නීතිපති කලිසම ගලවා අනුරට පස්ස පෙන්නයි
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- අපගේ Channel එකේ සාමාජිකයෙකු වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
Join this channel to get access to perks:
/ @channel19lk
Channel 19 අපි ස්වාධීන, මධ්‍යස්ථ මාධ්‍යකරණයක යෙදෙන අපිටම ආවේණික දේශපාලන/සමාජීය මතයක් දරන ආයතනයක්. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ හඬක් නොමැති මිනිස්සුන්ට හඬක් දීම අරමුණු කරගත්තු ආයතනයක්. පටන් අරන් අවුරුදු 3ක් ගතවෙලා අපේ කණ්ඩායම ටිකක් ලොකු වෙලා අපේ සක්‍රීය බව ටිකක් වැඩිවෙද්දි නිදහස් මාධ්‍ය ආයතනයකට ඒ බරපැණ තනියම දරාගන්න ටිකක් අමාරුයි. ඒ බරෙන් සුළු කොටසක් අපේ පාඨක ඔබට දරන්නට හැකිද බලන්න අපි patreon ගිණුමක් හැදුවා. හැකිනම් ඔබේ දායකත්වය අපිට දෙන්න
𝐉𝐨𝐢𝐧 𝐚𝐬 𝐚 𝐏𝐚𝐭𝐫𝐞𝐨𝐧 👇
/ news19lk
𝐅𝐨𝐫 𝐆𝐨𝐨𝐝 𝐉𝐨𝐮𝐫𝐧𝐚𝐥𝐢𝐬𝐦 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭 𝐔𝐬 '𝐁𝐲𝐞 𝐌𝐞 𝐚 𝐂𝐨𝐟𝐟𝐞𝐞'
buymeacoffee.c...
𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐔𝐬 - / @channel19lk
𝐋𝐢𝐤𝐞 𝐔𝐬 - / channel19.lk
𝐓𝐢𝐤𝐓𝐨𝐤 - / channel19.lk
යුක්තිය අනිවාර්යයි ! මේ රජය මේසිදුවිම සැහැල්ලුවෙන් සිතනවා නම් ඉදිරිය අවිනිශ්චිත බව පැහැදිලියි!!👍🏾👊😊
නීතිපති පාහරයව විතරක් නොවෙයි අධිකරණ ඇමතියවත් එළවන්න ඕනා.
Ai vatagala
ඇත්තටම ලැජ්ජයි මේ ආණ්ඩුව ගැනත්
Ai kalin andu me gana heuwada me anduwa thamai hoyanna gaththa ewasala ennako
Hats off ආණ්ඩුවට මේ දෙන pressure එකට ❤
Ou බන් ඔය පෙරට්ටෝන්ට එලියට බැහැල borad අල්ලං නැතුව නින්ද යන්නේ නෑ එකත් හරිනේ 🤣
නීතිපති දෙපාර්තමේන්තුව වහාම සුද්ද කරන්න ජනාධිපතිතුමනි අපිට පාරේ බැහැලා යන්නඕන
බහිමු පාරට 👍
Bus ekata yannada.
යුක්තිය අනිවාර්යයි ! මේ රජය මේසිදුවිම සැහැල්ලුවෙන් සිතනවා නම් ඉදිරිය අවිනිශ්චිත බව පැහැදිලියි!
Nice job brother aragalayata jayawewa. Wahama pannamu 🙏👍👏✝️
අනුර ගැන තාම විශ්වාස කරනවා.. බලමු මොකද වෙන්නේ කියල….
අනිවාර්යයෙන්ම ...මේකෙ පිටිපස්සෙ ඉන්නෙ ..අධිකරණ ඇමතියා ..මාලිමාවට කෙලවන්නේ ඕකා තමයි ...😎😢😭
අනුරජනාදිපති හොදේ 😂 උට නීතිපතිව අයින් කරන්නත් පුලුවන් හොදෙ. ලක්ශ 12 වික්ස් එක දැන් ලක්ශ 100ත් පැනලා හොදේ 😂
@Handlethis-g3d mongal da?
