ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) ft. Wayanaka Perera [ Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2024
  • #kaarinasanda #methunsk #naadhagama
    .
    Stream Now - ceymusic.lnk.t...
    Watch my Latest Music Video: • Methun SK - Mata Kiyal...
    Modern Sri Lankan Classics: open.spotify.c...
    .
    Ring in Tone Codes 👇
    Hutch 👉 369351526
    Mobitel 👉74747591
    Dialog 👉 8711077887
    Airtel 👉 8880113798
    .
    Artist - Methun SK
    Melody and Lyrics - Methun SK
    Music Arranged and Produced by - Wayanaka Perera
    Recording Engineers - Mario Dimittri Fernando @ Project 2020
    Amala Mihiranga @ Wayo Brickhouse
    Mixed and Mastered by - Wayanaka Perera @ Music Oven
    Instrumentalists
    Guitars - Ranil Goonawardane
    Keys - Senanga Dissanayake
    Rivindu Wanniachchi
    Flute - Wayanaka Perera
    Violin - Ravindra Weerawardhaana
    Thisara Bandara
    Darshana Amarasinghe
    Backing Vocal - Senanga Dissanayake
    Production Manager - Dinuka Solangaarachchi
    Video
    Directed & Dop - Sahan Wickramarachchi
    Cast - Minoli Dayaratne | Methun SK
    Editor - Sahan Wickramarachchi
    Color grading & VFX - Yashodha Dhanupama
    Drone - Amodya Alwis
    Make up - Artistry by Mandy
    Special Thanks to
    The Dutchmans Street
    Sachith Peiris
    S.K.Kisal
    Sahan Ranjaka
    KODAK Sales centre Matara
    Dharshana Moraketiya
    Obscura Productions
    Mihindu Ariyaratne
    Manuranga Wijesekara
    .
    ලියවුනා ඔබ ගැන කවි පෙලක්
    මැල වුනා රෑ තුන් යාමයක්
    හද පලා යන දුක එක්කහු කරගෙන
    ඉන්නවා මම මග බලන්
    හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
    පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං
    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
    තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
    පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
    වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
    ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
    ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
    කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
    Written by Methun SK
    .
    © 2023 Methun SK
    ℗ 2023 CeyMusic Records
    .
    #obe_adarekata_asai_hethu_wennata
    #kaari_na_sanda
    #punsanda_payanne_kohomath_masekata_sarayak

ความคิดเห็น • 7K

  • @travelwithwife
    @travelwithwife ปีที่แล้ว +2822

    ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට.
    කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට...❤
    The best so far>

  • @irudiniur8370
    @irudiniur8370 ปีที่แล้ว +9225

    🌝 'කාරි නෑ සඳ’ ට පිළිතුරක්.. 🌚
    ලියවුණිද ඔබටත් කවි පෙළක්
    ගෙවුණේ නොනිදනා රෑ ගණන්
    හද බිඳී යන විට සනසමින් මං
    ඉන්නෙ රැක ඔබෙ මතකයන්
    හොරින් රහසින් හේතු සෙව් බව දන්නෙ කොහොමද නොකියා මං
    පුන්සඳත් වැසිදාට හැංගෙයි මුළු අහස කළුවර කරන්
    ඔබෙ ආදරේටම ආසයි හේතු වෙන්නට
    කාරි නෑ මට නොකියුවත් ආදරේ බව
    තාරුකා එළි නිවීයන අළුයමේ සීතලේ
    ඔබ එනව නම් බලා ඉන්නම් කන්ද පාමුලේ
    වළාකුළු සැඟවුණත් නොකියම හැමට හොර රහසේ
    හිරු සේම මං එළිය දෙන්නම් ඔබයි මගෙ ලෝකේ
    මා පායනා ලෙස සිතුමුත් එළිය දෙන්නට
    දන්නවද ඔබ මගෙ හිත ඔබ ළඟයි තව
    ඔබෙ ආදරේටම ආසයි හේතු වෙන්නට
    කාරි නෑ මට ඉන්නම් එළිය වී ළඟ..
    ~Iru~

  • @rashanweerasinghe1940
    @rashanweerasinghe1940 ปีที่แล้ว +1504

    | "ප්‍රකාශ නොකල හැඟීම් කිසිදා මිය යන්නේ නැත!" 💛✨️

    • @danushkadarshana1315
      @danushkadarshana1315 ปีที่แล้ว +36

      මේ සින්දුව අප්‍රකාශිත අදාරයක් ගැන ත්මා කියවෙන්නෙ නේ

    • @sithnethu5298
      @sithnethu5298 ปีที่แล้ว +7

      ❤️

    • @dilshanwijewardana6055
      @dilshanwijewardana6055 ปีที่แล้ว +31

      මැරි මැරී උපදිනවා පමනි😢

    • @maheshikasenavirathna1903
      @maheshikasenavirathna1903 ปีที่แล้ว +11

      අනිවාරෙන්ම ❤

    • @Dubble_bunny_2007
      @Dubble_bunny_2007 ปีที่แล้ว +4

      👍❤✨️

  • @gaminghiruwa7982
    @gaminghiruwa7982 2 หลายเดือนก่อน +59

    2050 දීත් අහනවා මැරුනෙ නැත්තම්. ඒ තරම් ලස්සනයි..අහිමි වීම පද වලට පෙරලලා 💔

    • @moon.1111.
      @moon.1111. หลายเดือนก่อน +2

      මමත් ❤

  • @saubhagyabandara1624
    @saubhagyabandara1624 ปีที่แล้ว +1829

    ක්ෂණික නූඩ්ල්ස් නෙවෙයි...ඒක අමාරුවෙන් හැදිගාපු දොදොලක්...❤️❤️❤️❤️❤️❤️❤️

  • @shenalmaddumaage4715
    @shenalmaddumaage4715 ปีที่แล้ว +3944

    දාලා යනකොට බෙල්ලට පිහියෙන් ඇනපු උන්ටයි, ලීක් කරලා නෝන්ඩි කරපු උන්ටයි , වඩා නොලැබුනත් ඒ අහිමිවීම දරාගත්ත ශ්‍රේෂ්ඨ කොල්ලො වෙනුවෙන් ලියවුනු සින්දුවක් ❤😢🚶

    • @senudiprarthana9562
      @senudiprarthana9562 ปีที่แล้ว +28

      ඇත්ත 👍🙏

    • @iranganiwijesinghe
      @iranganiwijesinghe ปีที่แล้ว +14

      😍

    • @malithkaushal
      @malithkaushal ปีที่แล้ว +8

      Hnm

    • @Hansanapradeep
      @Hansanapradeep ปีที่แล้ว +27

      @@MSP-2003 ගෑනූ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ එහෙම තමා මචන්..bad boys නහයට අහන් නැති උන්👌

    • @deesanjupere
      @deesanjupere ปีที่แล้ว +1

      @@MSP-2003 හොද පිරිමි ඉන්නෙ 1% කටත් වඩා අඩුවෙන් නිසා. ඕන මනුස්සයෙක් ආස හොද කෙනෙක්ගෙන් ආදරයක් ලබන්න. 😢

  • @eshanudayanga-ve3vw
    @eshanudayanga-ve3vw 9 หลายเดือนก่อน +137

    ආදරේ ප්‍රකාශ කිර්‍රිමට නොහැකිව තැවුනු සිත් කොපමණ ඇත්ද?

  • @ThanuwaraBaragamaarachchi
    @ThanuwaraBaragamaarachchi ปีที่แล้ว +417

    50M Views වත් ඕන ලස්සන සිංදු❤🥰

  • @dreamer5340
    @dreamer5340 ปีที่แล้ว +680

    නිහඩ නාදගම්කාරයා මෙච්චර රිද්දයි කියලා හිතුවේ නෑ.....🙂❤️

  • @suwethathamel7836
    @suwethathamel7836 ปีที่แล้ว +652

    A/L කාලේම ආසම සිංදු Release කරගෙන යද්දී දැනෙන දුක 😴පිස්සු වැඩ කරන්න එපා මෙතුන් ....කාරි නෑ සද ...මේක නම් පිස්සුවක් 💙

  • @hasalikumarasinghe
    @hasalikumarasinghe 10 หลายเดือนก่อน +198

    “ඔබ පායනා දින කෙනෙකුට එළිය වෙන්නට, කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට.”
    මේ ලෝකේ එකම එක හැඟීමකට විතරයි පුළුවන් වැඩිපුරම ආත්මාර්ථකාමී වෙන්නත්, වැඩිපුරම පරාර්ථකාමී වෙන්නත්.
    ඒ හැඟීම තමයි ආදරේ…
    අයිති කර ගැනීම තමයි ආදරය කියලා කෙනෙක් කියනවා නම් ඒක හරි බොරුවක්. තමන් ආදරේ කරන පුද්ගලයා තමන්ට ලැබෙනවා නම් ඒක වාසනාවක්. නමුත් මං දන්න දෙයක් තියෙනවා, අයිතිකරගන්න ආදර කතා වල නැති ලොකු බැඳීමක් සමහර අත්හරින ආදර කතා වල තියෙනවා. ❤

