Rosa Thol Simbimi (රෝස තොල් සිඹිමි) Remake by Ayesha Dissanayake.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2022
  • Rosa Thol Simbimi (රෝස තොල් සිඹිමි) Remake by Ayesha Dissanayake.
    Follow Ayesha Dissanayake"
    Spotify:
    Facebook: www.facebook.c...
    TikTok: vt.tiktok.com/...
    Lyrics”
    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ළඟින් නැතුවත් හිතට උණුසුමයි
    කඳුළු බිඳු නැගී ඉඳහිට නෙතට අත වනයි
    සිනාසෙමි නමුදු මේ උණු කඳුළු මගෙ නොවෙයි.
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
    Credits"
    DOP:Nerun kalpajith
    Art Works: Chameera Hettiarachchi
    Couler grading- Hasitha Jayasanka
    Original Artist: Karunarathana Divulgane
    Music: Gunadasa kapuge
    Lyrics: Yamuna malini
    Remake Artist - Ayesha Dissanayake
    Track Composer - Tharaka Kumarathunge
    Mix & Mastering - Tharaka kumarathunge
    Blessing by - Karunarathna Divulgane,My
    Amma,Appachchi,(My Family)
    Special Thanks to,
    Gunadasa Kapuge's Family
    Thusitha bandaranayake
    Tharaka kumarathunge
    Malith Mano
    #RosaTholSimbimi #KarunarathnaDivulgane #remake
  • เพลง

ความคิดเห็น • 1.1K

  • @hijk9220
    @hijk9220 ปีที่แล้ว +84

    Tiktok එකෙන් දැකලා සම්පූර්ණ සින්දුව අහන්නම හොයාගෙන ආවෙ. දෙවියො පරිස්සම් කරලා දෙන්න ඕනි මේ කටහඬ 🥺🙏❤️

  • @ProMode231
    @ProMode231 ปีที่แล้ว +189

    මේ සින්දුව පැයක් වගේ දික් කරන්න බැයිද😍

    • @sithararangani3869
      @sithararangani3869 ปีที่แล้ว +2

      Ane ou mamath ahapu wara gana mathaka na e tharn lassi

    • @Lakshan37
      @Lakshan37 ปีที่แล้ว +4

      @@sithararangani3869 අනේ මම මෙච්චර කාලෙකට ඇහුව හොදම කට හඩක් හා හොදම සින්දුවක්....ඇත්තටම භාවනාවක්

    • @Runperera
      @Runperera ปีที่แล้ว +1

      ඔව්ව්ව්ව්ව්ව්ව්

    • @lakshanwijerathne3398
      @lakshanwijerathne3398 ปีที่แล้ว +1

      මටත් ඕකම හිතුන අප්පා..

    • @shakilaudeshika8516
      @shakilaudeshika8516 ปีที่แล้ว +1

      මටත් ඔය ටිකම හිතුනා

  • @chanukasewwandi4491
    @chanukasewwandi4491 ปีที่แล้ว +95

    අහපු වාර ගාන කියන්න බෑ ඒ තරම් ලස්සනයි ....සුභ පැතුම් .....පුදුම කටහඬ ක්.....පිස්සු හැදෙනවා.....

  • @pathumvithana7813
    @pathumvithana7813 ปีที่แล้ว +42

    "ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි" කියන කොටස කියද්දි හදවතටම දැනෙනවා..අම්මෝ.. ඔයාගෙ කටහඬ මාව පිස්සෙක් කලා..❤

  • @musicparadise18
    @musicparadise18 ปีที่แล้ว +31

    දවසට 20 පාරකට වඩානම් අහනවම තමා😍
    ඒ කටහඬට ඕනිම දරුණු හිතක් මෙල්ල කරන්න පුලුවන්🥺❤️

  • @shakthijay8808
    @shakthijay8808 ปีที่แล้ว +76

    ඔබ දිවුල්ගනේ සර්ගෙ දුවක් වීම කෙතරම් වාසනාවක්ද මේ ගීතය කෙතරම් සුන්දර ද කියන්න වචන නෑ දවසට කී පාරක් අහනවද නතර කරගන්න බෑ...අනාගතයේ ලංකාවට නැතුවම බැරි කටහඩ්ගක් ඔබට හිමී...!දිවුල්ගනේ සර් මේ සින්දුව ශෙයාර් කරල තිබුන ඔබ සාර්ථක යි...!!

