Tissa Jananayake - Episode 266 | ‍ මිනිසාට ඇති බරපතල අභියෝගය AI(Artificial intelligence) ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 236

  • @sdh7585
    @sdh7585 8 หลายเดือนก่อน +111

    සර් කියන හැම වචනයක් ම වැදගත් .සම හරක් ගුරුවරු කුනුහරුප කියල වීව්ස් ගන්න කොට සර් වැදගත්ම දේ මිනිස්සුන්ට දීල වීව්ස් ගන්නෙ.ඇත්තටම මං arts කරපු කෙනෙක්.ඒත් මං ආසම ගුරුවරු අතර ඉහලින්ම ඉන්න කෙනෙක් ඔබතුමා.

    • @123kkoo
      @123kkoo 8 หลายเดือนก่อน +2

      Ane thoge art yako kathawak kiyala deno wage newe science

    • @123kkoo
      @123kkoo 8 หลายเดือนก่อน +1

      Dp dakkma peno pawder baba

    • @nuggetdinner8514
      @nuggetdinner8514 8 หลายเดือนก่อน

      Ubata mole hoda nadda 😂😂😂

    • @donasemina6393
      @donasemina6393 8 หลายเดือนก่อน +1

      I agree with you❤❤

    • @nuggetdinner8514
      @nuggetdinner8514 8 หลายเดือนก่อน +1

      @@donasemina6393 moda harakek 🤣

  • @GihanAkalanka
    @GihanAkalanka 8 หลายเดือนก่อน +27

    තව කල් යන්න දෙයක් නෑ, දැනටත් අපි හැමෝටම AI roboලා එක්ක සටන් කරන්න වෙලා තියෙන්නේ. Social media වල algorythem කියන්නේ AI තමා. ඒ උනාට ගොඩක් අය හිතන් ඉන්නේ roboලා කියන්නේ අත් කකුල් තියන physically අල්ලන්න පුලුවන් දේවල් කියලා.

    • @Tha2001Jay
      @Tha2001Jay 8 หลายเดือนก่อน +4

      මෙම තේරුම් කිරීම අඩුපාඩු සහිතයි. රොබෝ ( spelled as Robot not Robot) කියන්නෙම යම්කිසි භෞතික චලනයක්. AI කියන්නේ ලර්නින් සහ problem solving.
      රොබෝ කෙනෙක් ඉන්න පුළුවන් AI අය නැතුව AI ඉන්න පුළුවන් රොබෝ කෙනෙක් නැතුව . ඒ දෙකම එකම දෙ නෙමේ.
      AI - branch of computer science that creates machines that are capable of problem-solving and learning similarly to humans
      Robotics - branch of engineering/technology focused on constructing and operating robots similar to human physical movements

    • @Priyanga-s2x
      @Priyanga-s2x 8 หลายเดือนก่อน

      Ur correct ..​@@Tha2001Jay

  • @newshub7553
    @newshub7553 8 หลายเดือนก่อน +30

    සර් කියන කතා සහතික ඇත්ත ❤මාර වටිනාකමක් තියෙන්නේ

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 8 หลายเดือนก่อน +12

    සර්ට තෙරුවන් සරණයි අපි වෙනුවෙන් කරන දැනුවත් කිරීම් වලට.🙏

  • @MalathiLatha-r3f
    @MalathiLatha-r3f 8 หลายเดือนก่อน +16

    0:51 සර්ට,තෙරුවන්සරණයි.

  • @malinthadilshan
    @malinthadilshan 8 หลายเดือนก่อน +4

    සර් මම o/L දක්වා පමනක් ඉගෙන ගත්තෙ ඒකෙත් පතිඵල දුර්වලයි නමුත් සර්ගෙ ඉගෙන්විමෙදි කියන්න නොතෙරෙන අමුතුම අශ්වාදයක් තිනවා.සර්ගෙ වැඩසටහන් වලින් ⁣සැහෙන දුරට මොලය වර්ධනය වුන බවක් තෙරනවා. බුදුසරණයි සර්🙏🙏🙏

  • @sadewpahasara6076
    @sadewpahasara6076 8 หลายเดือนก่อน +14

    සර් ..ඔබ තුමාට දීගායු වේවා !

