රෝස තොල් සිඹිමී | Rosa Thol Simbimi | Cover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2024
  • රෝස තොල් සිඹිමී | Rosa Thol Simbimi | Cover | #කලාව​
    Notice : all credits goes to original artists. ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ. --------------------------------------------------------------------------
    Original artist | Karunarathna Diwulgane
    lyrics | Yamuna Malini Perera
    Music | Gunadasa Kapuge
    --------------------------------------------------------------------------
    Lyrics -
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි
    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි
    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ලඟින් නැති වත් හිතට උණුසුමයි
    කඳුලු බිඳු නැඟී ඉද හිට නෙතට අත වනයි
    සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගේ නොවෙයි
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
    ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි
    #කලාව
  • เพลง

ความคิดเห็น • 155

  • @dudis2476
    @dudis2476 4 วันที่ผ่านมา +1

    ආසම සිංදු ආසම විදියෙන් ඇහෙද්දී මට නම් ඊටවඩා දෙයක් තව නෑ දවස ගානෙ අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @priyalpinnawala427
    @priyalpinnawala427 18 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි වස්තුවෙ

  • @kaveeshaGimhani-yi4ue
    @kaveeshaGimhani-yi4ue 5 วันที่ผ่านมา +1

    ලස්සනයි අනේ ......ආසම සින්දුවක් 🥺❤️🥰

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 3 หลายเดือนก่อน +6

    ඒක මරු...ඒ කටහඩ 🥺💐❤ ජය වේවා සෙට් එකටම

  • @Piyu_bandara
    @Piyu_bandara 6 วันที่ผ่านมา +1

    Mee voice ekah❤🎉

  • @indikawickramasinghe2050
    @indikawickramasinghe2050 3 หลายเดือนก่อน +4

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාවම තමයි. ජයවේවා! ❤

  • @amilaprasad7090
    @amilaprasad7090 3 หลายเดือนก่อน +6

    ලස්සනයි ❤..රිදම් ගිටාර් එකේ සද්දෙ.තව ටිකක් වැඩි වෙල..ත⁣ාල වාද්‍ය ංභාන්ඩ සද්දෙ ටිකක් විතර අුඩු වෙනවනන් හොඳයි...ජයවේවා 🎉

  • @rathurosa1114
    @rathurosa1114 3 หลายเดือนก่อน +4

    අනේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ❤ ආදරෙයි හැමොටම.ගොඩාක් ආසාවෙන් ඇහුවා.❤

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 3 หลายเดือนก่อน +21

    මාරම ලස්සනයි..පොඩි දෙයක් කියන්නම්. තබ්ලා, ඩොලැක්කි සද්දෙ පොඩ්ඩක් අඩුවෙලා ගායනය තව ටිකක් ඇහුනනම් වඩාත් හොඳයි..ඒත් ගායනය හොඳයි . අගය කළ හැකි වැඩක්....

    • @echoproduction8790
      @echoproduction8790 15 วันที่ผ่านมา

      ඒකට perkertion වල සද්දේ අඩු කරලා හරියන්නෙ නෑ මචං sing කරන කෙනාගෙ mic volume එක වැඩි කරන්න ඕනේ එහෙම නැන්නම් තව සද්දෙට sing කරන්න ඕනේ මචං🙌

  • @diliniwathsala9540
    @diliniwathsala9540 หลายเดือนก่อน +3

    Eththatm lassanai . ❤ asama sinduwk nisaeka thawath lassanai . Hemotama best ofluck