අධිකරණ ඇමතිකේ කතාව සම්පූර්ණ වැරදියි
ඌ වාසුගේ පුතා..ඌ කොහොමද නඩු දාන්නේ රාජපක්ෂලාට විරැද්ද
Adikaran Amathi me gana mukuth kiyala naha ! Buru samajagatha karrana epa. Don't spered lies.
ඇයි වැරදි. පක්ෂෙක සම්ප්‍රදායක් තියෙනවා.මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඉන්නවා.එයා මාධ්‍යට කියන්න ඕන දේවල් කියනවා.හැමෝම හැමදේම කියන්න කියල එකක් නෑ. කලින් ඒ වගේ අය හිටිය.දැං එහෙම නෑ
😂 @@harshaperamunugama9209
මේක ගැ න උත්තර දීපු විදිය දැක්කද? තරිදුලා ඒ ගැන කියන්න කලින් මටත් වීඩියෝ එක දැක්කම තරහා ගියා මුන්ට ජන්දේ දුන්නේ මෙහෙම උත්තර දෙන්නද.
එක්කෝ කියපන්කෝ පස්සේ අපි කියන්නම් කියලා. මහ උද්දච්චච විදියට උත්තර ද්නනේ. අපි ලොක්කෝ. උඔලා කවුද වගේ
න@@harshaperamunugama9209
මේ chanalaya තවත් මිනිස්සු අතරට යන්න ඕන්.. well done boys😊
අපි චන්දෙ දුන්නෙ මෙහෙම වෙන්න නෙවෙයි ඒත් බලමු ජනාදිපති තුමා මොනව හරි කරයි කියල අපේ විස්වාසයක් තියෙනව තවදුරටත්
නිතිපති දෝෂාභියෝගයක් අරගෙන ඇවිත් වහාම ඉවත්කරන්න ජනාධිපතිතුමනි
ඒකට කොන්දක් හයි කරන්න වෙයි.
අනුර රනිල් මහින්ද එක්ක ඩීල් එකක බං. මේ රට හදන්න බෑ
ane me moda katha kiyawa kiyawa surathal aathal denna epa,,,,konda nethi bawa denwath dena ganilla, guu baya gulu aanduwak. Aappa Sirisena meeta wada hodayi....haa boruda ? Puduma dukak thiyenne aa wagema appiriyayi
තරිදුලට බැරිද ජනාදිපති එක්ක ඩිරෙක්ට් මීටින් එකක් ඉල්ලන්න ලසන්තගෙ සහෝදරය එක්කම හම්බෙන්න.
හොද අදහසක් නමුත් මම හිතනවා ජනාධිපති තුමා මේ ගැන පැහැදිලි කිරීමක් ජනතාවට කරයි ඔහු ජනතාවට සියල්ල කිව්වා මෙතෙක්
නියමයි නියමයි👍👍👍👍👍👍🙏
මේ ආණ්ඩුවේ ලිට්මස් පරීක්ෂාව වසන්ත වික්‍රමතුංගගේ නඩුව අපිට ඇත්තටම කණගාටුයි අපේ ජනාධිපතිතුමා කාටද බය ?
ඕකුන්හේ ජායාරූප ප්‍රදර්ශනය කිරීම ඉතාමත් වටිනවා මින් ඉදිරියට , ජනතාවට අදුර ගන්න අපෙන් කකා ජඩ වැඩ කරන පරයන්ව
මේක අත නොහැර අරගල කරන්න සහෝදර වරුනි. කිසිම බුරුලක් දෙන්න එපා ආණ්ඩුව ට. රටම එකතු කරන් සටන කරමු !!!!!
ලසන්ත ට එහෙම උනා නම් අපි වගේ සාමාන්‍යය පුරවැසියන්ට මොන කථාද....
ඊයේ වෙනකන් ආණ්ඩුව ගැන විශ්වාසයක් තිබ්බා.. දැන් නම් නෑ... අනුර ගැන විශ්වාසයක් තාම හිතේ කොණක තියෙනවා... බලමු.......
උඹලට ජය..
මේ ප්‍රශ්නෙදි ආණ්ඩුව මොකක්ද ගන්න පියවර කියලා අපි මහජනතාව වශයෙන් බලාගෙන ඉන්නවා.......... අපි ඡන්දෙ දුන්නේ අනුරට...........පැන්සල තියෙන්නේ අපේ අතේ.......
