මේ අඳුරු විශ්වයේ අපි ඇත්තටම තනිවෙලාද? |Are we alone in this Universe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 146

  • @rajindragayan5276
    @rajindragayan5276 4 หลายเดือนก่อน +14

    පිටසක්වල ජීවින් අපේ ලෝකය ගැන දැනගෙන ගොඩාක් කල්.එයාලා මෙහෙට යනවා එනවා...ඒත් අපිට කවදාවත් එයාලගේ වාසස්ථාන නම් හොයාගන්න බෑ.මොකද විශ්වයේ දුර යන්න තරම් අපි තාම දියුණු නෑ

    • @Cric-z9k
      @Cric-z9k 4 หลายเดือนก่อน +3

      ඇයි උබ දැක්කද යනවා එනවා උන්😂

    • @T.Sankalpa
      @T.Sankalpa 4 หลายเดือนก่อน

      @@Cric-z9k 😂😂

    • @AkashPasindu-e8b
      @AkashPasindu-e8b 4 หลายเดือนก่อน

      😂​@@Cric-z9k

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 4 หลายเดือนก่อน

      ​@@Cric-z9k😂❤😂

    • @sam-l2f8y
      @sam-l2f8y 2 หลายเดือนก่อน

      ​@@Cric-z9kරාමුව බලහන් දන්නැත්තන්😂 දැක්ක අය ඕන තරම් ඉන්නවා😂

  • @dasunsrimal3291
    @dasunsrimal3291 4 หลายเดือนก่อน +17

    " 3 body problem " TV Series එක බලන්න science වලට පිටසකවල ජීවයට ආස නම්

    • @pathum3677
      @pathum3677 4 หลายเดือนก่อน

      @@dasunsrimal3291 aniwa ❤️

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 4 หลายเดือนก่อน +11

    දියුණු ජීවින් ඉන්නවා ඊජිප්තු ශිෂ්ටාචාරය හොද උදාහරණයක්. 👽✨️

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 4 หลายเดือนก่อน +12

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @Invasion128.
    @Invasion128. 4 หลายเดือนก่อน +22

    ගොඩ කාලෙකට පස්සේ. අනේ please අභ්‍යාවකාශ පිලිබඳ video දාන්නකෝ.ඉස්සර ආසාවෙන් සිංහල pedia බැලුවා ඒත් දැන් ගොඩක් ඒක අඩු වෙලා 😢

    • @sinhalapedia
      @sinhalapedia  4 หลายเดือนก่อน +2

      @@Invasion128. sure ❤️❤️

    • @hansi2954
      @hansi2954 4 หลายเดือนก่อน

      Anit Patta harila namannako man karannan💔😂

    • @Invasion128.
      @Invasion128. 4 หลายเดือนก่อน

      @@hansi2954 indakin kohevath yana ekek avith madden denava

  • @SAMINDU
    @SAMINDU 4 หลายเดือนก่อน +7

    හම්මෝ කාලෙකින් video එකක් දාලා මේ දවස් ටිකේම මාරම කම්මැලිකමේ හිටියේ විඩීයෝ නැති නිසා ❤️😁

  • @DewminaAbhisheka
    @DewminaAbhisheka 4 หลายเดือนก่อน +5

    වෘක පව්ලට අයත් වන සියලු සතුන් හා සතුන් ප්‍රභේද පිලිබඳවත් වීඩියෝව අනිවාරෙන්ම ඕනා sinhala පීඩියා.

  • @SenalDinethra
    @SenalDinethra 3 หลายเดือนก่อน +1

    විශ්වයේ ගොඩක් දුරට යන්න අපිට පුළුවන් වුණානම් විශ්වය සම්බන්ධ ගොඩක් අභිරහස් විසඳගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා.

