UNLIMITED Q's with K SUJEEWA & ANJALEE | SATH TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 205

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +34

    අනේ දැන් ඇති අප්පා ඔය අැක්සිඩන් කතාව ....
    වෙන දෙයක් කතා කරමු අලුත් දෙයක් ..
    වැරදියි කාරයින්ට සොබාදහමි දඬුවම් දෙයි අක්කෝ 😍😍හැමදාම වගේ අපි ඉන්නේ ඔයාලගෙ පැත්තෙ 👍👍ආදරෙයි තුන්දෙනාටම 😘😘

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +13

    මේකේ සමහරක් කියන විදියට තමන්ගෙ අම්මට හරි ලමයින්ට හරි සහෝදරියක්ට හරි කවුරුහරි කුනුහරපෙන් බැන්නොත් කට වහන් ඉන්න තමා තියෙන්නේ😹😹...

  • @jayaala4237
    @jayaala4237 ปีที่แล้ว +10

    හෙලුවෙන් නටන පියුමියෝ .තමන්ගෙ තත්වෙ ගැන දැනගෙන අනුන්ට අපහාස කරනවා හලෝ. සුජීවා මිස් ජය වේවා🙏🙏🙏👍

    • @SiriSudamma
      @SiriSudamma 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @BrianIpcamara
      @BrianIpcamara 2 หลายเดือนก่อน

      Dan oya jaya une.??

  • @Nishatv2024
    @Nishatv2024 ปีที่แล้ว +13

    කාලය හැමදෙයක්ම විසඳයි.එ ගැන හිතන්න ඕනේ නෑ.👩‍👧‍👧❤❤❤👩‍👧‍👧

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +18

    යම් දෙයක් උනා එක ඉවරයි ඇයි මේ මිනිසුන් මඩේ දදා සෝදන්නෙ අද රටේ ඔයවගෙ දේවල්ද වෙන්නෙ...
    සුජීවා කියන්නෙ ලස්සන දුවල දෙන්නනේ රකින ආදරණීය අම්මෙක්. ඒ ගැන හරිම ආඩමිබරයි...කවදාවත් කැත විදියට ඇදුම් අදිනව දැකල නෑ ඒ තුන්දෙනාම තව මොන කතාද ඔයාල තුන්දෙනාට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබෙවා❤❤❤

  • @chalanikariyawasam16
    @chalanikariyawasam16 ปีที่แล้ว +3

    පිරිමිකම ඔලුවට ගහපු උන් ඉන්නෙ 😖
    උන් කැමති නෑ උන්ට ඉහලින් කෙල්ලො දියුණු වෙනව දකින්න.... 😒😖💔

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +13

    ඒ ගැන නොකියා ඉන්න සමහරක්ට කේන්තියක් ඔයාල තුන්දෙනත් එක්ක සතුටින් සමගියෙන් ඉන්න වරදක් උනානම් දඩුවමක් ලැබෙනවා මින් පසු
    පරිස්සමින් පාරෙත් යන්න අංජලී කතා
    හදන්න තමා කවුරුත් මග බලාගෙන ඉන්නේ ඉතින් බුදු සරණයි සැමටම

  • @chaniweerasuriya5178
    @chaniweerasuriya5178 2 หลายเดือนก่อน +1

    හහ් හහ් හා, කොහොමද ද්‍යුනු උනේ නයන වාසුලගෙ කෝටි ගාන කඩාගෙන පරට්ටි

  • @wijethunghe..479
    @wijethunghe..479 ปีที่แล้ว +9

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 2 หลายเดือนก่อน +1

    හොල්මන් වගේ මුනවල් නයන කොහොම හිටියද අයියෝ මන්දා

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +6

    ලංකාවේ ම වෙච්ච එකම accident එක නෙවේ මේ. ගෑනීයෙක් බැන්න එකම කෙනාද මේ 🤣
    බනිනවා බනිනවා බනිනවා බනිනවා .... 😁💓

  • @sheharashehara8828
    @sheharashehara8828 ปีที่แล้ว +17

    ප්‍රසිද්ධ වුනත් 😊👌හරිම අව්‍යාජ මිනිස්සු... ❤️

    • @BrianIpcamara
      @BrianIpcamara 2 หลายเดือนก่อน

      Ane ow hamuduruwange siurath un wahanstawath notherna vidihata galeuwa.a tharam expirince

