මගේ සායම ගිහිල්ලා | සරත් විජේසුරිය | Prof. Sarath Wijesuriya | Prof. Sarath Wijesooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මට හීන්දහඩිය දැම්මා... මගේ සායම ගිහිල්ලා ඒ වෙන කොට | මහාචාර්ය සරත් විජේසූරිය | Prof. Sarath Wijesuriya | Prof. Sarath Wijesooriya
    🔰 ආයුබෝවන් කියලා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තාමත් King Corona - කිං කොරෝනා යූ ටියුබ් චැනල් එක Subscribe කරලා නැත්නම් මේ දැන්ම Subscribe කරලා එකතු වෙන්න.
    🔰 මේ චැනල් එකේ ඊලගට Upload කරන හැම වීඩීයෝ එකක්ම ඔයාලට මිස් වෙන්නේ නැතුව බලන්න 🔔 Bell Button එකත් click කරන්න අමතක කරන්න එපා.
    🔰 Subscribe කරලා එකතු වූ හැමෝටම ❤️ ස්තුතියි.
    All characters, actions, events and locations that portrayed in this channel through this audio visual creation are not intended to disrespect or disparage in denigrating a living or dead real character or in denouncing or denigrating any group's beliefs, religion, culture, traditions or sentiments and feelings. No discrimination and is merely to provide information, education and entertainment.
    All rights reserved for the first owners.
    No any by force, watching or denying all up to you.
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණය හරහා නිරූපණය වන සියලුම චරිත, අවස්ථාවන්, ක්‍රියාවන්, සිද්ධීන් හා ස්ථානයන් මගින් ජීවත්ව සිටින හෝ මිය ගිය සැබෑ චරිතයකට අගෞරව කිරීමට හෝ කිසිදු ජන කණ්ඩායමකට, විශ්වාසයකට, ආගමකට, සංස්කෘතියකට, සම්ප්‍රදායකට, සිරිත් විරිත් චාරිත්‍ර හෝ හැඟීම් හෙළා දැකීමට හෝ අවඥාවට ලක් කිරීමට, විශේෂීකරණයට ලක් කිරීමට හෝ වෙනස් කොට සැලකීමට අදහස් නොකරන අතර හුදෙක් තොරතුරු සැපයීම, අධ්‍යාපනය හා විනෝදාස්වාදය ලබා ගැනීම වශයෙන් සිදුකරනු ලබන්නකි.
    එමෙන්ම මෙම ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණය සඳහා භාවිතා කළ දත්ත සහ තොරතුරුවල හිමිකාරිත්වය එහි මුල් හිමිකරුවන්ට හිමිවේ.
    මෙම නිර්මාණය කිසිදු බලහත්කාරයකින් නොපෙන්වන අතර මෙම නිර්මාණය නැරඹීමේ හෝ මගහැරීමේ අයිතිය ඔබ සතුය.
    #ProfessorSarathWijesooriya #SarathWijesooriya #මහාචාර්යසරත්විජේසූරිය #profsarathwijesooriya #Prof.SarathWijesuriya #Trending #motivation #Shorts

ความคิดเห็น • 84

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +10

    සරත් විජේසූරි මේ අද තිබෙන
    මාද්ධය වල නිවේදක නිවේදිකාවියන්ගේ හැසිරීමහා
    වචන අවභාවිතය ගැන දැනුවත් කිරීම ගැන ස්තුතියි

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

    • @dianaweerasinghe330
      @dianaweerasinghe330 ปีที่แล้ว

      A❤❤

  • @amilaperera466
    @amilaperera466 2 ปีที่แล้ว +20

    ඔබතුමා රටට සම්පතකි ඔබතුමාගෙ මේ රසවත් කතා ඕනතරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් තව තවත් ඔබතුමාගෙ කතා අපිට අහන්නට ලැබේවා තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ඔබතුමාට ලැබේවා තෙරුවන් සරනයි

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว +1

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

    • @chalaniharshani7168
      @chalaniharshani7168 ปีที่แล้ว

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    පොත හදුන්වා දීම ගැන ස්තුතියි

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරැවන් සරණයි

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว +2

    Obathumath Ithama sreshty. Rate thathwaya therum Ganna Hon Sir.

