I addicted to those contents on your videos. So i m doing Als in this year in bio stream. When I m on youtube i m watch only your videos. Those always keep me touch in science and my subjects. Thank you very much sir for your well explanations.
One of the best explanations. Details are reliable, no any conflicts among arguments, good flow of explaining even if this is very complicated topic. Guess it helped your scientific background to develop this. Wishing you good future!
.Artificial enlightenment is, in fact, the ability to evoke the voice of the Buddha within oneself, to evoke innate enlightenment that can never be thought of again. This is the Buddha Iva.intuition .If someone can go beyond you ,thats it. Amashanthi 🔑🙏
.@dreams or goals to understand all the wisdom in order to go deeper into oneself The emergence of an unprecedented reality is to illuminate the psyche.thats enlightened 🗝️🙏
නියමයි ගොඩක් වටිනවා ඔබතුමා උත්සහ කරනවා ලංකාවේ මේ මගින් දියුණුව කරා රැගෙන යන්න ශ්‍රීලාංකිකයන් මේ සඳහා සංකල්පීය වශයෙන් සකස් වෙච්ච් මනසක් තියෙන්නේ එය ඔවුන්ගේ උරුමය ජයවේවා
මමත් හිතන්නේ එහෙමයි. ගොඩක් ස්තුතියි
Oba niweradi🌹
Well explained.. thank u
@@ScienceWithRuchira sir mata AI gena 3D printing wage fallow karanna puluwan place ekk kiyanna puluwanda plz ma hari asai me subject ekata sir🙏🙏🙏
Superb, artificial intelligence ekai, artificial life ekai video dekama well explained, sahenna watinawa me uthsahaya
ශ්‍රී ලාකීය විද්‍යාඥවරයෙකු. අමුතු ගැම්මක් එන්නේ.. ඔබගෙ දැනුමට ඉතා ගරු කරමි. ❤💯🤯
obata sthuthi dirimath kireemata
hmm aththamai😍
Sirawatma gemmak hithata
Hm
@@ScienceWithRuchira sir habarakada daham pasalaka tika kalayak teach kalada ? sir wagema sir kenek apita igannuwa mathakai ! ❤️
අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔
මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏
මොරටුවට අලුතින් AI degree එකක් ඇවිත් තියෙන නිසා ඒකට යන්න උනන්දුවෙන් ඉන්න අයට ගොඩක් වටින video එකක්....keep it up sir...👍👍👍
ow :)
Aniwa brooo 😎💪
Aniwa brooo 😎💪
it is not new it is has been there for a long time
@@rashmikagamage6839 ඒක M.Sc
ඉතාම පැහැදිලිය. අති විශිෂ්ඨයි. ඔබට ජය ආචාර්ය රුචිර.
ඔබතුමා වැනි උගතුන් රටට සම්පතක් . ඒ වගේම තමුන්ගේ දැනුම තව කෙනෙකුට කියාදීම මේ ආත්මේදිත් උපදින හැම ආත්මයකදීත් දැනුමෙන් ඉහලටම යන්න හේතු වාසනා දෙන පුන්‍ය කටයුත්තක් තෙරුවන්සරණයි
නියමයි සර්.. අහිංසක ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔබ තුමාගේ දැණුම බෙදා දීම ගැන ගොඩාක් ස්තුතියි . ඒ වගේම සතුටුයි ..❤️❤️❤️👍
ඔබතුමාගේ චැනලය වටා දිනෙන් දින බුද්ධිමත් පිරිස වැඩි වැඩියෙන් වර්ධනය වේවා
ඔබ නම් සැබෑම scientific කෙනෙක් ඔබට බොහොම ගරු කරනවා මොකද ඔබ වගේ කෙනෙක් ඉන්නෙ ඔබම විතරයි මොකද ඔබ සතු දැනුම අනිත් අයට බෙදලා දෙන්නේ ඔබම විතරයි ඔබට ගොඩක් පින් මේ කාර්යය දිගටම කරගෙන යන්න ඔබට පුළුවන් වෙවි යම් කිසි දිනක මේ මුළු රටම වෙනස් කරන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා
ඇත්තටම ගොඩාක් වටිනවා සර්. Computer subject එක කොයි තරම් දැනන් සිටියත් සර් මේ කියල දුන්න දෙයින් තවත් බුද්ධිය වැඩි උනා හොදට අවබෝධ උනා..ගොඩාක් ස්තූතී මේ වගේ වැදගත් කරුනු අරන් එන එකට
.