නීතිපති........නීතිකති වෙලා.........
නියමයි මචන්ලා අගය කරනවා උබලගේ කැපකිරීම... 💪💪
මේක තනිකර ආණ්ඩුව අපහසුතාවෙට පත් කරන්න කරපු වැඩක් අනිවාර්යෙන් මේ නිතිපති එලවන්න ඕනි
159 ඉදලත් බැරිනම් යන එක හොදයි බන්😂 අපහසුතාවට පත්වෙවි බලහත්කාරකම වලට ලක්වෙවි ඉන් නැතිව
We really proud of you guys !!!
Thinking they can get away with the crimes they have committed continuously
Good Duty, Well done 👍❤️ please Go ahead ,Very inteligent discussion .Wish you all the Best Dear Boys👍kamal Delgoda
❤❤❤❤ you team
තරිදූ , උඩු, ෆසීල් , නීතිපති ඇතුලු දෙපාර්තුමේන්තුවම සුද්ද කරවන තරමටම ආන්ඩුව pressure කරවමු.
ඉතින් උන් ඒක කරනවා කියලනෙ ආවෙ. දන් අනුරයා වටේ කියව කියව යනවා උන් නීතියට අත තියන්නෑ නිලදාරීන් පාඩුවෙ නිදහසෙ වැඩ කරගනියි කියලා
අනුර හිතා ගෙන ඉන්නේ සෙල්ෆි ගගා අවුරුදු 5හක් ඉන්න පුළුවන් වේවි කියලා අපේ ජිවිත කාලයම අපි දුටු සිහිනය වතුරේ යන බවක් තමයි තියෙන්නේ මේ ප්‍රශ්න විතරක් නෙමෙයි මේ යන විදියට තවත් දේවල් ඉස්සරහට වෙන්න නියමිතයි
මේකට නම් ආණ්ඩුව ඉක්මනින් තීරණ ගන්න ඕන.
මේ ආණ්ඩුවෙ දුර්වලතාවෙ කෙලින් ඉක්මන් තීරණ නෑ.
ශ්‍රේෂ්ඨාධිකරණය සීසර් ගෙ බිරිඳ ගැන කල ප්‍රකාශය නීතිපති ටත් අදාලයි .
අපි ඉන්නවා, මේක කරමු ❤
Well done guys
හැම නඩුවකට මෙහෙම මෙහෙම වෙයිද මන්ද....😢😢😢
ඔබ හරි
Thanks ❤️
ඔබෙත් ,අපෙත් බලාපොරොත්තු ඉටුවේවා!ඒ සදහා ඔබලාගේ කැපවීමට අප නයගැති වෙනවා!තෙරැවන් සරණයි
නිමා කරනුු මිස වැඩ ඇති තමා අත,
පමාවට කරැනු මට උවමනා නැත.
ඇත්තටම මමත් උඩුවරගෙදරව පසුගිය කාලයේදී තදින් විවේචනය කළ ජෙප්පෙක්. දැන් නම් මේ ආණ්ඩුව මට හරිම පිළිකුල්.
මොනවා උනත් මේ ආන්ඩුවට බලපෑම් කරලා තමයි මේ ප්‍රශ්න විසද ගන්න වෙන්නේ. මෙයාලා මේ වැඩේ කෙරුවේ නැත්නම් අපි කාට කියලද මේ රට හදා ගන්නේ.