  • @thilinibhagya9037
    @thilinibhagya9037 ปีที่แล้ว +75

    දෙයියනේ පිස්සු හැදෙන්නේ නැති ටික විතරයි.ඒ තරම්ම මිහිරියි.භාවනාවක් වගෙයි.💖💖

    • @Minecraftshorts35
      @Minecraftshorts35 ปีที่แล้ว +3

      සිරාවටම ❤️❤️❤️

    • @thushgn5514
      @thushgn5514 ปีที่แล้ว +2

      ඇත්තටම ඔවු

    • @MR.Minimiltia
      @MR.Minimiltia ปีที่แล้ว +2

      ලොකු කමකට කියනවා නෙවේ..රස විඳින්න කනක් හම්බෙන එක් පට්ට පිනක් ඕයි..හැමෝටම එහෙම බෑ කියලා තෙරෙද්දි කාලකන්නි සතුටක් එනවා.. සුබ පැතුම් සහෝදරී❤️

    • @anjushaman1258
      @anjushaman1258 ปีที่แล้ว +1

      Sirawatama... mn meka fb eke dakke. Original kauda kiyanna balanna youtube surch kare. Ayet meka dakka...

    • @akmalakma5518
      @akmalakma5518 ปีที่แล้ว +1

      Wirahawa thamai adaraye rasa....

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 ปีที่แล้ว +112

    ඒ කට හඬ,ඒ ලස්සණ විලාසය,අයිතිකාරයා පිං වන්තයි,ඇත්තටම වෙන කිසිම ගායිකාවක් මෙහෙම වශී වෙන විදියට සිංදු කියලා නෑ,නිකං සුවඳ දැනෙනවා වගේ..කියා ගන්න බැරි ලස්සනක්...🥺

    • @ayeshadissanayake4568
      @ayeshadissanayake4568  ปีที่แล้ว

      ❤️

    • @chathurikasandamali7344
      @chathurikasandamali7344 ปีที่แล้ว +2

      Hadhawathata denuna geethayak ❤

    • @prabodamadushani395
      @prabodamadushani395 ปีที่แล้ว +3

      මම දන්නේ නැහැ මම මේ සින්දුවේ මේ වොයිස් එකට මේ තරම් කැමති ඇයි කියලා ඒක මට බාවනාවක් වගෙයි❤️❤️❤️❤️❤️❤️❤️

    • @mangaladissanayake1215
      @mangaladissanayake1215 ปีที่แล้ว +1

      Hrima mihiriyi ahanna asayi

    • @Teena0410
      @Teena0410 4 หลายเดือนก่อน +1

      ​@@ayeshadissanayake4568 full song ekama karanna mis I lv this

  • @dilinitharaka.ranasinghe
    @dilinitharaka.ranasinghe ปีที่แล้ว +6

    දවස් ගානක් හෙවුවා මෙ සින්දුව අද උදේ තමයි ලැබුනේ නිකමට ටික්ටොක් එකට ගියාම.හරිම අපූරු ගායනයක් දෙවියො පරෙස්සම් කරන්න ඔනේ ඔබගේ කටහඩ.මනසේ නිතරම ගැවසෙන සින්දුවක් දිවුල්ගනේ සර්ටත් පින්සිද්ද වෙනවා මෙවන් ගීත අපිට අහන්න දායාද කලාට.තෙරුවන් සරණයි.ඔබගෙ ඉදිරි අනාගතය සාර්ථක ගමනක් යෑමට ජය ප්‍රාර්ථනා කරමී 🙏🙏🙏🙏❤️❤️💫💫💫

  • @hansiprnandu1826
    @hansiprnandu1826 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ගුරුතුමියනි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....හැමදාම ආදරේයි......සුබ අනාගතයක් ගුරුතුමිය........❤❤💫

