කට්ට කන්න ලෑස්ති වුණාට අන්තිමට ගත්ත ආතල් එක! Anjali Rajkumar | Rose Melody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 386

  • @aishu1478
    @aishu1478 ปีที่แล้ว +108

    Love you all aneh 😩❤️ අයියා ඉන්න නිසාම වීඩියෝස් බලන තව අය ඉන්නවද 🙊😌 He is so funny 😂❤️

  • @koolii4412
    @koolii4412 2 ปีที่แล้ว +574

    රෝස් ගෙන් ෆෝන් එකනම් අයින් කරන්න වෙයි. එයා addicted වගේ.. තාම පොඩි නේ ❤️bad comment එකක් නෙවෙයි

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +24

    හරිම ආදරණියයි,,චොටු බබායි,,චුටි පුතායි,අන්ජලි,දොණි♥♥♥

  • @hasiniprabodya8045
    @hasiniprabodya8045 ปีที่แล้ว +19

    මේ light නිවෙනවා off වෙන්නේ නැ vedio එකට පේන විදිහළු😅 . You are the man of the match in this vlog.Thank you for making us happy.🥰love you❤

  • @janadarinimesha7616
    @janadarinimesha7616 ปีที่แล้ว +29

    සංගීත් ව්ලොග්ස් වල වරා අයියා.... අංජලී රාජ්කුමාර් වල දිනිත අයියා 😁

  • @h.g.lakanasemini5495
    @h.g.lakanasemini5495 2 ปีที่แล้ว +85

    අංජලී අක්කාගේ ආදරය..අම්මෙක් වගේ..ඇත්තට ඒ ආදරයට ආස හිතෙනවා සහෝදයෝ නැතුව තනියම හැදුන මට වගේ අයට...❤️ තුන් දෙනාටම තෙරැවන් සරණයි...❤️💕

  • @rameshwaruni262
    @rameshwaruni262 ปีที่แล้ว +9

    Awasana tika den dekke. Akkage adre.. ❤️❤️❤️ මාත් අම්ම නැතුව මගෙ නංගි මල්ලි අංජලි අක්ක වගෙම බලාගන්නවා. අම්මා නැති වෙද්දි මාස හතක් මගෙ නංගිට... මම එලෙවල් බයෝ කලේ.. BBC.. මට ගෙදර ර්‍රශ්නයක් නිසා මගෙ රෝස මලගෙන් ඈත් වෙන්න උනා. මෙ දෙවල් බලද්දි අක්ක ගැන ආඩ්ම්ම්බරයක් වගේම මට මගෙ නංගිව ගොඩක් මතක් වෙනවා.. අක්කෙ මම ඔයට අයියට නංගිට අම්මට ගොඩක් ආදරෙයි

  • @rumeshchanadana1539
    @rumeshchanadana1539 2 ปีที่แล้ว +52

    සම්ප්‍රදායට බම්බු ගහගන්න කියපු අම්මලා දුවලා. හැමදාමත් ඔය දුක සතුට Maintain කරගන්න ලැබේවා 💛

  • @nisansalahalahakoon9112
    @nisansalahalahakoon9112 2 ปีที่แล้ว +63

    ඔයාලා විදින සතුට ඔය වයසෙදී මට තිබිලා නෑ.ඒ උනාට ඔයාලා විදින සතුට මම මේ වීඩියෝ බලලා විඳිනවා.ආදරෙයි .😘😍❤

  • @sanjanafernandez6644
    @sanjanafernandez6644 2 ปีที่แล้ว +31

    හෙට වට්ටක්කා කන්න පුළුවන් 😂😂😂 එයාගේ කතා මරු 😂😂

  • @madumajula804
    @madumajula804 2 ปีที่แล้ว +47

    ඔය තුන් දෙනා නියමයි පොඩි ලමයි වගෙ ගොඩක් සතුටු වුනා ඔය විදියට සතුටින් ඉන්න හැමදාම ආදරෙයි💖💖💖💖

