@@SajjaDayanga Totally agree with you. However, He will get a ministry for himself after the general election. I suppose he will be appointed as the Minister of Trade and Industry. Just my opinion 😊
School niya meta hasala ganiy issarahata❤❤❤lamay tika 14 n passe lassana wada poli welak karay.harima sathutui.mechchara kal hitiya un ge munu. Walay me aya ge munui dakkama penawa ugath,wada gath munissun ge wenasa❤❤❤❤❤
One of the great people I have met. When I was joining with Sabre Technologies, He was the Finance Manager. The cloud computing (Salesforce) system he mentioned was finally approved by MAS. I was the initial developer of that application (Talent2o). He is a visionary person. the best example is when I was trying to initiate the Sri Lankan Salesforce Developer Community, he supported me because he saw the future of the community. Then he supported me in establishing Dazeworks Technologies (Sri Lanka) in 2017. He was a great character and a supportive person. Thank you chathuranga ayya for all the support. I know your capacity and knowledge. Wish you a best of luck for your Campaign!!
Hi Lahiru, This is Major Wickramage (Couldn’t meet you for a long time after I left the Army)This is an excellent interview I came across about Chathuranga, and we will definitely vote for him as Colombo district residents. I also have plenty of relatives and a large number of friends, and I will tell them as well. We need young, knowledgeable, and dedicated people like Chathuranga. That’s what we fought to protect during the three-decade war in Sri Lanka. Our time has passed, and it’s time for the energetic younger generation to take the baton. We need to uproot corruption and develop this country, that’s it. Thanks a lot, Lahiru, and all the best!
මෙතුමාට අනිවාර්යයෙන්ම මගේ මනාපය. මම අනුරට හැරෙන්න මූලික අඩිතාලම වැටුණේ ඔබේ මුහුණුපොතේ ලිපි කියවලා. A true professional ❤
ඊලග පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක් වැඩ්ඩෙක්, උගතෙක් අපි මේ රට හදමු සහෝදරයා ♥
පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ මේ වගේ තරුණ උගත් මිනිස්සු 😊❤️
කොළඹ කට්ටිය සුදුස්සාට සුදුසු තැන දෙයි කියලා හිතනවා...
Good Luck Mr. Chathuranga ❤️🧭💫
අපිත් චතුරංග පුතා ට තමයි, මනාප
❤❤❤❤
Onna දුන්නා 😮
අපි දුන්නා, කොළඹින් ❤❤
අනිවර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු සහෝදරයෙක් ❤🎉
Definitely 👍
❤❤❤❤❤
සුපිරි චරිතයක්
ජයවේවා
❤❤ Aniwaryen ❤❤
හරිම ආඩම්බරයි ඔබගැන තාත්තා අපේ NPP එකේ Icon එක පුතා අපේ Young Generation එකේ Icon එක ජයවෙිිවා සහෝදරයා .
මේ තරුණයගෙ onterview එක අහම්බෙනි දැක්කෙ.මගෙ පුතාට වහාම බලනින share. කළා.ඔහු වැඩ තළ ආයතනයකට සම්බනිධයෘ මගෙ දරුවති.ම්ෆ වගෙ අයගෙනි ලබාගර් යුතු ද්ෆ ඇපමණයි.මල්ලී ඔබට ජයම ලැබ්ෆවා.ආසයි හමුවෙනින.යථා කලදෞ බලමු.
මේක අහන්න ලැබීමම මහත් භාග්‍යයක් ... එක වචනයක් අහක දාන්න නෑ...ඕනම වෙලාවක් අහගෙන ඉන්න පුලුවන්...thanks ලහිරු
ලහිරූ ස්තුතියි.එක වචනයක් අහක නොදා උයක ගමන් බැලුවෙ
මොක්කුද පාර්ලිමේන්තුවේ හිටියෙ කියලා දැන් තමයි ගොඩක් දැනෙන්නේ.😢
හරියටම හරි 💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰
හ්ම්😢
ඇත්තමයි. මේ මිනිස්සු මෙච්චර කල් කොහෙද හිටියෙ අප්පා.
