කොළඹ කොටුවට පහරදීම | King Rajasinghe's battle of Colombo | Neth Unlimited History Sri Lanka 159 - 03
ฝัง
- เผยแพร่เมื่อ 28 พ.ย. 2024
- @HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com
පොඩි කාලේ ඉදන් මගේ වීරයා.. මගේ සීයා මට පුන්චි කාලේ ඉදලා කියලා දුන්නේ ටිකිරි කුමාරයා ගැන.. අදත් මගේ වීරයා .ආඩම්බරයි අපි හේවාගම් කෝරලේ ....
Sinhalayek nowunath..tikiri...rasiha dewiyo....balanna ratata adare kala hati....age kala yuthui❤❤
@@PrasannaAbeykoon-i1t ට්‍රැක් ද ඕයි 🤣 ටිකිරි කුමාරයා කියන්නෙ සිංහලයෙක් තමයි
බොහොම ආසාවෙන් බලන වැඩසටහනක් .මහාචාර්යතුමාට බොහොම පින් මේ ඉතිහාසය අපේ අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන්.
ඔවු. අමිතිරිගල ගම මගේ මවගේ මුත්තා කෙනෙකුට සීතාවක රාජසිංහ රජු තෑගි දුන් නින්ද ගමක් (ඔහු රජුට අවමන් කළ ප්‍රතුගීසි හේවායෙක් මරා දැමීම නිසා). අමිතිරිගල පත්තිණි දේවාලය අදත් පිහිටා තිබෙන්නේ මගේ මවගේ මහ ගෙදරට මීටර 250ක් පමණ දුරින් ඇයගේ සහෝදරයකුගේ ඉඩමට යාව. Nimal R
අපේ රටේ ඇත්තම ඉතිහාසය ඇත්තටම මේවිදියට උගන්වන වානම් පාසල් දරුවන් තළ දේශාභිමානයක්විෂය ඉගෙනීමට වැඩි රුචියක් ඇති වේවි
Wikipedia update කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනව ❤🔥👍
මම ඉන්නේ සීතාවක රාජසිංහ රජු සටන් පුහුණු වුන කෙළිමඩලේය. අපේ ගමට නුදුරින් රජු ආයුද සගවා තිබූ ගල්ගුහාවක් තවම දැක ගැනීමට හැකිය
මහාචාර්යතුමනි , කැනීමක් කරනවානම් පැරැණි ආයුද සොයා ගත හැකි. තවමත් නටඹුන් ඇත.
Oya danawada eyage devale tiyenne koheda?
කිරිවානේ කෙලිමඩල
@@nuwaravlog6095 kawadda devale vada karanne? Mona vage deval valtada Rasin Deviyanta bara venne? Phitak tiyenawada?
@@nuwaravlog6095 Rajasinha rajatuma Sinper weapons hadala tiyenawa NEDA? Etumata kammal vada puluwan NEDA? Godak deval praguna karapu keneklu. Krushikarmantaya diyunu karanna idala tiyenne. Lankawe kariyo etumata keleuvva ☹️😐
බෝපේ....-- බොහෝ පිරිසක් යුද්ධයට සහභාගී වූ....ගම
බොහොම වටිනා විස්තරයක් අපේ මහාචාර්යතුමා ඉදිරිපත් කළේ. ලොකු අභිමානයක් ඇති වෙනවා මේවා අහද්දී. ඉදිරි වැඩසටහන අහනකන් නොඉවසිල්ලෙන් බලාසිටින්නෙමු. ඔබලා දෙදෙනාටම බොහොම ස්තුති.... ❤️✨️
⁹⁹99⁹8⁸⁷⁷
0,
රාජසිංහ රජ්ජුරුවෝ ගැන චිත්‍රපටියක් හදන්නම ඕනෙ
Rajuwanta daanna naluwek thama naththe. dan inna hipaatuwo daala rajuruwanta apahasa karanne nathi eka hodai,chithrapati hadala wena rajawarunta una wage...
ඔව් බන් 😈
@@dharashanagunasekera1575 ඔව් ඇ 😂
අනිවාර්යයෙන්
@@dharashanagunasekera1575exactly ❤
රාසිං දෙයියන්ට ජය වේවා!
