මම බැන්දේ මගේ මස්සිනාව - K. Sujeewa | Viduranga Sirimmane | trendingwithvidurangasirimanne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #trendingwithvidurangasirimanne #vidurangasirimanne#DGSL #filmdirectorsguildofsrilanka #සිනමාභිමාන #ksujeewa #anjalirajkumar
    Subscribe to our channel and share the videos, like them, and comment. Enjoy our Programs.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)

ความคิดเห็น • 474

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 2 หลายเดือนก่อน +6

    අනේ සුජීව අර හාමුදුරුවන් ට kale මොකක්ද.? එයට මැරෙන්න උනේ ඔය නිසා නේද.? ඉතින් මෙයා හොඳයි කියන්නේ කෝමද? 😮😮

  • @MrJudelyndon
    @MrJudelyndon 2 หลายเดือนก่อน +3

    certain things she is lying (සමහර දේවල් ඇය බොරු කියනවා)

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 2 หลายเดือนก่อน +5

    එඩිතර අම්මා වනචර බැල්ලි යකො තවත් ගැහැනු මිනිස්සු නැතුව ලමයි හදාගන්නවා මෙකි මිනිස්සු හුරගෙන කාළා මදිවට මාහනම හාමුදුරු වන්වත් කෑව 🤮🤮🤮

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 2 หลายเดือนก่อน +21

    අවාසනාවන්ත වුයේ පින් කැට හොයන්න ගියපු නිසයි..තව ඉදිරියට පටිසන් දෙයි

  • @MangalikaAirangani
    @MangalikaAirangani 2 หลายเดือนก่อน +17

    දැන්නම් හොදට ප්‍රසිද්ධයි වෙඩි තියපු කොල්ලෝ දෙන්නා කෝ බණ්කියපු ලොකු සාදු කෝ 😅😢

    • @champikal
      @champikal 2 หลายเดือนก่อน +3

      උන් ඔක්කොම පන්නාලා
      මුලු වත්කම් තම නමට
      ගන්න..ට plan කලාදෝ

  • @leenarodrigo9868
    @leenarodrigo9868 ปีที่แล้ว +74

    ආසම චරිතයක් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!තෙරුවන් සරනයි දෙව්‍ රැකවරනයි ආරක්ෂාවයි .ආදරෙයි හැමදාම .❤❤❤❤🌷🌷🌷🌷

  • @sunithafernando7638
    @sunithafernando7638 2 หลายเดือนก่อน +73

    සින්ගල් මාම් කියාගෙන මිනිස්සු රවටපු චිංචිමානකවිය සිල්වත් භික්ෂුවක් ගෙදර තියාගෙන

    • @dilanirathnayake6361
      @dilanirathnayake6361 2 หลายเดือนก่อน +5

      සිල්වත්

    • @Nimsara-s3e
      @Nimsara-s3e 2 หลายเดือนก่อน

      Pììoòòp⁰ⁿò⁹⁰⁹she is very enjoy..
      She very froude lady ​@@bimashawijesinghe7811

    • @tashiyamenuri5149
      @tashiyamenuri5149 2 หลายเดือนก่อน +12

      ගනිකාව

    • @DisnaLiyanage-h1q
      @DisnaLiyanage-h1q 2 หลายเดือนก่อน +5

      ​@@bimashawijesinghe7811ඔහෙත් සාංඝික ඒව කනව වගේ😂

    • @VG11779
      @VG11779 2 หลายเดือนก่อน +7

      භික්ෂුව සිල්වත්නම් ඇයි සිවුරු ඇරලා නාකි ගෑනියෙක් එක්ක ගියෙ

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +22

    උත්සහවන්ත පසුපසට නොයෙන ලස්සන අදහස් තියෙන සුජීව ඔයාට ජය...

