කෘතිම බුද්ධිය ගැන ඉලෝන් මස්ක් කියපු කතාව | What Elon musk said about AI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 199

  • @Nipuu234
    @Nipuu234 ปีที่แล้ว +43

    Elone ගේ බය හරි මාත් ඒකට එකගයි ඒ දේ AI develop වෙච්ච වේගයෙන් හිතාගන්න පුළුවන්

  • @sachithperera2297
    @sachithperera2297 ปีที่แล้ว +18

    Elon කියන කතාව 200% හරි. මිනිසාගෙ අවසානය තීරණය වෙන්න AI ප්‍රධාන සාදකයක් වෙන එක කාටවත් වෙනස් කරන්න බැරි වේවි.

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda ปีที่แล้ว +62

    කටහඬ වගේම කටහඬේ අයිත්කාරයත් ලස්සන ඇති. Live එකක් එන්නෝ ❤️❤️

    • @BimalChathumina
      @BimalChathumina หลายเดือนก่อน

      ඒක නෙමෙනේ මෙතන තියෙන පශ්නේ 🎉

  • @Amila_suresh
    @Amila_suresh ปีที่แล้ว +28

    සුපිරි ..ඔයා ගෙ මහන්සියට respect 💱

  • @sohonagegurukulaya
    @sohonagegurukulaya ปีที่แล้ว +15

    මේ කෘතීම බුද්දීය දැන් හොදටම ඇති මේක වහාම නැවැත්තුවේ නැත්තම් මේක මිනිස් සංහතියේම විනාශය සනිටුහන් කරනවා සත්තයි 💔

  • @nscreative5930
    @nscreative5930 ปีที่แล้ว

    වැදගත් කාලීන වැඩසටහනක් ඔබතුමාට බොහෝම ස්තුතියි❤🎉😊

  • @worldtalk4218
    @worldtalk4218 ปีที่แล้ว +2

    සර්, ගුප්ත දේවල් ගැන වීඩියෝස් ඕනේ ❤

  • @UnlimitedLK
    @UnlimitedLK ปีที่แล้ว +3

    7:20 ගැම්මක් ❤️😍😍😍😍✌️

  • @maheshsilva1428
    @maheshsilva1428 ปีที่แล้ว +18

    ආපස්සට යනවා කියන එක කරන්න පුළුවන් ද කියන එක විහිලුවක්... ඒ සරල සාමාන්‍ය ජීවන රටාවෙන් මිනිස්සු දැන් ගොඩක් ඈතින් ඉන්නෙ. ඒත් මේ යන විදිහට ගියොත් මනුෂ්‍ය වර්ගයා විනාශය කරා තමයි ඇදී යන්නෙ. සුදුසු විදිහට හැකි උපරිමයෙන් ස්වභාවධර්මයා ද රැක ගනිමින් මනුෂ්‍යත්වය ද ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි හරි දේ.... ඒත් කොහොමද කියන එක ලොකු ගැටළුවක්.. පිස්සු හැදෙනවා... මිනිස්සු නිසාම මනුෂ්‍යත්වය විනාශය කරා ඇදගෙන යමිනුයි ඉන්නෙ... 😟

  • @kanchanasubasinghe441
    @kanchanasubasinghe441 ปีที่แล้ว +10

    3වන ලෝකය දුප්පත්ම රටවල් බවට පත්වීම මේනිසා ඉක්මන් වේවි😥😥😥

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 ปีที่แล้ว +12

    එලෝන් මස්ක් බය උනේ නිකන්ම වෙන්න බෑ මන් හිතන්නේ එයා ලොකු දෙයක් දන්නවා. නිකන් මෙහෙම හිතන්නකෝ අපි ඒලියන්ස්ලා හෙව්වාට ඒලියන්ස්ලා අපිව දැනටමත් හොයන් ඉවරයි. එයාලා අපි එක්ක යුද්දයකට එනවට වඩා අපිට යම් තාක්ෂනයක් දීලා අපිව ඒකෙන්ම නැති කරන්න හදනවා. ඒක නිකන් හරියට අපි මාලුවෙක් අල්ලද්දි ඇමට පනුවෙක් ගහනවා වාගේ. මාලුවට හරි පහසුවෙන් ලැබෙන කෑම වේලක් වෙනුවෙන් උගේ ජීවිතේම පරදුවට තියනවා. Ai කියන්නෙත් අන්න ඒ වගේම දෙයක්නම් අපි ඒ ඇම දැනටමත් ගිලමින් ඉන්නේ

