අපේ relationship ප්‍රශ්න | High5 දීලා නිදාගන්නේ 😂 | මාව ගෙදරින් එලියට දැම්මා | Ep 08 | Chatterpod

แชร์
ฝัง

ความคิดเห็น • 417

  • @travelwithwife
    @travelwithwife 25 วันที่ผ่านมา +1029

    ගොඩක් ස්තුතියි අපි දෙන්නට ආරාධනා කලාට. බලන් ගියාම හැම කපල් එකටම තියෙන්නේ එකම ප්‍රස්න 😂 ඒවා හොද විදිහට විසදගත්තොත් හැමදාම සතුටින් ඉන්න පුලුවන් කියන එක තේරුනා මේ කතාබහෙන් පස්සේ. ජයවේවා ඔයදෙන්නට ❤❤

    • @SajaniSarangi
      @SajaniSarangi 25 วันที่ผ่านมา +2

    • @isururandeniya92
      @isururandeniya92 25 วันที่ผ่านมา +8

      🫶🏼

    • @renushajayalath8479
      @renushajayalath8479 24 วันที่ผ่านมา +4

      @travelwithwife Asama couple dekak eka mohothak patta ❤

    • @SachiniNipunsala
      @SachiniNipunsala  24 วันที่ผ่านมา +101

      Thank you අපේ ආරාධනාව පිලිගෙන ආවාට . මේක අපි දැනට කරපු funම episode එක

    • @sampathdilanka5332
      @sampathdilanka5332 24 วันที่ผ่านมา

      ❤❤

  • @yukaai..2568
    @yukaai..2568 25 วันที่ผ่านมา +181

    මමත් ඉසුරු අයියගේ කැමතිදේ තමා Stroy වල තියෙන creative එකටයි Neet එකටයි..❤️

  • @shashinichamodya
    @shashinichamodya 21 วันที่ผ่านมา +46

    ඉස්සරහට ඉසුරු අයියා ලෝකෙම දන්න නිවේදකයෙක් වෙයි. සෑම සාර්ථක පිරිමියෙක් පිටුපස කාන්තාවක් ඇත. 😌❤

  • @taba5850
    @taba5850 24 วันที่ผ่านมา +39

    ඇත්තටම මේක බලද්දී අපි දෙන්නත් හිටියෙ fight මූඩ් එකේ 😂😂😂...මේක බලලා මාත් පහක් වත් දාන්න කිව්වා..නිදා ගන්න කලින්...😂😂😂ප්‍රශ්නේ ඉවරයි ...මාර වටිනවා...ස්තූති ❤❤

  • @samithrifernando7430
    @samithrifernando7430 21 วันที่ผ่านมา +36

    මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට දැන් අව්වුරුදු 21යි ඔයාලගේ හැම එපිසෝඩ් එකක්ම බලද්දී මට හිතෙනවා මගේ පුතාටත් බලන්න කියන්න . මොකද ඒ වයසේ අයට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. එයාට සිංහල තේරෙනවා කතා කරනත් පුලුවන් ඒත් කොච්චර දුරට තේරෙයිද දන්නේ නැහැ . ගැබුරු සමහර වචන තේරෙනවා අඩුයි. ඒත් එයාට බලන්න කියන්න හිතුවා

  • @musick_2.0
    @musick_2.0 25 วันที่ผ่านมา +73

    Sachini අක්කා කිව්වා හරි kasun & chamari දෙන්නම මාර හිත හොඳ දෙන්නෙක් . පවුලේ කතා බහක් වගේ. Ep 1 st එකේදි කරපු request එක ok කරාට thanks ❤❤ ඊළඟට මාධව අයියා එක්ක chat එකක් දාන්න

  • @djsp200
    @djsp200 21 วันที่ผ่านมา +20

    මාරම ඩීසන් ෆැමිලි 2ක්.වචන වල පවා ඒක තියනව.වැඩි වාචාල නෑ.ගන්න දේවල් ගොඩයි ඕනම වයසක කෙනෙක්ට.good luck