උගත් බුද්දිමත් මිනිසුන් කතා කරද්දී අහන්නත් අසයි... ජය වේවා මාලිමාවට ... මගේ රටට හොද කල දසාවක් උදා වේවා ... 🌹❤️🙏🌟💪💪
කොළඹින් එකටම ගේන්න ඕනෙ චරිතයක්❤
කැපවීමෙන් ඉහලට ආපු බුද්ධිමත් තරුණයෙක්
කොළඹින් එක හරිනි 🎉
මන් හිතන්නේ හරිනි ලක්ෂ 5කට එහා ගන්නවා මනාප
ගොඩක් තරුණයෝ NPP එකට චන්දේ දෙන්න චතුරංගත් ලොකු හේතුවක් උනා❤❤
එතකොට හරිනි 2 ද 😂
අඩෝ එතකොට හරිණි ?
උගත්තු කතා කරද්දි අහන් ඉන්න හරිම ආසයි. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්. ජය වෙිවා 🧭🧭🧭
❤❤ Aniwaryen ❤❤
Mechchara Kal parliament eke indan rata kaapu deshapaaluwo tikata may tharuna kollangen apahu igenaganna wenawa. Itha harawath sakachchawak
ඇත්තෙන්ම ලැජ්ජයි.මේ තරම් කාලයක් jvp රජයක් බිහි කරන්න පසුබට වීම ගැන
විශිෂ්ටයි මෙවැනි නායකයින් රටට අවශ්‍ය ජයවේවා 👍👍❤️❤️🙏🙏
මාරම ආසයි චතුරංග කතා කරන විදිය අහං ඉන්න ❤
❤❤❤❤
අනිවාර්යයෙන් ❤
බලන්න ආසාවෙන් හිටපු interview එකක්...❤ මේ තමා අපේ වෙළඳ හා කර්මාන්ත ඇමති...😍 Thanks indeed for interviewing him Lahiru 🎉😊
😎😎😎
Correct me if i am wrong ..
As u said not only in economics..
Expert in every sector
එකඟයි❤
@@SajjaDayanga Totally agree with you. However, He will get a ministry for himself after the general election. I suppose he will be appointed as the Minister of Trade and Industry. Just my opinion 😊
ඇයි චතූ ට IT බැරිද යකූ ?
😂😂😂
ඔයා දක්ෂ smart පුතෙක් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු තරැනයෙක්. ජයවේවා චතුරංග. 🙏🏻👍❤️
හරිම ලස්සනයි පැහැදිලි කිරිමක් ජය වෙවා ආදරණීය ඔබට
මෙච්චර කල් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කලේ මොන වගේ අයද කියලා හිතෙනවා මේ වගේ දක්ෂ තරුණයන් දකිද්දී ❤❤
❤ රටට ආඩමිබරයක්! 9:00 9:00 😊
පුතේ ඔයගෙ නිහතමානී නිහඬ බව ඔයාට ආබරණයක් ආදරෙයි
කොළඹ උඩින්ම එන්න ඕන මෙයා❤ උගත් තරුණයෙක් ❤❤
❤❤❤❤
අපේ සුබපැතුම් ජය නියතයි ❤❤❤❤❤❤❤❤❤❤
Colomba 1 ❤
@@shnzenal7626 ජය වේවා 👍💪🙏
❤
චතුරංග මහත්තයා හරිම නිහතමානී කෙනෙක් e වගේම අවංක ,ඉතාමත් දක්ෂ පුද්ගලයෙක් ❤❤❤
රටේ අනාගතය ගැන සතුටු වියහැකි චරිතයක්
චතුරංග කියන්නේ NPP එකට Smart හැඩයක් ගෙනත් දුන්න කෙනෙක් ❤👊
බුද්ධිමත් තාරුණ්‍යයට රට භාරදිය යුතුමයි. ඔබට ජයග්‍රහණය අත් වේවා.
