Ayesha Dissanayake
Ayesha Dissanayake
  • 11
  • 654 578
Sansaara Chaarikawe|සංසාර චාරිකාවේ | Ayesha Dissanayake| Official Music Video
සංසාර චාරිකාවේ
Sansaara Chaarikawe
Vocal
Ayesha Dissanayake
Lyrics
Gamini Malawenna
Melody
H.M Jayawardane
Track Composer
Vidula Ravishara
Mix and Master
Vidula Ravishara
Guitar
Nalaka Sajee Jayasinghe
Flute
Asitha Senevirathne
Starring
John Dinesh
Apsara Gunathilaka
Producer
Ayesha Dissanayake
Visual Director
John Dinesh
Screen Writer
John Dinesh
Dialogues
JOHN DINESH
Concept
Ayesha Dissanayake
DOP
Mahesh Jayamanna
Editor
Sanjeewa Perera
Colour Grade
Sanjeewa Perera
Lighting Assistant
Dilshara Thimira
Equipments
Majestic Studio
Production by
Majestic Studio
Blessing by Karunarathna divulgane,My amma,Appachchi,Akd
Special Thanks
karunarathna divulgane
Kasun Kalhara
My Amma
My Appachchi
Kalum Aruna
John Dinesh
Sasitha Senanayake
Dr.Suneth Wijewardhane
Hiran Charuka
Surendra Lakmal
Wathsala Vidyani
Mahesha jayamanna
Song lyric
සංසාර චාරිකාවේ
මල් සුවඳ සේ
මඳ සුලඟ සේ
නිල් අහස පියඹා
සත් සයුරු පිහිනා
නුඹ ලඟ රැඳී
නුඹ ලඟ රැඳී
සංසාර චාරිකාවේ
සංසාර චාරිකාවේ
ගිම්හානයේ ගිරිකුලු මතින්
වස්සානයේ පෙම් මල් පිපේ
මා නුඹ ලඟයි
මා නුඹ ලඟයි
නොසැලී හිඳින්
සංසාර චාරිකාවේ
සංසාර චාරිකාවේ
මන්දාරමේ තරු එලිය සේ
මහ මේඝයේ විදුලියක සේ
මා නුඹ ලඟයි
මා නුඹ ලඟයි
නොසැලී හිඳින්
සංසාර චාරිකාවේ
සංසාර චාරිකාවේ
Streaming-soon within one week
Instagram- ayesha_dissanayake_?igshid=ZGUzMzM3NWJiOQ==
Facebook- Ayeshadissa123?mibextid=ZbWKwL
Tik tok- Ayeshadissa123?mibextid=ZbWKwL
#ayesha #Ayeshadissanayake #newmusic #love #romanticsong
#spirituallove
มุมมอง: 136 852

