සුපිරි රගර් ක්‍රීඩකයාගේ මරණයේ අභිරහස | ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න හෙළිකරයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • සුපිරි රගර් ක්‍රීඩගයෙකුගේ මරණයට අදාලව මහාධිකරණ නඩු විභාගය සිදුවූ ආකාරය ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විස්තර කරයි. එම නඩුවේ අභියාචනය මෙහෙයවනු ලැබුවේ එවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සී.ආර්ද සිල්වා මහතාගේ මූලිකත්වයෙනි.

ความคิดเห็น • 482

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 2 ปีที่แล้ว +238

    අභිරහස් කතාවක් ..novel එකක් කියවනවා වගේ ,😮..මොහොතින් මොහොත කුතුහලය ඇතිකරමින් හිතට බිය මුසු දුකක් ඇති කරවනවා..සාර්ථක වැඩසටහනක් .

    • @akihitomatsukawa7357
      @akihitomatsukawa7357 2 ปีที่แล้ว +9

      you are a great Layer

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว

      Ay rajapakshalata chodana kerena thajudeen gathanaya

    • @draculadracula7037
      @draculadracula7037 2 ปีที่แล้ว +3

      අම්මපා ඇත්තද? SIDNEY SHELDON වත් මෙහෙම බිහිසුණු කථා ලියන්නේ නැහැ නේද? හරියට ඩීමන් ආනන්ද ගේ මාරක කතාවක්‌ වගේ? පුදුමයි!

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +4

      ඇයි දුක?

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว

      @@akihitomatsukawa7357 liar or lawyer?what layer?

  • @ruwandikwella7508
    @ruwandikwella7508 ปีที่แล้ว +27

    තාජුඩීන් ඝාතකයා හෝ ඝාතකයෝ අතේ පත්තුවෙලා , ඔහුට සාධාරණය ඉෂ්ඨ උනේ නෑ ආයිබෝං .

  • @samansuranga8677
    @samansuranga8677 2 ปีที่แล้ว +114

    නියමයි තිළිණි ටීවි චැනල් ඕන නෑ දක්ෂයන්ට.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා..!🙏

  • @divergent947
    @divergent947 2 ปีที่แล้ว +53

    තාජුඩීන් ගැනත් හෙව්වනම් රාජපක්ෂ ල ඉන්න ඕනෙ හිරේ

    • @kavindugayendra2237
      @kavindugayendra2237 ปีที่แล้ว

      ඒක තමයි හරි.

    • @nishanthamarasinghe9493
      @nishanthamarasinghe9493 4 หลายเดือนก่อน +1

      Saththakinama

    • @malikaekanayake8291
      @malikaekanayake8291 3 หลายเดือนก่อน

      Kauda apa kiyala thiyenne aka hoyanna

    • @ranjanph42
      @ranjanph42 3 หลายเดือนก่อน

      100%අනිවාර්වෙන්ම!!!!!!

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 ชั่วโมงที่ผ่านมา

      ​@@malikaekanayake8291රාජපක්ෂ පාලනය

  • @samansuranga8677
    @samansuranga8677 2 ปีที่แล้ว +25

    මන් හිතුවේ තාජුඩීන් ගැන කියන්නේ කියලා.. මේ වගේ ඒකත් හෙව්වනම් වටිනවා..

  • @sathya5296
    @sathya5296 ปีที่แล้ว +35

    එක එක්‌කෙනා මොන පැහැදිලි කිරීම් කලත් , කවදාවත් සත්‍යය එලියට එන්නෙ නැත්තෙ , ආණ්ඩුවේ කාලකන්නි පෙරේතයෝ ඒකට සම්බන්ධනම් විතරමයි... පොලිසියෙත් , හමුදාවෙත් , ජඩ පාහර වැඩ කරන එවුන් හිටියත් , දක්ෂ අවංක නිලධාරීන් සුළු පිරිසක් හරි තවමත් ඉන්නවා...ඔවුන් නියම වැරදි කරුවන් සොයා ගැනීම , ඉතා ඉක්මනින් පහසුවෙන් කරනවා... ප්‍රශ්නෙ තියෙන්නෙ , මේ මගඩි හැම එකකටම සම්බන්ධ තක්කඩි දේශපාලුවෝ , ඒ දක්ෂ මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ...