තරිඳු මේ වෙන්නෙ ජනමතයට පයින් ගැසීමක් මේ රටේ අහින්සක මිනිස්සු මේ රට වෙනුවෙන් දහසක් බලාපොරොත්තු තියාගෙන මේ ජනාධිපතිවරයා පත්කරගත්තෙ නමුත් මේ සිදුවන දේවලින් වෙන්නෙ අපේ සියලු බලාපොරොත්තු සුන් වීමයි .ජනාදිපති ඉක්මනින් මේ වාට තීරණයක් නොගතහොත් ඊළඟ මොහොතේ මේ සියලුම දේවල් වලට වගකිය යුත්තා ජනාධිපතිවරයා වනවා ඇත
You guys are doing a great job. We are truly proud of you. Let's wait and see how the President responds to this
තරිදු කියන දේ හරියටම හරි.නවවැනි වරටත් අපි රැවටුනාදො කියා සිතෙනවා
වැඩිම වුණොත් අවසානේ මේ ලසන්ත වික්‍රම තුන්ගෙ ග්‍රාසනය වෙනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙයි එපමණ
අනුර දැන් දෙපාරක්ම නීතිපතිව නලව නලව ඉන්න එකෙන් සැකයක් තමයි මතුවෙන්නේ අපිට.තමන්ට ඕන විදියට රටේ ඉහලම පුටු වල ඉන්න අය වෙනස් කරගන්න බැරි තරම් කොන්ද පනක් නැති වෙයි කියලනම් හිතුවේ නෑ.ඇයි මෙයාලා නීතිපතිව මෙච්චර රකින්නේ
Meadia is the backbone of a country, don't give up guys,we respect you all, you are the voice for voiceless people, hatsoff ❤
ඇත්තටම එපා වෙනව... වෙන ආණ්ඩු බලය වැඩියෙන් පරිහරණය කරල කෙලවගත්ත.. මේ ආණ්ඩුව තියෙන බලය පරිහරණය කරන්නෙ නැතුව කෙලවගනීදෝ කියල හිතෙනව..😒💔
2/3ක් දුන්නෙ නලව නලව ඉන්න නෙමේ.. ගන්න තීරණ ජනතා හිතවාදී නම් මොකා කෑගැහුවත් අපි ආණ්ඩුව පැත්තෙ..😒🤌
හැමෝම ලසන්ත වෙනුවෙන් පෙනි සිටින්න ඕන. මේ ආන්ඩුවටත් කරන්න බැරි නම් එලවලා දාන්නයි ඕන
Aththada puka thama😂😂
මේ නඩුව දිගටම ගෙනියන්න ඕනේ නම් එළියට දාපු සැකකරුවන් වහාම ආයෙත් අත්අඩංගුවට ගත යුතුමයි එහෙම නැතිනම් උන් තුන්දෙනාව පාරක් අයිනේ මරලා දාලා තියෙයි. එතකොට සාක්ෂි නැහැ
නියමයි කොල්ලනේ ඔහොම යන්
Gedara ekkan yanawada😂
ඕනිම වෙලාවක මම එනවා❤
ජනපතිතුමනි තවත් පසු ඛසින්න එපා නීතිපතිවරයා යැවිය යුතුයි
වගන්ති 8 තියෙනවා නිතිපති අයින්කිරීමට.ජනාධිපති ට එකවර බැහැ ඔහුව අයින්කිරීමට
@@padmini1542😂 kavuda ban gon ganiye uba 😂 moda ganiyek 😂 kohenda oya boru begal hoyaganne 😂
@Handlethis-g3dehenm siyalla dath oya kiyanna blnna kohomada janathipathita nithipathiva ain krnna puluvan kiyala.
ඔබලා අනුර ජනාධිපති සහෝදරයාව හමුවෙන්න. මේ රජයටත් මේ මිනීමරුම්වලට විසඳුමක් දෙන්න බැරිනම්. මහජනයා ඊළඟ මැතිවරණයේදී මේ රජයත් ගෙදරයවයි.
අපි මහා බලයක් දුන්නෙ පුටින් ෂි trump වගෙ තිරන ගන්න. අනුර ඇතුලු රඡය නිතිපති වහා ඉල්ලා අස්විය යුතුය. ලසන්ත ගාතනයෙ චුදිතයන් අපට අවශ්‍ය රඡය සතු වගකීම ඉෂ්ට කරන්න😢
ආණ්ඩුව රාජ්‍යයට වැඩ කරගන්න ඉඩදීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා... සියලු දේම නිවැරදිව කරයි කියලා..
පව් අපේ රටේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු...
ජනාධිපති හරි නායකයෙක්නම් මේවන විට නීතිපති ඉවත් කර ඇත.
Weldon boys
අධිකරණ ඇමතිල ගැනත් ජනතාව වගබලාගනීවි.