วีดีโอ

Poyata Awilena (පෝයට ඇව්ලෙන)Ayesha dissanayake
มุมมอง 2Kปีที่แล้ว
Original Artiste-Karunarathna diulgane Original miusic -Sunil dayananda konara Lyrics -Sunil dayananda konara Cover artiste -Ayesha dissanayake Keys-Tharaka kumarathunge All copyrights Reserved to their respective Owners..this video is puerly fan made if owners wants to do something please contact me directly i will respectfully remove it..! Special thanks Karunarathna diulgane Sunil dayananda ...
Ayesha Dissanayake-Ginigathkutiye(ගිනිගත් කුටියේ) official lyric video.
มุมมอง 1.2Kปีที่แล้ว
Artiste-Ayesha Dissanayake lyrics-Kalum Arunasiri Miusic-Tharaka Kumarathunge Motion Video-Chameera J Hettiarachchi
Rosa Thol Simbimi (රෝස තොල් සිඹිමි) Remake by Ayesha Dissanayake.
มุมมอง 426Kปีที่แล้ว
Rosa Thol Simbimi (රෝස තොල් සිඹිමි) Remake by Ayesha Dissanayake. Follow Ayesha Dissanayake" Spotify: Facebook: profile.php?id=100008797716127 TikTok: vt.tiktok.com/ZSRpvDhMT/ Lyrics” පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ...
Sara Sanda Langa(සරා සඳ ලඟ)|Ayesha dissanayake|Official Music Video
มุมมอง 62K2 ปีที่แล้ว
Love ... is not always possessive or ending in lust. Caring from a distance is also "love". FEEL THIS FREE...... Song-sara sanda laga(සරා සඳ ලඟ) Singer-Ayesha dissanayake Music Director -Mahesh Vithana Lyrics -Rusarani senathilake Featuring -Manoja Fernando ,Hansanath Chamindu,Ayesha Dissanayake Score production-Sugath Hettiarachchi Flute-Indika Rajintha Lakmal Mixed & Mastered -Janaka Chamara ...
Thun helaya | තුන් හෙළය - Ayesha Dissanayake
มุมมอง 3.2K3 ปีที่แล้ว
Vocal-Ayesha dissanayake lyrics -Pm Ahangama Melody-Karunarathna diulgane Miusic -Rohana weerasinghe
Maname Kumariya | මනමේ කුමරිය (Nil Salaruwe)
มุมมอง 7K3 ปีที่แล้ว
Title - Maname Kumariya | මනමේ කුමරිය (Nil Salaruwe) Artist - Ayesha Dissanayake Lyrics - Kumara Liyanage Music - Karunarathna Wijewardana Track Recording - Sandaru Gamage (SAGE Studioz) Mix & Master - Miyuru Sangeeth Lyric Video & Animation - Bhagya Pramuditha Ranathunga (BP Creations) Special Thanks - My Beloved Amma, Appachchi and my Uncle Karunaratha Diwulgane. Lyrics - නිල් සලරුවේ රඟන මනමේ...

ความคิดเห็น

  • @user-hp9by1vl9s
    @user-hp9by1vl9s 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @glaze200
    @glaze200 9 วันที่ผ่านมา

    මං තාම අහනවා ❤

  • @manjuegb
    @manjuegb 11 วันที่ผ่านมา

    අහන හැම වතාවම මාව ගල් ගැහෙනවා.. ඒ තරම් ලස්සනයි.... මේ හඩ නම් ඇත්තමයි භාවනාවක්...

  • @manjuegb
    @manjuegb 11 วันที่ผ่านมา

    Hitha niwana හඬක් ... hitha niwana ruwak... hitha niwana githayak... theruwan saranai obata...

  • @SanjeewaBandara-kq4ek
    @SanjeewaBandara-kq4ek 17 วันที่ผ่านมา

    හරීම මිහිරි ලස්සනම හඬක්...trending yanna oni

  • @JayasriniFernando
    @JayasriniFernando 18 วันที่ผ่านมา

    දවසක් වුණත් අහන්න පුළුවන් ... මැජික් කටහඬක්..❤

  • @rupasigherupasighe8247
    @rupasigherupasighe8247 19 วันที่ผ่านมา

    හැමදාම කොච්චර මේ සිංදුව ඇහුවත් එ feeling එක වෙනසක් නැතුව අදටත් දැනෙනව 🙂🖤

  • @saarithamalithi1711
    @saarithamalithi1711 21 วันที่ผ่านมา

    Marama lassani ❤️❤️

  • @rupasigherupasighe8247
    @rupasigherupasighe8247 24 วันที่ผ่านมา

    "මං මැරෙන වෙලාවෙත් මං ලග ඉන්නවද? "🙂🖤

  • @bandusilwa7967
    @bandusilwa7967 24 วันที่ผ่านมา

    අගය කරන්න මා දන්නා වචන මදි ලස්සනයි දුවේ ලස්සනයි බුදු සරණයි.