    • @NethuSenanayaka-t4t
      @NethuSenanayaka-t4t 2 หลายเดือนก่อน

      Ekanam eththa mechchara daksha aya iddith aparada yata gahanne ekane

  • @THAMBAPANI
    @THAMBAPANI 2 ปีที่แล้ว +211

    වසීම් තාජුදීන්ටද සාදාරණයක් වේවා!

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +4

      Thajudeen ta accident wela msrune.boru kathsndata ohu maruer naha.

    • @navodakasun7624
      @navodakasun7624 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් thajudeen ගේ මරණ ට සදාරණයක් වියයුතුයි

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny ปีที่แล้ว +12

      @@raneeranatunga5692 පල බයි ගෑණි යන්න 🤮🤮🤮

    • @relaxingmusicra8569
      @relaxingmusicra8569 ปีที่แล้ว +7

      @@raneeranatunga5692 oya shiranthi neda?

    • @sb6793
      @sb6793 ปีที่แล้ว +5

      වසීම් තාජුඩීන් නෙවෙයි නේ ටෝනි මාර්ටින් මරපු කේස් එක..

  • @prasanchamika3086
    @prasanchamika3086 2 ปีที่แล้ว +19

    දැක්ක ගමන් ඉස්සෙල්ලම හිතුනෙ තාජුඩීන් කේස් එක කියලා.

  • @thevisamarasinghe8997
    @thevisamarasinghe8997 ปีที่แล้ว +63

    අහගෙන ඉන්න ආසයි ඔබ තුමාගේ කතාව..හරිම පැහැදිලි.,මේ වගේ සාධාරණ මිනිසුන් හිටියනං රටේ ගොඩක් අපරාධ වලට සාධාරණයක් වේවි...

    • @surekarupa
      @surekarupa 7 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත

  • @LahiruSandaruwan-bz2vm
    @LahiruSandaruwan-bz2vm 11 หลายเดือนก่อน +6

    බිත්තියේ තිබ්බ ඇගිලි සලකුනේ මනුස්ස ලේ තියෙන්නෙ කියලා ඔප්පු කරන්න බැරිනම් 😕😕😕කොහොමද වාහනේ තිබ්බ ලේ මනුස්සයෙකගේ කියලා හරියටම කිවුවේ 🤔🤔🤔🤔

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +18

    තිලිනි හරිම ලස්සනයි. ඒ වගේම ලස්සනට වැඩසටහන කරනවා. මේ නීතීඥතුමා හරිම ලස්සනටපැහැදිලිව කියලා දෙනවා.පුංච් කාලේ කතාන්දරයක් අහනවා වගේ මට දැනුනෙ.

  • @ayosquilling4353
    @ayosquilling4353 2 ปีที่แล้ว +35

    ජයසේන තොප්පිය ගැන දීපු උතතරේ අද වගේ මතකයි සර් අපිට law college එකේදි ඉගැන්නුවා

    • @sanuriwanninayake
      @sanuriwanninayake 2 ปีที่แล้ว +2

      ඔව් ඇත්තටම ආයෙත් පන්තියට ගියා වගේ දැනුණේ

  • @shehfeet
    @shehfeet 2 ปีที่แล้ว +22

    දිගටම කරන්න. හොද දැනුවත් කිරීමක්. වසීම් තජුඩින් මරණය ගැනත් හෙළිකරන්න. උසාවියක ඔප්පු නොවුනත් සමාජය දැනුවත් වෙයි.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +1

      Thajudeenacvodent una neda? Boru deshapalana chodanawak maruwa kiyala.

    • @manjulaprasangaperera3753
      @manjulaprasangaperera3753 3 หลายเดือนก่อน

      ​​​@@raneeranatunga5692 accident එකට කලින්ම මැරිල. මොකද පෙනහලු වලට ගින්දරෙන් නිකුත්වූ වාතය තිබිල නෑ. ඔයා යෝශිද?