😮😮😮 නීතිපති GO HOME 😮😮😮
පොලිස් කොමිසම GO HOME
නීතිපතියා විතරක් නෙවෙයි අධිකරණ ඇමතියා, පොලිස් ඇමතියත් විශ්වාස කරන්න අමාරු ඩීල් කාරයෝ, ආන්ඩුව ඇතුලෙම මේ වගේ උන් තවත් ඉන්න පුලුවන් මුං සියලුම දෙනා ඉල්ලා අස්විය යුතුයි, ජනතාව පාරට ඉක්මනින්ම කැඳවන්න වෙයි වගේ, හර්ෂන ය කොහොමත් නානායක්කාර කෙනෙක් ඉතිහාසෙම පාවාදුන්න උන් 😢😢
Respect brothers ♥️
නීතිපති ට බයයි..ටිරාන් අලස්ට බයයි..මොනවද බං...අනුරගෙ වැඩ වේදිකාවේ විතරයි...😢😪😪😭
Jayawewa
අදිකරන ඇමැතිනම් පීචං
රජයට 159 ක් මන්තුිදූර අරං දීලත් නීතිය හරිවිදිහට කරවන්න උද්ඝෝෂනත් අවශ්‍යද?
Upul Kumaraperuma Parlimethuwe hitiyanam Meeta wenas wai.
“විමර්ෂණ ක්‍රියාවලියෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු නොපැවරීමට කටයුතු කරන්නේ නම් ඊට හේතු අතෘප්තියට පත් පාර්ශවය වෙත දැනුම් දිය යුතුය..”
- ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය (පිටුව 202)
එතකොට උන් ජනතාවට උත්තර දෙන්න බැදිලා නැත්නම් ජනතාව උන්ට ජනතා බදු මුදලින් පඩි ගෙවන්නත් බැදිලා නැහැ. එසේනම් සුහදව ගෙදර යනඑක තමයි උන්ට තියෙන්නේ. නැත්නම් ජනතාවට එලවන්න වෙනවා.
Minster of justice should be expelled with Attorney General
The government should be firm, strict, and honest. It should be open to people without letting them be frustrated and confused.
well said Tharidu
Great work boys .. keep it up .. let's get together more in future ❤❤❤
ඔයාලගෙ videos හොඳයි නමුත් දිග වැඩියි, උපරිමය විනාඩි 15 ට අඩු කර කොටස් වශයෙන් කරන්න 👍
කයියනායක දෙවියන්වහන්සේගේ පිහිටයි ආරක්ශාවයි
මේ නීතිපති මත අනුරගෙ රජයෙ ඉරණම තීරණය වෙන්නෙ.
ස්ථීරවම ..මේකෙ පිටිපස්සෙ ඉන්නෙ අධිකරණ ඇමතියා ...මාලිමාවට කෙලවන්නේ ඕකා තමයි ....😎😪😭
අනුරගේ කලිසම ගැලවෙන්න ඔන්න මෙන්න තියෙන්නේ
@@Yonalshortsapi andanawa ban ethakota.😂😂
Tharindu jayawardans quest for justice is so admirable wish more media out let's have the same
නීතිපති සහ අදිකරන ඇමතිව යවන්න ඕන ගෙදර... කාලකන්නි.. අනුර ජනාදිපති තුමාට අපි චන්දෙ දුන්නෙ මේව බලන්න නෙමෙයි...
කෝ අනුරගේ තිබුනු සින්හ සෙයියාව මෙයත් හොරුන්ට සපෝට් වගේ අපි ආයෙත් රැවටුනාද?
මේක අතාරින්න එපා මචන්ලා.සිවිල් මිනිස්සු එකතු වෙලා කරන ඕනි වැඩකට අපි එනවා.මේ ආණ්ඩුවේ ඉඳන් වත් නියපොත්තෙන් කඩන්න ඕනි දේ කඩන්න ඕනිමයි.
