ජාතික ගුවන් සේවය මංකොල්ල කාපු හැටි | Dhananath Fernando
ฝัง
- เผยแพร่เมื่อ 25 ม.ค. 2025
- Judgment Doc
www.judiciary....
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
Facebook - / advocatainstitute
Facebook A+ - / advocataplus
Instagram - / advocatalk
Twitter - / advocatalk
Twitter A+ - / advocataplus
Tiktok - / advocatalk
Tiktok A+ - / advocataplus
Podcast Channel -podcasters.spo...
අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
( / @advocataplus )
අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා TH-cam channel එකට subscribe කරන්න
( / @advokatha )
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
( / @advocatainstitute )
අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!
Comment ,Like ,share කරපු හැමෝටම මල් මිටක් 🙏
රජය බිස්නස් කරන එක බයානකයි විසකුරුයි හැබැයි ඔක්කොම privatized කරහම හරිම ශෝක් කියල මිනිස්සුන්ගෙ ඔලු හෝදන්න එපා ධනා. අපක්ෂපාතීව දේශපාලනෙන් තොරව කිය කිය ඔයා වෙනම ගේමක් ගහන්නෙ.
රජයෙ පාලනයෙන් ගිලිහිලා සම්පූර්ණයෙන් පෞද්ගලීකරණය වෙන්න ඔන්න මෙන්න තියන වී බිස්නස් එක මාෆියාවක් වෙලා. ඔයා නිතරම කියන පෞද්ගලීකරණය මගින් ඇති වන තරඟකාරීත්වය නිසා එකදු හෝ වී මෝල් හිමියෙක් ඉදිරිපත් උනාද affordable විදිහට service එක දීලා තමන්ට පාරිභෝගිකයො නම්මගන්න? ඒ වෙනුවට හැම එකාම එකම table එකේ ඉදගෙන discuss කරල දුන්නෙ ගේම.
Mobitel එක ආණ්ඩුව අතේ තියන කාලෙ telecommunication charges හැමෝටම affordable විදිහට තිබුන. හැබැයි ඒක රජයෙ පාලනයෙන් ගිලිහෙන්න යද්දිම සහ මිනිස්සුන්ට රජයෙ telecommunications එපා කරවන්න Mobitel එකේ data speed එක limit කරා මිනිස්සු "අනේ ඕක විකුණල දාපන්" කියන point එකට එනකල්ම. රජයෙ පාලනය ගිලිහෙනවත් එක්කම Dialog & Mobitel වල regular charges & packages ඔක්කොගෙම මිල skyrocketed උනා.
ලඟක් වෙනකල් දීල තිබුන VFS Global එකේ වීසා නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම illegal විදිහට පවරල තිබුන සහ මිනිස්සුන්ව නොමරා මැරුවා. ඒවත් government එක business කිරීම නෙමෙයිනේ? සුපිරියටම දිව්වද ඉතින්?
රජයෙන් යමක් ගිලිගෙනකොට ඒ service වල පාරිභෝගිකයො ගිලිහෙන්නෙ නැතුව retention එක තියාගන්න හීන් නූලකින් එල්ලගෙනම ඒක capitalistic model එහෙකට convert වෙනව අනිවාරෙම්ම. ඔයා මොනව කිව්වත් ඒක එහෙම තමයි. රජයෙ ව්‍යාපාර කඩා වැටීමට ප්‍රධන හේතු වෙන්නෙ රටේ නීතිය රකින්න ඉන්න නිලධාරීන්ම නීතිය අවබාවිතා කිරීම, අල්ලස් සහ දූශනයෙ යෙදීම, නිසි විගනනයක් නොවීම, විගණන දෙපාර්ථමේන්තුවේ බලතල අවම වීම, නීතිපති සහ අධිකරණයට දේශපාලනයෙන් බලපෑම් තිබීම වගේ කාරනා මිසක් රජයෙ ව්‍යාපාර privatized නොකීරීමේ ප්‍රතිවිපාකයක් වීම නෙමෙයි.
රජය සියලු ව්‍යාපාර වලින් අයින් වෙලා economy එක ලස්සනට දුවන රටක් බලන්න ඕනෙ නම් හොඳම උදාහරණෙ තමයි U.S economy එක. Everywhere is Rainbows & Sun Shine.
රජය ව්‍යාපාර regulate කරන්න controling arm එකක් විදිහට State Own Enterprises තියාගෙන ඉන්න සහ පෞද්ගලික ආයතන වලටත් market එකේ compete කරන්න දෙන ආර්ථිකය නිසා economy එක out of control වෙලා තියන Scandinavian & Europe Countries බලන්න.
