ගෙයක් ගන්න සල්ලි??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 259

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 2 ปีที่แล้ว +22

    මුල ඉඳන්ම බොහොම ආසාවෙන් බලන video වැඩසටහනක්, මමත් ඕස්ට්‍රේලියාවේ අවුරුදු ගණනක් ඉඳන් හිටියට. ඉතා ඉක්මනින් හිතට හරියන නිවසක් ගැනිමට ඔබ දෙපලට වාසනාව ශක්තිය ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 2 ปีที่แล้ว +14

    ඔයාගේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි වගේම හොදට අවබෝධයක් ලැබෙනවා .. කොහොමද ගෙවල් ගන්නම් කොට කෙරෙන්න ඕනි විදිහ කියලා.. ගොඩක්ම වටින්නේ ඕස්ට්‍රේලියා වේ ඉන්න කට්ටිය.. 💐❤️💐ඉක්මනින්ම ඔයාලා කැමති ලස්සන ගෙයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා Anji.. ❤️
    ජේසු පිහිටයි !!🌹

  • @sarathsenanayake370
    @sarathsenanayake370 2 ปีที่แล้ว +12

    PR නැති කෙනෙක් ට work visa තියෙනකොට ගෙවල් මිලදී ගන්න පුළුවන් ද ?මම දැනගන්න කැමතියි පුතා පිලිතුරක් දෙන්න

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 ปีที่แล้ว +12

    අක්කගේ video හරිම interesting 😍බලන්න ආසයි..😇❤️

  • @kalanaaadiptha.8096
    @kalanaaadiptha.8096 ปีที่แล้ว +2

    අක්කේ ඔසී වල ඔස්ට්‍රේලියාවේ ඉතුරු කරන සල්ලි ආයෝජනය කරන පුලුවන් ක්‍රම මොනවද

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว +17

    ඔයාගෙ තොරතුරු ගොඩක් වැදගත් ඔයා වගේම අනාගතය ගැන හිතාගෙන ඉන්න දරැවන්ට ඒක නම් හරි නැහැ ඔය දෙන්නට ලස්සන ගෙයක් ඉක්මනින් ගන්න පුළුවන් වෙයි දැන් වෙඩින් එකත් ළගයිනේ ඔයාට දෙවි පිහිටයි!

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @dahegaspitiyachandra3651
      @dahegaspitiyachandra3651 2 ปีที่แล้ว

      Godak sthuthi. Duwa. Pahadili karala dunnata. Magethayata meya adarsayak eyalath ehe sitina ayanisa.

  • @tharushalasindu8033
    @tharushalasindu8033 2 ปีที่แล้ว +8

    අනේ මන්ද අක්කි ඔයා ගන කියල වඩක් නැහැ super to this vlog god bless you darling 🌹💖💖💖💖

  • @dulim3308
    @dulim3308 2 ปีที่แล้ว +2

    ඔයා කොච්චර හොඳයිද අක්කෙ..ගොඩක් මහන්සි වෙල විස්තර හොයාගෙන ඉවර වෙලා තව කෙනෙක්ට ඒ තරම් මහන්ස්ක් නොවෙන්න එ විස්තර ඔක්කොම පැහැදිලි කරල දෙනව හරි ලස්සනට❤හැමෝම ඔයා වගේ නැ.ඔයා වගෙ අයට හරියන්නම ඕනෙ..
    කලින් video එකෙ වගෙම මම මේකෙදිත් ප්‍රාර්ථනා කරනව ඉක්මනටම ඔයාලගෙ බජට් එකට සෙට් වෙන හොඳ ලොකු ලස්සන ගෙයක් ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤❤❤

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +32

    ඕස්ට්‍රේලියාවේ ඉන්න අයට හරියට වටිනවා. මෙලහට ඔයාලට හිතට ගැලපෙන විදියේ ගෙයක් ලැබිලා ඇති කියලා ඔයාගේ හිනාවෙන්ම තේරුණා. හරිම සතුටුයි. අලුත් ගෙදරට ඉක්මනට පදිංචියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි!