තරිදුල දෙන්න ඇතුළු අනෙක් මාධ්‍යවේදීන් දෙන්නට ජනතාව වෙනුවෙන් අපගේ උත්තමාචාරය, ඔබලගේ ජීවිත පරදුවට තබා රටේ ලක්ෂ 230 ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න එක ගැන
🤣🤣🤣 අනුර ජනාධිපති තුමා ඔබ තුමා නම් සිරිසේන 2 නම් වෙන්න හදන්න එපා 🤣🤣🤣 ජන්දේ දිපු අපිටත් ලැජ්ජයි 🤣🤣
හොරැ හුර්තල් කරන්න නෙවෙියි මාලිමාවට ජන්දේ දුන්නේ ජනතාව .මුන් බයයිද හොරැන්ට .නිතිපතියා එලෙවිවෙි නැත්තන් ආණ්ඩුවට අබසරනයි
It is time for the Clean Sri Lanka theme to also focus on institutions such as the Attorney Genaral's Department.
මීටත් වැඩිය තව තවත් දැඩිලෙස බලපෑම් එල්ලකරමින් නීතිය සාදාරනත්වය උදෙසා සටන් කලයුතු ඉහළම ආකාරයෙන් බලපෑම් කලයුතුවේ.
ජනදීපතිතුමනි ඔබව අපි පුදුම විදියට විශ්වාස කලා....අනේ අපි ඔබතුමාට කඩේ ගියා ...අපිව අසරන කරන්න එපා...මේ නඩු ඔක්කොටම යුක්තිය ඕනේමයී.....
🤣🤣🤣🤣 දුෂිතයි කියලා රටම කියන නීතිපති කෙනෙක් ජනාධිපති තුමාටයි, අධිකරණ ඇමතිටයි, මාලිමාව ආණ්ඩුවටයි, මේ ආණ්ඩුව පත්කල ජනතාවටයි කිසිම භයක් සැකයක් නැතුව කනට හැහුවා නේද? 🤣🤣🤣🤣🤣🤣
මෙතන අධිකරණ ඇමති සම්පූර්ණ වග කියන්න ඔහුගේ ක්‍රියාකලාපය ඉතාම දුර්වලයි..පජාත හාදයෙක් අන්තිමයි මේ මිනිහ වහාම ඇමතිකමින් අයින් කරන්න ඕන පුළුවන් ශක්තිමත් අවන්ක රටට ආදරෙ මිනිහෙක් අධිකරණ ඇමති ලෙස පත් කරන්න
ලොක්ක වගේ පච කෙළියට අධිකරණ ඇමතිය මීයවගේ රිංගල ගියනේ ගේට්ටුවෙන්
එක එකාලට ප්‍රශ්ණ සාපෙක්ෂයි.. එකයි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපේ රටේ ඉන්නේ පුදුම අවාසනාවන්ත මහජනතාවක්,මේ රටේ දේශපාලනය කරන්නේ විපක්ෂය විතරයි අණ්ඩුව කරන්නේ බලහත්කාරය
ඕක තමයි ටිල්වින් සහෝදරයා කියන්න ඇත්තේ අධික බලය අධික දූෂිතයි කියලා
කලබල වේලා කිසිම දෙයක් කරගන්න බැ..ටිකක් ඉවසමු අපහු මේක අනා ගන්න බැ.
Redda
ජනාධිපති තුමා ආයිත් රට යන්න කලින් මේ ප්‍රශ්නෙ විසදල ගියා නම් ඉදිරියට හොඳයි වගේ
නීතිපති තනි තීරන ගන්නෙ නැහැ. නීතිපති වැඩ කරන්නෙ ඔහුට ලැබෙන උපදෙස් මත. නීතිපති ජනාදි පතිට කලිසම ගලවල පෙන්නුව නෙවේ, ජනාදිපති මහජනතාවට ඒක කලා කියලයි මහජනතාවට හිතෙන්නෙ.
ආනන්ද උදලාගම නමැති එකා ලසන්ත ඝාතනයේ පමණක් නොව උපාලි තෙන්නකෝන් සිද්ධියේද චෝදනාකරුවෙකි. ඔහු උපාලි තෙන්නකෝන්ට පහරදුන් පුද්ගලයා බව, හඳුනා ගැනීමේදී පෙරට්ටුවකදී උපාලි තෙන්නකෝන් විසින්ම හඳුනාගෙන ඇත. මේ සිද්ධි දෙකම සම්බන්ධයෙන් මේ පුද්ගලයාව මෙහෙයවන්නේ එකම හදිසි හස්තයකින් බව ඉතා පැහැදිලිය. අනිත් උන් ගැනද තත්ත්වය එසේමය.