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +4

      අතිශය දියුණු තාක්ෂණයක් තියෙන Aliens ලා ඔය කියන විදිහට අපි ගැන හිතනවා නං එක්කෝ අපිට ඉස්සෙල්ල උං මේ වෙනකොටත් විනාශ වෙලා තියෙන්න ඕනි. නැත්නං උන්ගෙ තාක්ෂණය බොරුවක් වෙන්න ඕනි.😂

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 ปีที่แล้ว +1

      @@yakdehiarachchigeravindra9421 ඔයා කියන විදියේ මතයක් සමාජගත කිරීම උන්ගේ ප්ලෑන් එකේම කොටසක් කිව්වොත්, මොකද උන්ට පහසුවක් වෙන්න පුලුවන් උන් නෑ කියලා මිනිස්සු හිතන එකම. මන් දැනට ඉන්නෙ ඉතාලියේ මෙහෙ මන් දැකලා තියෙනව ස්මාට් ෆෝන් එක පාවිච්චි නොකර පරන පරන බටන් තියෙන ෆෝන් යූස් කරන කීප දෙනෙක් ඒත් මට එයාලාගෙන් ඒකට හේතුවක්නම් අහන්න උනේ නෑ. ඒත් එයාලා යමක් තේරුම් අරන් මේ සිස්ටම් එකෙන් අයින් වෙන්න උත්සහා ගන්නවා කියලා උපකල්පනය කරන්න බැරිත් නෑ.

    • @KiNg_HamXter
      @KiNg_HamXter ปีที่แล้ว +1

      මෙහෙම වෙන්නත් පුලුවන් ඒ ජීවින් AI නිසා විනාශ වෙලා නැවත digital leader කෙනෙක් යටතේ නැවත සම්බවය වෙලා ජීවී පාලකයෙකු නොමැති මනස පවා පාලනය කරන AI leader කෙනෙක් යටතේ මහා යුද්දයකට පෙර තාක්ශනික යුද්දයක් ඇති කරාවි නේ ☹️

    • @phkeerthi2298
      @phkeerthi2298 ปีที่แล้ว

      😂😂

  • @slseus
    @slseus ปีที่แล้ว +2

    මමත් AI ENGINEER study කරනවා මමත් Elon musk කියන එක පිළිගන්නවා
    එක භයානකයි

  • @TharushaJanith-z9f
    @TharushaJanith-z9f ปีที่แล้ว +5

    ස්වභාව ධර්මයෙන් බුද්ධිමත් මිනිසාව නිර්මාණය කරලා කෙලව ගත්තා... එකෙ retarn එක බුද්ධිමත් මිනිසා Ai වලින් කෙලවගන්න එකහ්..ම් 🙂

  • @heshantech215
    @heshantech215 ปีที่แล้ว +10

    Terminator වගේ films වල තියෙන දේවල් ඇත්ත වෙන්න කලින් මමනම් හිතෙන්නෙ AI වලට limit එකක් තියෙන්න ඕන...

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +93

    Elon හරි කියන උන් මේ කොනට

    • @shewondanushka9713
      @shewondanushka9713 ปีที่แล้ว +1

      Kona kapa ganin hutthige putha

    • @SasanRandula_
      @SasanRandula_ 11 หลายเดือนก่อน +1

      Elone hari lankave modayanta eka therenne na 🤮 un danne un thamayi vaddo kiyala natanna vitharayi 😂

    • @Sri-Lanka.816
      @Sri-Lanka.816 9 หลายเดือนก่อน +2

      ඉතින් ඉලෝනුත් ඔවා කරනවානේ 😮

    • @YASHIRU_CHAMIKA
      @YASHIRU_CHAMIKA 5 หลายเดือนก่อน +1

      Elon open ai එකේ කොටස් කාරයෙක්😅

    • @Hithotsl
      @Hithotsl 5 หลายเดือนก่อน +1

      Ow

  • @hetttiarachchid8320
    @hetttiarachchid8320 ปีที่แล้ว +19

    අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා
    දැං මොකද කරන්නේ

    • @SeshanBhagye
      @SeshanBhagye 6 หลายเดือนก่อน

      දැන් පරක්කු වැඩි

  • @siranthapradeep4512
    @siranthapradeep4512 ปีที่แล้ว +3

    Manushya wargaa ආරක්ෂා karanna hadapu AI akak nisa මුළු pruthviyama විනාශ wala yana කතාවක් thmi (THE 100) kiyana TV sirius aka... balapu supirima kathawa කට්ටිය balala thaum gannakoo AI akakata karanna puluwan vinashayaka තරම

