මේ මුලු විශ්වයම තියෙන්නේ අපිටද? | Let’s Rule the universe 👽

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2022
  • මේ මුලු විශ්වයම තියෙන්නේ අපිටද? | Let’s Rule the universe 👽
    මේ වෙද්දි අපි ඉතාමත් දියුණු වෙලා හිටියත් අපි අමතක කරන්න නරකයි අපි බොහොම ප්‍රාතමික මට්ටමකත් හිටියා කියලා. ඒ කාලය සහ මේ කාලය අතර පරතරය අතර ඇත්තේ අහස පොලව වගේ විශාල වෙනසක් මේ සියල්ලන්ටම ගතවුනේ වසර සිය ගණනක් පමණයි.
    අපි හිතනවා මිනිස් කුතුහලයට සීමා මායිම් නෑ කියලා. නමුත් අපි අද වෙද්දි කොච්චර දියුණු වෙලා හිටියත් අපේ විශ්වීය වශයෙක් අපේ තාක්ශණික දියුණුව මැන්නොත් අපි ඉන්නේ බොහොම ප්‍රාතමික අවදියක. අපි කොච්චර දියුණු වෙයිද? ඒවගේම අපිට මේ විශ්වයේ ඉතාමත් දියුණු ජීවයක් වෙන්න කොච්චර කාලයක් යාවිද? විශ්වයේ පවතින විශාල වෙයිඩ්ස් අපිට වඩා දියුණු ජීවයක් මේ විශ්වයේ තිබෙනවා කියලා අපට ඒත්තුගන්වනවාද? ඒක එහෙමනම් ඒ අය කොච්චර නම් දියුණු ඇත්ද? ලෑස්තිවෙන්න අද වීඩියෝ එකෙන් ඔයාට මේ සියල්ලන්ටම පිලිතුරු ලැබේවි.
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Soundtrack Producer : Melodysheep 🎶
    Support : cutt.ly/zOIDCix
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️

ความคิดเห็น • 276

  • @Aqualeads_lk
    @Aqualeads_lk 2 ปีที่แล้ว +41

    මේක නම් ලොවෙත් සුපිරියක් වෙයි ❤️🔥
    Reminder එකක් දාලා තියාගන්න ඕනේ 😋

  • @Anandajanaka
    @Anandajanaka 2 ปีที่แล้ว +42

    අපි ඔය පිටසක්වල ජීවීන් කියල දැකල තියෙන්නෙ අපේම අනාගතය වෙන්න බැරිද. අපිට කවදහරි කාල තරනය කරන්න පුලුවන් උනාම අපිට හිතෙයි අපේ ලෝකෙ අතීතය කොහොමද,අපි මෙච්චර දියුනු උනේ කොහොමද කියල.ඉතින් ඊටපස්සෙ අපි අතීතෙට අවිල්ල ඒ උන දේවල් බලයි හරියට දැන් අපි අතීතය ගැන් හොයනව වගේ.ඒ විදිහට අනාගතේ ඉදල අතීතෙට එන අපේම අනාගතේට වෙන්ද අපි පිටසක්වල ජීවීන් කියල රැවටිල ඉන්නෙ.එතකොට අපි ඔය පියාඹන පීරිසි කියල හිතන්නෙ ඒ කාලෙ සාමාන්‍ය කාල යන්ත්‍ර වෙන්න ඇති.පියාඹන පීරිසිවල එන්නෙ අතීතය බලන්න එන සංචාරකයො වෙන්න ඇති.එතකොට අනිත් හැඩවලින් එන පිටසක්වල යානා පරීක්ෂණ කටයුතුවලට එන විශේෂ යානා වෙන්න ඇති.එහෙම වෙන්නත් පුලුවන්නෙ.

