Janai Priyai ජනයි ප්‍රියයි | Witin Wita Dumin Duma - විටින් විට දුමින් දුම | Dr. Chandra Jayasuriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Janai Priyai ජනයි ප්‍රියයි | Witin Wita Dumin Duma - විටින් විට දුමින් දුම with Dr. Chandra Jayasuriya | Laryngectomy
    Casting :
    Mr. Ranga Jayakody (Jana)
    Mr. Chamal Rathnayake (Priya)
    Ms. Chamila Maduwanthi
    Dr. Chandra Jayasuriya, Consultant ENT Surgeon, NHSL
    Dr. Milhan Bahar, Consultant ENT Surgeon, Apeksha Hsospital, Maharagama
    Production Crew :
    Samitha Kalana (Director)
    Devinda Perera (Co-Director)
    Sushira Shanaka (Camera)
    Kalum Maduranga (Lighting)
    Pasindu Ekanayake (Audio)
    Aruna Dissanayake (Makeups)
    Nirodha Weranga (Visual Effects)
    Music
    Visharad. Nalin Sanjaya Suraweera (Recording.lk)
    Special Thanks to :
    Janai Priyai (Ranga Jayakody & Chamal Rathnayake)
    Dr. Isuru Asiri
    Dr. Niluka Fonseka
    Dr. Aruna Jayasekara (Director, Apeksha Hospital, Maharagama)
    Ms. Samanthi Kalupahana (Speech & Language Therapist)
    Nursing Sister Samanthi Priyangika
    Nursing Officer Nisansala Lakmali
    Nursing Officer Uthpala Amarasinghe
    Nursing Officer Sanduni Wimaladasa
    Nursing Officer Aloka Rajasuriya
    Staff of Department of ENT - Apeksha Hospital, Maharagama
    Lalangi Mahesha - Supportive Staff (Apeksha Hospital, Maharagama)
    Laryngectomees' Association
    Srilala Fernando
    K W A Pathmasiri
    M F M Imtiyas
    Suresh Perera
    Dheera Serasinghe
    Nelaka Jagoda
    Anatomy Department, Faculty of Medicine, Colombo
    Mr. & Mrs. A J Hettige (Locations)
    Bank of Ceylon - Regent Street Branch, Colombo
    Asiri Surgical Hospital, Colombo 05
    Ushan Indrasekara (Transport)
    Co-Executive Producer (Music)
    Sarangi Dilhara Dissanayake
    Executive Producer
    Sri Lanka Laryngectomees' Association
    Special Thanks to those have supported us in any way that they could.
    TH-cam Team, Image & Video Providers & Google LLC.
    Cinematography By : SamithaKalana Photography & Cinematography, in collaboration with WOOBEE
    © Dr. Chandra Jayasuriya Production
    ජනයි ප්‍රියයි ප්‍රජා සත්කාරයක්.
    Copyright: Dr. Chandra Jayasuriya, SamithaKalana Photography & Cinematography, Janai Priyai | © All Rights Reserved 2024

ความคิดเห็น • 638

  • @buddikassenadeerar5391
    @buddikassenadeerar5391 6 หลายเดือนก่อน +59

    ගොඩක් ස්තුතියි ඉදිරිපත් කිරීම වෙනුවෙන්.. මමත් සිගරට් බොන කෙනෙක් ආය කවදා වත් සිගරට් බොන්නේ නෑ ජනා අය්යා ප්‍රිය අය්යා ගොඩක් පිං

  • @palithaperera2944
    @palithaperera2944 6 หลายเดือนก่อน +179

    මෙම වැඩ සටහනට සහභාගි වු වෛද්‍යවරුන්, ජනා සහ ප්‍රියා ඇතුලු කාර්ය මංඩලයට බොහෝ පින්. ස්තුතියි 🙏

    • @helabimatv1
      @helabimatv1 6 หลายเดือนก่อน

      මුක පිලිකා සහ සියලු පිලිකා නතර කරන්න පිලිකා ඇතිවන කෑම බීම නතර කරන්න ඔයාලට හඩක් නගන්න බැරිද. අපිත් සහය දෙන්නම්... වැටුප් වැඩිකරන්න වැඩවර්ජන කරනවා වගේ ලෙඩ්ඩු වෙනුවෙන් ඔවුන්ව බේරගන්න වර්ජනයක් කරමුද,, ඒක ජාති ජාතිත් පිනක් වේවී.. තෙරුවන් සරණ යන්න ලැබේවා..