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 2 ปีที่แล้ว +7

    මොන විදියේ ගෙයක් ගත්තත් ඔයාගේ පිළිවෙළ නිසා ඒක luxury house එකක් විදියට තියා ගනී අක්කේ. කවදාහරි දවසක ඔයාගේ ඒ අරමුණත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා හොයන විදියේ ගෙයක් ඉක්මනටම ලැබෙයි ❤️❤️ සුබ පතනවා අක්කේ ඔයාලා දෙන්නටම 👍👍❤️❤️❤️

  • @hashanchamodya7898
    @hashanchamodya7898 ปีที่แล้ว +1

    Australia වල අපේම කියලා ගෙයක් හදාගන්න පුලුවන්ද..?

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +29

    ඉක්මනින්ම ඔයා බලාපොරොත්තු වෙන විදිහේ නිවසක් ගන්න හැකියාව ලැබේවා!!

  • @senuribhagya2684
    @senuribhagya2684 2 ปีที่แล้ว +8

    කොහොමද අක්කියෝ 👀❤️ කාලෙකින් මම comment එකක් දාන්නේ....මේ දවස් වල Al Exam එකට ready වෙනෝනේ ඒකයි 😁 ඒ උනත් වීඩියෝ ටිකනම් බලනවා දාන වෙලාවෙම බලන්න බැරි උනත් 🥰🥰 ලස්සන වීඩියෝ කොහොමද ඒම නොබලා ඉන්නේ 😌❤️ Love you akki & All the best 😘

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 2 ปีที่แล้ว +5

    මට හරිම සතුටුයි දුව ගත්තු තිරනය ගැන මම අවුරුද්දකට පෙර ඉදලම දුවට යෝජනා කළ දෙයක් මම ආසම දෙයක් ජයවේවා

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว +7

    අම්මෝ නියමයි. මේ ටිකේම අක්කගෙ වීඩියෝස් ගොඩක් බැලුව. නියමය්ජ් අක්කේ

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 2 ปีที่แล้ว +7

    ඉක්මනින්ම ඔයාලට හොඳ ගෙයක් ලැබේවා!🏘️

  • @divergent947
    @divergent947 ปีที่แล้ว +2

    අක්කේ ඒ කියන්නේ දැන් ගෙදර $600000 නම් අපි bank එකෙන් $800000 විතර අරගෙන අතේ ඉතුරැ වෙන $200000 fixed deposit එකක දාන එක හොද නැද්ද ඒ කියන්නේ ඒකෙ pros ද cons ද අපේ budget එකට අපිට fixed එකෙන් monthly income එකකුත් එනවා( australia banks වලනම් දන්නෑ මම ලංකාවේ bank වල වගේ)නේද

    • @hiranyawg
      @hiranyawg ปีที่แล้ว

      ගෙයි වටින කමට වෑඩිය ලොන් දෙන්නේ නෑ

  • @lilamaniperera8212
    @lilamaniperera8212 2 ปีที่แล้ว +8

    Very interesting and clear explanation. Hope you'll get your dream house soon. God Bless! 💕

  • @nuwanmahesha9967
    @nuwanmahesha9967 2 ปีที่แล้ว +8

    සුබ පැතුම් ඇන්ජි...💖💖

  • @creative6721
    @creative6721 2 ปีที่แล้ว +4

    මම මේ වීඩියෝ එක එනකල් බලබල හිටියේ...Thank you very much !!😊❤ ඉක්මණටම හිතට අල්ලන ගෙයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!👍😊❤

  • @sankanirmal1
    @sankanirmal1 2 ปีที่แล้ว +2

    මම ඕස්ට්‍රේලියාවෙ නෙමෙයි..අපිටත් තියෙන්නෙ ඔය ප්‍රශ්න මයි.ඔයාලගේ ලෝන් එක අවුරුදු 30කට ද? අපිට නම්,Loan එකට අමතරව property tax 1 ගෙවන්න තියෙනවා හැම මාසෙකටම.සුබ පතනවා ඔබ දෙපලට.

