සංගීතවේදියා අනුරගේ සහයට | නදීක බර වචන වලින් ගැඹුරු කතාවක් කරද්දී අනුර සාවදානව ඇහුම්කන් දුන්න හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2023
  • ඇති දක්ෂ සංගීතවේදියා අනුරගේ සහයට | නදීක ගුරුගේ බර වචන වලින් ගැඹුරු කතාවක් කරද්දී අනුර සාවදානව ඇහුම්කන් දුන්න හැටි - Nadeeka Guruge

ความคิดเห็น • 562

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +102

    නිවේදක මහතා අාදරනිය ලෙස සබාව අමතනවා ලස්සනයි

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว +3

      බලන්න පිලිවෙල කතා කරන ක්‍රම වෙද ය . එය..දියුණු වන රට ක ලක්ෂණ .

  • @mayakwt6926
    @mayakwt6926 6 หลายเดือนก่อน +9

    ගොඩක් සතුටුයි සියලු දෙනා හරි.තැන තෝරාගැනීම ගැන ජයවේවා මාලිමාව ජයවේවා අරගලයට ජයවේවා අනුර දිසානායක මහතානනි අපි දුර රට ඉදල ජය පතනවා මාලිමාව දිනන්න

  • @srimalkarunarathne
    @srimalkarunarathne ปีที่แล้ว +65

    ජයවේවා සහෝදරයා !!!

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +110

    අනේ හරිම සතුටුයි නදීක මහත්මයා ඔබ නිසි තැන නිසි වෙලාවට ඉන්නවා දැක්කම . ජයවේවා! අනුර පාලනයට.

    • @CerebralChuckles
      @CerebralChuckles ปีที่แล้ว

      Menna me manussaya Music class karanawa. Mamath eka class ekaka idala thiyanawa. Ekkenagen 1000 gane ekathu karala Music recording ekak karanawa kiyala ganak ekathu karagaththa. Den awurudu 3katath wadi. Thama monawath naha. Katha karala ahuwamath kawuruth sadda naha. Thadi horu. Munta bale deelama balapalla game dena hati. Ekai mun hamadama rata hadana widiyata wada anith un horakapu ewa gena kiyanne. Mokada munge lokuma arrears eka thamai eka.
      1000k ekathu karala hariyata e wade karaganna plan ekak piliwelak awankakamak naha. Ratawal hadanna kathawa.

    • @user-cv3bh6iu3n
      @user-cv3bh6iu3n 7 หลายเดือนก่อน

      මෙයා නියම jvp කාරයෙක්

    • @kanthi1038
      @kanthi1038 7 หลายเดือนก่อน

      එහෙමද ? ඒකනෙ අවංකයි කියලා එකෙක් හොයාගන්නෙ කොහොමද ලංකාවෙ. අපිත් ඉතින් බාහිරට රැවටෙනවා.

    • @WhgeeH
      @WhgeeH 6 หลายเดือนก่อน +2

      ​@@CerebralChucklesමේ වෙලාවෙ පටු විදිහට හිතන්න එපා යාලුවා. රට ගොඩ ගන්න තියන අන්තිම chance එක. මේ පාර බැරි වුනොත් ඉතිං සදාකාලිකවම මාරුවෙන් මාරුවට මහින්දගෙ ගොන් පුත්තු ටිකයි රනිල්ගෙ යාලු සිත්‍රයො ටිකයි සජිත්ගෙ ගෝල බාලයො ටිකයි රට ඉවරයක්ම කරලා උන්ගෙ සල්ලි හංගලා තියන රටකට ගිහින් වැජබෙයි, අපිට ඔයාලට අපේ ළමයින්ට ඉතිං sorry තමයි. මම හිතන්නෙ ඔයත් මැද පංතියේ කෙනෙක්. එහොම නම් මම කියන එක තේරෙයි. හැබැයි ඔයා සුපිරි පංතියෙ කෙනෙක් නම් ඔයාට මේවා අදාලම නැහැ.

    • @baymathiya4581
      @baymathiya4581 9 วันที่ผ่านมา

      😂😂😂😅😅

  • @Readwithme670
    @Readwithme670 6 หลายเดือนก่อน +7

    පරිසමෙන් සියලුදෙනා ටම තෙරුවන්සරනයි ජයවේවා

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว +33

    සහෝ නදීක සුපිරියි
    ආයේ tks best rgds

  • @ranjithkumara6888
    @ranjithkumara6888 ปีที่แล้ว +173

    ජය වේවා NPP❤️❤️❤️ මේක රැල්ලක් නෙමෙයි සුනාමියක්... කාළකණ්නි හොරු ගසාගෙන යන......

  • @SarathGamage-yg4kx
    @SarathGamage-yg4kx 6 หลายเดือนก่อน +3

    ජය වේවා !! !!!

  • @asianlankamp
    @asianlankamp 6 หลายเดือนก่อน +12

    මෙවැනි සුන්දර හැගීමක් වෙන මොන පක්ශ රැස්වීමකින්ද ලැබෙන්නේ,
    මේ තමයි අපි හදන,අපිට හැදෙන අපේ රට.❤

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 ปีที่แล้ว +40

    ජය වේවා N.P.P 🌸🌸

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +39

    ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️

  • @rameahkw1462
    @rameahkw1462 6 หลายเดือนก่อน +14

    අපට.. බලාපොරොත්තු. තබා. ගත. හැක්කේ.
    මාලිමාවම. පමණි.. ❤මාලිමාවට. ජයවේවා ❤

  • @Dprasanna1430
    @Dprasanna1430 ปีที่แล้ว +93

    ජය වෙවා .. අපෙ හොරකම් කරපු බදු මුදල් ලාබා දෙන්න දුප්පත් මිනිසුන්ගෙ 🙏

    • @bandaappuwa1748
      @bandaappuwa1748 ปีที่แล้ว

      ඇයි ඌ සරදියෙල්ද

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว

      @@bandaappuwa1748 උඹ... මොකෙක්ද බන්.. පල පල කූඩ්ඩා

    • @bandaappuwa1748
      @bandaappuwa1748 ปีที่แล้ว

      @@Dprasanna1430 ජෙපි වහලා

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว

      @@bandaappuwa1748JVP න් වහලෙක් විම සතුටක්.. තො වගෙ කුඩ්ඩෙක් නොවි. වගෙම ලෝක හොරෙක් ..තො මෙරට සාපයක් .. මැරිලා පල 😡😡

    • @bandaappuwa1748
      @bandaappuwa1748 ปีที่แล้ว

      @@Dprasanna1430 උබලට ඉතින් එක එකාලට සාප කරන්නයි ගෙවල් හිනි තියන්නයි විතරයිනේ පුලුවන් , උබලගේ සේපාල දැක්කනේ, අර සුදන්තයා එක්ක සෙට් වෙලා කරන කෙරුම

  • @prabathchandika6317
    @prabathchandika6317 ปีที่แล้ว +45

    ජයවේවා ජයවේවා NPP

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว

      පෙජ්ජො විතරයි බයියො නැත ඇස් ඇර බලාගනිල්ලා134 රේ කාලකන්නි

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +131

    රැස්වීමකට එහා ගිය බුද්ධිමය ආමන්ත්‍රණයක්. රට ගොඩ නැගීම ඇරඹිලා ඉවරයි. මාලිමාව සමග එක් නොවී සිටින්නේ කෙලෙසද?

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 7 หลายเดือนก่อน

      රටට කුහක වෙලා තමයි

  • @khsshemachandra2140
    @khsshemachandra2140 ปีที่แล้ว +34

    මගේ හිත ලීයවුනා. අදහස් බොදවුනා. ලිව් දේවල් සැගවුනා. කමන්ට් එක ගිලිහුනා. හදපත්ලෙන් ම ජයවේවා.

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +21

    නියමයි නදික brother npp ජය වේ‍වා 🧭🧭❎ uk සිට

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +120

    මේ ... ඇහුනද ....... කෝ .... මේ ..... මේ පාර අපි ඔක්කෝම මාළිමාවට.! ජාතික ජනබල වේගයට ජයවේවා.!

    • @anojaariryadasa774
      @anojaariryadasa774 ปีที่แล้ว +2

      🧭🧭🧭💪💪💪

    • @bandaappuwa1748
      @bandaappuwa1748 ปีที่แล้ว

      කොහෙද යන්නේ මල්ලේ පොල් පම්කු

    • @ajanthabandaraajantha903
      @ajanthabandaraajantha903 3 หลายเดือนก่อน

      ජාතික ජනබලවේගයට ජය වේවා .ජය වේවා .ජය වේවා

  • @wekandawalathero8872
    @wekandawalathero8872 7 หลายเดือนก่อน +7

    පින්වත් කලා කරුවානනි බුද්ධිමත් පුරවැසියානනි ඔබට තුණුරුවන් සරණයි මාලිමාවට ජයවේවා

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 6 หลายเดือนก่อน +8

    අපේ මවුබ්මට ජනතාවට ආදරේ කරන්න උගත් බුද්දිමත් මිනිසුන් එක පොදියට.රට බේරා ගන්න එකතු වෙලා ජාතික ජනබලවේගය සමග ඇත්තටම හරිම සතුටුයි රටට ජයක් ජාතික ජනබලවේගය ජයවේවා

  • @gayaniprabodha3312
    @gayaniprabodha3312 ปีที่แล้ว +37

    කුණු පැත්තකට විසි වෙද්දි , එකා දෙන්නා හොද පැත්තට එනවා .

  • @mangaladayananda2536
    @mangaladayananda2536 7 หลายเดือนก่อน +11

    බුද්ධිමත් ජනතාවදී කලාකරුවෝ ❤️🙏මාලිමාව වටා එක්වීම සතුටක්👍

  • @sreeathukorala1342
    @sreeathukorala1342 7 หลายเดือนก่อน +9

    සුන්දර මිනිසුන්ගේ වේදිකාව ....ජයවේවා !

  • @matarawcw2405
    @matarawcw2405 ปีที่แล้ว +33

    ජයවේවා ජයවේවා NPP ✌️💪👏👍❤️🇱🇰

  • @sankajayashan6469
    @sankajayashan6469 ปีที่แล้ว +12

    ජයවේවා සහෝදරවරුනි එකෙන් ම ජයවේවා ජයෙන් ජයම වේවා සහෝදරවරුනි 🚩🚩🚩❤❤❤

  • @Readwithme670
    @Readwithme670 6 หลายเดือนก่อน +8

    මේ වැනි උගත් බුද්දිමත් මනුෂ්‍ය හැගිම් ජනතාව ගේ දුක් තෙරුම් ගෙන රට ට ජතියට ආදරේ කරන ම්නිසුන් බ් හිවේවා ජයවේවා තෙරුවන්සරනයි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hashansrilanka3554
    @hashansrilanka3554 7 หลายเดือนก่อน +18

    ආදනිය මිනිසුන්ගෙ එකමුතුවට ජයවෙවා

  • @kandylankaa7714
    @kandylankaa7714 ปีที่แล้ว +21

    niyamai jayawewaa

  • @jayanthabandara6562
    @jayanthabandara6562 6 หลายเดือนก่อน +6

    දෙයියන්ගේම පිහිටයි සහෝදර සහෝදරියනි රටබාර ගමු එකමුතු වෙමු ⛪✝️🙏

  • @dpw-un2ql
    @dpw-un2ql 9 หลายเดือนก่อน +9

    මාලීමාවට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා එන් පි පි ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා

  • @manelperera5336
    @manelperera5336 6 หลายเดือนก่อน +8

    ජනතාවනි අපේ බෙිලි මිරිකලා .දුක් විදිනවා.රටත් ජාතියත් වලපල්ලේ ගොඩගන්න ශක්තිය දෙමු.හැමොම එකාමෙින් රටවෙනුවෙන් පෙරට එමු.මාලිමාවටජයගුහනය ලැබෙිවා.සියඑ දෙවියන්ට ජනතාව විදින දුක දැනෙවා.පේනෙවා.

  • @suranjiperera9752
    @suranjiperera9752 6 หลายเดือนก่อน +6

    කාලකන්නි හොරැ එලවා දමන්න, ඔබලා එකතු වීම සතුටක්.

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +16

    ජනතාව ට ජයවෙවා

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +105

    ජාතික ජන බලවේගය යටතේ රටට දීප්තිමත් සුභ අනාගතයක් ලැබෙනවා ඒක ඉර හඳ වගේ විශ්වාසයි.

    • @janakaathukorala4732
      @janakaathukorala4732 ปีที่แล้ว

      😀😀😀

    • @anojaariryadasa774
      @anojaariryadasa774 ปีที่แล้ว

      🧭🧭🧭💪💪💪💪💪💪

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 ปีที่แล้ว +1

      Aduma tharamin rate neethiyak winayak wath lebewi...

    • @RanaMediaSriLanka
      @RanaMediaSriLanka ปีที่แล้ว +4

      ඔව්,මමත් මාලිමාවට අළුත් කෙනෙක්. මම වගේම අපේ මුළු පවුලම. අපිට ඇත්තටම සතුටුයි අපි නිවරදි පාර තෝරගත්ත පහුවෙලා හෝ. ජයවේවා

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 6 หลายเดือนก่อน

      අපි ප්‍රාර්ථනා කරමු හොඳක් වෙන්න් කියල ..❤❤❤❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +198

    බුද්දිමතුන්ගේ ,වියතුන්ගෙන් අවසන් නැවතුම්පොළ ආදරෙයි ජවිපෙට 🚩🚩🚩🚩♥️♥️♥️

    • @saliyakarinarathne7834
      @saliyakarinarathne7834 ปีที่แล้ว +6

      ජාතික ජනබල වේගය

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 ปีที่แล้ว +3

      @@saliyakarinarathne7834 👍👍

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว

      Jaya ❤️🔥

    • @SunielDhilan
      @SunielDhilan 6 หลายเดือนก่อน +1

      ජවිපෙ කියන නම නොවෙයි කීය යුත්තේ. ජාතික ජන බල වේගය. JVP එකට හොඳ අතීතයක් නෑ නේ

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 6 หลายเดือนก่อน +1

      @@SunielDhilan අතීතයේ තියෙන්නෙ බටලන්ද ගාපු මඩ,කොල්ලො රට වෙනුවෙන් නගපු හඩට එරෙහිව .අතීතය කරේ තියන් ඔයා ඉන්ඩ.අපි ජේවීපී එක්ක හොද ගමනක් යනවා

  • @nalanisomarathna3297
    @nalanisomarathna3297 ปีที่แล้ว +18

    ජයවෙිවා

  • @Chutiya200
    @Chutiya200 ปีที่แล้ว +28

    නදික මහතා ❤❤

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +43

    මාලිමාවට ජයවේවා

  • @shammikagunarathne678
    @shammikagunarathne678 ปีที่แล้ว +18

    ❤❤❤❤💐💐💐💐🌹🌹🌹NPP ජය වේවා !!!

  • @ritahapuarachchi5745
    @ritahapuarachchi5745 หลายเดือนก่อน +2

    නදිකගුරුගෙ මම ආසකරන ගායෙකක් හරිම සතුටුයි මාලිමාවට ජයෙන් ජයම වේවා දෙවිපිහිටයි

  • @nandagaladeni1390
    @nandagaladeni1390 ปีที่แล้ว +87

    ජය නියතයි .ජාතික ජන බලවේගය ට .එක්වෙමු .දිනවමු .ඉදිරියට ම යමු රටේ පුරවැසියන් .ජයග්‍රහණය කරවමු .ජයවේවා .

  • @padmawallage5714
    @padmawallage5714 ปีที่แล้ว +10

    Mali Mamata Jaya wewa.... Oba samadenata Samma Sam Budu Saranai...... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @hasinijewellers6412
    @hasinijewellers6412 ปีที่แล้ว +16

    thanks Nadika.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ปีที่แล้ว +21

    ජාතික ජනබලවේගය පිලිගෙන ඒ වටා එක්‍ රැස් වන උගත් බුද්ධිමත් සියලු දෙනාටම අපගේ ප්‍රනාමය ..!!

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 6 หลายเดือนก่อน

      උගත් බුද්ධිමතුන් තමා අවශ්‍ය වන්නේ.....

  • @padmakumarasilva
    @padmakumarasilva ปีที่แล้ว +15

    සින්දුව නම් පට්ට. කලින් අහලා නෑ.

  • @lasanthahettigoda4078
    @lasanthahettigoda4078 ปีที่แล้ว +10

    මව්බිමේ ප්‍රගතිශීලී ජනතාවට ජයවේවා ❤️❤️❤️🙏

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +21

    ස්තුතියි ගුරුගේ සහොදරයාගෙ අදහස් සහ සහයෝගය .💕👏🇱🇰🇱🇰

  • @poorni880
    @poorni880 หลายเดือนก่อน +2

    එකෙන්නම් බුද්ධිමත් හැමෝම එක පෙලට සුබ පිංසාර නැවුම් අනාගතයක් බිහි කරන්නට සියලු දෙනා එකත් වේවා

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 ปีที่แล้ว +9

    රටට ආදරය කල මිනිසුන් ගේ එකතු වීම වැලැක්විය නොහැකිය ජය

  • @mtg6355
    @mtg6355 ปีที่แล้ว +18

    හැරෙමු ජය ලබමු ජාතික janabalawegayata ජය වේවා !!! 👍👍🌟🌟🌟🌟💐💐💐💐💐💐

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +5

    ඉතාම ඉහල තේරුමක් සහිත වින්දනයක් ...සුන්දරයි Bro ❤❤

  • @sandunhemantha9394
    @sandunhemantha9394 ปีที่แล้ว +13

    මම වෙනුවෙන් මගේ පරම්පරාව මගේ යහලුවන් මගේ මිනිස්සු වෙනුවෙන් මගේ රටම වෙනුවෙන් මගේ ආදරණීය දේශපාලන ව්‍යාපාරය .. ජාතික ජනබල වේගය ආදරෙයි හදවතින්ම..

  • @user-dg7hi4qv6b
    @user-dg7hi4qv6b 28 วันที่ผ่านมา +2

    නදීක ගුරැගේ වැනි නිහතමානී කලාකරැවන් මගේරට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට දායක වීම ඉතාමත් පුශංසනීයයි.NPP ට ජය වෙිවා!!!මාලිමාවට ජය වෙිවා!!!

  • @sandiljayathilake
    @sandiljayathilake ปีที่แล้ว +19

    ඒ සින්දුවනම් මානසික සුවය ගෙන එනවා❤

  • @srilanka7254
    @srilanka7254 ปีที่แล้ว +44

    ඇත්තට සතුටුයි නදීක මහත්මයා ඒ ඉදිරිපත් කල හරවත් සහ කාලෝචිත වචන කිහිපයකින් පැය ගානක දෙසුමක් ඉදිරිපත් කලාට... අනිවාර්‍යයෙන්ම මෙවර රට මාලිමාව හරහා නිවැරදි මඟට එනවාමයි... ඒකාන්තයි... ❤️

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว +1

      නදික ගුරුගේ මහත්තයා මමසිතාගෙන හිටියේ ඔබ අහංකාරය චරිතය ක් බවය ඔබට සහ ජ ජ බලවේගය ට ජයවේවා

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 ปีที่แล้ว +16

    ජය නියතයි! ජය නියතයි!! මෙදා සටනෙ ජය නියතයි. 💪💪💪❤️❤️❤️ශ්‍රී ලාංකීය පුරවැසියනි අපි එකට එකතුවී මාලිමාව ජයග්‍රහණය දෙසට හරවමු. ජාතික ජනබලවේගයට ජයවේවා!!!

  • @tharangadikkumbura
    @tharangadikkumbura ปีที่แล้ว +17

    ජය වේවා JVP ❤️❤️❤️❤️❤️❤️❤️❤️ NPP ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Tissamaharama අපි

  • @samandadallage4519
    @samandadallage4519 ปีที่แล้ว +24

    Way to go JVP. Wish you all the best please re build our motherland

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 ปีที่แล้ว +23

    රටහදන්න පෙලගැසුන සැමට ජාතික ජනබලවේගය රටට ජයවේවා !

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +12

    Lovely song

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 6 หลายเดือนก่อน +3

    ජයවේවා ජයවේවා ❤❤

  • @surangaabeygunawardana
    @surangaabeygunawardana ปีที่แล้ว +5

    සරලයි...පැහැදිලියි.ස්තුතියි...

  • @ManojKodithuwakku
    @ManojKodithuwakku ปีที่แล้ว +4

    ඒ සංගීතයත් එක්ක ඒක දැනුනෙ ලස්සන හීනයක් වගේ..සැබෑවේවා යැයි පතනවා...තරුණයිණි.

  • @dimuthusuranga2999
    @dimuthusuranga2999 ปีที่แล้ว +11

    Jaya wewa! 🇱🇰✅

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +23

    oba api sama akathu wamu malimawa dinawamu..❤️❤️❤️❤️👍👍👍

  • @nirmalfernando2978
    @nirmalfernando2978 ปีที่แล้ว +29

    ඔව්...අය්යෙ...ඔයා නිවැරැදියි .ඔයා හරීම නිහතමානී කෙනෙක් මගදි දැක්කත් හිනා වෙලා යන්නෙ.
    ඔබේ සහයෝගය ලොකු ශක්තියක්

  • @anulawijewardena242
    @anulawijewardena242 7 หลายเดือนก่อน +4

    ජයම වේවා!!!💐

  • @Np1226o
    @Np1226o ปีที่แล้ว +21

    ජය නියතයි npp 🙏🙏

  • @klennyfernando8454
    @klennyfernando8454 ปีที่แล้ว +21

    එදත් අදත් හෙටත් අපි හදවතින්ම ජේවීපි ,දැන් ජාතික ජනබලවේගය!!නමුත් අපි ගදවතින්ම ලාංකීකයි!!ජාතික ජනබලවේගයට ජයවේවා මාතෘ බූමියට ජයවේවා !!!

    • @forestgum1237
      @forestgum1237 ปีที่แล้ว

      ජවිපෙ පෙරටු එකම අරමුණක් !
      ජය වේවා !✊🚩

  • @chamindijasintha9278
    @chamindijasintha9278 ปีที่แล้ว +12

    හරිම පැහැදිලියි

  • @sepalajayasekara363
    @sepalajayasekara363 ปีที่แล้ว +13

    දැන් රට පැහැදිළිවම දෙකට බෙදිලා.
    1 මහා බැංකුවේ ඉඳලා පන්සලේ
    පිංකැටය දක්වා සියලු සම්පත්
    මංකොල්ලාකාපු උන් සහ
    2 රටේ සියලු සම්පත් ජනතාව වෙනුවෙන්
    ආරක්ෂාකර රට නිවැරදි මාවතට
    ⁣යොමු කිරීමේ සැබෑ වුවමනාව ඇති
    මිනිසුන් වශයෙන්.

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 7 หลายเดือนก่อน

      💪✌🙏 yes

  • @ajanthaperera6394
    @ajanthaperera6394 ปีที่แล้ว +17

    Jaya wewa NPP

  • @prasannajayalath4623
    @prasannajayalath4623 ปีที่แล้ว +14

    💖Npp💖jayawewa💖💖

  • @sanjeewakapila8950
    @sanjeewakapila8950 ปีที่แล้ว +9

    NPP ජයවේවා.. .💪

  • @osmanjayasinghe883
    @osmanjayasinghe883 ปีที่แล้ว +3

    හමුදාවේ සහෝදරයෝ npp aka akka tamai

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +11

    ජාතික ජන බල වේගය ටත් අරගලය ටත් මව්පිය දරුවන් හැමෝටම දළදා සමිදු සරණයි සුවපත් වේවා හැමෝම