  • @shamila_hussain
    @shamila_hussain ปีที่แล้ว +39

    හිතට දැනෙන හැඟුම් ගැයුමක්... සොයුරිය ඔබට දිගු ගමනක් හිමී. ඒ ගමන හරි පරිස්සමින් යන්න ඔබට හැකීයී. හදවතින්ම සුබපතනවා ඔබේ ඒ ගමනට ❤❤

    • @ayeshadissanayake4568
      @ayeshadissanayake4568  ปีที่แล้ว +1

      Thank you so much akka...❤️🙏

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว

      නුබත් හරි පුදුමයි 😃💕

    • @UMAYANGANISEEDEVI
      @UMAYANGANISEEDEVI ปีที่แล้ว

      ආදරෙයි සුදු අක්කේ ඔයාටත් ඔයාගෙ හඩටත්. බුදු සරනයි................

    • @pawanshamika4580
      @pawanshamika4580 หลายเดือนก่อน

      මේ සිංදුව කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ

  • @mohanlasantha6545
    @mohanlasantha6545 ปีที่แล้ว +6

    ඒ හඩ🥺🥺🥺🥺🥺🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.....භාවනක් වගේ...කියන්න වචනෑ සුපිරී ..නියමයි ..විශිෂ්ඨයි ...

    • @ayeshadissanayake4568
      @ayeshadissanayake4568  ปีที่แล้ว

      ❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      Aye kawaada mage hitha hadeida eth oyawa hoyan awith oyawa පිස්සෙක් karanna ba mata අපි harii paw malsara❤❤❤❤😢😢😢😢😢🎉🎉🎉🎉🎉 dunnu adare parissamat තියාගෙන inna e ලස්සන දවස් godak expensive malsara ❤❤❤❤❤❤ damej wenna denna epa godariyak watina cover eka😊😊😊😊😊

  • @ErandiMusic
    @ErandiMusic ปีที่แล้ว +25

    වචනයේ පරිසමාප්තියෙන්ම ඇබ්බැහි කාරකයක්. ❤️❤️🥺 පුදුම තරම් මිහිරක් රසයක්. ආදරෙයි මේ හඬට.

  • @rasangipuwakpitiya5689
    @rasangipuwakpitiya5689 ปีที่แล้ว +7

    මේ සින්දුවට ඇබ්බැහි වෙන්නේ ඇයි මේ තරම්....❤❤❤අනේ මේ වගේ නිර්මාණ තවත් බිහවේවා...

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +3

    හරිම හැඟූම් බරයි ධෛර්යය ශක්තිය ලැබේවා ඉදිරියෙදී ද ඔබට සුවහසක් රසික රසිකාවියන් ගේ සවන් පිනවීමට

  • @roshanmanjula5557
    @roshanmanjula5557 ปีที่แล้ว +5

    ආසම සිංදුවක් ආසම කටහඬකින් අහන්න ලැබුනු එක ගැන පුදුම සතුටක් දැනෙන්නේ.....ලස්සනයි අයේෂා

  • @flowerhut2018
    @flowerhut2018 ปีที่แล้ว +13

    සිය පාරකට වඩා ඇහුවා..එපා වෙන්නේම නෑ දැන් ඩවුන්ලෝඩ් කරගන්න හොයනවා 😍මේ වගේ ලස්සන නිර්මාණ දිගටම කරන්න..අපි ඔබට ආදරෙයි ❤️🌻🌹 සුභ අනාගතයක්!

  • @tiktokgpdvideo3674
    @tiktokgpdvideo3674 ปีที่แล้ว +5

    සින්දුව ඉවර උනා දැනුනෙ නැ ..❤ මාරම ලස්සනයි

  • @thanuhatharasinghe
    @thanuhatharasinghe 11 หลายเดือนก่อน +2

    හරිම අපූරු ගායනයක්..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ..❤❤

  • @ishanishanika5925
    @ishanishanika5925 ปีที่แล้ว +6

    පුදුම විදියට හදවතටම දැනෙන ගායනයක්. කියන්න වචන නෑ. ඒ තරම් superb. God bless you ❤️

  • @anjanasrimega6990
    @anjanasrimega6990 ปีที่แล้ว +3

    waaw... හරිම ලස්සන ගීතයක්, මිහිරි කටහඩක්. සුභ පතමි.