  • @tharud2176
    @tharud2176 2 ปีที่แล้ว +49

    මං හිතන් හිටියේ sherlock Holmes ලා ඉන්නේ කතාවල විතරයි කියලා...බලන් යද්දී ඇත්තටමත් ඉන්නවානේ..😳❤

  • @kamaldewapriya7160
    @kamaldewapriya7160 5 หลายเดือนก่อน +4

    මේ විදියටම අති දක්ෂ රගර් ක්‍රීඩක තාජුඩින් මරණය ගැනත් සොයමුද

  • @earthlove1310
    @earthlove1310 2 ปีที่แล้ว +5

    අපරාධයක් පිළිකුල්... ඒත් මෙතුමා ගේ විමර්ශන හැකියාව විශිෂ්ඨයි....
    මං පුංචිම කාලේ සතා සිවම් නඩුව කියලා ප්‍රසිද්ධ නඩුවක් සති අග පත්තරයක පළවුණා - මළ මිනිස්සු බොරු නොකියති කියලා විශේෂාංගයක් යටතේ....මට හොඳට මතකයි..

  • @oshi3372
    @oshi3372 2 ปีที่แล้ว +41

    අපේ කාලේ ශර්ලොක් හෝම්ස්✨️❤

  • @nicknick2675
    @nicknick2675 2 ปีที่แล้ว +88

    අරගලකරුවන් වෙනුවෙන් දිවා රෑ නොමිලේ පෙනී සිටි උත්තමයා.. පින් ඔබට, ඔබේ මව පියාටත්

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +3

      Arahala karueo rata winasha karana l
      T.t.e diospora karayage karayo mudal gaththu minisun. Lawyrrslatath gewwe egollo.

    • @Chandi38
      @Chandi38 ปีที่แล้ว

      @@raneeranatunga5692 thajudiinge mini maruwa uba neda

    • @shehanRganegoda
      @shehanRganegoda 8 หลายเดือนก่อน

      ​@@raneeranatunga5692හරියට අකුරුවත් type කරගන්න බැරි නූගත් බයියා...

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +102

    හෙඩ්ලයින් එකෙන් මම හිතුවේ තාඩුජීන් ගැන කියලා.ඒත් ඔහු නෙවෙයි😕

  • @danulaperera5472
    @danulaperera5472 2 ปีที่แล้ว +29

    හරිම රසවත් ඉදිරිපත් කිරීමක්.ඉගෙන ගැනීමට බොහෝ දෙයක් තියෙනවා.

  • @bandaranayake441
    @bandaranayake441 3 หลายเดือนก่อน +3

    ඔය එක්කම තාජුදීන් මිණිමැරුමත් හෙව්වනම් වටිනවා...

  • @ErzhenaGaldanova
    @ErzhenaGaldanova 2 ปีที่แล้ว +4

    අනර්ඝතම ජනාධිපති නීතිඥ මහත්මයෙක් ඔබට ජය..

  • @anomathenuwara7279
    @anomathenuwara7279 3 หลายเดือนก่อน +3

    මාත් හිතුවෙ තාජුඩීන් කියලා .කෝ මේ රාජ මිනිමරූ හොරු.

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +58

    මම ආසම වැඩ සටහනක් මේක .මේක දිගටම කරගෙන යන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන.ඉක්මනින් අලුත් එකක් දාන්න.🙏🙏🙏

  • @achee4673
    @achee4673 ปีที่แล้ว +16

    පොලිසිය ගැන ඔබතුමාගේ හිතේ තියෙන ප්‍රතිරූපය ඔබගේ කතාවෙන් අපිට තේරෙනව. බහුතරයක් සාමාන්‍ය ජනතාවගෙත් පොලිසිය ගැන තියෙන්නෙ ඔබ තුමාගේ අදහසමයි

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 ปีที่แล้ว +7

    තාජුදීන් පිලිබදව

  • @jeewakajayarathna424
    @jeewakajayarathna424 ปีที่แล้ว +3

    ඇයි තාජුඩීන් ගැන හොයන්නෙ නැත්තේ රාජපස්සලට බයේද?

  • @buddhikasamarashingha6056
    @buddhikasamarashingha6056 3 หลายเดือนก่อน +7

    ජයමාන්න මහත්තයා සැබැවින්ම මහත්තයෙක් රටට සම්පතක්.