    • @Anandajanaka
      @Anandajanaka 2 ปีที่แล้ว +4

      මට කලින් කියන්න අමතක උනා දැන් එතකොට තව ප්‍රශ්නයක් තියෙනවනෙ පිටසක්වල ජීවීන්ගෙ පෙනුම ගැන ඒක මිනිස්සු ලෝකෙට ආව දවසෙඉදල මේවෙනකන් පරිනාමය උනාවගේ ඉස්සරහට වෙන්නතියෙන පරිනාමයක් වෙන්න ඇති.දැන් හිස්තැනක් නැතුව ඔක්කොම සම්පූර්ණයිනෙ.

    • @jayanifernando8587
      @jayanifernando8587 2 ปีที่แล้ว +3

      ඔව්. වෙන්න පුළුවන්👍👍. ඊජිප්තු වැසියන්ගේ චිත්‍ර වලිනුත් අදහසක් ගන්න පුළුවන්. 😀😀. ඒගොල්ලො වන්දන කරපු, අහසින් ආව ජීවින් සමහරවිට " අනාගතේ අපිම"🤓🤓 වෙන්නත් පුළුවන්. ඔයා කලින් කියපු පරිණාමයෙන් ලැබුණු හැඩරුවත් එක්ක🧔👩➡️➡️ 👽👽

    • @sithuwam3513
      @sithuwam3513 ปีที่แล้ว +3

      නෑ මේ විශ්වයේ අපිට වඩා හිතන්නවත් බැරි තරම් ජීවින් ට්‍රිලියන ගනන් ඇති ..අපි අතීතය ගැන හිතද්ද දැන් දියුනුයි හිතනවනේ..ඔය දියුනු ග්‍රහලෝක වල ඉන්න අයගේ නොදියුනු කාලේ මට්ටමේ අපි දැන් ඇති...

    • @jayanifernando8587
      @jayanifernando8587 ปีที่แล้ว +1

      @@sithuwam3513 ඔව් වෙන්න පුළුවන් 😊😀👍

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว +1

      Ape helayoo ee kaale oya hamadeema kalaa . udaaharanaya maha raawanayan . dn thamai baruwa me dagalanne

  • @chamara1420
    @chamara1420 2 ปีที่แล้ว +3

    ඒ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි , ඒ අපි . අනාගතේ අපි , සරලවම කිවුවොත් සුපර් හියුමන්ස්ලා...❤️

  • @normalboy8497
    @normalboy8497 2 ปีที่แล้ว +13

    ඔයා වීඩියෝ එකක් දැම්මොත් හදේ ඉදියත් බලනවා 😅😅😅😎👏👏👏 කතා කරන ශයිලිය මරු අපිටම ගැලපෙනවා හොදට තේරෙනවා 😅😅😅😅👌👍

  • @game_on4585
    @game_on4585 2 ปีที่แล้ว +28

    අයියගේ video හැමදාම බලනවා.වෙනස්ම සුපිරිම quality contents අයියට තියෙන්නේ.

  • @princess-uh7so
    @princess-uh7so 2 ปีที่แล้ว +13

    අයියේ මම ඩයිනෝසරයන් ගැන හොයන කොට තමා මේ you tube channel එක හම්බුනේ
    නියමයි අයියේ තව කැමති මාතෘකාවක් තමා පිටසක්වල ජීවීන් කියන්නේ දිගට ම මේ වගේ වටින විඩීයෝ ඕනේ
    😊😊😊

  • @user-lunalight-10
    @user-lunalight-10 2 ปีที่แล้ว +25

    Wow😯 නියමයි. පට්ට.කියන්න වචන නෑ ඉතිම් 🥺🥰
    අය්යට හැමදාම හරියන්න ඕනේ මේ වගේ වටින දේවල් අපට කියා දෙනවට. 💞💞💞💖💖
    ඉස්කෝලෙන් වත් මෙච්චර දේවල් ඉගෙන ගත්තේ නෑ.
    ගොඩක් පින් 😌🙏🙏🙏

