චන්දෙ දාන්න කලින් ! | Must watch ! | Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 68

  • @gayangreshan2133
    @gayangreshan2133 2 หลายเดือนก่อน +21

    රජය කොහෙද ව්‍යාපාර කරන්නේ උන් කරන්නේ මාරුවෙන් මාරුවට උන්ගේ එවුන් එක්ක හොරාකාපු එක. හැමදාම පාඩුව ගෙවුවේ රටේ මිනිස්සු..

    • @advocataplus
      @advocataplus  2 หลายเดือนก่อน +2

      එකගයි 🫡

    • @sameeramm
      @sameeramm 2 หลายเดือนก่อน +3

      සහනාධාරය දීපත් ,එක හේතුවක් !!

    • @LuxuryChaser
      @LuxuryChaser 2 หลายเดือนก่อน

      ඒව තමයි වෙනස් කරන්න ඕන

  • @amiladissanayake8817
    @amiladissanayake8817 2 หลายเดือนก่อน +16

    ඔක්කොම ව්‍යාපාර රජය බදාගෙන ඔක්කොම බර මිනිස්සුන්ට දාන්න ඕන කියල හිතන මිනිස්සුන්ට ඕව තේරෙන්නෑ.

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน +2

      මෙච්චර කාලයක් තිබුන ඒව විකුනල විකුනල ගොඩ ගිහින් තියෙනවද ඉතින්.. 🫣

    • @fashello7563
      @fashello7563 2 หลายเดือนก่อน +4

      ​@@GatherGlam මොනවද විකුනලා තියෙන්නෙ😢

    • @Tharindu3111
      @Tharindu3111 2 หลายเดือนก่อน

      ජන්දේ තියයිද මන්ද 🤔

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน

      @@fashello7563 කෝම වෙලා ඉදලද නැගිට්ටෙ

    • @GatherGlam
      @GatherGlam 2 หลายเดือนก่อน

      @@fashello7563 අවුරුදු 76 ක්ම නින්දගිහින් ඉදල නැගිට්ටද 😇

  • @bandulaatapattu55
    @bandulaatapattu55 2 หลายเดือนก่อน +6

    දේශපාලන වියදම් අවම කිරීම, ව්‍යාපාර ප්‍රජාව රටට ගැළපෙන කටයුතු කිරීම,රාජ්‍ය සේවයේ හා පෞද්ගලික ආයතන හෙමින් කලමනාකරණය කිරීම හා සමාජ සංවර්ධනය දුෂණ හා වංචා නැතිකර දැමීමයි.

  • @bimsarabasnayake
    @bimsarabasnayake 2 หลายเดือนก่อน +5

    ඕක තමයි යතාර්ථය, Dhana. රට අද තිබෙන තත්ත්වය අනුව මම නම් විශ්වාස කරන්නෙ දක්ෂ කණ්ඩායමක් එකතුව common agenda එකකට වැඩ කරනව ඇරෙන්න, තනි තනි පක්ෂ මේක කරන්න ගියොත් අන්න එදාට තේරෙයි ඒක මොන තරම් මෝඩ දෙයක්ද කියන එක.

    • @advocataplus
      @advocataplus  2 หลายเดือนก่อน +1

      රටට ජාතික සැලැස්මක් ,එකතු කරගන්නවා කියන්නෙ ලේසි නෑ

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 2 หลายเดือนก่อน +6

    ලාංකිකයන් වනාහි ජන්දය දී දුක් විදිමට උපන් ජාතියකි 😂මෙවරත් එය එසේමය.😂

  • @udithalakshan1682
    @udithalakshan1682 2 หลายเดือนก่อน +1

    Gov eka business kranna yanne salli aran asset pennanna one nisada.profit ganna dagalana nisad? Kohomat ratata sewayak widiyat nemeine kranne.effectiveness eka wadi wennet nehane.monawada main purpas eka gov eka business kranna hadana.