  • @lakmaljayasinghe837
    @lakmaljayasinghe837 2 ปีที่แล้ว +7

    Godak watinawa Akke, my dream house is building in New Zealand❤️❤️ good luck for both of you❤️❤️

  • @erandiwijewardhana2608
    @erandiwijewardhana2608 2 ปีที่แล้ว +7

    මගෙත් එකම හීනෙ australia එන එක අක්කි,ඔයාගෙ videos මං නොවැරදීම බලනවා,ඒ තරම් මගෙ හීනෙට යන්න ඔයාගෙ videos මට motivation එකක්,මේ අවුරුද්දෙ මං A/l කරනවා,A/l වලින් රට යන්නෙ කොහොමද කියලා කියන්නකො අක්කි

  • @shaminmadhuranga
    @shaminmadhuranga 2 ปีที่แล้ว +5

    Housing market will crash. Wait for the dip ❤

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 2 ปีที่แล้ว +6

    You are doing a great service by your vedios Duwa.Stay blessed.

  • @malakawitharana3871
    @malakawitharana3871 2 หลายเดือนก่อน

    Thank you for the clear and detailed explanation. I learned a lot of information. Before watching this, I had no idea about the process of finding and buying a house in Australia. We are still collecting information about migration, so this adds significant value to our decision-making process.

  • @gayancreations944
    @gayancreations944 2 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා නව සීලන්තෙ ගැන වීඩියෝ සීරියස් එකක් කරනව කිව්වට එක වීඩියෝ එකයිනෙ කලේ.අනේ ඒ ගැනත් විස්තර කියන්නකො වීඩියෝ එකකින් 😥🙏

  • @impanda8491
    @impanda8491 2 ปีที่แล้ว +3

    hoda lassana gedarak ganna puluwn wenna kiyla prarthana krnw bs akki and aiya 🌷🖤

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว +1

    අක්කිගේ ගෙදර ඉක්මනින් අපිට බලන්න හම්බෙයි කියලා හිතනවා.... 😍

  • @UpcycleLK
    @UpcycleLK 2 ปีที่แล้ว +5

    God bless you.. Your honest advices are so valuable. ❤

  • @ayosquilling4353
    @ayosquilling4353 2 ปีที่แล้ว +1

    අක්කා ආස විදිහෙ ගෙයක් ගන්න අක්කට සුබ පතනවා.. 💐❤😍

  • @saajidhaibrahim3701
    @saajidhaibrahim3701 ปีที่แล้ว

    U s ඩොලර් ද ඔස්ටේලියා ඩොලර් ද මගේ හස්බන්ඩ් මාලදිවයිනේ කෙනෙක් අපට ගෙයක් අරගෙන පදිංචියට එන්න

  • @pulsaraobeysekera6889
    @pulsaraobeysekera6889 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි...... අලුත් ගෙදරට ඉක්මනට ඔයාලා කැමති ලස්සන ගෙයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..........Very interesting and clear explanation. Hope you'll get your dream house soon. God Bless! ❤

  • @methmiwijesinghe6812
    @methmiwijesinghe6812 2 ปีที่แล้ว +3

    such a clear explanation akki 💫❤

  • @samanmaligamage862
    @samanmaligamage862 2 ปีที่แล้ว +2

    I’m proud of you and your wishes come true! I’m in USA CALIFORNIA.

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว

      Thank you! I have heard USA houses are so big and beautiful !

  • @hemapalaketanwilaliyanaged4497
    @hemapalaketanwilaliyanaged4497 2 ปีที่แล้ว +1

    My son bought a land and handed it to company. He supervised it.He live in NSW Australia. He now owns 3 houses.