  • @hafsaf10
    @hafsaf10 2 หลายเดือนก่อน +5

    She is lying there was no English medium at that time in any government school in Sri Lanka (1990) 😅

    • @jayaweeva
      @jayaweeva 2 หลายเดือนก่อน +2

      Yes, how talented she is lying .those day only two medium .Sinhala & tamil no English medium (kandy high school)( comparing her age over 50 at the present )Those days O/L only 8 subjects .so we can imagine she is used to that. Even today without any doubt she is lying easily . 💩🙈

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet5547 ปีที่แล้ว +28

    කේ සුජිවා ඔයගේ කතාව මමත් ඇහුවා හරිම ලස්සනයි හරි හුරතල් කියලා මට සිතුනා ඔයාට බුදුසරණයි දෙව් පිහිටයි ජයෙන් ජය වේවා ❤

    • @banyanbanglow
      @banyanbanglow ปีที่แล้ว +1

      whitening treatment hodada

    • @Sajin1111
      @Sajin1111 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @anilserasinghe8343
    @anilserasinghe8343 ปีที่แล้ว +38

    මම හරිම ආදරෙයි අක්කේ ඔයාට. ඔයා පුදුම එඩිතර ගැහැණියක් එහෙම තමයි ඉන්න ඕනේ.අක්කාගේ සියලුම බලාපොරොත්තුව ඉෂ්ට වේවා. ❤

  • @ranasingha6782
    @ranasingha6782 ปีที่แล้ว +42

    අනේ මං අද වීඩියෝ එක දැක්කේ..ආඩම්බරයි ආදරෙයි ..මෙච්චර උගත් කෙනෙක් කියලා දන්නේ අදයි..නිහතමානී කමට ආදරනීය කමට වරදින්නේ නෑ ..ආදරෙයි රෝස් දෝනිට 💓💓💓💓💓❤❤❤❤ සැබෑ මවක් ...කේ සුජීවා...ජයවේවා තෙරුවන් සරණයි

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi ปีที่แล้ว +8

    ❤❤ ආදරනීය චරිතයක් ❤❤❤ ආදරෙයි sujeewa aunty 😍😍😍😍😍 god bless you 🙏🙏🙏🙏🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +38

    කවුරු මොනවා කිවුවත් මම K සුජිවා අක්කා ගොඩක් ❤❤❤❤❤❤ සුජිවා අක්කා තවතවත් දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi ปีที่แล้ว +22

    හරිම ආසාවෙන් අහන් හිටියේ ❤

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda5058 ปีที่แล้ว +6

    අපූරුයි😳🎀🌸🎀🌸🎀සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පරිස්සමින් ඉන්න සතුටින්ම හැමදාමත් 💖💜💙

  • @mahumbiz789
    @mahumbiz789 ปีที่แล้ว +12

    Wow , 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 මොකක්ද කියන්නේ කියලා හිර වුන තැනට දෙයියො දුන්න

  • @kumig2774
    @kumig2774 ปีที่แล้ว +17

    So proud of you Sujeewa. May the triple gem bless you now and always.

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna4974 ปีที่แล้ว +11

    ආසම ආදරනීය චරිතයක්❤❤❤

  • @happyheart252
    @happyheart252 ปีที่แล้ว +48

    👍කෙලින් කතා කරන සුජී මම ඔයාට ආදරෙයි.❤.සමහර අය කට බලියන් ඉන්නෙ කාටද අන්චියක් අදින්න,පදයක් හදන්න වෙලාවක් එනකම්.දෙමු පහර එයාලට.👍❤️

    • @kumudunisenanayake8385
      @kumudunisenanayake8385 ปีที่แล้ว +1

      Sujeewa nangi oyata mama harima kemathi obata jaya wewa theruwan saranai

  • @surangibasnayake
    @surangibasnayake 2 หลายเดือนก่อน +6

    ඒ ටික මහානාම හාමුදුරුව න්ට කිවුව නම් ගොඩාක් පින් සිද්ධ වෙනව ඇත්ත කිවුවම දිව්‍ය ලෝකෙ යනපින් අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ යන ගමන් යන්න කියල පන්සල් ගමන නවත්තලා වාහන නැතුව පයින් ගියානම් හාමුදුරුවන් ගෙ සල්ලි නැතුව ජීවත් වුනා නම් කොයිතරම් පිනක්ද දැ ඉතින් කල්ප. කාලාන්තරයකට නිරයට පාර කපා ගත්ත මෙලොවදීම ඕව පල..දෙනකොට .කොහොමද