ගොඩක් තරුණයෝ NPP එකට චන්දේ දෙන්න චතුරංගත් ලොකු හේතුවක් උනා❤❤
Agreed
අනුර ජනාධිපතිතුමාගේන් ලංකාවේ සියලු දෙනාටම ඉගෙන ගත යුතුයි ලොකු පාඩම් ගොඩක් තියෙනවා.එක නිහතමානිකම,ඉතා අවංක වීම,
( හොරකම් කිරීමට හිතක් ගෑවිලාවත් නැතිකම)බුද්ධිමත් කම.විශේෂයෙන්ම ඉවසිලි වන්තකම. උදා:කටුව පිටිය පල්ලියට ගිය වෙලාවේ කෙනෙකු අහපු ප්‍රශ්නයට උත්තර දුන් අයුරු,සහනොකී තව බොහෝ දේ. ඒ වගේම චතුරංගත්උගත්
තරුණයෙක්,තරුණයන්ට බොහෝ දේවල් මොහුගෙන් ඉගෙන ගත හැක.සතුටි ඔබ ගැන.මෙවරත් මාලිමාව විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමටනියමිතයි.
School niya meta hasala ganiy issarahata❤❤❤lamay tika 14 n passe lassana wada poli welak karay.harima sathutui.mechchara kal hitiya un ge munu. Walay me aya ge munui dakkama penawa ugath,wada gath munissun ge wenasa❤❤❤❤❤
අපි මේක කරමු චතුරංග සහෝදරයා
මේ වගේ දැනුම තියන බුද්දිමත් සහෝදරයෝ තමා පාර්ලිමේන්තුවට යවන්න ඕන ස්තුතියි සහෝදරයා ඔබතුමාට සුබපතනවා වැඩිම මනාපයක් අරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඇමැති කමක් ලැබෙන්න කියලා .
ඔබ අවසානයේ කල ප්‍රකාශය හරිම සිත්ගන්නා සුලු වගේම ඔබ කවර ආකාරයේ කෙනෙක් ද යන්න පෙන්නලා දු.න්නා ස්තුතියි ඔබ දෙපලටම ❤❤❤❤
බොහොම ස්තූතියි ලහිරුවාගේ වැඩසටහනට පුරවැසියෙක් හැටියට මම ඉල්ලන්නේ එකම දෙයයි ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර මිනිසුන්ව ආකල්ප හා යහපත් පුරුදු වලින් පරිපූර්ණ කරමු
වැදගත් අදහසක්.
මාරම ආස චරිතයක්..කියන දේ පිළිබඳව මනා දැනුමක් තියෙනවා වගේම කියන දේ මනා පෙළගැස්මක් තියෙනවා..ඒ වගේම අහන් ඉන්න අයට හොඳින් තේරුම් ගන්න පුලුවන්...❤❤
පාර්ලිමේන්තුවට යැවිය යුතුම සහෝදරයෙක්, හොඳ අදහස් ඇති හර්දයාන්ගම පුද්ගලයෙක්, ඔහුට පාර්ලිමේන්තු යන්න ලැබේවා..!!
කෝට්ටේ ජනතාවනි මොහුව අනිවරෙන්ම පාර්ලිමේන්තුවට යවන්න... ඔබ ගන්න නිවැරදිම තිරණය......
අනිවාර්යෙන්ම , අපි ලෑස්තියි...
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ✍️✍️✍️✍️✍️✍️✍️✍️උගත් නිහතමානී මෙවැනි පුතුන් 🇱🇰ජයග්‍රහණය කරා රැගෙන යත්වා 👍🙏ජයවේවා
චතුර්ංග මහතාගේ රට වෙනුවෙන් තිබෙන ඉදිරි දැක්ම ඉතා පැහැදිලියි .ඔබට ජය 🎉❤
කොළඹින් දියවන්නාවට , එන්නම, ඕනයි . පුතා ....ඔයාට ජයෙන්, ජයම වේවා . ❤❤❤ඔබේ දැනුම , අපේ රටට , ඕනමයි .