  • @thivankafernando5159
    @thivankafernando5159 21 วันที่ผ่านมา +30

    ගූ කෝනාර එතකොට තව ඉන්න ඔය නලු නිලියොන්ගේ පවුල් ප්‍රශ්න උන්ගේ ලින්ගික ප්‍රශ්න මාකට් කරලා හිට් වෙන්න හදන අර tv මේ tv කියලා නම දාගන ඉන්න චාටර් ඩයල් එක්ක බලද්දී ඇත්තටම ඉසුරු පට්ට ❤️

  • @sherinlakmali5389
    @sherinlakmali5389 23 วันที่ผ่านมา +27

    මේ එපිසෝඩ් එක ගැන කියද්දිම මන් හිතුවේ කිසි වැඩකට නැති එපිසෝඩ් එකක් වෙයි කියලා.ඒත් මූණේ හිනාව එක තැනකදිවත් අඩු නොවී බලපු එපිසෝඩ් එකක්.ඉසුරු සචිනි කතා කරද්දි බලන් ඉන්නේ හරිම ආදරණීය බැල්මකින්.ඒ බැල්ම එහෙමම චමරිගෙත් තියෙනවා..

  • @user-sh8qo3et9q
    @user-sh8qo3et9q 25 วันที่ผ่านมา +65

    Skip කරන්නේ නැතුව ආසාවෙන් බැලුවා ❤❤ ආසම කපල් දෙකක් ❤❤

  • @ama_senavirathna
    @ama_senavirathna 25 วันที่ผ่านมา +95

    මාදව & නදුනි ඕන!!!!

  • @chathunuwan5225
    @chathunuwan5225 21 วันที่ผ่านมา +12

    ඇත්තටම මේක බලනකොට හිනායන්නේ මට තේරෙන විදියට ඒක අපිට සමාන දේවල් කියන නිසා😊

  • @Bhagi167
    @Bhagi167 25 วันที่ผ่านมา +143

    Sachini Akki, you don't understand. The way Isuru Ayya looks at you is making ME melt 🤌😭 I happened to notice this in every episode and I needed to make this comment.
    When you talk, he focuses solely on you. He doesn't listen for the sake of listening but absorbs every little thing you say. As a psychology student, one thing I observed is, his body language screams the love he has for you. Eyes don't lie. He's setting the bar too high for my future partner lol. It ain't helping my love life 😭 Btw, missed both of you so much. Can't wait for upcoming episodes ❤

  • @tharushidevindi3042
    @tharushidevindi3042 25 วันที่ผ่านมา +43

    Isuru' s personality :: Wow❤️

  • @anuradhadananjalee6970
    @anuradhadananjalee6970 19 วันที่ผ่านมา +7

    මං ආසම සචිනි අක්කා කතා කරද්දි ඉසුරු අයියා අක්කා දිහා බලන් ඉන්න විදියට 🥹❤️🥰

  • @kanishkabandaranyake2001
    @kanishkabandaranyake2001 25 วันที่ผ่านมา +68

    10:14 මාස 6 ක් Break-up වෙලා ඉදලා ආයේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නැත්නම් Travel with Wife කියලා channel එකක් නැති වෙන්නත් තිබ්බා.Chatter Pod මෙහෙම episode එකක් අපිට බලන්න නැති වෙන්නත් තිබ්බා.Any way channels දෙකටම Good Luck ❤

  • @user-vu4vd6ie8h
    @user-vu4vd6ie8h 25 วันที่ผ่านมา +32

    ආසම කපල් දෙකක්...❤දැන් කාලේ ඉන්න girls ලට වගේම boys ලට හොද ආදර්ශයක් ගන්න පුලුවන් කතා බහක්...ආදරෙයි ❤ හැමෝටම❤❤