  • @lahiru2224
    @lahiru2224 25 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ranjanaravinda8240
    @ranjanaravinda8240 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p หลายเดือนก่อน

    ලස්සන ❤❤❤

  • @massrimathi1935
    @massrimathi1935 หลายเดือนก่อน

    ප්‍රේමනිය සුවපත් භාවනාවක්❤

  • @massrimathi1935
    @massrimathi1935 หลายเดือนก่อน

    ඉන්ස්ට වීඩියෝ එකක් දැකලා ආවේ. මේක නම් පිස්සුවක්.කී පාරක් ඇහුවද මතක නෑ ඔබේ මාමාගේ ගායනයට වඩා ලස්සනයි මට නම්🎉 එතුමාගේ ගීතයක් ලස්සනටම කවර් කරලා තියෙනවා දැක්කාමයි .පරිපූර්ණයි. ප්‍රේමයේ මන්දහාසිනී ගීතය අහන්න ආසයි මේ කටහඩින්. එතුමාගේ ඤාති දියනියක් ලෙස ඉදි රියටම යන්න සුබ පතමි.

  • @WADeepikaPriyadarshani
    @WADeepikaPriyadarshani หลายเดือนก่อน

    පුදුම ලස්සනක් දෙයියනේ මෙම ගීතය දිවිල්ගනෙ මහතාගෙ ගීත තවත් දෙන්න ඔබ පුදුමාකාර වාසනාවන්ත සුන්දර දියණියක් ඔබෙ ගීතය බෙහෙතක් වගෙ.වශිවෙනව.

  • @kasunsrinofreq7095
    @kasunsrinofreq7095 หลายเดือนก่อน

    ඊයා

  • @nipunikachandrasekara
    @nipunikachandrasekara หลายเดือนก่อน

    මම මේ අත්දැකිමට මුහුණ දිපු කෙනෙක් විදියට මට මෙක දැනුනා...එක දෙයක් තාමත් එහෙමයි මම ආදරේ කරන කෙනා මම එක්ක තාමත් ඉන්නවා මම මොන තත්වයක හිටියත් එයා හරි ශක්තිමත්...අපි දුරින් හිටියත් එයා මට හැමදාම හිටියා...ඒ වගෙම මගේ ගෙදර අය මගේ මල්ලි ,මගේ අයියලා ,මගේ යාලුවෝ දෙන්නා මේ හැමෝම නිසා අදටත් මම හොඳින් ජිවත් වෙනවා..ජිවිතේ කියන්නේ මෙක..අල්ලන් යන්නම වෙනවා..අවුරුදු 26ට මම කාටත් වඩා ශක්තිමත් ..❤

  • @Malee_Art_
    @Malee_Art_ หลายเดือนก่อน

    ඒක නම් පිස්සුවක් 🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... ❤️

  • @chamodimadhubashini9487
    @chamodimadhubashini9487 หลายเดือนก่อน

    වාව් වොයිස් එකක්...😍

  • @SithumNethmina-rm2bd
    @SithumNethmina-rm2bd 2 หลายเดือนก่อน

    මේක ඇත්ත සිද්දියක් 🥺මේකේ රචකයා අද මට මුනගැසුනා 🥺

    • @HareshaNuwanthi-yn3gn
      @HareshaNuwanthi-yn3gn 2 หลายเดือนก่อน

      ඔව් මේක ඇත්ත සිද්දියක් ❤🥺

    • @user-tc7cl5vy5w
      @user-tc7cl5vy5w หลายเดือนก่อน

      Ow meka aththa siddiyak 😢❤

  • @srichandrasena4384
    @srichandrasena4384 2 หลายเดือนก่อน

    මේ ගැන කියන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ..Acting ,Voice ,Music, සහ මේ සම්පුර්ණ සිංදුවම මාර විදියට හිතට වදිනවා ...Superb

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 2 หลายเดือนก่อน

    😢😢😢😢❤❤❤❤❤ sinduwakma wewa kiuwata me athdakeem widina kee denek athida

  • @sameerajanakantha
    @sameerajanakantha 2 หลายเดือนก่อน

    ලස්සන වැඩක්.. ජයම වේවා සියලු දෙනාට ♥️👌

  • @mymemorylane3870
    @mymemorylane3870 2 หลายเดือนก่อน

    😢

  • @dhamiththaranga5124
    @dhamiththaranga5124 3 หลายเดือนก่อน

    මේ ලෝකෙ කිසිම කෙනෙක්ට මෙවැනි දුකක් නොම වේවා 🥺🙏🙏🙏🙏

  • @ruwankaduwela5150
    @ruwankaduwela5150 3 หลายเดือนก่อน

    දැනට ලංකාවේ ඉන්න හොඳම ගායකයා තමයි දිවුල්ගනේ මහත්තයා.. දිවුල්ගනේ මහත්තයාගේ සින්දුවක් හොඳටම කවර් කරේ අයේශා ඔයා තමයි.. ජය වේවා ... 🎉

  • @LesliThelis
    @LesliThelis 3 หลายเดือนก่อน

    AaHAPU WARA GANNA MATHAKA NE . AHANA WARA GANNA KIYANDATH BEHE .. ATHARMMA MIHIRIE AAKARSHANIYAI ...

