Sansaara Chaarikawe|සංසාර චාරිකාවේ | Ayesha Dissanayake| Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • සංසාර චාරිකාවේ
    Sansaara Chaarikawe
    Vocal
    Ayesha Dissanayake
    Lyrics
    Gamini Malawenna
    Melody
    H.M Jayawardane
    Track Composer
    Vidula Ravishara
    Mix and Master
    Vidula Ravishara
    Guitar
    Nalaka Sajee Jayasinghe
    Flute
    Asitha Senevirathne
    Starring
    John Dinesh
    Apsara Gunathilaka
    Producer
    Ayesha Dissanayake
    Visual Director
    John Dinesh
    Screen Writer
    John Dinesh
    Dialogues
    JOHN DINESH
    Concept
    Ayesha Dissanayake
    DOP
    Mahesh Jayamanna
    Editor
    Sanjeewa Perera
    Colour Grade
    Sanjeewa Perera
    Lighting Assistant
    Dilshara Thimira
    Equipments
    Majestic Studio
    Production by
    Majestic Studio
    Blessing by Karunarathna divulgane,My amma,Appachchi,Akd
    Special Thanks
    karunarathna divulgane
    Kasun Kalhara
    My Amma
    My Appachchi
    Kalum Aruna
    John Dinesh
    Sasitha Senanayake
    Dr.Suneth Wijewardhane
    Hiran Charuka
    Surendra Lakmal
    Wathsala Vidyani
    Mahesha jayamanna
    Song lyric
    සංසාර චාරිකාවේ
    මල් සුවඳ සේ
    මඳ සුලඟ සේ
    නිල් අහස පියඹා
    සත් සයුරු පිහිනා
    නුඹ ලඟ රැඳී
    නුඹ ලඟ රැඳී
    සංසාර චාරිකාවේ
    සංසාර චාරිකාවේ
    ගිම්හානයේ ගිරිකුලු මතින්
    වස්සානයේ පෙම් මල් පිපේ
    මා නුඹ ලඟයි
    මා නුඹ ලඟයි
    නොසැලී හිඳින්
    සංසාර චාරිකාවේ
    සංසාර චාරිකාවේ
    මන්දාරමේ තරු එලිය සේ
    මහ මේඝයේ විදුලියක සේ
    මා නුඹ ලඟයි
    මා නුඹ ලඟයි
    නොසැලී හිඳින්
    සංසාර චාරිකාවේ
    සංසාර චාරිකාවේ
    Streaming-soon within one week
    Instagram- ...
    Facebook-www.facebook.c...
    Tik tok-www.facebook.c...
    #ayesha #Ayeshadissanayake #newmusic #love #romanticsong
    #spirituallove

ความคิดเห็น • 455

  • @ayeshadissanayake4568
    @ayeshadissanayake4568  11 หลายเดือนก่อน +37

    ගොඩක් ස්තූතියි මේ ගීතය නැරඹූ සියලු දෙනාටම සහ මේ හැම කමෙන්ට් එකකටම..! ආදරෙයි හැමෝටම 😍🙏

    • @Skwsamanthi
      @Skwsamanthi 11 หลายเดือนก่อน

      🌹🌹🌹👌👌👌👌💓💓💓💓

    • @user-ge3xd9fo4q
      @user-ge3xd9fo4q 10 หลายเดือนก่อน

      මේක මම විතරක් සිය වතාවකට වඩා බලන්න ඇති .මම ගීත ලියනවා.අපි සින්දුවක් කරමුද

  • @user-tu6gk4hz3v
    @user-tu6gk4hz3v 11 หลายเดือนก่อน +226

    මේක සින්දුවක් පමණක් වේවා....කිසිම කෙනෙක්ට මෙවන් දේකට මුහුණ දෙන්න නොලැබේවා...