  • @indikabandara5899
    @indikabandara5899 ปีที่แล้ว +4

    මෙි රැයයි සදයි හරියට ඒ ඔබයියියි...මමයි ...ඒ කොටස මාර Heartly..

  • @MrRavisampath
    @MrRavisampath 8 หลายเดือนก่อน +2

    listening to to this over 03 months... best cover version ever... Cheers..

  • @pavithraweihenage119
    @pavithraweihenage119 ปีที่แล้ว +14

    පුදුම තරම් ලස්සනයි 💛 මේ දවස් ටිකට කීපාරක් ඇහුවද කියන්න මතක නැති තරම්... හදවතට කතා කරන වචන වලටම ගැලපෙන හඩක් ❤️

  • @nuwanilankatilake5821
    @nuwanilankatilake5821 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ..... ඒ තරමට ලස්සනයි. මෙච්චර පිස්සුවෙන් සිංදුවක් අහුවමයි... හිත සුවපත් කරන කටහඬක්, සිංදුවක්......

  • @piyumiliyanage9851
    @piyumiliyanage9851 ปีที่แล้ว +7

    බොහොම පින් ඔබතුමියට.හිත සැහැල්ලු කරනවට ❤️ කටහඬ භාවනාවක්

  • @udayanganiweerasekara5351
    @udayanganiweerasekara5351 ปีที่แล้ว +2

    Harima ලස්සනයි .... අහන්න අහන්න asai.....

  • @nishanidineshika2805
    @nishanidineshika2805 ปีที่แล้ว +2

    Meee tharam denunu gayanayak thawath nethi taram,, harima lassanai,,,

  • @amalijayathilaka9861
    @amalijayathilaka9861 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️ . භාවනාවක් වගේ ඒ කටහඬ . සිංදුව කීපාරක් ඇහුවාද කියල මතක නැහැ .ඒ තරම් සෑහෙන්න වතාවක් මේ සිංදුව ඇහුවා. හදවතින්ම සුබ පැතුම් .❤️❤️❤️

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +4

    යාළුවෙක්ගෙ status එකක් දැකල පිස්සුවෙන් වගේ ආවෙ..පිස්සුවක් ඒ කටහඩ සහ ශාස්ත්‍රීය අලංකාර..මේ ගීතයට කවුරුත් හිතන්නෙ නැති විදිහෙ අමුතුම දෙයක් එකතු කරලා...මේ නිර්මාණයට දායක වෙච්ච සියලුම දෙනාට පිං...කියන්න වචන නෑ ඇයගේ ගායනය...😍😍😍

  • @kushankumara995
    @kushankumara995 ปีที่แล้ว +2

    Maarama lassana cover ekak..ahapau wara gana kiyanna beri tharam...❤

  • @user-lb2ww5uc4w
    @user-lb2ww5uc4w ปีที่แล้ว +1

    හැගීම්බර කටහඩක් ආසම සිංදුවක් ඔයාට සුබ අනාගතයක්

  • @senurisanjana6913
    @senurisanjana6913 ปีที่แล้ว +3

    එක පාරක් ඇහුනේ...ආයේ ආයේ ඇහුවා..ඒ තරම් හිතට දැනුනා..ලස්සනම ලස්සන කටහඬක්..❤

  • @k.d.lankatilake5272
    @k.d.lankatilake5272 ปีที่แล้ว +5

    ඇතටම හිතේ තියෙන දුක වේදනාව අඩුවෙනවා. හරියට භාවනාවක් වගේ කට හඩ. තාව ලස්සන සින්දු ගායනා කරන්න ලැබේවා. 😍😍😍😍😍😍😍

    • @k.d.lankatilake5272
      @k.d.lankatilake5272 ปีที่แล้ว +1

      මන් කැමති ඔයාගේ කට හඩින් අහන්න. "නිහඩ කල්පනා ලොවක තනිවෙලා " අනේ එකත් කිව්වොත් ලස්සනට තියෙයි. 😍😍😍😍