  • @Thinkwithacha
    @Thinkwithacha 25 วันที่ผ่านมา +46

    මිනිස්සුන්ට සතුටෙන් ඉන්න කියා දෙන දෙන්නෙක් ❤. බොහෝම පිං 🙏

  • @malshagunathilake6967
    @malshagunathilake6967 18 วันที่ผ่านมา

    ගොඩාක් වැදගත් vedio එකක් හරිම සරල විදිහට thnkz all💗

  • @tharushi7781
    @tharushi7781 24 วันที่ผ่านมา +3

    This is the best😍 thank you guys♥️

  • @dilmimadushani6752
    @dilmimadushani6752 20 วันที่ผ่านมา

    ගොඩක් වැදගත් මාතෘකාවක්.. හරිම අාසාවෙන් මුල ඉදන් බැලුවා.❤❤

  • @manasharodrigo1518
    @manasharodrigo1518 24 วันที่ผ่านมา +5

    ඉසුරු මේ වීඩියෝව පුරාවටම හෙන ප්‍රබෝධයෙන් හිටියේ...ඔක්කොටම ආදරෙයි !!සුභ පැතුම් මගෙන්!!!

  • @induradhini9992
    @induradhini9992 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤අනේ නියමයි මේ වැඩසටහන නම්, ගොඩාක් දේවල් හිතට දැනුණා, අපි පොඩි දේවල් ලොකු කරන් ලොකූ ප්‍රශ්න ඇති කරගන්නේ, ඒ නිසා මේ වීඩියෝ එක නම් හිතට සැහැල්ලුවක් ගෙනාවා❤,, ආදරෙයි සචී, ආවරෙයි travel with wife චමරී , අක්කා😘😘 අයියා ඔයාලටත් ❤

  • @rukiperera
    @rukiperera 25 วันที่ผ่านมา +3

    Very useful ❤😊 love you both of you guys 😊🎉 waiting for upcoming vlog❤

  • @viduminisilva2367
    @viduminisilva2367 18 วันที่ผ่านมา

    Valueble and very interesting conversation😊 love you all of you❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 24 วันที่ผ่านมา +5

    WOOOW...BEST EPISODE EVER 🥺❤️
    බලපු හොඳම එපිසෝඩ් එක...කතා කරපු දේවල් වලින් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තිබුණා...ආසම දෙන්නෙක්...
    මං නෝට් කරපු එක දෙයක්..ඉසුරු අයියා සචිනි අක්ක කියන දේ එයාට කියන්න දීලා හොඳට අහ ගෙන ඉන්නවා...ඒක ඇත්තටම හරිම හොඳ දෙයක් මං දකින විදියට..😍💖

  • @ashidesilva2095
    @ashidesilva2095 25 วันที่ผ่านมา +5

    Awww I love today's podcast 😍❤️🔥🥳 Keep it up guys! 🥂🎉

  • @user-qh2sm4mz4o
    @user-qh2sm4mz4o 23 วันที่ผ่านมา

    ❤❤️ ඇත්තටම හරිම ලස්සනයි ... අපි කාටත් ප්‍රශ්න තියන එක ඇත්ත.ඒත් ඒ ප්‍රශ්න අපි ලගට ගන්න තරමට ප්‍රශ්න වැඩී. ඒක කතා බහ කරන එක වටිනවා. සමහර තැන් තියනවා පොඩි කාලයක. ගන්න ඕන.ඒ ඒ කෙනාට ඒක feel වෙන විදිය වෙනස් නිසා..
    Good luck family දෙකටම..

  • @maneeshaamanjalirathnayake
    @maneeshaamanjalirathnayake 21 วันที่ผ่านมา +4

    මෙච්චර දිග YT වීඩියෝ එකක් බැලුවමද කොහෙද මම, Skip නොකර.. ආසම හතර දෙනෙක්. සතුටින්ම ඉන්න ලැබේවා! 🩷

  • @wdw198411
    @wdw198411 23 วันที่ผ่านมา

    Very relatable episode and it made me rethink of how I react to some of our own angry situations between me and my husband.. Thank you for bringing up such a wonderful topic ❤ I feel so relieved after listening to all four of your thoughts and reactions.. Thank you 🙏