    • @shineewick
      @shineewick หลายเดือนก่อน

      8u 4:32 😅

  • @a.liyanage7340
    @a.liyanage7340 2 หลายเดือนก่อน +3

    අම්මේ සිංගල් අම්මා 😂😂💔 දැන් තමා හරියටම ප්‍රසිද්ධ උනේ 😂😂😂💔

  • @champikal
    @champikal 2 หลายเดือนก่อน +1

    ඒ කාලෙත් වෙඩි ලු නේ. තවම ඉවරයක් නෑ. අන්තිමට කොහෙවත් හිටපු අහිංසකයෙක්ගේ ජිවිතේ නැති උනා.

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 2 หลายเดือนก่อน +6

    ප්‍රසිද්ධයි.මොනවටද . කබර සුදක් දමිල ගෑනීයක්.තවත් ප්‍රසිද්දයි.දැනුවත්ව පිරිමි හතරයි. නොදැනුවත්ව තව ඇති.ගම්පහ හිමි ගත්තා රහසේ සගවාගෙන සිටියා.හිමිගෙ කෝටි ගාකක මුදල් අවසානෙ කැටු කාරයට කියලා මැරුවා.මරනය රහසේම තියා ගත්තා.ඤන තුසිත හිමි.නිසා.වසන් කර සියල්ල සුජීවගෙ සිංගල් මාක් අපි ප්‍රසිද්දයි අපි.ප්‍රසිද්දයි කොහමද අම්මගෙයි දුවගෙයි වැඩ.

  • @rozbopage7381
    @rozbopage7381 2 หลายเดือนก่อน +2

    Thu vithararak thowawgwe wanachara. Balliyek hamuduru namak ekka budeya. Gaththu wanachara. Palu wesiyak. Thoge. Singarkama. Ballata. Dapiya wasala balli

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +53

    "මම දැන් හරිම ප්‍රසිද්ධයි" 🎼🎵🎤 සින්දුව හරිම ලස්සනයි.
    K. Sujeewa ට අපගේ ප්‍රණාමය ❤️💐👍👏

    • @dineshasumuthu6602
      @dineshasumuthu6602 2 หลายเดือนก่อน +1

      Den thawath wedipura prasiddai hamuduruwo meruwata passe😂

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว +48

    එඩිතර ගෑහනියක් ,ආඩම්බරය් ආදරේය් සුජීව ❤❤❤

    • @Sajin1111
      @Sajin1111 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @Sajin1111
    @Sajin1111 2 หลายเดือนก่อน +1

    වටේම හිටපු මිනිස්සු ව හූරන් කාලා,,සිංගල් මම් ...බැල්ලි

  • @manoribopitiya2744
    @manoribopitiya2744 ปีที่แล้ว +53

    අවංකව කතාකරන එකම චරිතය අපේ අනික් සොබනකරියන්ට වඩා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +38

    ඇත්තටම ඔයාට අපිනම් ❤ තෙරුවන් සරණයි දරුවන් සමගින් සතුටින් සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා .💕🌷💕

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +34

    කතාව අහගෙන ඉන්න ආසයි.එදත් අදත් සැප විදින,දක්ෂ අවංක නිහතමානී ගුණවත් අව්‍යාජ කලා කාරියක්.
    පෞද්ගලික ජීවිතේ අදාළ නෑ.
    💖💖💖

    • @chariya4075
      @chariya4075 2 หลายเดือนก่อน +1

      😂

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +49

    ඉතාමත්ම ආසාවෙන්ම බැලුවා, සුජීවා මහත්මිය කතා කරන විදිහ බලන්න ආසයි.

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว +19

    If you ask me what kind of person you are, very strong, fun to live with, most importantly Wonderful mother, I don’t care what people say you are wonderful lady , I’m also single mother I raised 4 kids, I’m living in USA, I love you and your kids, God Bless you and your family 🙏♥️🙏👍🏽

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 ปีที่แล้ว +26

    A woman with lots of courage and determination ❤ !