    • @ayeshadissanayake4568
      @ayeshadissanayake4568  ปีที่แล้ว

      ❤️

    • @ayeshadissanayake4568
      @ayeshadissanayake4568  ปีที่แล้ว

      ❤️

  • @user-ds2vs2ld7x
    @user-ds2vs2ld7x ปีที่แล้ว +2

    මාරම ලස්සනයි මං හැමතිස්සෙම අහනවා 😍😍😍❤️

  • @madurathanithsara7829
    @madurathanithsara7829 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි දවසක ලෝකයම දීනාවී මේ ඇත්තමයි සියලුචිත්ත පීඩා නිවපු එකට පින්

  • @rohan9042
    @rohan9042 ปีที่แล้ว +7

    ඉතාමත් මියුරු ගායනයක් ඔබෙන් , සිත්ගන්නා ලයාන්විත හඩක් ඔබට හිමියි, හදවතින්ම සුබ පැතුම් ඔබට🤩🤩👍👍

  • @piumiyashodara1295
    @piumiyashodara1295 ปีที่แล้ว +4

    අහම්බෙන් ඇහිච්ච සින්දුවක්❤️☺️
    දවසට එක පාරක් හරි අනිවාරෙන් අහනවා එච්චරට ඇබ්බැහි වෙලා තියෙන්නේ💖😌✌️

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 ปีที่แล้ว

    අනේ මටනම් කියාගන්න වචන නෑ හරිම ලස්සනයි බුදු සරණයි ඒ ගායනයට තව තවත් ගොඩාක් සින්දු අහන්න ඕනේ අපිට

  • @ruwankaduwela5150
    @ruwankaduwela5150 2 หลายเดือนก่อน +1

    දැනට ලංකාවේ ඉන්න හොඳම ගායකයා තමයි දිවුල්ගනේ මහත්තයා.. දිවුල්ගනේ මහත්තයාගේ සින්දුවක් හොඳටම කවර් කරේ අයේශා ඔයා තමයි.. ජය වේවා ... 🎉

  • @maxnishamobile7709
    @maxnishamobile7709 ปีที่แล้ว +4

    කමෙන්ට් එකක් නොදා ඉන්න හිත දුන්නෙම නැහැ සහෝදරී.පුදුමාකාර මිහිරි හදවතටම දැනෙන කටහඩක්.ලස්සනට සින්දුව කිව්වා.හදවතින්ම සුභ පතනවා ඔයාට ❤❤

  • @rasaraekanayaka3293
    @rasaraekanayaka3293 ปีที่แล้ว +5

    වෙනම රහක්...අහන් ඉන්න ඉන්න ආස හිතෙනවා...ඒ තරම සුන්දරයි ලස්සනයි, මිහිරියි කණට....♥️♥️

  • @saarithamalithi1711
    @saarithamalithi1711 ปีที่แล้ว +2

    Godak lassani.lassanata gayana karanava .

  • @praneethgayashan6179
    @praneethgayashan6179 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් .. search කරලම අහනවා

  • @nelukasfernando7779
    @nelukasfernando7779 ปีที่แล้ว +6

    අමුතුම හැගීමක් දැනෙන්නේ..
    ඒ හැගීම් ගායනාව... දැනෙනෙ තරම් ...❤

  • @chathuradilhan5147
    @chathuradilhan5147 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.මේ වගේම හිත නිවන ඔයාගෙම සිංදුවක් ඕනි

  • @nimeshdulshan8480
    @nimeshdulshan8480 ปีที่แล้ว +2

    ❤❤❤ love you ...... Kochchra ahuwath epa wenna ❤❤ patta hadawathe gaburatama adila yanawa ❤❤❤

  • @nethu-uf5ty
    @nethu-uf5ty ปีที่แล้ว +2

    ඇබ්බැහි වෙන සුලුයි.❤❤️❤️ මෙච්චර ලස්සනට සින්දුවක් ඇහුවමද කොහෙද..