Scandinavian & Europe රටවල් වල Healthcare insurance & Medical bills through the roof, Private institutes හෝ College studentsල Educational loans වල හිර වෙලා suicide කරගන්නව. ආයතන රටේ own citizensලව employee කෙනෙක් කරගෙන fair pay එකක් ගෙවනවට වඩා low wages වලට වෙනත් රටවල් වලින් human trafficking කරල අඩු පඩියට illegal immigrantsල වැඩට ගන්නව. ඒක නිසාම citizensල ගොඩක් homeless වෙලා. ආදායම් බෙදී යාම polarized වෙලා නිසා violent crimes පවා වැඩි වෙලා.
බලන්න රජය business කරන Scandinavian economic models වල කැත නේ?
අනේ ධනා ගිහින් white powder එක හෝදගෙන මූන මැද්දෙ තියෙන රතු පාට rubber nose එක ගලවගන්න 🤡
🙏❤️👏✝️👍🏆🏆🏆
Actually, the original order is for 6 A350s, not A330s. Srilankan released 3 A330s, not 6. Yahapalanaya cancelled the original A350 order and never ordered more A350s, but they ordered 6 A320 NEO Aircrafts
❤❤❤❤
නියමයි ධනා දිගටම මේ වගේ වැඩසටහන් වලින් ජනතාව දැනුවත් කරන්න .
🎉 ස්තූතියි
වටිනා දැනුවත් කිරීමක්. ඔබට අපගේ ප්‍රණාමය. ඉදිරියටත් මෙවැනි දැනුවත් කිරීම් කරන්න.
ස්තුතියි
මෙතරම් වංචා සිදුව තිබියදිත් හොරුන් වෙනුවෙන් පෙනීසිටින කොපමණ ප්රමාණයක් සිටීදැයි අන්තර් ජාලය පරිශීලනය කිරීමෙන් දැනගත හැකිය.
Definitely....
Taama th ema pal horu wenuwen peni sitina gawayo sat 1k innawa 😅
ඇත්තටම ඒක කනගාටුවට කරුණක්...
🐄 ඉන්නවා තාම මොලේ කලදක් නැති හැත්ත
ඔය එකම සෙට් එකක් ඉන්නෙ බන්..පැරදුන දේශපාලකයො ඒ කාලේ ඉදන්ම සෙට් එකක් දාලා තිබුනා පඩියට සෝෂල් මීඩියා වල වැඩ කරන්න..උන් ටික තමයි හැම එකේම ඉන්නෙ
දූෂිත දේශපාලුවන් කරපු විනාශය අති මහත්. මේ දූෂිත ගනුදෙනු ගැන කතා කරපු ලසන්ත වික්‍රමතුංග මරලා දැම්ම.
ඉතාමත්ම වැදගත් වැඩසටහනක්.
මෙන්න නියම වැඩසටහන්. ලෝකයාට දැනගන්න උවමනා දෙය හරියට තිතටම පැහැදිලිව විස්තර කරල තියෙනව . Thank you very much.❤
ස්තුතියි ඔබට ලබා දුන් තොරතුරු සම්බන්ධව ඉදිරියේදී හැකියාවක් තිබේ නම් මිග් යානා තුන සම්බන්ධව වංචාව ගැන පහදා දෙන්න, ජය වේවා
ගුවන් යානා විතරක් නොවේ
නැව් මිලදී ගන්නකොට ගහපු ගේම් ගැනත් කතා කරන්න. 80million usd ගත්තේ නැව් 2, 25million ගානේ නැව් 3ක් ගන්න තිබුන.අදටත් මේ ණය මුදල් ගෙවීමට සිදුව ඇත්තේ පුරවැසියන්ට. මේ පිළිබඳව වහාම විමර්ශන ආරම්භ කිරීමට නව රජය පියවර ගන්න ඕන
රජය බිසිනස් කරනවා කියන්නෙ ලොක්කොන්ට හොරාකන්න මං පාදනවා කියන එක
@advocataplus that is true with regards to corrupt regimes like SL and not states like Singapore
වයඹ අධිවේගි මාර්ගය මුදල් කිරිඇල්ල ගිල්ලා කවදද අප්පා මේවා හොයන්නේ වෙනමම කණ්ඩායම් පත්කරානමි මිනිසුන් වැටුප් රහිතව රෑ දවල් හෝ වැඩකරාවි හැම කෙනෙක්ම හොරැ යකඩකූරැ ගනිනකන් බලා ඉන්නවා
සරලව දැනුවත් කිරීම ගොඩක් හොඳයි 🎉
නියමයි දනා.. එත් කල කිරෙනවා මෙවා අහනකොට.. 😢😢
Thank you very much to your job for the common people
Our pleasure!🎉
දැනුවත් කිරීම ගැන ස්තුතියි
නියමයි ධනා ❤❤❤❤
ඔය CEO පරයා තමා කපිල චන්ද්‍රසේන
Great Job 👍 thank you for revealing the details
ධනා. ඔයාගෙ සේවය රටටම වටිනව. ජයම වෙන්න ඕනෙ.