  • @tmrdagaya3542
    @tmrdagaya3542 4 หลายเดือนก่อน +2

    ol වලට පාඩම් කරන්න ගත්ත නිසා channel එකේ video බලන එක නැවැත්තුවා ඒ වෙනකම් දාලා තිබ්බා හැම video එකක්ම බලලා තිබ්බෙ. ol ඉවර වෙලා අහපව් බලන්න පටන් ගන්නම් කියලා හිටියට එක එහෙම්මම මග ඇරුනා. අද online friends group එකක් group call එකේදි හිට්ලර්,red army,aliens,reptilian ලා වගෙ topic කතා වෙද්දි මේ channel එක මතක් උනා අහපව් ඒ දෙවල් ගැන හොයන්න ආසාවක් ඇති උනා. තාම oL රිසාට් අවෙත් නැති හින්දා අහප්ව් බලන්න ගන්නවා මේක තමා මන් මාස ගානකට පස්සෙ අහපව් බලන්න ගන්න 1st video එක. මන් මීට කලින් කිසිම channel එකක මේ වගෙ comment එකක් දාලම නෑ මේ ඒ වගේ එකත් දාන පළවෙනි පාර 🖤👽

  • @Susan-d9t
    @Susan-d9t 4 หลายเดือนก่อน +7

    අන්තිම රාත්‍රී භෝජනය , මොනාලිසා,ආදම් මැවීම මෙ කියන චිත්‍ර ගැන ඒවගෙ අභීරහස් ගැන video එකක් කරාද ???

  • @kaveeshaudayanga8088
    @kaveeshaudayanga8088 4 หลายเดือนก่อน +2

    After long time good video, pedia ❤✨

  • @samudrawishwa5317
    @samudrawishwa5317 4 หลายเดือนก่อน +3

    ආසම මාතෘකාවක් ❤

  • @Tharu-ri1gr
    @Tharu-ri1gr 4 หลายเดือนก่อน +3

    මරු වීඩියෝ එක 🎉🎉

  • @SRfishy
    @SRfishy 4 หลายเดือนก่อน

    Supiri video ekak mn 10 vasare eth mama me vage devalata marama kamathi❤❤

  • @slfishworld6043
    @slfishworld6043 4 หลายเดือนก่อน +9

    අපිත් පිටසක්වල ජීවීන් වෙන්න බැරිද පෘථිවියට පිටින් ආපු 🥲🥲🥲

    • @AkashPasindu-e8b
      @AkashPasindu-e8b 4 หลายเดือนก่อน +3

      ට්‍රැක පනින ප්‍රශ්න ඕවා😅😅😅😅

    • @sam-l2f8y
      @sam-l2f8y 2 หลายเดือนก่อน

      අපි මිනිරන් වලින් හැදිලා හිටපු සියුම් ශරීරයක් සහිතව මේ පෘතුවිය හරියෙම වාසස්තානය කරන් හිටපු සත්තව කොට්ටාසයක් බුදුදහම අධයනය කලාම මේවා දැන ගන්න පුලුවන් වුනේ

  • @ChamilaRosani-f7z
    @ChamilaRosani-f7z 4 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එකක් ❤.දිගටම මේ වගේ වැදගත් වීඩියෝ දාන්නෝ

  • @sumindasuranjaya3036
    @sumindasuranjaya3036 3 หลายเดือนก่อน

    පැහැදිලි කිරිම සුපිරි

  • @ANNirmal
    @ANNirmal 4 หลายเดือนก่อน +2

    🎉🎉 නියමයි🎉❤❤

  • @Denisaa.madhuravala
    @Denisaa.madhuravala 4 หลายเดือนก่อน +1

    Great video ❤

  • @Universal_Gang
    @Universal_Gang 4 หลายเดือนก่อน

    මචන් උබේ වීඩියෝ සුපිරී උබේ ආකල්පත් හොදයි ඒවගේම වීඩියෝ එකේ එඩිට් එක නම් සුපිරි කියන දේට හරියනම විදියට කතාවක් වගේ කල්පනා කරන්න ඕන තැන්වලට ඒ වගේ හිතනකොට මැවෙන දේවල් ඒ ඒ අදාල තැන් වලට උබ මොල ට්‍රැක් කරලද බන් එඩිට් එක ගහන්නෙ වොයිස් එකත් එක්ක පට්ට 🤙❤ උබ වගේ එකෙක් රටේ ඉන්න එක ගැන 💪