ඔබතුමන්ලාට හැකිනම් මින් ඉදිරියට එන සටන් පිළිබදව සිදු කරන වැඩසටහන් වලදි ඒ අදාල සටන් පැවති ස්ථාන වෙත ගොස් ඒ අදාල ස්ථාන වල සිට තොරතුරු ගෙනෙනවානම් වැඩසටහන තවත් අර්ථාන්විතයි🙏
කව්ද අනුග්‍රාහය දක්වන්නෙ , කරන්න පුලුවන් නම් හොඳයි තමයි
@@sunchare hi nuwan, i recently read about the kandyan fleet(1612 - 1613), i also heard that fleet was undifeatable in battle untill it was decomishioned.
කොහොමද ෆිල්ම් එකක් කරල English / Latin Subtitles කරල OTT release කලොත් බාහුබලි පරාදයි.Battle Of R"Jasingha
අනිව. Lord of the rings වගේ තියෙයි
අනිවාර්යයෙන් දාන්න නලුවෙක් තමා නැත්තේ
Ado aka ptta ban
Battle of Mulleriya
நான் இவரின் கருத்துடன் ஓன்றை அழுத்தமாக கவனித்த பலவற்றில்.. மிக முக்கியமானது “வரலாறு யார் எமுதுகிறார்களோ அவர்கள் தங்களுக்கு ஏற்றாற் போல் எமுதுவார்கள்”நன்றி
සිංහල රාජාවලියේ 🔥 ගිනිසිළුව ටිකිරි බණ්ඩාර රාජසිංහ රජතුමා යි
gammmak
You are right. He was not a Buddhist.
🙏❤️
@@ensys1000he is a converter. 😂 Can I convert to hinduism now
Kudos for sharing this valuable information about how one of our kings organized a war to protect our country.
Hi Nuwan and Professor, it was a very impressive description about King Rajasinghe's war campaign. Thank you so much.
Just want to mention about Lion King Rajasinghe's mother Princess Sumana Devi of Denawaka Royal Family. Details about her are mentioned in Sitawaka Hatana, Sitawaka Rajasinghe Rajya Kalaya , Saman Devi Varuna , birth chart of Tikiri Rajjuru Bandara etc.
Legends say that this brave lady cut her long hair and swept the floor of Medagama Devalaya with a mop (mop made out of the hair) when Mayadunne did not have a heroic son to carry out the war activities against Portuguese. Prince Tikiri Rajjuru Bandara was born this way when she prayed god for a son.
So, let this be a tribute for this forgotten Queen, who gave birth to our national hero.
මේ වගේ දැවැන්ත සටනක් කරන්න මොනතරම් ආර්ථික ශක්තියක් තියෙන්න ඕනිද සීතාවක රාජධානියට 😍
එතකොට ඔය සේරම පිරිසට ආහාර කොච්චර සපයන්න ඕනද 😧
ඒකෙන් ම පේනව කොච්චර ප්‍රබල ධනවත් රාජධානියක් ද කියල 😎
ඉස්සර 💔
යුද්ධයකදි Supply අවහිර කිරීම උම්මග්ග ජාතක යේ පවා සිඳුකර තිබෙනවා..
අපූරුයි ...
හේවාගම් කෝරලය බිහිකළ අග්නිදිග ආසියාවෙ මහා රනශූරයා ටික්රිරි රාජසිංහ .
Sinhalayek nowunath...me ratata adare kala ohu....age kala yuthui❤
@@PrasannaAbeykoon-i1t උබට ට්‍රැක් ද ඕයි . ටිකිරි කුමාරයා කියන්නෙ සිංහලයෙක් තමයි ද ඕයි . ටිකිරි කුමාරයා කියන්නෙ සිංහලයෙක් තමයි
So great! Many thanks again to both of you.
Our pleasure!
මට තියෙන පළවෙනි ප්‍රශ්නේ - පණ්ඩුකාභයට කොයි පොතේ ද චෝර කියලා තියෙන්නේ?
දෙවෙනි ප්‍රශ්නේ රාත්තල් 45 සිමෙන්ති කොට්ට දෙකක් උනේ කොහොමද? (රාත්තලක් ග්‍රෑම් 450 යි නෙව)
ඒකට ඔයා ගිහින් ලා මේ unlimited history වැඩසටහන් මාලාවේ පන්ඩුකාභය රජුතුමා ගැන වැඩසටහන බලන්න්,එහෙම කියන්නෙ දීපවංශයෙ. සම්පුර්ණ ව්ස්තර බලලා ඉගෙන ගන්න,
අනික මන් දන් නැ
සිතාවක අපි❤❤❤
ෆ්ලිම් එකක් ගහන්න මරු කතාවක් නේද
Very interesting and informative
Professor, you need to promote a film script about this battle @@
ඹබදෙපලටබුදුසරනයිකියාදුන්නාට
පෘතුගීසි ලේඛකයන්ගේ මේ පිළිබඳව ඇති ලියකියවිලි වල ඉංග්‍රීසි පරිවර්තන හෝ සිංහල පරිවර්තන තිබෙනවාද ?