  • @rukmalchamara7544
    @rukmalchamara7544 3 หลายเดือนก่อน +3

    සුපිරි 🎉🎉🎉❤❤❤❤❤❤

  • @reenusugathra5792
    @reenusugathra5792 3 หลายเดือนก่อน +3

    ලස්සනයි හඩ

  • @anuradhadaksitha3552
    @anuradhadaksitha3552 3 หลายเดือนก่อน +3

    Supirima supiriiii සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤

  • @user-fo5zr4xi3z
    @user-fo5zr4xi3z หลายเดือนก่อน +1

    සුපිරි නියම වැඩක් කොල්ලො ❤❤❤❤

  • @thisarudilshan2378
    @thisarudilshan2378 3 หลายเดือนก่อน +4

    මන් හරිම ආසයි මේ චැනල් එකට ❤.මේ සින්දු අහද්දී අතිතය මතක් වෙනවා ❤️‍🩹💞🧠

  • @user-rg4ny4vr9t
    @user-rg4ny4vr9t 2 หลายเดือนก่อน +1

    සුපිරි අයියලා 😊😊😊

  • @RashmikaPriyanath-go7jz
    @RashmikaPriyanath-go7jz 3 หลายเดือนก่อน +3

    C o r a කොර 🤘

  • @user-yc4bj9bn4i
    @user-yc4bj9bn4i 18 วันที่ผ่านมา +2

    ලස්සනයි මං ආසම සින්දුවක්

  • @hansadineth3431
    @hansadineth3431 26 วันที่ผ่านมา +2

    💕❤️🥺

  • @Piyu_bandara
    @Piyu_bandara 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน +2

    Supiri ❤❤ From Itali

  • @gayanrasika6828
    @gayanrasika6828 3 หลายเดือนก่อน +2

    Best voice brother

  • @kpremadasapremadasa3084
    @kpremadasapremadasa3084 หลายเดือนก่อน +1

    Niyamai.mallila

  • @nisansalajeewanthi3991
    @nisansalajeewanthi3991 3 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @JDevikaShyamaliJDShyamal-qc1wg
    @JDevikaShyamaliJDShyamal-qc1wg 3 หลายเดือนก่อน +3

    ගොඩක් කාලේකින් බලන් හිටියා සින්දුවක් දෙන කම්.අනේ හරිම ලස්සනයි මගේ මල්ලිලා ටික ජය වේවා.ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️

  • @user-dx7tl6fh2y
    @user-dx7tl6fh2y 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @lasithrasadun434
    @lasithrasadun434 3 หลายเดือนก่อน +2

    Jayawewa hamotama.harima lassanai.

  • @willymervyn4184
    @willymervyn4184 2 หลายเดือนก่อน +1

    🤩👌👍❤️

  • @puwasalamaduwanthi7889
    @puwasalamaduwanthi7889 2 หลายเดือนก่อน +1

    ගොඩාාාාාාාක් ලස්සනයි 🌹ඒක

  • @isharamanamendra5356
    @isharamanamendra5356 3 หลายเดือนก่อน +1

    👌🏻❤️ වදන් නෑ

  • @thushanthikoralage489
    @thushanthikoralage489 3 หลายเดือนก่อน +2

    තබ්ලා වාදනය......❤❤

  • @madukasankalpana8970
    @madukasankalpana8970 3 หลายเดือนก่อน +1

    ජය වේවා ❤

  • @musicwithjanitha
    @musicwithjanitha 11 วันที่ผ่านมา

    Best choice❤......best voice❤......best music❤.....

  • @PramodSandakelum
    @PramodSandakelum 3 หลายเดือนก่อน +5

    ලයිව් ඕඩියෝ ගන්නේ නැතිව පුලුවන්නම් මික්සර් එකක් හරහා රෙකොර්ඩ් කරන්න උත්සහ කරන්න වැඩේ ලස්සනට කොලිටි එකට ගන්න පුළුවන් වෙයි

  • @philipsolomons7060
    @philipsolomons7060 3 หลายเดือนก่อน +1

    Wowwww pattta

  • @dinushamahawatta1801
    @dinushamahawatta1801 3 หลายเดือนก่อน +3

    සොරි මචං ඒත් ඇත්තම කියන්න එපැයි.. this is fucking awesome ❤❤❤

  • @srilankanraja9338
    @srilankanraja9338 2 หลายเดือนก่อน +1

    அருமை அருமை அருமை அருமை. Super super super. Hela hela hela.,,❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌

  • @thilanavtdm1526
    @thilanavtdm1526 3 หลายเดือนก่อน +1

    Maruuu🎉🎉

  • @sameerarathnayake3792
    @sameerarathnayake3792 3 หลายเดือนก่อน +1

    This made my day !!!!!