  • @lakshaniwasana2142
    @lakshaniwasana2142 24 วันที่ผ่านมา +14

    චුට්ටක්වත් skip කරේ නෑ..මාර ලස්සන episode එකක් love it ❤️

  • @Tharushu.H.Artigala
    @Tharushu.H.Artigala 25 วันที่ผ่านมา +10

    ආසම කපල් එකක් ගෙනත්.මරු episod ekak jaya wewaa hamotamaa ❤❤❤❤❤❤

  • @hmssherath7797
    @hmssherath7797 25 วันที่ผ่านมา +3

    Nice episode ❤❤❤..love you both

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 25 วันที่ผ่านมา

    Nice comeback guys and I love these two aswell. Hope you guys will interview kuchi and buchi couple as well 😅😅
    All the best guys. Always waiting to watch a new episode. Hoping that your work load wouldn't increase so that we'll be able to watch a new episode soon!!! ❤❤❤😂😂

  • @user-js3yl8uz3w
    @user-js3yl8uz3w 21 วันที่ผ่านมา +2

    Very useful programme ❤❤❤ love you sachi akki and all others

  • @rashanu9523
    @rashanu9523 21 วันที่ผ่านมา

    හරීම ලස්සන වැඩසටහනක්..❤❤😍..ආදරෙයි ඔයාල ඔක්කොටම..😍😍😍💖💝💝💝💖💖😍😍😍😍

  • @inokachandani6247
    @inokachandani6247 23 วันที่ผ่านมา +1

    අම්මෝ ආයේ ආවට thanks ❤.මං හිතුවේ chatter pod ඉවරයි කියලා. ඒ episode එක නම් නියමයි. එක අතකට බලද්දි හැමෝම එක වගේ 😂😂😂

  • @dilinikapriyadarshani
    @dilinikapriyadarshani 19 วันที่ผ่านมา

    This is so good people... Im just loving the vibes.... ♥️♥️♥️♥️

  • @Kethi292
    @Kethi292 23 วันที่ผ่านมา +1

    Woow this is the best one so far❤

  • @virashadilhani3921
    @virashadilhani3921 19 วันที่ผ่านมา

    ආසම වැඩසටහනක් ,CHATTERPOD ❤️❤️❤️

  • @nerandimadias2992
    @nerandimadias2992 11 วันที่ผ่านมา

    My goodness, it was so worth it. Thank you to both lovely couples. Blessings from Sweden

  • @kasunsurindu5527
    @kasunsurindu5527 17 วันที่ผ่านมา

    Such a humble and beautiful episode. 🤍

  • @isharafonseka8005
    @isharafonseka8005 25 วันที่ผ่านมา

    Such an interesting episode. This episode made me learn that it’s the same with all couples and it’s not only for me and my husband ☺️ Generally this may help a lot of couples. Great work Isuru aiyya and Akki. 💕

  • @yasas_adikari
    @yasas_adikari 24 วันที่ผ่านมา +2

    I am seeing Positive Influencing at its best in Sri Lanka 👌♥️ Keep up the great job guys 🙏

  • @SachiniNawodya-yq5os
    @SachiniNawodya-yq5os 19 วันที่ผ่านมา

    පොඩ්ඩක් වත් skip නොකර බැලුවා...❤ කිසිම කම්මැලි කමක් නෑ...ඒ වගේම ගොඩක් වැදගත්....eka bluwama apith relaxing ❤

