පිටරටින් ආපු පුන්චි කෝකියා! Dolci Falasteen | Anjali Rajkumar | Rose Melody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2022
  • Hi guys!
    This video is to inform you that a 16 year old Palestinian boy named Bashar has opened a restaurant in Havelock Road Col 5. His restaurant offers different kinds of dishes based from his hometown. Also they serve different types of teas. They’re open till late night for the night owls out there! Do pay a visit when you guys are around ♥️
    Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    #anjalirajkumar #arabicfood #srilankanrestaurant

ความคิดเห็น • 491

  • @ruvindu3781
    @ruvindu3781 2 ปีที่แล้ว +251

    අගයම කරන්න ඕන...වයස එක්ක...ලංකාවේ මෙහෙම දෙයක් කරද්දි...ඊටත් වඩා..අංජලි ගිහින් ⁣ඒ දුන්න සපෝට් එකත් අගය කරන්න ඕනමයි.........💕💕 අපිත් සුබපැතුම් එක් කරා කියන්න...💕

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මහ එකීට වඩා වේසියෝ දෙනෙක් , ඒකිගේ වනචර , අවජාතක කෙල්ලො දෙන්න.
      කොල්ලන්ගේ ඇගේ එල්ලෙන්නේ කොයි වෙලාවේද කියලා බලන් ඉන්නේ...
      පොඩි වයසේ ඉදලම කොල්ලො එක්ක හැමනෙනවා🤮🤮👎
      GOOD BYE

    • @rizanarazak1406
      @rizanarazak1406 ปีที่แล้ว

      ​@@sahasdulmina4783 come

    • @kdamallawidana2188
      @kdamallawidana2188 ปีที่แล้ว

      ​@@sahasdulmina4783 😂😂 හරි අමාරුව නේ ඔයාට. 😂😂😂

  • @yoshi9773
    @yoshi9773 2 ปีที่แล้ว +201

    ඔයාලගෙ videos බලනකොට මාරම feeling එකක් එන්නෙ. වෙලාවකට හිනා වෙලාම බඩ රිදෙනවා😂

    • @waruni4492
      @waruni4492 2 ปีที่แล้ว +2

      නෑ එහෙම නෑ

    • @bandara6000
      @bandara6000 2 ปีที่แล้ว +2

      @@waruni4492 😂😂

    • @waruni4492
      @waruni4492 2 ปีที่แล้ว +1

      @@bandara6000 ඇයි හලෝ

    • @bandara6000
      @bandara6000 2 ปีที่แล้ว +1

      @@waruni4492 ඇත්තටම හිනා වෙලා බඩ රිදෙන් නැනේ,

    • @waruni4492
      @waruni4492 2 ปีที่แล้ว

      @@bandara6000 මේකිට ඒක් තේරෙන්නේ නෑනේ

  • @dinethkavinga6483
    @dinethkavinga6483 2 ปีที่แล้ว +47

    driver ට බහින්න තියෙන දොරෙන් අනිත් අයත් බහිනවා දැක්කමයි😅😅😅🤣
    0:01 අන්ජලී අක්කි බහිනවා
    0:13 දිනිත බ්‍රෝ බහිනවා
    0:17 රෝස් බහිනවා

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +110

    මේ පිස්සු කෝලම් ටිකටම හරියන පැටියෙක්. ෂෝයි අප්පා,
    මෙයාලගේ වැඩ නම්. අපිත් ඉතින් මේ පීඩනය අඩු කරගන්නේ මෙයාලා නිසා. මහ පිස්සිත් හිටියනම් තමා හොද.
    ආදරෙයි හැමෝටම. 💖💖
    God bless!

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +3

      මහ එකීට වඩා වේසියෝ දෙනෙක් , ඒකිගේ වනචර , අවජාතක කෙල්ලො දෙන්න.
      කොල්ලන්ගේ ඇගේ එල්ලෙන්නේ කොයි වෙලාවේද කියලා බලන් ඉන්නේ...
      පොඩි වයසේ ඉදලම කොල්ලො එක්ක හැමනෙනවා🤮🤮👎
      GOOD BYE

    • @nh5845
      @nh5845 ปีที่แล้ว +3

      @@sahasdulmina4783 mata penne tharahakarayek wagee

    • @udnix5962
      @udnix5962 ปีที่แล้ว

      @@sahasdulmina4783 🤣🤣🤣🤣🤣🤣

    • @shashikashashi4949
      @shashikashashi4949 ปีที่แล้ว +4

      @@sahasdulmina4783 පව් උබල වගේ අසහනකාරයො . කිසිම දෙයක් කරගන්න බැරි කාලකණ්ණි ඔහොම තමා මිනිස්සුන්ට අපහස කරන්නෙ .