  • @jumatism
    @jumatism 4 หลายเดือนก่อน +1

    විශ්වයේ එකම වගේ කලු කුහර තියෙනවා නම් එකම වගේ නිහාරිකා තියෙනවා නම් එකම වගේ තාරකා තියෙනවා නම් එකම වගේ වායු යෝධයන් තියෙනවා නම් එකම වගේ පාෂාණ ග්‍රහලෝක තියෙනවා නම් ඇයි එකම වගේ ජීවීන් ඉන්න බැරි 🤔🤔🤔
    බැරි නැහැ අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඉන්නවා ගනන් කරන්න බැරි සංඛ්‍යාවක් 👍👍

    • @Cric-z9k
      @Cric-z9k 4 หลายเดือนก่อน

      රෙද්දක් ඉන්නව 😂 අපි මේ විශ්වයෙ තනි වෙලා බං ඉන්නෙ😂

  • @thisaraanjana123
    @thisaraanjana123 4 หลายเดือนก่อน +4

    ගොඩ දවසකින්
    කැමතිම මාතෘකාවකින්

  • @rajindragayan5276
    @rajindragayan5276 4 หลายเดือนก่อน +1

    මරු ❤

  • @lankancricketes
    @lankancricketes 4 หลายเดือนก่อน +2

    thank for giving good things

  • @RIOMUSICHUB
    @RIOMUSICHUB 4 หลายเดือนก่อน

    Meka nam pissuwak ban 😍😍 mw video walata ඇබ්බැහි වෙනවා එක පාරක් බැලුවාම 😍😍😯😯🙈

  • @Hiruamagaming
    @Hiruamagaming 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @ChathuraDissanayake-o2h
    @ChathuraDissanayake-o2h 4 หลายเดือนก่อน

    අය්යෙ මෙ වගේ අබිරහස් දේවල් දිගටම ඕනෙ❤

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 4 หลายเดือนก่อน +1

    Great video.🌌👍
    Thank you for sharing.🌌❤

  • @jema2524
    @jema2524 4 หลายเดือนก่อน

    ලස්සනයි
    බුදුසරණයි 🧘

  • @buddhi137
    @buddhi137 4 หลายเดือนก่อน +5

    අපි හොයන්නේ අපි වගේම ජීවයක්... මොකද අපි දන්නේ එච්චරම නිසා... ජීවය අපි නොහිතන නොදන්නා විදිහක් වෙන්නත් පුළුවන් 🤔 සමහරවිට එයාලත් හොයනවා ඇත්තේ එයාලා වගේම අය... එතකොටත් ඉති are we alone වෙන්න පුළුවන්

    • @Cric-z9k
      @Cric-z9k 4 หลายเดือนก่อน +1

      ඒ කතාවට මාත් එකගයි

  • @Cric-z9k
    @Cric-z9k 4 หลายเดือนก่อน +1

    අපි පරිනාමය උනා නෙවෙයි,අපිව මවලා තියෙන්නෙ, නැත්තං අහම්බෙන් මෙච්චර සංකීර්ණ දෙයක් වෙන්න බෑ,අපිව මවලා අපි වගේ අනත් අයගෙන් අපිව හංගල තියෙන්නෙ

  • @megankemly24
    @megankemly24 4 หลายเดือนก่อน

    මානව පරිනාමය ගැන වීඩියෝ එකක් ඕන❤
    සියළු අග,මුල,අතු,ඉති වෙනකම්❤❤❤❤❤

  • @SlCreater
    @SlCreater 4 หลายเดือนก่อน +13

    පිටසක්වල ජීවයො කිව්වහම අපිට 👽 මේ වගේ කෙනෙක් මතක් වෙන්නෙ ඇයි ? ෆිල්ම් වල මෙහෙම කෙනෙක් ඉන්නෙ ඇයි ?කව්රුහරි දැකල තියෙ ද ?
    මේ චරිතෙ නිර්මාණය වුනේ කොහොමද වීඩියෝ එකක් ඕනි ❤❤❤