  • @tishankavishka4390
    @tishankavishka4390 6 วันที่ผ่านมา

    Valuable podcast🔥❤️

  • @danadealwis370
    @danadealwis370 25 วันที่ผ่านมา +2

    Most interesting episode so far ❤ enjoyed a lot 😊

  • @CatchyBake
    @CatchyBake 14 วันที่ผ่านมา

    ගොඩක් අය ගොඩක් දේවල් හිතට ගන්න ඇතී... ❤🥺 වටිනා විනාඩි කිහිපයක් ❤

  • @mandyperera1041
    @mandyperera1041 23 วันที่ผ่านมา +1

    Tbh very honest and decent couples I’ve ever seen ❤ much love

  • @user-hh5tz1is2f
    @user-hh5tz1is2f 23 วันที่ผ่านมา

    Really enjoyed this episode ❤❤❤

  • @sewwandi9937
    @sewwandi9937 23 วันที่ผ่านมา

    It was a really interesting episode ❤didn't miss a bit 🥰

  • @Wasanadeepthi
    @Wasanadeepthi 23 วันที่ผ่านมา

    ලස්සන episode එකක් ❤

  • @isharadulanjalee917
    @isharadulanjalee917 25 วันที่ผ่านมา +7

    Really enjoyed this episode ♥️

  • @tann0461
    @tann0461 25 วันที่ผ่านมา +6

    The way everyone said the same word at 41:06 😭
    This is the best episode everrr!!! 💗

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 24 วันที่ผ่านมา +2

    බලපු ලස්සනම Episode එක.. ආදරෙයි Family දෙකටම.. ජය වේවා💞💚🥰🥰🥰

  • @Hashiikavindya
    @Hashiikavindya 25 วันที่ผ่านมา +23

    Chatterpod episode වලින් ආසම epi එක..
    Love you..💖🌻🤍

  • @ktlawanya1203
    @ktlawanya1203 24 วันที่ผ่านมา +1

    Enjoyed every minute❤

  • @BhagyaMadumali
    @BhagyaMadumali 23 วันที่ผ่านมา

    වටින වීඩියෝ එකක්, Thnk you ❤
    ඇත්තටම දැනුත් වලියක් දාගෙන ඉන්නෙ, යාලු කර ගන්න ඕනෙ 😇

  • @Qtygurl12
    @Qtygurl12 24 วันที่ผ่านมา +5

    ඔයාලගේ බලපු Best video එක ❤ගොඩක් දේවල් ඉගෙනගත්තා ...ආස හිතෙනවා අහන් ඉන්න ....දිගටම මේ වගේ videos ඕනී ❤️😍🙏

  • @nethmifernando2003
    @nethmifernando2003 25 วันที่ผ่านมา +68

    20:40 මම හිතන් හිටියේ ගෙදරින් එළියට යද්දී මූන අවුල් කරගෙන ගමන පිටත් වෙන්නෙ අපි විතරයි කියලා 😂👍

    • @maheshiperera8772
      @maheshiperera8772 22 วันที่ผ่านมา

      අඩේ ඇත්තටම ....මම හිතුවේ අපේ ගෙදර විතරයි කියලා...හැබැයි එහෙම අවුල් වෙලා ගමන් ගියාට පස්සේ කලින් හිටිටත් වඩා ආදරේන් ඉන්නවා...හස්බන්ඩ් තමයි කතා කරන්නේ

  • @g.k.w.jayarathna6741
    @g.k.w.jayarathna6741 24 วันที่ผ่านมา +12

    Godak lassanaiii akki & ayya
    ඊළඟ ට මාධව අයියායි නදුනි අක්කියි ගේන්න...,😙😍

  • @thisharahasarangijayathiss6643
    @thisharahasarangijayathiss6643 22 วันที่ผ่านมา

    Love all ❤ beautiful episod..

  • @thisarithejani7201
    @thisarithejani7201 25 วันที่ผ่านมา +3

    Super ❤ marama lassanai ❤ mage favouritema programme eka man Oyalata harima adarei❤

  • @Sharkdododo
    @Sharkdododo 24 วันที่ผ่านมา

    Such a fun video!!! ❤

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha 19 วันที่ผ่านมา

    Hi sachini akke.....
    Mn අසනීප wela hitiye sathi dekaka wage idan. Phone eka athata gaththe ne. Ada thama beluwe. ඇත්තටම hodai . සමහර dewal අපිටත් thiyenwa. Godak ඉගෙන ගන්න deyak,hada ganna deyak ganna පුළුවන් . Travel with wife a dennath hari shok.
    Good luck ❤️ ආදරෙයි හැමෝටම .