  • @menuranethmina8586
    @menuranethmina8586 ปีที่แล้ว +103

    "ආදරය එක වෙලාවකට ශක්තියක් වගේම
    තවත් වෙලාවකට දුර්වලකමක් වෙනවා........ !! 🥺🪄💔 "

  • @senuriudawaththa1276
    @senuriudawaththa1276 ปีที่แล้ว +941

    ස්ටේටස් කෑල්ලක් දැකලා හොයාගෙන ආවේ,,ඇත්තටම පිස්සුවක් කටහඬ වචන සංගීතය හැමදේම පිස්සුවක් ,,කාරි නෑ කාරි නෑ අතරමන් කරනවට ලස්සන ලෝක වල 🙂👌

    • @kavindiwickramarathna465
      @kavindiwickramarathna465 ปีที่แล้ว +14

      මාත් status එකක් දැකල හොයන් ආවෙ

    • @NethsuIN
      @NethsuIN ปีที่แล้ว +9

      මාත් එහෙමයි ❤🤭

    • @eleeshadilendri5051
      @eleeshadilendri5051 ปีที่แล้ว +4

      Math ehmai ❤❤

    • @B.Dev..
      @B.Dev.. ปีที่แล้ว +3

      Math ehemai 🥺marm lssnai ek😍😍❤️❤️

    • @hansiganege2626
      @hansiganege2626 ปีที่แล้ว +3

      Same here❤️🔥

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa ปีที่แล้ว +777

    Beautiful song❤

    • @gimashanethmini
      @gimashanethmini ปีที่แล้ว +4

      ❤️

    • @Lalith152
      @Lalith152 ปีที่แล้ว +4

      Me too ❤

    • @yatalalaka
      @yatalalaka ปีที่แล้ว +1

      Mekath lassanayi: th-cam.com/video/PH68Y5L6_6k/w-d-xo.html

  • @avenger3747
    @avenger3747 11 หลายเดือนก่อน +70

    නිවිලා තිබ්බ ගින්දරක් ආයේ පත්තු කරපු සින්දුවක්.අහද්දී අමුතුම මගේ කමක් දැනෙනවා. Lyrics ඇතුලේ මගේ කතාවමද කොහෙද තියෙනවා . එයත් මේ නිළිය වගේමයි ❤️.

  • @DivyaDivya-mr7pr
    @DivyaDivya-mr7pr ปีที่แล้ว +206

    I am from India 🇮🇳 Chennai I search this song because of matheesha pathirana was told her fav song ❤❤❤❤

    • @sa_ndu
      @sa_ndu ปีที่แล้ว +6

      Hi sakhi ❤️

    • @MS_STORE538
      @MS_STORE538 4 หลายเดือนก่อน +3

      I am from India 🇮🇳 coimbatore

    • @Anu_Ravi08
      @Anu_Ravi08 3 หลายเดือนก่อน +3

      I also💛🔥

    • @Anu_Ravi08
      @Anu_Ravi08 3 หลายเดือนก่อน +4

      I am from India 🇮🇳 hosur

    • @Anu_Ravi08
      @Anu_Ravi08 3 หลายเดือนก่อน +4

      That's not her "his"

  • @ashanlakpriya77
    @ashanlakpriya77 ปีที่แล้ว +218

    කොල්ලෙක්ට ලොකුවට දරාගන්න බෑ කියලා හිතන් ඉන්න ලෝකෙක හිනා වෙලා ලෝකේ රවට්ටලා හිත ඇතුලෙන් පිච්චෙන අවංක කොල්ලෝ අදටත් ඕන තරම් ඉන්නවා,එහෙම කොල්ලෙක්ගේ මතක හාරන්න පුළුවන් අධිමාත්‍රාවක්❤️❤️❤️

  • @dilushafernando2637
    @dilushafernando2637 ปีที่แล้ว +161

    සමහර පිරිමින්ට ආදරේ කියන්නේ ආත්මයක්.... ♥️♥️♥️♥️මේ සින්දුව ඒකට හොදම උදාහරණයක්...❤️

  • @Supun_Chathu
    @Supun_Chathu ปีที่แล้ว +77

    ලියවුනා ඔබ ගැන කවි පෙලක්
    මැල වුනා රෑ තුන් යාමයක්
    හද පලා යන දුක එක්කහු කරගෙන
    ඉන්නවා මම මග බලන්
    හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
    පුන්සඳක් පායන්නේ කොහොමත්
    මාසෙකට සැරයක් නේ බං
    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
    තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
    පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
    වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
    ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
    ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
    කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද

  • @MSP-2003
    @MSP-2003 ปีที่แล้ว +176

    ජීවිතේ කටුකම අවස්ථාවක,
    ජීවිතේ තීරණාත්මක කඩඉමකදී,
    හිත හදාගන්න උපකාර උන ගීතය.🎉 මම පහු කරපු ඒ කාලේ , මේ ගීතය සම්බන්ධ මතක අමතක වෙන්නේ නෑ කවදාවත්.
    "අනුන්ගෙ හිත් වල තමන් ලොකු චරිතයක් කියලා හිතන්න එපා කවදාවත් , මොකද එහෙම නෑ කියලා තේරුණ දැනගත් දවසක සෑහෙන්න රිදෙනවා සහ අදාළ කෙනාට සෑහෙන්න අපිට රිද්දන්න පුලුවන් "🙂🤞

    • @sl_podda_pro6262
      @sl_podda_pro6262 6 หลายเดือนก่อน +1

      😢

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ...❤ හැමදෙයක්ම ටික කාලයයි

  • @amaya8436
    @amaya8436 ปีที่แล้ว +527

    "කාරි නෑ සද මගේ ලොව එළිය නොවුණට"
    I felt it 🙂✨️

    • @Lalith152
      @Lalith152 ปีที่แล้ว +6

      💋🌸 me too

    • @uthistrak
      @uthistrak ปีที่แล้ว +2

      Same here..

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u ปีที่แล้ว +4

      😊♥️

    • @jamepitch6094
      @jamepitch6094 ปีที่แล้ว +2

      Yeah ,
      To me tooo

    • @granaweera3387
      @granaweera3387 ปีที่แล้ว

      I phone එකක් තියෙනවා විකුනන්න set නම් ගන්න
      th-cam.com/video/sQjDROEBQrI/w-d-xo.html

  • @nethmi2717
    @nethmi2717 ปีที่แล้ว +427

    ♥️කාරි නෑ සද...♥️
    _ලියවුනා ඔබ ගැන කවි පෙලක්✍🏻_
    _මැලවුනා රෑ තුන් යාමයක්🌙🥀_
    _හද පලා යන දුක එක්කහු කරගෙන_
    _ඉන්නවා මම මග බලන් 🥺❤️_
    _හේතු හෙව්වේ ඔබ රුව දැක_
    _ගන්න ආසා හින්දා මං🙂♥️_
    *_පුන්සදක් පායන්නෙ කොහොමත්_*
    *_මාසෙකට සැරයක්නෙ බන් 🥺❤️_*
    _ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට😇🌹_
    _කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද //🥺🌼_
    _තාරුකා එලි ඇවිලිලා නැති පාලු අම්බරේ_
    _පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ🙇‍♀️♥️_
    _වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ_
    _ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ 🙂♥️_
    _ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට_
    _කාරි නෑ සද මගෙ ලොව එලිය නොවුනට 🙂♥️_
    *_ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට 🥺❤️_*
    *_කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද 🙂🥀❤️…"_*

  • @Lakshianuththara
    @Lakshianuththara ปีที่แล้ว +41

    කලුවර රැයක,
    තදටම වහින වැස්සක,
    Earphone එක කනට ගහගත්තු වේලාවක,
    අහන්න තියෙන ලස්සනම සිංදුවක්..
    "ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සද ඔබ දැකගන්න නෑ අද 🌺❤"
    අහන්න ඇති ඕනා තරම් හරිම ලස්සනයි 💕🥀