    • @dammikakumara6922
      @dammikakumara6922 11 หลายเดือนก่อน +2

      ❤😢

    • @kasunmadushanka9618
      @kasunmadushanka9618 11 หลายเดือนก่อน +5

      අනේ මෙහෙම පිලිකාවක් හැදිල මැරෙන්න තියෙනම් කොච්චර හොදද ...එතකොට මගෙ මලගෙදරට මාව බලන්න එන්නේ කවුද කියල මට බලාගන්න පුළුවන් කවුද මට ඇත්තටම ආදරේ කරේ කියල අම්ම තාත්ත ඇරුනම....😊😢

    • @dineshwijesinghe3382
      @dineshwijesinghe3382 11 หลายเดือนก่อน +2

      සත්තකින්ම ..😢

    • @ayeshadissanayake4568
      @ayeshadissanayake4568  11 หลายเดือนก่อน

    • @Infernogaming536
      @Infernogaming536 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම

  • @sachisew4878
    @sachisew4878 11 หลายเดือนก่อน +103

    රූපරාමුවක් පමනක්ම වේවා... සැබෑ ජිවිතයේ කිසිම අයෙකුට මෙවන් සිදුවීමකට මුහුන දීමට නොලැබේවා....🥺❤️🌼

    • @charukapasan9766
      @charukapasan9766 11 หลายเดือนก่อน

      අපිට දෛවය වෙනස් කරන්න අමරු දෙයක් 😶

    • @ayeshadissanayake4568
      @ayeshadissanayake4568  11 หลายเดือนก่อน

  • @srichandrasena4384
    @srichandrasena4384 2 หลายเดือนก่อน +2

    මේ ගැන කියන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ..Acting ,Voice ,Music, සහ මේ සම්පුර්ණ සිංදුවම මාර විදියට හිතට වදිනවා ...Superb

  • @tishankavishka283
    @tishankavishka283 11 หลายเดือนก่อน +86

    ජෝනා උබට මෙතන රගපාන්න දෙයක් නෑ...
    උබ ඔය ඇත්තටමයි ඇඩුවේ,
    උබේ ආදරේ පිලිකාවක් අරන් යනකොට ඒ කකුල් දෙක බදන් අඩපු එකෙක් උබ.🥺
    සමාවෙයන් තව කදුලු දෙනවට🙏
    ආදරෙයි ජෝනා.❤

  • @sugandeegangabadage2200
    @sugandeegangabadage2200 11 หลายเดือนก่อน +9

    මේ ලෝකේ තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියලා දැනෙන හැඟීම හැමෝටම ලැබෙන්නෑ ...

    • @jmbtec9121
      @jmbtec9121 11 หลายเดือนก่อน

      Aniwa 😢😢😢😢

  • @janindudulshan8007
    @janindudulshan8007 11 หลายเดือนก่อน +23

    ගීතයක් පමණක්ම වේවා....🥺🙏 තෙරුවන් සරණින් කිසිම අයකුට මෙපමණ දුකක් නොලැබේවා 🥺🖤

    • @shyamaligamlath466
      @shyamaligamlath466 11 หลายเดือนก่อน

      අනෙ ඔව් මල්ලි

  • @nipunikachandrasekara
    @nipunikachandrasekara หลายเดือนก่อน +2

    මම මේ අත්දැකිමට මුහුණ දිපු කෙනෙක් විදියට මට මෙක දැනුනා...එක දෙයක් තාමත් එහෙමයි මම ආදරේ කරන කෙනා මම එක්ක තාමත් ඉන්නවා මම මොන තත්වයක හිටියත් එයා හරි ශක්තිමත්...අපි දුරින් හිටියත් එයා මට හැමදාම හිටියා...ඒ වගෙම මගේ ගෙදර අය මගේ මල්ලි ,මගේ අයියලා ,මගේ යාලුවෝ දෙන්නා මේ හැමෝම නිසා අදටත් මම හොඳින් ජිවත් වෙනවා..ජිවිතේ කියන්නේ මෙක..අල්ලන් යන්නම වෙනවා..අවුරුදු 26ට මම කාටත් වඩා ශක්තිමත් ..❤

  • @ruweemadu9332
    @ruweemadu9332 11 หลายเดือนก่อน +9

    නිතරම නොදකින කලාකරුවෝ මෙහෙම දකිද්දී මේ වචන මිනිස්සුන්ට ගොඩාක් දැනෙනවා 🤲

  • @lakeegunawardana4522
    @lakeegunawardana4522 11 หลายเดือนก่อน +8

    මගේ ජීවිත කතාව මං අහම්බෙන් දැක්කේ මාව එදාමට රැගෙන ගියා මේ සිංදුව.. මගේ පුංචි ලෝකෙම කඩා වැටුනා 😢 කිසිම භාර්යාවකට මෙවන් දුකක් හිමි නොවේවා 🙏🏻