    • @scrafts219
      @scrafts219 4 หลายเดือนก่อน +3

      Nice point ❤

    • @travelmaniasl2337
      @travelmaniasl2337 4 หลายเดือนก่อน +2

      1964 ඇමරිකාවෙ රොස්වෙල් වලට කඩාවැටුණු පිටසකවල යානාවෙ වීඩියෝවක් ගොඩාක් කාලෙකට පස්සෙ සමාජ ගත උනා.එ වීඩියෝ එකේ තියෙනව ඇමරිකාවෙ ඩොක්ටර්ස වගයක් පිටසක්වල ජීවියෙක්ව පරික්ශා කරනව.එ පිටසකවල ජීවියට තියෙන්නෙ අද අපි ඔය දකින පෙනුම තමා.මම හිතන්නෙ එදා ඉදල තමා පිටසකවල ජීවීන්ට ඔය පෙනුම ලැබුණේ.වීඩියෝව එකේනම් සත්‍ය තාව මම දන්නෙ නෑ.හොයල බලන්න.

    • @SlCreater
      @SlCreater 4 หลายเดือนก่อน

      @@travelmaniasl2337 thanks

    • @SlCreater
      @SlCreater 4 หลายเดือนก่อน +1

      @@scrafts219 thanks

    • @TharuBbh-dl8qk
      @TharuBbh-dl8qk 4 หลายเดือนก่อน +1

      අනිවාරෙන්👀

  • @GOLDENFlute-ro3cp
    @GOLDENFlute-ro3cp 4 หลายเดือนก่อน

    සුපිරි creator කෙනෙක් ❤

  • @RajarajamaharajaMaharaja
    @RajarajamaharajaMaharaja 4 หลายเดือนก่อน +4

    We aren't alone

  • @Theminefx
    @Theminefx 4 หลายเดือนก่อน +3

    පෘථිවිය පිටසක්වල ජීවීන්ගේ Survival Game World එකක් වෙන්නත් පුලුවන් 😅

  • @xip9950
    @xip9950 4 หลายเดือนก่อน +1

    පොඩි ඉල්ලීමක් කරන්න කැමතී 😢😢
    පුලුවන් නම් chernobyl එක ගේන්න පුලුවන් ද ඔයාගේ move review එකෙන් 😭😭😭😭😭

  • @anuja380
    @anuja380 21 วันที่ผ่านมา

    බුදු රජාණන් වහන්සේ මේ හැම දෙයක්ම දැනගෙන හිටියා මේවා මිනිස් මොළයට ගැඹුරු වැඩි නිසා මේවා දෙෂනා කරේ නෑ

  • @LankaKumari-t5p
    @LankaKumari-t5p 2 หลายเดือนก่อน

    Oyage video venama vide ekak❤✨🖤

  • @nilanthaskitchen
    @nilanthaskitchen 4 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝවක්

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushan 4 หลายเดือนก่อน

    සීබ්‍රා ගැනත් වවුලන් ගැනත් වීඩියෝ දාන්න පුලුවන්ද ❤️

  • @NisalSenuka
    @NisalSenuka 4 หลายเดือนก่อน +169

    මමයි එක මට ලයික් කරන්නකෝ 😢😢

    • @sinhalapedia
      @sinhalapedia  4 หลายเดือนก่อน +14

      @@NisalSenuka ❤️❤️

    • @UdaraSasanjana
      @UdaraSasanjana 4 หลายเดือนก่อน +16

      @@NisalSenuka ලයික් හිගන්නා 😅

    • @SL_Vehicle_Hub-t1j
      @SL_Vehicle_Hub-t1j 4 หลายเดือนก่อน +10

      මරතන් එකක්වත් දිව්වද 😂

    • @chalanafernando9151
      @chalanafernando9151 4 หลายเดือนก่อน +7

      Ktt epaada

    • @senurdineth
      @senurdineth 4 หลายเดือนก่อน +4

      ado sorry bn
      uba 1ka wenna athi

  • @newskinternational
    @newskinternational 4 หลายเดือนก่อน

    මම ඉල්ලපු වීඩියෝ එකක් thank you❤❤❤❤❤

  • @rantharuka2284
    @rantharuka2284 4 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක බලන අයගෙන් පොඩි උදව්වක් ඕන.
    Iphone se 1 ekk ganna ekada,6s ekk ganna ekada hoda secondary device eka vidihata?