  • @sandalu7800
    @sandalu7800 5 หลายเดือนก่อน +80

    දන්නවද දෙයක්, අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ලබා ගන්නත් බැරි, අතාරින්නත් බැරි බැදීමක්. ඔව් හරියටම ඒක ඒකපාර්ශවික ආදරයක්.. අපි අපේ හිත ඇතුලෙම ඒ ලස්සන හැගීම තියන් හරි ආදරයෙන් ඒ කෙනා දිහා බලන් ඉන්නවා.. ඉතින් සරලවම කිව්වොත් එයා අපේ හිතේ ඉන්න කෙනා ඒමත් නැත්තම් Crush එක කියලා කියන්නත් පුලුවන්.. ඒත් එහෙම කියනවට වඩා මම ආසයි ලබා ගන්නත් බැරි අතාරින්නත් බැරි ඒකපාර්ශවික ආදරයක් ලෙස එයාව පෙන්නන්න.. ඉතින් කවුරැ මොන විදියට නෑ කිව්වත් හැම මනුස්සයෙක් ගෙම ජීවිතය තුල හදවතෙහි උඩින්ම ඉන්න පුද්ගලයෙක් හැමෝගෙම ජීවිත වල ඉන්නවා.. මොන දේවල් කොහොම උනත්, කොහොම කලත් එයාව අමතක කරන්න බැහ්.. එයාව මතක් වෙන තරම්, දකින දකින හැම රෑපයකම එයාවම මැවිලා පේන තරම්, කා එක්ක කතා කලත් ඒ වචන දෝන්කාර දෙන තරම්, කන්න ගන්න බත් එකවත් කා ගන්න බැරි තරමටම එයාව මතක් වෙන තරම්, රෑ හීන අස්සෙ ඒ රෑපේ, ඒ හිනාව, ඒ කතාවම මැවෙන තරම්, හැමවෙලාවකම "අනේ එයා මගේ උනා නම්" කියලා හිතෙන තරම්.. ජීවිතේට වෙන කවුරැ ලං උනත් හිතට දැනුන ඒ රෑපෙ තරම් දැනෙන්නෙ නැහ්.. ඒ කෙනාට අපි මෙච්චරම ආදරේ කරන්න, ඇබ්බැහි වෙන්න හේතුව මම අදටත් දන්නෙ නෑ.. සමහර විට ඒ තරම්ම හිතට වදින්න හේතුව කවදාවත් එයා මගේ නොවන නිසා වෙන්නම ඇතී.. ඒත් ඒක එහෙම නම් ඇයි ඒ රෑපේ මට මුණ ගැහුනේ.. මේ වගෙ ප්‍රශ්න කෝටියක් හිතේ රැව් දෙද්දී.. ලැබෙන්නෙ නෑ කියලා හිතන් අතාරින්නෙ කොහොමද.. මම මෙච්චරටම එයාට ආදරේ කරලත් මට අදටත් හිතා ගන්න බැරි ඇයි එයාට මගේ ආදරේ දැනෙන්නෙ නැත්තෙ ඇයි කියලා.. මගේ හිතේ තියන ආදරේ මම එයාට මොන විදියට කිව්වත් එයා ඒක ගනම් ගන්නෙ නැහ්.. සමහර විට කවමදාවත් එයාට මගේ ආදරේ දැනෙන එකක් නැහ්.. ඒ දේවල් කොහොම උනත් මම ආදරේ කරන එක වෙනසක් නොවේවී ළමයෝ.. දන්නවද මට දැන් තියෙන ලොකුම ප්‍රශ්න ඔයාට වෙන කෙනෙක් ඉන්න බව දැන දැනම, ඔයා මාව ගනම් ගන්නෙ නෑ කියලා දැන දැනම, ඔයා මට කවදාවත් නොලැබෙන බව දැන දැනම මම තාම ඔය හිතට මෙච්චර ආදරේ කරන්නෙ ඇයි කියන එක.. ඔයාව අමතක කරලා හිනා වෙන්න හදන හැම තප්පරේකම "අනෙ එයා මගේ උනා නම්.. මම කොච්චර ආදරෙන් එයාව බලාගන්නවද " ඉතින් මේ හැගීම මට හරි බයයි ළමයෝ.. සමහර වෙලාවට ඔය රෑපේ හිතේ මැව්නම මටත් හොරෙන් මගේ ඇස් වලින් කදුලු බින්දු ගලා බසිනවා.. මේ හැගීමට දෙන්න නමක් මම තාමත් දන්නෙ නෑ ළමයෝ.. වෙලාවකට මට හිතෙනවා "එයාට මගේ ආදරේ ලබන්න පින නෑ" කියලා.. ඉතින් ළමයෝ අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න.. දුර ඉදම් ආදරේ කරන්න තහනම්ද.... අදටත් හිතින් මම අහන්නේ ඇයි මේ තරම් ආදරේ කරලත් ඔයාට මගේ ආදරේ නොතේරෙන්නෙ කියලා.. ඒ දේවල් කොහොම උනත් මං හරි ආදරෙයි ළමයො ඔයාට.. ලැබුනත් නැතත් මම හරි ලස්සනට ඔයා දිහා බලන් ඉන්නවා ළමයො..❤❤

  • @mayuka3480
    @mayuka3480 ปีที่แล้ว +260

    ලංකාවේ සතුටු වෙන්න පුලුවන් එකම දේ 🥺🙏❤️ music

  • @BCTravelTales
    @BCTravelTales 9 หลายเดือนก่อน +48

    ලංකාවේ සංගීතයේ අනාගතය ගැන තිබුන බය ටික ටික අඩු වෙනවා කිසිම අඩුවක් නැති ඉතාම කලාත්මක නිර්මාණයක්
    හැමදාම බැලුවත් කාරි නෑ සද ❤❤

  • @ravizz_99
    @ravizz_99 ปีที่แล้ว +209

    "කාරි නෑ සඳ මගෙ ලොව එලිය නොවුනට" කියලා කිව්වට පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණා එලිය වෙයි කියලා.
    මොකද තමන්ගෙ ජීවිතෙ එලිය නොවෙන්න බලාගෙන මිනිස්සු ආදරේ කරන්නේ නෑ !❤
    ඒක තමයි ඇත්ත! 🕊❤

  • @prernishathi4531
    @prernishathi4531 ปีที่แล้ว +284

    මේ වගේ සිංදු trending වෙනවා කියන්නෙ ඇත්තටම සතුටුයි.❤

  • @ngcholdings6806
    @ngcholdings6806 ปีที่แล้ว +822

    මම ගොඩක් ආස සිංදුවක්
    මේ මගේ කතාව හොදට අහන්න....
    ඇත්තටම මම මේ සිංදුවට ගොඩක් ආදරෙයි මොකද මේ සිංදුව අහන හැමවෙලාවකම මට මගේ ආදරණිය බිරිද මතක් වෙනවා...මගේ ජිවිතේ මට දෙවෙනි අම්මා ඇය.දැන් මාස දෙකක් වෙනවා අපි වෙන් වෙලා හරියටම මාස 02යි දවස් 07යි මම මේ කාලේදී මගේ දරු පැටව් දෙන්නවත් මම දැකලා නැහැ නැන්දම්මයි මගෙයි උන රණ්ඩුවක් වෙලා නැන්දම්මා මාවයි මගේ බිරිදයි ළමයි දෙන්නවයි ඈත් කරා මිනිස්සු කියන විදිහට ගුරුකම් කරලා ... ඇත්තටම මම එයා එක්ක යාළු වෙනකොට මට දැවැද්ද විදිහට මට හම්බවුනේ මගේ ළමයි දෙන්නා මම එයාට ආදරේ කරපු තරමට මම ළමයි දෙන්නෙක් එක්ක එයාව බාර ගත්තා හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මගේ වැරදි තියෙද්දිත් එයා මාව කවදාවත් දාල ගියේ නැහැ එයා මගේ හැම වැරද්දක්ම වහගෙන අන්තිම තප්පරෙත් මම එක්ක ඉන්න එකම එක හේතුවක් හරි එයා හොයාගෙන ජිවත් උනා.මගේ ලේ නොවුන දරු පැටව් දෙන්නට මගේ උන එයාට මම ගොඩක් ආදරෙයි.ජිවත් වෙන්න තියෙන එකම හයිය තවම එයා මම ගෙන විස්තර හොයනවා ඒක විතරයි....හැමෝගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නම් එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් තරම් ඉක්මනට මට එයාලව හම්බවෙලා ජිවිතේ ඉතුරු කාලෙ මගේ දරු පැටව් දෙන්නා එක්ක අන්තිම වෙනකල් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මොකද මම මේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ එයාලා නැතුව ගොඩක් පිං හැමෝටම...
    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද...

  • @ameliamalfoy8774
    @ameliamalfoy8774 11 หลายเดือนก่อน +69

    මේක ලියන්නේ මං පණ වගේ ආදරේ කරපු ඒ කොල්ලට...
    මට ඔයාට කියන්න ලැබුණේ නෑ මං ඔයාට කැමතියි කියලා...ඒත් මං ඔයාට ඒක කියන්න යනකොට තේරුණා ඔයා මගේ යාලුවෙක්ට කැමතියි කියලා...කමක් නෑ... ආදරේ කියන්නේ බලෙන් ලබාගන්න බැරි දෙයක් නේ... ඔයාව මට හිමි නැතුව ඇත්තේ අපි දෙන්නගේම හොඳට...ඒත් මතක තියාගන්න...මේ ලෝකෙම ඔයාට එරෙහි වුණත්...එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්...හැමදාම සතුටින් ඉන්න මගේ පණ...~T~

    • @madushanvijayanga4209
      @madushanvijayanga4209 10 หลายเดือนก่อน +2

      ❤ anthima prarthanawa eka thama wenna one 🎉

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 9 หลายเดือนก่อน +48

    මට තාම 16 යි... සින්දුව එච්චරටම ෆීල් වෙන්න හේතු නැති උනත් මම පුදුම ආසාවෙන් විඳින සින්දුවක් අංකල්.... එක මාරම ලස්සනයි.... music...superb💯 ඇයි දන්නෑ මම එච්චරටම මේකට ආස...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KusalAnuruddha
      @KusalAnuruddha 8 หลายเดือนก่อน +5

      කොල්ලා පාඩන් කරහන්

    • @Sri.S.Stunt.....9050
      @Sri.S.Stunt.....9050 8 หลายเดือนก่อน +2

      @@KusalAnuruddha හ්ම්ම්

    • @hashininathasha2385
      @hashininathasha2385 2 หลายเดือนก่อน

      Pa pa podi eka.. maha un asse ringanawa uncle ga gaa😂

    • @moon.1111.
      @moon.1111. หลายเดือนก่อน

      🤦‍♀️

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +152

    වැස්ස වෙලාවක තේ එකක් හදාගෙන ඒ හීතලේ කදුවැටි දිහා බලාගෙන ඉද්දී.... කාරි නෑ සද අහද්දී දැනුන ඒ feeling එක 💚❄
    ඒක වෙනම රහක් .