  • @Dulansenadheera798
    @Dulansenadheera798 ปีที่แล้ว +1

    Nice video brother ❤️❤️
    මමත් පාවිච්චි කරන්නේ ඔය AirPods දෙකම තමයි. 🤩

  • @sankasandew9067
    @sankasandew9067 ปีที่แล้ว +8

    ආසම මාතෘකාවක්❤️

  • @SadeepaAmarasinghe
    @SadeepaAmarasinghe 11 หลายเดือนก่อน +1

    Excellent

  • @amilayoutubechannel2654
    @amilayoutubechannel2654 ปีที่แล้ว +8

    ❤❤❤ සුපිරියක් අදත් ❤❤❤

  • @gimhanaoshitha28
    @gimhanaoshitha28 ปีที่แล้ว +1

    Ayye tawath ai gana video genna❤️💪.

  • @sandaruwan6647
    @sandaruwan6647 ปีที่แล้ว +5

    අයියෙ ඒරියා 51 ගැන ගේන්නකො

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha9259 ปีที่แล้ว +9

    Ai එකකට වඩා මිනිස්සුන්ගේ මොලය ශක්තිමත් කරගන්න පුලුවන් ක්‍රියාකාරකම් ටිකක් කියාදෙන්නකෝ😎

    • @hasaraashan7780
      @hasaraashan7780 ปีที่แล้ว

      pissan kotuwakat apalayn

    • @ironmask-sp8kc
      @ironmask-sp8kc ปีที่แล้ว +5

      භාවනා කරන්න ❤️

    • @Hi-xy5nn
      @Hi-xy5nn ปีที่แล้ว +2

      Mage payya urannako

  • @gamingkolla8244
    @gamingkolla8244 ปีที่แล้ว +1

    Nice kollo

  • @jeewanthapriyasad8593
    @jeewanthapriyasad8593 ปีที่แล้ว

    Mehema minissunta danuma dena youtube channel tamai lankawata ona,,,, jaya wewa,,,,, Dianasourasla gana video tikak genna tawa,,,,,

  • @gimhanaoshitha28
    @gimhanaoshitha28 ปีที่แล้ว +1

    Ayye oya microsoft bing ai tool eka gana mokada hithanne,video eka niyamai ❤️❤️❤️❤️.

  • @DESHNA_99
    @DESHNA_99 ปีที่แล้ว +2

    Cripto analizing karanna ahak nam 👍💸

  • @rangahikkaduwa
    @rangahikkaduwa ปีที่แล้ว +2

    ඇඟත් එක්කම හිරිවැටුනා,, ඒ කතාව ඇහුවම,,,😳😳😳

  • @sameennishan5289
    @sameennishan5289 ปีที่แล้ว +5

    පුස්තකාලයකට ගිහින් පොත් පත් හොයල කරුනු ගොනු කරගෙන දැනුමක් ලබපු අපි ඒ කටයුත්තම ගූගල් කරල කර ගන්න පුරුදු උනා මෙතන බොහොම පහසු බවක් තියෙනව වගේම විදුලිය විසන්දි වෙලා තියෙනව නම්, අන්තර් ජාල පහසුකම අවහිරවෙලා නම් හරි ආයෙ පුස්තකාලෙට ගිහින් කරුනු හොයනව වෙනුවට අදාල භාදකය විසදෙනකන් ඉන්නව, තවම අපි ගූගල් කරල දෙයක් හොයනව ඒත් ai වලටයොමු වෙනව තවත් පහසු වෙන්න, මේ විදිහට පරම් පරා කීපයක් යනකොට මොට වෙන්නෙ අපේ තර් කානු කූල හැකියාව, අපි ni පාවිච්චි නොකර ai වලට ම යොමු වෙන්න පටන් ගන්නවා පහසුව වෙනුවෙන්,

    • @karolis-h3g
      @karolis-h3g ปีที่แล้ว

      නැ කරන්ට් ගියාම ජෙනරෙටර් තියෙ පවර්බැන්ග් තියෙ පොකට් වයිෆයි තියෙ..කලබල වෙන්ඩොනි නෑ නේද ඉතිම්🤝