මාර උගත් මනුස්සයෙක් චතුරංග අයියා ❤❤
දේශපාලනේ කරන වැදගත් කොල්ලෙක්...ඊලඟ පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම ඉන්න ඕන කෙනෙක්...
මගේ colombo vote එක මේ පාර ඔයාට එනව බොසා 🙌❤
Supiri ❤
❤❤👍
අපේ ඊලඟ කර්මාන්ත ඇමති ❤🎉🎉
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
අනිවාර්යෙන්
මම හිතන්නේ ක්‍රීඩා හා තරුන කටයුතු ඇමති කියල....
@@caliber3695 චතුරංග කියලම තියෙනවා එයාගේ කැමැත්ත ගැන, අනික වැඩ කරල තියෙන තැන් එක්ක ඇගේ තියෙන්නෙත් එක,
කොහොමත් තාත්තා සෞඛ්‍ය ඇමැති
සෞඛ්‍ය ඇමති නලින්ද@@sameeraruwan7637
ආසන 130 නෙමෙයි 160ක් ගනී කියලා මට හිතෙන්නේ ..විපක්ෂයක් නැත්තට නැහැ.
156 ක් අනිවාර්යයෙන් ගන්නවා
225ම ගනි😂😂😂😂
Mageth balaporoththuwa 160. Malimawata jayawewa.
ඔව් ඔබ නිවැරදි ❤ දැන් ඒක ඔප්පු වෙලා තියෙනවා
ඔයාලා හැමෝම හරි ❤ 159 😊
තරැන උගතේක් සහ හොද අවංක මනුස්සයේක් ජය වේවා ඔබට.❤❤❤
මමත් .හරිම ආදරෙයි පුතේ ඔයාට හරිම දක්ෂයි නිහතමානි යි රටට හොද සේවයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මේ තරම් උගතුන් ඉද්දි දේශය පාලනය කරේ මොක්කුන්ද කියලා හිතෙනකොට මන් හීනයක් වත්ද දැක්කේ කියලා හිතෙනවා ජයවේවා මාලිමාව🎉🎉🎉
මේ පාර කොළඹින් දියවන්නාවට එන්නම ඕනි චරිතයක් ❤
හරිම නිහතමානී, ආදරණීය, අවංක චරිතයක්. මොහු NPP එකට වගේම රටටම සම්පතක්. ආදරෙයි සහෝදරයා!!!❤️❤️❤️🧭🧭🧭🧭🧭💐💖🥰👍🏻
සමහර මල් පිපෙන විට හමමින් සුවඳ
හදවත පවා නිවෙනව
වචනෙන් කියන .
හරියට හරි.මාලිමාවෙ සුවද මලක්
මුලු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පිරෙනවා නොඅනුමානයි. බුදු සරණයි
ඒකනම් definitely yes
මහජන සේවයට ඔබගේ අදහස් ඉතාම ගැලපෙනවා ජය පතමි. අාශීර්වාද කරමි.
Npp එකෙන් බිහිවන මතු අනාගතයෙදි ජනාධිපති වරයෙක් තමා මේ ❤🎉 චතුරන්ග සහෝ ❤
ඉන්ෂා අල්ලහ්
Pamka thama 😂
❤❤👍
ඔක්කොම උදව් කරන්න ඕනේ මොහුට සහ npp අනිත් කට්ටියට 🙏😊
ඉතාමත්ම අවංක නිහතමානීව කටයුතු කරන දක්ෂ දේශපාලනය ගැන හොඳ දැක්මක් ඇති
තරුණ නායකත්වයක්.
මම චතුරංග අයියා නිහාල් අබේසිංහ ගේ පුතා කියල දැනගත්තෙත් මේ ලගකදි කවදාවත් ඔයා තාත්තවත් තාත්තා පුතාවත් ප්‍රමෝට් කරල නෑ.ඔයාට අදටත් තාත්තගෙ ඇහින් දේශපාලනය බලන්නේ නෑ.අනික ඔය දෙන්නගේ ෆීල්ඩ් දෙක වෙනස්.ඔයාල දෙන්නම ඇත්තටම ඕනා.