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +3

    නියමයි අන්ජලියෝ ❤රෝස් චුටි පුතාත් ❤️❤️නියමයි සෝක් සහදරයෝ තුන් දෙනා..
    බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️ඔයාලටත් අම්මටත්.. 🙏🏾❤️

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 2 ปีที่แล้ว +23

    අඩේ ඒ ටික නම් ට්‍රයි කරලා බලන්නම ඕනී....මරු අනේ...අංජලී අක්කා චෝටුට හරිම ආදරෙයි ❤ ආදරෙයි හැමෝටම😘

  • @sachininimesha4792
    @sachininimesha4792 ปีที่แล้ว +11

    අක්කෙ ඔයාගෙ යාලුවානම් මාර ෆනී🤭🤭

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 2 ปีที่แล้ว +23

    "මට හරි බයයි ,සප් එකක් දෙන්නම්" නංගිට තියෙන ආදරේ මේ අක්කගේ 😍😍

  • @කවිදුචතුරංග-ච6ත
    @කවිදුචතුරංග-ච6ත 2 ปีที่แล้ว +49

    හරියටම රෑ 12.30ට වගේ බලන්න පටන් ගත්තෙ 😂✋ ගෙදර උන් හිතල මම හීනෙන් හිනා වෙනව කියල 😂

  • @kapilanishantha3798
    @kapilanishantha3798 2 ปีที่แล้ว +27

    අයිය සහෝදරයෙක් වගේ ඉන්නවා. මරු enjoy කරා video එක ♥️😍

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 ปีที่แล้ว +5

    මං ආසම අංජි,❤️❤️❤️
    හරිම සරල character එකක්, ආදරෙයි ඔයාලට,ඔවු ඇත්තමයි මූන බෝලෙ වෙලා, ලස්සනයි ඒ උනාට👌👌❤️❤️❤️😘😘

  • @ilangarathnageprashadini7987
    @ilangarathnageprashadini7987 ปีที่แล้ว +11

    Dinitha, you are such an addiction bro 🙈❤️

  • @Enco674
    @Enco674 2 ปีที่แล้ว +67

    මගේ පැටවු දෙන්නත් දවසක මෙහෙම තැනකට එක්ක ගිහින් එයාලගේ සතුට බලන්න තිබුණා නම් හොඳයි....... ඔයාලා හරි වාසනාවන්තය . සතුටින් ඉන්න හැමදාම.

  • @dinushiperera6381
    @dinushiperera6381 2 ปีที่แล้ว +10

    මට ඉන්නෙත් දුවලා දෙන්නෙක් එයා ලා දෙන්නත් ඔය දෙන්නා වගේ කවදා හරි ඉන්නවනම් ආසයි ඔයාල තුන් දෙනාටම බුදු සරණයි

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 2 ปีที่แล้ว +13

    අනේ ඔය තුන්දෙනාම ජොලි අනේ ආදරෙයි ආදරෙයි ගොඩක් .ෂොයි අනේ .😍😍😍😍😍😘😘😘😘😘💖💖💖💖💖💖💖💖💖💖

  • @dilanthakaushan2758
    @dilanthakaushan2758 2 ปีที่แล้ว +29

    වදුරු ඇටේ.... 😅💔 අම්මො මරු ආතල් අප්පා. මටත් ආසයි උයාලා එක්ක දවසක් enjoy කරන්න.. ♥️🌏 නංගිට මාර ආදරයක් තියෙන්නෙ මෙ අක්කි... ♥️

  • @aselalakruwan9141
    @aselalakruwan9141 2 ปีที่แล้ว +9

    කොල්ලා සුපිරියට සෙට් වෙලා ඉන්නෙ ව්ලොග් එකට ❤😁👍👍

  • @harshanisagarika2892
    @harshanisagarika2892 2 ปีที่แล้ว +7

    මගෙ දරුවො දෙන්නා එක්ක දවසක ඔයාල වගේ සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියල ආසයි .මගෙ හිත හදාගන්න ඔයාල හමුවෙලා කතා කරන්න තිබුණ නම් ගොඩක් පිං🙏💖