  • @isuruwickramasooriya4134
    @isuruwickramasooriya4134 ปีที่แล้ว +429

    නාදගම ටීම් එකේ ඉන්නෙ කොහොමත් Music වල සුපිරිම Legendsla 💪 අපේ අම්මලා තාත්තලා කාලෙ ජෝතිපාල, අමරදේවයන් වගේ අපේ Generation එකට ඔයාලා ඉන්නවා කියලා කවදහරි අපෙන් පස්සෙ එන අයට කියන්න පුලුවන් ♥️♥️

    • @vithumabeywickrama7181
      @vithumabeywickrama7181 ปีที่แล้ว +6

      ow bn dan nadagama okkoma wage waddo kiyala pennala ewaray

    • @Thiran-2264
      @Thiran-2264 ปีที่แล้ว +4

      මේ comment එක නිකන් දැකලා පුරුදුයිත් වගේ 😁😁😁😁

    • @tarushhashen
      @tarushhashen ปีที่แล้ว +2

      Dhanith

    • @shehanimalshika4313
      @shehanimalshika4313 ปีที่แล้ว +12

      කවදාහරි දවසක මමත් නාදගම team එකේ sing කරාවි.සුබ පතන්න මට .❤️🔥🥰

    • @erwinrommel2972
      @erwinrommel2972 ปีที่แล้ว

      ❤️❤️

  • @slmemesfactory
    @slmemesfactory ปีที่แล้ว +27

    Crush එකට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගත්ත දවසෙ ඉදන් මේ සිංදුව මාර විදියට හිතට දැනෙනවා 💔🥺

  • @sasinidewmini6894
    @sasinidewmini6894 ปีที่แล้ว +63

    මේක නම් පිස්සුවක් 😍😍 ආපූ දවසෙ ඉදන් තාමත් අහනවා එපා නොවෙන හිත උඩින්ම තියෙන සිංදුවක් ♥️ සිංදුව අහද්දී වෙනම ලෝකෙකට යනවා වගේ.. ඇත්තටම ආගමක්🥺✨🌺

  • @shee_n_a6481
    @shee_n_a6481 ปีที่แล้ว +94

    When Methun said ,
    ..............පුන් සදක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නේ බං.............✨
    ...I felt it..

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika ปีที่แล้ว +841

    පිලිතුරු ගීතය 🖤
    ලියවුණිද මා ගැන කවි පෙලක් නිදිවරා ගෙන හිටි දිගු රැයක්
    හද හඩා වැලපෙන දුක දරාගෙන ඉන්නවද එනතුරු තවත්
    හේතු හොය හොය ඉන්න බව මං
    දන්නවා නුඹ මග බලන්
    අමාවකටත් පස්සෙ ලස්සන
    හදක් පායනවනෙ ඉතින්
    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සද අපි අපේ නොවුනට අද//
    තාරුකා එළි නැතිදාට එන කදෝකිමි එළියේ
    හඩා නොහඩා මං මග බලන්නම් එදා මතකය සේ
    ක්ෂිතිජයක් ළග අහස පොලොවත් නෑ එකතු වෙන්නේ
    අයිති නැතුවට දුරින් හිද බලා ඉමු සද හිරු වගේ...
    ඔබ පායනා දින...//
    හිරුමිණි මහේෂිකා✍️

    • @sanjeewakumara292
      @sanjeewakumara292 ปีที่แล้ว +3

      Lassanai

    • @sadeeshakavindi6314
      @sadeeshakavindi6314 ปีที่แล้ว +2

      🥺❤️‍🩹

    • @chathiminapabodya465
      @chathiminapabodya465 ปีที่แล้ว +12

      මෙක රිලික්ස් කරන්නම් ටික කාලෙකිම් පද රචනය ඔබට තියලා🥺❤️

    • @udi9325
      @udi9325 ปีที่แล้ว +2

      ❤👌

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u ปีที่แล้ว +2

      අනේ ලස්සනයි 😍💕

  • @ranasinghenilani3567
    @ranasinghenilani3567 ปีที่แล้ว +21

    මගෙ ආසම සින්දුව... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි..❤❤ ඉස්සරහටත් මේ වගේම සින්දු ඕනි.....❤❤

  • @geethithilakarathna6013
    @geethithilakarathna6013 ปีที่แล้ว +112

    " ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද "
    පුදුම ලස්සනක් ❤️ හිත නිවෙන භාවනාවක් වගේ 💫

  • @iwenjala8587
    @iwenjala8587 ปีที่แล้ว +100

    ඒකනම් මාරයි ආදරයක් නැතිවෙනකොට
    පිහියෙන් ඇනලා මරලා,
    හංදිගානේ බඩුව කිය කිය
    පලිගන්න ආදරයක් අස්සේ
    දුකින් වුනත්
    ආදරයට ආදරෙන් සමුදෙන්න පුළුවන්නම් ඒකයි නියම ආදරය
    ඒ ආදරය ලස්සනට පෙන්නුවා...❤✋

  • @sltechvr5897
    @sltechvr5897 ปีที่แล้ว +13

    හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
    පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං♥

  • @ashenperera8222
    @ashenperera8222 11 หลายเดือนก่อน +16

    රෑවෙලා මේක අහද්දි Handfree දෙකත් ගහන් ඒ feeling එක❤️‍🩹

  • @bimaa9606
    @bimaa9606 ปีที่แล้ว +467

    වචන වලට පණ තියෙනවද
    ඔව් සමහර වචන හුස්ම ගන්නවා වගේම දැනෙනවා. හදවතේ සමහර හැඟීම් වලට පණ දෙන්න තරම් සමහර වචන ශක්තිමත්
    "ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට
    කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට"
    මේ ඒ වගේ පණ තියෙන වචන පෙළක්
    පරාර්ථකාමී ආදරය.. කොයි තරම් අපූරු හැඟීමක්ද. පලිගැනීමක් වෛරයක් හිතේ නැතුව ආදරෙන්ම සමුදෙන්න පුළුවන් නම් තමන්ට හිමි නොවුනත් වෙන කෙනෙකුගේ වෙනු දැක දැකත් නිහඬවම බලා ඉන්නට පුළුවන් නම් ඊට වඩා නිර්ලෝභී හැඟීමක් තියෙන්න පුළුවන්ද.
    නෙලා ගන්න බැරි තැන අත හැරීම ප්‍රේමය යැයි කියනවාට වඩා දුරින් හිඳ බලාගෙන හීල්ලෙම සුසුම පපුවේ සිර කරගැනීමම ප්‍රේමයක් කියන්නෙ ඒ නිසාම තමයි
    පුන්සඳක් පායන්නෙ මාසෙකටම එක වතාවයි. ඒත් ඒ පායන දාට පායන්නෙ මුළු ලෝකෙම එළිය කරලා. හඳට අහසෙ ඉඩ දීලා ඉර බැහැලා යනවා. හඳ පායන්නෙ නැති දවසටත් හඳ පායයි කියල කන්ද පාමුල හැංගිලා බලන් ඉඳලා ආයෙත් හෙට උදේට පායන ඉර වගේම උඹ එනකන් බලන් ඉඳලා උඹ එන්නෙ නෑ කියල දැනගෙන ආයෙම මට යන්න පුළුවන්. පලක් නෑ කියල දැන දැන උනත් මට උඹ වෙනුවෙන් බලා ඉන්න පුළුවන්.
    ඒත් උඹ මගෙ ලෝකෙට එළිය නොදී වෙන කෙනෙක්ට එළියක් වෙන්න ගිය දවසට උඹේ ලෝකෙය ඉඩ දීලා දුරින් ඉඳලා උඹ දිහාම බලන් ඉන්න මට පුළුවන්. මම ඉරක් උඹ හඳක්. ඉරයි හඳයි එකම අහසෙ නැගෙන්නෙ නෑ වගේම උඹටයි මටයි එකතු වෙන්න ඉඩක් නෑ. කන්ද පාමුල හැංගිලා හඳ දිහා බලන් ඉන්න ඉර වගේම හැංගිලා ඉඳන් උඹට සුභ පතන්න මට පුළුවන්.
    උඹේ වෙන්න මට ආසයි. ඒත් කාරි නෑ. උඹ වෙන කෙනෙකුගේ උනත්. මට දුක හිතෙයි
    ඒ උඹ මගෙ නොවුනොත් නෙවෙයි උඹව ආයෙම දැකගන්න බැරි උනොත්..
    පසුව ලියමි..
    නිර්දය හැරයාම් හමුවේත් අහිමිවීම් හමුවේත් තමන්ට අහිමි දේ තව කෙනෙකුගේ හෝ වී තමන්ගේ ආදරය ප්‍රේමය කොහේ හෝ සතුටින් සිටිනු දැක සිනාසිය හැකි නම් ඒ උත්තුංග ආදරයේ නාමයෙන් මිනීමැරුම්, බියවැද්දවීම්, පලිගැනීම් තවත් මේ මිහිපිට සිදු නොවනු ඇති..
    මෙතුන් ස්තූතියි හැඟීම් වලට දීපු ජීවයට❤️
    ~බිමල්කා~