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +12

    අද හරිම ලස්සනයි සුජීවා අක්කා අන්ජලීත් හරිම ලස්සනයි ..❤️❤️

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +30

    අද අංජලී හරිම ලස්සනයි බෝනික්කෙක් වගේ

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 2 หลายเดือนก่อน +1

    ඔව් ඉතින් කෝටි ගානක් තියෙනවනේ

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 2 หลายเดือนก่อน +1

    ඔව් ඉතින් අම්ම ගැන අාඩම්බරයි තමයි මිනිහලා පාවිච්චි කරලා දුවලට කන්න දෙනවනේ

  • @MeowWorld5152
    @MeowWorld5152 ปีที่แล้ว +5

    කවුරු මොනවා කිව්වත් මම නම් ආසම දෙන්නෙක්

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 หลายเดือนก่อน +1

    Wal ganu KSujeewa, Anjali, Rose.

  • @dilankaweesha7169
    @dilankaweesha7169 ปีที่แล้ว +41

    Dn nm me accident eka gna ahalama epaa welaa .. wena deyk gna kta krnnkooo

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว +5

    Mother and Daughter bond is amazing.....u al give us valuable information where people really need with day to day affairs....v r waiting for nice videos....thk u and God bless u al

  • @nethmiimesha1831
    @nethmiimesha1831 ปีที่แล้ว +8

    චූටි පුතාවත් ගන්න තිබුනේ 😥

  • @uthulithilansa3771
    @uthulithilansa3771 ปีที่แล้ว +9

    අංජලී.. දැන් ඔයාගේ කොන්ඩෙ හරිම ලස්සනයි නංගී..ඔයත් ලස්සනයි..🤗

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +1

    If u wear jewellery , at a time like this , and put your life into danger, (including your family, ) , I do not know, what to say , I'm so worried.

  • @SiriSudamma
    @SiriSudamma 3 หลายเดือนก่อน +1

    අම්මලා ට ගැලපෙන දුවලා..කෝ නායලවාසුල ..මොකද එයට කලේ ..තවත් හාමුදුරුවෝ ඉන්නවා ද කියල බලන්න අම්මටයි ,දුවටයි කසාදයක් කරගන්න 😂😂😂😂😂😂

  • @piuminiwarthana8734
    @piuminiwarthana8734 ปีที่แล้ว +16

    මේකෙ ඉන්න උන් බැන්න කියල මෙයාලට ප්‍රශ්නයක් නෑ බොරුවට ෆෝම් වෙන්න එපා 🤣🤣🤣

  • @AMILAKADURUWANA
    @AMILAKADURUWANA 3 หลายเดือนก่อน +2

    සිංගල් මාම්ද උඹ අඩෝ අර හාමුදුරුවෝ තියාගෙන හිටියේ හොරට නේද බං ? හාමුදුරුවොන්ගේ සල්ලි වලට වැඩේ දුන්නා නේද ?

  • @teclashiromi7668
    @teclashiromi7668 ปีที่แล้ว +3

    Jayen jayama wewaa miss waradi katha kiwwata e ayata subawadarmayagen labei බුදු සරණයි oyalata 💕💕💕💕

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +7

    Respectable and darling ma'am and daughters. Love you all ❤️

  • @niroshaniluka309
    @niroshaniluka309 2 หลายเดือนก่อน +1

    තනියම ලු හම්බ කරන්නේ 🙄දැන් මුළු රටම දන්නවා සල්ලි හබ් බ කරපු විදි හ, දැන් පෙන වා නේද කරපු පව් පස්සේ න් එන විදිහ, හෙන තමයි එන්නේ

  • @nelumkumari8462
    @nelumkumari8462 ปีที่แล้ว +7

    සුජීව මිස්..oya mage asama chritayak...හැමදාම satuten enna ලැබේවා 💐💕💐💕💐💕💐💕💐💕💐💕💐💕💐💕💐💕💐💕💐💕💐💕

  • @sakunthaladamayanthi4006
    @sakunthaladamayanthi4006 ปีที่แล้ว +18

    පිරිම් කියන්නෙ ganu pagnna හදන්නේ haththa

  • @damayanthiwithanachchi1333
    @damayanthiwithanachchi1333 ปีที่แล้ว +1

    Anee Dan oya kathava passe giya athi neda? Oyala sathuten hodin inna, Oyala ohoma kiyavanakota janapriya nisa penava vadi, ❤️❤️❤️

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +6

    අදරෙයි❤

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +1

    You remind me of my mother's love .

