කෘතීම බුද්ධිය නිර්මාණය කරන්නේ කොහොමද? (How A.I is Created?)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කෘතීම බුද්ධිය එහෙමත් නැත්නම් Artificial Intelligence කියන සංකල්පය ගැන. අපේ මොළය ක්‍රියාත්මක වෙන විදිහ සාමාන්‍ය පරිගණකයක් ක්‍රියාත්මක වෙන විදිහට වඩා වෙනස්. හැබැයි සුවිශේෂී ගණිත ක්‍රමයක් භාවිතා කරලා අපිට පුළුවන් මේ කෘතීම බුද්ධිය පරිගණකයක් තුල ප්‍රතිනිර්මාණය කරන්න.

ความคิดเห็น • 523

  • @warunaudara5915
    @warunaudara5915 3 ปีที่แล้ว +237

    ශ්‍රී ලාකීය විද්‍යාඥවරයෙකු. අමුතු ගැම්මක් එන්නේ.. ඔබගෙ දැනුමට ඉතා ගරු කරමි. ❤💯🤯

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +29

      obata sthuthi dirimath kireemata

    • @demonrhythms8761
      @demonrhythms8761 3 ปีที่แล้ว +3

      hmm aththamai😍

    • @thimiradhilshan4336
      @thimiradhilshan4336 3 ปีที่แล้ว +2

      Sirawatma gemmak hithata

    • @sachindugimhan3140
      @sachindugimhan3140 3 ปีที่แล้ว +2

      Hm

    • @maniyatech9768
      @maniyatech9768 3 ปีที่แล้ว

      @@ScienceWithRuchira sir habarakada daham pasalaka tika kalayak teach kalada ? sir wagema sir kenek apita igannuwa mathakai ! ❤️

  • @dinicreation3095
    @dinicreation3095 3 ปีที่แล้ว +139

    නියමයි ගොඩක් වටිනවා ඔබතුමා උත්සහ කරනවා ලංකාවේ මේ මගින් දියුණුව කරා රැගෙන යන්න ශ්‍රීලාංකිකයන් මේ සඳහා සංකල්පීය වශයෙන් සකස් වෙච්ච් මනසක් තියෙන්නේ එය ඔවුන්ගේ උරුමය ජයවේවා

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +22

      මමත් හිතන්නේ එහෙමයි. ගොඩක් ස්තුතියි

    • @thimiradhilshan4336
      @thimiradhilshan4336 3 ปีที่แล้ว +2

      Oba niweradi🌹

    • @leolol9598
      @leolol9598 3 ปีที่แล้ว +4

      Well explained.. thank u

    • @leolol9598
      @leolol9598 3 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira sir mata AI gena 3D printing wage fallow karanna puluwan place ekk kiyanna puluwanda plz ma hari asai me subject ekata sir🙏🙏🙏

    • @sahanlahiru2268
      @sahanlahiru2268 2 ปีที่แล้ว +2

      Superb, artificial intelligence ekai, artificial life ekai video dekama well explained, sahenna watinawa me uthsahaya

  • @chandanamanamperi1971
    @chandanamanamperi1971 3 ปีที่แล้ว +101

    මොරටුවට අලුතින් AI degree එකක් ඇවිත් තියෙන නිසා ඒකට යන්න උනන්දුවෙන් ඉන්න අයට ගොඩක් වටින video එකක්....keep it up sir...👍👍👍

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +49

    අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔
    මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏

  • @nauraprabath992
    @nauraprabath992 3 ปีที่แล้ว +11

    ඔබතුමාගේ චැනලය වටා දිනෙන් දින බුද්ධිමත් පිරිස වැඩි වැඩියෙන් වර්ධනය වේවා

  • @damn7502
    @damn7502 3 ปีที่แล้ว +39

    සිංහල ව්ද්යාඤයෙක් දකිනකොට එන සතුට කියල නිම කරන්ඩ බෑ❤👍💪

  • @Ravinda44
    @Ravinda44 3 ปีที่แล้ว +31

    ඉතාම පැහැදිලිය. අති විශිෂ්ඨයි. ඔබට ජය ආචාර්ය රුචිර.

  • @itmastersajith
    @itmastersajith 3 ปีที่แล้ว +21

    ස්තුතියි සර්
    machine learning ,AI මාත් ඉගෙන ගන්නවා හැබයි මෙතරම් සරල පැහැදිලි කිරීමක් මන් කවදවත් අහල නැ... හැම lecturer කෙනෙක්ම මෙතුමාවගේ උනානම් කියල හිතෙනවා..