බොහෙම ස්තූතීයි බොහොම පිං තේරෙන සිංහලෙන් කියලා දෙනවට
සිංහල ව්ද්යාඤයෙක් දකිනකොට එන සතුට කියල නිම කරන්ඩ බෑ❤👍💪
You are 100% correct .bro
ස්තුතියි සර්
machine learning ,AI මාත් ඉගෙන ගන්නවා හැබයි මෙතරම් සරල පැහැදිලි කිරීමක් මන් කවදවත් අහල නැ... හැම lecturer කෙනෙක්ම මෙතුමාවගේ උනානම් කියල හිතෙනවා..
මේ වගේ දේවල්වලින් අපිව දැනුවත් කිරීම පිලිබදව ගොඩක් ගරු කරනව ඔබතුමාට❤️🔥
ඉතාමත්ම ස්තූතියි.මෙි පිළිබදව තවත් දුරට කියා දෙන්න
.ගවුරවයෙන් ඉල්ලාසිටිනවා.😊
ඔබතුමාට බොහෝම ස්තූතියි මේ වගේ දැනුම කරුණු, ඒ වගේම දාර්ශනික, තාර්කික ඥානය අපිට කියා දීම සම්බන්ධයෙන්. ජය වේවා!
අපි නොදන්න දේවල් දැනගන්න ඔබේ වීඩියෝ ගොඩක් වටිනව.ඔබට පුලුවන් නම් DNA පිලිබදව සහ ක්ලෝනිකරණය පිලිබදව වීඩියෝ එකක් කරන්න ස්තුතියි.
සර් ගොඩක් හොදට තෙරෙන්න කියා දෙනවා කියන එක සර්ට බුදු සරණයි සර් ❤
ලංකාව වගේ රටක් ඉස්සරහට එන්න නං හමදාම නට නට ඉදල බෑ ව්ද්‍යාවේ පෙරලියක් වෙන්නම ඕන.මේ වගේ දෙයක් ඒකට ලොකු පිටිවහලක්.ගොඩක් පිං.♥️♥️♥️🇱🇰
Great Presentation of ANN! Soon I will define the concept of Quantum Computing! 💐🌻🎥😇💜
ගොඩක් හොදයි.. ගොඩක් වටිනව.. ලන්කවට මෙවෙලවෙ ඔන සර් වගේ අය.. ලන්කාව වෙනස් කරන්න පුලුවන් සර් වගේ අයගේ දනුම සමාජයට දිමෙන් විතරයි.. වෙනසට ටික කලයක් යනව... දිගටම කරගෙන යන්න.. අපි දිගටම සර් එක්ක ඉන්නව..
ගොඩක් ස්තුතියි
රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමට ඔබතුමන්ගේ දැක්ම අවශ්‍යයි . ජතික මෙහෙවරක් ලෙස .ජය වේවා ..!
අන්ලයික් කරලා තියෙන්නේ ලංකාවේ ඉතුරු scientist ලා ටික වෙන්න ඇති ..ඔබ තුමා කරන මේ වැඩේට ගොඩක් ස්තූතියි අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
සර් සුපිරි...අැත්තටම පිස්සු වගේ.. එ් තරම් නියමයි, හොදටම පැහැදිලියි.....ස්තූතියි....පින් සර්
ගොඩාක් ස්තූති සර් මේ සංකල්ප සරලව රසවත්ව කියල දෙන එකට..මේ සංකල්ප විශයක් විදියට නීරස උනත් ඔබතුමා ඒක ඉතාම පැහැදිලිව රසවත්ව කියල දෙනවා.. එකට ඇත්තටම ගොඩාක් ස්තූතී..ඒ වගේම පිංසිද්ද වෙනවා උබතුමා නිහතාමානීව අපේ දැනුම වැඩිදියුනු කරනවට 🙏 ...