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 ปีที่แล้ว

    Mortgage එක කොච්චර කල් ගෙවන්න ඕනද? ඉන්ස්ටල්මෙන්ට් එක කීයද ?

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +8

    මම මේ විඩියෝ එකෙන් ගොඩාක් දේවල් ජිවිතයට එකතු කර ගත්තා .ඔබට බොහොම ස්තුතියි ඒ වෙනුවෙන්.පියවරෙන් පියවර,ඉදිරියට යන ඔබ දෙදෙනාට කවදාවත් වරදින්නේ නෑ .හරිම වටිනවා මේ විඩියෝ එක .ඉක්මනින්ම ඔබ දෙදෙනාට "නිවහනක්"ගන්න ලැබෙවා .ජය වේවා පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว

    දතුටුයි"! Sly ඒ මහත්තයගෙ නමද? ඔයාගෙ අදහස් හොදයි, දියුනුවෙිවා,දෙවිපිහිටයි.

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 2 ปีที่แล้ว +1

    ඔයාට ලස්සන ගෙදරක් ලබා ගන්න වාසනාව තිබෙනවා .

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 หลายเดือนก่อน

    Thank you very much❤

  • @Meanwhileinausi
    @Meanwhileinausi 2 ปีที่แล้ว +2

    Great video. Husband and I planning to buy a house in Ausi as well but we had no idea how to start but your video helped us a lot and cleared everything that I was struggling to understand ❤
    Thank you akka 😊 Hope you guys find your dream house soon

  • @hansiniwickramarathne108
    @hansiniwickramarathne108 2 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනට videos කරනවා. Teacher කෙනෙක් වුණ එක පුදුමයක් නෑ!!! 💕
    මාත් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. ඔයාලා deposit එක එකතු කරද්දි salary එකෙන් කොච්චර percentage එකක් deposit එකට දැම්මද? සමහරු කියනවා, salary එකෙන් ගොඩක් ඉතුරු කරාට ඒ ඔක්කොම deposit එකට දාන්න එපා, එතකොට බැංකුව හිතනවලු ඒක unrealistic කියල. ඒක ඇත්තද? Thank you ❤

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +2

      Api ekathu karapu okkoma deposit eka widihata pennuwa. Apita 65k witharai thibbe. Wena salli thibune naa.
      Brocker kenekta katha karala balanna. Ape ekkena nam ehema mukuth apita kiwwe naa. So im not sure dear.

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +1

      Salary eken 40% withara api ekathu kala on a monthly basis.

    • @hansiniwickramarathne108
      @hansiniwickramarathne108 2 ปีที่แล้ว

      Thank you 😊

  • @lushinitharunya878
    @lushinitharunya878 2 ปีที่แล้ว +4

    Wow ❤

  • @lahiruwickramasinghe9704
    @lahiruwickramasinghe9704 หลายเดือนก่อน

    Unit ekak gaththoth eka awasida

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 2 ปีที่แล้ว +13

    අනාගත සැලසුම්
    අනර්ඝයි විමසුම්
    සුදුසු ලෙස ඉවසුම්
    ගෙනදේ වි සැනසුම්

  • @poornihashintha7829
    @poornihashintha7829 ปีที่แล้ว

    Akke akka part time kare monawada.

  • @nayanikasthurirathne2037
    @nayanikasthurirathne2037 2 ปีที่แล้ว +1

    Thank you so much for this valuable video akki ❤

  • @Explorereye208
    @Explorereye208 2 ปีที่แล้ว +3

    Valuble idea. Good luck. Nangi ❤️❤️

  • @Resh1718
    @Resh1718 2 ปีที่แล้ว +2

    Hellooooo Akki ... Onna magen 1st Comment eka ❤❤❤❤❤🙌🙌

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 2 ปีที่แล้ว +11

    ඔබගේ නිවාස බලාපොරොත්තුව ඉටු වේවා!