  • @dahamikalupahana-yu6tz
    @dahamikalupahana-yu6tz 11 หลายเดือนก่อน +15

    ගීතයක් පමණක්ම වී සියලුම දෙනා නීරෝගී වේවා.❤

  • @roshanmanjula5557
    @roshanmanjula5557 ปีที่แล้ว +32

    හිත නිවෙනවා ඒ කටහඬට....ඒ පද වලට පුදුම හැඩයක් එකතු වෙනවා ඒ ලස්සන කටහඬ නිසා..සුභ පතනවා

  • @menuralakshitha1111
    @menuralakshitha1111 9 หลายเดือนก่อน +3

    මට ලගදි හම්බුන සුපිරිම අයියා කෙනෙක් දිනේශ් අයියා. පට්ටම ටැලන්ට් එකක් තියෙන සුපිරිම හිත හොද චරිතයක්❤️❤️. ඉදිරියට සුපිරි අනාගතයක් තියනවා අයියේ ඔයාට acting සුපිරි😍🙏🙏

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 2 หลายเดือนก่อน +1

    😢😢😢😢❤❤❤❤❤ sinduwakma wewa kiuwata me athdakeem widina kee denek athida

  • @wish971
    @wish971 11 หลายเดือนก่อน +3

    ඉදින් සංසාර චාරිකාවට විරාමයක් තැබීමට අවසර
    ප්‍රේමයෙන් අස්වසාලූ ඔබයි යශෝධරාව අභිනික්මනෙන් සමු නොගන්නා මට
    සංසාර පාරමිතාව වෙනුවෙන් මතක පමණක් ඉතිරි කොට වැරෙන් අල්ලා සිටි මා මුදාලන්න
    අපි නැවත හමුවන තෙක් සංසාර චාරිකාවට විරාමයක් තැබීමට අවසර............
    🥺🥀💕 වොයිස් එක ඒ වචන ඇක්ටින් මියුසික් 🥺🥀💕

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 11 หลายเดือนก่อน +2

    තමන්ගෙම කියලා කෙනෙක් නැති වෙන දවසට විතරමයි කෙනෙක්ට දැනෙන්නේ අපි මේ ඉන්නේ තාවකාලික ලෝකෙක කියලා. එතකං මේ හැම කෙනෙක්ම ඇවිත් ඉන්නේ හැමදාම ඉන්න

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 11 หลายเดือนก่อน +5

    මේක ගීතයක් පමණක් වේවා..! කිසිදු කෙනෙකුට මෙවැනි දෙයකට මුහුණ දීමට සිදු නොවේවා..! තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏✿

  • @niroshanrodrigo6465
    @niroshanrodrigo6465 9 หลายเดือนก่อน +2

    Very tutchig .May God bless you all.

  • @sujanithakashi2808
    @sujanithakashi2808 11 หลายเดือนก่อน +3

    ඇත්ත ජිවිතේ මෙිහෙම විදවනවා අය ඉන්නවා 😢

  • @anushawijesinghe9313
    @anushawijesinghe9313 10 หลายเดือนก่อน +2

    Harima lassana geethayak...hadawathe geburatama yanawa e voice eka..es walata kadulak enawa...❤️❤️❤️😶😶😶

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 5 หลายเดือนก่อน +3

    ලස්සනයි මේ සින්දුව ❤️❤️

  • @user-js1cw7dr3v
    @user-js1cw7dr3v 11 หลายเดือนก่อน +6

    ඇත්තෙන්ම හදාවතින් ම දැනුනා ඒ වේදනාව සංසාර ගමනේ කාටවත් එහෙම වෙන්න එපා

  • @NilakshiDilangka
    @NilakshiDilangka 11 หลายเดือนก่อน +3

    ඒ සිංදුව❤❤❤අහන්න ගත්ත දවසෙ ඉඳන් දවසට එක පාරක් හරි අහනවමයි.භාවනාවක්

  • @enetwarnakulasooriya7905
    @enetwarnakulasooriya7905 9 หลายเดือนก่อน +1

    සියලු දෙනා ලොව නිදුක් වේවා!නීර්‍රෝගී වේවා!සුවපත් වේවා!❤🙏

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 11 หลายเดือนก่อน +8

    සංසාර චාරිකාවේ කිසිදු ප්‍රේමයක මෙසේ අවසානක් නොවේවා! 🙏🙏🙏🖤

  • @user-iu2nn5vq6l
    @user-iu2nn5vq6l 11 หลายเดือนก่อน +1

    Math prarthana karanne me widihata mawath merenna kiyala.jiwath wenna ada minissu jiwath weddi mn wage jiwath wenna akamethi minissu merila ayalage aushath sathutin inna ayata lebenna oni.