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +15

    කවුරු කොහොම මොනවා කිව්වත් ඒක දෙයක් නම් ඇත්තයි, බොහෝ ම දක්ෂතා ඇති ගෑණියෙක්, එන ඕනෑම දේකට ඔරොත්තු දෙන්න තරම් ශක්තිමත්, එච්චරයි, මොකාටවත් වට්ටන්න නම් අමාරු යි, ඒකම වෙන්නත් ඇති හරි හෝ වැරදි උනත් ගල් මුල් වලින් නම් අඩුවක් නැත්තෙ

  • @komarikomari2766
    @komarikomari2766 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ තුමියට 🙏🙏🙏

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +20

    තථාගතයන් වහන්සේගේ සරණයි 🙏

  • @priyadharshanirainford5051
    @priyadharshanirainford5051 9 หลายเดือนก่อน +1

    අහගෙන ඉන්න ගොඩාක් ආස හිතෙන ලස්සන ජීවිත කතාවක් .❤

  • @Don10-h8b
    @Don10-h8b 2 หลายเดือนก่อน +4

    පේන්න බැරි වේසියෙක්. මේකිගේ ජංගිය ගලවලා මේකිගෙ හු,..ට වෙඩි තියන්න තිබුනේ

  • @tiroshawaas4177
    @tiroshawaas4177 2 หลายเดือนก่อน +2

    හාමුදුරුවෝ අල්ලාගෙන කයිවාරුත් ගහනවා

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 2 หลายเดือนก่อน +4

    උද්දච්ච ගෑනියෙක් දූලා දෙන්නත් ඒ වගේමයි

  • @prabashinikaveesha3386
    @prabashinikaveesha3386 21 วันที่ผ่านมา +1

    ඉතාමත් හොද දරුවන්ට පන උනත් දෙන හොද දෙ කියල දෙන යන තැන පිලිවෙලට යන නිර්වයාජ මනුස්සයෙක් ඔයා මිස් තමාගෙ ලමයි දෙන්නට හොද අම්මෙක් හොද ටීච කෙනෙක් ❤ මන් පව්ද්ගලිකව ආසම චරිත හතරක් චුටි, චෝටු , අන්ජලි සහ මිස් ඔයා ❤❤ අනාගතෙ තව තවත් හරියන්න ඕනි 💖🌟

  • @muthumaleeperera6581
    @muthumaleeperera6581 2 หลายเดือนก่อน +1

    සින්ගල් මාම් කියන අයටත් ලැජ්ජාවක් ගෙනාපු කෙනෙක්...අප්පිරියයි දැන් දැක්කමත්...🤮🤮🤮🤮

  • @Sanathphoto
    @Sanathphoto 9 หลายเดือนก่อน +4

    අම්මෝ කියපු බොරු

  • @RajeeKulasinghe
    @RajeeKulasinghe 2 หลายเดือนก่อน +2

    Demala jathitatat lejjawak…Harima prasiddai hamuduwonge siwra gala wala salli Aran single mom 😂😂😂😂😂😂 merenna tibba Meki….wasantha nemei. Wasulath ekkma

  • @fawziaJayah-hp7py
    @fawziaJayah-hp7py ปีที่แล้ว +4

    Great mother God bless you and your kids. Keep up

  • @xavatarx8635
    @xavatarx8635 2 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන්ව විනාස කරා. දෙමල ගෑණි

  • @dayanitemistocleous939
    @dayanitemistocleous939 2 หลายเดือนก่อน +7

    හොද හිත ඇති යාලුවෙක්.සුජීවාට නින්දා අපහාස කරද්දී සුජීවගෙ මහත්තයගෙ මිනියට කර ගහන්න ආවා.දුකේදි අත් නොහරින යාලුවා.සුජීවා ඔබට ඉක්මන් සුවය. දරුවන්ට ධෛර්යය ශක්තිය ලැබෙවා.❤❤