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 4 หลายเดือนก่อน

    Valuable video

  • @kalyanisiriwardena2140
    @kalyanisiriwardena2140 2 ปีที่แล้ว +1

    Your home dream come true nearestly as both of u like. God bless u

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 2 ปีที่แล้ว

    ඉක්මණින් ම ලස්සනම ලස්සන ගෙයක් අක්කට ලැබෙන්න.. ඒ වගේම ණය වාරිකෙත් හිස රදයක් නොවී ඉක්මනටම ගෙවන්න පුලුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..🥰🥰🥰 ආදරෙයි අක්කා... 🤗🤗

  • @ajithpallawala2177
    @ajithpallawala2177 2 ปีที่แล้ว +3

    අවංකයි! නිහතමානියි!

  • @shanikakodippily8651
    @shanikakodippily8651 2 ปีที่แล้ว +2

    Suba pathum ❤️❤️💝 Anji & Sly

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +3

    You are very lucky.May your dreams come true 💖

  • @keerthichandrasekara2114
    @keerthichandrasekara2114 2 ปีที่แล้ว +1

    ආණ්ඩුවෙන් ලබා දෙන මෙම සහනය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.
    www.sro.vic.gov.au/homebuyer

  • @chamathkalhara4734
    @chamathkalhara4734 2 ปีที่แล้ว +2

    Keep it up akka ❤🎉

  • @shalikasenevirathne3035
    @shalikasenevirathne3035 2 ปีที่แล้ว +1

    Harima wedagath video ekak akke.Australia wala geyak ganna PR tiyennama oni da akke?

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว

      Ow . Naththam 491 saha 186 work visa walath puluwan. Mokada ewa PR path ekak thiyena work visa nisa. Student work visa 485 ekata nam baa.

  • @manjarijayarathna6542
    @manjarijayarathna6542 6 หลายเดือนก่อน

    Thanks❤

  • @milindakaushika6642
    @milindakaushika6642 2 ปีที่แล้ว +2

    Taniyan job akak karala house akak gane baride akke..

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +1

      Puluwan. Income level eka hodai nam thaniyama podi geyak ganna puluwan. Mage teacher yaluwek thaniyama gaththa

  • @hiruni65
    @hiruni65 2 ปีที่แล้ว +2

    How long it will take to get a pre approval?

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว

      We got our one in about 5 days. Our bank is CBA. Some banks take longer.

  • @darshigunasinghe1561
    @darshigunasinghe1561 2 ปีที่แล้ว +1

    Australia 🇦🇺 westhara godak hodai

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 2 ปีที่แล้ว +1

    God bless.. this is very important

  • @niwarthanaaberathna980
    @niwarthanaaberathna980 2 ปีที่แล้ว

    Nangi danma geyak ganna epa.interest rate eka wadei.inflation eka nisa.gewal price eka tiyena ganata wada 40%k vitara wadei.this the worst time to buy a house.home price and mortgage rate both are higher.wait until mid of 2023 or later

  • @eshanidimalka9789
    @eshanidimalka9789 2 ปีที่แล้ว +1

    Good luck...!! May the triple gem bless you.... 🙏

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 2 ปีที่แล้ว +2

    Very useful 👍

  • @mihini5281
    @mihini5281 2 ปีที่แล้ว +3

    First comment ❤️

  • @Sing549
    @Sing549 2 ปีที่แล้ว +4

    ❤️🙂

  • @JudsonGeorge-vd2ps
    @JudsonGeorge-vd2ps ปีที่แล้ว

    Want to know whether we can keep our parents permenetly in Australia if he is working with PR in Australia

  • @nipuniweerasekara7310
    @nipuniweerasekara7310 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ❤ඔයාලා දෙන්න ට❤

  • @jeewanijayasooriya9252
    @jeewanijayasooriya9252 2 ปีที่แล้ว +3

    Congratulations akka ❤️

  • @AshalieAsh
    @AshalieAsh 11 หลายเดือนก่อน

    Thank you so much for the valuable information.