  • @nimalkumara5675
    @nimalkumara5675 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @hthushara4716
    @hthushara4716 8 หลายเดือนก่อน +17

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි

  • @Priyanga-s2x
    @Priyanga-s2x 8 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි
    අපෙ සර්ට
    දීර්ගායු වේවා ...

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 8 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි. ඔබතුමාට

  • @malindupamodya1682
    @malindupamodya1682 8 หลายเดือนก่อน +18

    සර් ආදරෙයි සර් මේ ලොකේ සොදුරැම ගුරැතුමා ❤❤❤❤❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

      😂😂පලයන් යන්න ගොන් බුරුවා

  • @dissakumari1875
    @dissakumari1875 8 หลายเดือนก่อน +1

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 . ❤️

  • @NilanthiGamage-ji5lm
    @NilanthiGamage-ji5lm 2 หลายเดือนก่อน +1

    මේ කමෙන්ට් කියවන කෙනෙක් ඉන්නවනම් කරුනා කර තිස්ස සර්ට කියන්න පිට සක්වල ජීව්න් ගැන හා ව්ව්ද දේශීය ශාස්ත්‍ර 16ක් සම්බන්දව පර්යේෂණාත්මක නොරතුරු රාශියක් ඇති කෙනෙක් ඉන්නවා එයාව නිසි පර්යේෂණ ආයතනයකට සම්බන්ධ කරන්න පුළුවන් නම් ලොකු පිනක්. මම තිස්ස සර්ව සෑහෙන්න උත්සාහ කලා සර්ව සම්බන්ධ කරගන්න උත්සහය ව්‍යාප්ත වුණා. 🙏

  • @sajithpremadasa56
    @sajithpremadasa56 8 หลายเดือนก่อน +3

    Ammo mic eke gain eka
    Bada laga tylath ahenawa hodata

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY 8 หลายเดือนก่อน

    සර්ට තෙරුවන් සරණයි බුදුසරණයි කරන දැනුවත් කිරීම් වලට ❤කියන හැම වචනයක් ම වැදගත්👩‍💻

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +8

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🎆☸️🎆✝️🎆☸️🎆☸️☸️☸️

  • @abhayasampath5641
    @abhayasampath5641 18 วันที่ผ่านมา

    මේක මට debate තරගයට ගොඩක් වැදගත් වුණා

  • @A.K.PAMILA
    @A.K.PAMILA 8 หลายเดือนก่อน +12

    මට හොඳටම විශ්වාසයි Ai මේ ලෝකය උඩු යටිකුරු කරනව ඉදිරියට... 😊😊😊🙏🙏🙏🙏

  • @thilinavlogs5652
    @thilinavlogs5652 8 หลายเดือนก่อน +6

    බුදු සරණයි සර්

  • @understandandatention
    @understandandatention 8 หลายเดือนก่อน +6

    සර් වගේ අය රටට ලොකු සම්පතක් .

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

      😂පලයන් යන්න ගොන් බුරුවා

  • @thusharidevika6113
    @thusharidevika6113 8 หลายเดือนก่อน +8

    ❤Budu saranai srita ❤

  • @sakwagalasl7116
    @sakwagalasl7116 8 หลายเดือนก่อน +4

    සර්. Matrix ( නම නිවැරැදි ද දන්නෙ නෑ) කියල චිත්‍රපටයක් තියෙනවා නේද ? මිනිසාට අභියෝග කරන robot ල ඉන්න .

  • @thushariwijesiri996
    @thushariwijesiri996 8 หลายเดือนก่อน +3

    Sir.Stephen Hawking's english පරිවර්තනය පොත මං කියවලා තියනවා...එයා ඒකෙ ගොඩක් black holes,littel universe ගැන කියලා තියනවා...ගොඩක් interesting එයා ඒකේ ලියලා තියන ඒ දේවලුත්..❤

    • @Pawan_Madanayaka
      @Pawan_Madanayaka 8 หลายเดือนก่อน

      Kohenda gaththe 😊

    • @thushariwijesiri996
      @thushariwijesiri996 8 หลายเดือนก่อน +1

      @@Pawan_Madanayaka එක ගෙදර තිබුණ පොතක් අනේ...library වල ඇති හැබැයි...නැත්තම් book fair එකක් තිබ්බම ගන්න..💫