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 ปีที่แล้ว +9

    ❤❤❤❤🎉🎉🎉🎉🎉ආසාවෙන් අහගෙන හිටිය කතාවක් .❤❤❤🎉🎉

  • @Samadhkalpana456
    @Samadhkalpana456 ปีที่แล้ว +6

    කැමතිම චරිතයක් k සුජීවා..ශක්තිමත් කාන්තාවක්.ආදරෙයි සුජීවා අක්කා..❤❤

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว +5

    Beautiful Personality....Thk u

  • @expatriate2477
    @expatriate2477 9 หลายเดือนก่อน +7

    Having fallen asleep in front of my laptop watching a different programme, I suddenly woke up to see this Thai-looking girl singing pitch-perfect with a guitarist in the background of a model of the Eiffel Tower! I continued to watch this clever, articulate lady with interest. Hardened with a problematic wartime upbringing, she seemed competent, accomplished, and suitable to hold even a high-level governmental office or establishment. I wish her well.

  • @kumarikumari9792
    @kumarikumari9792 2 หลายเดือนก่อน +3

    දෙමල දාර වෙසියෙක්

  • @lovelivesbysacrifice6147
    @lovelivesbysacrifice6147 2 หลายเดือนก่อน +5

    එඩිතර අම්මා කෙනෙක්..දරුවෝ වෙනුවෙන් කැප වූ මවක්...යම් තැනක වැරදෙන්න ඇති...ඒ ඇය සොයන ආදරේ නිවැරදි කෙනෙක්ගෙන් නොලැබුන නිසා වෙන්නැති...කොහොම වුනත් ඇය යකඩ ගැහැණියක්....ඉක්මන් සුවය හදවතින්ම පතනවා...මේ වගේ චරිත අඩුයි....හැබැයි එහෙම චරිත වලට මේ සමාජය ජීවත් වෙන්න දෙනවා අඩුයි....
    රටේ නීතිය ගණිකා මඩම් වලට තියෙනවා...ඒ වුනාට ලොකු ලොකු ස්ටේජ් වල හෙළුවෙන් සිංදු කියලා අසහන කාරයින් බිහි කරලා ,පාරේ යන එන අහිංසක දුව දරුවන් පවා මරා දමන සමාජ තත්වයක් ඇති කරන ලක්ෂ 12 ,15 අය කර සිංදු කියන ,මේකත් යුරෝපය කියලා හිතන් ඉන්න මෝඩ ධෙනුන් ඉදිරියේ සැබවින්ම ඇය වටින කාන්තාවක්...
    අඩු පාඩු ඇති..ඒත් ඇය යන්නේ ඇගේ මාවතේයි..ඉතින් තැන් තැන් වල පොත් ලියන අය දෙයක් ලියද්දී කිරි දුන් මව ගැන සිතා ලියන්න....

  • @kasunthagayan
    @kasunthagayan ปีที่แล้ว +3

    K Sujeewa ❤️
    Good luck brother #Ashen ( Guitarist ) ❤️💪 @

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +113

    මාරම එඩිතර මවක් ..ඇත්තමයි ..මේ තරම් උගත් කෙනෙක් කියල දැනගත්තේ අද..❤❤

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 ปีที่แล้ว +10

      පක 😂😂 දාර ගොන් බඩු වලට කමෙට් දාන වේස බඩු 😂

    • @nawo4546
      @nawo4546 ปีที่แล้ว +6

      @@anuradhapriyashan3463 මෝඩ කම් ප්‍රදර්ශනය කරන්න එපා...🤣🤣..ඔක්කොටම වඩා මන්ද මානසිකයි කියලා ඔයාමයි පෙන්නන්නෙ 🤣🤣

    • @hiroshaakshari5202
      @hiroshaakshari5202 ปีที่แล้ว +2

      @@anuradhapriyashan3463 pissek muu.nuugath kama pradarshnya krn ep comment wl🤣🤣🤣

    • @Samadhkalpana456
      @Samadhkalpana456 ปีที่แล้ว +5

      සුජීවාගේ ගමන තවත් සාර්ථක වේවා..!! ❤

    • @Cripso100
      @Cripso100 9 หลายเดือนก่อน

      ​@@anuradhapriyashan3463 තොගේ අම්මට වඩා හොදයි

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +5

    මගේ පාසැලක් උසස් බාලිකා විද්‍යාලය, මහනුවර. Hostel ද හිටියේ.