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +22

    උඩ පනින එකට තමයි ගෝඩාක් හිනා..මරු අනේ ඔයාලා...💖💖

  • @vindyalakshani1359
    @vindyalakshani1359 2 ปีที่แล้ว +7

    ආදරෙයි ගොඩාක් තුන් දෙනාටම..❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න......❤️😘

  • @dilhara2702
    @dilhara2702 2 ปีที่แล้ว +11

    දිනිත මරු අප්පා 😄😄❤️🔥✌

  • @yashodanidinushika1224
    @yashodanidinushika1224 2 ปีที่แล้ว +38

    අනේ මටත් අංජලී අක්කී වගේ අක්කා කෙනෙක් ඔනේ..චෝටු හරි වාසනාවන්තයි.. ❤️🥰

  • @thamararanasinge7933
    @thamararanasinge7933 2 ปีที่แล้ว +14

    අංජලී අක්කා මගේ අක්ක උනානම් අනේ...🥺❤️

  • @hasidulakshan1600
    @hasidulakshan1600 ปีที่แล้ว +1

    අනෙ මට බෑ ...හිනාවෙලා මැරෙනො😂😂 සුපිරි අනෙ ඔයාලා තුන්දෙනාට ගොඩක් ආදරෙයි 😍❤

  • @aselapeiris6224
    @aselapeiris6224 2 ปีที่แล้ว +3

    Maru ane. Dinithanam ehempitimma baba wage choto ekka dagalanne. Anjali hoda sahodariyak. Hamadama sathutin inda. Budusaranai.

  • @miraz2501
    @miraz2501 2 ปีที่แล้ว +9

    ඔය දෙන්නගේ යාලුකම නම් සෝක් 💟

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs 2 ปีที่แล้ว +67

    ❤❤

  • @Anoud
    @Anoud 2 ปีที่แล้ว +5

    චෝටූ ඔයා vlog එකක් කරන්න. ඔයා මාර talented වගේ දැනෙනවා.

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +5

    ශෝයි අක්කි ආ මේ කෙට්ටු වෙම්න ක්‍රම තීනවා කීවේ ඒ අක්කි මට කියන්නකෝ ඒවා 😊😊😊😊 ආදරෙයි ගොඩක් . . ❤️❤️❤️ ස්තූතියි වීඩියෝ එකක් දැම්මට අෆ්ෆා .. බලපු වීඩියෝ බල බල ඉදියේ ❤️❤️❤️ බුදුසරණ යි ඔයාලා ඔක්කොලාටම අම්මටත් එක්ක හොදේ ❤️❤️❤️ අක්ක්ගෙ අදරේ නියමයි මටත් අක්කියෙක් ඉදියනම් කියලා හිතුනා මේක බලද්දි

  • @charithapushpamali4716
    @charithapushpamali4716 2 ปีที่แล้ว +3

    අර බොයි සීට් බෙල්ට් එක දාලා තියෙන විදිහ දැක්කේ මන් විතරද😂😂😂මරු......

  • @nimaliiresha7030
    @nimaliiresha7030 2 ปีที่แล้ว +5

    අනේ පුතේ ඔයාලගෙ එකමුතුව දැක්කම ආදරේ හිතන්නෙ .....♥️♥️♥️♥️♥️♥️

  • @dinikalatuwage7505
    @dinikalatuwage7505 2 ปีที่แล้ว +7

    Dinitha ayyage kata nm maarai me vlog ekata palu na ❤️❤️❤️oyala thundena nm maarai ❤️❤️❤️😃😃

  • @thedreamer16731
    @thedreamer16731 2 ปีที่แล้ว +12

    අම්මෝහ් 🤪🤪මට හිනා වෙලා හුස්ම ගන්න බෑ අයියෝ...🤣🤣🤣

  • @meraki6521
    @meraki6521 2 ปีที่แล้ว +31

    Dinitha Anjaliii oyla denna nam matching 🙂🙂🤗😍

  • @kavindiharshani
    @kavindiharshani 2 ปีที่แล้ว +2

    අනේ ශෝක් ඔයාලා. video එක ඉවර උනා තේරුන්නෑ. මරු😍😍

  • @Vishmi_4
    @Vishmi_4 2 ปีที่แล้ว +24

    14:21 අම්මෝ අයිය දෙන ආතල්😂❤️

  • @grovygirl4470
    @grovygirl4470 2 ปีที่แล้ว +7

    අදත් වෙනදා වගේම සුපිරි😎💖..

