මෙහෙමයි උනේ|This is how it happened -Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #devnakaporage #hashiniwedanda #birthdaycelebration #birthday #kids #donation #srilanka #makingofbirthdayparty

ความคิดเห็น • 322

  • @amasa4292
    @amasa4292 2 ปีที่แล้ว +169

    ඒකට නම් මාරම සතුටු හිතුනා ❤️ මේ දේවල් ලැබෙන කොට ඒ පොඩි ලමයිට දැනෙන සතුට 🥺❤️හැමෝටම මේ වගේ හොද වැඩ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊

  • @erandihathurusinghe3999
    @erandihathurusinghe3999 2 ปีที่แล้ว +142

    අයියා එදා කරපු දේ නම් ඉතාම උසස් දෙයක්.....නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා අයියේ....ඔයාට අක්කිට අම්මිට තාත්තී ට තවත් මේ වගේ පින්කම් කරන්න ශක්තිය වාසනාව ලැබේවා....

  • @sunethlakmina6530
    @sunethlakmina6530 2 ปีที่แล้ว +116

    ඒ පිනම ඇති..නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා..ඔයා ලා හැමෝටම

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +70

    ඔයාලා ගොඩාක් වට්නා දෙයක් කරලා තියෙන්නේ 😁දිනිතිගේ කතාන්දරය නම් සුපර් . ගොඩක් හොද ඩැඩක්. 👌👌👌👌

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe1997 2 ปีที่แล้ว +36

    ඇත්තටම සුපිරියි ❤ මං ඔයාට ඉස්සර ඉදන් මාර ආසයි අයියේ ඒත් දැන් ඔයා ඉන්න විදිය හරිම ෂෝක් 😊 කළින් වීඩියෝ එක බලලා මගෙත් මේ වගේ දෙයක් කරන්න තිබ්බ ආසාව වැඩි වුණා 🥺 මේකත් බැලුවම තවත් වැඩි වුණා🙏 මං ජපානයේ ඉන්නේ දැන් ලංකාවට ආපුවාම මේ වගේ දෙයක් කරන්න බලන් ඉන්නේ ආසාවෙන් 🙏 ඒ වගේම ඔයාල හැමෝම හමු වෙන්න ආසයි

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +36

    මට නම් හිතෙන්නේ මෙයාලා සමාජ සේවයටම කැපවීගන එන්නේ. ගොඩක් සතුටුයි. පිනක් කරන්නත් පිනක් තියෙන්න ඕන.

  • @sanulnethmaka398
    @sanulnethmaka398 2 ปีที่แล้ว +24

    පොත් පැන්සල් දැන් හරි ගණන් රටේ අනාගත පරපුර වෙනුවෙන් කරපු දේ ඔයාලා හැමෝට බුදු සරනයි ආයිමත් කරන්න

  • @Maheshi547
    @Maheshi547 2 ปีที่แล้ว +53

    හදවතින්ම කියන්නේ ඇත්තටම සුපිරි 😘❤️

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 2 ปีที่แล้ว +42

    ඇත්තටම හොද වැඩක් . ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා .😘🙂

  • @nilukshipradeepika7405
    @nilukshipradeepika7405 2 ปีที่แล้ว +26

    දෙගුණයකින්... තුන්ගුනකින්... මෙවැනි සිත් පහල වෙන්න කියලා... හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...... ඔයාලා හැමෝටම බුදු සරණයි.....! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 ปีที่แล้ว +29

    හොද වැඩක් අයියේ.keep it up.පින් වැඩම කරන්න ඔයාලට තව තවත් සතුට සැනසීම නිරෝගිකම ලැබේවි.😍❤️‍🔥👊

  • @milansanjeewa2663
    @milansanjeewa2663 2 ปีที่แล้ว +12

    හදවතින්ම සුභ පතනවා මල්ලි ඔයාගොල්ලන් කරපු ඔය වැඩේ ට මට දැක්කමත් හිතට සතුට ක් ඇති වුනා ❤❤❤❤🙏🙏🙏 බුදුසරණයි සරනයි හැමොටම හැමදාම සතුට්න් පරිස්සමින් ඉන්න

  • @coorayg
    @coorayg 2 ปีที่แล้ว +11

    Happy belated birthday Sangeeth ! Blessings of the noble triple gem! Great deed you all are contributing towards to. Blessings to all !