  • @bhagyaudara4899
    @bhagyaudara4899 11 หลายเดือนก่อน +1

    Eknm

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 11 หลายเดือนก่อน +8

    මේ ලෝකේ සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා ❤️

  • @chanukagayantha
    @chanukagayantha 10 หลายเดือนก่อน +3

    😔❣දැනෙන නිර්මාණයක්

  • @rupasigherupasighe8247
    @rupasigherupasighe8247 24 วันที่ผ่านมา

    "මං මැරෙන වෙලාවෙත් මං ලග ඉන්නවද? "🙂🖤

  • @bimalsubasinghe7584
    @bimalsubasinghe7584 10 หลายเดือนก่อน +2

    John... bro... දෙන්නගේ act එක නම් පට්ට. අනාගතයට ශුභ පතනවා....🙂👍💪සින්දුවත් හරිම ලස්සනයි. හැමදෙනාටම ජය හා සතුට !!!!

  • @manonisastudio364
    @manonisastudio364 11 หลายเดือนก่อน +6

    ඒ හැගීම් එක්ක මුසු වුණු පද පේලි පපුවකට බර වැඩි😢

  • @tharupathirana3321
    @tharupathirana3321 9 หลายเดือนก่อน +1

    හොයලා හොයලා ඔරිජිනල් එක හොයාගත්තේ....❤️❤️❤️❤️its amazing

  • @rupasigherupasighe8247
    @rupasigherupasighe8247 19 วันที่ผ่านมา

    හැමදාම කොච්චර මේ සිංදුව ඇහුවත් එ feeling එක වෙනසක් නැතුව අදටත් දැනෙනව 🙂🖤

  • @user-du8of8iq4o
    @user-du8of8iq4o 11 หลายเดือนก่อน +1

    අම්මෝ 🥺🥺

  • @sewingmom571
    @sewingmom571 11 หลายเดือนก่อน +10

    ගැහැණු හිත මොනතරම් ශක්තිමත් වුනත්
    පිරිමි හෙලන එක කදුලක් ලග වෙඩරු පිඩක්
    වගේ දිය වෙලා යනවා.
    ජීවිතය අනිත්‍යයි. ඒත් මැරෙන බව දැන දැනත් විදින ජීවිත අතර විදවන ජීවිත මොන තරම් ඇත්ද? ලස්සන ගීතයක්.

  • @thiliniwijayarathna5122
    @thiliniwijayarathna5122 10 หลายเดือนก่อน +1

    Harima hageem bara geeyak..e handa bawananawak

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 11 หลายเดือนก่อน +1

    Oba maranaya ikmanin balaporoththu nowenam maranaya eatharam ikmanin oba kara noeawi.

  • @minoraattanayakege6387
    @minoraattanayakege6387 11 หลายเดือนก่อน +7

    භාවනාවක් වගේ කටහඬක්.අනිත්‍යයි ජීවිතේ...

  • @preethikasubhashini1792
    @preethikasubhashini1792 11 หลายเดือนก่อน +3

    Video ekata act krana ayyage nama nm dannehe. Eth dawasaka sammananiya naluwek wenwa aniwa. E girluth hoday ❤

  • @Yashii634
    @Yashii634 11 หลายเดือนก่อน +1

    Shoot karana welawe balan iddi theruna amuthu deyak kiyal haby hitapu ekk nemey une wenam deyk 🥺💗

  • @nimeshadivyanjalee4462
    @nimeshadivyanjalee4462 10 หลายเดือนก่อน +2

    Aduna

  • @surekalasanthi4142
    @surekalasanthi4142 11 หลายเดือนก่อน +2

    සැබෑ ජීවිතේ කවමදාවත් කිසිම කෙනෙක් හට මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු නොවේවා! සියලුම දෙනා නිදුක් නීරෝගිමත් වේවා!