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 ปีที่แล้ว

    This is excellent advice to the new Generation who has no responsibility in what they do also lacking a lot in knowledge about announcing , what does the so called Media Ministry has brought rules and regulations to announcing

  • @udithapitawala8286
    @udithapitawala8286 2 ปีที่แล้ว +5

    Great speech, sir.

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @lovatas
    @lovatas 2 ปีที่แล้ว +4

    75ස් වියේ ඉන්න Alzheimer's අමතක වීමේ ලෙඩින් පෙලෙන මට කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස් යන නම් දෙක තවමත් මතකයි. ඇත්තටම ඒ දෙන්නා කතාව රසවත් පානයක් පොවනවා වගෙයි කිව්වේ.

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    Thank you very much God bless you 🙏🙏🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +5

    කාලයට උචිත වු වැදගත් දේශණයක්.

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @dayanandadias2919
    @dayanandadias2919 2 ปีที่แล้ว +9

    පහත. කොමන්ස්. දාලා. තියන. හරක්. දෙන්නා. ඔය. කියවුන. ජාතියේ. දෙන්නෙක්, ඔවැනි. දේශන. තව. කීයක්. කෙරැනත්. ඒවයින්. තමන්ට. යමිකසි. දැනුමක්. ලබන්න. මුන්ට. හැකියාවක්. නැහැ...

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @nayanthara3277
    @nayanthara3277 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilinichathurika6978
    @dilinichathurika6978 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻

  • @senesena9968
    @senesena9968 2 ปีที่แล้ว +2

    Man balagana hitiye sir ge kathawak ahanna. Thanks sir

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @malinesharayalatha6046
    @malinesharayalatha6046 ปีที่แล้ว

    Theruwan saranai

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dondons7826
    @dondons7826 2 ปีที่แล้ว +2

    Me kohomada eliyata awe 2015 JVP ekata chnde denna spa kiwa me kuhakaya.

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว +1

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @thebotofking8740
    @thebotofking8740 2 ปีที่แล้ว +2

    🥰

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @isuruherath7281
    @isuruherath7281 ปีที่แล้ว

    😇😇😇🤗🤗🤗❤❤❤

  • @nimalasena-lt3cq
    @nimalasena-lt3cq ปีที่แล้ว

    you

  • @hemajagantha4093
    @hemajagantha4093 2 ปีที่แล้ว +2

    රටක් වටින ජාතියේ පිනට පහල ඌ ජාතික සම්පතක්

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @diyanathnishshanka8739
    @diyanathnishshanka8739 2 ปีที่แล้ว +4

    ජීවිතයේ කලාව විනිවිද දුටු මහාචාර්යතුමනි ...
    "හාවුන් වැඩි උනත් එකයි ..
    .කිඹුලන් වැඩි වුනත් එකයි ............ ඔබට ඕනෑ කළේ එකයි .....
    ..

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @keerthirathna7508
    @keerthirathna7508 2 ปีที่แล้ว +2

    Pade wadan Mun tamai rata kannee

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @amarasekarawanasinghe4560
    @amarasekarawanasinghe4560 2 ปีที่แล้ว +2

    Oba thumage danuma me rate garaageerna mgara deesapalanaya wenuwen bhavitha karanna epa. ese kalaho eya oba obatama karaganna haaniyak.