    • @sachini941
      @sachini941 หลายเดือนก่อน

      Jayamanna niyama wada karaya

  • @IndramurthiJayasuriy
    @IndramurthiJayasuriy ปีที่แล้ว +4

    තාජුදීන් ගැන මොකුත් කරන්නැත්තෙ ඇයි

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 2 ชั่วโมงที่ผ่านมา

    සුපිරි

  • @tharindudilshan8901
    @tharindudilshan8901 3 หลายเดือนก่อน +4

    කවුරු මොනා කිව්වත් රාජපක්ෂලාගෙ වැඩක් එච්චරයි....😔👍

  • @rohanakande3408
    @rohanakande3408 2 ปีที่แล้ว +14

    අනර්ඝතම ජනාධිපති නීතිඥ මහත්මයෙක් ඔබට ජය..

  • @nandanaabeykoon4533
    @nandanaabeykoon4533 2 ปีที่แล้ว +54

    හරිම වැදගත් සාක්ෂි ආඥාපනතේ වගන්ති ඉබේටම පාඩම් හිටිනවා නීතිඥතුමා පැහැදිලි කරන විදියට.තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔබ තුමියට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @shanadosri
    @shanadosri 2 ปีที่แล้ว +5

    රගර් ක්‍රීඩකයෝ කොහොමත් මැරුම් කන්නේ මිතුරන් අතින් තමා.😳😳😳😳

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 ปีที่แล้ว +10

    ඉතාම අනර්ග ඉදිරිපත් කිරීමක්... දෙදෙනාම වෘත්තීය මට්ටමින් ඔබ්බට ගිය සංවරයක් පෙන්වනවා... සුබ පැතුම් මැතිනියනි, මැතිතුමනි

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +9

    තිළිණි පෙරේරා මා ඉතාම ගරු කරනා සදාචාරාත්මක මාධ්‍යය වේදිණියක්
    ඇය අපව දැනුවත් කිරීම සම්බන්ධව ඇයට ස්තුති වන්ත වෙනවා
    ඇයගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා ! ජයවේවා !

  • @rohanaperera2485
    @rohanaperera2485 หลายเดือนก่อน +2

    ඒ දෙන්නව රාජපක්ෂ පුත්තු 2014 එළියට ගත්ත.

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +4

    මන් හිතුවෙ තාජුගෙ කේස් එක කියලා 😥

  • @sripaleewanigasekara3175
    @sripaleewanigasekara3175 2 ปีที่แล้ว +9

    ඒ කියන්නෙ දැන් මිනීමරුවො කවුද... චීනයි එයාගෙ යාළුවයිද

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +37

    හෙට දවස කාටත් නීතිය සාදාරණ වූ සමාජයක් උදා වේවා

  • @kumaramax734
    @kumaramax734 2 ปีที่แล้ว +13

    හොඳ වැඩසටහනක් .ටෙලිනාට්‍යක් නැරඹුවා හා සමනයි. තව මෙවැනි විඩියොවක් ඉක්මනින් ලබා දෙන්න .ස්තුති ...! ඔබට තෙරුවණ් සරනයි...!

  • @amithasamanmali1879
    @amithasamanmali1879 2 ปีที่แล้ว +4

    නෝනා, තාජුලීන් ගාතන case1th දාමුද?

  • @snjeewamuththettuge6940
    @snjeewamuththettuge6940 ปีที่แล้ว +5

    Me දෙවන විත්ති කරු දැන් රීකාඩෝ නුවර එළිය ප්‍රදේශයේ ලිටිල් England ප්‍රදේශයේ සිටිනවා

    • @yashorakalhani2077
      @yashorakalhani2077 วันที่ผ่านมา

      ඒ කියන්නෙ නිදහස් වෙලා

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 วันที่ผ่านมา +1

    ගොඩක් දෙ ඉගෙන ගත්තා .sylvester එකෙදි සම්පත් අබෙකඔන් මගෙ හොඳම මිතුරා,දන් සබදකම් නාති වුනාට.

  • @ranjanph42
    @ranjanph42 3 หลายเดือนก่อน +2

    තාජුඩින්ගේ,ඝාතනය ,අපේ රටේ මිනුසුන්ට තවත් බෝහෝ කලකට,මිනුසුන්ට අමතක වෙන්නේ නැැ!!!!!!