  • @onlyvocals1408
    @onlyvocals1408 ปีที่แล้ว +2308

    පන්තියෙ ලස්සනම ගෑනු ළමයට love කරපු පන්තිය මැදපේළිවල ඉන්න සද්ද නැති පිරිමි ළමයගේ ගීතය..❤️😪

    • @hansakarajapaksha3719
      @hansakarajapaksha3719 ปีที่แล้ว +53

      Aththatama ehema kathaath athi 💜️

    • @sk-gs7sf
      @sk-gs7sf ปีที่แล้ว +27

      මාත් හිටියා කාලයක්

    • @riomusiccom3857
      @riomusiccom3857 ปีที่แล้ว +88

      @IMOSLGAMING කැමතිනමි ටක් ගලා කියපාන් මචන් වෙන කෙනෙක්ගේ වුනෝත් උබට ටිකක් දරගන්න අමරැවෙයි 🙂

    • @shashikadilmingamage9623
      @shashikadilmingamage9623 ปีที่แล้ว +5

      🖤🖤🖤🖤

    • @TharinduGardiyamullage
      @TharinduGardiyamullage ปีที่แล้ว +7

      Eka ❤

  • @Blossom2366
    @Blossom2366 8 หลายเดือนก่อน +15

    " ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ..."❤

  • @nishanirdosha1071
    @nishanirdosha1071 ปีที่แล้ว +16

    මගෙ කතාව මේ song එක පුරම තියෙනව... දවසකට දහ පහලොස් වතාවක් මන් මේක අහනවා 😭😭😭

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 ปีที่แล้ว +155

    තමන් ආදරේ කරපු කෙනෙක් අහිමි වුනාම කොච්චර වේදනාවක් දැනෙනවද ..සමහරවිට ඒ ආදරෙ ඇතුලෙ අපි පොඩිවත් සතුටක් නොවින්දත් අපිට ඒක අහිමි වුනාම දැනෙන්නෙ ගින්නක පිච්චෙනව වගේ ඒත් කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව පැත්තකට වුනු අය ..කොච්චර වත් ඇති මේ සිංදුවෙ කියනව වගෙ මගෙ ලොව එලිය නොවුනත් කමක් නෑ කියල ..ඒත් සමහර දේවල් අහිමි වෙන්නෙ හොදම දේ ලැබෙන්න මගෙ පුද්ගලික අත්දැකීම නම් දුක්බර කාලෙකින් පස්සෙ තමා ජීවිතේ හොදම ආදරේ ලැබුණෙ ...අතීතෙ කටුක අත්දැකීම් සැරෙන් සැරේට මතක් වෙලා දුකක් දැනුණත් හොදමදේ හොදම කෙනා ලැබුණ කියල දැනෙනකොට සැනසීමෙන් පිරෙනව හිත ♥️♥️

    • @susanipremathilake4070
      @susanipremathilake4070 ปีที่แล้ว +4

      Aya api laga nati unat,wena කෙනෙකුට hewana dunnat.ayata karapu adare hama damat hadawate jiwat wei.(M)

    • @tharu1556
      @tharu1556 ปีที่แล้ว +7

      හොදම කෙනා ලැබුනත් වැඩක් නෑ හිතට දැනෙන කෙනා නැතුව 🙂💔💯

    • @susanipremathilake4070
      @susanipremathilake4070 ปีที่แล้ว +1

      @@tharu1556 ou eka tamai.

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 ปีที่แล้ว

      ඔයාට හොදන කෙනා නම් ලැබුනෙ කොහොමද ඔයට අතීතෙ මතක් උනාම දුක හිතෙන්නෙ. මට නම් හිනා යනව එහෙම උනාම.

    • @nipunithennakoon8118
      @nipunithennakoon8118 ปีที่แล้ว +4

      @@madhushaniwijerathnamadu342 ඒක එක එක්කෙනාට විදින්න වෙන දේවල් එක්කනෙ වෙන්නෙ අතීතෙ මතක් වෙද්දි දුක හිතෙන්න ඒ කෙනා නිසා නෙවේ ඒ වෙච්ච හිත් රිදීම් අපතෙ ගිය කාලය නිසා 🙂

  • @godofscience5295
    @godofscience5295 ปีที่แล้ว +1096

    "කාරි නෑ සද" දෙවන දිගහැරුම.
    හමුවුනා සුරලොව දෙවගනක්...
    දැනවුනා නුඹ හා ප්‍රේමයක්...
    නෙත් දවාලන රුව නිදන් කරගෙන
    ඉන්නවා මම හිත හදන්...
    හීන මැව්වේ නුඹේ හිත මගෙ වෙන්න ඕනා හින්ද මං...
    දෙවගනක් හිත දෙන්නෙ කවදත් දේව දූතය කුටම නම්...
    ඔබ ජීවිතේටම...වෙනකෙකු අයිති ගත්තම...
    පාඩු නෑ මට...සතුටින් ඉද්දි අද නුඹ...//
    පෑරෙනා සිත හදවලා නැත තාම දෙව්ලියේ...
    ඔහුගෙ වෙනකන් බලන් ඉන්නම් කැමති දින ඔබේ...
    මනාපද නුඹ මා හඩවා යයිද ඔහු තුරුලේ...
    ආලෙ නැතිනම් මමත් ඉන්නම් දන්නෙ නෑ වාගේ...
    ඒ වේදනා බර... මතකෙට යන්න කිව්වට...
    පාඩු නෑ මට...සෙනෙහස තාම දෙන්නද...
    ඔබ ජීවිතේටම...වෙනකෙකු අයිති ගත්තම...
    පාඩු නෑ මට...සතුටින් ඉද්දි අද නුඹ...

    • @kaushikaushalya2496
      @kaushikaushalya2496 ปีที่แล้ว +21

      අනේ ලස්සනයි ඒක ගොඩක් 🥺❤️

    • @laavijayawardhana195
      @laavijayawardhana195 ปีที่แล้ว +23

      මේකත් කිව්වනම් මෙතුන් .........❤️💚❤️

    • @sahanoshada2800
      @sahanoshada2800 ปีที่แล้ว +12

      හදවතට වැදුනා ❤️❤️❤️

    • @madhawawaduge1036
      @madhawawaduge1036 ปีที่แล้ว +15

      මෙතුන් මේක අනිවාරෙන් ඕනෙ...❤

    • @somageekiyanage2570
      @somageekiyanage2570 ปีที่แล้ว +7

      Ow meke cover ekak hri oone

  • @artcirclesd
    @artcirclesd ปีที่แล้ว +11

    දවසට 10 පාරකටත් වඩා හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️

  • @shehanweerasinghe6675
    @shehanweerasinghe6675 ปีที่แล้ว +12

    හැමදාම නිතරම මේ සින්දුව අහන මම පුදුමාකාර ලස්සනක් තියෙන්නේ 🥺❤️

  • @RMZzzz
    @RMZzzz ปีที่แล้ว +274

    පායනා තුරු බලා ඉන්නම් කන්ද පාමුලේ......❤️🌼

    • @nethff7177
      @nethff7177 ปีที่แล้ว +4

      Traslate to english obala balanna 🥴

  • @kasunsenarathna7477
    @kasunsenarathna7477 ปีที่แล้ว +87

    වචනවලින් මැරෙනකොට,තනුව,ගායනය ජීවත් කරවනවා..❤❤❤…Heart touch Song & Best Performance 🎭

  • @ayulk64
    @ayulk64 10 หลายเดือนก่อน +12

    ගොඩක් කොල්ලොන්ගෙ ජීවිත වලට ගැළපෙන සින්දුවක්....හරිම ලස්සනයි...මෙහෙම දෙයක් සින්දුවකට හැරෙව්වහම...❤️😌

  • @namalbandara3076
    @namalbandara3076 2 หลายเดือนก่อน +3

    දෙදහස් ගණන් මුල් කාලේ සින්දුවක තිබ්බ සුපිරි vibe එක මේ සින්දුවේ තියෙනවා..ඒක පට්ට❤❤❤