Api Anuratath අහු
උනා , අන්ධ භක්තිය, අමූලික ශ්‍රද්ධාව, අපි ගාව නැහැ සහෝදරයා ,
#gohomeneethipathi#
මහජන සේවකයින් මහජනයාට උත්තර දීමට බැදී නැති රටක් මේක
Its time to push fucking hard 🙌
නිදහස්කරපු අය අධිකර,ණ ඇමතිගෙ කට්ටියද දන්නෙ නැත
It is time for the Clean SriLanka theme to also forcus on institution such as the Attorney General's Department.
ආපහු නිතිපති ගෙනල්ල ආයාචනා කරල දොසාබියොගයක් ගෙනල්ල එකෙන්ම එලවන්න බලය තියාගන මිනිස්සු හෙට අනිද්ද පාරට බැහැල එලවනකම් තුනෙන් දෙක යුස් කරන එකක් නෑ අන්තිමට තුනත් නැතිව යන්න වෙන්නෙ 😂😂😂😂😂
😅😅😅 එහෙමද ආස..
හදිසි වෙන්න ඹින නෑ. ආණ්ඩුව වෙලාවට කල යුතු දේ කරයි.
ඔව්. විපක්ෂයේ සියලුම පක්ෂ එකතු වෙනවලු.හැබැයි මිනිසුන්ගේ සහය නෑ..
ane huke. AKD awe umbalagen iganganna nemei.
@ssdissanayaka8049 😂 ඔය වෙලාව ඉන්න කීයටද බන් 😂 අර කිව්ව ලක්ශ 12 වික්ස් එක 100ත් පැනලා දැන්. ලොකු කාලෙකට කලින් නෙවෙයි කිව්වෙ චන්දෙට කලින් කිව්වෙ 😂 අනිත් එක අර ෆයිල් 400 😂 සාක්ශි එක්කම තියෙනවා කිව්වෙ 😂 කෝ බන් ඒ ටික 😂 අර විපක්ශෙ ඉද්දි බලෙ තිබුනනම් හිරේ ඉන්නෙ කියපු ජොන්ස්ටනුත් මාස ගානක ඇප මත එලියෙ 😂
මාලිමාව මේ යන විදිහට ගියොත්නම් රාජපක්ෂලා අනුරව ගෙදර වැඩට ගන්න දවස වැඩි ඈතක නෙමෙයි ..... රෙදි කරේ තියන් කඩේ ගිය අපිට නැට්ට pu k ගහන් ඉන්න තමයි වෙන්නේ.... තරිඳු ජයවර්ධන සහෝදරයා , පට්ටම අවුලෙන් මමනම් ඉන්නෙ ... පට්ට ආසාවෙන් බලන් උන්නෙ යුක්තිය ඉටුවෙයි කියලා... යහපාලන සමය වගේ වෙයි කියලා හිතෙනවා දැන්නම්....
🤣🤣🤣 නිතිපති එකේ හිටිට ජනතාවට වග කියන්න ඕනා නැහැ කියලා කිව්ව ඔලුව ඉදිමෙච්ච උද්දච්ච උන් මේ වගේ ජනතාවට වග කියන්න ඕනා ආයතන වලින් ඉවත් කරන්න. මුන්ට කිසිම ආයතනයක ඉහල තනතුරු වලට දාන්නත් එපා. පේනවා නේද මුන්ගේ දුෂිත හැසිරිම් 🤣🤣🤣🤣🤣
නිතිපති අයින් වෙන්න ඔන නැති නම් තව ප්‍රස්න වැඩි වෙයි ස්තුතියි
ඔව් අපිට ජනාධිපතිතුමා කෙරෙහි ලොකු ගව්‍රරවයක් සහ විස්වාශයක් තියනවා, ඒ නිස තමයි ජනතාව චන්දෙ දුන්නෙ .බලමු මොකක් කරන්නෙ කියල .