  • @LesliThelis
    @LesliThelis 3 หลายเดือนก่อน

    HARIMA MIHIRI GAAYANAYAK HA WADANAYAK. AALAP ANARGAI KIYANDA WACHANA NE . SIYA DAHAS WARAK AKADIGATA RASAWINDANAYA KALAHEKIE . PADARACHANAYATH AHIWISHISTAI . SIYALLA EKATHUWA. SAWNDENAWITA LEDA ROGA SUWAKARANA AMAWESSAKATA THEMENAWA WAGE HANGEMAK DENENAWA .

  • @user-wj9do1vv9h
    @user-wj9do1vv9h 4 หลายเดือนก่อน

    ඔයාගෙ හඩනම් පිස්සුවක් ❤❤

  • @JesusChrist-nn6ve
    @JesusChrist-nn6ve 4 หลายเดือนก่อน

  • @ThejaSamarakoon
    @ThejaSamarakoon 4 หลายเดือนก่อน

    💔🌹

  • @BuddikaPriya
    @BuddikaPriya 4 หลายเดือนก่อน

    Patta ❤❤❤

  • @ManojrasngaU.G
    @ManojrasngaU.G 4 หลายเดือนก่อน

    😘😘😘😘😘😘😘😘❤❤❤❤

  • @Deshan978
    @Deshan978 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤❤

  • @hasithwijesingheeducation7202
    @hasithwijesingheeducation7202 5 หลายเดือนก่อน

    සුපිරියක් ..කතා දෙකක් නෑ ..❤️❤️❤️👍👍👍

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 5 หลายเดือนก่อน

    ❤🥰🥰

  • @FernandoKrishan
    @FernandoKrishan 5 หลายเดือนก่อน

    You sing this song beautifully❤

  • @sutinmatin6433
    @sutinmatin6433 5 หลายเดือนก่อน

    ඔයා කවුද අනේ ලස්සනයි❤

  • @user-hi5in7ue7t
    @user-hi5in7ue7t 5 หลายเดือนก่อน

    නියමයි අක්කේ

  • @FernandoKrishan
    @FernandoKrishan 5 หลายเดือนก่อน

    Woww beautiful ❤

  • @dil8218
    @dil8218 5 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි ❤

  • @kekuludissanayake
    @kekuludissanayake 5 หลายเดือนก่อน

    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි // පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුර නුඹ ලඟින් නැති වත් හිතට උණුසුමයි කඳුලු බිඳු නැඟී ඉද හිට නෙතට අත වනයි සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගේ නොවෙයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි //

  • @baladora1
    @baladora1 5 หลายเดือนก่อน

    නිර්මාණකරණයෙන් ඉදිරියට යන්න ආසිරි.

  • @user-qr7fw4mz6h
    @user-qr7fw4mz6h 5 หลายเดือนก่อน

    😊

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 5 หลายเดือนก่อน

    ලස්සනයි මේ සින්දුව ❤️❤️

  • @supiritharuwa999
    @supiritharuwa999 5 หลายเดือนก่อน

    කොච්චි ඇහුවත් එපා නොවේ ලොකු අතීතයක යනවා

  • @rumeshchooty1868
    @rumeshchooty1868 6 หลายเดือนก่อน

    ohom digatama karagen ymu

  • @rumeshchooty1868
    @rumeshchooty1868 6 หลายเดือนก่อน

    hodai akke ......

  • @praneethgayashan6179
    @praneethgayashan6179 6 หลายเดือนก่อน

    ආයෙත් 2024/03/09