  • @thilinamadushan5178
    @thilinamadushan5178 ปีที่แล้ว +47

    මේ සින්දුව ලස්සන වැඩි අනේ...
    හදවත ඇතුලේ තියන හැගීම් වලට කතා කරන හරිම ලස්සන සින්දුවක් ..තනු නිර්මාණය, ගායනය, music හැම එකක්ම හරිම ලස්සනයි....
    තව මේවගේ සින්දු ඕනේ

  • @lahirumanuditha
    @lahirumanuditha ปีที่แล้ว +44

    කාරී නෑ සඳ part 01
    කාලෙකින් විචාරයක් ලිව්වෙත් නැති නිසා මේ වචන ටිකේ අඩු පාඩු ගොඩක් තියෙන්න පුළුවන්. කාරි නෑ සඳ මගෙ ලොව එළීය නොවුනට සුබුද්ධගෙ ඉල්ලීමකට මුල් කොටස් ටිකට විතරක් මන් ලිව්වා පොඩි වචන ටිකක්.මේ සිංදුව අහපු ගමන් මට මතක් උනේ මගේ කතාවද මේ මනුස්සයා ලියලා තියෙන්නෙ කියලා.මටත් හිටියා සඳක්.ඒ සඳ මං ලියපු හැම කවියකටම ආදරේ කලා. ඒ හැම කවියක්ම එකතු කලා.මං එයාට කතා කලෙත් මගෙ සඳ කියලා.මගේ කවි කියවපු ඕනම කෙනෙක්ට මතක ඇති මං කාලයක් තිස්සෙම සඳක් ගැන ලියනවා. ඔව් ඒ ලිව්වෙ මගෙ සඳ ගැන.සඳ කියන තැනම තියෙන්නෙ අයිතියක් නොමැති බව, සඳකට ආදරේ කරනවා කියන්නෙම අයිතියක් නැතිවම ආදරේ කරනවා කියන එක. මේ සිංදුව ලියන්නෙ කියන්නෙ මෙලඩි දාන්නෙ මෙතුන්. ලියන මනුස්සයාම කියද්දි ඒකේ ෆීලින් එක මාර ගති.
    “ලියවුනා ඔබ ගැන කවි පෙළක් - මැල වුනා රෑ තුන් යාමයක්
    හද පලා යන දුක එක්කහු කරගෙන - ඉන්නවා මං මග බලන්’’
    “හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
    පුන් සඳක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බං’’
    අයිතියක් නැතුව ආදරේ කරනවා කියන්නේ වෙලාවකට පුදුමාකර සුන්දර හැඟීමක්. තවත් වෙලාවකට පුදුමාකාර තරම් පාපයක්. මේ මනුස්සයා කරන්නෙත් අන්න ඒ අන්ත දෙක ගාව දෝලනය වෙන එක. කොයි තරම් අයිතියක් මට එයා ගැන නැති උනත් කමක් නෑ මට පුළුවන් එයා ගැන ලියන්න. ඉතින් රෑ තුන් පැය පුරාවටම මං කරන්නෙ මගේ සඳ ගැන ලියන එක. ඒ වගේම මං දන්නවා මගේ ළඟ නොහිටියත් රෑ තුන් පැය පුරාවටම සඳත් නිදි නැතුව ඉන්නවා බව.කොයි වෙලාවක හරි සඳ මං දිහාටත් එයි කියලා මඟ බලාගෙන සඳ නිදි නැතුව ඉන්න දිහා බලන් ඉතින් මං මාවම රිද්ද ගන්න ගමන් මගේ සඳ දිහා බලන් ඉන්නවා හරි ආදරෙන්.
    කොයි තරම් ඉවසීමෙන් බලන් හිටියත් උබ දන්නවද මාත් මනුස්සයෙක් . ඉතින් බැරිම තැන මං උබෙන් අහනවා “මොකද කරන්නෙ’’ උබ හරි කෙටියෙන් “මුකුත් නෑ නිකන් ඉන්නවා’’ කියලා ආයෙමත් යන්න යනවා.ඉතින් මං හිතින් උබට කියනවා මට ඕන උනේ මාත් උබ එනකල් මේ රෑ අහස යට බලා හිඳින බව උබට මතක් කරන්න, අයිතිවාසිකම් නොසොයාම මං උබට ආදරේ කරන බව උබට සිහි කැදවන්න. උබ මාව ගනන් ගන්නෙ නතුව මගෙන් ඈතට ගියාට ඉතින් මං උබ එක්ක තරහා නෑ බං මං දන්නවා පුන් සඳක් පායන්නේ මසෙකට සැරයක් විතරයි කියලා.ඒ කියන්නේ දවසක් උබ මං එක්ක හරි ආදරෙන් හිටියොත් මං දන්නවා පහුවෙනිදා අමාවක කියලා, ආයේ උබේ සිනහවන් මට කාලෙකට අයිති නැති බව මම දන්නවා ඒ නිසාම උබ මාව කොයි තරම් රිද්දුවත් මට පුළුවන් උබට ආදරේ කරන්න උබ වෙනුවෙන් බලාන ඉන්න.
    මං මනුදිත කියලා එකෙක්.

  • @dasunnirmitha7693
    @dasunnirmitha7693 7 หลายเดือนก่อน +9

    '24 නාද ගමේ අහලා ගෙදර ඇවිල්ලා අහන්නම හිතුන සින්දුවක් 🫠 මං එයත් එක්ක එයා මාත් එක්ක සතුටින් ඉන්නේ ඒත් මේක අහනකොට දන්නෙත් නැතුව හේතුවකුත් නැතුවම ඇහැට කඳුළක් උනනවා.

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne ปีที่แล้ว +14207

    මේක පුදුම ලස්සනයි මචන්. වචන තනුව උඹේ ගැයුම ඔක්කොම. වීඩියෝ එකත් හරිම කලාත්මකයි. දැනෙන හැමදේම මෙතන කියන්න ගියොත් මේ කොමෙන්ට් එක මාගලක් වෙනවා. ඒක මම උඹට සෙට් වුණාම කියන්නම්. ජය වේවා මෙතුන් සහ කණ්ඩායම

    • @thamararanasinge7933
      @thamararanasinge7933 ปีที่แล้ว +303

      අනේ මෙන්න තවත් නියම කලාකාරයෙක්!🥺🥀

    • @lividul
      @lividul ปีที่แล้ว +155

      Coat 🧥 එකත් ලස්සනයි නේත….

    • @rukmalala3487
      @rukmalala3487 ปีที่แล้ว +51

      Me kathawa sahathika aththa..😍

    • @RandisaKekulandara
      @RandisaKekulandara ปีที่แล้ว +25

      ❤️❤️❤️

    • @theapgallery5935
      @theapgallery5935 ปีที่แล้ว +98

      හොඳ ගීතයක්
      වනචර scene නැති
      හොඳ music තියෙන සින්දුවක්

  • @manushakodikara8739
    @manushakodikara8739 ปีที่แล้ว +102

    ඒ පදවැල්..,
    ඒ හඬ....
    එ තනුව..
    කොතරම් අපේ හදවත ස්පර්ශ කරනවාද...❤️❤️
    "කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට -"

  • @duggy97
    @duggy97 ปีที่แล้ว +4

    අදටත් සිංදුව ඇහෙද්දි හිතට අමුතුම දුකක් දැනෙනවා...කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද....

  • @ThooryaRanasinghe_
    @ThooryaRanasinghe_ 9 หลายเดือนก่อน +8

    "ඔබෙ ආදරේකට ආසයි හේතු වන්නට...💖" whole song is a masterpiece but thizzzz lineee 😩❤️‍🩹🦋

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +52

    දවසට පස් හය වතාවක්වත් අහනවා මම මේ song එක .ඒතරමටම feel වෙනවා.වචන හඬ හැමදේම.❤

  • @shanuneth3821
    @shanuneth3821 ปีที่แล้ว +97

    මේක නම් 😋🤤
    වැඩක් කරගන්න බෑ අයියෝ ඔලුවේ repeat වෙනවා 🌝❤️ කාරි නෑ කාරි නෑ ❤️

  • @user-jo6xl7uo2t
    @user-jo6xl7uo2t ปีที่แล้ว +5

    සරල වචන ⁣හරඹයකින් බොක්කටම වදින්න හදපු අලංකාර තනුවක්,ඊටම ගැලපෙන හඬ,අති විශිෂ්ඨයි

  • @ReshmiHA
    @ReshmiHA 9 หลายเดือนก่อน +8

    ඔබ පායනා දින..
    කෙනෙකුට එළිය වෙන්නට...
    කාරි නෑ සඳ මගේ ලොව එළිය නොවුනට...