  • @senurdineth
    @senurdineth 4 หลายเดือนก่อน +1

    niyamayyyyy

  • @DARKHARSHA999
    @DARKHARSHA999 4 หลายเดือนก่อน

    කාලේකට පස්සේ ගැම්මක් අල්ලලා 🖤😪

  • @KavindaNimsara-w8i
    @KavindaNimsara-w8i 4 หลายเดือนก่อน

    Bio paththata nathuwa physics astronomy paththata bara vidio karannko

  • @DhasunBimsara-eq1vf
    @DhasunBimsara-eq1vf 4 หลายเดือนก่อน

    Supiri ❤❤

  • @KavinduLakshitha-zf7qf
    @KavinduLakshitha-zf7qf 4 หลายเดือนก่อน

    අයියේ වෙනම චැනල් එකක් හදන්නකො මෙ වගේ වීඩියෝ දාන්න විතරක් ❤️❤️

  • @dimuthugamage-e6w
    @dimuthugamage-e6w 4 หลายเดือนก่อน

    super

  • @UdamMadusha
    @UdamMadusha 4 หลายเดือนก่อน

    ඔයා කොහොමද මෙ දෙවල් හොයාගත්තේ

  • @MAWasanthi
    @MAWasanthi 4 หลายเดือนก่อน

    එතකොට පිටසක්වල ඉන්න කට්ටියත් එහෙම හිතනවා ඇති😅😅❤❤❤

  • @Anuhas-gn6oh
    @Anuhas-gn6oh 4 หลายเดือนก่อน

    යාය 001 ගැන ඕන

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr 4 หลายเดือนก่อน +3

    Mata laik 10 danna hada

  • @VinojiniJesudasan
    @VinojiniJesudasan 4 หลายเดือนก่อน

    Polypruturs මාලූවා ගැන VIEDEO එකක් දෙන්න කෝ අයියේ

  • @shachindrashanakapetrik2163
    @shachindrashanakapetrik2163 4 หลายเดือนก่อน +8

    අප්‍රිකානු මිනිස්සු ගැහැනු පිරිමි අයව්ලුන්ගේ ඇයි කොන්ඩේ වැවෙන්නේ නැත්තේ . සහ ඇයි ඒ මහද්වීපය ඉන්න බහිතරයක් ම කලු විස්තර එක්ක video එකක් ඕනේ

    • @PATHUMYT123
      @PATHUMYT123 4 หลายเดือนก่อน +2

      eyalgen thma bn me loke minissu okoma hadune

    • @shachindrashanakapetrik2163
      @shachindrashanakapetrik2163 4 หลายเดือนก่อน

      @@PATHUMYT123 pissida ban mn eka wishwasa krnne . Mokda parinama wadayath dn wenas wenna karunu ona tharan thiyenw . Meyka mage පෞද්ගලික mathaya 🤗

  • @sewmina561
    @sewmina561 4 หลายเดือนก่อน

    පරමානු ගොඩකට හිතන්න පුලුවන් වෙන එකනම් පිස්සුවක්

  • @MadhuSitha
    @MadhuSitha 4 หลายเดือนก่อน

    දිගටම මේ background music 🎼🎵🎶🎼🎵🎶🎼🎵🎶 එක දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි මොකද නියමෙට ගැලපෙනවා

