ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කතාව තුල ජිවත් වෙන්න පුළුවන් හඩක් 💛
Yes
අපි කරන්න ඕනි කෘත්‍රිම බුද්ධිමය දියුණු කරන එක නෙමේ ,අපි විසින් අපිවම දියුණු කරගන්න එක (සිත දියුණු කිරීම)❤️🔥ඔයාගෙ පැහැදිලි කිරීම් විශිෂ්ටයි අයියේ❤️🔥
කෘතීම බුද්දයට කවදාවත් මිනිස්සුන්ව පාලනය කරන්න බැ. මොකද කියනවානම් කෘතීම බුද්දය කියන්නෙත් මිනිසාගේ නිෂ්පාදනයක්. 👌
අනාගතයේදී කෘතිම බුද්ධිය නිසා නැති වෙන රැකියා සහා මේක නිසා ඇති වෙන රැකියා ගැන ඒවගේම කෘතිම බුදියෙන් කවදාවත් Replace කරන්න බැරි දේවල් ගැන වීඩියෝ එකක් දාන්න 👍❤️🔥
ගොඩක් දැවැන්ත කර්මාන්තශාලා වල සේවකයින් වෙනුවට කෘතිම බුද්ධි රොබෝවරු භාවිතාවේවි.මේකෙන් තියෙන වාසිය තමයි ජීවිතේ ලෙහෙසි වීම.
@@sinhalapedia හැබැයි අවාසිය තමයි අහින්සක මිනුස්සුන්ට රැකියා අහිමි වෙනවා
අදත් සුපිරියක් තමයි...ආදරෙයි හැමදාමත්
මම ආසම topic එකක්❤❤ තව ai ගැන video අනිවා ඕනි හොඳේ...😁❤
ඔව් හොදේ අයියේ😁
It සර් කෙනෙක් මේ ලගදි අපිට කිව්ව google එකෙන් පටන් අරන් තිබ්බලු Ai රොබොල දෙන්නෙට එකිනෙක communicate කරන්න දිපු project එකක්.මේකෙදි එ රොබෝලා දෙන්න ඒ දෙන්නටම විතරක් ආවේනික බාශාවක් හදන් තිබ්බලු.ඒක දැන ගත්ත ගමන් ඒ project එක එතනම නවත්තල දාලලු.ඒ දෙන්නගෙ language එකක් හදාගතපු එක ගොඩක් බයානක තත්වයක්
එහෙම භාෂාවක් හදාගෙන තියෙන්නේ අපි පාවිච්චි කරන භාෂාව slow හින්දා කියලා කියන්නේ
ලස්සන පැහැදිලි කිරීමත් එක්ක එන video නිසා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් video එක හැමදාම වගේ අදත් නියමයි 💗
ඇත්තටම කාටවත් හිතෙන්නේ නැද්ද අපි පිටසක්වල ජීවීන් කියන්නෙත් මේ වගේම දියුනු උන අයට කියලා
☺☺
Ehama ayta tama
නෑනෙ...පිටසක්වල ජීවීන් කියන්නෙ.වෙනත් ලෝකවල ජීවත්වෙන ජීවීන් කොට්ඨාශයක්...ඒ අයගෙ ශිෂිඨාචාර අපේ ශිෂ්ඨාචාරයන්ට වඩා දියුනු වෙන්න පුළුවන්.සමහර අවස්ථාවලදි අපි ඒ අයට වඩා දැනට දියුනු වෙන්න පුළුවන්.ඒක මන්දාකිනියෙන් මන්දාකිනියට.ලෝකයෙන් ලෝකයට වෙනස් වෙන්න පුළුවන්.ඒත් මේ සියල්ල ස්වභාව ධර්මයාට.ලෝක ධර්මතාවයන්ට පොදුයි.තෙරුවන් සරණයි!...