  • @madushaherath4455
    @madushaherath4455 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 14 วันที่ผ่านมา +1

    ඒක සුපිරියක් ජය වේවා කොල්ලනේ..percussion වල සද්දේ නිසා අද voice නම් ඇහුණේ නෑ🙁vocal කරන කෙනා ඉස්සරහෙන් ම place කරා නම් ටිකක් හරි යයි..flute,sax දෙකම නැතුව එකක් විතරක් තිබ්බා නම් හොඳයි කියලත් හිතුණා😊හැබැයි රහ ගැන කියලා වැඩක් නෑ මරු❤🎉😍

  • @charithadelkotuwa7286
    @charithadelkotuwa7286 3 หลายเดือนก่อน +1

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn 3 หลายเดือนก่อน +1

    itama lassanai kalawa kiyanna. Manasa pirisidu karanna behetak. Truna para purata mekatamai manasata vetenna uwamana. idiriyata yanna suba patanawa

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 3 หลายเดือนก่อน +1

    ❤❤❤පුදුම ආදරයක් දැනෙන්නේ මගෙ කොල්ලනේ ❤❤තව ඉස්සරහට යං❤❤

  • @ruwandikawelivita2136
    @ruwandikawelivita2136 3 หลายเดือนก่อน +1

    Superb 🥺♥️

  • @thanurasandaruwan9761
    @thanurasandaruwan9761 3 หลายเดือนก่อน +1

    ❤❤නියමයි කොල්ලනේ ❤❤

  • @vihansawoodworks9543
    @vihansawoodworks9543 3 หลายเดือนก่อน +1

    කොහොමද පැරණි ගීතවල රසය 👍👍👍👍

  • @user-nk7ky9tv7w
    @user-nk7ky9tv7w 2 หลายเดือนก่อน +1

    තාල වාදන සබ්ද පොඩිත්තක් අඩු උනානම් පට්ට ජය.

  • @sumithkumara7932
    @sumithkumara7932 3 หลายเดือนก่อน +1

    Super❤❤❤

  • @dasunitharushika9897
    @dasunitharushika9897 3 หลายเดือนก่อน +1

    😍😍😍

  • @samithkumara7522
    @samithkumara7522 3 หลายเดือนก่อน +1

    සුපිරි

  • @User34p8td
    @User34p8td 3 หลายเดือนก่อน +1

    සුපිරි ඈ ❤️🔥

  • @roshanweer
    @roshanweer 3 หลายเดือนก่อน +1

    පට්ට

  • @sanjusanjula6585
    @sanjusanjula6585 3 หลายเดือนก่อน +1

    Aneeeee🌹🌹🌹🌹👍♥️💯

  • @chamuamarathunga9774
    @chamuamarathunga9774 3 หลายเดือนก่อน +1

    🥺♥️

  • @SethRuwanNayanajith
    @SethRuwanNayanajith 3 หลายเดือนก่อน +1

    ඒක වෙනම එකක් keep it up කොල්ලනේ❤

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @chathu333
    @chathu333 3 หลายเดือนก่อน +1

    හරිම අපූරුයි ❤❤

  • @gamunu555
    @gamunu555 3 หลายเดือนก่อน +1

    👍👍👋👋👋👋✌✌✌✌🙏🙏

  • @samanpriya968
    @samanpriya968 3 หลายเดือนก่อน +1

    🌹

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน +1

    Lassanai❤❤❤

  • @bavinduwijenayake7256
    @bavinduwijenayake7256 3 หลายเดือนก่อน +1

    Keep it up boiss😘😘😘

    • @user-sd1rr7ok5j
      @user-sd1rr7ok5j 3 หลายเดือนก่อน

      Hema denatama jesu pihitayi .mangala jayawardana .

  • @Manoj-vq3ws
    @Manoj-vq3ws 2 หลายเดือนก่อน +1

    Eco eka avith instruments wala thiyana sounds quality clarity bahinawa. Wate thiyana biththinwalata paduru wage dewal dala recording eka karanna. Naththam sounds quality thiyaganna puluwan thanaka recording karanna. Naththam aparade. Oyalage ara parana bodime oita wadiya clear sounds thibba. Jaya wewa..