  • @nilminifernando54
    @nilminifernando54 ปีที่แล้ว +3

    අහන්නේ කීවෙනි පාර ද කියලා මතක නෑ
    හරි ම ලස්සනයි කටහඩ 👌❤

  • @ishanisakunthala9849
    @ishanisakunthala9849 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි. හිතට මාර නිදහසක් දැනෙනවා

  • @madusankapathirana8476
    @madusankapathirana8476 11 หลายเดือนก่อน

    මන් මේ සින්දුව ඇහුවෙ ලොකු ප්‍රශ්නයක් ඔලුවෙ තියාගෙන.සින්දුව 10 පාරක් විතර ඇහුව. ප්‍රශ්නෙ අමතක කරල සින්දුව අහගන නිදා ගත්ත.උදේ වෙද්දි ප්‍රශ්නෙත් විසදුනා.ඔයට ගොඩක් පින් ගොඩක් ස්තූතියි මේ වගේ හිතටම වදින විදිහට ගායනා කරන එකට.මාරම ලස්සනයි අක්කියෝ.

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 ปีที่แล้ว +1

    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි..
    ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි....
    ලස්සන කටහඩක් වගේම ලස්සන ගායනයක් ...හරිම ලස්සනයි ..

  • @amalisenanayake8347
    @amalisenanayake8347 ปีที่แล้ว +4

    සිය වතාවක් විතර අහන්න ඇති... ඒ තරම් ලස්සනයි

  • @shalikahansani9087
    @shalikahansani9087 ปีที่แล้ว +3

    දෙයියනේ අහම්බෙන් දැක්ක වීඩියෝ එකක තිබිලා ආවේ බලන්න ......පිස්සු හැදිලා ආයෙත් හැදුනා...මාරම ලස්සනයි 🥺❤️❤️❤️❤️❤️❤️

  • @hasithwijesingheeducation7202
    @hasithwijesingheeducation7202 4 หลายเดือนก่อน +1

    සුපිරියක් ..කතා දෙකක් නෑ ..❤️❤️❤️👍👍👍

  • @radikawikramarachchi2102
    @radikawikramarachchi2102 ปีที่แล้ว +2

    Niyamai akke man asama song eka

  • @NilushaDilhani-ty4xr
    @NilushaDilhani-ty4xr ปีที่แล้ว +5

    අනේ ඔයාගෙ කටහඩ ❤❤කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ ❤❤

  • @chinthakasandaruwan-madzymusic
    @chinthakasandaruwan-madzymusic ปีที่แล้ว +8

    කරුණාරත්න දිවුල්ගනේ සර්ගේ අගය කිරීමක් දැකලයි ආවේ. හරිම ලස්සනයි. ජය වේවා!💝💝💝

  • @shashijayan5445
    @shashijayan5445 ปีที่แล้ว +2

    Aneee eke lassana 🤗🤗🤗🤗🤗🤗🤗

  • @nilnethukinayanathara6811
    @nilnethukinayanathara6811 ปีที่แล้ว +6

    පුදුම මිහිරි හඩක්.... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....❤❤❤❤

  • @dilkidahamsa1932
    @dilkidahamsa1932 ปีที่แล้ว +7

    ලස්සනයි ❤ කියන්න තේරෙන්නෙ නෑ.වෙනම ලෝකයකට හිත යනවා ❤

  • @s.d6788
    @s.d6788 ปีที่แล้ว +6

    දවසට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.. තව ගිත ඔනා දිවුල්ගනේ මගත්මයාගේ ❤ඔබේ කටහඩින්❤

  • @sadaminipremarathna-dm4hl
    @sadaminipremarathna-dm4hl ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි.😍මේච්චර ලස්සන ට ව්රහවේ වෙදනවා කියනවා

  • @pradeepperera1133
    @pradeepperera1133 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤❤❤