wenna puluwan egollo robolawa diyunu karala anthimata robola eyalawa winsha kala wenna puluwan
😊😐😐
අනිවාරෙන් (A.I) බයානකයි...නියමයි explain එක....❤️අපේ pedia🇱🇰✔️
තාක්ශනයට මම ආසයි ✊ ඔහොම වෙනවටත් ආසයි නියම video එකක් මාට ව්දියට පැහැදිලි කලා 👌
Oyage katahada harima SMART ayye, oyage danumen mama godak dewal igena gaththa, tnx. Oyanam wow. Mechchara kalekata mama ahapu supirima, wdagath, watina, very need, ideas dena ekama kena oyathamai ayye. GOD BLESS YOU💙💙
සුපිරි වැඩක් නියමයි.. පැහැදිලි බොක්කටම දෙනවා..👍👍❤️❤️❤️💯💯🔨😳🔨🔨
අම්මො අදත් මරු මෙ ව්ගේ විඩියෝ නිතරම දානවනම් සුපිරියක් ❤️ respect boy
Video එකත් එක්ක අයියගෙ කටහඩ mix වෙලා එද්දි...video එකේ තියෙන ගැබුර ඉතාමත් තියුණුව මනසට දෙන්න පුලුවන් හැකියාවක් අයියගෙ කටහඩට තියෙනවා...
නියමයි ❤️අද වීඩියෝ එකත්💛🤎🤍💚💙
ලස්සනට අර්තවත්වත්ව පැහැදිලී කරනවා thanks😎♥️🔥
වීඩියෝ එක සුපිරි සහෝ 🤝🙏❤️❤️
සුපිරිම වීඩියෝ එකක්...හරිම වටිනවා ආදරෙයි සිංහල පීඩියා ❤️🥰
හායි අයියේ අදත් සුපිරී මන් එක...🥲අද
විඩීයෝ එක මරු .පිටසක්වල අය ගැන විඩීයෝ එකක් ඕනේ 😱😱❤️❤️❤️
දිගටම මේ වගෙ රොබෝ තාක්ෂණය ගැන වීඩියෝ ගේන්න...♥️
අදත් නියමයි 💙😊👍
Mama 1 adarei 🖤🖤
මේ video එක නම් මරු.මේ වගේ ඒව තව ඕනෙ 🤩❤️
සුපිරි aiye ආදරෙයි mewage video හැමදාම දෙන්න 🖤🖤
AI එක ට මිනිස්සු න් යටත් කර ගන්න එක එහෙම ලෙසයි දෙයක් නෙමෙයි, Elon musk වගේ සුපිරි වැඩ්ඩො ඉන්නකම්. Nualralink තමයි එකට හොදම උද්හාර්ණය.
Hmm
AI එකට නම් බැරි වෙයි elon musk නම් ලගදිම කරනව අපිට ටෙස්ල ☎ එක ටෙස්ල 🚗 බැලුවනම්
Elon marsk මැරුනට පස්සේ කවුද ඔච්චර දනුමක් ආයේ දෙන්නේ....
Elon mask kiyanne ayojakayek vitharai.
ඒම කියන්න බෑ මචං elon musk ඕම එක එක උපකරණ හදල මුලු ලෝකයම අපි දන්නෙවත් නැතුව අල්ලගනීද කවුද දන්නෙ 😵💫
හැමදාමත් සුපිරි සිංහල පීඩියා
Super video 💪💪
Ambo eka gammak thama 😊😊
මුල්ම කමෙන්ට් එක මගෙං♥️♥️❤️
සුපිරි ආ..........
❤️❤️❤️❤️❤️❤️ හැමදාමත් ගොඩක් වටින වීඩියෝ එකක්
අද video එක නම් තද පහරක් ආ... ❤🔥❤🔥
Super ma thama ✊✊✊
කෘතිම බුද්දයට මිනිස්සුන්ව පාලනය කරනතරම් තත්ත්වයකට එන්ඩ පුළුවන් වෙන්නේ ඒ කෘතීම බුද්ධියට තමන්ට සමාන තවත් කෘතීම බුද්ධියක් නිර්මාණය කරන්ඩ පුළුවන් තරමට තාක්ෂණය දියුණුනම් විතරයි. ඒ වගේ තාක්ෂණයකුයි දැන්තියෙන තාක්ෂණයයි අහසට පොළව වගේ.