  • @indikapathirana9058
    @indikapathirana9058 ปีที่แล้ว +4

    May the blessings of the noble triple gem be with you all
    RAWவනා

  • @malathempana6857
    @malathempana6857 ปีที่แล้ว +6

    ආදරෙයි ඔබට .

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +5

    ආදරණීය සුජීවා අක්කේ මම හරීම ආදාරේ කෙනෙක් , ඔයත් ඔයාගෙ දරුවො දෙන්නත් හරිම හොද මානූෂීය අය ඔයා කතා කරන වචනයක් පාසා හරිම අවංකයි එඩිතරයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සහ ගෙදර හැමෝටම

  • @lakshikaperera999
    @lakshikaperera999 2 หลายเดือนก่อน +1

    Mun ekek vath Hoda na blanna Asha na dan nam🤮

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +5

    Harima lassanai වැඩසටහන ❤ kamathima කාන්තාවක් ❤

  • @inokanilmini2970
    @inokanilmini2970 2 หลายเดือนก่อน +3

    Patta wesiyoooooooo

  • @gayadarshani3881
    @gayadarshani3881 2 หลายเดือนก่อน +15

    ඔයා හරි වාසනාවන්ත ගෑනියෙක්.. ඒ වගේම අවාසනාවත් කරපින්න ඇවිත්...මිනිස්සු මොනවා කිව්වත් හරි හයිය ශක්තිමත් දක්ෂ ගෑනියෙක්...මුල ඉදන්ම ගෙදරින් නොලැබුණු ආදරේ නිසා ජීවිතේ වැරදෙන්නේ.. හැබැයි හරි හයියයි.. මේ සිද්දියෙදිත් ඔයා නැගිටිනවා.. දරුවෝ එක්ක හයියට ඉන්නවා.. අගය කරන්න ඕන මනුස්සයෙක්.. මිනිස්සු බලන්නේ ගෑනියෙක්ට වරදුනාම මඩ ගහලා ඒ මිනිස්සුන්ගේ හිතේ තියන පීඩනේ නිදහස් කරගන්නවා.. ඔයා දිනුම් මොනවා උනත්

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 2 หลายเดือนก่อน +4

      මේ වගේ අය තවත් මුරුංග අත්තේ තියන්න එපා.

    • @srimaprincess4099
      @srimaprincess4099 2 หลายเดือนก่อน

      ඔයා හරි

  • @wndperera3751
    @wndperera3751 2 หลายเดือนก่อน +1

    ඔබගේ ළමාවියේ අත්දැකීම් අනුව ඔබට අධික්රියාකාරී, ඌණ අවදානය, ආවේගශීලීබව අනුවරෝගී තත්වයක් තිබුනාද?

  • @shantharanaweera4741
    @shantharanaweera4741 9 หลายเดือนก่อน +2

    ඔය TAMIL අයට තිබුනා කියන පුශ්ණ සිංහල අයට මුස්ලිමි අයටත් තිබුනා.පවුල් විනාශ වුනා. අසරණ වුනා. දැන්නනමි සියල්ලෙ⁣ා්ම සතුටින් ඉන්කවා.

  • @onlikfashion9178
    @onlikfashion9178 2 หลายเดือนก่อน +2

    Den nam oyata hodata vikunanna puluwan. Thawa hamuduru kenek alla ganna. Niyamai

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w หลายเดือนก่อน

    එකවෙලාවකටදෙමව්පියන්ගෙදර අයවෙනස්කම්කරාකියනවා දැන්කියනවා හයිඑඩියුකේෂන් දාලාඉගැන්වුවා තේරෙන්නේ නැහැ මේ කතාව ල් එඩිතරවෙන්නදමමතමයිඔක්කමකරගත්තෙ,අනුකම්පාලබාගන්නද,කඩේයවනවද???????????????????????????????????