  • @FAvio331
    @FAvio331 2 ปีที่แล้ว +11

    Sir තාරකා විද්‍යාව ගැනයි ක්වන්ටම් physics ගැනයි basics වල ඉදලම video series එකක් කරන්න පුළුවන් නම් වටිනවා ♥️

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +19

    ඔබතුමා වැනි උගතුන් රටට සම්පතක් . ඒ වගේම තමුන්ගේ දැනුම තව කෙනෙකුට කියාදීම මේ ආත්මේදිත් උපදින හැම ආත්මයකදීත් දැනුමෙන් ඉහලටම යන්න හේතු වාසනා දෙන පුන්‍ය කටයුත්තක් තෙරුවන්සරණයි

  • @malindasampath1718
    @malindasampath1718 3 ปีที่แล้ว +13

    නියමයි සර්.. අහිංසක ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔබ තුමාගේ දැණුම බෙදා දීම ගැන ගොඩාක් ස්තුතියි . ඒ වගේම සතුටුයි ..❤️❤️❤️👍

  • @pensala4731
    @pensala4731 3 ปีที่แล้ว +18

    ගොඩක් හොදයි.. ගොඩක් වටිනව.. ලන්කවට මෙවෙලවෙ ඔන සර් වගේ අය.. ලන්කාව වෙනස් කරන්න පුලුවන් සර් වගේ අයගේ දනුම සමාජයට දිමෙන් විතරයි.. වෙනසට ටික කලයක් යනව... දිගටම කරගෙන යන්න.. අපි දිගටම සර් එක්ක ඉන්නව..

  • @nilanthathilakarathna5804
    @nilanthathilakarathna5804 3 ปีที่แล้ว +7

    ඔබ නම් සැබෑම scientific කෙනෙක් ඔබට බොහොම ගරු කරනවා මොකද ඔබ වගේ කෙනෙක් ඉන්නෙ ඔබම විතරයි මොකද ඔබ සතු දැනුම අනිත් අයට බෙදලා දෙන්නේ ඔබම විතරයි ඔබට ගොඩක් පින් මේ කාර්යය දිගටම කරගෙන යන්න ඔබට පුළුවන් වෙවි යම් කිසි දිනක මේ මුළු රටම වෙනස් කරන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @creativemediaworld9796
    @creativemediaworld9796 3 ปีที่แล้ว +22

    අපි නොදන්න දේවල් දැනගන්න ඔබේ වීඩියෝ ගොඩක් වටිනව.ඔබට පුලුවන් නම් DNA පිලිබදව සහ ක්ලෝනිකරණය පිලිබදව වීඩියෝ එකක් කරන්න ස්තුතියි.

  • @nadundananjaya2863
    @nadundananjaya2863 3 ปีที่แล้ว +5

    ලංකාව වගේ රටක් ඉස්සරහට එන්න නං හමදාම නට නට ඉදල බෑ ව්ද්‍යාවේ පෙරලියක් වෙන්නම ඕන.මේ වගේ දෙයක් ඒකට ලොකු පිටිවහලක්.ගොඩක් පිං.♥️♥️♥️🇱🇰

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +17

    බොහෙම ස්තූතීයි බොහොම පිං තේරෙන සිංහලෙන් කියලා දෙනවට

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 3 ปีที่แล้ว +8

    ඔබ තුමා ගැන ඇත්තටම ආඩම්බරයි.
    පහත කාරණය ගැනත් පොඩි පර්යේෂණයක් කරල බලන්න.
    ඉපදුණ දවසේ ඉදලා පූස් පැටියෙක්ව පරිසරයට විවර නොකර ටික කාලයකට පස්සෙ අසනීපයක් (විශේෂයෙන්ම බඩේ අමාරුවක් ) හැදුන අවස්ථාවක මුල්වරට පරිසරයටට මුදාහැර බලන්න ඒ සතා වෙන පැලෑටි දහස් ගනනක් අතර තියෙන " කුප්පමේනිය" නැමති ශාකය සොයාගෙන ආහාරයට ගන්නේ නැද්ද කියා?
    මෙම තත්වය ඔබගේ තර්කය සමග කෙසේ ගැලපෙන්නේ දැයි පහදා දෙන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +8

      ඉතාම ඇත්ත. ඉතාම වටිනා අදහසක්. මම මේ වීඩියෝ එකෙන් සඳහන් කලේ අපේ සාමාන්‍ය මේ ගැන තියන අදහසයි. නමුත් මේ කරුණ ඉතාම ඇත්ත. මට නම් මේ ගැන කියන්න අදහසක් නෑ

    • @dayarathnesenanayake6588
      @dayarathnesenanayake6588 3 ปีที่แล้ว +3

      @@ScienceWithRuchira Your genuineness is commendable.