    • @justinjustin1167
      @justinjustin1167 6 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 6 หลายเดือนก่อน +105

    හොද පණිවිඩයක්.
    සියළුම පිලිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා
    ජේසු පිහිටයි 🙏🙏🙏

    • @Dulan56
      @Dulan56 6 หลายเดือนก่อน +2

      හොඳ පණිවිඩයක්.
      සියළුම පිළිකා රෝගීන්ට නිදුක් නිරෝගී සුවය අත් පත් වේවා.!! බුදු සරණයි

  • @thushaleeban4097
    @thushaleeban4097 6 หลายเดือนก่อน +61

    හැමදේම අන්තීමටම තේරෙනවා බුදු හාමුදුරුවෝ කිව්වාවගේ නිරෝගී සුවය තමයි උතුම්ම සුවය කියලා ❤️

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 6 หลายเดือนก่อน +143

    චන්ද්‍රා මැඩම් ඇතුළු අනෙක් සියළුම doctor’s සහ සහය දෙන හැමෝටම ගොඩක් පිං ලැබෙනව මේ කරන සේවයට. 🙏🙏🙏

  • @user-le6fu5rm3i
    @user-le6fu5rm3i 6 หลายเดือนก่อน +69

    ලස්සන වැඩක් ජනයි ප්‍රියයි අයියේ ජීවිතයට වැදගත් දෙයක්

  • @shankaviranga5119
    @shankaviranga5119 6 หลายเดือนก่อน +3

    තමන් ගෙනාපු දේ තමන්ට ලැබෙන්නෙ. 😢 චූටි දරුවො ඉන්නව පිලිකා හැදිලා. මොනා බීලද. මොනව කාලද. ජීවිතේ හැටි එහෙමයි. සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ඒ වගේම මෙහෙම පනිවිඩයක් සමාජයට දෙනවට ඔබතුමන්ලට ස්තූතී 🙏

  • @user-ch3oo8sv1m
    @user-ch3oo8sv1m 6 หลายเดือนก่อน +56

    මේ දැනුවත් කිරිමෙක් එක් අයෙක් හරි තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට ලැබේවා ❤❤❤ බොහොම පිං මිස්ස්

  • @user-vw4do9lk5o
    @user-vw4do9lk5o 6 หลายเดือนก่อน +66

    ගොඩක් වටින ඉඳිරිපත් කිරීමක් .... පින්වත් ප්‍රියා ජනා ඔබ දෙපලට ගොඩක් පින් ... හැකි තරම් මෙය බලන අය අන් අයටත්. මෙය යවන්න.... සියුලු දෙනා සුවපත් වේවා....