  • @chamindajeewanka9152
    @chamindajeewanka9152 2 ปีที่แล้ว +14

    ගොඩක් සාර්ථක වැඩසටහනක්‌, ඔබ‍ට සුබපැතුම්, ඉක්මනින්ම තව කොටසකින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා,

  • @sirisenagenimalsiri9955
    @sirisenagenimalsiri9955 2 ปีที่แล้ว +8

    ඒවට මැරෙන මොහොතේ හරි පල දෙනවා මයි දෙවියෝ මුන්ට පනුවෝ ගහල මැරෙයි

  • @samanwijewickrama
    @samanwijewickrama 2 วันที่ผ่านมา +1

    මේ පිළිබඳව විමර්ශනය කිරීමට සුදුසු කාලය දැන් එළඹී ඇත...

  • @fernandoachala2353
    @fernandoachala2353 ปีที่แล้ว +5

    "පෝරකය ඉව කල මිනිසුන්" අපරාධ පරීක්ෂණ පොත කියවනවා වගේ හැඟීමක් නැවත දැනෙනවා...

  • @rsanka5870
    @rsanka5870 3 หลายเดือนก่อน +2

    ඉතා රසවත් ලෙස ඔබ කල විග්‍රහය ඉතාම එඅටිනව. ඒත් එක් පැහැදිලි කිරීමක් අවශ්‍ය යි. විත්තිකරුවන් දෙදෙනා පලමු දිනයේ , හෙල්මට් විතරක් සහිතව, මෝටර් බයික් එකක් නැතිව ආවේ ඇයි?

  • @shashinikumari7454
    @shashinikumari7454 2 ปีที่แล้ว +14

    නියම වැඩසටහනක්.තවත් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න

  • @pubudumalinga6480
    @pubudumalinga6480 2 ปีที่แล้ว +37

    අපරාධ විද්‍යාවට අදාල මේ වගේ වැඩසටහන් තවත් ඉදිරිපත් කරන්න.ඉතාමත් රසවත් සහ හරවත්.රහස්පරික්ශක කතාවක් බලනව වගේ..

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 2 ปีที่แล้ว +11

    කිසිවකුටත් කිසිදා මෙවන් දුක් නොමවේවා !!!සියලුම මනුෂ්‍යයින් ආරක්ශා වේවා !!"

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +5

    ,අගෙ කරනව ඔබ තුමා ගේ වගකිම ඉටුකලා ට රටෙ පුරවැසියන් විදිහට කලයුතු දෙ දැනුවත් කලා ට⁣ ඉස්තුති පුසංසා වෙිවා ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏

  • @ruvinacassim9975
    @ruvinacassim9975 2 ปีที่แล้ว +4

    රෝයල් පාක් නිවාස සංකිර්නයේ තරුනියව ගාතණය කරපු විඩියොවක් දාන්න පුලුවන් වෙයිද. මිස්

  • @kapilabandara1001
    @kapilabandara1001 วันที่ผ่านมา +1

    මෙතුමා සුපිරි මහත්මයෙක් ....මම සන්න එක්ක කතා කල එකත් ඇහුවා බැලුවා.....

  • @prabhajayasinghe4655
    @prabhajayasinghe4655 23 ชั่วโมงที่ผ่านมา +1

    වසීම් තාජුඩීන් නඩුව ආයෙත් ගත්තොත් හොඩ නැද්ද. සදරනේ ලැබෙන්න

  • @suhanikarunarathna1603
    @suhanikarunarathna1603 2 ปีที่แล้ว +17

    Mr Jayamana We can see that your such a wonderful human being . Have seen you a lot on media lately , its such a joy and interesting to watch the way you explain this case . I just wish we have more people like you in this Country. thank you .