Kauda a
@@sajeewanicooray7243specialist doctor kenek man danna widihata.
ඇත්ත , සජබයියෝ හිතන් ඉන්නේ මොංගල් සජියා වගේ , පියානෝ ගැන කිය කිය යනවා කියලා😁
@@sajeewanicooray7243nihal abeysinghe npp eke secretary
නොවැම්බර් 15 පායන ඉල් පෝ සද සමග බැබලීමට නියමිත මේ තරු තව තවත් කරලියට ගේන්න ලහිරු පුතා.ඉතාම වටිනා වැඩසටසටහනකි.ජයවේවා!
ඔබතුමා ඉන්දියාවෙ ගිහින් අවු.2 න්දුන් අභියෝගය ජය ගත්තා වගේම ...මේ මුලු රටේම මහපොළොව වසා ගෙන ඇති ලොකු මානා තෘණ විශේෂයෙන් කඩදාසි නිශ්පාදනය කරන්න පුලුවන්ද කියා සොයා බලන්න. අපිට ඒවා මර්දනය කර ගන්න අපහසුයි.විශාල ප්‍රමාණයකට රැකියා දෙන්නත් හැකිවේවි. ජයවේවා !
හොඳ අදහසක්. ඒක කරන්න ඕන උද්භිද විද්‍යාව ගැන දන්න අය විසින්.
මමත් නිතරම හිතන දෙයක්❤
චතුරංග සහෝදරයා අපේ දරුවන්ට ආදර්ශවත් චරිතයක් නව පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක් ඔබට සියලු සූබ පතනවා !
ආදරෙයි චතුරංග සහෝදරයා... රටට සැබෑ වෙනසක් ජනතාවාදී පාලනයක්... 👍🏻💗
යකෝ වැඩ්ඩො ඔක්කොම අනුරාධපුර
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂😂😂
ඇත්තටම
❤️❤️❤️ආයෙත් අහලා...
ඔක්කොම වැඩ්ඩො ගොඩදැම්මෙ බස්නාහිර අපි මල්ලි❤❤❤
ජයවේවා පුතා.තෙරුවන්සරණයි ඔබට.රටට වැඩදායීමෙවන් උගත් තරුණ දරුවන් අනීවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුය .
තාත්ත පුතා හම්බකර ගන්න එනව නෙවෙයිනේ උගත් බුද්ධිමත් දක්ෂ මිනිස්සු එයාල රට හදාවි
මෙයාලට සල්ලි උතුරන්න ආය සල්ලි හම්බකරන්න ඕන නෑ රට විකුණලා ❤️
අනුර ➡️ නලින්ද ➡️ චතුරංග
ඒ කියන්නෙ ඔබතුමා❤
මටත් තිබුනු එකම ප්රශ්නය මේ හොරු ටික එලවගන්න එක..මේ කරන අපරාධ දැක දැක ඉන්න බැරි එක...ඒක ඔයාල කරා චතුරංග ....අපි ලංකාවම ගොඩගමු...අහිංසක මිනිස්සුන්ට දරුවන්ට හොඳ රටක් හදල දෙමු.
ලහිරු,.... මේ ස්මාට් ඩයල් එක චතුරංග සහෝදරය තමයි ඊලග පාර්ලිමේන්තුවේ මුදල් හා ආර්තික අමාත්‍ය වරය විය යුත්තේ ❤
චතුරංග සහෝදරයා සහ DR නිහාල් අබේසිංහ දෙන්නම චන්දෙ ඉල්ලන එක පවුල්වාදය කියල කියන්න බෑ කොහෙත්ම. කොටින්ම කිව්වොත් මං චතුරංග DR නිහාල්ගෙ පුතා කියල දැනගෙන දැන් සතියක් විතර. චතුරංග එයාගෙ නම හදා ගත්තෙ තනියම ඒම නැතුව DR නිහාල්ගෙ පුතා විදියට නෙවේ. පවුල් දේශපාලනයට ඕන තරම් උදාහරණ තියෙන්නෙ. ලක්ෂ්මන් කිරිඇල්ල විශ්‍රාම යද්දි දුව එනවා එතනට. සනත් නිශාන්ත මැරුණ නිසා Wife එනවා චන්දෙට. මොනාද තියෙන සුදුසුකම්. අන්න ඒක තමා පවුල් දේශපාලනය.