  • @RajarajamaharajaMaharaja
    @RajarajamaharajaMaharaja 4 หลายเดือนก่อน +1

    Oyath chande GANA pariksanayak karanna

  • @shayanwijekularathne7545
    @shayanwijekularathne7545 4 หลายเดือนก่อน

    Soviet deshaya gana video ekak gennako

  • @hareeshgauthem4007
    @hareeshgauthem4007 4 หลายเดือนก่อน +1

    ft

  • @megankemly24
    @megankemly24 4 หลายเดือนก่อน

    මම නන් පෞද්ගලිකව පිලිගන්නෙ නෑ අපිට පිටසක්වල එක්ක connection තියෙනව කියලත්,එයාල අපි දිහා බලන් ඉන්නව කියලත්.
    කොල්ලකෑම කියන්නෙ පෘථිවි ජීවීන්ගෙ ගතියක්.
    මිනිස්සු හැම දෙයක්ම තමන්ගෙ විදිය එක්ක ආදේශ කරනව.ඒකයි හිතෙන්නෙ පිටසක්වලයො අපේ සම්පත් කොල්ල කයි කියල😂
    තේරුම්ගන්න වදුරෙක්ට සල්ලියි කෙසෙල් ගෙඩියකුයි දුන්නොත් ඌ තෝරගන්නෙ කෙසෙල්

    • @Cric-z9k
      @Cric-z9k 4 หลายเดือนก่อน +1

      කිබුලෙක්ට සල්ලි වලින් හදල මස් තවරපු මුව සල්ලි මිටියකුයි කෙහෙලුයි දුන්නොත් ඌ තෝරගන්නෙ සල්ලි

    • @megankemly24
      @megankemly24 4 หลายเดือนก่อน

      @@Cric-z9k පටලගෙන නේ.
      මම ඒකෙන් අදහස් කරේ අපිට වටිනව වගේ පේන දේවල් අනිත් අයට වටින්නෙ නෑ
      සම්පත් කොල්ල කන්නත් උන්ට මෙහෙ සම්පත් තියෙන්න එපැයි

  • @mithunidusara-ee7qd
    @mithunidusara-ee7qd 4 หลายเดือนก่อน +1

  • @PathumSithum-m6j
    @PathumSithum-m6j 4 หลายเดือนก่อน

    Api monada wishwaya gana danne neda?😊

  • @Vimubr
    @Vimubr 4 หลายเดือนก่อน

    ටිකක් හොදයි..කියපු සේරමවගේ හොදයී
    මේව මෙහේම්මත් වෙන්න පුලුවන්.

  • @Darkkasha-offical
    @Darkkasha-offical 4 หลายเดือนก่อน +8

    කවදාවත්ම කමෙන්ට් එකක් දැම්මට ලයික් එන්නේ නෑ😢ප්ලීස් ලයික්100 දාන්න 😢😢❤

  • @thisarasenadi2839
    @thisarasenadi2839 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @K__9_official-99
    @K__9_official-99 4 หลายเดือนก่อน

    මාලුන්ට ආස කට්ටිය මේ පැත්තට එන්නෝ ❤

  • @senurdineth
    @senurdineth 4 หลายเดือนก่อน +1

    1st comment

  • @blackzcamshort
    @blackzcamshort 4 หลายเดือนก่อน +2

    🗿❤

  • @WishvaChathuranga
    @WishvaChathuranga 4 หลายเดือนก่อน

    ❤👽

  • @ROMESH27777
    @ROMESH27777 4 หลายเดือนก่อน

    Aneh eyala api diha balan innva

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 4 หลายเดือนก่อน +1

    මරු අයියෙ ❤❤❤❤

  • @vishwamudra9577
    @vishwamudra9577 4 หลายเดือนก่อน +2

    ඔබතුමා හැකිනම් හන්තානෙට එන්න. එහේ මම භාවනායෝගීව ඉන්නේ. විශ්වය ගැන ගොඩක් තොරතුරු දෙන්නම්.