ඉතාමත් හොඳ පැහැදිලි කීරීමක් .
ඔබට බොහොම ස්තුතියි .
ඔබ තුමාට පිං , ජාතියක් අවදිකරන්න දරණ බුද්ධිමය උත්සහයට
හුගක් ස්තූතියි ඔබතුමාට මේ දෙන දැනුමට. තාක්ෂණය ගැන හොය ඉන්න අතර තුර අහම්බෙන් හම්බුනේ. AI, Mathematics, Physics, Geology ගැන ඉගෙනගන්න තියන ආසාව නිමාවක් නෑ.
හරිම පැහැදිළියි.. ඕනෑම කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන්.ස්තූතියි.
අපේ රටට වටිනා සම්පතක් ඔබතුමා. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා
ඉතාමත් සරලව නියම හැදින්වීමක්.ගොඩක් වටිනව ❤️
නියනයි සර් ගොඩක් වටිනවා ඉදිරියටත් මේවගෙ වීඩියෝ කරන්න🙏❤
ගොඩක් ස්තුතියි
Sir තාරකා විද්‍යාව ගැනයි ක්වන්ටම් physics ගැනයි basics වල ඉදලම video series එකක් කරන්න පුළුවන් නම් වටිනවා ♥️
ඇත්තටම ඉතාමත් වටිනා video එකක්.. AI singularity ගැනත් කතා කරන්න පුළුවන් ද ඔබතුමාට
මාරයි, ලංකාවෙ පළවෙනි චැනල් එක මේක මේ වගේ වටින දෙයක් දෙන 🔥🔥🔥🔥
මේවනේ ට්‍රෙන්ඩින් වෙන්නෙ ඕන රටක් වෙනස් වෙන්නනම් ❤🙏
Ov e unata trending wenne views thiyenne kisima wadak nathi dewal walata
Nathnam . Dan trending wenne entertainment
ඔබ තුමා ගැන ඇත්තටම ආඩම්බරයි.
පහත කාරණය ගැනත් පොඩි පර්යේෂණයක් කරල බලන්න.
ඉපදුණ දවසේ ඉදලා පූස් පැටියෙක්ව පරිසරයට විවර නොකර ටික කාලයකට පස්සෙ අසනීපයක් (විශේෂයෙන්ම බඩේ අමාරුවක් ) හැදුන අවස්ථාවක මුල්වරට පරිසරයටට මුදාහැර බලන්න ඒ සතා වෙන පැලෑටි දහස් ගනනක් අතර තියෙන " කුප්පමේනිය" නැමති ශාකය සොයාගෙන ආහාරයට ගන්නේ නැද්ද කියා?
මෙම තත්වය ඔබගේ තර්කය සමග කෙසේ ගැලපෙන්නේ දැයි පහදා දෙන්න.
ඉතාම ඇත්ත. ඉතාම වටිනා අදහසක්. මම මේ වීඩියෝ එකෙන් සඳහන් කලේ අපේ සාමාන්‍ය මේ ගැන තියන අදහසයි. නමුත් මේ කරුණ ඉතාම ඇත්ත. මට නම් මේ ගැන කියන්න අදහසක් නෑ
@@ScienceWithRuchira Your genuineness is commendable.
අනන්ත සංසාරේ පටන් ලෝක සත්වයා පුරුදුකල රාග ද්වේෂ ආදී විඤ්ඤාණයන්
රාග "රාග අනුශය"ද, ද්වේෂ "පටිඝ අනුශය" ද වශයෙන්ද තැන්පත් වී ඇත. අප
යමක් (නිමිත්ත) දුටු විට එයට එක් වරම සිත ඇදී (ගතිය) යන්නේ සංසාරේ අප එය
(නිමිත්ත) සමග ඇලි හෝ ගැටී (ගතිය) ඇති නිසා බවයි මා දන්නා පරිදි බුදු දහමට
අනුව. වැඩිදුර විස්තර සදහා "වහරක සදහම් දේශනා" තුල පහත දේශනාව අහන්න
සුවපත් වෙත්වා...
www.waharaka.com/deshana/listen.php?SermonId=CD066-51
සිංහල වෙිිවා english වෙිිවා
යොදා ගන්න වචන එ අදහස් අමිිමො
ඔබතුමා ජාතික වස්තුවක් !!!