Paul E Piris ge books
Sitawaka ranasinghe rajja kalaya ( maniyagama darmapala hitinamaluwe. Meka puskola pothak. )
Thank you sir🙏
බුදු සරනයි
ලංකාව තුල වාරි තාක්ෂනය, සහ මාර්ග පද්දතිය පිලිබදව ඉතිහාසය දැන ගැනීමට කැමතී සර්, Please read..
Excellent and so interesting
රාත්තල් 45 කියන්නෙ 23-25KG විතර ඇති මම හිතන්නේ නුවන් අයියේ
ඔව් ඔයා හරි. 😊
😄😄
ඔව් 👍
ජයවේවා!
ආඩම්බර වෙනවා සිතාවක පාරම්පරික විම ...ගැන...
Haaa thank yoi hode.
Dan karapu deyak kiyapan ahanda...??
Kagevath le nakamata kagevath resi heduva madida ??kooooo karapu deyak ???makabavenda kalin ????
බ්‍රිතාන්‍ය අදිරජ්ය සමග කරපු යුද්ද ගැන දාන්නකො සින්හල හමුදාව ගැන 🤔🤔🤔
මේක ඉතිහාසය සදහා වු වැඩසටහනක්
මේක පිලිවෙලකට යන්නෙ
ඉතින් ප්රුතුගිසි සිංහල සටන් අස්සෙ බ්‍රිතාන්‍ය එක්ක ඒවා දාන්න බැනෙ,
ඒවා කියන දවසට ඒව්
තාම නැ ඒවා
රාජසිංහ රජතුමා මහ රනශුර අපේ ජාතික විරයෙක්. එතුමා ගැන මුලු ලන්කාවටම කියල දෙන්න ඔනෙ
🔥🔥🔥🔥🔥
Sinhalese have been living in this island for more than 2600 years unbroken with
having inter marriage with "vaddas"
Even today sinhalese language have
many vadda language words ( ex: "ඇත්තො" , "ඇ" word from "vadda language" and only language with having word "ඇ" in the entire world many more relations,...)
Sinhalese built the Civilization
In this land ..so sinhalese have every rights to claim the country than any other colonial slave migraters who brought by british , portuguese,.. were lower cust tamils from india, muslims , as their slave works as they have beed alway treated in india ,
Sinhalese fought against all those foreign invaders to protect this land
By sacrificing their lives , familys ,... everything they had,
More than anyone had ever done on
this land 🙏
me videos wala numbering waradi da manda... 159 video eke thiyenne 158 title eke thiyenne !!!
රාත්තල්45 ක් සිමෙන්ති කොට්ට භාගයක් විතර ප්‍රමාණයත්
රාජසිංහ ර්ජුගේ තියෙන් තෙජස් භාවය පරීක්ෂා කර ගැනීමට පුළුවන් ප්‍රසිද්ද ගීතයක් තියෙනවා දමිත් අසංක ම්හත්මය්ගේ පත්තාය වී මනින්න එම ගීතයේ රාජසිංහ ර්ජු ගැන සුළු කොටසක් ගැයේන්වා
වේරැස්තොට යැයි හැදින්වයේ වේරහැර වන්නට පුළුවන් .
තොට කියන්නේ තොටුපල කියන එක නම් ??
Perfect timing
මෙහෙම මෙහෙම මේ වෙනකම්ම ලංකාවෙ දේශපාලන ඉතිහාසය කියාගෙන යන්න පුලුවන්නම්. දැං ඉන්න දේශපාලකයො ආපු විදිහත් අපිට දැනගන්න පුලුවන්. එතකොට අනුර කුමාරවත් වැඩසටහනට ගෙන්න ගන්න 😀
💖💖💖 I am speechless!