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@shashikashashi4949
      ඇග විකුණනවට අමතරව
      කුඩු විකුණන සැලුන් ගෑණු , බොල.
      GOODBYE

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 2 ปีที่แล้ว +61

    මම මේක බලන්නේ අන්ජලීගේ friend ගේ කතා අහන්න. ඒයාට තියෙනවා හොඳ කුසලතාවයක් impromptu jokes වලට හැමෝටම ඒක පිහිටන්නේ නැහැ සමාජය ගැන මනා දැනීමක් නැත්නම්. හොඳ අනාගතයක් හදාගන්න පුලුවන් stand up comedian කෙනෙක් වෙන්න..good luck.🌹🌹🌹

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මහ එකීට වඩා වේසියෝ දෙනෙක් , ඒකිගේ වනචර , අවජාතක කෙල්ලො දෙන්න.
      කොල්ලන්ගේ ඇගේ එල්ලෙන්නේ කොයි වෙලාවේද කියලා බලන් ඉන්නේ...
      පොඩි වයසේ ඉදලම කොල්ලො එක්ක හැමනෙනවා🤮🤮👎
      GOOD BYE

    • @shenyakodithuwakku2230
      @shenyakodithuwakku2230 ปีที่แล้ว +2

      @@sahasdulmina4783 මලෙන් උපන් කුමාරයෙක්😂👋

  • @lilyrodrego5545
    @lilyrodrego5545 2 ปีที่แล้ว +79

    මට මේ චූටි මල්ලි දකිද්දි මතක් වෙන්නෙ ලැසී එකේ හටපු පිරිමි ලමය... එ වගෙමයි අනේ ❤ good luck

  • @nethmihimasha8698
    @nethmihimasha8698 ปีที่แล้ว +24

    අන්තිමට අර පිටිපස්සේ ඉන්න අයියා හිනා උන විදිහ 😂😂😂 අම්මෝ බඩරිදෙනවා මගේ හිනා වෙලාම 😂😂

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 2 ปีที่แล้ว +150

    තව පොඩ්ඩෙන් දොරත් ගලවනව 🤣 maru set ek love u akki❤

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      යාලුවේ මට සහයෝගයක් දෙනවද

    • @geethikaliv1047
      @geethikaliv1047 2 ปีที่แล้ว

      @@sanduvideo2266 0wqaàssj0

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +46

    ජයා වෙිවා පුතා ඔයාට බුදුසරණයි හැමෝමට දෙවියන්ගේ පිහිටි 🇱🇰🇰🇼♥️🌹

  • @chathuridavid2060
    @chathuridavid2060 2 ปีที่แล้ว +18

    Me and my kids really enjoyed watching this vlog..and I wish Bashar a very good future in his field being a small young kid.He gives a good message to other kids also who r in his age.....plus he is so cute.....Btw your little sis got a good friend.

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +86

    දොරත් කඩනව දෙයියනේ 🤭❤️මරු සෙට් එක😍😍

  • @dew3402
    @dew3402 2 ปีที่แล้ว +43

    මේ සෙට් එක කොහේ හරි ගියොත් එතන ඉවරයි වගේ 😂 ආදරෙයි අක්කේ..ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නේ 😘

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว +9

    Definitely we will visit here..thanks..Congratulations small 👩‍🍳

  • @NIPUgirl347
    @NIPUgirl347 2 ปีที่แล้ว +13

    අඩෝ පට්ට ඔයි එක🥺💞.එ බජාල්ට දුන්න සපොර්ට් එකට නම් පට්ට හැපි ආ😌💞. හිනා වෙලා පණ යනවා ආහ් ඔයාලගෙ ව්ලොග්ස් බැලුවාම මරු ජෙසු පිහිටයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්ඩෝ👀♥️✨