  • @BrianIpcamara
    @BrianIpcamara 2 หลายเดือนก่อน +1

    Boru hanguwa aurudu hatharak.aniwaryen sathuta wennama ona oya wage Amma kenek labuna Eka gana.hamogenma mankolla kala kana Amma nisa.koti ganakta game Eka dunna Nalla male ammandi.dan thawath prasiddai

  • @ramanisubasingha1476
    @ramanisubasingha1476 ปีที่แล้ว +1

    අනේ සුජිවා එක නම් සාහතික ඇත්ත ඔයාගේ කටට මසුරන් දාන්න ඕනි අද අපේ රටේ කාන්තාවන්ට තැනක් නැහැ තනියෙන් ජීවිතය ගිනිය න කාන්තා වන්නට

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 หลายเดือนก่อน +1

    Wal business Anjali ta.

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว

    Hoda amma kenek thamage lamaita hari thamange ammt hari jara katha kiyl baninankot katawah inn unuth me comment gode innw bagaykm ganu thama inne nodakin 🤨😏 Nice family ❤❤❤❤

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 2 หลายเดือนก่อน +1

    හාමුදුරැවෝ එතනත් නැහැ හංගපා

  • @hishanianuradha5875
    @hishanianuradha5875 ปีที่แล้ว +1

    Meke meyalata wadipurama naraka dewal kiyla banala tiyenne ganu. Unge hadiyawa e comment walin hodata penawa. 😅😊

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 3 หลายเดือนก่อน

    උඹලා උඹලටම කියා ගන්නවා අපි ප්‍රසිද්ධයි අපි ප්‍රසිද්ධයි කියලා. යට ඇදුම් ඇද ඇද සෝදනවා කියලා.ඔය පංච හලන කටවල් වලින් කීවා එක අද

  • @silviakanthi9773
    @silviakanthi9773 ปีที่แล้ว +1

    සුජීවා ඔයා ගොල්ඩ් බඩු දාන්න එපා .මේ රටේ හොරු වැඩී රෑ ගමන් යනකොට ඕවා ගලවලා යන්න ඔයාට කරදරයක් වෙන්න පුලුවන්

  • @sakunthalapriyadarshanisak9184
    @sakunthalapriyadarshanisak9184 ปีที่แล้ว +1

    Aththatam suji akki oya 3 dena harima sanwarai.

  • @thishanisooriyabandara902
    @thishanisooriyabandara902 ปีที่แล้ว

    i love you & your family .. Harima lassani...❤❤

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว

    හැබැයි සමස්ථ පිරිමින්ට නෙවෙයි සමහරක් අයටයි මේ කියන්නෙ කියන එක හොදින් පැහැදිලි කලානම් හොදයි.නැත්නම් ඔබේ හිතවත් අයගෙත් හිත රිදෙයි නේද

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว

    Saloon eke vdo ekk danna dawasaka .... eka mara feel wei kiya hithenawa

  • @piyumikawsalya5596
    @piyumikawsalya5596 ปีที่แล้ว +4

    lankawane meka anji akki api oyala gana dannawa adarei💖💖

  • @sujeewasiriwardana547
    @sujeewasiriwardana547 ปีที่แล้ว +1

    Maru
    😂😂😂

  • @teenakalanka366
    @teenakalanka366 ปีที่แล้ว +2

    Anjali and sangeeth la neda tharaha Wela enne

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 2 หลายเดือนก่อน

    මේ ගෑනි ඉන්න විදිහ දෙමල පුරැදු

  • @ranathunga7987
    @ranathunga7987 ปีที่แล้ว +1

    Me sujeewata wada duwa patta bombayak. Koiweleth accident eka ganamai kiyawanne. Karunakarala sujeewa wadagath deyak denda ratata. Walpal magul noda. Anjalee bandoth miniha iwaretama iwarai.

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว

    Oyala Dan oya kathawa nawathwa ganna.oyala kohomath prasiddai.oyalat deviyo dunna hadak thiyanawane e hada parissam karagena gamana yanna.kello dennekne inne gawrawaya rakagena paduwe inna. Waradda kawru karath
    Vswaye daduwam devi.

  • @BTS-ki1ww
    @BTS-ki1ww ปีที่แล้ว

    Nice family 😍😍😍🌹

  • @chami821
    @chami821 ปีที่แล้ว

    Dennan meyalage me story eka ahala atiwela 😟 oka book 📚 ekakata ganna etakota tawa famous wenna puluwan

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +2

    💕💕💕💕💕

  • @nilukadamayanthi487
    @nilukadamayanthi487 ปีที่แล้ว

    Ane akke eka ekkena gena ochchara wada wenna epa api oyata adarey puluwannam api wage asaranaamma kenekuta daruwanta igena ganna poth tikak sapaththu dekak aran dennako

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 ปีที่แล้ว

    සුජිවා කඩෙ හදන විදියට තොසේ හදන්න කියලා දෙන්න.