Very informative and constructive content.
Glad you enjoyed it
Clear explanation ❤
Dhananatha do the video for ISB argument with details which is signed recently.
Sure
නියම කතාව❤දනාගෙ වැඩසටහන subscribe කරා.
very clear explanation👍
THANKS PUTHA
WELL EDUCATE US.
ඉතාම හොඳ තොරතුරු සහිත වීඩියෝවක්
Thanks ❤❤
Good Explaination.
Plz share ❤
Thanks Dhananath
Thank u ❤
dhana niyama program ekak
Dana Brother, thank you
ගෙවමු අපි ගෙවමු අපේ Airline එක පව් නේ.😊
පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි. ❤️🩹
හැමදාම flightradar 24 එකෙන් plane බලන මං 🙂❤️🩹
සුපිරි දානා අයියෙ
Share කරමු ❤
දැන් තමයි "අවශ්‍ය" හරිම ට්‍රැක් එකට වැටිලා ජනතාවට අවශ්‍ය වැඩසටහනක් කරන්නේ
සුපිරියි ❤️🎉
ධනා මරු ❤
Superb explanation ❤
හෙන ගහන්න ඔනේ මුන් ගේ ම්නි වලට එකක් .මේ කාලකණ්ණි පාළකයන් ට ..😢😢
Superb analysis. මෙච්චර කල් අහල තිබ්බට හරියටම මේක ගැන තේරුනේ අහ්ඩහි.
යෝජනාවක් විදියට පුලුවන්නම් ඔය විදියට කරන හැම analysis එකකම ආර්තික විද්‍යානුකූලව කල යුතු දේ මොකද්ද කියලත් යෝජනාවක් කරන්න. Like you said about rice problems
ආපහු කතා කරලා අපේ ගුවන් සමාගම එමිරේටිස් එකට කොටස් දුන්න නම් හරි.
Me rata diyunu karanna oyage arthika danuma godaak watinawa dhana❤️🙏
Great explanation , thank you
සුපිරි සුපිරි දැනුවත් කිරීමක් .
EXCELLENT COMMENT DEAR. THANKS.
වටිනා දැනුවත් කිරීමක්. ඔබට අපගේ ප්‍රණාමය
Excellant your description pl indicate cabeer and susil interfiar of said bisiness
අලුත් රජයට කරන්න විශාල වැඩක් තියෙනවා මම විශ්වාස කරන විදිහට.තව කොහෙන් හරි කමක් නෑ ඇමරිකන් ඩොලර් මිලියන 200ක් විතර ණයට අරගෙන හරි ගොඩබිමින් කිලෝමීටර් ගණනාවක් ඈතින් මුහුද මැද සිරගෙයක් හදන්න ඕන... ඒකෙ වෙන වෙනම කාමර හදලා මේ රටට ඔය වගේ විනාශ කරපු උන්ව තනි තනි කාමරවල දාලා මනුස්ස පුළුටක් වත් නොදකින විදිහට ජීවිතාන්තය දක්වා හිරේ දාලා තියන්න ඕන... ඕව කරපු තක්කඩින්ට ඔය වගේ දඬුවමක් දෙන්න පුලුවන්නම් මැරෙනකං උනත් රජයට බදු ගෙවන ලෑස්තියි මම නම්....
සිරාවටම එකඟයි මචන්. මුං මේ සමාජෙ ඇතුලෙ දැනුත් හොල්මන් කර කර පරාජය පිලි අරගෙන නිකන් ඉන්නෙ නෑ. මොනාහරි ගේමක් ගහල මිනිස්සු කුලප්පු කරල ආයෙ බලය ගන්න බලන් ඉන්නෙ. මුන්ව පුලුවන් තරම් ඉක්මනට හිර කරන්න ඕනෙ කිසිම මනුස්සයෙක්ට ආයෙ සම්බන්දයක් නැති වෙන්න තනි තනි cell එකට දාල. කෑම දෙන්න යන කෙනාටවත් වචනයක් කතා නොකරන තැනට individually මුන්ව monitor කරන්න ඕනෙ. මුං ඒ තරම් inhuman අපරාධ කාරයො.