චන්දෙට කලින් පවුල් දේශපාලනය පතුරු ඇරල තියන පලවෙනි චන්දෙට ගෑනු මිනිස්සු තාත්තා පුතා දාගෙන කරන වැඩේ වැරදී.අපිත් පාක්ශිකයො තමයි .හැබැයි රාජිත පුතා ගේනකොට වෙල්ගම පුතා ගේනකොට දයා ගමගේ නෝනා එනකොට මහින්ද පුතා..පව්ලෙ සේරම එනකොට විවේචනය කරපු අපි.දැන් කොහොමද සුද්ද කරන්නෙ මේව හරි කියල .කවුරු කරත් වැරැද්දක් නම් වැරදී.මිනිස්සු ප්‍රතිකේෂ්ප කරේ ඕව තමයි .බලය ගන්න කලින් වැරදි බලය ගත්තම නිවරදී වෙන්නෑ..නොවිය යුතු දේවල් .ලෝකෙ කොයි රටේද ඔහොම තීන්නෙ ..එක්කො තාත්තා .නැත්නම් පුතා .ඉල්ලන උන්ටත් තියෙන්න ඕන මේක හරි නෑ කියන හැගීම.මීඩියා වලට ලොකු ටෝක් දෙන්න කලින් .ඕව සුද්ද කරල වැඩක් නෑ .මේව ප්‍රතිකේෂ්ප කරපු මිනිස්සු අතෑරෙනව මේ වැඩ වලින් .
මම දැනගත්තෙත් ලගකදි...පොර අනිවා ඉන්න ඕන එකෙක් ඊලග පාර්ලිමේන්තුවේ
Super explanation
මම දන්නෙත් ලගදි
ඊයෙ දැනගත්තේ
නියමයි මෙහෙම සිතන අභියෝග ජය ගන්න පුළුවන් අය තමා ඕන.
මම ආසම කෙනෙක් චතුරංග පතාකත කරනශෙයිලිට අහන්න ඉන්න ආසයි පුතා ජය වේවා.❤❤❤
ඉතාම ආදරනිය පුද්ගලයෙක් මාලිමාවෙි පාර්ලිමේන්තුව නියෝඡනය කල යුතුමය තරැණයෙක්
චතුරංග මල්ලි ඔයා පාර්ලිමෙන්තුවේ ඉන්නම ඔන කෙනෙක් ජය ජය ජය 💐💐💐
Caturanga. Sahodarya parlementuwata etha.sudusu.mahtmayk jàyn jaya.jaya wewa
ලහිරු බදුල්ලේ අම්බිකා සහෝදරිය වැඩ සටහනට ගේන්න...
ඔව් අනිවාර්යයෙන්ම ඇයව මේ වැඩසටහනට ගේන්න .👍
Aniwa
රට හරියට හැදෙන්න ඔනෙ ....තාත්තා පුතා කියන්නෙ රෝල් දෙකක් ....