    • @sameennishan5289
      @sameennishan5289 ปีที่แล้ว

      මම කියපු දේට හොදම උදා හරනයත් මේ තියෙන්නෙ, දත්ත ගත්ත , තියෙන එකෙන් උපකල්පනය කරල දුන්න උත්තරයක්, තර් කානු කූල හැකියාව නැති නිසා කියල තියෙන්නෙ මොකක් ද කියල තේරුම් ගන්න බෑ

  • @ArunaMotivationHub
    @ArunaMotivationHub ปีที่แล้ว +1

    Mehemai minisunwa abimawaa yanna denna hoda ne

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว +3

    AI එක සීමා කරේ නැත්නම් terminator film ඒකේ වගේ මිනිස්සු ට වන්දි ගෙවන්නට වේවි 🙁🙁🙁☹️☹️

  • @Oscarmaniac
    @Oscarmaniac ปีที่แล้ว +1

    ❤❤❤Nice content

  • @nilanthiwijethunga1701
    @nilanthiwijethunga1701 ปีที่แล้ว +6

    ලෝකය හැමදාම තියෙන්නෙ නැහැ ඔහොම වෙලා විනාශ වෙයි.

  • @Kitchenbook2002
    @Kitchenbook2002 ปีที่แล้ว

    The tarminator dark fate එකත් ඒ වගේ

  • @amazingstuff3258
    @amazingstuff3258 ปีที่แล้ว +1

    Terminator වගේ සීන් එකක් වෙයී

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    Good one

  • @KalanaWishwajith
    @KalanaWishwajith 2 หลายเดือนก่อน

    Eloon Marsk කියන කතාව ඇත්ත AI දවසක awadaanamak wanawa❤😂🎉😢😮😅😊

  • @kavinuediriweera6261
    @kavinuediriweera6261 ปีที่แล้ว +2

    good video

  • @HRDcreator
    @HRDcreator ปีที่แล้ว +2

    First!❤❤❤

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    Maru ayiye

  • @nayanakrishanthi8913
    @nayanakrishanthi8913 ปีที่แล้ว

    Chat gtp kiyanne app ekakda kiuannako kavtuhari..😎

  • @Rmax-Oficial
    @Rmax-Oficial ปีที่แล้ว

    aththatama ehema wewida

  • @NuwanChameera-r3q
    @NuwanChameera-r3q ปีที่แล้ว +6

    Elon ✅

  • @Avee724
    @Avee724 ปีที่แล้ว +1

    Vidio eka maru

  • @chappieghost2028
    @chappieghost2028 ปีที่แล้ว +23

    0 කියන්නෙ ආරභය නං 100 කියන්නෙ අවසානය නං 50 නැවතිලා ඉන්නව.
    හැබැයි 0ට අඩු සංක්‍යා වගේම 100න් එහාට සංක්‍යා ගැනත් ඉගෙන ගන්නවා
    මට කියන්න්න තියෙන්නෙ එච්චරයි 🤒
    -chappie

    • @shalakagajanayake
      @shalakagajanayake ปีที่แล้ว +1

      0ට වඩා අඩු ඒවා තියනවා කියන්නෙ ආරම්බය 0 නෙමෙයි. 100ට වැඩි ඒවා තියනවා කියන්නෙ අවසානෙ 100ත් නෙමෙයි. 😊

    • @MRsahan
      @MRsahan ปีที่แล้ว

      @@shalakagajanayake ශක්බුම්

  • @rubic1254
    @rubic1254 ปีที่แล้ว +1

    අපි අපිවම විනාශ කරගන්නවා😢

  • @amilabandara6038
    @amilabandara6038 ปีที่แล้ว

    Elone musk කියන කතාව ඇත්ත 👍

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 ปีที่แล้ว +1

    Ai Developer ලා ඉන්නවද ලංකාවේ .. ?

  • @gehanshiwantha667
    @gehanshiwantha667 ปีที่แล้ว

    සුපිරිම airpods deka

  • @hydraSL2007
    @hydraSL2007 ปีที่แล้ว +1

    මම නම් හිතන්නෑ chatgpt එච්චර advanced කියල. බොරු නම් එකම msg එක 10 පාරක් දාල බලන්නකො. එකම reply එක තුන් පාරක්වත් එනව. එතන වෙන්නෙ reply එක random choose වෙන එක.
    ඒත් chatgpt වැඩක් නැහැ කියල මන් කියන්නෑ. Chatgpt වල හිතාගන්න අමාරු තව ගොඩක් features තියෙනව. Gpt වලට තනියම තීරණ ගන්න පුලුවන් ඇති. ඒත් තාම ඒක ප්‍රාථමික අවධියෙ project එකක්.

