මගේ මාසික වියදම ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2021
  • Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa

ความคิดเห็น • 311

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 ปีที่แล้ว +77

    ගොඩක් සතුටුයි ඔයා ගැන . ඉක්මනින් "boy friend" husband වේවා කියලා 🙏 කරනවා . තෙරුවන් සරණයි දුව .

  • @maguragamaethige885
    @maguragamaethige885 2 ปีที่แล้ว +37

    දුව,,ඔබගේ කථිකත්වය මම අගය කරනවා,මා ඔබව subcribe කළේ 40k වාගේ දැන් ඔබ 118k පසු කරලා, ඔබගේ වීඩියෝ විතරයි fast forward නොකර බලන්නේ, ඔබගේ කතාවේ තිබෙන ආකර්ෂණීය භව නිසාවෙන්, ඔබට ජය, ඉදිරියටම යන්න,!!

  • @FlorianAndresen11
    @FlorianAndresen11 2 ปีที่แล้ว +13

    A really important video that explains everything very well and I was able to get an idea after watching this about the expenses incurred in Australia .Thank you so much for uploading this video .

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +6

    හරි හොඳයි. කතා කරන විදිය ආකර්ෂණීයයි. ළමයින්ට හොඳට උගන්නනවා කියලා තේරෙනවා. හරි පිළිවෙලට විස්තර කරනවා. ඔයාගේ අම්මලාටත් ඔයා ගැන කොච්චර සතුටු ඇද්ද? පෙර ආත්ම වලත් බොරු නොකියපු නිසා ලස්සන දත් දෙපෙළක් ලැබිලා තියනවා. ඊළඟ ආත්මෙත් ඔයා ඉපදෙන්නේ දිව්‍ය ලෝකයක. ඔය අවංක බව කිසි දිනක වෙනස් කරගන්න එපා. දෙවි පිහිටයි :! ඉදිරිදිවිය වාසනාවෙන් පිරේවා!!

  • @oshanipabasara5509
    @oshanipabasara5509 2 ปีที่แล้ว +4

    Thank you for sharing this, akka ❤️

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 2 ปีที่แล้ว +11

    සතුටින් ඉන්න අක්කා ... හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් ඉටු වේවා ! ❤️❤️

  • @harshanidissabandara6742
    @harshanidissabandara6742 2 ปีที่แล้ว +3

    නියමයි අක්කී... ☺️ දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා 🤩

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 ปีที่แล้ว +6

    Very clear. Very transparent. You manage your life very nicely. All the very best

  • @mihisaraleelananda2700
    @mihisaraleelananda2700 2 ปีที่แล้ว +3

    Awesome video, අක්කේ.
    ☺☺☺

  • @MrDansj
    @MrDansj 2 ปีที่แล้ว +12

    Such a humble person 💪

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 2 ปีที่แล้ว

    Thank you so much for shering a video like this... good luck for u r future nangi...

  • @ihashaalwis1325
    @ihashaalwis1325 2 ปีที่แล้ว +3

    A really important video
    Congratulations akka❤️

  • @andreamalisson
    @andreamalisson 2 ปีที่แล้ว +6

    😌♥️ keep going Anji Akki!!!

  • @amrinhassim7499
    @amrinhassim7499 2 ปีที่แล้ว +4

    All the best Anji wanna see your soon with your partner...your sharing all may God protect you from evil💞

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 2 ปีที่แล้ว +6

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා 💝🌹

  • @sandeepafernando3106
    @sandeepafernando3106 ปีที่แล้ว

    This is so informative. Thank you for the video ❤

  • @tharawarnakulasooriya4860
    @tharawarnakulasooriya4860 2 ปีที่แล้ว +7

    Keep going akkiyoo💐🌸😊❤

  • @lasithprabhashwara7993
    @lasithprabhashwara7993 2 ปีที่แล้ว +2

    Good video akke🔥♥️

  • @Rishi_Official369
    @Rishi_Official369 2 ปีที่แล้ว +2

    Anji akkii... I am going to watch your new video🤩🤩

  • @upendradissanayake5547
    @upendradissanayake5547 2 ปีที่แล้ว

    An interesting video . Thankz 👍❤❤

  • @chamanibaishara2500
    @chamanibaishara2500 2 ปีที่แล้ว +26

    අපිට ඉස්සරහට වෙනස් vlog බලාපොරොත්තු වෙන්න පුලුවන් නේද,😁 couple vlog 🌺🌹

  • @iruniperera9810
    @iruniperera9810 2 ปีที่แล้ว +8

    love this akki 🥰💓

  • @shahanasarook5963
    @shahanasarook5963 2 ปีที่แล้ว +4

    Notification එක දැක්ක ගමන් ආවා vedio එක බලන්න ❤️❤️❤️

  • @fdo1313
    @fdo1313 2 ปีที่แล้ว +1

    video ekenm godk watinawa.❤️🌹

  • @harshanisenarath3122
    @harshanisenarath3122 2 ปีที่แล้ว +17

    ඔයා හැමදේම පැහැදිලිව ලස්සනට කියනවා.අහගෙන ඉන්න ආසයි.ගොඩක් සතුටුයි ඔයා ගැන.සතුට්න් ඉන්න අක්කේ.😘😘