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +4

    Sangeeth aiyage channel ake wara aiya wage thama anjali akkage Channel ake me bosa 😁 Patta ithin

  • @MaskTork.
    @MaskTork. 2 ปีที่แล้ว +14

    අන්ජලි අක්ක නිසා අපිට අපේ MG එකෙන් අපිට යන්නත් බය කරවනවා. ❤️❤️❤️ අක්කගෙ moris garage එක garage එකේමයි 😌😂

  • @lehansadulanjali5660
    @lehansadulanjali5660 2 ปีที่แล้ว +2

    Adarei oyala thun denata lassanata vlogs genawa..sangeeth aiyala ekka set unama thawath lassanai..harima fun oyala okkoma..godak adaren asawen balanawa oyalage videos...adarei anjaliii

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +2

    ඔන්න 1 වෙනි කමෙන්ට් එක මම. අද විඩියෝ එක වෙනදා වගේම ජොලි 😂❤❤❤

  • @hasinianuththara2335
    @hasinianuththara2335 2 ปีที่แล้ว +3

    අම්මෝ ඔයාලා තුන් දෙනාම මරු අනේ ♥️😘

  • @tharushithathsarani1430
    @tharushithathsarani1430 2 ปีที่แล้ว +1

    Ane e aiya nm maru ane ahinsaka patai eya nisama vedio balanawa wenadata wediyen 🥺❤🤭

  • @dewminijayarathna3291
    @dewminijayarathna3291 2 ปีที่แล้ว +2

    Shaa mm thamai first comment eka dannee... 🎉🎉 oyala hamotama mm harima asaii.hama vlog ekakma balanawa.❤ idiri wada katayuthu walata hadawathinma subha pathanawa ❤

  • @charunipramodya
    @charunipramodya 2 ปีที่แล้ว +3

    first camment 😇
    අනෙ අම්මේ අංජලි අක්කේ කටේ සද්දේ😂😁

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 2 ปีที่แล้ว +1

    අදරෙයි අන්ජලි,හරිම ලස්සන යි,බුදු සරණයි ,තුන්දෙනාට

  • @richmanjalithamali8444
    @richmanjalithamali8444 2 ปีที่แล้ว

    Oya 3dna nm mru.... Stress eka nthi wnwa oylge videos blnkota.... Thanq 3dntma....😘 😘 😘 😘... Gd luck keep it up... 👍👍👍

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +11

    Innocent fun❤
    stay safe kids🙏🏽

  • @nethuu2362
    @nethuu2362 2 ปีที่แล้ว +6

    අම්මෝ.අක්කගේ හිනාව දැකලා කන එකත් හිර උනා 😂💔💔

  • @umashianjana1855
    @umashianjana1855 2 ปีที่แล้ว +1

    Ayyayi ,alkali,nangi patiyath harima sathutin injoy karanawa .godak sathutui akke

  • @induamaratunga3623
    @induamaratunga3623 2 ปีที่แล้ว +1

    Anjali Honda akka kenek, chotuwa hariyata parissam karanawa, adarei puthala thundenatama❤️

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 2 ปีที่แล้ว +3

    wiking ship එකේ අයිනෙම එකේ ඉද ගන්න ඕන කියල උණ සනීප වුනා🤣😂 ඒ උනාට මාත් බය නෑ වගේ හිටිය😂 උඩටම යද්දිනම් හිතුනා මේක කොයි වෙලේ හරි ගැලවුනොත් කොයි හරියේ ඉදීද කියල😂 ආයි යමුද ඇහුවම මිනිහනම් කිව්ව උබට ඕන්නම් ගිහින් වරෙන් ටිකට් එක අරන් දෙන්නම් මට බෑ කියල😅 බැලුවම කෑ ගැහුවේ නැතුව හිටියට ඒක මට වඩා බය වෙලා😒😂 ඒ උනාට මම ආයි ගියොත් යනවා😂