  • @indimarajapaksha3883
    @indimarajapaksha3883 ปีที่แล้ว +1

    Chat gpt ake link aka thiyenavada

  • @gehanshiwantha667
    @gehanshiwantha667 ปีที่แล้ว

    Video eka blala dws dekai iye airpods deka අතට ma labuna

  • @MadushanJayasundara-e8p
    @MadushanJayasundara-e8p ปีที่แล้ว

    supiri

  • @Janakajayasekara6
    @Janakajayasekara6 11 หลายเดือนก่อน

    නරට යොදන්න අයත් මිනිස්සු
    හොදට යොදන අ‍යත් මිනිස්සු.
    හොදට යොද ගන්න.. හැමොම දර්මික වෙන්න එදකොට සියල්ල හොද පැත්තට එයි. හොරුට හොර වැඩ කරන්න බැරි වෙයි.

  • @LasanthaLasntha
    @LasanthaLasntha หลายเดือนก่อน

    ගිය ගමනක් නැවැත්වීමේ හැකියාව නොමැති තරම්

  • @pahannethmika6439
    @pahannethmika6439 ปีที่แล้ว

    Nice 👍

  • @hipyoky
    @hipyoky ปีที่แล้ว

    Ilon kiyannne waddek.eyata bayainan api prawesam wenna one.

  • @nandanaamarasinghe
    @nandanaamarasinghe 6 หลายเดือนก่อน

    මටත් ඒ වගේ බයක් තිබෙනවා AI යනවා වේගෙ වැඩියි වාගේ අනතුරු පෙනෙනවා අඩුයි

  • @Charitha870620
    @Charitha870620 ปีที่แล้ว +5

    Nuces are better than AI. People will realize very soon.

  • @noob_joystticks6262
    @noob_joystticks6262 ปีที่แล้ว +10

    Tiktok එකෙන් දැක්කෙ අලුත් එකක් දාලා කියලා😂 දැන් ඉතින් අනාගත AI යුද්දෙකට ලෑස්ති උනානම් හරි 😏😎

  • @Slpasiyabro
    @Slpasiyabro ปีที่แล้ว +1

    Mama me dawas wala AI egena ganna gaman inne

  • @neranjijayaweera9355
    @neranjijayaweera9355 8 หลายเดือนก่อน

    මොනවා උනත් Ai පාලනයකරන්න පුලුවන් උපකරනයක් සොයාගන් වෙනවා
    නමුත් ඒක දැනටමත් සොයාගෙන ඉවරයි .

  • @gayanchanaka4626
    @gayanchanaka4626 ปีที่แล้ว

    AI eken ahapan broo me vidiyata add demmot oyata mona Weida kiyala oyage molen poddak ahla blnna

  • @dinurasampath3591
    @dinurasampath3591 ปีที่แล้ว

    Notification Dakka gaman ave video eka balanna

  • @maheshjayawickrama-r9e
    @maheshjayawickrama-r9e ปีที่แล้ว

    meka hadala thiyenne maraya

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว

    තර්ජනය ක් වේවි

  • @sujeewasarath9517
    @sujeewasarath9517 ปีที่แล้ว

    Yes

  • @chanuthdissanayake3003
    @chanuthdissanayake3003 ปีที่แล้ว

    Ai technology eka සීමා karanna ona. නැත්තම් eka loku winashahayak wenawa.