  • @dilupajayasekara9978
    @dilupajayasekara9978 2 ปีที่แล้ว +10

    ඔයා අන්තිමට කියපු දේ ඇත්ත.👽👽👽👽🧠🧠🤩🤩🥺 🙂🙂🙂🙂😀😊සිංහල පීඩියා

  • @rawindulakshan5002
    @rawindulakshan5002 2 ปีที่แล้ว +2

    මේකෙ තියන දේවල ඇත්ත උනත් නොවුනත් මේක බලද්දි වෙනම ලෝකෙකට යනවා 😇

  • @chamodsiriwardana6805
    @chamodsiriwardana6805 2 ปีที่แล้ว +11

    මන් හැමවෙලාවෙම හිතන්නෙ ඔය ගැන සමහර විට අපි ඔවුන්ගේ අසාර්තක පරීක්ශනයක් වෙන්නත් අපිව මෙහෙම අහකට දාලා ඉන්න

    • @herohunter1301
      @herohunter1301 2 ปีที่แล้ว +2

      සිරා මටත් ඕක හිතිලා තියන්වා හැබැයි මට හිතුනේ අපිව තාම පරීක්ශන මට්ටමේ තියලා තියන්වා කියලා

  • @chathurabuwaneka5551
    @chathurabuwaneka5551 2 ปีที่แล้ว +2

    සමහර විට අප ලෝකය තරම්වත් දියුණු නැති ජීවීන් ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් අපට සිතාගත නොහැකි අයුරින් ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් යම්කිසි ආකාරයක දියුණු ජීවයක් සිටින්නට පුළුවන්. නැතිනම් ඔවුන් දැනටමත් පෘථිවියෙහි අප අතරම ජීවත් වනවා වෙන්න පුළුවන් .මෙම ක්ෂණික තාක්ෂණික දියුණුව ඔවුන් නිසා වෙන්න පුළුවන්. අපගේ මන්දාකිනිය හා සසඳන විට විශ්වයේ තවත් මන්දාකිනි රාශියක් පවතින අනන්ත වූ මෙම විශ්වය තුල පෘථිවිය පමණක් තනි වෙන්න පුළුවන්ද.👽👽🌌🛸🖖

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 2 ปีที่แล้ว +6

    අපි හැමදාමත් එකතු වෙලා ඉන්නවා සිංහල පීඩියා youtube channel එකත් එක්ක.ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා videos හැමදාම අපි අතරට අරගෙන එනවට.
    ජයෙන් ජයම වේවා!

  • @hdtv1605
    @hdtv1605 2 ปีที่แล้ว +7

    වෙනස්ම ගතියක් අයියෙ පැහැදිලි කිරීමත් නියමයි කොලටියත් මරායි
    සුපිරියි අයියෙ ජය වෙවා😇😇😇😇

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda1427 2 ปีที่แล้ว +4

    අදත් සුපිරියි ... අපට වඩා ආද්‍යාත්මකව දියුනු ජීව්න් අනිව ඉන්නවා ... ඒ අය ගනුදෙනු කරන්නෙ ආද්‍යාත්නිකව දියුනු අය එක්කනං... භෞතික දේවල් එක්ක ගනුදෙනු කරන්නෙ නැත්තන් අපට ගෝචර වෙන්නෙ නෑනෙ... ආද්‍යාත්මිකව ගනු දෙනු කරන අය අපේ පෘථිවියෙත් ඇති ඕන තරන් ..

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +14

    ඇත්තටම සුපිරි. ගොඩක් ස්තූතියි මේ වගේ තොරතුරු වලින් පිරුනු videos අප හට අරන් එනවට. 1M subscribers අරගන්න හදවතින්ම සුභ පතනවා.
    Thanks for video.👍❤👍❤👍❤

  • @poornaka5036
    @poornaka5036 2 ปีที่แล้ว +4

    මේකනම් පිස්සුවක් චැනල් එකට දැන් කට්ටිය මාර විදිහට එකතු වෙලා ❤️
    කුතුහලය දනවන වීඩියෝ එකක් අයියේ ❤️