  • @thilinasampath705
    @thilinasampath705 2 หลายเดือนก่อน +11

    JVP ආවම ඔක්කොම පල්ලම්😢😢😢😢

  • @Manojhemantha
    @Manojhemantha 2 หลายเดือนก่อน +3

    👍👍👍👍👍

  • @surangapradeep2856
    @surangapradeep2856 2 หลายเดือนก่อน +4

    ❤❤

  • @achiraeducation
    @achiraeducation 2 หลายเดือนก่อน +4

    😍❤️

  • @upalimaddumahewa7002
    @upalimaddumahewa7002 2 หลายเดือนก่อน +2

    Good discusion

  • @vajjraushan4330
    @vajjraushan4330 2 หลายเดือนก่อน +3

    ඔයත් හොදට රනිලටම කඩේ යනව නේ😁😅

    • @LuxuryChaser
      @LuxuryChaser 2 หลายเดือนก่อน +1

      ලාවට ඇඟට දැනී නොදැනී යන්නෙ 😂😂

    • @vajjraushan4330
      @vajjraushan4330 2 หลายเดือนก่อน

      @@LuxuryChaser 😅😅😅😅

    • @Sriyan-n4c
      @Sriyan-n4c 2 หลายเดือนก่อน

      පුංචි අම්මටද යන්නෝන

    • @Sriyan-n4c
      @Sriyan-n4c 2 หลายเดือนก่อน

      @@vajjraushan4330 විරුවට පුක උඩ දාගන පොලේ ගිය තැරි දඩාර පෝලිම් බයියොනෙ තොපි විරුවගෙන් බඩ වෙලා ලපයගෙ ක්ලිනික් යන්නෙ

    • @vajjraushan4330
      @vajjraushan4330 2 หลายเดือนก่อน

      @@Sriyan-n4c na ube ammata 😌

  • @DarshanaRatalakotuwa
    @DarshanaRatalakotuwa 2 หลายเดือนก่อน +1

    මුද්‍රිත මුදල් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කලොත්

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 2 หลายเดือนก่อน +1

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 หลายเดือนก่อน +2

    Ranil sajit pohottu horu elawala malimawata chnde demu

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

      mechchara kiyalath notherena umba wage pol buruwek. malimawata deepan umbe geni

  • @Nuwan-ef3jc
    @Nuwan-ef3jc 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා ✌♥️

  • @airworker8
    @airworker8 2 หลายเดือนก่อน +1

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දයදෙන්නෙ

    • @Sriyan-n4c
      @Sriyan-n4c 2 หลายเดือนก่อน

      එකෙකුට එක ඡන්දයයි පුල්ලි ගොනෝ දෙන්න පුලුවන්

    • @airworker8
      @airworker8 2 หลายเดือนก่อน

      ​​​අපි කෝටියක් ඉන්නව වහලෝ​@@Sriyan-n4c

    • @airworker8
      @airworker8 2 หลายเดือนก่อน

      ​​@@Sriyan-n4c මම ඒ කෝටියෙන් එකෙක් බං වහලෝ😂

  • @sameeramm
    @sameeramm 2 หลายเดือนก่อน +1

    පාඩු ලබන රාජ්‍ය ආයතන ,මෑත කාලීනව ලාබ ලබලා තියෙනවා, එත්කොට ඒ ලාබයෙන් නය පොලිය සහ වාරිකය ගෙවාගෙන ගියොත් , රජයේ වැඩියෙන්ම බදු මුදල් වැයවෙන නය පොලිය අඩු කරගන්න පුලුවන් නේද ?

  • @jonsnow3513
    @jonsnow3513 2 หลายเดือนก่อน

    malimawa buduwewa: rombasena

  • @Where_is_kalpa
    @Where_is_kalpa 2 หลายเดือนก่อน

    Ranilta kade yana Uba ge video balanne na ballo

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 2 หลายเดือนก่อน +1

    මුන්ගෙ ලොක්ක නෙ කියල තිබ්බෙ ජන්ද පැවැත්වීම හොද නෑ කියල.
    😂😂අපි නොදන්න.අබ්බගාතා...😂

    • @12thbatchlucmed202-i
      @12thbatchlucmed202-i 2 หลายเดือนก่อน +1

      😂Gon katha kiyanna epa bn umbala amu gode gonnu kiyala dannw igenagaththa wedak krnna puluwn unta karnna deela anura kunarage asuchi kaka hitapan😂

  • @mqqalli
    @mqqalli 2 หลายเดือนก่อน +2

    These story tellers do not take a stand when its crtical for them to speak out for people. When gota cut vat by 1/2 overnight where was advocata?
    Srilanken professional are too selfish and narrow minded .
    Look around the globe to see how other professional interfere at institutional level with a spine. Our icasl is apolling

    • @advocataplus
      @advocataplus  2 หลายเดือนก่อน +3

      Please go and check our old video you can find our stance we talking about bankruptcy in 2019 unfortunately you missed it

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน

    බදු දැල පුළුල් කිරිම
    රාජ්‍ය අංශය සේවකයින් ක්‍රමානුකුලව අඩු කිරිම
    සෘජු අයොජන
    Budget defiset solutions for Sri Lanka

  • @tharindumangala5800
    @tharindumangala5800 2 หลายเดือนก่อน

    Malimaweta ❤❤

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 2 หลายเดือนก่อน +8

    බලන්න දෙයක් නෑ... ඇස් පේනවා . කන් ඇහෙනවා .. ගොබ්බයො පිස්සු හුකනවා. .. තව අවුරුදු 5 ක්‌ . දුක් විදිනවා . මෙසැරේ මාලිමාවට චන්දේ දෙනවා . තව අවුරුදු 5 කින්. බත් ටිකක් කනවා.. මාලිමාවට ජයවේවා..

    • @gayangreshan2133
      @gayangreshan2133 2 หลายเดือนก่อน +5

      ඇයි උන්ට පිනට කනවා වගේ. පුංචි අම්මා දෙන එකෙන්ද මිනිස්න්ට කන්න දෙන්නේ.

    • @srilankaforever7649
      @srilankaforever7649 2 หลายเดือนก่อน

      @@gayangreshan2133 na thope maha eka dena ewalin

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 2 หลายเดือนก่อน

    • @gayangreshan2133
      @gayangreshan2133 2 หลายเดือนก่อน +1

      @@srilankaforever7649 අපේ මහ එකාට තොගේ හොරිකඩ මහ එකාට වගේ පිස්සු නෑ. 🤣🤣🤣🤣

    • @srilankaforever7649
      @srilankaforever7649 2 หลายเดือนก่อน

      @@gayangreshan2133 pissu nathnam ohoma hasireida , hari uba kiyapan katada me para chande denne kiyala

  • @Intro-r7j
    @Intro-r7j 2 หลายเดือนก่อน +4

    VAT එකෙන් ආණ්ඩුව 60%යි නේ බං එකතු කරගන්නේ. Direct tax වලින් 25%ක් විතරයි නේ එකතු වෙන්නේ. බදු පැහැර හැරපු උන්ගෙන් බදු ගන්නත් ඕනේ.
    මේවා කරන්න පුලුවන් npp වගේ ආණ්ඩුවකට විතරයි.
    ආර්ථිකයට කෙලින්ම බලපාන ක්ෂේත්‍ර (බලශක්තිය වගේ) ආණ්ඩුව කරන්න ඕනේ විනිවිද පේන විදිහට පුලුවන් අඩුම මුදලට.ඒ වාසිය පෞද්ගලික අංශයට දෙන්න ඕනේ. පෞද්ගලික අංශයට කොමිස් හොරකම් කිරීම් බලපෑම් රජයෙන් කරන එක නතර කරන්න ඕනේ. ඒවගේ කරන්න පුලුවන් npp එකට විතරයි.
    හවුලේ කැද බෑ තනි බලයක් දීහල්ලා