නිදුක් නිරොගි වෙිිවා !!!
කෘතිම බුද්ධිය ගැන පැහැදිලි කලාට බොහොම ස්තුතියි .
ස්තුත්යි ඔබට
ඔබ තුමා ගේ සංකල්ප ගොඩක් වටිනවා ජයවෙිවා 👍
The greatest explanation I ever watched!!
ගොඩක් ස්තුත්යි
අපේ රටේ හයියක් ඔබ... අපට ඔබව ඉදිරියේදී අතිශයින්ම ප්‍රයොජනවත් වෙවි... ජය.....
නියමයි සර් මේ වගේ ඒව බලනකොට අපිට ලොකු ගැම්මක් එන්නෙ.ඉගෙන ගන්න ලොකු ආසාවක් එන්වා.මේ වගෙ තවත් වීඩියෝ දාන්න සර්❤️
I addicted to those contents on your videos. So i m doing Als in this year in bio stream. When I m on youtube i m watch only your videos. Those always keep me touch in science and my subjects. Thank you very much sir for your well explanations.
ඉතා වැදගත් බුද්ධිමය සාකච්ඡාවක්..
Congratulation sir. May you have change our country best knowledge of science maths and philosophy.Thank you Sir..
මාරම වැදයක් කරුනු ටිකක් මොළේ ට දාගත්තා💙💙
ඔබතුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් නම් ඉතාම හොඳයි
මම බලපු ලස්සනම වීඩියෝ එක. පැහැදිලිම දේශනය. ස්තූතියි. දිගටම කරන්න .
Sirge me motivation eka ape rate issaraha generation ekata loku haiyak..e danuma godak wadagath apita ratak widiyata issarahata yanna..bohoma pin sir 🙏🙏🙏
විශිෂ්ඨ ගුරුතුමා.
🙏🏆️🎖️️🌍.
අති විශිෂ්ඨ video එකක් ❤️ thank you sir 🙂❤️
machine learning, neural networking, data science wage subjects walata warthamana lama parapura unandu krwnna dmma hoda adithalamak meka. great work sir💯
Excellent simplified explanation , thank you !! Sir
ගොඩක් වටින වීඩියෝ එකක්.මමත් AI වලට ගොඩක් කැමතියි.තවත් මේ ක්ෂේත්රය ගැන තොරතුරු ගේන්න.ජය වේවා.
ගොඩක් වටිනවා ඔබතුමාගෙ දැනුම අපි හැමෝටම ලබාදෙන එකට
Sir විද්‍යාත්මකව මතක ශක්තිය වැඩි කර ගන්නෙ කියලා කියා දෙන්නකෝ.....
ඔබ තුමාට බොහොම ස්තුතී , අපි කව්රුත් මේ ගැන ප්‍රශ්නයක් අහල නෑ පින් ස්තුති කියල විතරයි එකෙන් තෙරෙන්නෙ අපි තාමත් බොලද විදියට ඉන්නවා කියලද?
තෙරුවන් සරණයී සර්ටත් පවුලේ සැමටත් .
This is very clear explanation.I love your videos. There are very important our knowledge
Thank you sir for i,m interesting a topic this. අද දැනගත්තා මේ artificial interlligent play වෙන්නේ කොහොමද කියන්න දැනුම ❤👍💡📢🖥️📱📲
ඉතාමත් වැදගත් වැඩ සටහනක් !!!
One of the best explanations. Details are reliable, no any conflicts among arguments, good flow of explaining even if this is very complicated topic. Guess it helped your scientific background to develop this. Wishing you good future!
ඔබතුමා බුද්ධි ගබඩාවක් ඔබතුමා වැනි පුද්ගලයෙක්ගෙ වීඩියෝ බැලිමට ලැබීම මහා භාග්‍යයක්
Such a great scientist !! Commendable Dr.