  • @mithilarandika1993
    @mithilarandika1993 ปีที่แล้ว +764

    මම ඉපදුණු අවුරුද්දෙ, මම ඉපදුණු මාසෙ,
    මම ඉපදුණු දවසෙම ඉපදුනු,
    "ම" අකුරින් නම පටන්ගන්න උඹ.
    මන් ඉපදුණේ ගාල්ලෙ. උඹ මාතර. ❤️
    "සින්දුව පිස්සුවක් මෙතුශංක ❤️"

    • @akilashavinda7337
      @akilashavinda7337 ปีที่แล้ว +6

      Ube wayasa

    • @poornimapoornima6207
      @poornimapoornima6207 ปีที่แล้ว +6

      😢

    • @dimanthakarunarathna6164
      @dimanthakarunarathna6164 ปีที่แล้ว +1

      Hari bn ela

    • @trendingpoducts
      @trendingpoducts 11 หลายเดือนก่อน +10

      දැන් උඹට මොකක්ද බන් වෙන්නෝනේ. අපි දැන ගත්තා. වෙන මුකුත් තියේද වෙන්න

    • @combinedmathz
      @combinedmathz 11 หลายเดือนก่อน +25

      ​@@trendingpoductseka uge kathawane ban kiyla thiyenne. Ekata uta sathutu athi. Ubata e sathuta labanna bari nisa sinduwa ahala sathutu weyan. Kuhaka gothayek nowi 😂

  • @chamarakavinda7293
    @chamarakavinda7293 ปีที่แล้ว +147

    මිලියන් ගාණක් බලන්න ඕන නිර්මාණයක්. හිත නිවන කටහඩක්_මෙතුන් SK🙌🔥❤

  • @Ms.Lyrics6093
    @Ms.Lyrics6093 ปีที่แล้ว +7

    ඔබ පායනා කළ කෙනෙකුට එළිය දෙන්නට
    කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට
    හැමෝම මේ වගේ හිතුවනම්🥺

  • @malkynawodya
    @malkynawodya ปีที่แล้ว +52

    ඒ වචන හිතට බර වැඩී🥺♥️💫

  • @dilshadilsha8119
    @dilshadilsha8119 ปีที่แล้ว +46

    💖💖💖💖💖💖 සින්දුව පුරාවටම තියෙන්නේ ආදරේම විතරයි...මොහොතකට වත් වෛරයක් නෑ ඒ වචන වල....

    • @yatalalaka
      @yatalalaka ปีที่แล้ว

      Mekath lassanayi: th-cam.com/video/PH68Y5L6_6k/w-d-xo.html

  • @hashihashi11.11
    @hashihashi11.11 วันที่ผ่านมา

    කීවෙනි වතාව ද දන්නේ නෑ මේක අහන..දැන් අවුරුදු එකහමාරක් වගේ..තාමත් ඇගේ හිරිගඬු පිපෙනවා..❤️

  • @soduruferdinandis6189
    @soduruferdinandis6189 9 หลายเดือนก่อน +10

    දුකක් හිතුනාම මෙ සිංදුව මම අහනවා❤❤❤❤❤

  • @heartlive591
    @heartlive591 ปีที่แล้ว +68

    මනුස්සයෙක් සින්දුවක් ඇතුලේ හොයන එක කතාවක් තීනවා.. ඒ කතාව හම්බුනොත් ඒ සින්දුව එයාගේ ආසම සින්දුව වෙනවා.. කොච්චර ඇහුවත් එපා නොවෙන තරමටම 😍🥰🎇

  • @inuu0810
    @inuu0810 ปีที่แล้ว +7

    පුන් සඳක් පායන්නෙ කොහොමත්
    මාසෙකට සැරයක්නෙ බං💔🥺
    +N♥️

  • @NadiManohari-rw1lt
    @NadiManohari-rw1lt 4 หลายเดือนก่อน +2

    ඒක හුලගට ලස්සන ට නැලවෙන පිපුන මල් යායක් වගේ.. ඒක මැද මම ඉන්නව වගේ හැගීමක්❤️

  • @ara3999
    @ara3999 ปีที่แล้ว +35

    හැම තිස්සෙම youtube එකට අවිත් මේ සින්දුව බලනවා..කාරි නෑ සද ට මට ආදරේ පෙන්නන්න තියෙන එකම විදිහ තමා ඒ ❤️ Masterpiece ♥️

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 ปีที่แล้ว +226

    "කාරි නෑ සඳ.." මට දැනුන හැගීම...
    දෙන්නෙක් ආදරේ කරන්න ගත්ත මුල් කාලෙ එක්ක ටිකෙන් ටික දෙන්නට දෙන්න නැතුවම බැරි කාලයක් එන්න ගන්නව. දිනක ඔවුන් විවාහ වනවා. ඔවුන් එතැන් පටන් දුක සතුට පෙර සෙම එකටම විදිනව. ඒ එක්කම සමහර දවස් "ඇයට" විශේෂ වෙනව. අන්න එවගේම විශේෂ දවසක් ගැන මෙ සිංදුවේ හරි ලස්සනට කියනව... එදාටත් ඔහු ඇය වෙනුවෙන් ඉන්නව බලාගෙන..
    "ලියවුනා ඔබ ගැන කවි පෙලක්
    මැල වුනා රෑ තුන් යාමයක්
    හද පලා යන දුක එක්කහු කරගෙන
    ඉන්නවා මම මග බලන්"
    ආදරේ කරන දෙන්නෙක් හැමදාම එකම වගෙ ආදරේ කරන දෙන්නෙක්ට එක දවසක් ඈත් වීම අමාවක දවසක් වගෙමයි. ඇය දින දෙක තුනක පුංචි විවෙව්කයක්.. එය වඩාත් දරාගත නොහැක්කේ ඔහුටය. ඔහු එ පාලුව වචන ටිකකට හරි ලස්සනට හරවලා. ඇය නැවතත් සිනා සී සුපුරුදු ආදරෙන් ඔහු ලගට එනකම් බලා සිටී. ඔහු එකින් එක හේතු සිතමින් පාලුවෙන් මග බලා සිටින්නෙ තමන්ගෙ ලස්සන් හද ආය එනකම් ,ඇය නැවත පිරුණු සදක් වෙනකම්' ඇය ඔහු වෙනුවෙන් සූදානම් වෙනකම්.
    "හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
    පුන්සඳක් පායන්නේ කොහොමත්
    මාසෙකට සැරයක් නේ බං"
    අද ඇයගෙ මාසික ශුද්දය වෙන දවස. ඔව් ඇය ඔසප් වූ දවස. ඔහු ඒ දින හරි ආදරෙන් මෙනෙහි කරනව. හේතු ගොඩක් හිතෙ මව මව ඇය වෙනුවෙන් ඉන්න ඇය දිහා බලාන ඇය අපහසුවෙන් වේදනාවෙන් සිටින එ මොහොත ඔහු ඇය අසල නමුත් ඇය වලාකුලෙන් වැසුන සද.. මාසෙකට සැරයක් ගතින් දුර හිටියන් සිතින් ඔහු ඇය ලග..
    "ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද"
    ඇය සමගින් ආදරෙන් වෙලෙන්න ඇයව විදින්නට ඔහු අදත් කැමතිය. එහෙත් කම් නැත අද ඇයවෙනුවෙන් ඔහු බලා ඉදී. නැවත ඇය සුවෙන් ඔහුවෙත එන තුරු බලා හිදී.
    "තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
    පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
    වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
    ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ"
    තමන් ආදරේ කරන ඇය නැති ව ඔහුටද කිසිදු සතුටක් නැත.. හරියට තරු නැති අහසක් වගෙමය. ඉක්මනටම වලාකුළුවලින් වැහුන අහස තරුවලින් හැඩවෙලා සද වගෙ ඇය හිනාවෙනවනම් ඔහුට සතුටක්ය. කම් නැත,හිරු වගෙම තනියම පායලා ඇය දිහා බලාන ඉන්න ඔහුට පුලුවන් .
    "ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
    කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද"
    ඇය මෙ දුක විදින්නෙ ඔවුන් වෙනුවෙන් දිනක උපදිය ඔවුන්ගෙම පුංචි දරුවා වෙනුවෙන්ය. ඉතිම් කමක් නෑ ඔහු වෙනුවෙන් මෙතරම් කල් ඉදපුඇය මෙ සැරසෙන්නෙ තවත් ලොකයක් අලුත් ජීවයක් ,ඔවුන්ගෙම දරුපැටියෙක් වෙනුවෙන්ය..
    ආත්මාත්තකාමි ආදරයට එහා ඇය විදින වේදනාව තමන්ගෙම වෙදනාවක් ලෙස ඔහු විදින්නෙ ඇය ඔවුන් වෙනුවෙන් කරන කැපකිරීම පිලිබද සිතමිනි.
    ඇයට සෑම දිනම එක ලෙස ආලය කල යුතුය.ඇයට අවශ්‍යම දින ඇය වෙනුවෙන් බලා සිටිය යුතුය. ආදරේ යනු එයමය. කැපකිරීම් බලා හිදීම් මැද දෙදෙනෙකුගෙ අසීමාන්තික තෙරුම් ගැනීම මැද ඇවිද යන ගමනකි.
    මෙ මගෙ අදහසයි. මෙයට ප්‍රතිවිරුද්ධ අදහස් ඔබටත් ඇතිවිය හැක.. එය කෙසෙවුවද ආලය යනු නිර්වචන නැති වචනයකි. එ වෙනුවෙන් කරන කැපවීම් ද එසෙමය..
    කණී... ඉඳූ...
    2023:02:16@05:11:P:M

    • @rashiniwijewardhane5375
      @rashiniwijewardhane5375 ปีที่แล้ว +1

      💝💝💝

    • @kanishkadharmawardane2483
      @kanishkadharmawardane2483 ปีที่แล้ว

      @@rashiniwijewardhane5375 ❤️❤️

    • @gayanisk4329
      @gayanisk4329 ปีที่แล้ว

      ❤️❤️🌹🌹

    • @nuwan2368
      @nuwan2368 ปีที่แล้ว +3

      Meh vigrahaya lassanai eth meh sinduwata galapeek na. Thanikara artha dekak. ✌🏽

    • @kanishkadharmawardane2483
      @kanishkadharmawardane2483 ปีที่แล้ว

      @GENIUS MIND ඔයා ඔය කිවෙ උඩින් දැක්කම එන අදහස. එත් යටින් හිතල බලන්න.