  • @mihiran25
    @mihiran25 2 ปีที่แล้ว +1

    anthatama godak valuable video ekak

  • @heyvids4314
    @heyvids4314 2 ปีที่แล้ว

    ❤❤thankyou for this video akki

  • @shahanasarook5963
    @shahanasarook5963 2 ปีที่แล้ว +5

    Akki මේකත් එක්කම 💰 management ගැනත් vedio එකක් කරන්නකෝ මේකෙම part 2 විදිහට . Savings salary eka gaththa gaman ma ain karanawada kohomada ewa plan karala thiyenne kiyana dewal genath denuwath karannako😍

  • @danushka8425
    @danushka8425 2 ปีที่แล้ว +15

    😌❤ඇත්ත ම කිව්වට ස්තූතියි අක්කා 😊❤

  • @omeshalexander330
    @omeshalexander330 2 ปีที่แล้ว +4

    Akki het denawa doctor ekk karapu coffee with anji episoide ek anee plz ❤️‍🔥❤️‍🔥👍🤗😅🙏

  • @nklakshan1419
    @nklakshan1419 2 ปีที่แล้ว +5

    So humble ♥️

  • @rasikashayamali9748
    @rasikashayamali9748 2 ปีที่แล้ว

    Good luck Angi..

  • @shenalthenuwara9304
    @shenalthenuwara9304 2 ปีที่แล้ว

    ammo akki.thanx a lot. me video 1 enakan godak kal balan hitiya

  • @Dreambee000
    @Dreambee000 2 ปีที่แล้ว +2

    😍😍 balan hitapu video ekak 😍

    • @Dreambee000
      @Dreambee000 2 ปีที่แล้ว

      Akki...oya ohe study karana kale giya wiyadam gena video ekakuth karannakooo

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 2 ปีที่แล้ว +1

    Wish you more success.... 👍👍👍

  • @malinduashan1405
    @malinduashan1405 2 ปีที่แล้ว +1

    Anji akke nice video

  • @dilupadezoysa5892
    @dilupadezoysa5892 2 ปีที่แล้ว +9

    oya godak අවංක kenek .hemoma ohoma katha karanne nahe .විශේෂයෙන් private life eka .❤️❤️

  • @janithlakmina5853
    @janithlakmina5853 2 ปีที่แล้ว +1

    First like first comment first view eka magen 😉😍 keep it up akki

  • @lushankuruppu1653
    @lushankuruppu1653 2 ปีที่แล้ว +4

    ජය වේවා අක්කේ🙏🎉️

  • @hansi4712
    @hansi4712 2 ปีที่แล้ว +3

    Congratulations akki 😍😍😍😍😍

  • @maxluci3754
    @maxluci3754 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොඳ අවංක නංගි යෙක් ඇත්තට ම හරිම ආසයි ඔයාගේ video බලන්න ඉතිං ඔයාගේ හැම බලාපොරොත්තු වක් ම ඔයා හිතන විදියට ම ඉටු වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා. 🙏🙏goad blessing you 🙏🙏

  • @theshiningstar1758
    @theshiningstar1758 2 ปีที่แล้ว

    Akki diet karana ayata honda recipes tikak kiyannako. E ganath vedio ekak karanako

  • @jagathchandrapriyankara1094
    @jagathchandrapriyankara1094 2 ปีที่แล้ว +1

    Jayawewa..

  • @tharakarathnayake981
    @tharakarathnayake981 2 ปีที่แล้ว +8

    Akki can u do a video about how to find a good accomodation as a students😀😀😀

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +8

    අක්කෙ ඔයා කිසිම පැකිලිමක් නැතුව දේවල් අපි එක්ක share කරනවා💕✨️

  • @lak..6435
    @lak..6435 2 ปีที่แล้ว +1

    Apith innawooo......👋👋👋
    Hi Anji akki...👍❤❤❤😍

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 2 ปีที่แล้ว

    Super 😄 Super 😄 Really Super 😄 Akki 😍 Thanks You 📚 Stay Safe📝

  • @yourpet-ourcare9430
    @yourpet-ourcare9430 2 ปีที่แล้ว +1

    Good Luck dear.