  • @nirushianjana7642
    @nirushianjana7642 2 ปีที่แล้ว +22

    නියමයි අයියා❤️ඔය වගේ දේවල් තව තවත් කරන්න පුලුවන් වෙන්න🙏 ❤️

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 ปีที่แล้ว +19

    හරිම සතුටුයිබොහොම හොද වැඩක්බුදු සරණයි දෙවි පිහිටයි❤️❤️❤️❤️❤️

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් උතුම් උ මෙවැනි දෙ අගයන්න ඔන අසරණ ලමයිට කොයිතරම් සතුටක් ඇති වෙයිද ඔයල සියලු දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @grtkbandara3683
    @grtkbandara3683 2 ปีที่แล้ว +16

    අම්මෝ දිනිති අක්කා. මරු😃😀😀😀 කතන්දරේ🤭🤭🤭🤭🤭

  • @devindipeiris2411
    @devindipeiris2411 2 ปีที่แล้ว +10

    දිනි අක්කිගේ කතාව ශෝක් අනේ😍❤

  • @අහිංසා-ත9ඬ
    @අහිංසා-ත9ඬ 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි අයියේ කිසිදාක වරදින්නෙපා අවංකවම හදවතින් කරන දෙයක් අපි පෙන්නුවෙ නැතත් උඩ ඉන්න දෙවි කෙනෙක් බලන් ඉන්නවා කිසිදාක ඔය පුංචි කුරුළු කූඩු දෙකට වරදින්න එපා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න මීට අහිංස❤️

  • @DineshaThennakoon1
    @DineshaThennakoon1 2 ปีที่แล้ว +9

    හදවතින්ම මාර සතුටුයි අපිත් ඒ වගේ ස්කෝලෙකට සපත්තු දුන්නා❤

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +8

    මමත් එතන ඒ බඩු පැක් කලා වගේ දැනුනා සුපිරි වැඩක් ජයවේවා. මමත් අපේ ගෙවල් ලග ඉස්කෝලෙට මොනවා හරි කරන්න හිතා ගත්තා. ඒ ළමයි ඉස්කෝලෙ එන්නෙ ටිකයි. පහසුකම් අඩුයි.

  • @palikamalkanthi7155
    @palikamalkanthi7155 2 ปีที่แล้ว +5

    සංගීත් මල්ලි දිනිති නංගි අම්මා තාත්තා අනිත් නංගි මල්ලි ඔයාලට ගොඩාක් පින් මේවගේ දේවල් කරනවට සහ සමාජෙට ලොකු ආදර්ශයක් ලබදෙනවට බුදුසරණයි සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි හැමදෙනාටම

  • @sadunisajee7165
    @sadunisajee7165 2 ปีที่แล้ว +2

    අනික් අයගේ you tube chanel එක්ක බලද්දී ඔයාලා ඇත්තටම කරන දෙවල් විකාර කියලා අපිට හිතෙන්නේ නෑ......බලන්න බලන්න ආසයී.....අයීයගේ ආදර කතාවත් episode එකක් විදිහට එනකම් අපි මග බලාගෙන ඉන්නේ හොදේ💞💞💞

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว +3

    ඔයා ලා තමයි මම දැකපු හොද ම කටටිය.නියමයි මෙි කරන වැඩෙි .හරිම ආදර්ශයක් හොද ම වැඩ ක් .නියමයි නියමයි නියමයි .සුභ පැතුම් ඔයාලට .

  • @sumithsanjeewa3600
    @sumithsanjeewa3600 2 ปีที่แล้ว +14

    සුබ පතනවා මල්ලි.. ඔයා කරන හැම වැඩක්‌ම සාර්ථක වෙන්න කියල.. මගේ දුව හරිම අසාවෙන් ඔයාගේ විඩීයෝ බලනවා තේරෙනවා වගේ. එයාට වයස 2 year... බුදු සරණයි...