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +34

    කොල්ලා දස්සයා...❤️✨

  • @thamararanasinge7933
    @thamararanasinge7933 2 ปีที่แล้ว +32

    අර ලමය පුල් පුල් කියද්දි මුන් ටික දොර ගලවනවනෙ තව ටිකෙන් සයියෝ..😂😂😂😂😂🙏❤️

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 ปีที่แล้ว +2

    ඇත්තටම බලද්දි හිතට ලොකු සතුටක් ගෙනාපු වීඩියෝ එකක්..... තෙරුවන් සරණයි හැමෝටම ඔයාලගෙ වීඩියෝ හැම එකක්ම බලනව ❤️

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +11

    මරු අනේ හිනා වෙවී බැලුවේ. 😁😂😂ගැළපෙන සෙට් එක ♥️♥️♥️😘😘

  • @janithjavindu6806
    @janithjavindu6806 2 ปีที่แล้ว +12

    Seem like good businessman.. Keep up brother 💪🏼❤️

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +25

    මේක නම් මරු..සුප්ප.සුබ පැතුම් බශාර්..අක්කෙ ඔයාලටත් thank u..🙏🙏🙏🙏

  • @tjx6003
    @tjx6003 2 ปีที่แล้ว +5

    මං වෙනදා මේක බැලුවේ නැහැ
    දැං බලන්නෙ comments බලන්න කව්ද බනින්නෙ බලන්න
    මලාට බැනපු comment එකක් නෑ දැං 😂🤣😂🤣😂
    Anjali girl ❤️❤️❤️❤️🤜🏻🤛🏻

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +12

    සුපිරි ජය වේවා!!! 🥰🥰🥰🥰

  • @y.b.dwimalaweera2497
    @y.b.dwimalaweera2497 2 ปีที่แล้ว +6

    Such an amazing talented little chef boy ,all the best

  • @radini.nilawathura5210
    @radini.nilawathura5210 2 ปีที่แล้ว +2

    That's really good. because sometime I come Sri Lanka we gonna miss shawarma. So next time I will come and try that food. Thank you 😊❤️

  • @twwubandara9951
    @twwubandara9951 2 ปีที่แล้ว +7

    Wow..... නියමයි.... සුපිරි සුපිරිම...

  • @kdamallawidana2188
    @kdamallawidana2188 ปีที่แล้ว +5

    අනේ ශෝක් අක්කි ඔයාලා කට්ටියම 😍 හැමදාම සතුටින් පරිස්සමට ඉන්න 😍❤

  • @dilshandias103
    @dilshandias103 2 ปีที่แล้ว +38

    Bashar is Absolutely adorable young man, so happy to see young people take over Entrepreneurship. If srilankan kids think the same way as bashar you guys can take srilanka to the next level Minus the Corrupted government. I live in the u.s
    When we see how things our here and the Comforts. You guys Deserve the same. You young ones take up the Challenge and stand for yourself. Does your sister goes to a International school?
    Love you guys , take care !!

  • @dishanthidissanayake4831
    @dishanthidissanayake4831 ปีที่แล้ว +1

    I was really enjoying this video you guys are doing great and it's really fun. Keep it up 👍

  • @heshmalavi
    @heshmalavi ปีที่แล้ว +3

    Pull pull.... 😂😂 ඕකන්ම් හැමදාම වරදින සීන් එකක් , ලස්සන වීඩියෝ එකක් good luck guys

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 2 ปีที่แล้ว +9

    ඒක මරු අනේ ❤

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว +69

    Congratulations Bashar😍

  • @hansanimadushani5739
    @hansanimadushani5739 2 ปีที่แล้ว +13

    සිනහව ඇත කරදර බාදක ඇති වුවත්
    මුහුනේ
    නොමිලෙන මල් ටිකකි සුවද දෙන මේ මහ පොලොවේ
    දිනෙන් දින ෂක්තිය ඇති වේවා දිනන්නට
    ස්බාවදහමේ මහිමෙන් ......❤️🌸😘
    God bless You😘✨

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මහ එකීට වඩා වේසියෝ දෙනෙක් , ඒකිගේ වනචර , අවජාතක කෙල්ලො දෙන්න.
      කොල්ලන්ගේ ඇගේ එල්ලෙන්නේ කොයි වෙලාවේද කියලා බලන් ඉන්නේ...
      පොඩි වයසේ ඉදලම කොල්ලො එක්ක හැමනෙනවා🤮🤮👎
      GOOD BYE

  • @zainabhashan1374
    @zainabhashan1374 ปีที่แล้ว +1

    Its superb the way u'll take ur vlogs...no.words...so much of humour and very interesting 😀 love all ur vlogs

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 2 ปีที่แล้ว +9

    අනේ හරිම ෂොක් .ආදරෙයි ආදරෙයි අක්කි ආදරෙයි ආදරෙයි ගොඩක් ❤️😍😘😘😘😘😘💖💖💖💖💝❤️❤️❤️❤️

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +2

    වාව් සෙට් ඒක නියමයි කෑම නම් පට්ට රහයි වගේ. ආදරෙයි හැමෝටම. සතුටින් ඉන්න හැමදාම.

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +34

    ආදරෙයි ආතල් සෙට් එකට 😹❤️‍🔥💖💖

  • @hiruniimasha6642
    @hiruniimasha6642 2 ปีที่แล้ว +9

    ලස්සනයි video එක .🤗
    දාපු ගමන් බැලුවා..😍❤️

    • @priyadarshanipriyadarshani7331
      @priyadarshanipriyadarshani7331 2 ปีที่แล้ว

      උබනමි මහා පිස්සු කොචිචියක් පුතේ හැමදාම සතුටින් ඉන්න දෙන්නාම 👍👍👍👍😂😂😂😂😂

    • @IRO.BOLE.YT_vip_Team
      @IRO.BOLE.YT_vip_Team 2 ปีที่แล้ว

      වයස කීයද

  • @tilashaabilashini9775
    @tilashaabilashini9775 2 ปีที่แล้ว

    Good luck and we will also be coming for sure..... good job anjali..... btw food looks apetizing☺☺☺

  • @onelimunasinghe8938
    @onelimunasinghe8938 ปีที่แล้ว +3

    Bashar have a good talent .... I will go his restaurant ❤️😊💖Thankyou so much for making this video .For All the foodies 🥪🍟️🍕🌮🌯🥙🥗🥘🍤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +30

    ජය වේවා Bhashar! Becoming a entrepreneur at this age is 👌. Long way to go... Keep going ahead brother, good job! 👏👏👏

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      යාලුවේ මට සහයෝගයක් දෙනවද

  • @tharanya7133
    @tharanya7133 2 ปีที่แล้ว +5

    දාපු ගමන්ම බැලුවා ❤️Nice

  • @sithuharshani934
    @sithuharshani934 2 ปีที่แล้ว +6

    අම්මෝ translater මාරු ආ 😂😂 මරු කතා කියන්නෙ ..good luck Bashar..love you all ❤️😍🌹

  • @lionman1761
    @lionman1761 2 ปีที่แล้ว +1

    Great work Bashar !! Congrats 👏

  • @bmbeats1087
    @bmbeats1087 2 ปีที่แล้ว +29

    He is so cuteeeeeee 💜️ congratulations Bashar😍

  • @nilanthipriyadarshani2101
    @nilanthipriyadarshani2101 2 ปีที่แล้ว +58

    chef නම් නියමයි ...ඒ වගේම translater ත් නියමයි ..very nice and so funny video nanga🤗👍

  • @dinethmamedhawi4675
    @dinethmamedhawi4675 2 ปีที่แล้ว +6

    Translater marama cute..එයාට මන් කැමති...Love u❤

  • @NEXTSTOP123
    @NEXTSTOP123 ปีที่แล้ว +6

    GOOD JOB LITTLE CHEF ! 👨‍🍳WELCOME TO SRI LANKA! 🇱🇰YOU ARE DOING A GREAT WORK AT YOUR AGE. GOOD LUCK WITH YOUR FUTURE ☺️ & Thank you Anjali , her sister & friends for introducing us this place 😍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +3

    Congratulation Bashar💐❤💐 lovely chef ànd lovely friends 🥰🥰

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 ปีที่แล้ว

    අද තමයි වීඩියෝ එක මුලින්ම බැලුවෙ එක දවසින් තුන් පාරක් ෆුල් වීඩියෝ එකම බැලුව ඒතරම් පට්ට ❤️

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว +3

    Love ur vlogs akkiyoo. God bless you all❤❤❤❤❤❤❤❤❤❤😘🥰

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs 2 ปีที่แล้ว +52

    ❤️❤️

  • @anuherath2759
    @anuherath2759 2 ปีที่แล้ว +4

    චෝටු... Nice LV shirt 😍 අනේ මේ Gang එක නම් ශෝයී..... 😍

  • @priyanjalidavid6484
    @priyanjalidavid6484 2 ปีที่แล้ว +6

    ජයවේවා ඉස්සරහටම යන්න

  • @malmi7918
    @malmi7918 2 ปีที่แล้ว +2

    All the best and good job to little brother ❤️

  • @roshenshirantha9826
    @roshenshirantha9826 ปีที่แล้ว

    E me video eka nam super ANJALI...👍👍❤️❤️

  • @tanujasantiago2512
    @tanujasantiago2512 2 ปีที่แล้ว +2

    Bon appétit everyone have a great meal 🥘

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 2 ปีที่แล้ว

    Nice vlog.Good job Bashard.❤️❤️❤️❤️

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +1

    Eyage family ekama meheda inne.set ekama niyamai ane.loba hithenawa.oyala ekka matath join wenna thibunanam maru.❤️

  • @sltuktukmodified2542
    @sltuktukmodified2542 ปีที่แล้ว +1

    නියමයි වැඩෙ ලස්සනට කරනවා 💖💖 ජය වේවා තෙරැවන් සරණයි

  • @cookie-fi8nl
    @cookie-fi8nl 2 ปีที่แล้ว +3

    One Young professionals chef. 😘

  • @Twinkygirl
    @Twinkygirl 2 ปีที่แล้ว +2

    හැමදාම විඩීයෝ එකක් ඕනේ 😛😛😛

  • @nipunichristina6407
    @nipunichristina6407 ปีที่แล้ว +1

    He is so cute❤like a anjali and her sister ❤

  • @cinderella9826
    @cinderella9826 2 ปีที่แล้ว +2

    You are very cute and innocent , Bashar❤️

  • @chathutharu
    @chathutharu 2 ปีที่แล้ว

    Great job Bashar! Wishes for success

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +27

    13:26 ඇයි අන්ජලී අක්කෙ ඔයා ඔහොම 🥺😂😂😂😂 අනේ මන් අන්ජලි අක්කිගෙ family එකටම ආදරෙයි ඉදිරියටත් මේ වගෙ ආතල් ඕන 😂💖

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මහ එකීට වඩා වේසියෝ දෙනෙක් , ඒකිගේ වනචර , අවජාතක කෙල්ලො දෙන්න.
      කොල්ලන්ගේ ඇගේ එල්ලෙන්නේ කොයි වෙලාවේද කියලා බලන් ඉන්නේ...
      පොඩි වයසේ ඉදලම කොල්ලො එක්ක හැමනෙනවා🤮🤮👎
      GOOD BYE

  • @nilunilu5648
    @nilunilu5648 2 ปีที่แล้ว +1

    Maru set eka ane rosh ge yaluwa super ❤️

  • @tharushidhananjani6713
    @tharushidhananjani6713 2 ปีที่แล้ว +3

    Maru ane🤩😹cute akkinm 💖

  • @sudhu7830
    @sudhu7830 2 ปีที่แล้ว +14

    💕 he 's soo cute 🤭🤭😅

  • @sansalavlogs245
    @sansalavlogs245 2 ปีที่แล้ว

    Mn harima asai anjali akkatai family ekatai.budusaranai.❤️❤️❤️❤️

  • @priyanidhammika7862
    @priyanidhammika7862 2 ปีที่แล้ว

    Godak lassanai oyalage video 🙏🙏❤️paprika(Bell 🫑 pepper powder)

  • @alokaamarakoon2566
    @alokaamarakoon2566 2 ปีที่แล้ว +1

    Congratz lovely cute Bashar😘😘😘😘😘😘

  • @SH-hd7jg
    @SH-hd7jg 2 ปีที่แล้ว +1

    මරු අනේ bashar......congratulation..💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @lihini3548
    @lihini3548 2 ปีที่แล้ว +6

    බෂාර් ත් , අක්කයි නංගියි වගේම sweet !

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +5

    කාර් වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් ❤️❤️❤ චූටුගෙ යාලුවත් සෝයි ❤️❤️

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 ปีที่แล้ว +1

    Great job 👍🏻

  • @chathurikahansamali8905
    @chathurikahansamali8905 2 ปีที่แล้ว

    😍😍 superb video akki 🙈

  • @Kkkkkk-y8k
    @Kkkkkk-y8k 2 ปีที่แล้ว +7

    Wooww lassnii

  • @youaremybestfriend077
    @youaremybestfriend077 2 ปีที่แล้ว +1

    Next weekend we gonna be there ... for sure 😁🤘

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +3

    ඔයාලා ඔක්කොම හරිම ජොලි අනේ හිනාවෙලා බඩත් රිදෙනවා

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 2 ปีที่แล้ว +2

    මරු අනේ ඔයාගේ වීඩියෝ බලන්න මාරම ආසයි ❤️😍 ලස්සන ෆැමිලි එකක් හරිම සතුටින් ඉන්නවා හැමදාම ඔය වගේ ඉන්න 😍

  • @SukeeManu
    @SukeeManu 2 ปีที่แล้ว

    Love you all . Bashar Good luck for the restaurant ♥🌹

  • @kktukannangara2928
    @kktukannangara2928 2 ปีที่แล้ว

    Good job darling nice cute boy.god bless your hands.wish your hotel come famous soon little boy.god bless all.

  • @Huruni1974
    @Huruni1974 2 ปีที่แล้ว +1

    all tha best cute boy bashar,god bless u

  • @isurumadushanka4033
    @isurumadushanka4033 2 ปีที่แล้ว +31

    🎥🌍🇱🇰✌️Wow අක්කා බබා ඔයා ❤

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว +1

      යාලුවේ මට සහයෝගයක් දෙනවද 500ට යන්න

  • @udaraMahalpage
    @udaraMahalpage 2 ปีที่แล้ว +1

    Dn nm ara aiywa withrami penne 🥺😍😅superb video ❤️

  • @ajithkumara828
    @ajithkumara828 2 ปีที่แล้ว +5

    Anae shook basar harima kiyoyit🤭🤭🤭🤭😘😘🌹

  • @thilangikandalage3159
    @thilangikandalage3159 2 ปีที่แล้ว

    When I watch your videos my stress go off , please do more viedos Angerly. Wish our new friend for his new business.

  • @yoona4663
    @yoona4663 2 ปีที่แล้ว +10

    කොච්චර වෙලා ඕනෙද?😂😂😂😂මරු translater😂😂😂

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +3

    Congratulations Bashar💐💐💐💐💓💓💓💓💓😘😘😘

  • @sujeewamalkanthi4379
    @sujeewamalkanthi4379 2 ปีที่แล้ว

    Oyalaga hama video ekakam man balanawa a ne hari lasanai budu sarani 😍😍😍😍😍

  • @sithumithiwanthika1100
    @sithumithiwanthika1100 2 ปีที่แล้ว

    Set eka nm niyamai 😍

  • @chathuraekanayaka2493
    @chathuraekanayaka2493 2 ปีที่แล้ว

    plz can you put restaurant location link

  • @pandeniyaayni2270
    @pandeniyaayni2270 2 ปีที่แล้ว +1

    Wow great congratulations

  • @cook4fam691
    @cook4fam691 2 ปีที่แล้ว +1

    ෂෝයි අනේ.😍😍

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 2 ปีที่แล้ว +2

    Congratulations bashar bro ❤️😍

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරි

  • @ruwaniserewardana9081
    @ruwaniserewardana9081 2 ปีที่แล้ว

    Onna link ek awa gmn awa .... adreiiii hode. Anji akki inn video blnwa

  • @crishanisanjula4313
    @crishanisanjula4313 2 ปีที่แล้ว +4

    Akki enakan balan hitiye 😍😍

  • @dulanjalilakmali8881
    @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

    Kolam lamayta kolan puthek soooy anee hemadama sathutin enna lebewa

  • @yash.upeksha
    @yash.upeksha 2 ปีที่แล้ว +5

    Pau bn e lamayawa tease krnna epa 😅Anyway Love you set eka ❤️