    • @lalithdias6426
      @lalithdias6426 3 ปีที่แล้ว +1

      අනන්ත සංසාරේ පටන් ලෝක සත්වයා පුරුදුකල රාග ද්වේෂ ආදී විඤ්ඤාණයන්
      රාග "රාග අනුශය"ද, ද්වේෂ "පටිඝ අනුශය" ද වශයෙන්ද තැන්පත් වී ඇත. අප
      යමක් (නිමිත්ත) දුටු විට එයට එක් වරම සිත ඇදී (ගතිය) යන්නේ සංසාරේ අප එය
      (නිමිත්ත) සමග ඇලි හෝ ගැටී (ගතිය) ඇති නිසා බවයි මා දන්නා පරිදි බුදු දහමට
      අනුව. වැඩිදුර විස්තර සදහා "වහරක සදහම් දේශනා" තුල පහත දේශනාව අහන්න
      සුවපත් වෙත්වා...
      www.waharaka.com/deshana/listen.php?SermonId=CD066-51

  • @himalkosala8136
    @himalkosala8136 3 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩාක් වටිනවා සර්. Computer subject එක කොයි තරම් දැනන් සිටියත් සර් මේ කියල දුන්න දෙයින් තවත් බුද්ධිය වැඩි උනා හොදට අවබෝධ උනා..ගොඩාක් ස්තූතී මේ වගේ වැදගත් කරුනු අරන් එන එකට
    .

  • @Vishwa-nq3gv
    @Vishwa-nq3gv 3 ปีที่แล้ว +2

    අන්ලයික් කරලා තියෙන්නේ ලංකාවේ ඉතුරු scientist ලා ටික වෙන්න ඇති ..ඔබ තුමා කරන මේ වැඩේට ගොඩක් ස්තූතියි අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +7

    මේ වගේ දේවල්වලින් අපිව දැනුවත් කිරීම පිලිබදව ගොඩක් ගරු කරනව ඔබතුමාට❤️🔥

  • @wanitharathnayake6676
    @wanitharathnayake6676 11 หลายเดือนก่อน +1

    ඉතාමත්ම ස්තූතියි.මෙි පිළිබදව තවත් දුරට කියා දෙන්න
    .ගවුරවයෙන් ඉල්ලාසිටිනවා.😊

  • @virtualworld9522
    @virtualworld9522 3 ปีที่แล้ว +11

    රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමට ඔබතුමන්ගේ දැක්ම අවශ්‍යයි . ජතික මෙහෙවරක් ලෙස .ජය වේවා ..!

  • @living-with-BuddhaDharma
    @living-with-BuddhaDharma 6 หลายเดือนก่อน +1

    Great Presentation of ANN! Soon I will define the concept of Quantum Computing! 💐🌻🎥😇💜

  • @wijayawicrama5131
    @wijayawicrama5131 3 ปีที่แล้ว +10

    ඇත්තටම ඉතාමත් වටිනා video එකක්.. AI singularity ගැනත් කතා කරන්න පුළුවන් ද ඔබතුමාට

  • @Ishuu_213
    @Ishuu_213 3 ปีที่แล้ว +3

    සර් ගොඩක් හොදට තෙරෙන්න කියා දෙනවා කියන එක සර්ට බුදු සරණයි සර් ❤

  • @konara261
    @konara261 3 ปีที่แล้ว +5

    හුගක් ස්තූතියි ඔබතුමාට මේ දෙන දැනුමට. තාක්ෂණය ගැන හොය ඉන්න අතර තුර අහම්බෙන් හම්බුනේ. AI, Mathematics, Physics, Geology ගැන ඉගෙනගන්න තියන ආසාව නිමාවක් නෑ.