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +27

    සංගීත්💜 දිනී💯✔️💝💝💝

  • @lakkmiperera2928
    @lakkmiperera2928 ปีที่แล้ว +1

    මේ වගේ දේවල අද කාලේ කරන්න හිතන එකක් මහා පිනක්... තව තවත් මේ වගේ පින් වැඩ කරන්න ඔයාල හැමෝටම වැඩි වැඩියෙන්ම ලැබේවා !!! මේ හිත්වල ලස්සන හැමදාටම මේ විදියටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!! සතුටින්.. සැහැල්ලුවෙන්.. ඉන්න හැමදාම...!!!

  • @chathurakaushalya688
    @chathurakaushalya688 2 ปีที่แล้ว +49

    හදවතින්ම සුබ පතනවා අයියේ ඔයාගෙ හැම වැඩකටම 🥺❤️

  • @openbeats900
    @openbeats900 2 ปีที่แล้ว +1

    මාරම සතුටුයි මේ කරන කටයුතු වලට.❤️🙏තවත් මේ වගේ උතුම් කටයුතු කිරීමට දිරිය ශක්තිය ලැබේවා.👍😍මම මුලින් මේ vlog එක බැලුවෙ නෑ.ඒත් මුල ඉඳලම බැලුවා මේ පිං කටයුතු දැකලා❤️❤️❤️❤️

  • @anuradhauk4316
    @anuradhauk4316 2 ปีที่แล้ว +6

    Really it's a huge Moral for Everyone to do this real meaning full Work. Well Done 👍🥰

  • @madhuathauda
    @madhuathauda 2 ปีที่แล้ว +3

    මහඟු පිනක්! මෙවැනි සුපින්වත් පුණ්‍ය කටයුත්තක් සංවිධානය කෙරෙන ආකාරය දැකබලාගැනීමම මහත් සතුටක්! ඉදිරියටත් මෙවැනි පුණ්‍යකර්ම කිරීමට පින් සිත් පහළ වේවා! තව තවත් ශක්තිය, ධෛර්‍යය, වාසනාව ලැබේවා! ධන ධාන්‍යයෙන් භෝග සම්පතින් සපිරුණු ඉසුරුමත් ජීවිත ලැබේවා! 🙏😌✨🌷💛

  • @saumyasewwandhi1871
    @saumyasewwandhi1871 2 ปีที่แล้ว +5

    හදවතින්ම සුබ පතනවා ඉදිරි ගමනට හැම් පැත්තකින්ම සුබ වෙන්න ඕනී ❤️🌻 කියන්න වචා නැහැ දාපු ගමන් බලන්න බැරි උනාට පැයක් දෙකක් නිවාඩු දාල හරි අනිවාරෙන්න්න් බලන්වා මගේ heroin ගේ වීඩියෝස්

  • @dineshimadushika3666
    @dineshimadushika3666 2 ปีที่แล้ว +5

    උතුම් පිං වැඩක්. සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏❤❤❤

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +10

    හරිම හොද දෙයක් අයියේ හෙමදාම සතුටින් ඉන්න ආදරෙයි

  • @buddhishapriyanjana850
    @buddhishapriyanjana850 2 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක දැක්කත් හරිම සතුටක් දැනෙන්නෙ... සෑහෙන්න ලොකු පින්කමක් ඔයාල හැමෝම එකතුවෙලා කරගත්තෙ.තෙරුවන් සරණයි.. .

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 2 ปีที่แล้ว +5

    ලොකු ආදර්ශයක් අයියා ...රටේ ඉන්න බලදාරින්ගෙනුත් වෙන්නේ නැති දෙවල් ඔයලා කරන එක ගැන සතුටුයි ජය වේවා ❤️

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 ปีที่แล้ว +2

    ඔයාලාට බොහොම පින්.....🙏🙏🙏 අපේ පෙරපාසල් ගුරු සංගමයේ ටීචර්ලත් ඔහොම දුන්නා...

  • @yumeofficial1432
    @yumeofficial1432 2 ปีที่แล้ว +7

    ඔන්න අදත් first comment එක මගෙන් , ඔය දෙන්නගෙ වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ , good job 🇨🇦🇱🇰

  • @kumuduniranathunga7421
    @kumuduniranathunga7421 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා වැඩක් .හොද ආදර්ශයක් .ඔබටන නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් පතනවා පුතේ .