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @thusharajayasinghe9764
    @thusharajayasinghe9764 2 ปีที่แล้ว +2

    OYA HINA WENA UNTA OKA TERENAWADA GON HATTHATA

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @ranjithkumara4159
    @ranjithkumara4159 2 ปีที่แล้ว +5

    Ayet me haraka awa

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว +2

    Basnayaka

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @dilipperera6922
    @dilipperera6922 2 ปีที่แล้ว +3

    අනුරකුමරලා අදටත් මහ බැංකුවේ වංචාව ගැන සක්‍රියව කතා කරන්නේ නෑ

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @lalwasantha7649
    @lalwasantha7649 2 ปีที่แล้ว +2

    Api dekka giya anduwe bada gosthara wadiyek wela pacha halanawa

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @mutasewa5619
    @mutasewa5619 2 ปีที่แล้ว +4

    2018 පළාත් පාලන මැතිවරණයේ කුජීත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවට නැග තමන්ගේ පමණක් නොව අන්‍යවෘත්තිකයන්ගේ ද වෘත්තිය ගෞරවය පාදඩ ගණිකා වෘත්තියේ යොදමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් වීරසූරිය මහතා ප්‍රකාශ කර සිටිනුයේ එළැඹෙන පාර්ලිමේන්තුව තුළ මතවාදී බලපෑමක් කළ හැකි පිරිසක් සිටිය යුතු බවත් එයට දැනුම හැකියාව නිර්ව්‍යාජ සහිත බලපෑම් කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ බවත්ය.
    මහාචාර්ය සරත් වීරසූරිය මහතා ප්‍රකාශ කරන දැනුම හැකියාව නිර්ව්‍යාජ බව තිබෙනවා කියන ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට හවුල්ව නේද බැඳුම්කර මහා වංචාව සිදු වූයේ ඔවුන් පාර්ලිමේන්තුවේ සිට එක්සත් ජාතික පක්ෂයටය සහායට තම ඡන්දය ප්‍රකාශ කළා මිසක් ඔහුගේ මේ වැරදි නිවැරැදි කරන්ඩ ස්වල්ප උත්සාහයක්වත් ගත්තාද?
    මහාචාර්ය සරත් වීරසූරිය කියන දැනුම හැකියාව නිර්ව්‍යාජ බව ජනතා විමුක්ති පෙරමුණේ කොහෙද තිබුනේ මහබැංකු අධපති විදියට විදේශිකයෙක් පත් කරන විට අනුර කුමාර දිසානායක හිටියේ රනිල් ඔඩොක්කුවේ කිරි උරා බොමින් එවැනි ළදරුවකුගේ අවංකභාවය ගැන කටමැත දොඩවන මහාචාර්ය සරත් වීරසූරිය කියන පරිදි ජනතා විමුක්ති පෙරමුණට දැනුමක් තිබුණා නම් මේ සියලූ වංචා සිදු වෙන්ට පෙර දැන ගන්ඩ එපා ද?