    • @shanikasilva9975
      @shanikasilva9975 2 ปีที่แล้ว +1

      Very true ! I do agree and Admire the explanation 🇺🇸🇺🇸🇺🇸

  • @JanakaPriyadarshana-v8h
    @JanakaPriyadarshana-v8h 3 หลายเดือนก่อน +2

    මාත් හිතුවේ වසීම් තාජුඩීන්ගේ කතාව කියලා හිතුවේ

  • @sunilsamarasingha9288
    @sunilsamarasingha9288 2 ปีที่แล้ว +8

    අරිම ආසයි එවැනි අපරාද තර්කානුකුලව නිරිකරනය කර
    අපරාදකරැවන් නීතියට පැමිනවීම

  • @zaharafz8702
    @zaharafz8702 2 ปีที่แล้ว +11

    ඉතා වටිනා වැඩසටහනක් වැය කරන කාලයට. ඉදිරියටත් මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න ශක්තිය ලැබේවා!

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 ปีที่แล้ว +5

    ඔබතුමා පෙනුමෙන් මෙන්ම බුද්ධිමත් බවින්ද පිරි දුලබ කෙනෙක් ෂලොක් හොම්ස්ගෙ පොතක් කියෙවුවා වාගෙ දැනුනා . ඔබතුමා වැනි චරිතයක් මෙලොවට බිහි කල දෙමවුපියන් හට පින්

  • @charithpathirana1905
    @charithpathirana1905 ปีที่แล้ว +4

    තිලිනි මහත්මිය ඔබ කරන සේවය ශ්‍රේෂ්ඨයි. මේක තමයි සමාජ මාධ්‍යයේ යහපත් උදාහරණ

  • @eshanmaduranga2341
    @eshanmaduranga2341 2 ปีที่แล้ว +4

    ඔබතුමිය මේ කරන උත්සාහය මම අගය කරනව. නමුත් මේවගේ දේවල් ප්‍රසිද්දියේ කියල දීල අති දක්ෂ අපරාද කාරයෝ හැදෙයිද කියල මට හිතෙනව. යමෙකුට මේ දේවල් ඉගෙනගෙන අපරාදයක් කරන්න අවශ්‍ය නම් ඇතිතරම් පොත්පත් වගේ දේවල් තියනව. නමුත් youtube හරහා මේ වගේ දේවල් ප්‍රචාරය කිරීමෙන් වඩා වේගවත්ව අනවශ්‍ය පුද්ගලයන් අතට මේ දැනුම යන එක වලක්වන්න අමාරුයි නේද..?

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +5

    ඔය එකක් නේ තව කොපමන ඇති ද මෙවැනි වැඩ ගැන එලිකිරිම රටෙ පුරවැසියන් විදිහට ඔබ තුමා ගේ වගකිම ඉටු කලාට ඉස්තුයි 🙏🙏🙏ප්‍රසංසා වෙිවා ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 ปีที่แล้ว +8

    ගොඩක් පිං. අපරාධකාරයින්ට දඬුවම් දීමට පුළුවන් වීම ගැන

  • @dwidelk
    @dwidelk 2 ปีที่แล้ว +5

    තාජුඩීන් ගැන කරන්න බැහැද☹️?

  • @buddhikaperera5716
    @buddhikaperera5716 2 ปีที่แล้ว +6

    ඉතාමත්ම වැදගත් කාර්‍යක් මේ චැනල් එකෙන් කරන්නෙ. රටේ බහුතරය නීති පද්දතිය ගැන හොද දැනුමක් මේ හරහා ලැබෙනව..ඒ වගේම හැකිනම් සාමාන්‍ය සිවිල් ජනතාවට නීති පිලිබදව වෙනම එපිසෝඩ් එකකින් (as a lesson) දැනුවත්කරනවනම් ඒ කාර්‍යත් බොහෝම වැදගත් වේවී.. ඔබට ජය....

  • @amaaganga
    @amaaganga 2 ปีที่แล้ว +6

    රෝ දුක් සංකාවන් දුරු වේවා
    සෝක තැවුල් සන්තාප නොවේවා
    ජීවිතයම මිණි පහනක් වේවා
    සියලු දෙනා ලොව සුවපත් වේවා
    🤍🤍🙏🏻🙏🏻