  • @sachindissanayake2003
    @sachindissanayake2003 2 ปีที่แล้ว +18

    තෑම්ස් සුදූ.. දවස් දෙකක් බලන් හිටියා වීඩියෝ එකක් දානකල්.. ❤️😌

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 2 ปีที่แล้ว +2

    ඔයාලා කරපු වැඩේ ගොඩක් වටිනවා....ඔයාලට තව තවත් මෙවැනි වැඩ කරන්න ශක්තිය ලැබේවා...බුදු සරණයි හැමෝටම

  • @chamaraathukorala4773
    @chamaraathukorala4773 2 ปีที่แล้ว +5

    Great work... 💪🏻❤️

  • @Teshi905
    @Teshi905 2 ปีที่แล้ว +5

    කවද හරි මාත් ඔහොම දෙයක් කරනවා 🥰💖

  • @radikaudayanagani1569
    @radikaudayanagani1569 2 ปีที่แล้ว +2

    Oya sathuta හැමෝටම ලබන්නට be.මොකද denna hithunata denna wath kamak ne.thiyena සමහර ayata denna hithenne.නමුත් oyala හරිම lucky .thawa තවතවත් මෙවැනි පිංකම් කරන්න sakthiya dahirya හැමෝටම labewa .

  • @subashwijenayake865
    @subashwijenayake865 2 ปีที่แล้ว +3

    නියමයි කොල්ලො ... හරිම පිං ඇති වැඩක් මේක... නියමයි ... තෙරුවන් සරනයි ඔයාලට

  • @nishadarshana3803
    @nishadarshana3803 2 ปีที่แล้ว +6

    ගොඩාක් පින් ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි 😍😍❤❤

  • @lasanthiprabuddika2947
    @lasanthiprabuddika2947 2 ปีที่แล้ว +2

    හොඳ වැඩක්හරිම සතුටුයි රට ඉඳන් මේ දේවල් බලනකොට මටත් හරිම සතුටුයිඔයාලා හැමෝටම බුදු සරණයි

  • @_chathu
    @_chathu 2 ปีที่แล้ว +15

    හොද සුපිරි වැඩක් ආදරෙයි ගොඩක් ❤️🥰🙏

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +4

    අතේ තැන්ක්යු ඔයාලට හොද වැඩක් ගොඩක් පිං ඔයාලා හැමෝටම තව තවත් මෙවැනි උතුම් ක්‍රියාවන් කරන්න දෛයිර්ය ශක්තිය ලැබේවා ආදරෙයි ඔයාලට හැමෝටම පරිස්සමින් ඉන්න බුදු සරනයි ජයවේවා දීර්ගායු ලැබේවා💕🙏💕🙏💕🙏♥️💕🙏💕🙏💪💪💕🙏🙏🙏💕💕💕🌺🙏🌺🌺

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 2 ปีที่แล้ว +6

    Thawa thawath me pinkam kranna oyta,ammita ,thaththita,dini akkita heki wewa kiyala wish kranawa.. bs

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว +6

    Balagana hitiye vlog 1k danakam...love u both 😍😍❤❤🙏🙏❣❣

  • @dilanijayasinghe9728
    @dilanijayasinghe9728 2 ปีที่แล้ว +3

    U guys r doing a great thing...good luck with everything

  • @kushisuwa9341
    @kushisuwa9341 2 ปีที่แล้ว +16

    අම්මාටයි තාත්තාටත් නිදුක් නීරෝගී බව ලැබේවා
    බුදු සරණයි❤️❤️❤️😘😘

  • @user-ml6bz6ug8f
    @user-ml6bz6ug8f 2 ปีที่แล้ว +1

    ගොඩක් අසාවෙන් බැලුවේ ....ගොඩක් පින් ඔයාලට ...දීනීතී (බේබී).....බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @nilushasandharuwan4741
    @nilushasandharuwan4741 2 ปีที่แล้ว +15

    පුදුමාකාර සතුටක් වින්දා ඔයාලා නිසා. තෙරුවන් සරණයි ඔයාලට ! ❤️❤️

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +2

    Good job sangeeth aiya wish ur all dreams come true 🌹🌹

  • @piumiumanga8098
    @piumiumanga8098 2 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳ වැඩක්. සුබ උපන්දිනයක් වේවා .❤️

  • @liah9598
    @liah9598 2 ปีที่แล้ว +2

    නියමයි...ඔයාල හැමෝටම තෙරුවන් සරණයි....