  • @mudithabandara8575
    @mudithabandara8575 8 หลายเดือนก่อน +4

    බුදු සරණයි සර් 🙏❤

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager 8 หลายเดือนก่อน +2

    සර් අපි රොබෝලට ආගම,සංස්කෘතිය,සදාචාරය උගන්නමු,,එතොකොට අපිත් එක්ක සහයෝගයෙන් ඉදියිනේ

  • @srinathravindra93
    @srinathravindra93 8 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 8 หลายเดือนก่อน +1

    සර් බැලුවද " I ROBOT" film එක. සර්ගේ මේ කතාව තුලින් ඒ චිත්‍රපටය මට මැවී පේනව. 😮😮😮😮

  • @PipuPahasarani
    @PipuPahasarani 8 หลายเดือนก่อน +5

    target ekata giyata passe mulinma hmbwenn enne sirwa ♥

  • @nipunihansika4632
    @nipunihansika4632 8 หลายเดือนก่อน +4

    Wish your bright future sir ❤❤❤

  • @sisilasamaraweera
    @sisilasamaraweera 8 หลายเดือนก่อน

    ස්භාව ධර්මයේ balance එක නැති වෙලා .. ජාන විකෘර්තිකයන් බිහිවෙයි ද දන්නෑ .
    එදාට සර් ⁣ගෙ video එක ගොඩක් කට්ටිය බලයි

  • @AnuWickramasingha
    @AnuWickramasingha 8 หลายเดือนก่อน +3

    සෙල්ලන් නැ නේ එකයි මගේ බුදුපියාණන් වහන්සේ දෙසනා කලේ තාක්ෂනය උපරිමයෙන් දිවුණු වෙලා ඒ තාක්ෂනෙන්ම මිනිස්සු විනාස වෙන බව 😪

  • @Kazun6188
    @Kazun6188 8 หลายเดือนก่อน +3

    9 (2009) ඇනිමේශන් ෆිල්ම් එකක් සරලවම AI ගැන තේරුම් කරලා දෙනවා..

  • @mhdhass4475
    @mhdhass4475 8 หลายเดือนก่อน +9

    පොළොන්නරුවෙන් පිටසක්වල ජීවියෙක් ආව 2015 වගේ. හැබැයි ඌ අවේ පොලොව යටින්

    • @ashelkariyawasam
      @ashelkariyawasam 8 หลายเดือนก่อน +1

      😂😂Hitan jv2 කියල නම් කරල

  • @tishanscomment
    @tishanscomment 8 หลายเดือนก่อน +4

    3:44 සර් ඒක බොරුවක් බ්‍රසීල් වලින් හම්බවුන ජීවීන් ... කෘතීමව සත්ව ඇට කැබලි එකතු කරලා හදලා තියෙන්නෙ..❤

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 8 หลายเดือนก่อน +1

    අවසානයේ විද්‍යාඥයෝ දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්‍රය හරියටම හරි කියලා කියන්න පුළුවන් නේද සර්.

  • @magicstitchcanada
    @magicstitchcanada 8 หลายเดือนก่อน +8

    Ai හොඳයිනේ.. මගේ බිරිඳට තමයි AI එක මුලින්ම මම බද්ධ කරන්නේ... එතකොට හරි හිතලා වැඩ කරයි...

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 8 หลายเดือนก่อน +1

      🥶

    • @thushariwijesiri996
      @thushariwijesiri996 8 หลายเดือนก่อน

      😅😅😅

    • @dhanawathiegamage9749
      @dhanawathiegamage9749 8 หลายเดือนก่อน

      Oyage birinda paw.

    • @magicstitchcanada
      @magicstitchcanada 8 หลายเดือนก่อน

      @@dhanawathiegamage9749 ඔව් ඔව්... ඒත් සමහරට එපා වෙනවා... මම විහිලුවට එහෙම කමෙන්ට් එකක් දැම්මේ..