  • @madhuwanthidesilva6568
    @madhuwanthidesilva6568 ปีที่แล้ว +3

    ලස්සනයි අයේෂා , සුබ පැතුමන් මගෙන්

  • @sithararangani3869
    @sithararangani3869 ปีที่แล้ว +3

    ලස්සනයි godak ahuwa

  • @ashapremarathna
    @ashapremarathna ปีที่แล้ว +2

    ඇඟේ මවිල් ගස් ඉලිප්පෙන තරමටම මේ සිංදුව අහද්දි අමුතුම දෙයක් දැනෙනවා..මාරම රසයි මේක...❤

  • @ImanjiRanjila-lf4kz
    @ImanjiRanjila-lf4kz ปีที่แล้ว +2

    මාරම ලස්සනයි

  • @ImashaPiumi-gy3ij
    @ImashaPiumi-gy3ij ปีที่แล้ว +3

    හරිම ආදරණීයයි 😍

  • @dhananjayaanuruddha5332
    @dhananjayaanuruddha5332 ปีที่แล้ว +3

    ඒ හඬ භාවනාවක් ...... මම අහපු වාර ගාන අනන්තයි

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +2

    රත්තරන් කටහඩක්..😳❤

  • @ProMode231
    @ProMode231 ปีที่แล้ว +2

    supiri madam mara feeling ekk

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +6

    ඉවසන්න බැරි තවම ඔබගේ ....
    වෙන්ව යාමමයී.. 💔
    2022.11.18 🧡

  • @malkiwijesingh9226
    @malkiwijesingh9226 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 🥺❤️💆

  • @shaalushenali2600
    @shaalushenali2600 ปีที่แล้ว +2

    Harima ලස්සනයි

  • @pramodayamaduranga5372
    @pramodayamaduranga5372 ปีที่แล้ว +2

    ලස්සනයි 🤩🤩🤩

  • @SewwandiSamaraweera-gc3fw
    @SewwandiSamaraweera-gc3fw ปีที่แล้ว +3

    හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි❤

  • @sandeepdewpura2663
    @sandeepdewpura2663 ปีที่แล้ว +6

    මම දැකපු ලස්සනම Cover එක ❤

  • @sadunisewwandima7281
    @sadunisewwandima7281 ปีที่แล้ว +1

    Aeththai puduma tharam hitha senssenawa oyage katahadata akke.kiyanna wachana na.ki parak nam aehuwada mathaka na.godak lassanai❤️❤️❤️

  • @rukshijayasundara3753
    @rukshijayasundara3753 ปีที่แล้ว

    Marama lassana hadawathata denena widiyata ගායනා karanawa.budusaranay

  • @user-hi5in7ue7t
    @user-hi5in7ue7t 5 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සන යි ❤❤

  • @TharushiSathsaraniSoysa
    @TharushiSathsaraniSoysa ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️

  • @sandaliakarsha732
    @sandaliakarsha732 ปีที่แล้ว +2

    ලස්සනයි❤

  • @kushiiiiiiiii6447
    @kushiiiiiiiii6447 ปีที่แล้ว +2

    පිස්සුවක් 😍😌❤️

  • @shortsweet4812
    @shortsweet4812 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි....❤❤❤

  • @sistermelodies2972
    @sistermelodies2972 ปีที่แล้ว +6

    amazing voice....listened more than 100 times

  • @dilanidharmasena9929
    @dilanidharmasena9929 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම හඩ

  • @shakilaudeshika8516
    @shakilaudeshika8516 ปีที่แล้ว +1

    ඇඩෙනවා...😭කොච්චර හිතට රින්ගලද මේ කටහඩය් පද වැලුය් 😭

  • @samithmadusanka8680
    @samithmadusanka8680 ปีที่แล้ว +3

    ප්‍රස්නයක් උනාම මේ සිංදුව අහනවා.. භාවනාවක් . හැමෝටම ඒ හැකියාව නෑ.. බුදු සරණයි ඔයාට ❤

  • @dimuthusampath2413
    @dimuthusampath2413 ปีที่แล้ว +3

    ඇත්තටම මට මේ සිංදුව මට හම්බ වුනේ දවස් දෙකකට කලින්.පට්ට ලස්සනයි.කියන්න වචන නෑ.ඒ වොයිස් එක ඇහෙනකොට පපුව මොකක්දෝ වෙනවා.කියන්න තේරෙන්නෑ.ආදරෙයි ගොඩාක්.💕💕💕💕💕💕💕

  • @dinubash1079
    @dinubash1079 9 หลายเดือนก่อน +1

    Dukai.mn adanwa ai me song eka mechchara lassana ❤❤☔☔❤🙏

  • @salindaisuru2586
    @salindaisuru2586 ปีที่แล้ว +1

    Hitha niwena katahadak ,lassa sinduvak lassnata kiwa,suba pathanva!