  • @shanduminda2957
    @shanduminda2957 6 หลายเดือนก่อน +6

    කිසිම කෙනෙක්ට මෙම රෝග වැලදෙන්න එපා....වැළඳුණු අය ඉක්මනින් නිරෝගි වේවා🙏🙏

  • @HasalakaTV
    @HasalakaTV 6 หลายเดือนก่อน +45

    බොහෝම වැදගත් නෝනා සමාජයට හරිම ආදර්ශයක් ඔබතුමි නිදුක් නිරෝගී වෙන්න ඕන

  • @UMESHGAMING365
    @UMESHGAMING365 6 หลายเดือนก่อน +38

    Tnx aiye මේක බලලා මන් අද ඉදන් බුලත් විට කන එක නැවත්තුවා ❤💯

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 6 หลายเดือนก่อน +2

      Kochchra kalekatada? D

    • @dineshpjayawardhana9051
      @dineshpjayawardhana9051 6 หลายเดือนก่อน +8

      සතුටුයි බ්‍රෝ... උඹලා අපි දැකලා නැති වෙන්න පුළුවන් .. ඒත් හැම මොහොතකම නිදුක් නිරෝගීව හිටපන් මචන්. වෙන මොකෙක්ටවත් ගෙනියන්න නෙමෙයි , උබට සතුටින් සැනසීමෙන් ඉන්න... උබට ඔය තීරණයේම ඉන්න ශක්‍තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @UMESHGAMING365
      @UMESHGAMING365 6 หลายเดือนก่อน +1

      @@dineshpjayawardhana9051 🙏❤️🌸

    • @nnsh3
      @nnsh3 6 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් සතුටුයි.නි⁣⁣රෝගීව ඉන්න ලැබේවා

    • @kanishkasenevirathna2347
      @kanishkasenevirathna2347 6 หลายเดือนก่อน +2

      ජනයි ප්‍රියයි ඔබ දෙපලටත් වෛද්‍ය මහත්ම මහත්මීන්ටත් අප්‍රමාණ පින් . මමත් මේ මොහොතේම බුලත් විට කෑම නවත්වනවා.තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම .

  • @pradeepjayathilaka8005
    @pradeepjayathilaka8005 6 หลายเดือนก่อน +42

    බොහොම ස්තුතියි. බොහෝ වෛද්‍යවරු රට අතහැරලා යන වෙලාවක ඔබතුමිය තුමාලාට කරන සේවයට පින් 🙏🙏🙏

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 6 หลายเดือนก่อน +21

    මම අවුරුදු 45ක තාත්තා කෙනෙක්.මම මේවෙනකන් දුම් පානය.බුලත්විට පාවිච්චි කරලා Ne.ඉතින් මට ඔය ප්‍රශ්න Ne jana priya ඔයාලගෙ සමාජ මෙහෙවර මරු ආ.ජයවේවා ඔබ දෙපලට👌👌👌👌🙏🙏🙏🙏

    • @user-wb9kg1km8f
      @user-wb9kg1km8f 6 หลายเดือนก่อน +2

      Ane puka denne නැතුව hitapan

  • @tharujarandew8940
    @tharujarandew8940 6 หลายเดือนก่อน +6

    ඇත්තටම මේ වගෙ දෙයක් දාපු එක සතුටුයි ජීවිත් ගොඩක් බේරෙයි මේකෙන්🥺🙏💔😍

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 6 หลายเดือนก่อน +41

    හදවතට ගොඩක් දැනුනු වැඩසටහනක් ...ගොඩක් පින් මේ කර්තව්‍යය සදහා මුලිකත්වය ගෙන කටයුතු කරන සියලුම දොස්තර මහත්ම මහත්මීන්ට...
    තෙරුවන් සරණයි ...
    සියලු දෙවියන්ගේ පිහිට ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 6 หลายเดือนก่อน +19

    මේ ලෝකයේ ඉන්න සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි දෙවි පිහිට

  • @chandimabandara2138
    @chandimabandara2138 6 หลายเดือนก่อน +2

    ඩොක්ට මැඩම්ලා සහ ඩොක්ටස්ලට ගොඩාක් පින් ඒ වගේම සියලුම රෝගීන් සුවපත් වේවා 🙏 ❤ 🌹 💐 ආදරණිය ජනාට ප්‍රියාට සියලුම දෙනාටම නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 ❤ 🌹 💐 💐 🙏

  • @ashensandeep2931
    @ashensandeep2931 6 หลายเดือนก่อน +9

    මට දුම්බීම නවත්තගන්න ඕනී ඒත් ඒක කරන්න හරි අමාරුයි කොච්චර හිත පාලනය කරත්, "කමක් නෑ තව එකයි" එකම එකයි එකයි කියලා 4ක් විතර බොනවා 😭 කොහොම හරි නොබී ඉන්න ඕනී