  • @lakshanwijesinghe7770
    @lakshanwijesinghe7770 2 หลายเดือนก่อน +1

    Lawyer කෙනෙක් වෙන්න ආස හිතුනේ ..සර් ගේ " යළි මැවෙන අපරාදයක් " පොත සහ මේ සර්ගේ මේ කතා දෙක අහල ( හෝකන්දර නඩුව / ටෝනී මාටින් නඩුව ) දැනට අවුරුද්දකට කලින් .. අද මේ comment එක මම දැන් දාන්නෙ colombo law faculty එක තේරිලා ඉද්දි ... සතුටියි .. Thilini මිස් ගොඩක් ස්තුතියි ..තව තව ඉදිරියට මේ වගේ programe ඕනේ 🖤

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක 2 ปีที่แล้ว +7

    පටිට වැඩසටහන.මෙි රටෙි අපරාධ කරන උන් අපරාධයක් කරන්න කලින් ගොඩක් හිතනවා.ජයවේවා තිළිනි තව මෙි වගේ වැඩසටහන් කරන්න

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 ปีที่แล้ว +7

    බලාගෙන ඉන්නෙ මේ වගේ කතා අරගෙන එනකන්. දිගටම මේ වගේ වැඩසටහන් ගේන්න. ඔබට බොහොම ස්තුතියි ..

  • @kasunitharushika392
    @kasunitharushika392 2 ปีที่แล้ว +5

    මම හරිම ආසයි මේ වගේ දේවල් අහන්න..... තව තවත් ත්‍රාසජනක මෙවැනි දේ ඔබගේ චැනල් එකෙන් බලාපොරොත්තු වෙනවා ❤

    • @chandrikaediriweera3156
      @chandrikaediriweera3156 11 หลายเดือนก่อน +1

      මින් ඉදිරියට මෙවන් අපරාධ වෙලා ,මෙවන් කතාවන් අහන්න සිදු නොවේවා.අපේ රටේ නීතිගරුක මිනිස්සුන්ට ජීවත්වීමට වාසනාව ලැබේවා.

  • @study_my_way106
    @study_my_way106 2 ปีที่แล้ว +19

    රුධිරය පිළිබඳව point එක මරු...Yeah if we know science and Law both...its quite easy to prove that kind of a point

  • @Suriincanada
    @Suriincanada 2 ปีที่แล้ว +11

    නියම වැඩසටහනක්

  • @arunahewage1900
    @arunahewage1900 2 ปีที่แล้ว +7

    Thank you very much Sir, it’s highly interested. I’ll respect your knowledge & presentation. Please continue. 👍👍

  • @wasanthakumara1386
    @wasanthakumara1386 2 หลายเดือนก่อน +1

    Mama.iskoley.yanakota.6.45..ta.vithara.police.niladaarin.hitiya.mama.deykka.mata.Aurudu..16..mama.isipathana.viduhaley.

  • @surajsenarathna9160
    @surajsenarathna9160 ปีที่แล้ว +6

    ඉත වටිනා වැඩ සටහනක්

  • @MrRanjithm1
    @MrRanjithm1 2 ปีที่แล้ว +5

    Your clip is interesting. This is the first time I watch this. I normally watch American True Crime scene investigations.
    At the end you should clearly state what was the sentence given and where are they serving this sentence and are they still living...!

  • @mfr3697
    @mfr3697 6 หลายเดือนก่อน +1

    ඇත්තද මේ චූදිතයන් තාමත් හිරේ ඉන්නවද ඒකත් පෙන්නුවනම් හොඳයි ඒ කාලකන්නි ජීවිත

  • @doctorkalpakariyawasam5098
    @doctorkalpakariyawasam5098 2 ปีที่แล้ว +7

    Good discussion. All the best..waiting for another crime story..

  • @st-bk5tq
    @st-bk5tq 2 ปีที่แล้ว +3

    එක පාරට හිතුනේ තාජුඩින් ගැන කියල මේ......

  • @dharshanaw5926
    @dharshanaw5926 ปีที่แล้ว +4

    This person is an excellent narrator.