දූපත් තියනව යාපනේ පැත්තෙ. නිකන් හිරකරන්න ඕන නෑ උන් ලව්ව වගා කෙරෙව්වනම් රටට ආදායම
Good Idea
ඔය වගේ තීරණයක් ගත්ත .අය අධ්කරණය මගින් දඩුවම් දිය යුතුයි වෙන කෙනෙකුට එවැනි දේ නොකරන්න
Very good information for the people.
ධනා ❤💪
Great explanation
Aththatama hoda pahadili kirimak.
ඉතාමත් අගෙයි මිත්‍රයා ........❤
රාජ්‍ය සංස්ථා ,මණ්ඩල , ගුවන් සේවය වැනි ආයතනවල දූෂණ බර,ණය බර 18:22 වලට අවසානයේ මහා භාණ්ඩාගාරය කර ගහනවා කියන්නේ ඒ මුදල් මේ රටේ තුන් වේලවත් කන්න නැති මිනිසුන් භාණ්ඩ හා සේවා සඳහා ගෙවන් බදු මුදල් වලින් ගෙවා දැමීමයි.මේක තව දුරටත් කරන්න බැහැ මිනිසුන් ට දරන්නත් බැහැ .මේ
ආයතන තවදුරටත් තියාගන්වා නම් එහි බර මිනිසුන්ට පටවන්න එපා .ඒවා නඩත්තු කරන්න වෙත ක්‍රමයක් හොයන්න වෙනවා.ආණ්ඩුව හරි තීරණයක් ගෙන මිනිසුන්ව මේ පැටවෙන බරෙන් ඔවුන්ව නිදහස් කරන්න ඕනෑ.දැන් ගෙවන බදු ප්‍රමාණය පවා දරන්න බැහැ .මේ පාඩු දූෂිත ආයතන නඩත්තු කරන්න ගියාම අනෙක් සංවර්ධන කටයුතු කරන්න වියදම් කරන්නේ කොහොමද.සමහර පැතිවල පාණීය ජලය නැහැ පාරවල් අබලන් වෙලා .පාලම් නැහැ .මිනිසුන් දුක් විඳිනවා ආයතනයක ඵලදායීතාව භාණ්ඩ වේවා සේවා වේවා ඒවායේ මිළ අඩුවෙමින් හා ගුණත්වය වැඩි වන්නේ කුමණ ක්‍රමයෙන් ද ඒ කයි වැදගත් .ඒක රාජ්‍යම වෙන්න අවශ්‍ය නැහැ පාරිභෝගිකයන් තෘප්තිමත් වෙන්න ඕනෑ රජය ව්‍යාපාර කරන්න ඕනෑ යන අදහස් පැරණි අදහස් .ඇතැම් සංවේදී සේවා පමණක් පාඩු නැතිව රජය මැදිහත් වීමෙන් කරන්න වෙනවා .
That man not the CEO in SLT thoes days.Another high ranking officer
😅😅😅😅 කථානායක නැට්ටේ එල්ලීගෙන යමු ..ඒක චූන් ..මේව අරහං ...😅😅😅 මේව අනුර ගොඩක් කලින් කිව්වා ..
Great great ❤
බුදු අම්මෝ........😢
අනේ අපි පව්........
ඇයි මේවා indetail දැනගෙනත් වැරදි කාරයොන්ගෙන් මේවා අය කරගන්නෙ නැත්තෙ??? 😢
කපිල චන්ද්‍රසේන ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේත්SLT
ප්‍රධාන අලෙව් නිලධාරී වශයෙන් කටයුතු කරන ලදී.
මෙවා දෙරෙණෙ හිරු එකෙ යන්න ඔන වැඩ සටහන් 😢
ජනතාවගේ මුදල් ගැන කැක්කුමක් තියෙන ආණ්ඩුවක් තියෙන්න ඕන කියන්නෙ ඒකයි.
👌
දැන් ඉතින් මේ ආණ්ඩුව මේ මුදල් නැවත රජයට ලබා ගන්නේ නැද්ද.