  • @maheshjayawickrama-r9e
    @maheshjayawickrama-r9e ปีที่แล้ว

    onama deyak uparimayata yanna epakiyala bududahameth kiyanawa

  • @ictguru154
    @ictguru154 ปีที่แล้ว

    CHAT GPT eka kageda hoyala balanna kalinma

  • @chamo991
    @chamo991 ปีที่แล้ว

    Ad eka bagayak yanak theruna ne eka ad ekk kiyala 😅

  • @dilinide5903
    @dilinide5903 ปีที่แล้ว

    Meka thama mulinma chat gpt 1 ta salli dunno weda karanne

  • @amarabandurupasingha9852
    @amarabandurupasingha9852 ปีที่แล้ว +6

    Ai ඉලෝන් මස්ක්ට කියයි, මීට වැඩිය හොඳායි කියල😂

  • @sujeewasarath9517
    @sujeewasarath9517 ปีที่แล้ว

    Ai hondai

  • @samanvithanage2702
    @samanvithanage2702 ปีที่แล้ว

    Elon musk Tesla Robert pawachi karanne ai walin neda

  • @VibagaSatsaraGamar
    @VibagaSatsaraGamar ปีที่แล้ว +2

    ඒහනම් ඉතින් ai vs රට රකින අපෙ විරුවා යුද්දය 😅

  • @nirwanalk64
    @nirwanalk64 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් Ai නිසා අති බිහිසුණු යුද්ධ අපිට දකින්න ලැබේවී ...

  • @Nethu_vlogz
    @Nethu_vlogz ปีที่แล้ว +2

    2:15

  • @nipundulara-7106
    @nipundulara-7106 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sanjayamaduwantha7858
    @sanjayamaduwantha7858 ปีที่แล้ว

    ❤ maru

  • @maheshjayawickrama-r9e
    @maheshjayawickrama-r9e ปีที่แล้ว

    Meka thamai winasaye patan ganma

  • @pawanmeethalava5854
    @pawanmeethalava5854 ปีที่แล้ว +1

    FILM ekak weidha

  • @maheshjayawickrama-r9e
    @maheshjayawickrama-r9e ปีที่แล้ว

    eka winashaya

  • @sadewanuhas8895
    @sadewanuhas8895 ปีที่แล้ว

    sinhala pedia aiie oyage adahasa kiyannako

  • @Gammorsl89
    @Gammorsl89 ปีที่แล้ว

    Shoke adath mama 4

  • @ravinduharshana5281
    @ravinduharshana5281 ปีที่แล้ว

    ඉලොන් මස්ක් neuroloni ගැන වීඩියෝ එකක් ගේන්න කෝ

  • @shashitharasanjana9612
    @shashitharasanjana9612 ปีที่แล้ว

    Upgrade mathak una 😮

  • @amilayoutubechannel2654
    @amilayoutubechannel2654 ปีที่แล้ว +1

    First comment එක

  • @nimeshwickramasinghe1564
    @nimeshwickramasinghe1564 ปีที่แล้ว +3

    *Avengers - Age of Ultron* මතක් උනා 😂❤

    • @xvenomyt92
      @xvenomyt92 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො 😕

    • @gamingtishan
      @gamingtishan ปีที่แล้ว

      Adeh matath . loke beraganna hadapu AI ekai bot la tikai minissu thama lokuma tharjanaya kiyala apahu minissu maranna gaththa eka (dukata hethuva (aththata mehema deyak unoth eka navaththanna military valata ba evage thiyena thakshana Ai valin hack karoth ehema

  • @nilugamage7427
    @nilugamage7427 ปีที่แล้ว

    eka attak google ekem hadpu ai robot hora rahasema vinasa kaleee robat athim mokaknwena thi da.
    meka gana mita wada hithanna weyi fillm wala wena dewal attak wennath pulam.
    ai roboo lagem athmayak thida ahuwama un ow kiyala minisek ta wath denna bari uththara dila un gem wada gannawata asa naa kiwwa roboowa vitharak vinasa karata meka hariyanne na.🥺🌍

  • @Nadewsanthula-xi4ui
    @Nadewsanthula-xi4ui ปีที่แล้ว

    👍👍

  • @dhanukanavodya631
    @dhanukanavodya631 ปีที่แล้ว +1

    🎉🎉🎉❤

  • @Shaggy-R_x
    @Shaggy-R_x ปีที่แล้ว

    A.i 🧐

  • @maheshjayawickrama-r9e
    @maheshjayawickrama-r9e ปีที่แล้ว

    menusun saha sobawadarmaye winashaya

  • @gehanshiwantha667
    @gehanshiwantha667 ปีที่แล้ว

    Mn gatta

  • @Pabayamusicofficial
    @Pabayamusicofficial ปีที่แล้ว

    Maru

  • @kevinliyanage126
    @kevinliyanage126 ปีที่แล้ว

    Mama ilone musk ekka ekagayi

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akarshananthmina4535
    @akarshananthmina4535 ปีที่แล้ว +2

    දැනටත් war වලට ai පාවිච්චි කරනවා