    • @dilshan9730
      @dilshan9730 6 หลายเดือนก่อน

      😢😢

    • @ashenwickaramaarachchi8823
      @ashenwickaramaarachchi8823 6 หลายเดือนก่อน

      මචන් හැම දෙටම හිත තමා කොහොම හරි ආදිශ්තානය ගන්න කොහොම හරි නවත්තනවා..කියලා නවත්තන්න පුලුවන් බන් ✌✌

    • @kamal92606
      @kamal92606 6 หลายเดือนก่อน +1

      පුලුවන් බං
      ජීවිතේ මැරෙන්න හිතෙන විදිහට වැටුනම ඕනෙ දෙයක් කරන්න පුලුවන් 👍👍👍
      කරන්න බැරි දෙයක් නෑ බං ❤❤❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 6 หลายเดือนก่อน +3

    හතුරෙකුටවත් මේ වගේ නම් වෙන්න එපා.. ඔබ සැම කරන්නාවූ සමාජ මෙහෙවරට (දැනුවත් කිරීම ඇතුලුව)ස්තුතියි .🙏🙏🙏

  • @user-ui7pl3zc4q
    @user-ui7pl3zc4q 6 หลายเดือนก่อน +3

    මෙම වැඩසටහන මගින් තවත් ජනයි ප්‍රියයි පිම්මක් ඉදිරියට යන බවට විශ්වාසය .ඔබ දෙදෙනාටම ජය වේවා .

  • @professordisanayaka9983
    @professordisanayaka9983 6 หลายเดือนก่อน +5

    ගොඩක් පිං මැඩම් ඔබට ජිවිතයට අපේක්ෂාවක් දිම පිලිබද. ජනා ප්‍රියා ඔයාලටත් ගොඩක් පිං මේ සදහා සහභාගි වුනාට. මේ සදහා දායකත්වය දක්වන හැමොටම ගොඩක් පිං ගොඩක් ස්තුති. ගොඩක් ලොකු ගානක්නම් දාන්න බැරිවෙයි ඒත් මමත් කොහොම හරි මාසේ මගේ වැටුපෙන් කියක් හරි දානවා හැම මාසේම. හැමොම උදවු කරන්න මේක ජාතික වගකිමක්

  • @anandaprama
    @anandaprama 6 หลายเดือนก่อน +11

    හරිම වටින video එකක් මමත් අදමයි දැක්කෙ මෙවා පෙන්නන එක ගොඩක් වටිනවා

  • @JustMtw
    @JustMtw 6 หลายเดือนก่อน +1

    ❤❤ඔක්කොම අයට ඉක්මන් සුව

  • @supunudayanga9081
    @supunudayanga9081 6 หลายเดือนก่อน +18

    නියමයි වැඩේනම්, හොද අදහසක්,❤

  • @katupulle
    @katupulle 6 หลายเดือนก่อน +4

    ජනයි ප්‍රියයි නිසා තමයි මම මේක බැලුවේ.. ඔබ දෙපලට වගේම Dr Chandra ඔබ සැමට බොහොම ස්තූතියි

  • @mahipalaperera8207
    @mahipalaperera8207 6 หลายเดือนก่อน +2

    ❤ තෙරුවන් සරණයි සියලුම ඩොක්ටර්ස්ලට

  • @nilushika804
    @nilushika804 6 หลายเดือนก่อน +3

    Ammo mehema deyak dakkamayi 😢😢kisima kenekuta mehema ledak dukak hadanna EPA 🙏🙏🙏hamotama godak pin me samawak danuwath kalata

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 6 หลายเดือนก่อน +14

    ස්තුතියි ප්‍රියා ජනා...බුදුසරණයි 🙏🏻💐

  • @devgrafizone
    @devgrafizone 6 หลายเดือนก่อน +14

    Great video. මම දැනගෙන හිටියේ නැහැ මෙහෙම දේවල්. Thank you

  • @yasaswi519
    @yasaswi519 6 หลายเดือนก่อน +84

    Great work ma'am ❤

  • @kumaraherath7204
    @kumaraherath7204 6 หลายเดือนก่อน +9

    ජනයි ප්‍රියයි, නිදුක් නීරෝගී සුව නිති රැඳේවා!