  • @dinithalwis5007
    @dinithalwis5007 2 ปีที่แล้ว +7

    ආසම එප්පිසොඩ් ටික❤️

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 ปีที่แล้ว +2

    ඔබතුමා විශේෂ කෙනෙක්, මේවාගෙ මහන්සියෙන් හොදම දැනුම අපිට දෙනඑකට ගොඩක් පින්...💗🇱🇰💪💐

  • @user-vp9wl1il2p
    @user-vp9wl1il2p 2 ปีที่แล้ว +4

    පට්ට♥🔥😻
    මේ වීඩියෝ එකනම් පිස්සුවක්.
    Bg music, Editing,Voice ,
    Next level 🙂😻

  • @Dulansenadheera798
    @Dulansenadheera798 2 ปีที่แล้ว +3

    බුදු අම්මෝ යකෝ වීඩියෝ එක බලද්දි එන Feeling එක 🔥🔥😈

  • @anuhasperera4983
    @anuhasperera4983 2 ปีที่แล้ว +6

    ක්‍රිස්තියානි විශ්වාසයට අනුව මිනිස්සුන්ගෙ පැවැත්ම තමයි විශ්වයේ අභිලාෂය

    • @FREZ1602
      @FREZ1602 2 ปีที่แล้ว

      ඒ කිව්වෙ මොකෙක්ද? 😮

  • @suwahas860.
    @suwahas860. 2 ปีที่แล้ว +3

    අයියගෙ වීඩියෝ නම් ඉතින් පට්ට මාර ලස්සනයි අයියට ජේසු පිහිටයි.!

  • @hirujaravihara7153
    @hirujaravihara7153 2 ปีที่แล้ว +1

    මං පෘථිවියේ පිළිබඳ ලොකු රහසක් දන්නවා ඒක ඒක තමයි පෘථිවිය පැතලි තැටියක්

  • @thuruli3185
    @thuruli3185 2 ปีที่แล้ว +3

    හැබැයි සොබාදහමට ඇගිලි ගහන එකනම් හොද දෙයක් නෙමෙයි කියල හිතෙනවා💯

  • @cool_sinhala
    @cool_sinhala 2 ปีที่แล้ว +2

    Niyamai sahodaraya ♥️♥️♥️♥️💛💛💛💛♥️♥️♥️♥️
    Maseka idan daana hama video ekakma man baluwa ♥️♥️♥️♥️♥️♥️
    Niyama danumak aawa 💛💛💛💛

  • @sumithpriyantha315
    @sumithpriyantha315 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක ගොඩක් attractive වගේම ගොඩක් creative ..best of luck
    🤛 ආසාවෙන් බැලුවෙ 🎁

  • @thinkfreshgdalyrics.7691
    @thinkfreshgdalyrics.7691 2 ปีที่แล้ว +2

    Ekanm supiri♥️

  • @madushasewwandi9595
    @madushasewwandi9595 2 ปีที่แล้ว

    Woow godak watina interesting video ekk 😍😍😍

  • @buddika6536
    @buddika6536 2 ปีที่แล้ว

    සුපිරි 😍❤️. Notification ආව ගමන් හැම වීඩියෝ එකක්ම බලනවා.

  • @sagarakalhara4586
    @sagarakalhara4586 2 ปีที่แล้ว +2

    සුපිරියක් අයියෙ කියල වැඩක් නැ හැමදාම බලනව අයියෙ ඔයාගෙ වීඩියෝ

  • @lalithsiriwardhana4757
    @lalithsiriwardhana4757 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ඉතිම් සගො .එල සුපිරියක් තව මේ වගෙ එවා ගැම්මට ඔනී ❤️

  • @user-hf4ri6ey5r
    @user-hf4ri6ey5r 2 ปีที่แล้ว +4

    The production Quality of the video is outstanding 🔥🔥❤️

  • @janithsenewirathne2422
    @janithsenewirathne2422 ปีที่แล้ว

    මරු අනේ 😍😍බුදු සරනයි
    ඔයාගේ video හැමදාම බලනවා අය්යේ

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 2 ปีที่แล้ว +6

    වීඩියෝ එකට කියන්න වඩන නෑ. ඉඳලා ඉඳලා දුන්නා සුපිරිම එකක්. 🤭💔

  • @slcartoontv4290
    @slcartoontv4290 2 ปีที่แล้ว +1

    Supiri oyage video ❤️❤️❤️

  • @gamagekamani966
    @gamagekamani966 ปีที่แล้ว

    මෙ video නම් සුපිරි ... good luck ... 👍

  • @kasundinesh6830
    @kasundinesh6830 2 ปีที่แล้ว +1

    Great job bro, I learned so much and thank you.