පව්ල් දේශපාලන කියන වදන මෙතනට අදාල නෑ.... රට වෙනස් කරන්න එච්චරයි ... අපි දිනුවා ... හෙටත් දිනමු❤❤❤❤❤❤
ආසාවෙන් බලන interview එක,ඒ තමා චතුරංග අබේසිංහ ❤🎉
❤❤❤
ස්තුතියි චතුරංග මහත්මයා
ජයවේවා ♥️🇱🇰🇱🇰👍👍
පට්ට..චරිතයක් ..MEE...වගේ..DAXA..කොල්ලො .HANGGALA..තිබ්බෙ ..BAYATA ..ජයවේවා ජයවේවා
හරීම ලස්සනට කතා කලා.මේ චරිත මෙච්චර කාලයක් කොහේද හැංගිලා තිබුනෙ කියල මම කල්පනා කලේ.මාලිමාවට අවශ්‍යම අය.රටට යහපතක් වේවි මෙවැනි බුද්ධිමතුන් රට පාලනය බාරගත්විට.හරිම සතුටුයි.🎉
One of the great people I have met. When I was joining with Sabre Technologies, He was the Finance Manager. The cloud computing (Salesforce) system he mentioned was finally approved by MAS. I was the initial developer of that application (Talent2o). He is a visionary person. the best example is when I was trying to initiate the Sri Lankan Salesforce Developer Community, he supported me because he saw the future of the community. Then he supported me in establishing Dazeworks Technologies (Sri Lanka) in 2017. He was a great character and a supportive person. Thank you chathuranga ayya for all the support. I know your capacity and knowledge. Wish you a best of luck for your Campaign!!
සුපිරි චරිතයක් තමා
අවුරුදු දහයෙන් කොහෙ යන්නද,
නලින්ද ජයතිස්ස ගෙන් පස්සේ NPP එක ලීඩ් කරන්න ඕන
එයා තමයි ඊලගට 😍😍
E issara meka enna enna aluth wenna one
@@smashergaming4453 අළුත් නැතිද,
JVP එකෙන් ගලවලා NPP යට යනවා කියන්නේ
@@sameeraruwan7637 අනිවාර්යයෙන්ම ඔයා යන්න ගියාට අපි යන්න දෙන්නෙ සහොදරයා ඔයාට
අනිවා 👌👌👌👍👍👍🫶🫶🫶
NPP සියලු දෙනාගේ ම කත විලසය අහගෙන ඉන්න හරි ආසයි.වැඩ සටහනක් ඉවර වෙන එක ගැන දුක හිතෙනවා.මීට පෙර මම නම් මේ දේශපාලන කතා අහන්න කැමැත්ත ක් තිබිලා නෑ . මාරයී නේ මෙයලා.අනුර ගේ මග පෙන්වීම හරිම අගෙයි.මාලිමාවෙන් සියලු දෙනාටම පාර්ලිමේන්තුව ට එන්න ලැබේවා ❤❤මාලිමාවට ජයවේවා ❤🙏 ❤❤❤
චතුරන්ග මහත්තයා හරිම නිහතමානී උගත් බුද්දිමත් මටත් ජන්දෙ දෙන්න තිබුනනම් කියල හිතෙනව
ආදරෙයි සහෝදරය ❤
Hi Lahiru,
This is Major Wickramage (Couldn’t meet you for a long time after I left the Army)This is an excellent interview I came across about Chathuranga, and we will definitely vote for him as Colombo district residents. I also have plenty of relatives and a large number of friends, and I will tell them as well. We need young, knowledgeable, and dedicated people like Chathuranga. That’s what we fought to protect during the three-decade war in Sri Lanka.
Our time has passed, and it’s time for the energetic younger generation to take the baton.
We need to uproot corruption and develop this country, that’s it.
Thanks a lot, Lahiru, and all the best!
සරලවම කියන්න තියෙන්නේ .
ගැම්මකි තමයි.
ජයවේවා සහෝදරයා..
විනාඩි 46 හොදටම මදි කියල හිතුනෙ මට විතරද 😢
බුද්ධිමත් සංවාදයක් 🎉 ජය 🧭 මාලිමාවටම
Me too
තාම වැඩේ ඉවර නෑ දැන් තමයි අපි ජාති බේද නැතුව වැඩියෙන් වැඩ කරන්න ඕනේ මොකද අපිට හොද පිරිසිදු මිනිස්සුන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් ඕනේ 👍 නැත්නම් අර පරණ හොරු බහුතරය පාර්ලිමේන්තු එව්වොත් අපි අනුර සහෝදරයා ජනාධිපති කරපු එකෙ තේරුමක් නැති වෙනවා🥺
අනුර කුමාර දිසානායක ඔබට පිං.. මේ අසික්කිත දේශපාලනය මෙතනින්ම ඉවර කරන්න.විය යුත්තේ මෙයයි..උගත් වැදගත් මිනිසුන් රටක් පාලනය කළ යුතුයි...අපේ මිනිස්සුම තමයි මේ රටේ විනාශයට හේතුව..මිනිසුන්ගේ පක්ෂ දේශපාලනය
මම කැමතිම දැක්මක් සහිත චරිතයක්.❤❤❤
ඔබෙන් ඉගෙන ගත හැකි දේ බොහොමයි. හරවත් කතාබහක්. ❤️
ප්‍රභල අමාත්‍ය ධූරයක් ❤😎
මගේ මනාප තුන
1 හරිණි
2 චතූ ඔයා...❤️❤️
3 හර්ෂන.