  • @drusha6194
    @drusha6194 3 หลายเดือนก่อน +1

    යලි මැවෙන අපරාධ පොත ගන්නෙ කෝමද

  • @kamajshow
    @kamajshow 2 ปีที่แล้ว +5

    Thilini You should start a podcast. Awesome content

  • @isitha6407
    @isitha6407 2 ปีที่แล้ว +9

    මේ වැඩසටහන මරු♥️👌

  • @dineshsalinda8344
    @dineshsalinda8344 2 ปีที่แล้ว +31

    හැකි ඉක්මනින් තවත් මෙවන් සිද්දියක් අරගෙන එයි කියලා බලාපොරොත්තු වෙමී

  • @short-library3339
    @short-library3339 2 ปีที่แล้ว +3

    විමර්ශනයක් කියන්නේ පුදුම මහන්සියක් වෙන්න ඔන දෙයක් කියලා මෙම වැඩසටහන බලද්දි හිතෙනවා
    සත්‍ය දේ ලොවට පැවසිමට වෙරදරන සියලුම දෙනාට හිස නමා අචාර කරමි👮‍♀️🕵️

  • @kasunranathunga3361
    @kasunranathunga3361 2 ปีที่แล้ว +5

    සුපිරිම කතාවක් ෆිල්ම් එකක් වගේ ඇත්ත කතාවක් මාර දක්ෂයෙක්

  • @dulminiwickramasinghe9387
    @dulminiwickramasinghe9387 2 ปีที่แล้ว +6

    Well done thilini. Its a very interesting story. I watched it all. Keep going. We were waiting others about this kind of stories. 🙏👍

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 ปีที่แล้ว +4

    Good one.
    No forensics for Wasim?
    He also was a 🏉 player.

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +39

    ඔබ වැනි නීතිඥ වරුන් රටට වාසනාවන් .වටිනා වැඩ සටහනක් බොහොම ස්තුතියි

  • @JCLcol24
    @JCLcol24 2 ปีที่แล้ว +16

    අප්පට සිරි...නාමල්/යෝෂිතත් ගියෙ නෑනේ තජූඩීන්ගේ මළගෙදර?

    • @sritha9738
      @sritha9738 2 ปีที่แล้ว

      E DENNATH UNGE AMMATH EKATA SAMBANDHANE SIRILIYA EKE VAN EKAKAGE GIHIN MARALA TIBUNE OKUNTA WENA DE OKUNWATH DANNE NE

    • @Lillie-qs3oo
      @Lillie-qs3oo 2 ปีที่แล้ว

      @@sritha9738 Owa okkoma danagena 69 lakshayak thanakola kaaawa ne malli. Inna ratak ne illuwey dang thiyenawa ne 😂😂😂😂

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 ปีที่แล้ว +1

    Cheena komada Sinhala katha karanne.. චිනට කොහෙන්ද නැන්දල? චින කොමද දෙවන විත්ති කරැ වෙන්නෙ චින පලවෙනි විත්තිකරැ වෙන්ඩ ඕන නෙ..

  • @chinthakabandara7456
    @chinthakabandara7456 ปีที่แล้ว +3

    Thilini miss . Godak hoda වැඩසටහනක් 👍👍

  • @kasunchathuranga5826
    @kasunchathuranga5826 2 ปีที่แล้ว +2

    ටෝනිගේ කාමරේ බිත්තියේ තිබ්බ ඇඟිලි සලකුණ සහිත ලේ පැල්ලම මනුෂ්‍ය ලේ කියලා කියන්න හැකියාව නොතිබුන නමුත් වාහනයේ ගියරයේ තිබූ ලේ මනුෂ්‍ය ලේ ලෙස සැලකුවේ කොහොමද ?

  • @jayanthajayakodl
    @jayanthajayakodl 3 หลายเดือนก่อน +1

    Anna..miniya...gooda..danna..hadanne..ballu...kariyo..ay..ooy..lasanntha....eknaligoda.😊😊

  • @gurullawalairangani7201
    @gurullawalairangani7201 3 วันที่ผ่านมา +1

    Mama rahas pariksaka nawakathawak beluwa wage hegimak denune

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් වැඩ සටහනක් .තිලිනි ඉතාම හොඳින් එම නිලධාරී තුමන්ගෙන් ගත යුතු සියල්ලම එලියට ගැනීමට අවස්ථාව ලබා දෙනවා.මා නරඹන්නේ ඉතාලියේ මිලානෝ සිට .ඔබට සුබපැතුම් .

  • @nihalperera2755
    @nihalperera2755 ปีที่แล้ว +6

    Thanks you blessing you both 🙏