  • @nuhamontessori7093
    @nuhamontessori7093 2 ปีที่แล้ว

    Your very kind and frank 👍 God bless you 💞love you sister

  • @warsharashmika1221
    @warsharashmika1221 2 ปีที่แล้ว +6

    I love you akki. Your the best for me. Stay safe. Also you can get 120k likes.👍

  • @udayaellepola4787
    @udayaellepola4787 2 ปีที่แล้ว

    very well..... keep it up 👍

  • @lifex2736
    @lifex2736 2 ปีที่แล้ว +1

    Love uu akkkiiiii

  • @gaganivihara766
    @gaganivihara766 2 ปีที่แล้ว

    Akkgigen thawa vedio ekakt udawwak one.AL ecommerce Kerala Australia enna balan inna ayt vedio ekk oni

  • @mayenpathirana5408
    @mayenpathirana5408 2 ปีที่แล้ว +2

    Mamath australia walata student kenek widihata enna balan inne 🤗🤗 akkata budu saranai ☺️

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 2 ปีที่แล้ว

    akke niyami💖😍😍

  • @goodhuman3991
    @goodhuman3991 2 ปีที่แล้ว +5

    You’re sooo honest, lovely. Yes your intention is pure . I wish n hope all youngsters there listen to you n shape their lives to a better future.

    • @dilaninimmi1473
      @dilaninimmi1473 10 หลายเดือนก่อน

      Kohoma da maths class ekak online karaganne? Ange online maths classes karanawa da ?

  • @kanthask
    @kanthask 2 ปีที่แล้ว +1

    Oya harima awankai...

  • @sajiniabeyrathne8753
    @sajiniabeyrathne8753 2 ปีที่แล้ว

    Thank you so much akki

  • @sugathanandatheromaliboda7843
    @sugathanandatheromaliboda7843 2 ปีที่แล้ว +5

    actually I appreciate you, nangiya ..... your explanation is very interesting and useful for all who aspire to come to Australia... thank you so much...

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 ปีที่แล้ว +3

      දම් දීපයෙ දම් අමාව බත් වෙනුවට කති 🙏

  • @nimalchathuranga6159
    @nimalchathuranga6159 2 ปีที่แล้ว +6

    can you please record and upload a school math teaching lesson, we want to see it?

  • @nadeekaroshani7034
    @nadeekaroshani7034 2 ปีที่แล้ว

    It very interesting .....👍👍❤

  • @niranjaladematapitia2636
    @niranjaladematapitia2636 2 ปีที่แล้ว +2

    Stay blessed! All God's blessings for all your future plans!❤️❤️🤗🤗

  • @ireshalakmini9517
    @ireshalakmini9517 2 ปีที่แล้ว +1

    akki students lata yana wiyadam gana video ekak karannakoo

  • @smgtm8737
    @smgtm8737 2 ปีที่แล้ว +25

    Akki,
    A/L ඉවර වෙලා highstudy වලට ඕස්ට්‍රේලියා එනවා නම් කොහොමද කියල video akak karannanakoo plz
    සාමාන්‍ය පවුලක කෙනෙක් වගේ නම් වියදම් කොහොමද ඔහේ තියන university එකකට apply karanne kohomada, scholarship ganna පුලුවන්ද ganne kohomada kiyala video akak karannakoo plz

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +30

    Notification ආව ගමන් බලන්න ආවේ...හොද වීඩියෝ එකක්... හරි ලස්සනයි කතා කරන විදිය... පොඩ්ඩක් කියන්නකො family එකක් ආවොත් සාමාන්‍යයෙන් අඩු ගානකට anex ගන්න පුලුවන්ද?...

    • @nirupamabandara8007
      @nirupamabandara8007 2 ปีที่แล้ว +2

      Notification mata enne nane.අහම්බෙන් ahu wenne me විඩියෝ 😭😭

    • @manojacm9250
      @manojacm9250 2 ปีที่แล้ว +1

      @@nirupamabandara8007 ඔයා හරියටම notification ඔන් කරගෙනද ඉන්නෙ කියලා බලන්න... subscribe කරලා එතන තියෙන bell එකේ all කියන එක tik කරන්න..එතකොට හරි

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 2 ปีที่แล้ว

    Budusaranai akka.. 🥰🥰🥰💖

  • @TelltaleAdversity06
    @TelltaleAdversity06 2 ปีที่แล้ว +2

    1st like and comment

  • @piumihansika3875
    @piumihansika3875 2 ปีที่แล้ว +3

    Akka oyata hoda prathishara labei me video ekata

  • @surenishashikala913
    @surenishashikala913 2 ปีที่แล้ว

    I really like your vedios ...