    • @magicstitchcanada
      @magicstitchcanada 7 หลายเดือนก่อน

      @@dhanawathiegamage9749 විහිළු.. එයා හොඳට හිතලා වැඩ කරනවා.. මාර මීටරේ.. අම්මෝ..

  • @chanakabandara2358
    @chanakabandara2358 8 หลายเดือนก่อน +2

    ඇත්ත තමයි සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KaddaWithAnanda
    @KaddaWithAnanda 6 หลายเดือนก่อน

    Thanks

  • @nithikabadugama2240
    @nithikabadugama2240 8 หลายเดือนก่อน +1

    අග්ගඤ සූත්‍රයෙ පැහැදිලි වන විදිහට සමානයි කොස්මොසොයික් වාදය.

  • @lasanthaViraj
    @lasanthaViraj 8 หลายเดือนก่อน +1

    එතකොට පිටසක්වල ජීවීන් හැදුනේ කොහොමද?

  • @xxxxc860
    @xxxxc860 8 หลายเดือนก่อน +1

    පෞද්ගලික උපකාරක පංති සංස්කෘතියට ඉදිරියට ඇතිවිය හැකි ප්රධාන අභියෝගය කුමක් වියහැකිද? .නිදහස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම....( ද?)!

  • @chamisoysa372
    @chamisoysa372 8 หลายเดือนก่อน

    Thank you sir😊❤

  • @GN_crick_editz
    @GN_crick_editz 8 หลายเดือนก่อน +1

    8:33 chanux bro ළඟත් ඉන්නව නේද 🙃❤

  • @vijithakumara5137
    @vijithakumara5137 8 หลายเดือนก่อน

    සර් මම ඕලෙවල් දක්වා තමයි ඉගෙන ගත්තේ ප්‍රතිපල දුර්වලඉ දෙසනාව තේරෙනවා

  • @sinhalamoviecaps
    @sinhalamoviecaps 8 หลายเดือนก่อน +1

    👍👍👍

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤theruwan saranai sirta

  • @lakydahanayake4996
    @lakydahanayake4996 8 หลายเดือนก่อน +1

    මීට පෙරද clone technology එක ai ඇවිල්ල තියෙනවා. ඒත් එතනින් එහා ට ගිහින් නෑ. ආයිමත් පෘථිවිය මුල් යුගය ට එනවා.

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 8 หลายเดือนก่อน

      ඒ කොයි වගේ කාලෙකද බන්..අවුරුදු වලින් කොච්චර වගේ කාලෙකද

    • @lakydahanayake4996
      @lakydahanayake4996 7 หลายเดือนก่อน

      @@SenevirathnaHeenkendaඅවුරුදු 7000 කට උඩ දි.
      අවුරුදු බිලියන ගණනක ට උඩ දි තමයි මේ තාක්ෂණය පෘථිවිය ට ආවේ.
      නැත්නම් ඔයා වගේ කෙනෙක් නැහැ.
      මුලින්ම ඒ තාක්ෂණය භාවිතා කරලා තමයි ජීවින් කියන එකාව හදල තියෙන්නෙ.

  • @vimukthisenarathne3610
    @vimukthisenarathne3610 8 หลายเดือนก่อน +5

    නාසා එකේ විද්‍යාඥයින්ට අනේ අග්ගඥ්ඥ සූත්‍රය කියවන්න හම්බුනා නම් තේරෙයි කොස්මොසොයික වාදය තමයි හරි කියලා

    • @zhenzhen999
      @zhenzhen999 8 หลายเดือนก่อน

      😂😂

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 8 หลายเดือนก่อน

      ඕවා කියවපු පලියට කවුරුත් ඕව ඔප්පු වෙනකන් විශ්වස කරන්නෙ නෑ කවදාවත්.. ප්‍රායෝගික ඔප්පු වුනොත් හෝ mathematically ඔප්පු කරන්න පුලුවන් නම් විතරයි පිලිගන්නෙ.. මොකද මේ සාහිත්‍ය නෙමෙයි නිසා..