  • @bEMotion3195
    @bEMotion3195 3 ปีที่แล้ว +13

    ඔබතුමාට බොහෝම ස්තූතියි මේ වගේ දැනුම කරුණු, ඒ වගේම දාර්ශනික, තාර්කික ඥානය අපිට කියා දීම සම්බන්ධයෙන්. ජය වේවා!

  • @nishanbandara9182
    @nishanbandara9182 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති සර් මේ සංකල්ප සරලව රසවත්ව කියල දෙන එකට..මේ සංකල්ප විශයක් විදියට නීරස උනත් ඔබතුමා ඒක ඉතාම පැහැදිලිව රසවත්ව කියල දෙනවා.. එකට ඇත්තටම ගොඩාක් ස්තූතී..ඒ වගේම පිංසිද්ද වෙනවා උබතුමා නිහතාමානීව අපේ දැනුම වැඩිදියුනු කරනවට 🙏 ...

  • @sachsach8687
    @sachsach8687 3 ปีที่แล้ว +5

    සර් සුපිරි...අැත්තටම පිස්සු වගේ.. එ් තරම් නියමයි, හොදටම පැහැදිලියි.....ස්තූතියි....පින් සර්

  • @chandanigamage8067
    @chandanigamage8067 3 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳ පැහැදිලි කීරීමක් .
    ඔබට බොහොම ස්තුතියි .

  • @sksolo4363
    @sksolo4363 3 ปีที่แล้ว +8

    I addicted to those contents on your videos. So i m doing Als in this year in bio stream. When I m on youtube i m watch only your videos. Those always keep me touch in science and my subjects. Thank you very much sir for your well explanations.

  • @PereraAjith
    @PereraAjith 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට පිං , ජාතියක් අවදිකරන්න දරණ බුද්ධිමය උත්සහයට

  • @prazaakv282
    @prazaakv282 3 ปีที่แล้ว +1

    මාරයි, ලංකාවෙ පළවෙනි චැනල් එක මේක මේ වගේ වටින දෙයක් දෙන 🔥🔥🔥🔥

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +49

    මේවනේ ට්‍රෙන්ඩින් වෙන්නෙ ඕන රටක් වෙනස් වෙන්නනම් ❤🙏

    • @aslakmal6913
      @aslakmal6913 3 ปีที่แล้ว +5

      Ov e unata trending wenne views thiyenne kisima wadak nathi dewal walata

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 3 ปีที่แล้ว +1

      Nathnam . Dan trending wenne entertainment

  • @cartoonnetworke5628
    @cartoonnetworke5628 3 ปีที่แล้ว +13

    නියනයි සර් ගොඩක් වටිනවා ඉදිරියටත් මේවගෙ වීඩියෝ කරන්න🙏❤

  • @kumariadhikari4244
    @kumariadhikari4244 4 หลายเดือนก่อน

    හරිම පැහැදිළියි.. ඕනෑම කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන්.ස්තූතියි.

  • @dinithkumudika6459
    @dinithkumudika6459 2 ปีที่แล้ว +2

    machine learning, neural networking, data science wage subjects walata warthamana lama parapura unandu krwnna dmma hoda adithalamak meka. great work sir💯

  • @decosta5364
    @decosta5364 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතී , අපි කව්රුත් මේ ගැන ප්‍රශ්නයක් අහල නෑ පින් ස්තුති කියල විතරයි එකෙන් තෙරෙන්නෙ අපි තාමත් බොලද විදියට ඉන්නවා කියලද?

  • @hashankannangara8723
    @hashankannangara8723 3 ปีที่แล้ว +21

    The greatest explanation I ever watched!!

  • @warunaprashan7960
    @warunaprashan7960 3 ปีที่แล้ว +1

    නියමයි සර් මේ වගේ ඒව බලනකොට අපිට ලොකු ගැම්මක් එන්නෙ.ඉගෙන ගන්න ලොකු ආසාවක් එන්වා.මේ වගෙ තවත් වීඩියෝ දාන්න සර්❤️

  • @mastermax4658
    @mastermax4658 3 ปีที่แล้ว +2

    ඉතාමත් සරලව නියම හැදින්වීමක්.ගොඩක් වටිනව ❤️

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතී සර්...ලංකාවෙ ඉන්න අනිත් බුද්දිමතුන්ටත් තමන් දන්න දැනුම මේ වගේ video හදල දාන්න හිතුනනම් කොච්චර වටිනවද♥️♥️♥️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +4

      ඔය කියන රැල්ල අපි ඇති කරමු.