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +8

    ❤ තෙරුවන් සරණයි සුජී අක්කෙ❤

  • @PatriciaHansay-sd8yg
    @PatriciaHansay-sd8yg ปีที่แล้ว +15

    මේ ප්‍රෝග්‍රෑම් එකෙන් සුජීවා ගැන නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත. ලොකු පැහැදීමක් ඇති උනා. ආඩම්බරයි ඔබ ගැන 🙏🙏

    • @BhagyaWijesundara
      @BhagyaWijesundara 2 หลายเดือนก่อน

      Oya dan me eliwen a ewa danan unnada

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +6

    Wooo 🥳 so impressed your life style and the way of your life style and the community barrier.
    Amazing content thanks for sharing your thoughts and dedication.
    Good luck and stylish woman 👩.
    Great experience.

  • @shehaninayanathara273
    @shehaninayanathara273 ปีที่แล้ว +9

    ආසාවෙන් අහපු කතාවක්.. ❤

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 ปีที่แล้ว +5

    කෙලින් කතා කරන නිහතමාන ගැහැනියක් ❤❤❤❤බුදුසරනයි

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +12

    Love this inspirational character 🤩😍such a genuine story and you are a legend in reality and integrity 🥰❤❤Blessings for your prosperity ❤‍🩹💓💞💕so truthful and sincere 💝💖💗kept me so impressed right through out this video clip and feel like watching your positivity again, to enjoy how you won life against an old fashioned thinking parents and a culture that embraced certain weak points in our society during the past era. I feel it very much as we have gone through similar pain, humility and challenges in life and your story is very touching and closer to our hearts. Thank you Love 🥰😍🤩😘Very humours too. You are respected and loved for your intuition and knowledge. Your humbleness and beauty goes along with your singing & dancing talents very well adding strength and power to dynamic nature. Love you lots for your openness 🥰😍🤩😘watching your conversations are a pleasure ❤❤‍🩹Very cute and sweetly sung the love song and the last song 💝💖💗💓I actually watched twice as its fun and a very enjoyable presentation to watch 💞💕

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +5

    Very successful women and mother, very proud of you good luck 👍👍👍👍👍👍 superb ❤️❤️❤️❤️❤️❤️❤️

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว +1

    Proud aunty ❤️❤️❤️ love it..❤️ mama kemathi ma family ekk..harim adareyi oyla 4 denatama..❤️ aluth nirmana karanna jaya wewa..

  • @sb-ex6qy
    @sb-ex6qy 4 หลายเดือนก่อน +1

    Kovil අයතිකාරයෝ කියන්නෙ බ්‍රාහ්මණ කුලේ high cast නේද

  • @DineshiDinna
    @DineshiDinna 2 หลายเดือนก่อน +1

    ලෝකෙම දෙන්නම් ප්‍රසිද්දයි

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn ปีที่แล้ว +8

    අනේ සුජීවා ඔයා හරිම හොදයි . ඔයාට අපි හරි කැමතියි. කෙනෙක්ගේ දියුණුව බලාගෙන ඉන්න බැරි ඊර්ෂ්‍යාකාරයින්ට, අනුන්ගේ කුණු හොය හොය හැමදාම එකතැන ඉන්න කුහකයින්ට තමයි ඔයාව වැරදි විදියට පේන්නෙ. අනෙක් අය ඔබට කැමතියි. කාන්තාවක් හැටියට ඔබ ගැන හරි ආඩම්බරයි. දරු දෙදෙනා වගේම තවත් දරුවෙක් හදාගෙන, කාටත් උදවු කරමින් සතුටින් ජීවත් වෙන එක බලන අපිටත් සතුටුයි. ජීවිතය ජයගත් ඔබටත්, ඔබගේ දරුවන්ටත් තෙරුවන් සරණයි. ඔහොම යමු. ජයෙන් ජයම වේවා.