  • @kalpanirajapaksha3661
    @kalpanirajapaksha3661 2 ปีที่แล้ว

    අංජලී ලස්සන වෙලා 😍 කෙට්ටු වෙන්නෙපා. ඔයාට තියෙන්නෙ unique look එකක්❤

  • @yeshinikanilusha8328
    @yeshinikanilusha8328 ปีที่แล้ว +1

    පුදුම සහෝදර කමක් තියෙන්නේ අක්කා ගේ ආසයි 👍👍👍

  • @danujikarunarathna4856
    @danujikarunarathna4856 2 ปีที่แล้ว +13

    ඔච්චර මීයෝ ඉන්නවද අප්පා පූසෝ ඉද්දී 😒 ඔය ගෙදර ඉන්න පූසේක් වාහනේ ඇතුළට දලා තිබ්බා නම් හරි අක්කේ මීයා සෙත්ත පොච්චී වෙන්න 😂

  • @shenushekya6162
    @shenushekya6162 2 ปีที่แล้ว +7

    අක්කි ලස්සන වෙලා❤️😊

  • @ravi-nr9jn
    @ravi-nr9jn 2 ปีที่แล้ว +8

    අයියා නම් මරු

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +9

    ඇත්තටම හරිම වාසනාවන්තයි ඔයාලට ඒ වාසනාවන්ත ජීවිතයක් ලැබුනේ සුජීවා ආදරණීය ඇය නිසා
    ඉතින් වාසනාවන් ජීවිත සතුටින් සමගියෙන් පිරේවා බුදු සරණයි .

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 ปีที่แล้ว +1

    1st comment ❤️ oyalage videos hamadamath mama balanawa. Ithin oyala hamogena anagathaya suba wewa!

  • @darkphoenix2023
    @darkphoenix2023 2 ปีที่แล้ว +10

    දිනිත&අංජලි මැචින් කපල්

  • @ronaalifernando5563
    @ronaalifernando5563 2 ปีที่แล้ว +7

    ජෙසු පිහිටයි ඔයාලාට එ❤

  • @ChampikaPriyadarshani-ik6ei
    @ChampikaPriyadarshani-ik6ei ปีที่แล้ว +3

    චුටි පුතානම් ඔයාලගෙ පවුලට ලොකු හයියක්.

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @udarimandira7238
    @udarimandira7238 2 ปีที่แล้ว +3

    Anjali akkage hinawa aheddi scooby doo eke Holman hina wena widiha mathak wenawa 🥲😂😂😂

  • @rameshwaruni262
    @rameshwaruni262 ปีที่แล้ว

    Akkee oya adarshamath charithyk... aiyth maru... theruwan saranai oylt

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +3

    ඒ නිහතමානී බව ගොඩාක් වටිනවා

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 ปีที่แล้ว

    Chti puthu kiyana daval ahala mama thaniyama bada palanakan hinauna 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️💕💕💕💕budusaranai mama oyalata harima adarai

  • @Jayamaliii
    @Jayamaliii 2 ปีที่แล้ว +3

    අක්කා නන්ගිට අම්මෙක් 🥺❤

  • @nimeshac.jayasundara3148
    @nimeshac.jayasundara3148 2 ปีที่แล้ว +2

    Akkiii oyla shoiii...oyla ekk ktha krnn asaiiiie😘😘😘😘

  • @nethmiapsara2168
    @nethmiapsara2168 ปีที่แล้ว

    Really very beautiful But where is that place? please tell me

  • @Rafayal
    @Rafayal 2 ปีที่แล้ว +14

    අම්මෝ චෝටු, ඉස්පිරිතාලේ ඉන්න ඕන කෙනෙක්ව පව් කියලා ගෙදර තියන් ඉන්නවලූ....😂😂😂😂
    මේ ලයිට් නිමෙනවා, ඕෆ් වෙන්නේ නෑ.... වීඩියෝ එකට පේන හැටි🤣🤣🤣🤣
    දෙන ටොක්ස් ටික පට්ට ආතල් ❤❤❤❤

  • @sadeeperera1551
    @sadeeperera1551 2 ปีที่แล้ว +1

    Kohomada e seat belt eka dan inne dinitha bro???