  • @kavishkagimhana3036
    @kavishkagimhana3036 11 หลายเดือนก่อน +2

    මේක සිංදුවක් පමණක් වේවා❤❤❤🙏🙏🙏 සියලුම❤❤❤🙏🙏🙏 දෙනාටම❤❤❤🙏🙏🙏 නිරෝගී❤❤❤🙏🙏🙏 සුවය ලැබේවා❤❤❤🙏🙏🙏

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u 11 หลายเดือนก่อน +1

  • @glaze200
    @glaze200 9 วันที่ผ่านมา

    මං තාම අහනවා ❤

  • @user-jc5id5qu8f
    @user-jc5id5qu8f 11 หลายเดือนก่อน +2

    මම මේ අත් දැකීමට ඇත්තටම මූන දුන්න කෙනෙක් .මගේ මහත්තය ගෙ අසනීප තත්ත්වය නිසා.ලස්සනයි ...නිර්මාණය

  • @charikaweerasooriya
    @charikaweerasooriya 11 หลายเดือนก่อน +8

    ආදරේ කියන්නෙ මහ පුදුම අර්ත ගොඩක් තියෙන වචනයක්.ඒක ලබා ගන්න හමෝටම පුලුවන්නම්.මේ ලෝකෙ හැමෝම ගොඩක් වාසනාවන්තයි

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 8 หลายเดือนก่อน +1

    🥺🥺♥️

  • @ChamithKumara-yk4su
    @ChamithKumara-yk4su 10 หลายเดือนก่อน +1

    සංසාර චාරිකාවෙි ......♥️♥️♥️♥️♥️♥️🌹🌹

  • @only9574
    @only9574 11 หลายเดือนก่อน +3

    ආදරණීය බැදීම් හරි පුදුමාකාරයි... ජීවිතේ වටිනාකම දන්න තේරුම් ගත් හදවත් මුනගැසුනාම...

  • @dilsharasayara673
    @dilsharasayara673 11 หลายเดือนก่อน +12

    haiyata තවත් ආත්මයක් මේ ලෝකෙ තමන්ට ඉන්නවා යන හැඟීම තරම් මනුස්සයෙකුට වෙන මොනවාද ❤❤

  • @asankabandara899
    @asankabandara899 11 หลายเดือนก่อน +3

    වර්ෂ දෙකක කතාවක් විනාඩි හතරක් හෝ කෙටි කාලයකින් සාරාංශ කර දැක්වීම ිර්මාණශීලීත්වය ප්‍රගුණ කරන ආදර්ශවත් ගීතයකි

  • @HhdhJxjjx-zm2rf
    @HhdhJxjjx-zm2rf 11 หลายเดือนก่อน +4

    දෙනාගෙම මරු ඇක්ටින්❤ සිංදුවක් ම වේවා .... අයියා ලස්සනයි ඔයාගේ රියැක්ටින්❤❤

  • @johndineshs.
    @johndineshs. 11 หลายเดือนก่อน +19

    නැරඹූ, ප්‍රතිචාර දැක් වූ, රස විදින ආදරණීය සහෝදරයා, සහෝදරිය, ඔබට ස්තූතියි🙏🙏🙏 🙋📢❤ආදරෙයි 😢😢😢😘😘😘
    -JOHN DINESH | ජෝන් දිනේෂ්-

    • @kalpanimadhushika2952
      @kalpanimadhushika2952 11 หลายเดือนก่อน +1

      ලංකාවේ විශිෂ්ට රංගන ශිල්පියාට හිමි සම්මානය ලැබෙනකන් අපිත් බලං ඉන්නවා දවසක..... ජය වේවා ජෝන් අයියේ...