Supiri video eka. Mama hathanne na minissunwa parajaya karanna puluwan kiyala. E wenakota minissuth godak update wela thiyei. Eka palanayakin geniyana kramayak minissu hadagai.
සුපිරි යක් අයියෙ
ආදරෙඉ හැමදාම මරු bro ඔයාගෙ කටහඬ මරුමුවට ගැලපෙනවා
සිරාවටම video එක මරු
mama 1 like eka😍
හොද පැහැදිලි කිරීමක්
Itha wishishtai ❤🎉👍💪
ඔයා ඇත්තටම කව්ද. හයිස්කුල් professor කේනේක්ද
අදත් සුපිරියක් ..🤟🥰
Fb අය්න් කරල ඇල්ගොරිදම් එකෙන අය්න් උන මම 😏.හැබැය් ඉතින් මේ ඕන සෝශල් මීඩියා එකක් එහෙම තමා
කැමතිම චැනල් එක❤️
Good video
අනිවා යටත් කර ගන්නවා
දැනටමත් ඔව්න් අපිව පාලනය කරනවා.
අනිවාර්යයෙන්ම කෘතිම බුද්ධිය උබලාව විනාශ කරවි ස්ටිවන් මහතා කිවා එක වෙනවාමයි😥😥
අයියේ ඔයාගෙ ෆොටෝ එකක් ඕනා ඔයාව දැකලා නෑ තාම ☺️☺️
මං නම් කියන්නේ කෘතිම බුද්දිය අපී කවදා හරී පාලනය කරනවා🥲💔💫🔥
Supiriyak❤️
සුපිරි
මම ආසම chenal එක 😎
අපි අප්ඩේට් වෙන්න ඕනේ. SUPER HIUMAN වෙන්න ඕනේ ...එතකොට කෘතීම බුද්ධිය ගානටම අපි ඉන්නව පුලුවන් ...
Dapu gaman baluwe sahooo
ක්වොන්ටම් විද්‍යාව ගැන වීඩියෝ එකක් කරන්නකො
සුපිරියක්
Superb aiye
ඔය කියන විදියට යන්ත්‍ර බුද්දිය වැඩී උනොත්...සාමන්‍ය මිනිස්සුන්ට වඩා ඒ යන්ත්‍ර වල බුද්දිය ශක්තිය වැඩී උනොත් ඒත් අමතක කරන්න හොද නෑ අදි මානසික ශ්කතීන් තියන මිනිස්සු ත් මේ ලෝකේ අපිත් එක්කම තාමත් ඉන්නවා කියලා..කෙටියෙන් ම කිව්වොත් සෝවාන් අරහත් වෙච්ච ස්වාමින් වහසේලා වගේම.. සාමාන්‍ය මනුස්සයෝ වගේ ඉන්න අදි මානසික ශ්කතීන් තියන මිනිස්සු තාම ඉන්නවා.. මොන විදියට තාක්ශනේ දිව්නු උනත්.. ඒ අදි මානසික ශක්තීන් තියෙන මිනිස්සුත් එක්ක කෘතීම බුද්දියට හැරෙන්නවත් බෑ... බය වෙන්න දෙයක් නෑ තාක්ෂණික ඒකීයත්වය ගැන...
Ai wala daththa list karala thiyenawa hoyana Kanata lesi vidihata. Anika AI minissunata abiyogayak unoth , eka thama minissunge amaraniya wiime rahasa . 🎉
ස්පීකර් වැඩ කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්න පුළුවන් ද 🧐😇🤓🙄
500k ගහමු ඉක්මනට 🥰💖🔥💫
මිනිසා නැවත ගල් යුගය ට රැගෙන යාවීද?