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน +1

    රටේ බහුතරයක් ජනතාව රටේ අනාගතය ගැන හිතන්නේ නැහැ, තමන්ගේ පවුල් වල දරුවන්ට අනාගතයක් ගැන හිතන්නේ නැහැ, ඒ නිසයි හොරු තක්කඩි බලයට එන්නේ, ඒ අතර විදේශීය රටවල් ලංකාවට සාදාරණව නැගී හිටින්න දෙන්නේ නැහැ අනිවාර්යෙන්ම, ඒ උනත් රටක් ගොඩ නගන්න පුලුවන් අයට අලුත් පක්ෂයක් හදාගෙන ඒ අයට බලයට එන්න පුලුවන්ද? එහෙම බැහැ සමහර ආගමික නායකයන් සහ තිබෙන පක්ෂ ඒවාට කැමති නැහැ අනිවාර්යෙන්ම, හොඳ පක්ෂයක් කොහොම හරි බලයට ආවත් කලින් විවිධ පක්ෂවල අය රාජ්‍ය සේවයේ නියුතුවෙලා ඉන්න නිසා වඩා හොඳ රජයක් කොහොම හරි අසාර්ථක කරනවා අනිවාර්යෙන්ම, ලංකාවේ බොහෝ අය වෙන වෙන අයගේ විවිධ දීමනාවලට ඒ සඳහා ප්‍රතිඋපකාර වශයෙන් දෙවියන්ට වගේ සලකනවා හොඳ පක්ෂයක් ආවත් කුමන්ත්‍රණවලින් බේරිලා යහපත් ප්‍රජාත්‍රන්තවාදී රජයක් විදියට ගෙනියන්න තෙරෙන්නේ නැහැ, හොඳම උදාහරණ ඕනතරම් ඉතිහාසයේ තිබේනවා අපි හිතුවේ නැහැ කියා හෝ අපි බලාපොරොත්තු උනේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියල අන්න ඒ විදියට සිංහල අය අනිවාර්යෙන්ම කියනවා, ඉතිහාසය වෙනස් කරන්න කාටවත්ම බැහැ සමහර පක්ෂවල නායකයන් බලයට එන්නේ දේශීය විදේශීය විවිධ ඩීල් කොන්දේසි සමග අනිවාර්යෙන්ම, එවැනි දේ රටේ ගොන් මෝඩ ජනතාව දන්නේ නැහැ, බොහෝ මෝඩ ගොන් මිනිස්සු හිතා ගෙන ඉන්නවා දිව්‍ය ලෝකෙට ගිහාම සැප ලැබෙනවා කියලා ඒවාගෙත් ආරක්ෂාවට අපායට වඩා නීති තියෙනවා කියලා මෝඩ ගොන් හරක් දන්නේ නැහැ,1948 ඉඳන් රට දිගටම වැටනවා එක නැවත හරවන්න බැහැ ඒ වගේම ලංකාවේ බහුතරයක් හැමදාටම මෝඩයි එක මකන්න බැහැ වෙන වෙන ඒවා මකනවා වාගේ, එ නිසා ඔහුතරයක් ජනතාව හොඳටම අදන්න පුලුවන්නම් ඒ එක්කම හොඳටම නයි අරින්න පුලුවන්නම් ඒවාට පමණක් දක්ෂ අයට බලයට එන්න පුලුවන් අනිවාර්යෙන්ම, බලන්නකෝ මේ පාර චන්දේ තියලා ඊ ගාවට චන්දයක් එනකම් 2048 වෙනකම්ම බලාගෙන ඉන්න වෙනවා, ඒ කාලය වෙනකම් මාරුවෙන් මාරුවට ජනාධිපතිලා පත්වෙනවා චන්ද නැතිව.

    • @BOOYAH_44
      @BOOYAH_44 4 หลายเดือนก่อน +1

      කතාව ඇත්ත💯

  • @sudeeradharmarathna9266
    @sudeeradharmarathna9266 8 หลายเดือนก่อน

    අනාගතයේ වෙන මේ සෑම දෙයක් ගැනම බුදුන් වහන්සේ දැකලා තියෙනවා නේද සර් වෙනත් ලෝක වල ජීවීන් ඉන්න එක පිළිබඳවත් දේශනා කරලා තියෙනවා .