    • @sasithabandara4746
      @sasithabandara4746 11 หลายเดือนก่อน +1

      ජය වේවා ජෝන් අයියේ... අනාගතය සුභයි.. ❤

  • @nethmisomaweeera8526
    @nethmisomaweeera8526 11 หลายเดือนก่อน +2

    අයියා ❤️❤️

  • @deenz15
    @deenz15 8 หลายเดือนก่อน +1

    මේ වගේ තත්වයට පත්වුනු අය අප අතරෙ බොහෝයි ..ඒ අය ගැනත් හිතන්න මතක් කරන ගීතයක් .. ඉතාම සංවේදී හඩක් … ගී පද රචනය ඉතාම ඉහලයි .. තනුවත් ඒ පද රචනාවටම හොදටම ගැලපෙනවා .. හදවතින්ම සුබ පැතුම් ..❤️

  • @dilupasandaruwan6956
    @dilupasandaruwan6956 11 หลายเดือนก่อน +3

    mee wagi siddi kiyknm ethda. Ekai jiwithe. Api hemadetama lesthi wennona. Eth me wage deyak katawathma wennepa kiyla mulu hadawathinma prarthana karanawa.

  • @direndesilva
    @direndesilva 11 หลายเดือนก่อน +2

    කොහොමද මේ තරම් තාත්වික විදියට රඟපාන්නේ...🥺💔

  • @slromaniabro1670
    @slromaniabro1670 11 หลายเดือนก่อน +1

    Ane mage deiyane

  • @ashanherath93
    @ashanherath93 10 หลายเดือนก่อน +2

    nice song

  • @sameerajanakantha
    @sameerajanakantha 2 หลายเดือนก่อน +1

    ලස්සන වැඩක්.. ජයම වේවා සියලු දෙනාට ♥️👌

  • @chandrakumari-vs2cj
    @chandrakumari-vs2cj 11 หลายเดือนก่อน +4

    Heart Touching Songs ❤❤🥺
    ඇත්තටම Girl friend නොවුනට ඕනම දෙයක් බෙදා හදාගෙන කතාකරපු හිටපු මගේම අක්කා කෙනෙක් නැතිවුනා පපුවෙ සිදුරක් නිසාහරියටම මාස දෙකකට කලින්.. 🥺🥺
    කිසිම දුකක් මේ ලොකේ කාටවත්ම ලැබෙන්න එපා මෙහෙම 🥺🥺

  • @prarthanarupasingha479
    @prarthanarupasingha479 11 หลายเดือนก่อน +1

    🥺💐

  • @methukamihinada
    @methukamihinada 11 หลายเดือนก่อน +7

    අනේ 😢 කිසිම කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න එපා...ඇත්තටම ආදරේ කරන අයට වෙන් වෙන්න සිද්ධ වෙන්න එපා...❤

  • @Velil_cutay
    @Velil_cutay 11 หลายเดือนก่อน +13

    ඇසට කදුලක් ආවා ...සාර්තක නිර්මාණයක්❤

  • @glaze200
    @glaze200 11 หลายเดือนก่อน +2

    තව ටිකක් දිග උනානමි 😢❤

  • @dasunthilina4808
    @dasunthilina4808 11 หลายเดือนก่อน +1

    Kalekin ahapu lassana sinduwak wagema patta music video ekak great pattaaa✌️anika thamai john aiya patta❤️❤️❤️

  • @ud.55lakmali
    @ud.55lakmali 11 หลายเดือนก่อน +5

    මගේ හොදම යාළුවාටත් කැන්සර් එකක්.😢😢 එයා තමයි අවුරුදු හතක් තිස්සේ මගේ ලගින්ම හෙවනැල්ල වගේ හිටියේ. දැන ගන්නකොටත් 4 වෙනි අදියරේ. දෙවියන්ගෙන් ඉල්ලන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.. 😢

  • @hashankumarasinghe5597
    @hashankumarasinghe5597 9 หลายเดือนก่อน +1

    👌❤️❤️❤️

  • @SH-bp5km
    @SH-bp5km 11 หลายเดือนก่อน +8

    ඒ වචන ටික 🥺 video එක 🥺 හරිම ලස්සන නිර්මාණයක් ❤

  • @johndineshs.
    @johndineshs. 6 หลายเดือนก่อน +1

    ❤❤😢😢

  • @HansiGimhani-cd8fj
    @HansiGimhani-cd8fj 11 หลายเดือนก่อน +1

    Visnu adaddi matath aduna 😢

  • @shyamaligamlath466
    @shyamaligamlath466 11 หลายเดือนก่อน +1

    මගෙ දෙයියනේ පපුව හිර වෙනවා.හතුරෙක්ටවත් නොවේවා...රඟ පෑම අති විශිශ්ටයි.