  • @princess-uh7so
    @princess-uh7so 2 ปีที่แล้ว +2

    ඇත්ත ට ම අයියේ මාර යි සුපිරි යි පට්ටයි😱❤️

  • @rajeshgunathilake8111
    @rajeshgunathilake8111 2 ปีที่แล้ว +2

    මාරයි අයියෙ මාර තර්ක

  • @kasunwijesinghe8994
    @kasunwijesinghe8994 2 ปีที่แล้ว

    Wow😮niyamai..

  • @ashanmethmal734
    @ashanmethmal734 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ පට්ටයි👌

  • @rashmihiranya270
    @rashmihiranya270 ปีที่แล้ว +1

    This video is amazing...
    I love this topic.....😊😊😊😊😊
    THANK YOU FOR YOUR EFFORT😘😘😘😘

  • @oshansanjana5563
    @oshansanjana5563 2 ปีที่แล้ว

    Me video eka nam පිස්සුවක් aiyee 💪💪💗

  • @aselakarunarathna5350
    @aselakarunarathna5350 2 ปีที่แล้ว

    චැනල් එක ඇහැ ගැටුනේ අහම්බෙන්
    බැලුව කෙටියෙන් කිවොත් සුපිරි.
    සුභ පතනවා ඉදිරියටම යන්න
    ජයවේවා ❤❤❤

  • @amindudulanjana9094
    @amindudulanjana9094 2 ปีที่แล้ว

    Supiri video eka aiye 😍

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +1

    අයියේ මරු ජය වේවා ✌

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 2 ปีที่แล้ว

    මෙච්චර කල් වීඩියෝ බැලුව අයියගෙ, අද වීඩියෝ එක නම් සුපිරි ලොකු දැනුමක් දුන්නා, එහෙම කිව්වට අනිත් ඒවත් දෙවෙනි නෑ, ජය වේවා ❤

  • @poornaka5036
    @poornaka5036 2 ปีที่แล้ว +4

    ඔබලා හිතනවද tipe 2/3 එකකට යනකන් අපි ජීවත් වෙයි කියලා
    ඔවුන් ඇත්තටම අපිද ? නැතිනම් පිටසක්වල ජීවින්ද ?ඒක අපිට දැනගන්න වෙන්නෙ නෑ මේ ජීවිතේට
    හැබැයි කවද හරි දවසක අපි ඒක දැනගනී
    අපිව කවුරු හරි දියුණු ජීවයක් නිර්මාණය කරාද
    නැතිනම් මේ සිටින්නෙ අපේම අනාගතටද කියලා 😯❤️

    • @pps5702
      @pps5702 2 ปีที่แล้ว +1

      Sirawata

  • @janithhasa1235
    @janithhasa1235 2 ปีที่แล้ว +1

    Video eka niyamai

  • @kavindugayan7824
    @kavindugayan7824 2 ปีที่แล้ว

    Film ekak baluwa wage Ayye. Oyage danuma gena hithaganna be. Thawa me wage videos karanna suba pathanawa