  • @dineshaudari6466
    @dineshaudari6466 2 ปีที่แล้ว +5

    ලොකුවට ලෝකෙට පේන්න පාටි දාන කාලෙ හැමෝටම ආදර්ශයක් අයියේ.සුබ උපන්දිනයක්.

  • @ajanthadewasinha7148
    @ajanthadewasinha7148 2 ปีที่แล้ว +2

    එ පින් බලයෙන් නිදුක් නිරෝගි සවය ලැබෙිවා

  • @sriyaniilagakon7827
    @sriyaniilagakon7827 2 ปีที่แล้ว +3

    ඔයාට වරදින්නෙ නැ මල්ලි තෙරැවන් සරනයි ඔයාටත් ඔයා වැදු දෙමාපියන්ටත් 🙏🙏🙏

  • @ChaG88
    @ChaG88 2 ปีที่แล้ว +2

    Great Work....👍👍Blessings to all....

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +1

    Harima pin wadak aiyee❤....oyala okkotama budusaranai 🙏🏼

  • @chamindijinendra1161
    @chamindijinendra1161 2 ปีที่แล้ว +3

    Great work ❤

  • @mashi4782
    @mashi4782 2 ปีที่แล้ว +2

    ලොකු පිනක් ඔයාලා හැමෝට බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +3

    හදවතින්ම ගොඩක් සතුටුයි .💐🙏😘දිනිතිගෙ හිනාව මරු සන්ගීත්ගෙ වගෙම.

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 ปีที่แล้ว

    ඇත්තටම හිතට සතුටුයි දැක්කමත්. අනේ ඔයාලා හැමෝටම තව තවත් මේ වගේ දේවල් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ❤️❤️❤️ හපොයී... මමත් ගිංතොට . 🙈🙈🙈

  • @chamarisachinika5727
    @chamarisachinika5727 2 ปีที่แล้ว +1

    Oyala nam atthatama godak hodai.me wage wada agaya krnna one.boruwta loku party dana salli walin igena gnna udau krnwa kiynne athma ganakata krna loku pinak.oyala hamotma budusaranai.

  • @tharinduudara7411
    @tharinduudara7411 2 ปีที่แล้ว +4

    Great work sangeeth aiye

  • @diluparajini77
    @diluparajini77 2 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බැලුවා.
    තෙරුවන් සරනයි

  • @RK-kb2gj
    @RK-kb2gj 2 ปีที่แล้ว +2

    One of my dreams 🥺❤️ good luck aiya & akka

  • @srimalanuraahangamabaduge3128
    @srimalanuraahangamabaduge3128 2 ปีที่แล้ว +2

    Hi sangeth, I have been closely watching your videos as and when my time permits you are doing amazing things specially distribution of goodies for less unfortunate children.Im also Arden fan of your father's NATAKA MARRAI show.what was the reason now I don't see any new episodes??? Tho I left Sri Lanka 52 years I'm brushing up my Sinhala thro this program.Im hoping to visit SL soon hope to meet you guys in person one day. Cheers 👋 srimal

  • @shamilamanori2440
    @shamilamanori2440 ปีที่แล้ว

    මේ වගේ පිං කම් තව් තවත් කරන්න සංගීත් මල්ලී දිනිති නංගී ඇතුලු පවුලේ අයටත් යලුවන්ටත් තව් තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...ෂාන්ත මාමා කිව්වා වගේ මං කියන්නේත් මේ වගේ වැඩ කරන්න හිත් දෙන්නේ පිං ඇති දරුවන්ට ...ඔයාලා සල්ලි වලින් නෙවෙයි මනුස්සකමින් ඉහලින්ම පෝසත් ..තෙරුවන් සරණයි හැමෝටම

  • @AnucreationsSL
    @AnucreationsSL 2 ปีที่แล้ว +1

    Great job Malliya definitely I will do this in my upcoming birthday. Well done to all of you ❤️❤️❤️🙏🙏🙏🙏

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +2

    Pin athe wedak👌👍👍👍❤ Hamotama Jesu pihitai!!!🤲❤🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anuradhaudani7081
    @anuradhaudani7081 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔයාලා 4 දෙනාටම. බුදුසරණයි

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +2

    සුබ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට ජේසු පිහිටයි

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 ปีที่แล้ว +4

    නංගි මල්ලි ♥♥♥♥😘ඔයාට බුදුසරණයි

  • @chamindabandara5575
    @chamindabandara5575 2 ปีที่แล้ว +1

    හදවතින්ම සුබ පතනවා සහෝදරයා ජයෙන් ජයම ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @sujeewaindika3540
    @sujeewaindika3540 2 ปีที่แล้ว +2

    උතුරන්න ලැබේවා බුදු සරනයි .