  • @lakmalsamaranayake2235
    @lakmalsamaranayake2235 11 หลายเดือนก่อน +2

    Heart tuching song 😢😢❤❤❤

  • @chathuryabalasuriya9351
    @chathuryabalasuriya9351 ปีที่แล้ว +5

    Niyamayi ayeshi. John ayya. Dennama ape. Adambarayi. Dennatama idiriyta loku gamanak yanna puluwan. Path deken. ❤❤
    Dawasaka ratama danna gayikawak wenawamayi ayeshi. E wagema ape john ayya. Oya denatamath ratama dannawa. Hodama naluwa wenawa dawasaka oya. ❤❤

  • @dulanishashipraba2813
    @dulanishashipraba2813 11 หลายเดือนก่อน +4

    ලබන ආත්මෙවත් මගේ වෙන්න ❤️

  • @baladora1
    @baladora1 5 หลายเดือนก่อน +1

    නිර්මාණකරණයෙන් ඉදිරියට යන්න ආසිරි.

  • @rathuworld4704
    @rathuworld4704 11 หลายเดือนก่อน +2

    eththtama gdk denenwa eka anthima hriye

  • @MadupaniBusnayaka-uk6xg
    @MadupaniBusnayaka-uk6xg 11 หลายเดือนก่อน +2

    ගීතය ක් පමණක් වේවා .

  • @user-indurajapaksha
    @user-indurajapaksha 11 หลายเดือนก่อน +3

    ඔය ලෙඩේ නොවුනත් දැනට මාස දෙකකට කලින් මගේ තාත්තිට ජීවත් වෙන්න තියෙන්නේ ටික කාලයයි, ඔයාලා හිත හදා ගන්න කියද්දි මටත් නොකියා තාත්තිටත් නොකියා මගේ අම්මා කොයි තරම් විදවන්න ඇද්ද 🥺💔 මේ වචන අහද්දි මට ඇඩුනා.මගේ අම්මගෙ වේදනාව ඒ වචන වල දෝංකාර දිදි තාමත් ඇහෙනවා වගේ 😢

  • @user-rh5ux9jw8r
    @user-rh5ux9jw8r 11 หลายเดือนก่อน +1

    Eka nam mara lassni video eka lyrics tika ammo mara feel wenwa hithata ❤

  • @brother3004
    @brother3004 11 หลายเดือนก่อน +2

    🥺🥺🥺 අනේ .... කාටවත් ඒම වෙන්න එපා 😖

  • @Hansika-wg5nt
    @Hansika-wg5nt 11 หลายเดือนก่อน +3

    As walata kaduluth awa😢 harima lassana sinduwak.. eth kisi kenekta me duka uruma nowewa.... 🙏🙏🙏🙏

  • @kanchanajayasinghe9016
    @kanchanajayasinghe9016 ปีที่แล้ว +6

    🌹🌹🌹🌹🌹🌹🌹ගීතය වගේම රංගනයත් ඉහළයි

  • @uddhikaikshura2735
    @uddhikaikshura2735 11 หลายเดือนก่อน +3

    ගීතයෙන් පමණක් නොවෙයි රංගනයත් ඉතා විශිෂ්ටයි.❤❤ තව මේ වගේ නිර්මාණ ඕන.

  • @icreationsmind6206
    @icreationsmind6206 11 หลายเดือนก่อน +2

    She is looks like a jenifer vinget ❤best vedio

  • @dhamiththaranga5124
    @dhamiththaranga5124 3 หลายเดือนก่อน +1

    මේ ලෝකෙ කිසිම කෙනෙක්ට මෙවැනි දුකක් නොම වේවා 🥺🙏🙏🙏🙏

  • @kasunkaushalya
    @kasunkaushalya 11 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැක්කේ.. ඒක මාරයි😍😍😔