  • @mskatulanda8071
    @mskatulanda8071 2 ปีที่แล้ว

    supiri video eka..kiyanna wachana na..😍😍😍

  • @chathusilva4054
    @chathusilva4054 2 ปีที่แล้ว

    මං මේ චැනල් එකේ බලපු සුපිරිම විඩියෝ ඒක. ❤❤❤නියමයි සහෝ ❤🌹

  • @tigerkolla7744
    @tigerkolla7744 2 ปีที่แล้ว +2

    නියමයි හොද වීඩියෝ එකක්

  • @hirunihimasha8922
    @hirunihimasha8922 2 ปีที่แล้ว

    අම්මෝ අයියේ ඒක නම් පට්ටම පට්ට ❤️💜️🤟 මට කියන්න තේරෙන්නේ නෑ. පට්ටම වීඩියෝ එකක්. 🤜❤️ නියමයි 🤟

  • @darbuka5570
    @darbuka5570 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @MadhawaSadil
    @MadhawaSadil 2 ปีที่แล้ว +2

    සමහර විට ඇත්තටම ඉන්නෙ ඔයා විතරක් වෙන්නත් පුලුවන්. ඔයා දකින මම ඇතුලු හැමදේම NPC ල වෙන්නත් පුලුවන්.

  • @inspots3437
    @inspots3437 2 ปีที่แล้ว +2

    මේ වගේ එකක් කවදාවත් අහල නැ නිකං පිස්සු වගේ අපිට කිසි දෙයක් හරිම විදියට කියන්න බැ එතකොට

  • @usitharanjana2762
    @usitharanjana2762 2 ปีที่แล้ว

    Patta 🙂❤️

  • @anuhas1360
    @anuhas1360 ปีที่แล้ว

    Ayye ayya pattatata hithata wadinnama kiyanawa ayyata budussranai 🙂

  • @mangalikagamage6436
    @mangalikagamage6436 2 ปีที่แล้ว

    සුපිරිම තමයි.

  • @videosira2992
    @videosira2992 2 ปีที่แล้ว

    Machanla Hoda Video Ekak.Handawata Ganja Tikak Bila Ahasa Diha Balan Idapallako Ethakota Therei Api Tharam Waddo Me Visvaye Thawath Nathi Bawa.

  • @kanthikumuduni7584
    @kanthikumuduni7584 2 ปีที่แล้ว

    හොඳ චැනල් එකක් සූභ පැතුම් පුතා

  • @mickyzyder
    @mickyzyder 2 ปีที่แล้ว +2

    End එක 🖤👽🥵

  • @Aro_Design
    @Aro_Design 2 ปีที่แล้ว

    පට්ට,අම්මෝ,දෙයියෝ 😁😉

  • @samankumara167
    @samankumara167 2 ปีที่แล้ว

    මේ වාගෙ දාපු හැම වීඩියො එකක්ම බැලුවා තවත් මේ වගේ එකක් එනකන් බලාගෙන ඉන්නවා

  • @kavishaaradana8346
    @kavishaaradana8346 2 ปีที่แล้ว +1

    අදත් video එක නම් නියමයි. මේ ළඟදී ලංකවේ පිටසක් යානාවක් ගැන විස්තරයක් ගියා නේද ඒක ගැනත් video එකක් කරන්න good luck