ලංකාවට ආසන්න රටවල් එක්ක එකතුවෙලා සංචාරකයන්ට Bundled Package එකක් දෙනව නං ගුවන් සේවා වියදම ඒ රටවල් අතර බෙදාගන්න පුළුවන්.
👍🏻👍🏻👍🏻
ඔච්චර එලිපිට තියන දේකටත් ඉතින් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තම් නේද!!!!!😢😢
Thank you for enlightening the public. Hope you got all your facts from unbiased reliable sources and not from the Weliamuna report.Committees appointed by politicians can give reports to please their political masters. Not doing an analysis before the purchase is not very factual.
Sahathike eththa.malli ma viganaka kenek widiyata weda Kala lankawe.aca kenek venta awrudu 05 practice karanta onimaya . namuth ma dekke hema thenama dushanaya.thanks from Europe
ඒ විතරක්යැ නෑමොලයගෙ හොර ගෑනු කීදෙනෙක් air lanka එකට දාලා පඩි ගෙවලා තියෙනවද ?
namal ge
අපේ බදු සල්ලි
මිහින් 😞
👍👍👍
දෑන්වත් ඕක විකුනපන්❤❤❤❤
දැන් පද්ධතියේ බොහෝ කොටසක් දූෂිත වැරදිකරුවන් විසින් අත්පත් කර ගෙන ඇත. ගැඹුරු රාජ්‍යයේ ඒජන්තයින් පැමිණ කුමන රජයක් ආවත් පද්ධතිය අත්පත් කර ගනී. මම කවදාවත් විශ්වාස කලේ නෑ "ගමෙ රනිල්" ඇත්ත කියලා මම ඔහුට ඡන්දය දුන්නා. ඒත් දැන් මට හිතෙනවා ඔහු ඇත්තටම ගමෙ රනිල් කියලා
Ade eka maru macho
If 2 million was taken by the former CEO out of 16 million, what happened to the balance 14 million?🤔
සිද්ධිය යටගහන්න යොදවන්න ඇති
Take action on all those responsible for the loss
👍👍👍👍
Niyamai Dana 😢.
දැන් තියන assets ටික රජය සතුව තබාගෙන fleet එක වැඩි කිරීම්ට හා නඩත්තු වෙනුවෙන් කරන අයෝනයට පෞද්ගලික අන්ශය කැදවුවනම් හරි. Management එක පෞද්ගලික අන්ශය සතු විය යුතුය්, රජයේ නියෝජනයට ඔනේ නම් director board එකට auditor general department එකේ නිලදාරියෙක් දැම්මනම් හරි. හැබැය් විදේශීය airline එක්ක ස්ම්බන්ද කර් නොගත්තානම් හරි නැත්නම් කලින් emiratea එක කල වගේ අපේ flighta ටික විකුනලා profit පෙන්නලා අපිට තිබ්බ හොදම ලාබදාය් sectors ටික එමිරෙට්ස් එකට අරගෙන අපිට කෙලවපු සීන් එකේ දෙක තමා වෙන්නෙ.
එයාර් ලංකා කෑවේ ඒකෙම නිළදාරි
උන් ඒක අයිති කරන් හිටියේ.
ඔකේ වැඩකරන ගුවන් සේවිකාවෝ පවා ගෙදර ආච්චිවත් වාර්ෂිකව ලෝකේ පුරා ටුවර් අරන් යනවා. මීගොමු කදානේ සීදුව වත්තල පැත්තේ උන් හුගක් දේශපාලන බලෙන් වැඩ රස්සා ගත්තේ 😮😮😮
Agree...
Ewaka pawathi aandu (MaRa la ge) waga kiwa yuthu...
Unge hora kam nisa oka bankaloth wuna misak....
Rajaya business korapu nisa newei..
Udaaharana lesa.
Singapore Airlines, Qatar Airways wage companies wala wadi share ownership tiyenne ema adaala aandu wala ta
Dana ❤❤❤❤
Man asMa character ekk❤
Kalakanni Rajapaksha Regime,Hulawalinta hena Hatha wadiyan,AKD We are requesting from you These Ex. Presidents should not be given Any privileges.pl Don’t allow anything.