    • @C7Ronaldo-k7j
      @C7Ronaldo-k7j 4 หลายเดือนก่อน +2

      Yt Ekee Monada karanne baawana kaapn😅❤

    • @T.Sankalpa
      @T.Sankalpa 4 หลายเดือนก่อน

      ​@@C7Ronaldo-k7j😂😂

    • @sandunnilantha
      @sandunnilantha 4 หลายเดือนก่อน +1

      ඔයාගෙ විඩියො එකක් දැන් පේන්නවත් නෑනෙ. ඇයි ඒ 😢 ඔයාට පුලුවන් ද මටත් බාවනාව උගන්නන්න. 🙏

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 4 หลายเดือนก่อน

      Wow woww ekath ehemada.😮 Apitath enna berida😢 kiyannako❤

    • @vishwamudra9577
      @vishwamudra9577 4 หลายเดือนก่อน

      මම NASA එකේ තාරකා විද්‍යාඥයයින් 7 දෙනෙකුට භාවනාව උගන්වපු කෙනෙක්. ඔබලා වගේ ඒ අය හිනාවෙන්නේ නෑ ඒ අය මගින් හොඳට ඉගෙන ගත්තා. එයට සාක්ෂි සහතික පවා මගේ ළඟ තියෙනවා. ඕනම කෙනෙකුට ඇවිල්ලා මගෙන් ඉගෙන ගන්න පුළුවන්. මම මුදල් ගන්නේ නෑ. ​@@C7Ronaldo-k7j

  • @dulahansamal3386
    @dulahansamal3386 4 หลายเดือนก่อน +1

    Video ikmnt danna brother 😢

  • @hirushilakshani1860
    @hirushilakshani1860 4 หลายเดือนก่อน

    Blazars කියන්නේ මොනවද 🥺

  • @sumithdarshana3036
    @sumithdarshana3036 4 หลายเดือนก่อน

    😊

  • @Madurangadiluka900
    @Madurangadiluka900 4 หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉

  • @Ubetatta-y5t
    @Ubetatta-y5t 4 หลายเดือนก่อน

    මිනිස්සුන්ගෙ ලෝකෙ කූබි හිටියට කූබින්ගෙ ලෝකෙ මිනිස්සු නෑ..මිනිස්සුත් කූබි වගේද දන්නෑ වෙන ලෝකෙකදි 🥲

  • @prasannadilshan7350
    @prasannadilshan7350 24 วันที่ผ่านมา

    මෙ video sound එක නම් අමුතුම හැගිමක් එනවා

  • @hemanthachandana6733
    @hemanthachandana6733 4 หลายเดือนก่อน

    විශ්වයේ තවත් ජීවීන් ඉන්න පුළුවන් ඒත් බුද්ධිමත් ජීවීන් ඉන්න ඉඩ ගොඩක් අඩු නැද්ද ...දැන් අපේ ග්‍රහලෝකය බලන්න මනුෂ්‍යන් හැර අන් කිසිම සතෙක්ට එහෙම විශිෂ්ඨ බුද්ධියක් නැහැ ඉදිරියේදී වත් එහෙම පරිණාමය වෙයි කියල ⁣හිතන්න පුළුවන් සතෙකු පේන්නත් නැහැ ..මේක මම දන්න ටික අනිවාර්යයෙන් මේ ගැන comment එකක් දෙන්න

  • @Gubibibiib
    @Gubibibiib 4 หลายเดือนก่อน

    Mamai 1102 weniya 😅

  • @celontrapbeat99
    @celontrapbeat99 4 หลายเดือนก่อน

    අපි ඉන්නේ simulation එකකද කියලා නිතරම හිතෙනවා 😥

    • @UrPepper
      @UrPepper 4 หลายเดือนก่อน

      Reset weid dnnh 😂

  • @EVIL.-YT893
    @EVIL.-YT893 4 หลายเดือนก่อน

    එයාලා විනාශ වුනා ද දන්නෙ නෑ නැත්නම් එයාලා විශ්වයේ උපරිම තැනට ගියා ද දන්නෙ නෑ 🤔

  • @GAMINGworld-f9t
    @GAMINGworld-f9t 4 หลายเดือนก่อน +5

    ඔයා දැං විඩියෝ දානවා පට්ට අඩුයි ඇහ් ඔයාගේ ඕඩියන්ස් එක ගැනත් පොඩ්ඩක් හිතන්න

    • @sinhalapedia
      @sinhalapedia  4 หลายเดือนก่อน

      @@GAMINGworld-f9t ❤️❤️

  • @AnushaHemamala
    @AnushaHemamala 4 หลายเดือนก่อน

    අයියෙ ඔයාගෙ මේ you tube channel එකේ ආදායම කීයක් විතරද🙄

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 หลายเดือนก่อน +1

    💀🤝

  • @ManjulaJayashantha
    @ManjulaJayashantha 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮

  • @KavindaNimsara-w8i
    @KavindaNimsara-w8i 4 หลายเดือนก่อน

    Me vage video tikak one

  • @sithumaroshana7085
    @sithumaroshana7085 4 หลายเดือนก่อน

    🤐🤐🤔🤔🤔🤐🤐

  • @ChathuraKavinda-mi5sn
    @ChathuraKavinda-mi5sn 3 หลายเดือนก่อน

    Me commenta eka like 500k dala pennanna ottui be😂

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 4 หลายเดือนก่อน

    Godak Potos vala penvana boothayo vage pitasakvalayan nam meet novena eka hondai. Visvaya athi une kohomada jeevin athi une kohomada kiyala eka eka matha thibunath attha kathava kavuruth danneth ne kavadavath kiyannath be. Eka eka agam vala pava eka eka story thiyenava. Eva story ma thamai. Me svabadahama monavada karanne kiyala kisima kenek ta anagathayedi vath kiyanna be eka thamai atthama kathava

  • @IndunilChathuranga-ns5wf
    @IndunilChathuranga-ns5wf 4 หลายเดือนก่อน

    පිටසක්වල ජීවීන් ඉන්නව කියලා සැක කරනවනම් ඒ සැක කරන ග්‍රහාලොකවලට roket එකක් වගෙ දෙයක් යවල විස්ටර හොයන්නැත්තෙ ඇයි නාසා එකෙන්😒

    • @kalharamax5667
      @kalharamax5667 4 หลายเดือนก่อน

      @@IndunilChathuranga-ns5wf දුර වැඩී, කල් පැවැත්ම තීරනය කරන්ඩ අමාරුයි ඒ වගේ දුරක් යන්ඩ.මම හිතන විදිහට.

  • @SLbota-n6q
    @SLbota-n6q 4 หลายเดือนก่อน

    ඔයා පිට සක්වල ජීවියෙක් නේ ඇත්ත කියන්න මම කාටවත් කියන්නේ නෑ

  • @ViLLAN264
    @ViLLAN264 4 หลายเดือนก่อน +2

    අදත් හොදයි මොලකරයො

  • @sandunnilantha
    @sandunnilantha 4 หลายเดือนก่อน

    අර දෙවියන්ගෙ තාක්ශනයක් තිබ්බ කිව්ව ලෝකෙ ඇත්ලන්ටිකාවද? අන්න ඒක ගැන අලුත් තොරතුරක් එහෙම හම්බුනෙ නැද්ද? මේ මට හිතෙන එක මන් කියන්නෙ රාවනාගෙ කාලෙත් එහෙම තාක්ශනයක් තිබ්බ කියල කියනවා සහ ඒ කාලෙ විශාල සුනාමියක් ඇවිල්ල රාවනා රාජධානිය මුහුදට ගිලුනා කියලත් අහල තියෙනවා. ඒ කියන කතාව ලෝකෙ හැම තැනකින්ම ඇහෙනවා. එකපාර ලොකු සුනාමියක් ඇවිල්ල ශිශ්ටාචාර පිටින් ගිලුනා කියල කියනවනෙ. මන් නන් හිතන්නෙ ඉස්සර රාවනාගෙ කාලෙ ලංකාවට වෙන්න ඇති ඇත්ලන්තිකා කියල කියන්න ඇත්තෙ

  • @alone_sl
    @alone_sl 4 หลายเดือนก่อน

  • @samsilva2502
    @samsilva2502 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @eyenvishal0132
    @eyenvishal0132 4 หลายเดือนก่อน

    ❤❤

  • @rashmikapramud6806
    @rashmikapramud6806 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