Ai un ratata monawada kale 😂
@@anuruddhamadushan7431 rata kawa, ai awulda?? ane palayan ban yanna
@@anuruddhamadushan7431බන්කොලොත් කරපු උන්ද ඕනි උබට😂
අනිත් උන් වගේ හොරා කාලා නෑ 😂😂
@@hashichathurika975 den hora kana heti balapanko, ubalata redde rewei,
ම0කැමතිම චරිතයක් අනිවාර්යයෙන්ම මේ පාර පාර්ලිමේන්තු යන්නම ඕනෙ
එක දිගටම බැලුවා...උගතුන් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන ....
චතුරංග පරිපුර්ණ චරිතයක්...අනාගතයේ රටට විශාල සේවයක් ලබා. ගත හැකියි...❤
ජයෙන් ජයම වේවා සහොදරයා නියත ජයක් ඔබටත් තාත්තට
මම වයස 55 උනත් ඔබගේ වැඩසටහන් බලනවා.ඔබට ජයමවේවා.
Well said,👍
ආඩම්බරයි රටට ආදරේ පුතෙක් ජයම වේවා 🙏❤️ මාලිමාව ඉදිරියටම 🧭❤️❤️❤️❤️
මගේ එක මනාපයක් ඔයාට දෙනව මචන්......
We deserve people like you ❤all the best for your future with NPP🎉
මට පුද්ගලික වශයෙන්,
අනුර කියන්නේ වෙනම Level එකක්😍..
දැනට කැමතිම දේශපාලකයා ටිල්වින්..
දවසක ඒ තැන ඉදියි කියලා හිතෙන චරිතය චතුරංග ❤
you are inspiring whole youth brother
Chathuranga
චරිත කියන්නෙ මෙයාලට 👌👌❤️
Proud brother, proud Nalandian. ❤
තව මාලිමාවෙ මේවගෙ දක්ශයෝ කොපමන ඉන්නවද කියා අපිට පේනවා
👍🏾👍🏾👍🏾👍🏾💯✅💯✅💯✅💯✅
Very good speech chaturanga ❤
නියම කොල්ලෙක් good brother🩵
සුබ පැතුම් චතුරංග මහත්මයා. ඔබතුමා කොළඹින් දෙවනියා වෙන බවම කියලා මගේ අම්මවයි තාත්තාවයි යොමු කරා ඔබට චන්දෙ දෙන්න කියලා. මගේ අනාවැකිය හරියටම හරි. මට නම් ලංකාවේ නෙවෙයි ඉන්නේ. ඒ නිසා මට දෙන්න බැරිවුනා. ❤
වටිනා කතාවක් අහන්න බලාගෙනම හිටියා. හරිම සතුටුයි ඔබ වෙනස්වෙලා නෑ. ජනාධිපති කියලා මහ ලොකු වෙනසක් නෑ ඒ හිටපු අනුර සහෝදරයාma තමයි. ඒ nihathamani කමට හිස නමා ආචාර කරනවා.ඔබට තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි. අපිටත් ඕනි අපේ රට ලස්සන කරනවා බලන්න.apata සත පහක දෙයක් ඔබ රජයෙන් එපා අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ලස්සන රටක් හදල දෙන්න. ඔබට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා.