MORNING ROUTINE WITH GOOD HABITS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Hi Guys!! This is our morning routine. Not every morning will look exactly like this but this is a standard productive morning for us.
    We bought all our bedding items from Celcius Luxury Bedding
    check out their website for more information
    ✘ Website : www.celciusbed...
    ✘ FaceBook : / celciusluxurybedding
    ✘ Instagram : / celciusluxurybedding
    ✘ Call : 0701888777
    * Morning Exercises To Do At Home
    • Top 10 Morning Exercis...
    * Eco Bricks ගැන විස්තරයක් සහා නිවැරදිව සාදා ගන්නා ආකාරය..
    bit.ly/3yZCOri
    * HOW TO KEEP A HOME CLEAN | DAILY & MONTHLY ROUTINE
    • HOW TO KEEP A HOME CLE...
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    TRAVEL WITH WIFE on Social Media
    ✘ Follow on Facebook : tiny.cc/TWWFB
    ✘ Follow on Instagram :
    ✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✘ Telegram channel : tiny.cc/TWWTG
    ✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travel...
    Using copyright free music and sound effects 👇🏻
    tiny.cc/epidemi...
    ⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
    © 2021 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
    #TravelWithWife

ความคิดเห็น • 955

  • @Lawlearnwithpali
    @Lawlearnwithpali 3 ปีที่แล้ว +84

    දරුවෙක් වෙනුවෙන් අම්මයි තාත්තයි කොයිතරම් කැපවෙනවද? දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න දෙමව්පියන්ගේ කිරි සිහින සැබෑවේවා....

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 ปีที่แล้ว +124

    මේ මොහොතේ හුස්ම අතර සටන් වදින සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා....🙏

  • @shehan9099
    @shehan9099 3 ปีที่แล้ว +178

    අහස උසට වැඩ ගොඩ ගැහිල තිබ්බත් notification එක දැක්කාම බාලන් නැතුවම බෑ 🙂😊

  • @sethminikaushalya6993
    @sethminikaushalya6993 3 ปีที่แล้ว +125

    අක්කයි අයියයි අද වටින දේවල් ගොඩාක් කියල දුන්න.ගොඩාක් ස්තූතියි ඔය දෙන්නටම.පරිස්සමින් ඉන්න.❤️

  • @gayanisenavirathna4536
    @gayanisenavirathna4536 3 ปีที่แล้ว +45

    චමරි අක්කා හිනාවෙලා ඉන්න ඕන. එලීනා වෙනුවෙන් ❤️ අම්මට නිවන් සුව පතමු. අයියටත් එලීනා දොනිටත් චමරි අක්කාටත් තෙරුවන් සරණයි. පරිහැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. පරිස්සමින් ඉන්න ❤️

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 3 ปีที่แล้ว +41

    අක්කා..ඔයා උදේ මුහුණ සේදුවට පස්සෙ ඇස් වටේ කෝමාරිකා ගාන්න..ගෙදරම කෝමාරිකා පැලයක් හදා ගත්තම ලේසියි ගොඩක්...ඔයාගෙ ඇස් වටේ කලු ගතිය ඉක්මනට නැති කරගන්න පුලුවන්..ගාල හමට උරා ගන්නකල් නොසෝදා ඉන්න...ආදරෙයි ඔයාලට...❤️🥰😘😍

  • @thilanirupasinghe7125
    @thilanirupasinghe7125 3 ปีที่แล้ว +4

    As parents I really appreciate both of you. Very lovely family. After I watched your previous video which is contained about eco bricks, now I am also doing the same project. And I introduced it to my family and my students too. Thanks for that. I really got to know about that method fr your video. I really appreciate both of you. You all are very sensitive with nature. I like that. Thanks again. I am wishing your small family a healthy wealthy happy life. Keep it up. 👍💐

  • @sawee6874
    @sawee6874 3 ปีที่แล้ว

    My daughter was 1 year few weeks when my thatha passed but I know being a mom is different we can't stay crying all day or being sad or down we have a little one to look After. Stop excusing to these negative comments. you're doing an awesome job as a young mom keeping everything align.and you look very pretty and fit.keep up the good work and remember elina loves your smile...and I do too.lots of love and hugs from a mom to another.

  • @vidu8071
    @vidu8071 3 ปีที่แล้ว +37

    සියලුම කොරෝනා රෝගීන් සුවපත් වෙත්වා!

  • @Jagathkandy
    @Jagathkandy 3 ปีที่แล้ว +110

    වීඩියෝ එක එනකල් බලන් හිටියේ,ලස්සනයි වීඩියෝ එක,පරිස්සමින් ඉන්න තුන්දෙනාම,බුදුසරණයි

  • @sadiguruge5658
    @sadiguruge5658 3 ปีที่แล้ว +14

    අලුත් වීඩියෝ එකක් දානකල් දිනපතා පරන වීඩියෝ බල බල හිටපු මම 😊 ආදරෙයි අක්කා අයියා සහ චූටි මැණික

  • @p_d_t9982
    @p_d_t9982 3 ปีที่แล้ว +30

    😍😍❤ අනේ සතියකට සැරයක්වත් ව්ලොග් එකක් ගේන්නකෝ....හරිම ශෝයි අයියයි අක්කී බබී තුනදෙනාම ❤❤ lv you ❤

  • @hellokitty857
    @hellokitty857 3 ปีที่แล้ว +75

    හරිම ලස්සනයි. ❤️ ගෙදර හුරතලෙකුත් (පූසෙක්, බව්වෙක්) හිටිය නම් පවුල සර්ව සම්පූර්ණයි කියල හිතෙනව. ඒක බබාගෙ මනස වර්දනයටත් හොඳ වේවි

    • @dulim3308
      @dulim3308 3 ปีที่แล้ว +3

      මාත් හිතුවා😊

    • @januomaya468
      @januomaya468 3 ปีที่แล้ว +11

      @@travelwithwife ඔව් ඔව් අක්කේ එයා තනි වෙනවා. අපෙ ගෙදර ත් ඔය scene එක අපේ බව්වා නම් අපි ගෙනියනවා .. කරන්න දෙයක් නැති නිසා .. නමුත් අනේ මගේ පූසා ව දාල යන්න වෙනවා.😢. අපිට කොහේහරි ගිහිල්ලා සතුටෙන් ඉන්න බෑ ... ඌව මතක් වෙනවා .. විශේෂයෙන් මට ... අනේ සත්තු වෙනුවෙන් කරන්න තියන කැපවීම, ආදරය හැමදාම දෙන්න අමාරුනම් කොහොමත් සත්තු හදන්න එපා මං හැමෝටම කියනවා ඒක.....මොකද සත්තු අපිට දක්වන ආදරය මිනිස්සු දක්වන සෙනෙහසට ආදරය ට වඩා ගොඩාක් වෙනස් ... ඒඅය ගාව තියෙන්නේ කොන්දේසි විරහිත ආදරයක් .. ඒ ආදරයට 💕 වේදනාවක් දෙන්න එපා ඒක හරිම පවක්....😊

    • @dulakshinidharmarathne586
      @dulakshinidharmarathne586 3 ปีที่แล้ว

      @@travelwithwife ඔව් ඒක ඇත්ත . එතකොට එයාලා පව්

    • @wdd8741
      @wdd8741 3 ปีที่แล้ว

      @@travelwithwife බව්වවත් අරම් යන්න

  • @sanduniwasana1020
    @sanduniwasana1020 3 ปีที่แล้ว +30

    උදේ ඉඳන් බලාගෙන හිටියෙ....😍😍❤️❤️

  • @CineScopelk
    @CineScopelk 3 ปีที่แล้ว +4

    මේ දවස් ටිකේ අපි කව්රුත් ලොකු පිඩනයක ඉන්නේ බොහොම ස්තුතියි vlog එකක් දැම්මට තුන්දෙනාටම සුබපතනවා පරිස්සමට ඉන්න

  • @shashininavodya9992
    @shashininavodya9992 3 ปีที่แล้ว +32

    ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න .❤❤❤❤❤❤❤

  • @ashiimaya19
    @ashiimaya19 3 ปีที่แล้ว +22

    ආසම දෙන්නෙක්😍 love you princes ELEENA❣️

  • @shenya3563
    @shenya3563 3 ปีที่แล้ว +214

    චමරි අක්කගේ අම්මට නිවන් සුව ලැබේවා .. ඔයාල තුන් දෙනත් පරිස්සමින් ඉන්න 🧡

    • @leafdack3805
      @leafdack3805 3 ปีที่แล้ว +14

      @@pinsaraweerasooriya3870 අමතක කරලා වගේ මගේ තාත්තා නැති වුනාම මං මාස 3 ක්ම full upset එකේ හිටියේ...හිත හදා ගන්ඩ අමාරැයි..එහෙත් හැමදාම එහෙම ඉන්ඩ බැහැ...ඒක ඇත්ත....නමුත් මාසයක් යන්ඩ කලින් vlog එකකුත් කරලා..මෙයාලා..