  • @slmicro3857
    @slmicro3857 8 หลายเดือนก่อน +1

    💦Thank you sir😊❤

  • @GN_crick_editz
    @GN_crick_editz 8 หลายเดือนก่อน +1

    7:46 Avengers - Age of Ultron කාටද මතක් වෙන්නෙ 😮🤔😑

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 8 หลายเดือนก่อน

    සර් කියන එක ඇත්ත අපේ ලමයින්ට IT උගන්න එක නවත්තන්න ඔනේ අතිතේ අදයාපනය දුන්නම ඇතී මෙ AI රෝබෝලගේන් හෙලයන් බෙර ගන්න පුලුවන් නමල් රජපක්ශ ජනාදිපති උනෝත් පමනයී සර්

  • @GN_crick_editz
    @GN_crick_editz 8 หลายเดือนก่อน +1

    11:42 එතකොට නිකන් avengers එකේ අපි ජීවත් වෙනව වගේ නේද 🥵

  • @ceng.practicalwork6487
    @ceng.practicalwork6487 8 หลายเดือนก่อน +2

    Ikmnta sub 1M gonna ona🎉

  • @chamaraupamal8092
    @chamaraupamal8092 8 หลายเดือนก่อน +2

    "M3GAN" Movie එක බලන්න, AI එකකින් වෙන්න පුළුවන් අඳුරු පතිකට ගැන කියවෙන මෑත කාලයේ ආපු හොඳ Horror Movie එකක්

    • @user34557
      @user34557 8 หลายเดือนก่อน +1

      it is an awesome film.

  • @nilminichandrika5072
    @nilminichandrika5072 2 หลายเดือนก่อน

    එහෙම උනොත් මිනිස්සු වැරදි දේ.නොකර ඉදියි

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 8 หลายเดือนก่อน +2

    අප වගේම ජීවත්වන මිනිසුන් ඇති ග්‍රහලෝක දස දහස් ගණනින් කියන්න බැරි තරම් ඇත . ඒ වායේ මිනිසුන් ඇත .

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 8 หลายเดือนก่อน +13

    ඕක බුදුන් සක්වල ගැන කියද්දි ලස්සනට පැහැදිලි කලා..දවසක ඔක්කොම බුදුදහම පිලිගනි

  • @nipulkrishantha1456
    @nipulkrishantha1456 8 หลายเดือนก่อน +2

    මේ රට දවස ගාණේ අගාධයට යන කොට අච්චර දියුණු සුද්දගේ ඇද පේනවා වගේම රටේ දේශපාලන තත්ත්වයත් sir ට පේනවා නම් ලොකු දෙයක් 🙂🙂🙂🔇🔇

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 8 หลายเดือนก่อน

      අනේ පලයන් බුරුවො යන්න. දේශපාලුවෝ විතරද රට කන්නෙ. ඇයි ඉතුරු මිලියන 22 සුපිරියටම ඉන්නවනේ.
      ගිහින් ඉබ්‍රාහිම් නානගේ දේශනා අහපන් sir ගෙ අහන්න බැරිනම්.

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 8 หลายเดือนก่อน

      @@rohanwijesingha7554 තෝ මට කෑ ගහන්නේ තෝ සම්පූර්ණ මනුස්සයෙක් ද 🙄

  • @y.....7202
    @y.....7202 8 หลายเดือนก่อน +1

    US Air Force එකේ F 35 Ai වලින් වැඩකරන්න හදන ගමන් තීන්නෙ

  • @hiranmalinda3271
    @hiranmalinda3271 7 หลายเดือนก่อน

    ❤️👏

  • @harshayasarathna157
    @harshayasarathna157 3 หลายเดือนก่อน

    Spell binder

  • @artbydinuka5864
    @artbydinuka5864 8 หลายเดือนก่อน

    ai එක්ක කොහොමත් සටන් කරන්න වෙලා තියෙන්නෙ job වලට . ai නිසා ගොඩක් desing වඩ කරන අයට job අඩු වෙනවා

  • @studio-rl8kr
    @studio-rl8kr 8 หลายเดือนก่อน +1

    මිනිසාට බරපතලම තර්ජනය මිනිසාමයි.