  • @dewnilakshi7557
    @dewnilakshi7557 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @FathimaDalal
    @FathimaDalal 3 หลายเดือนก่อน

    K sujeewa kiyanney patta wesa balliyek😂

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 ปีที่แล้ว +4

    ඔක්කොම හරි තමුන්ගෙම වාහනේ පිටිපස්සෙ ගිය කෙල්ලට හිගන්නු කියපු එකෙන් හොදටම හැටි තේරුනා ...🤮🤮🤮

  • @mariyambethmage9049
    @mariyambethmage9049 ปีที่แล้ว

    Anjali appe ne kohomath..ekai piriminta mun chithta..arawa mewa kiyanne..kohomath ajith bappa dennatama minihane..

  • @ireshamadhuwanthiireshamad6682
    @ireshamadhuwanthiireshamad6682 ปีที่แล้ว +7

    Me ara ජනප්‍රිය aya neda..

  • @chathu926
    @chathu926 ปีที่แล้ว +6

    තමන් වැරදී නිසා තමා මෙච්චර මෙක කියවන්නේ තනිකරම වැරැද්දෙන් බෙරෙන්න තමන් වැරිදී නෑ කියලා බොරුවට රගපානවා දැන් වත් ඇතී 🙏

  • @nuwanchamara6581
    @nuwanchamara6581 ปีที่แล้ว +1

    මුන් දෙන්නගෙ කැටයම් ඇම්බැක්කෙවත් නෑ 🤮🤮

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Api katayam dammoth hamoma balaida eyalage katayam nisai oyath baluwe

  • @tharushiimaya7938
    @tharushiimaya7938 ปีที่แล้ว +5

    සුජීවා අක්කේ අපි ඔයාලාට ආදරෙයි ❤️❤️❤️

  • @Nawamini657
    @Nawamini657 ปีที่แล้ว +1

    ♥️✨

  • @chanudinithma6154
    @chanudinithma6154 ปีที่แล้ว +2

    ❤️

  • @SujithaSoysa
    @SujithaSoysa 3 หลายเดือนก่อน

    😊😊😊😊

  • @navi2513
    @navi2513 ปีที่แล้ว +13

    මෙයාල වැරැද්දක් කලේ නැත්තම් ඇයි අනේ මේ තැන් තැන් වල මේක කිය කිය වැලලෙන්නෙ 😂😂😂😂

    • @indikaguruge8295
      @indikaguruge8295 ปีที่แล้ว +3

      @@anomaedirisingha1568 මුන්ට බනිනකොට ඇයි බං අහක යන ගූ කෑලි වලට රිදෙන්නේ

    • @parami_prarthana3155
      @parami_prarthana3155 ปีที่แล้ว +8

      @@indikaguruge8295 නිකමට අහන්නේ ඔයාට ඇයි ඔච්චර අමාරු ඉතින්...

    • @arunika.9203
      @arunika.9203 ปีที่แล้ว

      @@anomaedirisingha1568 menna....redi godana baduwak😁😁😁

    • @achinirashmi2230
      @achinirashmi2230 ปีที่แล้ว +5

      කියන්ඩ එපැයි වරද කරේ නැති එක..ඇයි..කුනුහරුප කියනව නෙවෙයි නේ.ගොලුවො වගේ හැමෝම ඉන්න ඕනද..වරදක් නොකර.

  • @prasannawarna325
    @prasannawarna325 ปีที่แล้ว +1

    Ammage kiwa kiyala hitha ganilla demaupiyo daruwo hadanne badu wenda.

  • @ChandimaPriyadarshani-fy1zr
    @ChandimaPriyadarshani-fy1zr 2 หลายเดือนก่อน

    Padangu vesiyoo

  • @DMalani-j6v
    @DMalani-j6v 3 หลายเดือนก่อน

    Prasiddai Tama ubala gonnu nisa

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 2 หลายเดือนก่อน

    බදින්ඩ එපා අම්මා වගේ අතින්අතට යන මල්වට්ටියක් වෙයන්ලා වේසා බඩුතුන

  • @krishmisilva2323
    @krishmisilva2323 ปีที่แล้ว

    💗💗💗💗💗💗

  • @ishu..4668
    @ishu..4668 ปีที่แล้ว +2

    😘🤗❤️

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 2 หลายเดือนก่อน

    අනේ ඉතින මේවා නයන ගේ අැතුලෙ ඉදල අහගෙන අැති

  • @Kasunilakmini
    @Kasunilakmini ปีที่แล้ว

    Sangeeth ,dini gena kiynn aththe.