රාජසිංහ රජුගේ සේනා සක්තිය ගැන ප්රුතුගීසි විස්තරය අතිශෝක්තියකි ,මේ රණශූර අසහාය දේෂපේමී රජතුමාට ඒ තරම් සේනා බලයක් තිබුනා නම් ප්රුතුගීසීන්ට පරාජය නියතය.
Arithmetic is poor. 45 lbs (Libras or pounds) roughly equal to 20kg. That is less than half a bag of cement.
නුවන් ඔයා මඩුකසලිය, තුඹ දවසක, අලි පවතී වගේ නැව් සමාගම් ගැනත් හොයන්න. එතකොට ඔයාට තේරෙයි ලංකාවේ නේවි එක මොන වගේද කියලා
Aththa pawassna vita sobha bhaminma .daiwopagathwa.ewa dina niyama vevi.oba depolata pathini deviphitai...
වීඩියෝ එකේ නම නිවැරදි කරන්න. 'යොධාගත්' නොවේ, 'යොදාගත්' විය යුතුයි.
Better sir
Nuwan aiya lord of the rigsathaak karaaddi man me eka hiyhin mawagena oka ahagena hitiye.
❤ Ape Kumaraya Raja wena dawasa langai...
19:30
❤️❤️❤️
super
රාසිං දෙයියො කියලා හැඳින්නුවෙ දෙවෙනි රාජසිංහ රජුව. මා වැරදි නම් නිවැරදි කරන්න.
දෙවැනි රාජසිංහ රජතුමා ත් තමන්ට එහෙම කියවගත්ත. කවියක් පවා හැදුවනෙ.
කුලවැද්දුම්ලත් දෝකකතිරිනා/කුසුමාසන දේවි ඇගේ පුතා රාජසිංහ රජු මහියංගනය ට/අලුත් නුවරට ආරක්ෂා වපතා ආවාකියනදේ පැහැදිලි කරදෙන්න සර්
රාජසිංහ නිසයි, පරංගියට මහනුවර අල්ලගන්ට බැරිවුනේ
එනිසා රාජසිංහ අපේ ජාතික විරයෙක්
What happened to our historians of kandy kingdom. They did not wrote any thing about king Rajasinghes war against then supper power of the world. Dear Professor , please write historic novels about our history after 15th century with your students.
40LBS = 18.1437KG , Simenthi kottayak tharam bara naha neda..eth Kilo wissakata langa undayak thiyanna puluwna kalathuwakkuwak
kiyanne bohoma dharunu awiyak
මෙම විස්තර අඩංගු බව ඔබතුමා සදහන් කල Diogo de couto ගේ පොතේ නම කුමක්ද?
Anna eka wadagath. Nathnam mewa nikan prabandhayak witharai.......
Bro.. mama hitanne Paul e pieris ge books
Special boats squadron or navy seals
වරද්දගන්නෙපා ඔන්න,
වංශකතාවේ හොරා ජනතාව අතර සැබෑ වීරයෙක් (පකුණ්ඩකෝ චෝරෝ)
වංශකතාවේ වීරයා කරපු එකෙක් දැන් ජනතාව අතර පල් හොරෙක් (මයිනා)
ඒත් ඒක් යුගයක (2009 )ඔහු සැබෑ වීර යේක් විය.
@@sarathpushpakumara6175 ඒත් දැන් පල් හොර නාකි මයිනෙකි
මෙම.රජ්ජුරූවො..තූරූකි..වෙලෙද..නැවියන්ගෙන්..හා..මූහුදු..කොල්ලකරූවන්ගෙන්..ලබාගත්..යුද..උපකාර..කූමක්ද.?..
සේනාව - 154,000
ආයුධ - 35,000
❤️
රාත්තලට ග්‍රෑම් 450ක් නේද?
👍👍
අන්ත හදනව නම් හොඳ චිත්‍රපටයකට කතාවක්.
ලංකාවේ කරපු උපක්‍රම ශීලීම යුද්දය මේක වෙන්න ඇති කියල හිතෙනව.
1 වෙනි විජයබාහු
මම හිතන්නේ 1 විජයබාහු රජතුමාගේ සටන් ව්‍යපාරය . ඔහු නැත්නම් සින්හල ජාතිය වදවෙලා .
නමුත් එවකට පැවති ලොව බලවත්ම හා යුධ තක්ශනයෙන් ඉහලම ජාතියකට විරුද්ධව කල සටන් ව්‍යපාරය 1 රාජසිංහ රජුගේ , පෘතුගීසි විරොදි සටන් ව්‍යපාරයයි.