පැහැදිලි රූපරාමු හා ගැලපෙන උදාහරණ භාවිතා කරමින් ඉදිරිපත් කළ වීඩියෝව අනර්ගයි. බුදුදහමෙහි ඇති අභිධර්ම ඇසුරින් හැඟීම් නිර්මාණය වන ආකාරය ලොජික් ගේට් පරිපථයකින් සකස් කර ගත හැකිද ? එසේ වුවහොත් අනාගතයේ දී මිනිසා කෘතිමව බිහිවේවි .
මේවගේ වැදගත් දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි මටනම් පැහැදිලි මදි.. පරමාණු බෝම්බයක් නිපදවන ආකාරය එහි පිපිරීම ඇති වෙන්නේ කොහොමද කියන එක ගැනත් vidio එකකින් කියලා දෙන්න සරලව
හරි හොඳයි ඉතා පැහැදිලිව කියලා දුන්නා
දැනූම බෙදා හැරීම පිළිබඳ ස්තුති වෙමි.
ගොඩක් වටිනවා සර්... 🥰🥰🥰🥰🥰🥰🥰
සොයා සොයා හිටියේ ස්තූතියි.ඔබතූමාට
Superbly done. Thank you for the valuable content!
Glad you enjoyed it!
ඔබ තුම නම් නියමායී 😲😲❤️❤️❤️
ලන්කාවේ💪💪💪💪
dear professor please can you make the video about "machine learning"
.Artificial enlightenment is, in fact, the ability to evoke the voice of the Buddha within oneself, to evoke innate enlightenment that can never be thought of again.
This is the Buddha Iva.intuition .If someone can go beyond you ,thats it.
Amashanthi 🔑🙏
Oh my God it is not any way related to enlightenment . don't jump in to unrealistic conclusion
.@dreams or goals to understand all the wisdom in order to go deeper into oneself
The emergence of an unprecedented reality is to illuminate the psyche.thats enlightened 🗝️🙏
මාත් මනෝ විද්‍යාව කරනවා මේ දේවල් මට ගොඩක් වටිනවා සර්
🙏🙏
සර්. ඇස ,නාසය හා සම මගින් ලබා දෙන සංඥාවන් මොළය හදුනාගන්නේ කෙහොමද කියලා පැහැදිලි කරන්න?
Just subscribed today, what an interesting Channel and a beautiful mind. More power Sir.
වටිනවා
Thank you sir for explaining about a complex topic in simple, understandable manner.
ස්ර්, හරියටම explain කලා. ස්තුතියි
Very good introduction to ML and AI 👍
ගොඩක් ස්තූතියි සර්.....හරිම වටින වැඩක් සර් මේ කරන්නෙ......
Very good 👍 sir..
Wel done.. do more and more...
ඔබගෙ දැනුමට ඉතා ගරු කරමි.
ගොඩක් ස්තූතී සර්...ලංකාවෙ ඉන්න අනිත් බුද්දිමතුන්ටත් තමන් දන්න දැනුම මේ වගේ video හදල දාන්න හිතුනනම් කොච්චර වටිනවද♥️♥️♥️
ඔය කියන රැල්ල අපි ඇති කරමු.
interesting topic
keep it up
බුද්ධිමය යාන්ත්‍රන විද්‍යාව...Sipiriy sir...❤️❤️
ඔබතුමා වැනි අයගේ දැනුම අද සමාජයට ඉතා අත්‍යවශ්‍යයි.මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් කලයුතු කාලය ඇවිත් .රට ගොඩදාන්න.
ස්තුත්යි ඔබේ අදහසට
සර් හොද වීඩීයො ekak thawa vidiyo karanna robo thakshanaya gana
උබේ දැනුම අවශ්‍යයි අපට ඉදිරියට
ඉතාම පැහැදිලිය. අති විශිෂ්ඨයි
Good explanations. If could continue further.it would be better. Specially I have to mention your pleasen behaviour. Thanks
Superb. What a Great service to our country.
A wealth of knowledge..👌❤️
You are most value scientist when I have seen present.sir
ඔබ තුමාට බොහොම ස්තූතියි. 👌❤👍
ඔබටත් ස්තූතියි
I have no words to thank u sir...pls do more n more....
Thank you so much sir ❤❤❤ auch a simple but deep explanation it worth so much 🎉❤❤thank you again and again❤❤
අනේ බොහොම ස්තූතියි ඔබතුමාට