    ජනතා විමුක්ති පෙරමුණ මහලොකු දැනුමක් තිබුණා නම් අඩු ගානේ බැඳුම්කර මගඩියේ හෙළි වුණාට පස්සේවත් රජයේ දේපල විකුණනවාට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න තිබුණා එහෙම කරන්නැතුව අනිල්ට පක්ෂව හැමවිටම ඡන්දය දුන්නේ පාර්ලිමේන්තුවේදී.
    මහාචාර්ය සරත් වීරසූරිය කියන විදිහට ජනතා විමුක්ති පෙරමුණට බලපෑම් කළ හැකිව තිබුණා නම් ඔවුන්ට අවංකභාවයක් ගෑවිලාවත් තිබුණේ නම් බැදුම්කර කොමිසම පත් කළ පසු රනිල්ට අගමැතිකමෙන් ඉවත්වෙන්න බලපෑම් කරන්න තිබුණා විදේශීය පුරවැසියේක් මහ බැංකු අධිපති කිරීම සඳහා දොළ දුකක් ඇති සේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අගමැතිකමේ තබාගෙන   සිදුකරන කොමිසමක් හො කිසිදු පරීක්ෂණයක් අගතිගාමී වන බව වටහා ගැනීමට තරම් ජනතා විමුක්ති පෙරමුණට දැනුම අවබෝධයක් අවංක භාවයක් හැකියාවක් නොතිබූ බව ඒ අනුව පසක් වන සත්‍යයකි.
    ඒ අනුව මහාචාර්ය සරත් වීරසූරිය උත්සාහය වනුයේ රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමට නොහැකිනම් අඩුවශයෙන් ජනතා විමුක්ති පෙරමුණ වත් බලයට ගෙන තමන්ගේ කූට අවශ්‍යතා සපුරාගැනීමට මය.
    එසේ නොවූයේ නම් ඉන්දියාවේ බෝපාල් කාලතුවක්කු අවි වංචාවට රජිව් ගාන්ධි චෝදනාවට ලක් වූ පසු කටයුතු කළ ආකාරයත් සමග මේ සසඳන්න නොහැකි මහාචාර්යවරයෙකුට වඩා ගස් ගෙඩි කඩන්නේ අනෙකුගේ දැනුම පොහොසත් බව සුවහසක් ජනතාව අවබෝධ කර ගන්නවා නියතය.
    ඒ අනුව බුද්ධිමතුන් ආචාර්යවරුන් මහාචාර්යවරුන් කියලා ඉදිරිපත් කරන මිනිසුන් ජනතා හිතවාදී වෙන්නේ නෑ ආත්මාර්ථකාමී කුහක මිනිසුන් වෙන්නේ. මොකද ඒ අය ඉගෙන ගන්න කාලෙත් දුප්පත් ලමයෙකුට තමන්ගේ පොත දීලා උදව් කරල නෑ දුප්පත් මලගේකට  උදව් වෙන්න ගිහින් නෑ කරලා තියෙන්නෙ ටියුෂන් ගිහින් හොඳින් පාඩම්කර තමන්ගේ පොත්පත් විනාඩියකටවත් අනුන්ට නොදී ආත්මාර්ථකාමීව විභාගවලට මුහුණ දී සමත් වෙලා පමණක් නොව පන්ති සාමාර්ථ ලබාගෙන විශේෂ උපාධිත් අරගෙන. එහෙම අය තමන්ගේ කුටුම්භය සංරක්ෂණය කරනවා ඇරෙන්න මහජන සේවයක් කරන්නේ නෑ. පුරුද්දකුත් නෑ
    එහෙත් කුඩා කල සිට මහජන සේවයට කැපවී සිටි දුප්පතුන්ගේ මල ගෙවල් වල බරකරට ගෙන වැඩ කරන තරුණයන්ට ක්‍රීඩා වලින් වත් අධ්‍යාපනයෙන්වත් කැපී පෙනෙන චරිත වීමට නොහැකි වනුයේ  දුප්පත් ලමයෙකුට තමන් පාඩම් කරන පොත වුවත් අවසන් විභාගය කඩයිමෙදී වුවත් දීමට නොපැකිලෙන හිත උණු වන චරිතයක් නිසා ය. එවැනි අයටයි ජනතා දුකේ හද ගැස්මේ දිශානතිය නාභි ගත වනුයේ. එවැනි අයටයි සර්වජන ඡන්දයෙන් කැපී පෙනෙන චරිත විය හැක්කේ.