  • @sugalapubudini9745
    @sugalapubudini9745 ปีที่แล้ว +5

    N.P.P. ජයවේවා 👍👍👍👍👍

  • @kusumpremaratne3851
    @kusumpremaratne3851 ปีที่แล้ว +8

    ජයවේවා මාලිමාවට ජයවේවා

  • @vipulavip6094
    @vipulavip6094 ปีที่แล้ว +65

    N P P ජය වේව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💞💞💞💞💞💞

  • @kosalawickramasinghe4473
    @kosalawickramasinghe4473 ปีที่แล้ว +6

    Jayawewa jvp npp (from Dubai)

  • @kanthawickramasekara2052
    @kanthawickramasekara2052 7 หลายเดือนก่อน +1

    Jaya wewa!!! ❤❤❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 6 หลายเดือนก่อน +2

    නදික.මහත්තයා.ජුප්පත්.ජනයා.වෙනුවෙන්.පෙනීසිටින.ඔබතුමාට.ජයවේවා.අපිටම.ලස්සන.ගීතය

  • @janakahemachandra6150
    @janakahemachandra6150 ปีที่แล้ว +13

    ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🌹🌹 ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🌹🌹 ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🌹🌹 ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🌹🌹 ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🌹🌹

  • @rameigap
    @rameigap ปีที่แล้ว +18

    ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු 👍 🙏 💪

  • @sanjeewabatagama4149
    @sanjeewabatagama4149 ปีที่แล้ว +12

    Npp ජයවේවා 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @citizen3926
    @citizen3926 ปีที่แล้ว +18

    අපි අරි සතුටුයි මේ වැනි බුද්ධිමත් පිරිස් එකමුතුව.ඡය වේවා ශ්‍රී ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr หลายเดือนก่อน +1

    නදික පුතා ...ඔයා වගේ දක්ෂ උගත් නිහතමානී අය මාලිමා ව ට එකතු වීම හරිම
    සතුටුය් ..❤️❤️❤️❤️❤️

  • @rasikagerasikayo
    @rasikagerasikayo ปีที่แล้ว +6

    ජයවේවා මාලිමාවට

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +8

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @geethasamaranayake277
    @geethasamaranayake277 ปีที่แล้ว +9

    අපේ ලමයින්ගෙ අනාගතය වෙනුවෙන් අපි ගන්නා තීරණයට ගරැ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනව

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤ජයවෙවා 2024 ජනපති අනූර සහොදරයා ජනපති කරමූ මාලිමාව දිනවමූ අපි ඓකතූවෙමූ රට ගොඩගමූ❤❤❤❤❤

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 ปีที่แล้ว +7

    ඇයි අපිට බැරිද?🇱🇰🇱🇰🇱🇰

  • @nerogaming2153
    @nerogaming2153 ปีที่แล้ว +2

    එල සහොදර සහොදරියනි npp ජයවේවා නදීක ගුරුගෙ ඔබ තුමාටත් ජය වේවා 🙋🙋🙋👏👏👏👏👏😊

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +9

    මේ සියළුම බුද්දිමත් අය මාලිමාව සමග එකතු වන්නේ උපන් රට ගොඩගැනීම සදහාමය ජයවේවා npp නැවතත් 75වසර සේම ජනතාව රවට්ටන්න නම් එපා මගේ එකම ඉල්ලීම ජයග්‍රහණය කරන්න රට හදන්න ලැබේවා!

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 ปีที่แล้ว +7

    ජය වේවා npp❤️❤️❤️❤️

  • @user-dc3bk5ye8e
    @user-dc3bk5ye8e 6 หลายเดือนก่อน +1

    මගේ පනත් ජනබලවේගයට

  • @sllokuu4468
    @sllokuu4468 ปีที่แล้ว +32

    Npp ජයවේවා රටට ජයවේවා

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg 6 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤❤❤❤

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +8

    ජාතික ජන බල වේගයට ජයවේවා

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว +12

    බුද්දිමත් ඔබ ගේ නවාතැන මාලිමාව