  • @tharukamadushan9553
    @tharukamadushan9553 ปีที่แล้ว

    අපේ රටට වටිනා සම්පතක් ඔබතුමා. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +2

    කෘතිම බුද්ධිය ගැන පැහැදිලි කලාට බොහොම ස්තුතියි .

  • @manjulaamarasuriya6143
    @manjulaamarasuriya6143 ปีที่แล้ว +2

    සිංහල වෙිිවා english වෙිිවා
    යොදා ගන්න වචන එ අදහස් අමිිමො
    ඔබතුමා ජාතික වස්තුවක් !!!
    නිදුක් නිරොගි වෙිිවා !!!

  • @demonrhythms8761
    @demonrhythms8761 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනා video එකක් thank you 😍 🙏🏻sir. Sir අර Neuralink එකෙන් Artificial intelligence සම්බන්දව කරලා තියන Implant එක ගොඩක් සාර්තකයි නේ sir.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +2

      මට ඒ ගැන ලොකු අදහසක් නැහැ. කියවා බලන්නම්

  • @Mapl수학
    @Mapl수학 3 ปีที่แล้ว +5

    සර්. ඇස ,නාසය හා ⁣සම මගින් ලබා දෙන සංඥාවන් මොළය හදුනා⁣ගන්නේ කෙහොමද කියලා පැහැදිලි කරන්න?

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +1

    ඔබ තුමා ගේ සංකල්ප ගොඩක් වටිනවා ජයවෙිවා 👍

  • @ssp183
    @ssp183 3 ปีที่แล้ว +8

    Sir විද්‍යාත්මකව මතක ශක්තිය වැඩි කර ගන්නෙ කියලා කියා දෙන්නකෝ.....

  • @sinethudayantha4617
    @sinethudayantha4617 3 ปีที่แล้ว +10

    One of the best explanations. Details are reliable, no any conflicts among arguments, good flow of explaining even if this is very complicated topic. Guess it helped your scientific background to develop this. Wishing you good future!

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 3 ปีที่แล้ว +2

    පැහැදිලි රූපරාමු හා ගැලපෙන උදාහරණ භාවිතා කරමින් ඉදිරිපත් කළ වීඩියෝව අනර්ගයි. බුදුදහමෙහි ඇති අභිධර්ම ඇසුරින් හැඟීම් නිර්මාණය වන ආකාරය ලොජික් ගේට් පරිපථයකින් සකස් කර ගත හැකිද ? එසේ වුවහොත් අනාගතයේ දී මිනිසා කෘතිමව බිහිවේවි .

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 3 ปีที่แล้ว +3

    ඉතා වැදගත් බුද්ධිමය සාකච්ඡාවක්..

  • @apipasdena325
    @apipasdena325 3 ปีที่แล้ว

    අපේ රටේ හයියක් ඔබ... අපට ඔබව ඉදිරියේදී අතිශයින්ම ප්‍රයොජනවත් වෙවි... ජය.....

  • @secondeye3927
    @secondeye3927 ปีที่แล้ว

    Sirge me motivation eka ape rate issaraha generation ekata loku haiyak..e danuma godak wadagath apita ratak widiyata issarahata yanna..bohoma pin sir 🙏🙏🙏

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 3 ปีที่แล้ว

    මේවගේ වැදගත් දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි මටනම් පැහැදිලි මදි.. පරමාණු බෝම්බයක් නිපදවන ආකාරය එහි පිපිරීම ඇති වෙන්නේ කොහොමද කියන එක ගැනත් vidio එකකින් කියලා දෙන්න සරලව

  • @khtechsider
    @khtechsider ปีที่แล้ว +1

    Thank you sir for i,m interesting a topic this. අද දැනගත්තා මේ artificial interlligent play වෙන්නේ කොහොමද කියන්න දැනුම ❤👍💡📢🖥️📱📲

  • @chandanakumara4570
    @chandanakumara4570 2 ปีที่แล้ว +1

    Congratulation sir. May you have change our country best knowledge of science maths and philosophy.Thank you Sir..

  • @kumarahewageict9992
    @kumarahewageict9992 3 ปีที่แล้ว

    මම බලපු ලස්සනම වීඩි⁣යෝ එක. පැහැදිලිම දේශනය. ස්තූතියි. දිගටම කරන්න .