  • @ranaswanu9449
    @ranaswanu9449 2 ปีที่แล้ว +6

    සංගීත් අයියා ආදරෙයි 😍😍😍

  • @sewwandikaushalya298
    @sewwandikaushalya298 2 ปีที่แล้ว

    Dakkamath sathutui... hoda wadak...... digin digatama mewage wada karanna shakthiya labewa..

  • @sudathfonseka6491
    @sudathfonseka6491 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි වැඩක් තවත් මේ වගේ දේවල් කරන්න ලැබේවා

  • @dinasunshine9632
    @dinasunshine9632 2 ปีที่แล้ว +4

    ❤🙏 බුදුසරණයි

  • @manjujayawickrama8769
    @manjujayawickrama8769 2 ปีที่แล้ว +2

    පුලුවන්නම් අපටත් උදවුවක් කරන්න. අපේ පුතාගේ පාසලේ විවිධ ක්‌ පර්සo ගයක් තියෙනවා. අනුග්‍රහය ක්‌ දක්වන්න පුලුවන්ද 🙏 එහෙම කරන්න පුළුවන් කෙනෙක් හරි හොයලා දෙන්න. පුළුවන් නම් ගොඩක් පිං

  • @z_afransahid9894
    @z_afransahid9894 2 ปีที่แล้ว +2

    Good job Sangeeth Ayye ❤️

  • @kasunperera9892
    @kasunperera9892 2 ปีที่แล้ว +1

    Great work 👏 keep it up and may god bless all

  • @madushakothalawala9897
    @madushakothalawala9897 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔයාලට 🙏❤️❤️❤️❤️🙏🙏🙏

  • @farzanashaheed573
    @farzanashaheed573 2 ปีที่แล้ว

    Excellent work may God bless ull for ur team work.

  • @madumadu295
    @madumadu295 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අයියේ ඔයාලා හැමෝටම

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว

    ඔයාලා හැමෝගෙම ජීවිත තව තවත් ලස්සන වෙලා සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️😍

  • @dulaniperera1167
    @dulaniperera1167 2 ปีที่แล้ว

    Happy birthday sangeeth oyalaa karanne godaak pin wadak ithin mageth මුළු හදවතින් oyalata ආශිර්වාද 🙏💖❤️

  • @beautifulsrilanka6835
    @beautifulsrilanka6835 2 ปีที่แล้ว

    ඔයාලාගෙ විඩියෝ මම බලනවා .ගොඩක් ලස්සනයි ..බුදු සරනයි ඔයඔයාලාට .සතුටින් ඉන්න..👍

  • @ShanikaJayasena
    @ShanikaJayasena ปีที่แล้ว

    Tankiu aiye akke oyala me karapu de maha loku pinkamak oyalata wadi wadiyen hambawenna one❤

  • @dilmitharika2320
    @dilmitharika2320 2 ปีที่แล้ว +3

    Great work ayya. 😍😍😍🌟

  • @viduradeshan3909
    @viduradeshan3909 2 ปีที่แล้ว +4

    Great work 😁♥️♥️

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว

    සුවපත්වෙත්වා 🙏සංගිත්,ඔබේ හඩ සෞම්‍යයයි.
    කරන සත්කාරයනට ආශිර්වාදයක් මය .🔑🙏

  • @dilrupshirupshi3195
    @dilrupshirupshi3195 2 ปีที่แล้ว

    Aththatama matath kathandara poth kiyawanna hituna.hoda wadak budu saranai hamotama.!!

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 2 ปีที่แล้ว +2

    මරු සංගීත් අයියේ... 🥺

  • @malkanthikumari2526
    @malkanthikumari2526 2 ปีที่แล้ว

    යහපතක්ම වෙවා තෙරුවන් සරනයි ඔයාලා ට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් පින්