  • @chathurniherath3921
    @chathurniherath3921 ปีที่แล้ว +2

    Appiriyai okm ahl dn😂

  • @jedylmee
    @jedylmee ปีที่แล้ว +4

    Favorites ❤️🥹

  • @indikapathirana9058
    @indikapathirana9058 ปีที่แล้ว

    RAWவනා
    චන්ඩි රැජින
    பத்து தலை பாம்பு வந்த முத்தம் தர போறே

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +2

    Minissunta nan monawada kiyanna beri selenna nan epa poddak Wath .thaman dannawa nan thamai kohomada jiwath wenne kiyala apita hoda dewalma lebei . Bohoma parissamen jiwath wenna . Jivithe kiyanne mokadda kiyala therun nogath Moda jathiyak ape lankawe inne . Geheniyak hetiyata oba Yana gamana gena sathutui .

  • @siriyawathieselenchiyalage5056
    @siriyawathieselenchiyalage5056 ปีที่แล้ว +1

    Ane oya thamange gedarin kon wechcha kena den Hari show ne. Katha Karana vilaashaya. Dekka dekka Katha karapu vilaashaya. Mewa interview Karana unta Gahanna ona😡😡😡😡😡

    • @lasheensampath3253
      @lasheensampath3253 ปีที่แล้ว +1

      Anunta apahasa krn netiwa hitiynm hrii.mokd oyth kawdahri dawsk ehem deyk unm thereii...Aeiii bn konuna kiyl den eee manussaya peththakt wela hangild inneee...konkrpu ewunth wediy hoda thenk innawa...irisiya krn epaaa minissunt..thmunt diyunu wenn baa kiyl anun pali na ewt..🤣.

  • @dilarchi5859
    @dilarchi5859 ปีที่แล้ว

    You are only three speakers....📢📢📢
    don't be proud....🤮

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว

    🙏❤️❤️❤️❤️🤝🤗🤗

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว

    Ane oyala harima lassanai godak sathutin innawa. Oyalage Slim wena product eka gana danuwath karanna

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว

    Lankawata awama meet wenna contact ek denna

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය ปีที่แล้ว +5

    අම්මා කියන ගොනා තකහනියේ හාමුදුරු කෙනෙක්ගේ සිව්රු ගලවල හුකා ගත්තේ

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +4

      OMG ඇයි ඔයාගේ අම්මා එහෙම කළේ. ඉතිං ඔයා නැවැත්තුවේ නැද්ද?

    • @malaniattanayaka2774
      @malaniattanayaka2774 ปีที่แล้ว

      Buddhist... බණ කියූ ගම්පහ ම..,....,......, ම. හිමි දැන් කොහේද.

  • @sheronakagashi8281
    @sheronakagashi8281 ปีที่แล้ว +4

    ❤️😘

  • @nishiweerakoon3699
    @nishiweerakoon3699 ปีที่แล้ว +10

    පුදුම පඩත්තර අම්මෙකුයි දුවෙකුයි..දුව මොනවා කරත් අම්මා ඒක නිවැරදි කරනවා අම්මා මොනවා කරත් දුව ඒක නිවැරදි කරනවා.හොඳට මතක තියාගන්න සාමාන්‍ය මිනිස්සුන්ට බනින කොට...තමන් අද ඔය තත්ත්වෙට ගෙනත් තියෙන්නෙත් ඒ සාමාන්‍ය මිනිසු මයි කියන එක...නොදකින් විතරක්....මුන් දෙන්නගෙ කටවල් වලට හෙණ ගහලා කතරට පැලෙන්ඩ ඕනේ...😤

    • @mariyambethmage9049
      @mariyambethmage9049 ปีที่แล้ว +2

      Aththa kathawa oyage..munge kisima charyak na..katha karana ketha..