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +2

    අති විශිෂ්ඨ video එකක් ❤️ thank you sir 🙂❤️

  • @praneethvishwa8005
    @praneethvishwa8005 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්.මමත් AI වලට ගොඩක් කැමතියි.තවත් මේ ක්ෂේත්‍රය ගැන තොරතුරු ගේන්න.ජය වේවා.

  • @yasithcreation9864
    @yasithcreation9864 2 ปีที่แล้ว +1

    This is very clear explanation.I love your videos. There are very important our knowledge

  • @vihanganimsara9172
    @vihanganimsara9172 3 ปีที่แล้ว +2

    සර් හොද වීඩීයො ekak thawa vidiyo karanna robo thakshanaya gana

  • @dumindaautoelectronics1134
    @dumindaautoelectronics1134 3 ปีที่แล้ว

    ඔබතුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් නම් ඉතාම හොඳයි

  • @banukasithara1162
    @banukasithara1162 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබතුමාගෙ දැනුම අපි හැමෝටම ලබාදෙන එකට

  • @alannarodrigo4419
    @alannarodrigo4419 3 ปีที่แล้ว +3

    Just subscribed today, what an interesting Channel and a beautiful mind. More power Sir.

  • @aslakmal6913
    @aslakmal6913 3 ปีที่แล้ว +3

    Excellent simplified explanation , thank you !! Sir

  • @sajeerp2934
    @sajeerp2934 3 ปีที่แล้ว +4

    විනාඩි 22 ක් තුළ ලොකු දැනුම් සම්භාරයක් ඉතා සරල ව... මේ වගේ ම Artificial General Intelligence පිළිබඳ ව, එහි ඇති ප්‍රශ්න පිළිබඳව ත් video එකක්‌ කරන්න පුළුවන් නම්...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +5

      හ්ම්, හිමින් මම මේ ගැනත් වීඩියෝ අරන් එන්නම්

  • @rohithasamarawickrama1810
    @rohithasamarawickrama1810 ปีที่แล้ว

    Thank you sir for explaining about a complex topic in simple, understandable manner.

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +5

    .Artificial enlightenment is, in fact, the ability to evoke the voice of the Buddha within oneself, to evoke innate enlightenment that can never be thought of again.
    This is the Buddha Iva.intuition .If someone can go beyond you ,thats it.
    Amashanthi 🔑🙏

    • @dreamsorgoals3651
      @dreamsorgoals3651 3 ปีที่แล้ว +1

      Oh my God it is not any way related to enlightenment . don't jump in to unrealistic conclusion

    • @indimallika4777
      @indimallika4777 3 ปีที่แล้ว +1

      .@dreams or goals to understand all the wisdom in order to go deeper into oneself
      The emergence of an unprecedented reality is to illuminate the psyche.thats enlightened 🗝️🙏

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 2 ปีที่แล้ว +1

    Fuzzy ligic ගැනත් ඔය ගමන්ම පැහැදිලි කලොත් වටිනවා..

  • @mzdef2382
    @mzdef2382 2 ปีที่แล้ว

    Good explanations. If could continue further.it would be better. Specially I have to mention your pleasen behaviour. Thanks

  • @pasanjith8426
    @pasanjith8426 ปีที่แล้ว

    Thank you so much sir ❤❤❤ auch a simple but deep explanation it worth so much 🎉❤❤thank you again and again❤❤

  • @nishanthapradeeprockmusici2815
    @nishanthapradeeprockmusici2815 ปีที่แล้ว +1

    විශිෂ්ඨ ගුරුතුමා.
    🙏🏆️🎖️️🌍.

  • @HashanSenevirathne
    @HashanSenevirathne 8 หลายเดือนก่อน

    මාරම වැදයක් කරුනු ටිකක් මොළේ ට දාගත්තා💙💙

  • @dilshanbandara9709
    @dilshanbandara9709 2 ปีที่แล้ว

    ඔබතුමා බුද්ධි ගබඩාවක් ඔබතුමා වැනි පුද්ගලයෙක්ගෙ වීඩියෝ බැලිමට ලැබීම මහා භාග්‍යයක්

  • @mohanpremathilake915
    @mohanpremathilake915 3 ปีที่แล้ว +6

    Superbly done. Thank you for the valuable content!

  • @GeethMilan
    @GeethMilan 2 ปีที่แล้ว +1

    Such a great scientist !! Commendable Dr.

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 3 ปีที่แล้ว

    දැනූම බෙදා හැරීම පිළිබඳ ස්තුති වෙමි.