  • @shakilathikshana6095
    @shakilathikshana6095 11 หลายเดือนก่อน +1

    මේවගේ නරක අත්දැකීමක් තිබ්බ නිසා හිතටම වැදුනා ඒ සින්දුව 🥺🥺😕😕 😢

  • @SithumNethmina-rm2bd
    @SithumNethmina-rm2bd 2 หลายเดือนก่อน +1

    මේක ඇත්ත සිද්දියක් 🥺මේකේ රචකයා අද මට මුනගැසුනා 🥺

    • @HareshaNuwanthi-yn3gn
      @HareshaNuwanthi-yn3gn 2 หลายเดือนก่อน

      ඔව් මේක ඇත්ත සිද්දියක් ❤🥺

    • @user-tc7cl5vy5w
      @user-tc7cl5vy5w หลายเดือนก่อน

      Ow meka aththa siddiyak 😢❤

  • @Hasaranga619
    @Hasaranga619 11 หลายเดือนก่อน +3

    budu ammo me sinduwa hoyaganna karapu nathi deyak na marama lassani 😍

  • @lakminisilva5663
    @lakminisilva5663 11 หลายเดือนก่อน +2

    මේ වචන වලට, මේ කටහඬට පුදුම විදිහට හිත ඇවිලෙනවා. අවසන් මොහොත වන තුරුත් සියලු වේදනාවන් සඟවා මේ සංසාරික පෙම්වතිය ඔහුට සෙවණ දේවී.. සංසාර ගණුදෙනු නිමා කරන තෙක් ඔහු එනතුරු උපදින භවයක් පාසා මග බලා හිඳීවි. එහෙත්... යම් හෙයකින් ඔහු හැරදා ඇයට පලමුව නික්ම යෑමට සිදු වුවහොත් ඇය අහස පොළව දෙදරවන වේදනාවෙන් තැවේවි. ඒ ඇයට ජීවිතයේ මගින් නතර වන්නට සිදු වන නිසා නොවෙයි. ඔහු අතැර දමා යා නොහැකි නිසා. පෙර දින ඇවිද ගිය මාවත් වල වුවද ඈ නොමැතිව ඔහු වල්මත් විය හැකි නිසා 🥀.. එබැවින්, සසර පුරා එකට අත් බැඳ ආ ආදරණීයයන්ගේ අතැඟිලි කිසිදු දිනක අතර මඟ බිඳී නොයේවා!

  • @beeartsnisharadananjalee2828
    @beeartsnisharadananjalee2828 11 หลายเดือนก่อน +1

    🥺❤💔

  • @shyamaligunarathna5135
    @shyamaligunarathna5135 11 หลายเดือนก่อน +1

    Me mohotheth mama inne me wage iranamak ath una uwalak ekka.Eyata pilikawak. E mage employer.eya duk wena warayak pasa e duka matath danenawa. Hathurekutawath ewan dukak noma wewa.

  • @sanjeewajayalath7560
    @sanjeewajayalath7560 11 หลายเดือนก่อน +13

    ඒ හඬ , ගැයුම ලස්සනයි අයේෂා... අපූරු නිර්මාණයක්.. ජෝන් අයියා සුපිරියටම කරනවා... ජයම වේවා 😍

  • @methunigayansha9707
    @methunigayansha9707 11 หลายเดือนก่อน +2

    අැඩුනා😢 හදවත කිදා බැස්ස ලස්සන පද පෙලක්❤❤❤❤❤

  • @tharindumadushanka5740
    @tharindumadushanka5740 11 หลายเดือนก่อน +6

    අපි අපේ ජිවිතෙ ගොඩක් ආදරෙයි කරන අය දවසක දලා යන්න වෙනවා එත සමහර අය කවදාවත් අපේ ජිවිත වලින් මැරෙන්නෙ නෑ ❤😢😢😢 සිංදුවනම් මරු ෆට්ට ඇත්තමයි කාලෙකින් මෙක එකක් ඇහුවේ ❤❤😍😍 හදවත නතර කරන ලස්සන වැඩක් ❤❤❤❤❤❤❤❤❤❤ congratulations ❤❤

  • @tnishavlogs
    @tnishavlogs 11 หลายเดือนก่อน +1

    mama ath vinda danata aurudu 3kata kalin, habay masa 5y jeewath wenawa kiwwe, hariyatama masa 5n eya giya, e mage ekama sahodaraya, babata aurudu 5y ethakota eyage

  • @MethnuwanIshan
    @MethnuwanIshan 11 หลายเดือนก่อน +2

    Mewan deyak katawathma sidu nowewa❤