  • @lahirushanuka5982
    @lahirushanuka5982 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @ruwanhewabattage2345
    @ruwanhewabattage2345 8 หลายเดือนก่อน

    සර් ඔය කියන ඒවා ඇත්ත. මමත් පතපොතින් ඒ ගැන කියවල තියෙනවා.
    හැබැයි සර් විහිළුවක් නෙමෙයි අපේ හැම දෙයක්ම කියවන ඔය රොබෝ අපි කේන්ති ගිහින් කාටහරි ගැහුවොත් එහෙම.
    ඒක මතකේ තියාගෙන ඉඳලා කවද්ද හරි රොබෝ දිහා අපි කේන්තියෙන් එහෙම බැලුවොත් අපිට සොරිම තමයි නේද?

    • @thushariwijesiri996
      @thushariwijesiri996 8 หลายเดือนก่อน

      "megan" කියලා english movie එකක් තියනවා..එකෙත් Al robo බෝනික්කෙක් ඉන්නෙ...ඔය වගේම සිද්දියක් තමා වෙන්නෙ..🤧💔

    • @zhenzhen999
      @zhenzhen999 8 หลายเดือนก่อน

      😂

  • @supunchandana9711
    @supunchandana9711 8 หลายเดือนก่อน

    මම කියන දේ විහිලුවකට ගන්න එපා සර් අයන් මෑන් film එකෙ සර් කියපු දේ එලෙසම වෙනව ටොනි ස්ටාක්ට සිද්දවෙනව තමංවම හදපු රොබෝ තමන්ටම විනාස කරන්න නිකමි නෙවෙයි හෙනම ගේමක් දීල. ඇමරිකාවෙන් කලින්ම ඒ දේ දැක්කෙ හොහොමද සර්.?😮

  • @rasikamadushan3354
    @rasikamadushan3354 8 หลายเดือนก่อน

    ඔව්

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 8 หลายเดือนก่อน

    yatisithehi pahalavana gannan kala nohaki rasayanika pitapath !

  • @oshardsetunga7273
    @oshardsetunga7273 8 หลายเดือนก่อน

    Sir ❤

  • @nalindag.m206
    @nalindag.m206 8 หลายเดือนก่อน

    අනේ මන්ද.මිනිස්සු විද්‍යාව කියලා කම්මැලි කමට ඉන්න පුරුදු වෙන්න ක්‍රම ලස්සනට ලොකෙට නිර්මානය කරනවා.පුටුවක ඔහේ වාඩි වෙලා ඉදන් රොබොට කියලා සේරම වැඩ කරගන්න.මෙකනම් විද්‍යාවෙ දියුනුව කියන්නෙ මිනිස්සු මොනතරම් දුර්වලයො වෙලාද.මනස කොයිතරම් දුර්වල වෙලාද.මිනිස්සු පිස්සුවෙන් වගෙ මෙ දුවන දිවිල්ල නතර වෙන්නෙ සර් කිවුවා වගේ රොබොලා ගෙදරට ගන්නගන.මෙ විද්‍යාවෙ දියුනුවට වඩා අද්‍යාත්මික දියුනුව වැඩි උනානම් මෙ ලොකය දැන් සුරපුරයක්.මොහොතක් නතර වෙලා හිතලා බලන්න අපි හැමොටම යායුතු පාර වැරදිලා නෙද කියලා.

  • @surangafernando3100
    @surangafernando3100 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 7 หลายเดือนก่อน

    දැනට AI, ඊ ළඟට...

  • @davidlog
    @davidlog 8 หลายเดือนก่อน

    අපගේ පැරණි හෙළ තාක්ෂණය භාවිතා කරල නේද මේ AI හදලා තියෙන්නෙ තිස්ස ගුරුතුමනි?

  • @miyurangadilshan9458
    @miyurangadilshan9458 8 หลายเดือนก่อน

    ලෝකය කොහොම වෙනස් වුනත් හොර කල්ලි පොලිසිය භාවිතා කරන තාක්ෂනයට පියවරක් ඉදිරියෙන් සිටීවී.

  • @LakshmanSenavirathna-x7c
    @LakshmanSenavirathna-x7c 8 หลายเดือนก่อน +3

    Terminator 😢❤....