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී සර්ටත් පවුලේ සැමටත් .

  • @MrGishangy
    @MrGishangy 3 ปีที่แล้ว +1

    Sir this is really amazing and fun. Thank you. I'm gonna be a dedicated subscriber. Thanks again.♥

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +2

    ඔබතුමා වැනි අයගේ දැනුම අද සමාජයට ඉතා අත්‍යවශ්‍යයි.මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් කලයුතු කාලය ඇවිත් .රට ගොඩදාන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      ස්තුත්යි ඔබේ අදහසට

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe8376 3 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් වැඩ සටහනක් !!!

  • @AkilaMadhuranga-zy9wl
    @AkilaMadhuranga-zy9wl ปีที่แล้ว

    Sar obathuma samanya minisekuta Amaru padamak kiyala Dunne, habayi obathuma e padama hodin pahadili karala Onama kenekuta Pahadili vanase kiyala dunna, thamath video aragena Enna, obathumata budu saranayi🙏

  • @manujabandara8487
    @manujabandara8487 2 ปีที่แล้ว

    ස්ර්, හරියටම explain කලා. ස්තුතියි

  • @dineshsampath6974
    @dineshsampath6974 3 ปีที่แล้ว

    Grat explanation sir.way you explane eney body can understand..thanks lot 🙏🙏🙏💐💯

  • @gayanpeiris4227
    @gayanpeiris4227 ปีที่แล้ว

    Thank you so much for sharing your knowledge 🙏

  • @pulariga3114
    @pulariga3114 3 ปีที่แล้ว +3

    dear professor please can you make the video about "machine learning"

  • @dhammikaweerasingha9894
    @dhammikaweerasingha9894 ปีที่แล้ว

    Great! Got a clear idea about the term weight. Thanks. 🙋‍♂

  • @kamalmanjula
    @kamalmanjula ปีที่แล้ว

    හරි හොඳයි ඉතා පැහැදිලිව කියලා දුන්නා

  • @malakamadhubhashana4
    @malakamadhubhashana4 2 ปีที่แล้ว +1

    රුචිර සර් මට දැන ගන්න පුලුවන්ද කවුද (ඒකියන්නෙ මොන වගෙ රැකියාවක් ) කරන අයද මේ aritificial intelligent නිර්මාණය කරන්නෙ කියලා.

  • @recommended2
    @recommended2 2 ปีที่แล้ว

    mata oka loku prasshnayak wela tibune ada thamail hariyatama wisadumak labune , thank you sir

  • @shevibes650
    @shevibes650 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්.....හරිම වටින වැඩක් සර් මේ කරන්නෙ......

  • @sandunthilina4978
    @sandunthilina4978 3 ปีที่แล้ว

    Hi sir I am sandun, I'm always interesting about magnetic wave and power . Its can improve any things else to do work

  • @rev.naminigamarathanasiri3404
    @rev.naminigamarathanasiri3404 3 ปีที่แล้ว +2

    මාත් මනෝ විද්‍යාව කරනවා මේ දේවල් මට ගොඩක් වටිනවා සර්

  • @thilinijayathilake5566
    @thilinijayathilake5566 9 หลายเดือนก่อน

    සර්,සතූන් ඉතා වේගයෙන් හදුනා ගැනීම කියන්නේ cognitive vision එකේ ඒක පැති කඩක් නේද ? එක අපේ visual perception ඒක නිසා නේද ඇති වෙන්නෙ

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 3 ปีที่แล้ว +1

    I have no words to thank u sir...pls do more n more....

  • @chandanakumara4570
    @chandanakumara4570 2 ปีที่แล้ว

    You are most value scientist when I have seen present.sir

  • @malshisathsarani5196
    @malshisathsarani5196 3 ปีที่แล้ว +2

    ඔබ තුම නම් නියමායී 😲😲❤️❤️❤️

  • @Lakderan
    @Lakderan หลายเดือนก่อน

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව - ඔබ පෙර ජීවිතය සිහිකරන්න පුලුවන් ලමයි දැකල තියෙනවද ? මතකය ස්නායු මත රැන්දෙනවනම් ; ලමයෙක් පෙර ජීවිතයෙන් භෞතිකව යමක් නොගෙනේනම් අතීත මතකය රැඳෙන්නෙ කුමක් තුලද

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි. 👌❤👍