❤❤❤❤❤❤❤❤
පොල් ගෙඩියක් හොරකම් කරපු මනුස්සයා අවුරුදු 5ක් හිරේ. රටේම මිනිස්සුන්ගේ සල්ලි ඩොලර් මිලියන 200ක් හොරාකාපු එකා ටක් ගාලා ඇප පිට එලියේ. මොකද්ද බන් මේ රට 🤬🤬🤬
දන නාත් පුතේ මේවා ඇහෙනකොට පපුව පත්තු වෙනව
හරි system එක හදමු
Aiye vat eka gana video ekak karannako vat gewana aya vat eka clam karana widiya plzzzz
අන්තිමට කොහොම හරි එන්නේ පුද්ගලිකකරනයට නේ . . .
Singapore runs on State Owned Enterprises
Damn right dude..
Also Qatar Airways...
And there may be more...
This dude (Dananaath) does not either know it , or he is hiding that information 😂😂
2023 කාලයේ දැනට භාවිත යානා නිතර අලුත්වැඩියා කිරීම ගැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටියේ මෙම යානා Airbus A320 NEO යන ගුවන් යානා කාණ්ඩයට අයත් වන අතර, ඒවාට අවශ්‍ය එන්ජින් ලැබෙන තුරු මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බවය.
ලොව පුරාම මෙම වර්ගයේ ගුවන් යානාවල මතු වී තිබෙන යම් යම් තාක්ෂණික ගැටලු හේතුවෙන්, සමස්ත ගුවන් සේවා ක්ෂේත්‍රයම එන්ජින් හිඟයකට මුහුණ දී සිටින අතර, එන්ජින් අලුත්වැඩියා කිරීම සඳහා විශාල කාලයක් ගතවන තත්ත්වයක්ද උදා වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.
BBC
මෙය පැහැදිලි කලහැකිද
🌷🌷
මහ ප්‍රේමදාසයාගේ කාලේ ගුවන් යානා 4ක් ගන්න ගිහිලා එකකට කෝටි 150ගානේ අතරමැදි සමාගමක් හරහා කෝටි 600ක් ගැහුවා , ඊට පස්සේ මිග් යානා ගන්න ගිහිල්ලා අතර මැදි සමාගමක් හරහා ඩොලර් මිලියන 7.5 ගැහුවා ,ඒවත් දාන්න දනා
සිංගප්පූරු අගමැති කිව්ව ලංකාවට මේක කරන්න බැ කියල ඇහුවෙ නැනෙ ........
රඡයෙ අයතන පෞද්ගලීකරණය කරන විදිහ ගැන video එකක් ගෙන්නකො
🎉🎉🎉🎉
ප්‍රශ්නය තිබෙන්නෙ,වර්තමානයේ
පවා ආයතන පාලනය කරන්නේ පට්ටම හොරු ටිකක්,ටයි මාරුකරගත්.ලංකාවෙ හොරු ඉවත් කරන්න කැප වෙනවට වඩා හොඳයි දූෂණ අඩු රටක පදිංචි යව එක.රාජ්‍ය සේවයේ ද එසේමයි මේකෙ පෙන්ෂන් එකත් බැංකු උදුර ගන්නව.රජයේ සේවය කරනවට වඩා හොඳයි රටෙන් චුත වනඑක ,මහ කාලකන්නිගෙන් පිරුන රටක්.😊
🎉
එතකොට Singapore Air Line 100% රජය සතුයි නේද????. මම හිතන්නෙ පාලකයෝ අවංකනම් හොද System හදල තියනව නම් ව්‍යාපාර කරන්න පුළුවන්.
❤❤
Kapila Chandrasena was the CEO of SriLankan Airlines in 2012. He served as CEO until March 9, 2015.
Chandrasena was also the CEO of Mihin Lanka and Mobitel, and the chief marketing officer of Sri Lanka Telecom. He has a Bachelor of Engineering from the University of Chicago and a Master of Business Administration from the University of Melbourne.
In 2020, Chandrasena was accused of accepting a bribe to ensure SriLankan Airlines purchased Airbus aircraft at an inflated price. He and his wife were targeted for sanctions by the US State Department. The Crown Court of Southwark ruled in favor of the prosecution, and Chandrasena was released on bail.
Gedara gihin balannone ada clz ❤😊
Plane එකට මීයො දාල හොටෙල් වලට මිනිස්සු යවල හම්බ කරපු සීන් එක....
😂
Modayek unata eka pennanna epa. Miyo onama plane ekakata naginawa. Nathuwa miyo dala plane ground karanne na. Balapan emirates plane keeyak ground wenawada kiyala ponsiya 😂
@@dil9339 මහින්දයාගෙ හොටලයටම ඇයි ගෙනියන්නෙ පරක්කුවෙන plane වල මිනිස්සු.....
Api A350 ganne nehe