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 8 หลายเดือนก่อน

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 8 หลายเดือนก่อน

    AI කොහොමත් එච්චරම හොඳ දෙයක් නෙවෙයි සර්.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

      😂😂කසාද බඳින්නේ නැති අයට හොඳයි

  • @amilaruwan4062
    @amilaruwan4062 8 หลายเดือนก่อน +1

    1 st comment❤

  • @arunagunarathna7929
    @arunagunarathna7929 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👌❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @sandaruwan5900
    @sandaruwan5900 8 หลายเดือนก่อน +2

    3rd

  • @LAKSHANKAVINDU-yb1ws
    @LAKSHANKAVINDU-yb1ws 8 หลายเดือนก่อน

    bio karala AI degree ekk karann bada lankawe

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 8 หลายเดือนก่อน +1

    Theruvan sarnai

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 8 หลายเดือนก่อน

    AI වැරදි විදියට පවිච්චී කරොත් අව්ල්

  • @sharmilaabbey6866
    @sharmilaabbey6866 8 หลายเดือนก่อน

    දැයට පහලවු පහන් අලෝකය !!!!

  • @funnytimes3725
    @funnytimes3725 8 หลายเดือนก่อน +1

    I chose to remain single for the rest of my life because I know that I will have the companionship of AI to take care of me.

  • @zailanumu7596
    @zailanumu7596 8 หลายเดือนก่อน

    “Quantum Biology “ ghena dhen kathaakaranawa!
    “RA Material” Book ghena balanda!!
    minisu warghaya waaghe thawa eka warghayak innawa.eikaththamai “JIN” warghaya kiyalaa QUR’AN kiyanne❤

  • @zhenzhen999
    @zhenzhen999 8 หลายเดือนก่อน

    චාපා ආව එක දවසක් කතා කරන්න ඔය ටිවුශන් කාරයො ඔක්කොමල්ලගෙම රෙදි ගැලෙව්වා😂

  • @himalirupika
    @himalirupika 8 หลายเดือนก่อน

    සර් මගෙ පුතාට අවුරුදු 6 පුතාගේ කකුල් වලට සක්තිය නැති ගතියක් පෙන්නනවා පුතාව ඩොක්ට කෙනෙක්ට පෙන්නුවාම ඩොක්ට කිව්වා පුතට DMD කියලා රෝගයක් කියලා සර් ඒකට බේත් නැද්ද

  • @shahanarinsan143
    @shahanarinsan143 8 หลายเดือนก่อน

    Rajini ge endiran film 1 mathak una

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 8 หลายเดือนก่อน

    Mattrixs balanna

  • @redcardlk
    @redcardlk 8 หลายเดือนก่อน

    Matrix

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 8 หลายเดือนก่อน

    Mokatada ithin kruthima gas hadanna mahansi wenne ekanam maha moda wadak.. mechchara gas hadenawa kisim karadarayak nathuwa

  • @sunokasewwandi
    @sunokasewwandi 8 หลายเดือนก่อน

    Ne phi😂

  • @Tha2001Jay
    @Tha2001Jay 8 หลายเดือนก่อน

    😂😂😂😂😂 TH-cam eken American products walata banapu eke ne meh 😂😂😂

  • @TharukaRajapaksha-b3x
    @TharukaRajapaksha-b3x 8 หลายเดือนก่อน

    වදුරා - මානවයා-මිනිසා-ai sir මානවයාගේ ඊළඟ පරිණාමය ai වෙන්න බැරි ද

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm 8 หลายเดือนก่อน

      උඹෙ ඊලග පරිනාමය නම් වදුරා

    • @TharukaRajapaksha-b3x
      @TharukaRajapaksha-b3x 8 หลายเดือนก่อน

      @@NicoNicos-qw5mm 🙉🙉ඇත්තද වඳුරො..

  • @randikajayasundara9991
    @randikajayasundara9991 8 หลายเดือนก่อน

    The Creator ෆිල්ම් එක බලන්න

  • @prasangafernando3446
    @prasangafernando3446 8 หลายเดือนก่อน

    Sex කරන්න වත් බැරිවෙයි රොබෝ නිසා..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