  • @gayanithennakoon613
    @gayanithennakoon613 24 วันที่ผ่านมา +1

    හරිම ලස්සන කතාබහක් ❤

  • @Viharani
    @Viharani 22 วันที่ผ่านมา

    Really interesting ❤️❤️

  • @nuhafirdouse1779
    @nuhafirdouse1779 24 วันที่ผ่านมา +1

    Best episode soo far 💕🥺👏

  • @mylifeharshani1524
    @mylifeharshani1524 24 วันที่ผ่านมา +1

    මන් ආසම දෙන්නා..ඔය දෙන්නාට වගේම ඒදෙන්නාටත් මම ගොඩක් කැමතියි

  • @AkkaAkka-hl4zf
    @AkkaAkka-hl4zf 25 วันที่ผ่านมา +1

    ඔයලගෙ වැඩ සටහන හරි ලස්සනයි .ඔයලට සුබ පතනවා. මම ගොඩක් අසාවෙන් බලන්නෙ .

  • @jananimadushani4375
    @jananimadushani4375 18 วันที่ผ่านมา +1

    ආසම couple දෙකක්❤❤
    තත්පරයක් වත් skip කරන්නෙ නැතුව බැලුව 🤗

  • @kavindyasathsarani...
    @kavindyasathsarani... 22 วันที่ผ่านมา +1

    I am unmarried but not single . Accually this episode very interesting and it's help to strong our relationship .Thank You specially Sachini akka & Isuru aiya and Kasun aiya & chamari akka ❤ Accually this is funniest episode when i saw in this chatter pod program 😇❤

  • @orith589
    @orith589 22 วันที่ผ่านมา +7

    ඕනෙම වයසක කෙනෙකුට ගන්න පුළුවන් දෙයක් තියෙනවා . ඔයාලගෙ වැඩසටහන.පුළුවන් හැමවෙලාවකම මේ විදිහට වැඩසටහන් කරන්න ..ඔයාලා හැමෝටම බුදු සරණයි ...🙏🙏🙏❤

  • @sperera5228
    @sperera5228 19 วันที่ผ่านมา

    Woow this episode😍 I also recommend this epi to watch my husband🙃

  • @chalaniwijesinghe5044
    @chalaniwijesinghe5044 20 วันที่ผ่านมา

    Best & Lovely episode best ❤️

  • @sanduvlogs6963
    @sanduvlogs6963 25 วันที่ผ่านมา +26

    රෑ 11.08 වෙලාව.. පොඩ්ඩක් වත් skip නොකර ආසාවෙන් බැලුවා .. මරු අනේ මේ episode එක. මං මටම කියාගන්නව මේක බලලා මං මෙච්චර හිනාවෙන්නෙ මොකටද කියල .😂 මං ආසම හතර දෙනෙක් ❤

  • @tharanisomarathne5980
    @tharanisomarathne5980 24 วันที่ผ่านมา

    Love u all ❤❤❤
    Anee hemotama thiyenne ekama prshana thama.apith ohomma thamai akkee..well done..keep it up sachini akka & Isuru aiya 🎉❤🎉❤

  • @nathaliyaruston9070
    @nathaliyaruston9070 22 วันที่ผ่านมา

    Me episode eka relationship thiyena ayata witharakma newe relationship ekak patan ganna inna ayatath godak watinawa ❤

  • @udayafantasy7796
    @udayafantasy7796 23 วันที่ผ่านมา

    If you guys continue this epi just talk about more how to handle lone distance relationships. i am working in abroad .every couple of months we are getting involve with some serious matters nothing but that start wth very small incidents.as an example we are strat argument about moon and it is ending from my parients and lot more...even rt now we are avoiding each others and not speacking arround 20 days.unbelievable i know.i have 2 lttle girls and i do not have a way to speack to them.💔 more to say but it's really hurts.love you guys. I just wanna say i really need to live the way you guys live.thats true.❤️