    • @dondons7826
      @dondons7826 2 ปีที่แล้ว +1

      Danne neti de katha karana mewage kalakanni baiyo nisa rata vinasa wela tiyenne.

    • @pasanaththanayaka2250
      @pasanaththanayaka2250 2 ปีที่แล้ว

      අනේ යකෝ උබ වගේ මෝඩ යකෙක්..😂😂😂😂😂

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

    • @subodhagurusinghe5585
      @subodhagurusinghe5585 ปีที่แล้ว

      වැඩක් නැති වචන ගොඩක්. සැගවුණ වෛරයක්.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 2 ปีที่แล้ว +3

    Mu ta koheda Lajjawak

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +2

    අනේ ඔය විදිහටම කියනව නිතර නිතරචාල්ස් පිය තුමා ලංකාවෙ මුල ඉදන් භාසාව උගන්න වේවි

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @wijepalaranawaka9938
    @wijepalaranawaka9938 2 ปีที่แล้ว +4

    ඔයාට..උගත් .කම.තිබූනට..බුද්ධිමත් කම.නැ.පලමුව .තමන්ගේ .වටිනාකම .
    තමන් .දැන.ගන්න .ඕන.බල්ලොත්..එක්ක.ලැග්ගම.මැක්කොත්.එක්ක.‍තමය්.නැගිටින්න.වෙන්නෙ.....j.v.p.කියන්නෙ .අපේ.රට.අව්රුධු .හැත්තතුනක.කාලයක..සිට.අපේ.රට.විනාශ .කරපු .කාල.ක්න්නි.මුසල..හැත්ත..

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ishanjayaweera9073
    @ishanjayaweera9073 2 ปีที่แล้ว +2

    Genunta pukadena kibisibek muuu

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @vijithellepola9392
    @vijithellepola9392 2 ปีที่แล้ว +5

    ලිට්‍රෝ ගෑස් වලින් මාසිකව ලක්ස තුනක මාසික කප්පමක් ගත්තේ ඔබ 2015වේ රෙජීම් චේන්ජ් ප්‍රොජෙක්ට් එකට කල.දායකත්ව නිසානේ...දූෂිත දේසපාලකයින්ට වන්දිබට්ටයෙක් නොවෙනු..ඔබේ මහත්මා ගති වැඩි නමුත් බුද්ධිමත් නොවී 2015 දී පුද්ගල වන්දනාවට යෑමෙන් තමුන්ට හානියක් කරගත්තා

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

    • @lalithmarasinghe2751
      @lalithmarasinghe2751 2 ปีที่แล้ว

      please give link

  • @chanibastrasecret6195
    @chanibastrasecret6195 2 ปีที่แล้ว +7

    කට්ටඩියා හොඳයි තොපිට වඩා... තව ටික දවසක් ඉවසපන් තොපේ වැඩ නිසා ප්‍රභාකරන් හොඳයි අපේ නායකයන්ට වඩා කියන දවසක් එනවා

    • @kumarajayawickrama3774
      @kumarajayawickrama3774 2 ปีที่แล้ว +5

      අදමයින්ට තෙරුම් ගන්න බැහැ උගතුන් කියන දේවල්.එත් කුනුහරුප කියන තිස්සකුට්ටි ජෝන්සන් පුනාන්දු වගේ එවුන් කියන දේවල් තේරම් ගැනිමට පුලුවන්.මන්ද බුද්ධි මට්ටම එකම තලයක පිහිටිම මත

    • @chanibastrasecret6195
      @chanibastrasecret6195 2 ปีที่แล้ว +3

      @@kumarajayawickrama3774 ඔබ කව්ද කියලා මම දන්නේ නැහැ.. ඒ නිසා ඔබ‍ට අපහාස කරනවත් ගෞරවය දක්වන්නවත් මම යන්නේ නැහැ.. නමුත් මේ video එකේ ඉන්න ගොබිල මොනවද කලේ එකා කව්ද කියලා මම දන්නවා.. එනිසා ගෞරාවක් නැතිව කතා කලා..
      නමුත් තමුසේ මට අදමයා කියනවා.. නුගතා කියනවා.. කුටියද මොකාද කියන ඒවා පිලිගන්නවා කියනවා.. ඔක්කොම නැතත් ඔය එක චෝදනාවක් කරන්න කලින් තරම් තමුසේ සලකපු කරනා මොනවද කියනවද??
      ඊට පස්සේ මගේ ගැලපෙනම විදියට උත්තරය දෙන්නම්

    • @KingCorona
      @KingCorona  2 ปีที่แล้ว +1

      අප නාලිකාවේ ඉදිරිගමනට ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වන අතර, ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරනවා. ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළවන වීඩියෝ පිළිබඳව හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා; ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා. ස්තුතියි. ❤️

  • @sunethrasamaradheera4331
    @sunethrasamaradheera4331 2 ปีที่แล้ว +5