  • @ranjithasoka3039
    @ranjithasoka3039 5 หลายเดือนก่อน +4

    සුපිරි හඬක් ❤

  • @aselakithsiri1186
    @aselakithsiri1186 ปีที่แล้ว +4

    හරම හැගුම්බර කටහඩක් හිමි ඔබට දිගු ගමනකට ආශිර්වාද කරනවා...නන්ගි..හැබැය් කටහඩට ගැලපෙන ගීත විතරක් ගායනා කරන්ඩ පරිස්සම් වෙන්ඩ ..

  • @supunthilakshana4860
    @supunthilakshana4860 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

  • @nayomid.perera
    @nayomid.perera ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගියේ... ආසාවෙන් අහන් ඉන්නවා නිතර.Cover songs කරනවා කියලා පරණ ගී කන උන්ව එපා වෙලා හිටියේ

  • @yashodarahima9045
    @yashodarahima9045 ปีที่แล้ว +7

    🥺ඇබ්බැහි වෙන සුලුයි❤️... කාලෙකට පස්සෙ අහපු සජිවී කටහඩක්... සිංදුවට අලුත් පනක් දුන්නා කිව්වොත් නිවැරදී... මේ කටහඩයි සිංදුවයි වර්ණනා කරන්න මට වචන නෑ❤️.. ඒ තරම් හදවතට දැනුනා...

  • @aselasuranga7807
    @aselasuranga7807 ปีที่แล้ว +3

    ලස්සනයි බුදු සරනයි

  • @malshaabeywardena1999
    @malshaabeywardena1999 ปีที่แล้ว +2

    මේ සින්දුව මාරයි... මම මේ සින්දුව ඇහුව වාර ගාණ මතක නෑ... ඒ තරමට මම මේ සින්දුවට ඇබ්බැහි වෙලා.. ඔරිජිනල් එකේ වගේම සම්පූර්ණ සින්දුවම තිබුණා නම් කියලා හිතුණා.. ඇයි තව ටිකක් හරි මේ කවර් එක දිග නොවුණෙ කියලා හිතුණා.. අනේ ඇයි මෙහෙම සින්දු වලට ඇබ්බැහි කරන්නෙ මිනිස්සුන්ව... මේ සින්දුව ඇහෙද්දි දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ.. ඒ තරම් දැහැනකට සමවැදිලා වගේ අහන් ඉන්න පුලුවන්.. තව මේ වගේ සින්දු කරන්න.. මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන්න.. බොහොම ස්තූතියි සහ බොහොම පින් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරනවට...ඒ තරම් මියුරු කටහඬක් ඔබට තියෙන්නෙ.. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා කොහොම සතුටු වෙනවා ඇතිද එතුමාගෙ විශිෂ්ට සින්දුවක් මේ විදිහට අහන්න ලැබෙද්දි...ඉතින් ඔබට ජයවේවා හැමදාමත්....❤️❤️❤️

    • @ayeshadissanayake4568
      @ayeshadissanayake4568  ปีที่แล้ว

      ❤️❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      Hari ahambayak eka අපි නිතරම meet wonath eda dewiyan mokaddoo අපූරු දෙයක් mawa wenadat dakapu malsara nevei mn e ආත්ම 2 athara dolanaya wona😮😮😮😮😮😮😊😊😊😊😊❤❤❤😮😮😮😮 confused

  • @sithminithesha5153
    @sithminithesha5153 ปีที่แล้ว +2

    mage teacherta budhu saranay.. harima lassanay techer 🥰