  • @user-we9oe8or5k
    @user-we9oe8or5k 8 หลายเดือนก่อน +13

    මම vidusha HIජීවිතේ කටුකම අවස්ථාවක,
    ජීවිතේ තීරණාත්මක කඩඉමකදී,
    හිත හදාගන්න උපකාර උන ගීතය.🎉 මම පහු කරපු ඒ කාලේ , මේ ගීතය සම්බන්ධ මතක අමතක වෙන්නේ නෑ කවදාවත්.

  • @vasanawijesena3271
    @vasanawijesena3271 ปีที่แล้ว +30

    අත්හැරීමත් ප්‍රේමයක් ❤
    හරිම ලස්සනයි ❤

  • @Yohan_kalhara
    @Yohan_kalhara ปีที่แล้ว +4

    ප්‍රකාශ නොකල හැගීම් කිසිදා මිය යන්නෙ නැත!" ❤️‍🩹✨

  • @thushanibhagya9201
    @thushanibhagya9201 ปีที่แล้ว +26

    මෙහෙම මඟහැරුණු ප්‍රේමයක් තිබුණු අයට මේ සින්දුව දැනෙනවා වැඩියි ❤️

  • @Ak-zn1tn
    @Ak-zn1tn ปีที่แล้ว +56

    අධිමාත්‍රා ඇබ්බැහි කරවනවා හිත්වලට ගීත ඇහෙද්දිම 😵‍💫❤️

  • @tharakanishadani2152
    @tharakanishadani2152 11 หลายเดือนก่อน +5

    වචනයක් ගානෙ හදවතට දැණුනු, ජීවිතේ ආසම ආදරණීයම සිංදුව.♥️

  • @MalkanthiMihira-by4mf
    @MalkanthiMihira-by4mf ปีที่แล้ว +6

    මාරම ලස්සනයි අයියේ...හිත ඇදිලා යන්නෙම මෙ song එකට...හිතේ තියෙන වේදනාව නැති වෙනවා මේක අහද්දී😥😞

  • @sandaminishashini711
    @sandaminishashini711 ปีที่แล้ว +75

    Masterpiece ❤
    සිංදුව ඇහෙනකොට දැනෙන හැගීම කියාගන්න තේරෙන් නැහැ.. වෙනම ලෝකෙකට අරන් යනවා... 😍

  • @Dilinipun
    @Dilinipun ปีที่แล้ว +368

    '' කාරි නෑ සඳ '' female riply 💔🙂
    ලියවුනත් මම ගැන කවිපෙලක්
    මැලවෙන්න නෑ හොඳ යාමයක්
    හද පාලා යන වේදනාඑකතුකරගෙන ඉන්න බව දන්නව ඉතින්
    හේතු ලිව්වට කිව්වෙ නෑ උබ ආසා බව රූපෙට ඉතින්
    පායනා ඒ පුන් සඳේ අයිතිය නොඉල්ලූවේ ඇයිද බන්
    නුබෙ ආදරේකට හේතු තිබුනා ආසා වෙන්නට
    කාරි නෑ පණ මතු දින පතනු මැන මම
    නුබ නොදැක්කට තාරුකාඑලි ඇවිලුනා රෑ කලුවරේ
    පායනා තුරු එපා ඉන්නට කන්දපාමුල සීතලේ
    මැකිලා යන හිස් වලාකුලකට සමකරේ ඇයි අපේ ආදරේ
    ඵ්ලක් නැත්නම් ඇවිත් මොකටද හිරුටත් සඳක් ඉන්නා එකේ
    බැබලෙනා සඳ හිරුගෙන් එලිය අරගෙන
    කාරි නෑ පණ එකම අහසක පායන්නට හැක.
    නුබෙ ආදරේකට මමත් හිටියේ ආසා වෙන්නට
    කාරි නෑ පණ මතු දින පතනු මැන මම
    මම Dilitha .......🥀🙂❤️ ( The based on true story 💔🙂)

  • @chamo1578
    @chamo1578 ปีที่แล้ว +5

    කලාතුරකින් නෙත ගැටුනු ඒ දෙනුවන් ඇත තවත් මේ හද තුල. ප්‍රකාශ නොකලද ප්‍රේමය ඇත පිටාර ගලමින් සිතුවිලි මත.නැවත දැකගැනීමට ලැබුන දාක නුබ, පවසමි නොනවත්වා පිටාරගැලු ඒ ප්‍රේමය...❤️

  • @Binuuu.....
    @Binuuu..... ปีที่แล้ว +4

    මේ song එක අහන්න ඇති දැනට සිය සැරයකට වැඩිය❤ ❤️ හදවතට දැනෙන ආදරෙ වචන වලින් කිව්වත් කියාගන්න බැරි විදිහට මේ සින්දුව හදවත අරක් කරගෙන ,,..... දැනෙන ආදරේ දැනෙන සතුට මේ හැමදේම සන්සිදගන්නේ මේ සින්දුවෙන්... ඒ තරමටම මේ song එක හිතට සැනසීමක් එකතුකරවනව.. හරිම ආදරෙයි..ඉදිරියටත්❤

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว +429

    අහිමි වීම දරාගැනීමක් වූ තැන අත්හැරීමත් ප්‍රේමයක්.........

  • @sewperera01
    @sewperera01 ปีที่แล้ว +53

    "ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට
    කාරි නෑ සඳ මගේ ලොව එළිය නොවුණට "
    අයිති කරගැනීමම නෙවෙයි ආදරේ කියලා පද ගලපලා තියන ලස්සන
    I felt it 🥺🥀

  • @dhammiramanayaka3370
    @dhammiramanayaka3370 8 หลายเดือนก่อน +2

    Meeka daapu dawase idala ada venakam mona sindu aawath aasama song eka❤❤❤ Good luck METHUN SK 👍👍

  • @SithikaDs
    @SithikaDs ปีที่แล้ว +2

    හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මන් @..🥺❤️"

  • @akshitharudini1359
    @akshitharudini1359 ปีที่แล้ว +223

    මේ වචන වලට ඇඩෙනවා....ඒක ලොකු වේදනාවක්....ඒ වේදනාව දැනෙන්නේ බොහොම ටික දෙනෙකුට😢😢

  • @dilanmadusanka2338
    @dilanmadusanka2338 ปีที่แล้ว +26

    "පුන්සඳක් පායන්නෙ කොහොමත්
    මාසෙකට සැරයක්නෙ බම්..."
    ඒ වචන ඒ වොයිස් එක වෙනම ලෙවල් එකක්
    ❤❤❤❤💞💞

  • @pgreviewandmovie8055
    @pgreviewandmovie8055 ปีที่แล้ว +5

    Wow, පුදුම ලස්සන සිත් ඇදගන්නාසුලු අර්ථවත් සිංදුවක් මේක.you best singer.👍👍😍😍😍😍😍

  • @nisansalamunasinghe3947
    @nisansalamunasinghe3947 ปีที่แล้ว +6

    එපා වෙන්නේ නැති සිංදුවක්.. අහන්න අහන්න ආසයි ❤

  • @NethmieR
    @NethmieR ปีที่แล้ว +28

    හේතුවක් නොකියම තනි කරලා ගිය එයාට අවුරුදු 8කට පස්සෙ අද මට හිතින් කියන්න හදවතට වදින වචන ටිකක් ඇහුනා... "ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට... කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට..."
    ඒ වචන ඇහෙද්දි පපුව රිදුනත් ආදරෙයි තාමත්...♥️

  • @vikumshiwantha1817
    @vikumshiwantha1817 ปีที่แล้ว +26

    හද අල්ලන්න ආස ගමන,කාරි නෑ සද ,මේ වචන කොහෙද අයියේ එන්නේ...මේවා අධි මාත්‍රා😍

  • @yomalrukshan7502
    @yomalrukshan7502 9 หลายเดือนก่อน +9

    මේ සින්දුව වෙන කවරදාටත් වැඩිය පුදුම විදියට දැනෙනව 😊❤️

  • @malshaanuranga-jn7nm
    @malshaanuranga-jn7nm 3 หลายเดือนก่อน +18

    එයත් අද සඳක් වෙලා කෙනෙකුට එළිය දෙනවා ❤
    මගෙ සඳ එනකම් මාත් තාම මග බලන් ඉන්නවා ❤
    felt it.....