  • @kaveeshanethmi2932
    @kaveeshanethmi2932 24 วันที่ผ่านมา +2

    ආසම couple දෙකක් ❤ good luck 👍👍

  • @Shyamini0304
    @Shyamini0304 21 วันที่ผ่านมา

    Full of important facts to grab to our lives
    Thank you lovlies❤

  • @sameeshasenadeera8630
    @sameeshasenadeera8630 17 วันที่ผ่านมา

    Cheers for theses two couples♥️

  • @dhananjanaperera5623
    @dhananjanaperera5623 25 วันที่ผ่านมา +13

    ආසම couple දෙකක්... ආසාවෙන් බැලුවා.... කට්ටියටම සුබපැතුම් . ආදරෙයි ❤️😘

  • @dewmikaveesha8922
    @dewmikaveesha8922 23 วันที่ผ่านมา

    ආසම couple දෙකක් එක සෙට් වෙනකොට එකත් මරු 🤭🤭 episode එක එක සුපිරි ✌ Love you guys 💞

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 25 วันที่ผ่านมา +1

    They are a very understanding n compromising couple

  • @sujanimadurika1233
    @sujanimadurika1233 25 วันที่ผ่านมา +2

    Harima lassana episode ekak Ada hinaawe pana giya🤣 apitath a prashna tikama tamai thiyenne a nisa thawat funny
    Good luck both of you ❤️🙏

  • @user-cu4br7mr2w
    @user-cu4br7mr2w 25 วันที่ผ่านมา +5

    ආසම වැඩසටහනක්‌,Chatterpod🙃❤️

  • @rosheltissera417
    @rosheltissera417 25 วันที่ผ่านมา +7

    Chamari akkage hinawa lassanaiii❤🥺❤ love you alll!!!!❤️

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i 24 วันที่ผ่านมา +1

    Sachini akke oya kiyanne marama talented kenek ... Api godak adareu oyta .. Oya nisama api isuru aiyattah adarei ... ❤❤❤❤ oyala wagema wadagath dennek ada awilla .... Godak sthuthi samajeta hoda deyak deanwata ❤❤❤❤❤
    Godak adarshawath ...

  • @vimangiwimalarathna4594
    @vimangiwimalarathna4594 24 วันที่ผ่านมา +1

    Superb episode akka and ayya❤

  • @mihiriniinduwari341
    @mihiriniinduwari341 24 วันที่ผ่านมา +3

    Day of the bessssst ❤.. next try .. madhawa aiyya and naduni akka ... 🥰💗💫

  • @sanduhnayaka3123
    @sanduhnayaka3123 24 วันที่ผ่านมา +1

    Ane harima lassanai❤️oyala hamotama godak adarei❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 25 วันที่ผ่านมา +1

    Harima paluwk danuna ehin oyalge brek eke..... ada episode ekenm ape life ekta gan ona dewal goday😊😍 me episode eknm kochchra baluwath epa wene na anee hrim lasany ada❤️

  • @chanchanasewmini5106
    @chanchanasewmini5106 25 วันที่ผ่านมา +18

    ආසම couple දෙකක් 😍 පොඩ්ඩක්වත් skip නොකර බැලුවා ❤️🥀

  • @Chathurya2000
    @Chathurya2000 24 วันที่ผ่านมา +2

    Two best couples met together❤❤❤❤❤❤❤❤❤

  • @difislslls1580
    @difislslls1580 22 วันที่ผ่านมา

    Sachini wedegat Video akek ,harima projanai jivitata godak dewal aketu karaganda puluwan, aderai oyalata hamadama ❤❤❤❤❤❤❤

  • @sewmininisansala7489
    @sewmininisansala7489 23 วันที่ผ่านมา

    හරිම ෂෝක් අනේ ❤

  • @MashisDiary-9729
    @MashisDiary-9729 13 วันที่ผ่านมา

    All my favourites in one frame ♥️♥️♥️

  • @chathurikamadushani3919
    @chathurikamadushani3919 21 วันที่ผ่านมา

    Maru episode ek❤

  • @nilukachamalee6784
    @nilukachamalee6784 23 วันที่ผ่านมา

    Good episode 👍👍👍👍