  • @shimlaa9450
    @shimlaa9450 6 หลายเดือนก่อน +1

    ජනයි ප්‍රියයි ගෙ අඹ video එකට පස්සෙ මන් දැකපු දෙවනි හොදම documentary එක.. පට්ට..
    මේවා තමයි ජනතාව අතරට ගේන්න ඕන videos ...❤❤❤❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 6 หลายเดือนก่อน +14

    දැනුවත් කිරීම ගොඩක් වටිනවා

  • @krishankaushalya
    @krishankaushalya 6 หลายเดือนก่อน +5

    දැනුවත් කිරිම ගොඩක් වටිනවා. වීල් එළවන අය , බස් ඩ්‍රයිවර්ල , බාස්ලා , අධික ලෙස විට කනවා .සමහර පාසල් වල සිසුන් පව මාවා කියන දුම්කොළ තල්ලෙ තියන් ඉන්නවා . ඒවගේ අය තමයි විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕන. විහින් ලෙඩ හදාගෙන ඡීවිත කාලයම දුක් විදන්න වෙනවා.

  • @dahalexander
    @dahalexander 6 หลายเดือนก่อน +2

    ජන, ප්‍රියා, සියළු වෛද්‍යවරුන් , ඇතුළු සෑම අයුරින්ම සහය දුන් සහ සහය දෙන සැමටම මේ පින හේතුවෙන් නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුශත් ලැබේවා.
    සියළු පිළිකා රෝගීන් සුවපත් වේවා.
    සියළුම දෙනා අයහපත් පුරුදුවලින් අත්මිදේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Buddhi9887
    @Buddhi9887 6 หลายเดือนก่อน +9

    හැමෝටම ගොඩාක් පිං❤️

  • @d.a.dpushpanjali257
    @d.a.dpushpanjali257 6 หลายเดือนก่อน +1

    හැමෝටම හොද පනිවිඩයක් බුදු සරනයි

  • @budadsdc
    @budadsdc 6 หลายเดือนก่อน +3

    හොඳ වැඩක් ජනයි ප්‍හරියයි අදම නවත්වනවා... ❤

  • @user-zv8ny4ue1y
    @user-zv8ny4ue1y 6 หลายเดือนก่อน +8

    සමාජයට ඉතාමත් වැදගත් පණිවිඩයක් ලබා දුන් සැමට තෙරුවන් සරණින් යහපතක්ම උදාවේවා..

  • @nikmalfernando6320
    @nikmalfernando6320 6 หลายเดือนก่อน +1

    සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා 😘🙏 ජේසු පිහිටයි!

  • @kir447onithi6
    @kir447onithi6 6 หลายเดือนก่อน +7

    What a great work jana and priya..no words to thankning 🙏🙏🙏

  • @looswt299
    @looswt299 6 หลายเดือนก่อน +9

    හොද වැඩක්.
    සමාජ රෝග ගැන ත් එකක් කරන්න

  • @arroundtheworld8723
    @arroundtheworld8723 6 หลายเดือนก่อน +3

    ඇත්තටම සමාජයට බොහොම වැදගත් පණිවිඩයක්.ජනා ප්‍රියා ඇතුලු කණ්ඩායමටත් වෛද්‍යවරුන් සියලුදෙනාටමත් බොහොම ස්තුතියි මෙවැනි දෙයක් සමාජගතකිරීම පිළිබඳව...

