Current බිල අඩුවීම ඇත්තටම අපිට ලාබද ? | Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • 👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
    Facebook - / advocatainstitute
    Facebook A+ - / advocataplus
    Instagram - / advocatalk
    Twitter - / advocatalk​​​​
    Twitter A+ - / advocataplus
    Tiktok - / advocatalk​​​​
    Tiktok A+ - / advocataplus
    Podcast Channel -podcasters.spo...
    අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocataplus )
    අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා TH-cam channel එකට subscribe කරන්න
    ( / @advokatha )
    අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocatainstitute )
    අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

ความคิดเห็น • 20

  • @bimsarabasnayake
    @bimsarabasnayake หลายเดือนก่อน +4

    Thank you, Dhana.
    Accumulated loss එක තවමත් තියෙන විටත් විදුලිබල අඩුවීම පාරිභෝගික ජනතාවට භාණ්ඩ/සේවා මිල අඩුකර දීම රජය කල යුතුයි.

  • @mgbatta3497
    @mgbatta3497 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් චනල් එකක් ❤❤❤

    • @advocataplus
      @advocataplus  หลายเดือนก่อน

      ස්තූතියි

  • @purawasiyo1392
    @purawasiyo1392 หลายเดือนก่อน +2

    ධනා හිරවුණා වගේ දැනෙනවා 😂
    මම කැමතියි දනාට පුළුවන් නම් පසුගිය වසර දහයේ operation profit පෙන්වා දෙනවනම්.
    අලාභ කරවන වියදම් මොනවද කියලා.

  • @farhanmohamed979
    @farhanmohamed979 หลายเดือนก่อน +1

    Privertise kalata passe laba labanne kohomada kiyala pahadilikaranna puluwanda...?

  • @ruvindasadeepnakandala4164
    @ruvindasadeepnakandala4164 หลายเดือนก่อน +2

    👍

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku หลายเดือนก่อน +3

    විදුලි බිල වැඩි කිරිමේදි..සිමාව 30 නම් 31 වෙන කොට මුල් ඒකයේ සිටම 31 මිළම අය කරනවද....එසෙ නොමැතිව 31 වැඩි වෙන විට ඒකක වැඩි ඒකක එකක මිළ පමණක් අයකරනවද.. 30 "ඒකක මිළට..........👈

    • @advocataplus
      @advocataplus  หลายเดือนก่อน +2

      මුල් ඒකකයේ සිට මිල වෙනස් වීම බලපානවා

  • @nipuna7876
    @nipuna7876 หลายเดือนก่อน

    වංක අය ඉද්දිත් මෙහෙම ලාභයි නම් අවංක අය ඉදියා නම් මීට එහා ලාභ ලබනවා.
    විකුනලා දැම්මොත් අපේ රටත් රුසියාව වගේ oligarchies ලා සෙට් එකක් ආර්ථිකය අල්ලගන්නවා

  • @purawasiyo1392
    @purawasiyo1392 หลายเดือนก่อน

    අවංක අය ආවත් අමාරුයි 😂 සම්පූර්ණ බයස්.

  • @kanishkakelaart6132
    @kanishkakelaart6132 หลายเดือนก่อน +3

    Wasse kaleta apiwa yata wenawa 😢

    • @advocataplus
      @advocataplus  หลายเดือนก่อน +1

      රත්නපුරේද ?

    • @kanishkakelaart6132
      @kanishkakelaart6132 หลายเดือนก่อน

      @@advocataplus Na habai. Kalani ganga nimnaye

  • @HDGayan
    @HDGayan หลายเดือนก่อน

    🙏🙏

  • @chamikarakularathne
    @chamikarakularathne หลายเดือนก่อน

    නිදහස් වෙළඳපළ තියෙන ඇමරිකාවේ යුරෝපයේ චීන වාහන වලට වැඩිපුර බදු ගහන එක නිදහස් වෙළඳපල තියන රටවල ආර්ථිකයට ප්‍රශ්නයක් නෙමෙයිද ? ( මේකට අදාල නැතත් ඔයාගෙන් අහන්න හිටියේ )

  • @thilinasampath705
    @thilinasampath705 หลายเดือนก่อน +10

    දැන් JVP ගෙනල්ලා ඔය ටික කාපල්ලා හරක්😂😂😂😂

    • @vimukthiaravinda6288
      @vimukthiaravinda6288 หลายเดือนก่อน +2

      Mata penne oya video eka hariyata bala naha. ekai ohome kiyanne

    • @nipuna7876
      @nipuna7876 หลายเดือนก่อน +1

      Jvp එක සමූපකාරේ කරලත් අලුරැස්සේ හොස්පිටල් එකක් ගහනවා බං 😂

  • @user-oc4jw8nm9m
    @user-oc4jw8nm9m หลายเดือนก่อน +3

    IMF පිල්ලි. උබලට රගන්නෙ වෙන්නෙ තව ටික දවසයි😂😂

  • @sajithnadeera4576
    @sajithnadeera4576 หลายเดือนก่อน

    ජෙප්පන් ව joke එකට ගන්න එපා 😂😂😂😂😂😂😜😜😜😜😜