  • @akiladuminda7800
    @akiladuminda7800 3 หลายเดือนก่อน

    ❤ Supiri jaya wewa ❤

  • @kalpanamadushani1215
    @kalpanamadushani1215 3 หลายเดือนก่อน +1

    👍

  • @madushanichamindi5014
    @madushanichamindi5014 3 หลายเดือนก่อน

    Set ekh🤩❤️‍🔥

  • @asankapriyasaman2474
    @asankapriyasaman2474 3 หลายเดือนก่อน

    නියමයි... තවත් ....❤❤❤❤❤

  • @mayodathathsarani1874
    @mayodathathsarani1874 3 หลายเดือนก่อน

    Supiriy kollane ❤

  • @sanukapinsara
    @sanukapinsara 3 หลายเดือนก่อน

    Patta ❤

  • @rukshanranathunga9750
    @rukshanranathunga9750 3 หลายเดือนก่อน

    Jaya❤

  • @NandanaGalhenkandage
    @NandanaGalhenkandage 3 หลายเดือนก่อน

    Very nice brother ....fatta aah ❤

  • @chamilasanka7726
    @chamilasanka7726 3 หลายเดือนก่อน

    wow 😍😍😍

  • @yasithranrasu6340
    @yasithranrasu6340 3 หลายเดือนก่อน

    Eka pahara ❤

  • @chathunipathirana4439
    @chathunipathirana4439 3 หลายเดือนก่อน

    Jaya🥺🖤

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 หลายเดือนก่อน

    Lassanai ❤

  • @JayasankaMDC
    @JayasankaMDC 3 หลายเดือนก่อน

    Wade niyamai.❤

  • @GayanVirajith
    @GayanVirajith 3 หลายเดือนก่อน

    Very nice! ❤

  • @autozips
    @autozips 3 หลายเดือนก่อน

    Supiriy set ekama❤

  • @dileeshachamudith1368
    @dileeshachamudith1368 3 หลายเดือนก่อน

    Adrei❤

  • @passion4singing
    @passion4singing 3 หลายเดือนก่อน

    ලස්සනයි 🎉❤

  • @user-wh9ds5dn5k
    @user-wh9ds5dn5k 3 หลายเดือนก่อน

    ජය ම වේවා 💖💖💖💖

  • @Rasthiyaduwa-bj3em
    @Rasthiyaduwa-bj3em 3 หลายเดือนก่อน

    Oyala set eka nm niyamata wade karanawa yaja weewa ලස්සනයි bro ❤❤

  • @apsaraapsara9115
    @apsaraapsara9115 3 หลายเดือนก่อน

    සුපිරි ❤️👍

  • @ridmamadushan
    @ridmamadushan 3 หลายเดือนก่อน +1

    Super 👍 all the best

  • @user-rg9pq9br5z
    @user-rg9pq9br5z 3 หลายเดือนก่อน +1

    ❤❤😂😂❤❤❤

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d 3 หลายเดือนก่อน

    එල එල..❤

  • @rajithaprasad4466
    @rajithaprasad4466 3 หลายเดือนก่อน

    lassnai ❤

  • @Roxergame
    @Roxergame 3 หลายเดือนก่อน +1

    Lassanai kollo

  • @buddhikasanjeewa7185
    @buddhikasanjeewa7185 3 หลายเดือนก่อน

    මිහිරියි, ජයවේවා සහෝදරයිනි.

  • @user-lc6gb1yq9c
    @user-lc6gb1yq9c 3 หลายเดือนก่อน

    Niyamayi......❤❤❤❤ ආදරෙයි ගොඩාක් ....

  • @shehandilusha2582
    @shehandilusha2582 3 หลายเดือนก่อน

    Great

  • @hironirenuka1334
    @hironirenuka1334 3 หลายเดือนก่อน +1

    පට්ට ඈ❤

  • @dimuthuliyanarachchi9547
    @dimuthuliyanarachchi9547 3 หลายเดือนก่อน +1

    මගෙ උන් ජයෙන් ජය ❤

  • @pradeepramanayake
    @pradeepramanayake 3 หลายเดือนก่อน

    Good job

  • @nadunlahiru5756
    @nadunlahiru5756 3 หลายเดือนก่อน +1

    lagadi channel aka set une me rahata mama hari asai wadi nathi aduth nathi sangithaya

  • @SanjulaWasundara
    @SanjulaWasundara 3 หลายเดือนก่อน

    ආදරෙයි..❤

  • @shakilakodithuwakku3286
    @shakilakodithuwakku3286 3 หลายเดือนก่อน

    ❤️💯

  • @chamodkalhara5318
    @chamodkalhara5318 3 หลายเดือนก่อน

    💙💙

  • @lahirusampath3850
    @lahirusampath3850 3 หลายเดือนก่อน

    ❤❤🧘🧘

  • @sandunkulathunge6880
    @sandunkulathunge6880 3 หลายเดือนก่อน

    You guys deserves proper studio 🙏💯🍺 well done ❤️