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว

    Anjalige Yaluwa 👌👌👌😁😁😁😁😂😂❤🧡💛💚💙💜💛🧡🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SayuriDileka
    @SayuriDileka 7 หลายเดือนก่อน

    තව ඔය තුන් දෙනා ගෙ වීඩියෝ ගොඩක් ඕනි ❤❤❤

  • @studywithruvi1412
    @studywithruvi1412 ปีที่แล้ว +4

    25:39 අක්කගෙ ආදරේ 🌍💕🥺

  • @susumatalanvee6137
    @susumatalanvee6137 2 ปีที่แล้ว +5

    Oyala denna maru ane 😍😍 nangith shook 🤗🤗

  • @heshaniwathsala3137
    @heshaniwathsala3137 ปีที่แล้ว +1

    Hena re meka balala ...gedara ayata horen hina wenna full try karapu man.

  • @mohamedfaizaluvaise1687
    @mohamedfaizaluvaise1687 2 ปีที่แล้ว

    Congrats Buddy Keep it ur Videos❤️you 3 are fantastic

  • @arudd643
    @arudd643 2 ปีที่แล้ว +2

    අම්මෝ viking ship එක. 😐😐 එකේ ආතල් එක ගන්න යන්නම ඕනි🤣 මන් හිතුවා ඇත්තටම මට ❤ attack හැදෙයි කියලා😐

  • @thanujarajini4773
    @thanujarajini4773 2 ปีที่แล้ว +4

    Dinitha nm maru kolla

  • @travelwithmi..3761
    @travelwithmi..3761 2 ปีที่แล้ว

    First comment eka mage...Ammoo maruu anee oyl tika..nngi select krpu thena nn maru

  • @rasisew8102
    @rasisew8102 2 ปีที่แล้ว +2

    අළුත් ක්‍රමයක් ද sheetsbeld එක දාන.... ඕක හරියට දාගෙන පරිස්සමට යන තැන්වල ‍යන්න එන්න....... ❤️❤️❤️

  • @mira028
    @mira028 2 ปีที่แล้ว +10

    Any dinitha fans ?👀❤️

  • @Vishmi_4
    @Vishmi_4 2 ปีที่แล้ว +9

    ශෝක් අප්ප අදත් ආදරෙයි හැමෝටම😗❤️

  • @dilshikamadumali2783
    @dilshikamadumali2783 2 ปีที่แล้ว +2

    අපරාදෙ කියන්න බෑ අපි කොයි හරි ගියත් ඔච්චරයි හාලා එන්නෙ 🤣🤣 කෑම කකා බැලුවෙ තව ටිකෙන් මං මැරෙනවා 🤣🤣

  • @Navinda-wickramasinhaka
    @Navinda-wickramasinhaka ปีที่แล้ว

    වාහනය ඩයූ කරන අයිය අක්කිගෙ කවුද

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +1

    Budusaranai anj.good job .

  • @kesh7947
    @kesh7947 2 ปีที่แล้ว +4

    අක්කි බෝලේ😍😘💓

  • @geethmiperera4277
    @geethmiperera4277 2 ปีที่แล้ว +3

    පිස්සු කෝච්චි තුනක් අඩේ🤗 මටත් යන්නෝන❤️

  • @binari3067
    @binari3067 ปีที่แล้ว +1

    I am addicted to your videos ❤.

  • @hashinimeegama7571
    @hashinimeegama7571 2 ปีที่แล้ว

    Akki chotuta mara adarei niyamai akki ammitath api gdk adarei e wagema aiytath

  • @rsrengineering1054
    @rsrengineering1054 2 ปีที่แล้ว +1

    අනේ මේ කොහේද කියන්න දන්න කෙනෙක් ඉන්නවානම් . මේ කට්ටිය ගිය තැන

  • @dilhanperera3431
    @dilhanperera3431 2 ปีที่แล้ว +4

    ආදරෙයි ඔක්කෝටම ♥️♥️♥️♥️♥️♥️