Super humansla gana video ekakuth genna
(Artificial intelligence ) I like to talk about it .please give more videos for that topic
ලොකෙ ලොකුම Carnivorous dinosaurs එක ලොකෙ ලොකුම Carnivorous dinosaursලා14 ගැන video එකක් දන්න
I am.1 st like
Ammo dhan aluth soya ganim gana baya hithenawa adhareyi hamadhama
Palaweni comment ekamagen😌🤞
Yes of course 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
Supiri video ekak 2016 idan hoyana deyak
J silva ❤️❤️❤️❤️
Kruthima buddiya nishpadanaya karannath, e tharam molayak thibbe minissuntamay , e hinda kruthima buddiyata wada minissunta molaya thiyenawa wenasak thiyenne mole hari widihata pawichchi kirima matha😊
Mama kiyanne loke thiyena okkoma a.i system okkoma controll karanna puluwan controll panel ekak thiyenna one. Ethakota a.i sadda dagena avoth ethanin mulu lokema system eka off karala danna puluwan.
Maru♥️
අඩේ නිකම් නෙවෙයි ඉලෝන් අගහරු වගේ එවට යන්න්රෙත් ටෙස්ලා නියුරාලින්ක් මේ වගේ ඔක්කොම. එවගේ බලේ තියන් ඉන්න්රෙ😊
ඔව් සමහර විට එහෙම වෙන්නත් පුලුවං.සමහර විට නොවෙන්නත් පුලුවං.මේ කතාව ඇහුවම පස්සෙ තමා එහෙම වෙන්නත් පුලුවං කියල හිතුනෙ
Niyamai ❤️❤️
👍
හදවතක් හැදුවානම් හරි
නිවුරාලින් නිසා සමහරක් විට ගේමක් දෙන්න පුළුවන් 😎
Helayo innakam ai ta harennavath ba
The matrix මතක් උනා මේක බලලා🤩
Aiye bodilima kiyana satha gana videos ekak dennako
පොඩ්ඩක් හිතන්න අපි කෘතිමබුද්දිය සොයාගත්ත වගේ අපිවත් කාගේ හරි නිර්මානයක්නම් හරියට ආදම් මැව්වවගේ
Jesus🙏
I love it I pray to come that day very soon, j🙃🤪
Wow
😍👍🏻
Mama 1st
♥️♥️♥️
Ai💪
අර google chat bot eke video ekak karannako
Me lagadi podi seen ekak amaricawe wela thiyenwa lu
😍😍
බුද්ධිමත් ඡාති දෙකකට ලෝකේ ඵකට වසන්න බෑ මිත්‍රයා..
අපෙ අවසානය තමයි ඉතින්.. Matrix film එක මතක් උනා😢
♥️
කතාව තුල ජිවත් වෙන්න පුළුවන් හඩක් 💛
Yes
අපි කරන්න ඕනි කෘත්‍රිම බුද්ධිමය දියුණු කරන එක නෙමේ ,අපි විසින් අපිවම දියුණු කරගන්න එක (සිත දියුණු කිරීම)❤️🔥ඔයාගෙ පැහැදිලි කිරීම් විශිෂ්ටයි අයියේ❤️🔥
කෘතීම බුද්දයට කවදාවත් මිනිස්සුන්ව පාලනය කරන්න බැ. මොකද කියනවානම් කෘතීම බුද්දය කියන්නෙත් මිනිසාගේ නිෂ්පාදනයක්. 👌
අනාගතයේදී කෘතිම බුද්ධිය නිසා නැති වෙන රැකියා සහා මේක නිසා ඇති වෙන රැකියා ගැන ඒවගේම කෘතිම බුදියෙන් කවදාවත් Replace කරන්න බැරි දේවල් ගැන වීඩියෝ එකක් දාන්න 👍❤️🔥
ගොඩක් දැවැන්ත කර්මාන්තශාලා වල සේවකයින් වෙනුවට කෘතිම බුද්ධි රොබෝවරු භාවිතාවේවි.
මේකෙන් තියෙන වාසිය තමයි ජීවිතේ ලෙහෙසි වීම.