  • @hansiniwickramarathne108
    @hansiniwickramarathne108 2 ปีที่แล้ว +1

    Thanks for this video ❤

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 2 ปีที่แล้ว +1

    Hope u will find a house that u wish to buy soon 🌷

  • @sadunfernando8390
    @sadunfernando8390 2 ปีที่แล้ว

    Thank you so much for the valuable information.Very helpful and explained well.

  • @sajitharan1830
    @sajitharan1830 2 ปีที่แล้ว +1

    The video that i asked ❤️ much appreciated. #Lovefromperth

  • @lanka22222
    @lanka22222 2 ปีที่แล้ว +1

    are your parents not missing you and your sister? I mean, why would both children live in a far country and leave their parents alone in sri lanka?

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +2

      Plan is to get them here too.

    • @dinaragamlath2812
      @dinaragamlath2812 2 ปีที่แล้ว +1

      Its up to Anji's parents to decide. As far as I can understand , they are very supportive and understanding parents. We don't have to question their choices.

  • @Priyadarsha534
    @Priyadarsha534 2 ปีที่แล้ว +1

    Hamadama salasum karanna widiya harima wedagath done suba gaman👍♥️

  • @shanimapeiris
    @shanimapeiris 2 ปีที่แล้ว +2

    💜️💜️💜️💜️💜️

  • @ADSEnglishAcademy
    @ADSEnglishAcademy 2 ปีที่แล้ว +2

    👍👍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +1

    Superb budusaranai dawe phetai

  • @tharindushehan7090
    @tharindushehan7090 2 ปีที่แล้ว

    අවුරුදු කියක් ගෙවන්න ඕනද

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว +1

    eka ni utsha wantaya jaya gani kiyana kathawa hatiyatama oppu karala pennuwa santhosie

  • @suweni3730
    @suweni3730 2 ปีที่แล้ว +2

    Very good step by step you explained 👏

  • @darshanakumara4308
    @darshanakumara4308 2 ปีที่แล้ว +1

    good luck .

  • @ayeshanilmini3
    @ayeshanilmini3 2 ปีที่แล้ว +1

    Thanks dr.good luck

  • @samanthgunarathna2082
    @samanthgunarathna2082 2 ปีที่แล้ว +2

    Subapathum nangi

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว +1

    Very valuable vedio.tks anji..

  • @suranjinilmini9360
    @suranjinilmini9360 2 ปีที่แล้ว

    Oyala dennata kamathima vidiye, lassana ,oyalata hariyana mudalata ikmaninma geyak ganna labenna kiyala prarthana karanawa awanka hadawathin subapathanawa

  • @lak..6435
    @lak..6435 2 ปีที่แล้ว +3

    🤗❤💖✌️

  • @sandunibandara3602
    @sandunibandara3602 2 ปีที่แล้ว

    man baln inne akkage wedding eka ikmnta balgnna akke.godaka asai.👍💐💐thawa akkta lassana gedarak ikmnta labenna kiyla man prathana krnwa.🏯💖💖💖💖

  • @darshigunasinghe1561
    @darshigunasinghe1561 2 ปีที่แล้ว +1

    Vicktoriya 😊

  • @kanthifernando4303
    @kanthifernando4303 2 ปีที่แล้ว

    Oyala sithna de aayurinma labewa jesu oyala ta upakara karanawa jesu pity!!!

  • @thenahanndipriyanthi8949
    @thenahanndipriyanthi8949 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @diluparajini77
    @diluparajini77 2 ปีที่แล้ว +1

    1st like 1st comment

  • @chalanasandaruwan8496
    @chalanasandaruwan8496 2 ปีที่แล้ว +2

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +1

    Lassana gedarak akkalata labeyi ❤ parissamin inna 😊❤ ikmanin akkalage lassana gedara balanna asayii..!!!