    • @kasunchanaka5188
      @kasunchanaka5188 ปีที่แล้ว +13

      ඔහොම ඉරිසියාවෙ පැලෙන්ඩ එපා. හැදීයාව ගැන කතාකරන ඔයාට ඔයාගෙ අම්මා ඕවා කියලාදීලා නැද්ද? හෙනගහන්ඩ ඕනලු, හතරට පැලෙන්ඩ ඕනලු. 🤣🤣🤣 අපෝ ඔයාගෙ හැදියාව.🤮

    • @achinirashmi2230
      @achinirashmi2230 ปีที่แล้ว +4

      ඒ උඹ වගෙ පඩත්තර සෙප්..පඩ..චරිත වලට එයාලා ගැන දන්න මිනිස්සු දන්නව..එයාල ගැන

    • @nishiweerakoon3699
      @nishiweerakoon3699 ปีที่แล้ว

      @@kasunchanaka5188 adoo adoo ඔච්චර ආදරයක්....🤣🤣(මෙච්චරයි කියන්න තියෙන්නේ ඔයිට වඩා හොඳයි උන්ගේ ගෙදර ගිහිල්ලා උන්ගේ ටොයිලට් හේතුවනම්)

    • @nishiweerakoon3699
      @nishiweerakoon3699 ปีที่แล้ว

      @@achinirashmi2230 අනේ ඇත්තද බං උඹ මාව දන්නවද?....පව් බං උඹල මොනව ලැබෙනවට මෙහෙම කඩේ යනවද?..තොපි වගේ පඩත්තර එවුන් ඉඳ තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන යකෝ...

  • @mrart9933
    @mrart9933 ปีที่แล้ว +2

    අනේ ඉතිං ඕක දැන් මලවිකාරයක්නෙ... ඉවරයක් නැද්ද ඕක පිස්සු 😂

    • @mrart9933
      @mrart9933 ปีที่แล้ว

      @shani 😂

  • @maheshpathiranage3153
    @maheshpathiranage3153 ปีที่แล้ว

    Tamuselanam maha wisabijayak

    • @ShaniEsa5572
      @ShaniEsa5572 ปีที่แล้ว +1

      Ai eyalagen bowena leda hadund oyat

  • @shaz8369
    @shaz8369 ปีที่แล้ว +4

    😂මෙකෙ ඉන්න සම හරක් උන් ෆොම් වෙන්නෙ ඇයි😪😪. ඔයලා බොරුවට මෙයාලාට බැන්නා කියලා මෙයාලට ගානක්වත් නෑනෙ😂.

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 ปีที่แล้ว

    Rubbish
    Wasting time

  • @madhushanigamlath8948
    @madhushanigamlath8948 ปีที่แล้ว +1

    Rattu kiyai noyek ktha.....api widimu bola life eka....👍

  • @mariyambethmage9049
    @mariyambethmage9049 ปีที่แล้ว

    Thopith katha karanna egena ganiyaw..aru,mu,monawada me maha loku prasiddai kiyana minissu neda..kisima hediyawak nethi jara family ekak..eka hamoma dannawa..me maddaya walata katha karanna wena minissu nedda..hediyawak na kiyala belu belmata penawa..katha karana hetiyenui..apoo ara ajja kohoma mewa kara gahanena hitiyada manda

  • @mewansayuranga7081
    @mewansayuranga7081 ปีที่แล้ว

    Meyala kauda me wagay ewa apita wedagath ne.

  • @asuramunidesilva4428
    @asuramunidesilva4428 ปีที่แล้ว +4

    මාර පිස්සු මුන්ට. මුන්ගේ වීඩියෝ බල බල චූන් වෙන සෙට් එකකුත් ලංකාවෙ ඉන්නවනෙ අප්පා🤮😬

    • @ShaniEsa5572
      @ShaniEsa5572 ปีที่แล้ว +2

      Ou ai oyat balnn barinm paduwe inw katha hadanne minissunt 🤨

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 ปีที่แล้ว +2

      ඔයා මේකට ආවේ වීඩියෝ එක බලන්න නෙමේ වෙන්නැති නේද...කමෙන්ට් කරලා යන්න විතරක් වෙන්නැති නේද???🥲

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 3 หลายเดือนก่อน

    Ane para wesawi yo topita Hana ganwa karapu aparaedata salli walata

  • @shanika9067
    @shanika9067 ปีที่แล้ว +2

    හොද අම්මා යි දුවයි🤮🤮😁😁

    • @ShaniEsa5572
      @ShaniEsa5572 ปีที่แล้ว +6

      Hodai thama anith dagala eunt wadiy

    • @tharukarathnayaka6222
      @tharukarathnayaka6222 ปีที่แล้ว +4

      ඇයි මොකක්ද අවුල

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว

    ❤️❤️❤️❤️