  • @kokilakumarasinghe5732
    @kokilakumarasinghe5732 ปีที่แล้ว +5

    ඔබගේ talent එක ට ❤❤❤❤❤ හැම දාමත් 🎉🎉🎉🎉🎉

  • @indranipereraperira7428
    @indranipereraperira7428 ปีที่แล้ว +3

    Obathumiyata ටත් දුවලා දෙන්නටත් jayama wewa jesu පිහිටයි

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    Always I watch your videos
    Love your talk very inspirational

  • @parami374
    @parami374 2 หลายเดือนก่อน +2

    සේරම හොදයි කිලයර් ගාලාස් ඔප් වෝටර් කිව්ව එක බොරැ මොකද මහානාම හිමි වාසුල කරගත්ත එකම රහසක් 🤔
    පොඩ්ඩක් දිනිති වල්ගමගේ වගෙත් තියනවා 😆😆

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +10

    මේව ඇයි කළින් නොකීවෙ.දෙමව්පියන්ට ලැජ්ජා වෙයි කියලද....ඇත්තටම මේව අහන්න කළින් මං හිතුවෙ ඔයා නන්නත්තාර වෙලා ළමයෙක් එක්ක තනිවුන ගෑනියෙක් කියල සොරි...

    • @Anoud
      @Anoud ปีที่แล้ว +1

      ගිය මාසෙ වගේ මහත්තයගෙ සොහොන ලගටත් ගිහින් ආවා දුවලත් එක්ක.

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida 2 หลายเดือนก่อน

    අයියා,අක්ක, ඒගොල්ලන්ටත් මේයාව පෙන්නන්න බෑලු.අම්මා එදා ත් මෙයාව මානසික දොස්තර කෙනෙකුට පෙන්නල. මටනම් හිතෙන්නේ මේකි කොටි දෙනක්. අවුරුදු 16දී එන්ගේජ් උනාලු.ආයි කියනවා AL ත් කරාලු. මස්සිනවලු එන්ගේජ් උනේ .ඉතින් එයා නොදන්න කෙනෙක් නෙමෙයිනේ. ආයි කියනවා එයා ක්ලබ් යන කෙනෙක්ලු .😂😂😂😂😂😂

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 2 หลายเดือนก่อน +2

    හකො අම්මෝ

  • @MonikaPillawaththa-ph4hf
    @MonikaPillawaththa-ph4hf ปีที่แล้ว +5

    ගරු කරන චරිතයක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @maneldesilva7132
    @maneldesilva7132 ปีที่แล้ว +1

    Asawen ahagana hitiya dennatama thank s

  • @janakadivarathne3137
    @janakadivarathne3137 ปีที่แล้ว +6

    What a lovely stori.....❤ you more than ever ......

  • @lilidesilva5163
    @lilidesilva5163 ปีที่แล้ว +4

    මම හරිම ආසයි සුජීවා කථා කරනවා අහන්නට ❤❤❤❤❤❤

  • @pahathmaxsuwarnamala1548
    @pahathmaxsuwarnamala1548 2 หลายเดือนก่อน

    Me vesa ganige වීඩියෝ danna epa අපෙ ලේ pichchenava meganiva ඔලුවට අරන් kata කරන ජරා මිනිස්සු tavat ඉන්නවා

  • @samudrasemini5653
    @samudrasemini5653 2 หลายเดือนก่อน

    Ou oyata godak purudui I laga suwamiyada oya laga inna 5 waniya

  • @siththyrizana9162
    @siththyrizana9162 2 หลายเดือนก่อน +1

    Clear glass of water 😂hahaganna epa magen

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +5

    Thank you, Viduranga for this interview with K. Sujeewa. 💐💯

  • @raviravindra889
    @raviravindra889 2 หลายเดือนก่อน +1

    Me gaani athe kare kane purogana inne Vasula dahama nisa pavidi kaale hambakaragaththa mudal walin gaththa ran aabharana wenna oney😂😂

  • @Hasichana0923
    @Hasichana0923 ปีที่แล้ว +8

    ආසම කෙනෙක්❤❤❤❤

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +3

    Very courageous lady.
    Wish you a great future Sujeewa🙏🏽

  • @susirikadamayanthi7383
    @susirikadamayanthi7383 9 หลายเดือนก่อน +1

    Ane oya harema ugat kanek daruwanda harima adarei budu saranai oyata paressamen inda❤

  • @Rayan-p2t7b
    @Rayan-p2t7b 2 หลายเดือนก่อน +1

    සිංගල් මාම් 😂

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 ปีที่แล้ว +4

    Nice song.First time I watch her program.