  • @gaganivihara766
    @gaganivihara766 2 ปีที่แล้ว

    Akkiyoooo,chartered Accounting karana kenekge Australia salary eke poddk hoyala kiyanawada
    Loku udawwak

  • @primalrasanga7905
    @primalrasanga7905 10 หลายเดือนก่อน

    Oyage wedios balanna asa hithenawa.godak lassanai

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    ඇත්තම කියන්නම akki man hari asai ඔයාගෙ video බලන්න . පරිස්සමෙන් ඉන්න bs dp

  • @chandimalmunasinghe8401
    @chandimalmunasinghe8401 2 ปีที่แล้ว

    such a humble girl i like your video ,best wishes from>italy/ story is here little different/do you believe that i am spending more than u here for living.....so we cant saving as u do there......but its depend on how we are living.......good luck to you.....

  • @fdo1313
    @fdo1313 2 ปีที่แล้ว +1

    200k gahanna onii❤️🌹

  • @shanikakodippily8651
    @shanikakodippily8651 2 ปีที่แล้ว +1

    So sweet 👍

  • @youbox9498
    @youbox9498 2 ปีที่แล้ว +2

    Home tour ekak dennako akki ☺️

  • @dez615
    @dez615 2 ปีที่แล้ว +12

    අද ඉඳන් අයියව පෙන්නනකල් අපි සත්‍යග්‍රහයක 😒 ඇයි අනෙ ඉක්මනට පෙන්නන්න්කො boyfriend ව 🤐😊

  • @dhanushkaliyanapatabendi8563
    @dhanushkaliyanapatabendi8563 2 ปีที่แล้ว +4

    Akki nz වලත් monthly cost එක වැඩිය වෙනස් නෑ නේද

  • @ayeshasamaraweera8216
    @ayeshasamaraweera8216 2 ปีที่แล้ว

    1st view 😍😍😍

  • @wimalliyanage3700
    @wimalliyanage3700 2 ปีที่แล้ว

    Thank you akki

  • @rosesithara6772
    @rosesithara6772 2 ปีที่แล้ว

    Good presentation

  • @chamindajayathilake.2999
    @chamindajayathilake.2999 ปีที่แล้ว

    Can I know about Sydney living cost? Is that similar or higher than the exenses you mentioned ?

  • @saurimalsha1134
    @saurimalsha1134 2 ปีที่แล้ว

    Akki plz rep krn api student visa enawa nam funds pennaddi fixed deposit eka masa 6t wada parana nam ewa labuna widiha pennanna oneda

  • @Kylanethmi
    @Kylanethmi 2 ปีที่แล้ว

    Dear pharmacist kenekta Ausi wl PR ganna plwn widiha gana video ekak krnn plwnd ?

  • @lakshilabamunusinghe2238
    @lakshilabamunusinghe2238 2 ปีที่แล้ว

    👍 පරිස්සමෙන් ඉන්න .

  • @anujahiniduma2737
    @anujahiniduma2737 2 ปีที่แล้ว +5

    What are the options available for investing your savings. Please eloborate on that too.🙂

  • @malee5250
    @malee5250 2 ปีที่แล้ว

    What s methodical lady.You are an inspiration to all women.

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 2 ปีที่แล้ว

    Nangi mage purhata wayasa 19 account s walin a/ l kala London ial resault Anne January first year ake a3 resault aka..aheta anda puluwan kihomada

  • @s-videos5277
    @s-videos5277 2 ปีที่แล้ว

    You are grate !

  • @induwaramunasinghe7350
    @induwaramunasinghe7350 2 ปีที่แล้ว

    Akka meal prep vidio ekak oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @chandrikapushpakumari3195
    @chandrikapushpakumari3195 2 ปีที่แล้ว

    Miss mama Oyawa hodata danna kenek. (MAS nirmana) mis mage mahaththaya canada yanna hadanawa. A gana tikak dana ganna puluwanda.ewa hada ganna therenne na mis

  • @gayathriperera2656
    @gayathriperera2656 2 ปีที่แล้ว

    Akki,can you please do a video on how to becoming a teacher in canada

  • @sandu4647
    @sandu4647 2 ปีที่แล้ว +1

    Akki Australia wala vehicle ekak ganna kiyakwage yanawada..plz reply..♥️

  • @kavindudilshan9347
    @kavindudilshan9347 2 ปีที่แล้ว +10

    අක්කේ ilets නැතුව pte exam එකෙන් uni එකකට apply කරන්න පුළුවන් ද

  • @achinisewwandi5733
    @achinisewwandi5733 2 ปีที่แล้ว +1

    😍😍❤

  • @gayansamantha1530
    @gayansamantha1530 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @Denumamawatha
    @Denumamawatha 2 ปีที่แล้ว +1

    jaya weewa

  • @poohperera4203
    @poohperera4203 2 ปีที่แล้ว +3

    akki study krn kle giy cost ek genth kiynnko

  • @liza6070
    @liza6070 2 ปีที่แล้ว

    Akki girl kenekta normally AUD 12000 semester ekakata gewanna hoyganna puluwanda

  • @isururanasinghe2664
    @isururanasinghe2664 2 ปีที่แล้ว +2

    😍🔥🖤