ඒ සටනට උඩ / පහත රට බේද හා බොදු / හින්දු වැනි බේද නැතිව රජුට රටම සහය උනනම් බොහොදුරට රට කිසිදු යුරොපිය ජාතියකට යටත් නොවෙනු ඇත.
නැහැ ඇත්තටම Kandy Portuguese war එක මීට වඩා උපක්රමශීලීව සිදුකළා. පළවන විජයබාහු ටත් වඩා. විජයබාහුට දිනන්ඩ පුළුවන් වුණා. මහනුවර රජවරුන් Stalemate ඉතිං අවසන් කරගන්න පුළුවන් වුණා. අනිත් එක විජයබාහු අවසානයේ දී දිනපු චෝල අධිරාජයා වූ පළවෙනි කුලතුංගට වඩා දෙවෙනි පිලිප්ගේ බලය ප්‍රබලයි. අනිත් එක දෙවෙනි පිලිප්, එංගලන්තයේ විශිෂ්ට පාලකයා ලෙස හඳුන්වන පළවෙනි elizabeth, ප්‍රංශයේ Catherine De medici, ප්‍රංශයේ 4 weni henry, ලන්දේසින්ගේ විලියම් the silent සහ Maurice Nassau වැනි ප්‍රබල නායකයන් සමග හැප්පි හැප්පි තමයි ලංකාවේ සෑහෙන ප්‍රදේශයක් අල්ලගන්නෙ. සීතාවක කෝට්ටේ යාපනය යන සියල්ලම.
raththal 1 kiyanne , 0.5 wage
රාසිං දෙයියන් කියලා 1 රාජසිංහ රජතුමාටත් කියනවා තමයි.නමුත් පොදු ජනතාව අතර සහ ජනකතා අතර රාසිං දෙයියන් කියලා වැඩි වශයෙන් දැක්වෙන්නෙ දෙවන රාජසිංහ රජතුමා ගැන.
Ow..sinhalayek nowunath..ratata..adare kala
@@PrasannaAbeykoon-i1t උබට ට්‍රැක් ද ඕයි ? ටිකිරි කුමාරයා කියන්නෙ සිංහලයෙක් තමයි ගවයො
History hariyata igena ගන්න... කිසිම සිංහලයෙක්.. Lankawe රාජකම් karala.. Ne... ශාක්‍ය... මෞර්ය.... ලැම්බකරන... නායක්කාර්.... සහ... Walaw කාරයෝ 2k ලංකාවේ රාජකම් කලේ..... වලව් කාරයෝ දෙන්න thama.... 1 විමලාදර්මසූරිය සහ.. සෙනරත්.... ඔවුන් rajakale... කුසුමසන දේවිය නොහොත් ඩොන් katharine කුමරියගේ උරුමයට.... දුටුගැමුණු අපේ වීරයා උනාට සිංහලයෙක් newe... Srilankikai.... ශාක්‍ය කුමාරයෙක්...
අනෙක 6 wana පරාක්‍රමබාහු passe ලංකාවේ... නියම රජවරු ne.. කලවම්... Aya... ප්‍රබුවරු... Thamai..
Rajakale.. කෝට්ටේ... V1 wana.. පරාක්‍රමබාහු.. ශාක්‍ය ලැම්බකරන.. මිශ්‍ර.. අයෙක්...puthek ne... දුවගේ.. පුතා... මුණුපුරට... රට ගියේ... ජයවීරට.... Passe hadagaththa... දෙමළ පුතා..... Balaya පහරගත්තා.... සපුමල් කුමරු.. නොහොත්... 6 wana.. බුවෙනෙකබාහු... නොහොත්... Champaka පෙරුමාල්....
අනෙක thama... 1 වන rajasinghe.. රජු thama.. Famous ටිකිරි කුමාර... E aya... දෙමළ.. සහ... ලැම්බකරන.. ශාක්‍ය.. මිශ්‍ර.. කෙනෙක්...ටිකිරි කුමාරය.. Kiwwe රාජවෙන්න පෙර නම... Ok... History danne nathnam කට වහගෙන.. හිටියොත් hodai..
👍👍👍🙏🙏🙏👏
American tactics used by ukraine against Rusia.
රාත්තල් 45 කියන්නේ 20 kg විතර නේද
♥️
මේවාට කරුණු එක්රැස් කරන්නේ කොහොමද? ඔබතුමන්ගේ උත්සාහය පුදුම යි.