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 2 ปีที่แล้ว

    Exellent 👍

  • @chanikingston9047
    @chanikingston9047 2 ปีที่แล้ว

    Supiri kollo 🖤

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 2 ปีที่แล้ว

    සුපිරි 👍❤

  • @shaheekshaheek8564
    @shaheekshaheek8564 2 ปีที่แล้ว

    පට්ට , අම්මෝ , දෙයියෝ බලශක්ති 😒👉👈

  • @SUSPECTNIRUSHA
    @SUSPECTNIRUSHA 2 ปีที่แล้ว

    Ade meka patta kisi kammali kamak awe ne meka baladdi🔥❤️❤️

  • @darkchetha
    @darkchetha ปีที่แล้ว

    නියමයි අයියේ 😍❤️

  • @shanikasajiwani5441
    @shanikasajiwani5441 2 ปีที่แล้ว

    ada video aka gana kiyanna wachana nha. patta😮😮😍😍😍😍🤩🤩🤩🥰🥰😃😃😃😃👍👍👍👍👍

  • @dulahansamal3386
    @dulahansamal3386 ปีที่แล้ว +1

    පට්ටම video එකක්

  • @anuhas2850
    @anuhas2850 2 ปีที่แล้ว

    Me chanal eka nam wadi kaalayk ynna kalin 1m gahanawa 🙂❤️

  • @sldashmoviesvideos
    @sldashmoviesvideos 2 ปีที่แล้ว

    Patta

  • @VDAcedamy
    @VDAcedamy ปีที่แล้ว

    Me video ekatanam pissu haduna
    Supppppppppirima video ekak

  • @surangimalka8724
    @surangimalka8724 2 ปีที่แล้ว

    Wow 👏 😮

  • @samansri915
    @samansri915 2 ปีที่แล้ว

    නියමයි මචං 👍

  • @danushkaranathunga2274
    @danushkaranathunga2274 2 ปีที่แล้ว +1

    ඔයා කියපු අවසාන දේ මාත් තනියම හිතුවා කාලෙකට ඉස්සර...👌👍👍👍👍👍👍👍😘😘.....ඒ අදහසේ තාම මං ඉන්නවා ..👌👍

  • @amiladanushka9258
    @amiladanushka9258 2 ปีที่แล้ว

    Tanx Machan apit rata gana ape pawula gana lamai gana api gana anagate dakinawa, loku udawwak apita anagatayak tiyanawa anagate wenuwen Satan karanna ona kiyala motivation ekak labena ekata uben 🌹❣️

  • @rishithayomal4578
    @rishithayomal4578 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඉතින් ඔය මට්ටම් 4 හදාගත්තෙ අපිනෙ. අපි මෙ තාක්ශනය කියලා හිතන් ඉන්න දෙ මිත්‍යාවක් වෙලා ආද්‍ය්ත්මික දියුනුව විශ්වයෙ නියම තක්ශනෙ වෙන්න පුලුවන් .

  • @lyricsking5648
    @lyricsking5648 2 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එකක්
    අය්යේ

  • @lasithakash3397
    @lasithakash3397 2 ปีที่แล้ว

    mee vagee deeval daala dannethi deeval kiyala denavata thanks ❤

  • @dananjaya6209
    @dananjaya6209 ปีที่แล้ว +1

    අන්තිම ටිකෙන් පිස්සු හැදුනා💆‍♂‍❤️❤️

  • @sampathkarunarathna5315
    @sampathkarunarathna5315 2 ปีที่แล้ว

    සුපිරි අයියේ

  • @DANUKAGAMING627
    @DANUKAGAMING627 2 ปีที่แล้ว +1

    Sirawata

  • @pasindusenarathna6577
    @pasindusenarathna6577 2 ปีที่แล้ว

    නියම වීඩියෝ එකක්

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว

    නියමයි

  • @gamingtishan
    @gamingtishan 2 ปีที่แล้ว

    Oyage video patta❤️❤️❤️❤️

  • @m.r_i.s.b_6059
    @m.r_i.s.b_6059 2 ปีที่แล้ว

    Ammo ada vid eka nam supiriiiiiiiiiiiiiiiii

  • @conormcstretcher2599
    @conormcstretcher2599 2 ปีที่แล้ว

    Superb 🤩

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA 2 ปีที่แล้ว +1

    Super 😍

  • @warunamalinda7031
    @warunamalinda7031 2 ปีที่แล้ว

    Supiri

  • @user-bd5rw1pc6q
    @user-bd5rw1pc6q 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ ඔයා තමයි හොඳටම කලේ

  • @IamKivv
    @IamKivv 2 ปีที่แล้ว +3

    😍♥️😍

  • @chamarikamadushani4314
    @chamarikamadushani4314 2 ปีที่แล้ว +1

    නියමයි රෑ දෙකක් නිදි මැරුවාට පාඩු නෑ මොලේටම වැදුනා

  • @gamingvideosyt3017
    @gamingvideosyt3017 2 ปีที่แล้ว +1

    🙂supar

  • @sithijayasiru9214
    @sithijayasiru9214 2 ปีที่แล้ว

    nicely presented