    • @p_r_a_n_a
      @p_r_a_n_a 3 ปีที่แล้ว +8

      @@leafdack3805 ඒක නම් හරිම වැරදි අදහසක් යාලුවා..

    • @leafdack3805
      @leafdack3805 3 ปีที่แล้ว +6

      @@p_r_a_n_a හ්ම් තාත්තාලාට ගොඩාක් ආදරේ කර ලා ඒ ගොල්ලෝ නැති වෙච්චාම ඇති වුන දුක දන්නේ එහෙම කෙනෙක් තමා..ඒ හැර අනිත් වුන්ට ඒ දුක දැනෙන්නැ..අවම මාසයක් වත් ඇත්තටම ආදරේ කරා නම් full upset වෙන්ඩ ඕනි.....මට දැනුන දේ මං කීවා..

    • @p_r_a_n_a
      @p_r_a_n_a 3 ปีที่แล้ว +4

      @@leafdack3805 ඇත්තද. දුක් උනා කියලා මිනිස්සු නොමැරී ඉන්නවද..

    • @leafdack3805
      @leafdack3805 3 ปีที่แล้ว +1

      @@p_r_a_n_a ඔබේ මතේම ඔබ සිටින්න...🤗🤗🤗🤗🤗....

  • @slcreativemedia1979
    @slcreativemedia1979 3 ปีที่แล้ว +6

    පොඩ්ඩක් වත් skip කරේ නෑ ඔක්කොම බැලුවා. බුදුසරණයි 🙏🙏🙏

  • @chathumadhushika3459
    @chathumadhushika3459 3 ปีที่แล้ว +1

    තුන් දෙනාම හරිම supportive ආසයි බලන් ඉන්නත්. අක්කිගේ අම්මට නිවන්සුව ලැබෙන්න ඕන. ඔයාලා දෙන්නත් පැටියා එක්ක පරිස්සමින් ඉන්න.

  • @nipunweerasekara9350
    @nipunweerasekara9350 3 ปีที่แล้ว +21

    ගෙදරනම් මාරම ලස්සනයි කසුන් අයියා ❤️

  • @sakunthalanimashini8130
    @sakunthalanimashini8130 3 ปีที่แล้ว +23

    හැමදාමත් සතුටින් ඉන්න.බුදු සරණයි ❤❤❤

  • @imeshanishanidissanayaka5814
    @imeshanishanidissanayaka5814 3 ปีที่แล้ว +10

    අක්කියෝ ඔයාල දෙන්නා එලීනා පුංචි පැටියා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම...
    Stay Safe & Good Luck 👍👍♥🥰♥🥰

  • @ayanthaseneviratne
    @ayanthaseneviratne 3 ปีที่แล้ว +28

    කාමරන්කා කන්න තියෙන ආසාව 😍❤️

  • @NadevNimz
    @NadevNimz 3 ปีที่แล้ว +73

    එලීනාගේ ලස්සන....❤️❤️😍😍😘😘

  • @tharushi3800
    @tharushi3800 2 ปีที่แล้ว +1

    අක්කි මන් ඔයාගෙ විඩියෝස් මුල ඉදන් බලන් යන ගමන් අනේ මේ විඩියෝ එකේදි තමයි දැන ගත්තෙ අක්කිගෙ අම්ම නැති උනා කියල අද වෙනකම් දැනන් හිටියෙ නැ..ඒක ඇහුවම පපුව හිර උනා වගේ..අනේ දෙවියනේ අම්ම දැන් හොද තැනක ඇති..නිවන් සුව අම්මෙ..මතු උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා..

  • @kshan-ru8103
    @kshan-ru8103 3 ปีที่แล้ว +46

    ❤️❤️ තව එඩිටින්,පොටෝග්‍රැෆි,වීඩියොග්‍රැෆි ගැන කියල දෙන විඩීයෝ ටිකක් දෙන්නකො අයියෙ..🤩🤩

    • @kshan-ru8103
      @kshan-ru8103 3 ปีที่แล้ว

      @@travelwithwife බොහොම ස්තුතියි.❤️ Waiting...ඔයාලව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද Instagram ඇර..

  • @travelbro8151
    @travelbro8151 3 ปีที่แล้ว +2

    කසුන් අයියා අක්කට තමයි මේ comment එක
    මම දන්න පොඩි දෙයක් ඒක උදෙන්ම නැගිටල ඇද හදන එක වැරදී. මුලින්ම ජනෙල් ඇරල පැය 2/3 ක් ගිහින් තමයි ඇද හදන්න ඕනේ. මොක්ද අපි පැය 6-9 නිදාගන්නකොට බැක්‍ටීරියා අපේ ඇදේ නිකන්ම ඇති වෙනවා . අපි නැගිට්ට ගමන් ඒව නමල කරල තිබ්බහම ඒව විනාශ නොවී ආරක්ෂා වෙනවා. ඒ නිසා පොඩ්ඩක් හුලන් වදින්න දීල ඉර එලිය වෙටෙන්න දීල ඇද අස් කරන්න.( මේක හරිද වැරදිද කියල පොඩ්ඩක් හොයල මටත් කියන්න)

  • @hdcreations111
    @hdcreations111 3 ปีที่แล้ว +17

    19:05 මාස 3කට සැරයක් bedsheet එක හෝදන මම...😋😎😂

  • @s.ushandani6214
    @s.ushandani6214 3 ปีที่แล้ว +11

    එලීනාගේ Dress collection එකට video එකක් ඕනේ😍😍😍😍😍😍

  • @dilushianuruddhika3844
    @dilushianuruddhika3844 3 ปีที่แล้ว +12

    තුන්දෙනාම පරිස්සමෙන්.බුදුසරණයි🙏 එලීනා පැට්ටෝ ආදරෙයි😍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +19

    ඔයාලා දැක්කත් හිත පිරෙනවා ,ආදරෙයි❤️❤️❤️, පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න , බුදු සරණයි 🙏🙏🙏🙏

  • @EXPEDIASL
    @EXPEDIASL 3 ปีที่แล้ว +15

    ජීවිතේට ගන්න පුන්චි පුන්චි දේවල් ගොඩක් තියෙන්ව

  • @holidaywalkers1694
    @holidaywalkers1694 3 ปีที่แล้ว +25

    Super vlog.. ආදරෙයි ඔය තුන්දෙනාටම ❤

  • @maheshikaprabodhani6928
    @maheshikaprabodhani6928 3 ปีที่แล้ว +5

    Don't forget to put one cup of baking soda in to your detergent cup for boost the washing process

  • @hirunisenarathne9740
    @hirunisenarathne9740 3 ปีที่แล้ว +8

    තුන්දෙනාම පරිස්සමින් ඉන්න අක්කේ.❤️❤️ බුදු සරණයි..

  • @yasaranimnadi926
    @yasaranimnadi926 3 ปีที่แล้ว +16

    ඉඩක් ලැබුනු ගමන් ආවා බලන්න 💖 පරිස්සමින් ඉන්න හැමෝම ❤️

  • @udariamanda2529
    @udariamanda2529 3 ปีที่แล้ว +21

    ඔයාල දැක්කම සතුටුයි
    පරිස්සමින් ඉන්න
    බුදු සරණයි...
    එලීනා, කරන වැඩ වල විඩීයෝ දාන්න. 😘❤

  • @sadalipujani1766
    @sadalipujani1766 3 ปีที่แล้ว +20

    ඔයාල තුන් දෙනා ශෝයී..😍❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරනයී🖐️😘

  • @Vihanagarukshan
    @Vihanagarukshan 3 ปีที่แล้ว +17

    ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ජයවේවා...

  • @PrasadiLiyanage
    @PrasadiLiyanage 3 ปีที่แล้ว +30

    තුන්දෙනාම පරිස්සමින් ඉන්න..ආදරෙයි ❤️👨‍👩‍👧

  • @sandunipamoda8156
    @sandunipamoda8156 3 ปีที่แล้ว +25

    ❤️🧡💛💚💙💜🖤💝💖💗💓💞💕💟❣️ ආදරෙයි එලීනා... මේ hearts ඔක්කොම ඔයාට.........

  • @_dayinlife_3286
    @_dayinlife_3286 3 ปีที่แล้ว +45

    එලීනා දග වේලානේ....අනේ හිතට ලොකු හයියක් ආවා...😎..පරිස්සමෙන් ඉන්න...එලීනා පැටියෝ බුදු සරණයී...

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +1

    චමරි අක්කගෙ අම්මට නිවන්සුව ලැබේවා!!! ඔයාලා තුන්දෙනාම හැමදාමත්ම මේ වගේම ආදරෙන් පරිස්සමෙන් හිනාවෙලා සතුටින් ඉන්න බුදුසරණයි ජේසුපිහිටයි😍😍💎💎💗💗❤️❤️😘😘🌟🌟🤩🤩😊😊🌍🌍💙💙

  • @pipunivinushaa1095
    @pipunivinushaa1095 3 ปีที่แล้ว +7

    මලෙන් උපන් සමනලී. Elina baba❤

  • @travelwithsanjeewa7978
    @travelwithsanjeewa7978 3 ปีที่แล้ว +1

    Enjoyed you guys videos in the past . Sorry to hear about your loss. My sincere condolences.

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 ปีที่แล้ว +62

    දවසක බබෙක් ඉද්දි බලන්නෙම චමරි අක්කයි එලීනයි ඉන්න වීඩියෝමයි 😁🌸

  • @ramyakumuduni673
    @ramyakumuduni673 3 ปีที่แล้ว +6

    Oyge අම්මාට නිවන් සුවය ලැබේවා 🙏

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 3 ปีที่แล้ว +19

    අනේ උදේ ඉදන් බලං ඉන්නෙ ❤🌏

  • @noor-io7pj
    @noor-io7pj 3 ปีที่แล้ว +12

    එලීනාට"ආච්චිට කෝල් එකක් ගමු" කියපු තැනදි හිත හිර උනා..
    ඒ ආච්චි ඉඳපු කාලේ නේ වීඩියො කලේ..
    අම්මට නිවන් සුව..

  • @geethikaherath4348
    @geethikaherath4348 3 ปีที่แล้ว +33

    තුන්දෙනාටම බුදුසරණයි,. පරිස්සමෙන් ඉන්න♥️♥️♥️

  • @madhushani899
    @madhushani899 3 ปีที่แล้ว +22

    තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න❤️ එලීනා මැණිකට ආදරෙයි ගොඩාරියක්😘❤️😍

  • @raviduliyanage5009
    @raviduliyanage5009 3 ปีที่แล้ว +67

    මේ තරම් ආදරණීය විඩියෝවකටත් Dislike දාන්න තරම් හිතේනවාද? ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම.

    • @LinukaNepal
      @LinukaNepal 3 ปีที่แล้ว +3

      Dislike dana අයට හිතක් na anith eka elinwa Dakiddi Dislike danawada මං ahanne

    • @slmusic780
      @slmusic780 3 ปีที่แล้ว +5

      Owa monada yako budu bana walatat dislike watila tinw dekala nedd😂

    • @hasini848
      @hasini848 3 ปีที่แล้ว

      @@slmusic780 😅

    • @CineScopelk
      @CineScopelk 3 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ බං පුදුම සෙට් එකක් ඉන්නේ මේකේ

  • @saraniudani8234
    @saraniudani8234 3 ปีที่แล้ว +1

    FB එකෙන් බලලා දැන් You Tube එකෙනුත් බලනවා. ඒ තරම් ආදරෙයි 😍 Elina 😍❤️ පරිස්සමින් ඉන්න 3 දෙනාම.

  • @tjaquapro8248
    @tjaquapro8248 3 ปีที่แล้ว +12

    14:45 මියෑව් ..මියෑව් ..මියෑව්..😹😹අම්මෝ කසුන් අය්යේ 😂😍

  • @dulanipreethika155
    @dulanipreethika155 3 ปีที่แล้ว

    බලන් ඉන්න ආසයි ඔයාලා තුන්දෙනා දිහා, චමරි අක්කා අහිංසකයි, හිනා වෙලාම ඉන්නෙ, බුදු සරණයි ඔයාලට

  • @ishadihasanthi5493
    @ishadihasanthi5493 3 ปีที่แล้ว +10

    ආදරෙයි මේ තුන්පත් ‍රෑනට💖❣️

  • @avishkasewmini6999
    @avishkasewmini6999 3 ปีที่แล้ว +1

    Happiest familiy ever I see Don't worry be happy and stay safe❤️God bless you💖

  • @shanidisanayaka4567
    @shanidisanayaka4567 3 ปีที่แล้ว +12

    අක්කේ ඔයාලගේ ගේ සලේ තියෙන විසිතුරු පැලේ අයින් කරන්න එක ගොඩක් විසයි බබාලට අද රෑපවාහිනියේ නුගසෙවන වැඩසටහන බලන්න එකේ ව්ස්තර තියෙනවා.

    • @malshapathirana5611
      @malshapathirana5611 3 ปีที่แล้ว +1

      Oww ek maat beluw...owa nkn hri kewot merenw kyl kwe ..nai wisata samanai kyl kw..ane elina menika inn hnd ew ain krnna akkiyooo

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +1

    තුන් දෙනාටම තෙරුවන් සරණේම ආශිර්වාදය සහ කායික මානසික සුවය උදා වේවා ....!!!

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 3 ปีที่แล้ว +6

    💖👀😍 බලන් හිටියා තුන්දෙනාම එනකං😍🔥

  • @thushariherath4156
    @thushariherath4156 3 ปีที่แล้ว +2

    ඒ බබා හරි වෙනස් යුරෝපියන් බබෙක් වගේ

  • @priyanthikarathnayake.7592
    @priyanthikarathnayake.7592 3 ปีที่แล้ว +4

    ❤️❤️ ලස්සනයි අක්කේ..මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.පුන්චී පැටියෙක්ව...❤️❤️

  • @sanjulanishamali6923
    @sanjulanishamali6923 3 ปีที่แล้ว +1

    අක්කගෙ අම්ම නැති උනා කියලා දැනගත්තම ඇත්තමයි පුදුම දුකක් දැනුනා ඔයාලා අපේම පවුලේ අය විදියටයි දැනෙන්නෙ.මොනවා කරන්නද එලීනා මැණික වෙනුවෙන්වත් හිත හදාගෙන ඉදිරියට යන්න මගෙ අක්කෙ.කෙල්ලෙක්ට මැරෙනකන්ම අම්මව ඕන මටනම් හිතෙන්නෙ එහෙමයි.මොන දේ උනත් මුලින්ම ඕන වෙන්නෙ අම්මවනෙ අපිට.හිත හයිය කරන් ජිවිතයේ ඉදිරියට යන්න.කසුන් අයියගෙ අම්මාත් ඔයාගෙම අම්ම වගෙනේ ඔයට එයත් ගොඩක් ආදරෙයි කියලා කලින් වීඩියෝ වලින් අපි දැකල තියෙනවා. බුදු සරණයි අක්කේ ඔයාල පුංචි මැණික එක්ක සතුටින් ගොඩා...ක් පරිස්සමෙන් ඉන්න ආදරෙයි එලීනා මැණිකට බුදු සරණයි 😘😘😘🙏

  • @methmimadhushini9869
    @methmimadhushini9869 3 ปีที่แล้ว +25

    ශෝක් අනේ තුන් දෙනාටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

  • @kirishshanthi8561
    @kirishshanthi8561 3 ปีที่แล้ว +1

    Hi guys well organized super good family ❤️❤️❤️❤️❤️❤️❤️ and I really enjoyed your video waiting for another video from travel with wife 💝💝💝💝💝💝💝💝 thank you 🙏

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว +38

    සෝපා එක ගාව තියෙන සැන්සවේරියා ශාක ය විෂ සහිත යිලු ,ඔක්සිජන් ගොඩාක් පිට කලාට ඔය ශාක යෙ නයි විස ට සමාන විසක් තියෙනවා ලු , එලීනා පොඩි නිසා පොඩ්ඩක් හිතල බලන්න , එ ගැන සොයල

    • @imalshadodangoda7245
      @imalshadodangoda7245 3 ปีที่แล้ว +4

      @@travelwithwife එතනට කෝමාරිකා පැලයක් තියන්න එක හැම අතින්ම හොදයි ,අපේ ගෙදර ත් කොමාරිකා තමා ගෙයි ඇතුලෙ තියෙන්නේ

    • @viplanka6011
      @viplanka6011 3 ปีที่แล้ว +2

      @@travelwithwife ow dear sanseweria plant eka ain karanna eka godak wisailu

    • @indikapradeep4898
      @indikapradeep4898 3 ปีที่แล้ว +3

      ඔව්.ඒ පැළේ නයි විස තීනවා කියලා මාත් අහලා තීන්නේ.ශාක ත්‍රස්තවාදය කියන පොතෙත් තීනවා.

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 ปีที่แล้ว

    ජීවිතේට ගොඩාක් වටින දේවල් ටිකක් බෙදාහදාගත්තට ස්තූතියි ගොඩක් ඔයාලට,

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +3

    Me video anakam balan gitiya aya ko..🤭❤️
    Parissaman inna akka & aiya alina baby❤️ budusaranai 🙏

  • @chiranthiweerakoon7821
    @chiranthiweerakoon7821 3 ปีที่แล้ว

    Aw. Elina is like a angel 😇. This youtube channel is my favourite. Love you guys ❤️. Stay safe 🙏🏻

  • @navi2513
    @navi2513 3 ปีที่แล้ว +25

    අනේ අක්කාගේ ඇස් වටේ හොදටම කලු වෙලා 😥 ඒකට අල පෙති හරි නැත්නම් cucumber slides තියන්න...🙈❤

  • @HP-yn8fh
    @HP-yn8fh 2 ปีที่แล้ว

    බලාගෙන හිටියෙම පුංචි සුරංගනාවී දිහාමයි😍❤️

  • @nhettiarachchi9801
    @nhettiarachchi9801 3 ปีที่แล้ว +3

    E baba loku unahama godak hoda lamayek wei kiyalanam sure😍❤❤❤

  • @dilshanimadushika855
    @dilshanimadushika855 2 ปีที่แล้ว

    හැම වීඩියෝ එකකම එලීනා මැණික දිහා විතරක් බලන් ඉන්න මං.ඇත්තටම princess කෙනෙක් වගේ

  • @maliama4657
    @maliama4657 3 ปีที่แล้ว +13

    ආසම දෙන්නා😍😍😍

  • @yasanthimadusha6940
    @yasanthimadusha6940 3 ปีที่แล้ว +1

    Ane ude idan balan hitiya vedio eka danakam . Harima lassanai elinama manika wa dakkama godak sathutui akka hithata haiya aran sathutin inna adarei thundenatama bs ❤😊

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +9

    ශා කෙල්ලගෙ දාන්ගලේ ❤️ බලන් ඉද්දි ලොකු වෙනවා තව ටිකකින් කතා කරයි 🥺

  • @thimalinethmini5794
    @thimalinethmini5794 3 ปีที่แล้ว +1

    Akkiyoo oya enn ennma lassna wenawa sthutin inna akki hamdem hoda widihata sidda wei😍😍😍

  • @poornimarajapakshe
    @poornimarajapakshe 3 ปีที่แล้ว +3

    පාළුවෙන් හිටියෙ අපි....එලීනා මැණික දැක්කම ආසයි අනේ😍😍අක්කි තව දෙයක් Duvet කියනකොට T silent වෙනවා....වැරැද්දක් කිව්වා කියලා හිතන්න එපා ❤️❤️❤️

  • @matheeshavishwajith8410
    @matheeshavishwajith8410 3 ปีที่แล้ว

    Corona nathi dawasaka panadura beach eke irabahina hawasaka hamabwennama onima dennek nemei Dan thundenek 💗💗💗 thama balanawa kalin travel videos .. good luck and stay safe guys 💗

  • @sndunitharuka2362
    @sndunitharuka2362 3 ปีที่แล้ว +6

    එලීනා හරිම හුරතල් ...දැන් එලීනා ඉන්න නිසා විඩියෝ බලන්න තවත් ආසයි ...කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ...සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියෙ ..චූටි එලීනා පැටියා එක්ක බුදු සරණයි ....❤❤❤❤❤

  • @sandy_0507
    @sandy_0507 3 ปีที่แล้ว +1

    චමරි අක්කෙ මේ වීඩියෝ එක 6පාරක් බැලුවා. 5ස් වතාවක්ම බැලුවේ ඔයාලගේ වීඩියෝ වලට ආස නිසා ඒත අන්තිමට බැලුවේ පොඩි දෙයක් දැන ගන්න. ඔයාලගෙ ඇදට දාලා තියන ඔක්කොම දේවල් වලට කොච්චර ගානක් ගියාද කියලා වෙන වෙනම කියනවද? ප්ලිස්

  • @ayeshma_ft_083
    @ayeshma_ft_083 3 ปีที่แล้ว +12

    ගොඩ දවසකින්..ආදරෙයි හැමෝටම ❤❤❤

  • @sandaminiwanniarachchi4247
    @sandaminiwanniarachchi4247 2 ปีที่แล้ว

    හැම විඩියෝ එකක්ම බලනවා, හරිම ආසාවෙන්, ව්ශේශයෙන් එලීනගෙ විඩියෝ... 😍❤️❤️

  • @sashi_xc5520
    @sashi_xc5520 3 ปีที่แล้ว +16

    ගොඩ කාලේකින්❤❤

  • @chathurikamaduwanthi1160
    @chathurikamaduwanthi1160 3 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න...ඔයාලා දෙන්නටයි සුදු දෝණිටයි බුදුසරණයි...

  • @sithminiathukorala2137
    @sithminiathukorala2137 3 ปีที่แล้ว +5

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් අක්කා & අයියා......💕💙 පරිස්සමට සතුටින් ඉන්න එලීනා බේබි එක්ක.....🙃💙 තෙරුවන් සර්ණයි තුන්දෙනාටම😘😘😘💙💕

  • @eshnikavindi6864
    @eshnikavindi6864 3 ปีที่แล้ว

    Ayiyagai akkagai me video eka blala gdk dewal iganagtta.elina wenuwan oyala gdk hoda purudu karanwa.eka ettama watinwa.oyalata gdk thanks apitath ewa kiyala dunnata.parassamin,sathutin inna ayiyai akkai ape chootima chooti travel princesui.💓💓💓

  • @yashodaishadi9019
    @yashodaishadi9019 3 ปีที่แล้ว +21

    පරිස්සමින් ඉන්න කවුරිත් ආදරෙයි ඔයාලට

  • @chathuwa7349
    @chathuwa7349 3 ปีที่แล้ว +2

    Cute Baby Eleena ❤👶

  • @BLACKCAMERA5209
    @BLACKCAMERA5209 3 ปีที่แล้ว +8

    Wow you tube එකම පාලුවෙන් තිබ්බෙ video එකක් නැතුව

  • @imransahna4637
    @imransahna4637 3 ปีที่แล้ว

    Oya thundhenatama dhevi pihitai ❤❤ video ekanam niyamai 👍👍 elina babanam harima quote 😍😍

  • @marishavla1481
    @marishavla1481 3 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි ඔයාලට. පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️

  • @inokadilrukshi1687
    @inokadilrukshi1687 3 ปีที่แล้ว

    Thankyou... කසුන් aiye. මගේ පිලොස් ඔක්කොම ඔයාලා ගාව තියෙන ඒවා හෙටම සෝදනවා.. දැන් nene සෝදන්න පුළුවන් කියලා. දැන් ලේබල් එක beluvama දැක්කේ සෝදන්න පුළුවන් කියලා..

  • @_KIzU_
    @_KIzU_ 3 ปีที่แล้ว +9

    *කාමරංකා ෆෑන්ස්* 😂😂😂😂 👇

  • @BodyMateFitness
    @BodyMateFitness 3 ปีที่แล้ว

    Nice video. Yes, its good to have an exercise routine everyday

  • @journalwithmettw1321
    @journalwithmettw1321 3 ปีที่แล้ว +3

    1 st
    🌷

  • @yehansawirangi3218
    @yehansawirangi3218 3 ปีที่แล้ว

    Godak denuma gatta me video eken ❤️❤️thank you so much aiya and akki...👍 god bless you all ❤️😍

  • @tharushisinguppuli49
    @tharushisinguppuli49 3 ปีที่แล้ว +3

    Awwww this ❤😙🌻🐨

  • @pubuduchamara5215
    @pubuduchamara5215 3 ปีที่แล้ว

    Chamari akki wechcha dewal amathaka krna.hamadema hari yai.Be strong. God bless you