ඒකට තමයි එයාල ඉන්නෙ
Research karanawa
🙏
looks like over 200000 strong army is been organized by the king to attack Portuguese
රජසිංහ රජු අගල් කැපුවේ අද කාලයේ හමාස් පොළොක යට උමං හැදුවා වගෙයි
🙏🇱🇰
Thawa tiyenawa kiyanda
දොන් ජුවන් ධර්මපාලගේ නූතන කියවීම ජයවර්ධන , රාජපක්ෂ හා වික්‍රමසිංහ බව මොනවට පැහැදිලි කරන ඓතිහාසික විග්‍රහයක් 👍👍👍👍👍
නොදන්න මගුල් කියවන්න එපා මෝඩ ආතල් ගිය පලියට
අතිතයේ ලංකාවේ රත්තරං හැදුවා කියන්නේ ඇත්තද ? ඒ ගැන මහාචාර්යතුමාගෙන් උත්තරයක් ඔනේ.
නැත්තන් රත්තරන් ගැල් පිටින් පෝලිමට දුටුගැමුණු රජතුමා ගෙනිච්ච කියන්නෙ
@@MaheshDasanayake ඒ රත්තරං නෙමෙයි රිදී
රත්තරන් ඒව රිදී නෙවෙයි
රිදී ලංකාවෙ හම්බවෙලා තියෙනව අඩුයි තවත් තියෙනව ලංකාවෙ හෙන රත්තරන් නිධි ඒව ගන්ඩ දැන් තියෙන තාක්ෂණය අවුල් වියදම් වැඩියි
Eya kulu harakek issarahata enakota atin gahuwalu marila watenda e wage sakthiyak tibunalu
1Kg =2.2 lbs
Deyak kwa uti nawa gamuwe phiti pathini dwalaya raja sinha raju mema mha satana jaya ganna bara vi thbenawa..parangi samyak karayage uddaya 3 masak thiya deviyange balaya rajuta labuna.
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
රාත්තලක් කියන්නෙ 500g ක් වගේ.පාන් රාත්ත්ලක් කිව්වම 450g නෙ.නුවන් අයියා කියන විදිහට පාන් ගෙඩියක් කිලෝ දෙකක් වෙන්නෝනි
කොටුවෙ බැම්ම හෑදුවෙ හිරි.ගලෙන්ද?කලු ගලෙන්ද?ඒ දෙකම.කිව්ව.
විසඳල දෙන්න.
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐
රාජසිංහ රජ්ජුරුවො සටනට ගිය.ජනතාවට කමිස ඇදීමට, ගෙවල්වල හුණු ගෑමට, කුළ ක්‍රමය නැති කිරීමට ක්‍රියා මාර්ග ගත්තද?
?????
ලංකාවේ ඉතිහාසයේ ලොකුම සටන.
Yes. And it was waged by a Shivaite, not a Buddhist.
E. Alma, ලංකවේ හිටිය ඔක්කොම ශිව භක්තිකයෝ නොවෙ, මරු විකල්ලෙන්ද දොඩවන්නේ
@@ensys1000 still we lost...
No. Battle of Balana in 1602
@@පැරකුම්බා Nobody said he therefore had a better chance of winning. When it comes to fighting to save this island, he has shown no less patriotism.
🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹
ඇත්තෙන්ම ජාත්‍යන්තර ය මැදිහත් වී චිත්‍රපටයක් කරනවානම් මොන තරම් වටිනවාද .ඒ පිලිබඳව අපි උනන්දු වෙමු.
This war no teach to cadet officer's in military academy. But they are teach mashal titos war
He says these things using divas asi dha. No references given.
රාජසිංහ රජ්ජුරුවෝ ශිව ආගම නැතිව බුද්ධාගම වැළඳගත්තනම් ඔය සටන දිනන්න තිබුණා.
A stupid comment.
Sitawaka Rajasinghe was born Buddhist. Had enough of the monks and became a Shivaite.
අපිට දිනන්න තරම් නාවිත ශක්තියක්, siege weapons තිබ්බේ නෑ. කියන ගනන් අතිශයෝක්තියෙන් ලියපුවා.
@@ranjeewasenevirathne3392ඕවා ඇත්ත වෙන් නැති හැබැයි හිට් යාත් ඒක ප්‍රමාණවත් නැති ඇති