  • @Dil_Music0
    @Dil_Music0 6 หลายเดือนก่อน +3

    ගොඩක් වටින දෙයක් 👍❤
    Thank You! ජනා ප්‍රියා සහ වෛද්‍ය මණ්ඩලයටම

  • @roshananthony4610
    @roshananthony4610 6 หลายเดือนก่อน +5

    ඉතාම වටිනා වැඩක්..
    අපේ දොස්තරලට මොනතරම් සේවයක් කරන්න පුළුවන් ද..

  • @Sithijaonline
    @Sithijaonline 6 หลายเดือนก่อน +9

    නියමයි මැඩම්🙏

  • @Heart2591
    @Heart2591 6 หลายเดือนก่อน +3

    බොහොම පින් මේ වගේ දැනුම්වත් කිරීම පිළිබඳව.❤️🙏

  • @edusl2024
    @edusl2024 6 หลายเดือนก่อน +1

    ජනයි ප්‍රියයි ❤ සමාජය දැනුවත් කිරීම පිළිබඳව හැමෝටම අපගේ හදපිරි ස්තූතිය ❤👌

  • @MMMowing
    @MMMowing 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටින විඩියො එකක් ඔගොල්ලො හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා 🙏🙏

  • @asangaekanayake3326
    @asangaekanayake3326 6 หลายเดือนก่อน +2

    මිහිපිට දෙවිවරුන් ........ තුරුණුවන් සරණයි .....🙏🙏🙏🙏

  • @sudarshanichandramali7660
    @sudarshanichandramali7660 6 หลายเดือนก่อน +5

    ඔබතුමාලාට මෙගැන දැනුවත් කෙරුවා ගොඩක් පි

  • @rizwanyakub
    @rizwanyakub 6 หลายเดือนก่อน +5

    It's great 👍 Doctor......!!
    Advisable to the Community......!

  • @harshanaudara9183
    @harshanaudara9183 6 หลายเดือนก่อน +3

    බුදු සරණයි ඔබතුමියට

  • @harshanikaushalya8470
    @harshanikaushalya8470 6 หลายเดือนก่อน +1

    ඉතාම හොද වැඩක්.මේකවත් බලලා උදාවෙන්න පුළුවන් තත්ත්වය දැනගෙන ඔය දහජරා පුරුදු නතර කරොත් ලොකු දෙයක්

  • @krishk5082
    @krishk5082 6 หลายเดือนก่อน +1

    ඇත්තටම වටින පනිවිඩයක් ....👍

  • @madhawaranga5347
    @madhawaranga5347 6 หลายเดือนก่อน +1

    හොඳ දැනුවත් කිරීමක්. ❤❤❤

  • @sanjeewaprasanna8778
    @sanjeewaprasanna8778 6 หลายเดือนก่อน +1

    සියලුම පිලිකාරෝගින් සුවපත් වේවා..❤❤❤❤

  • @chamindawalgampaya4661
    @chamindawalgampaya4661 6 หลายเดือนก่อน +4

    A valuable message for society❤

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut 6 หลายเดือนก่อน +12

    Superp Grade job ❤❤❤❤❤❤

  • @nirmaligoonasekara5638
    @nirmaligoonasekara5638 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනින්,සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය ලැබේවා .උතුම් කාර්යක්.

  • @user-uz6wt4lj7u
    @user-uz6wt4lj7u 4 หลายเดือนก่อน +1

    මගේ ජීවිතය වෙනස් වෙන්න බලපාපු video එකක් ගොඩක් පින්.

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm 6 หลายเดือนก่อน +2

    මේ සත්කාරය ගැන කියන්න වචන නෑ.. අසිරිමත් පිංකමක්.. විශ්මිතයි...❤️

  • @neviltec4687
    @neviltec4687 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි , ජනා ප්‍රියා ඇතුළු සියලු දොස්තර වරුන්ට ...අනවශ්‍ය වැඩ වලට වියදම් කරන මුදල් මෙ වගේ වැඩකට දෙනවානම් ඉතාමත් ලොකු දෙයක් .

  • @jayamahacar
    @jayamahacar 6 หลายเดือนก่อน +2

    Appreciate all of your great work. Dr Jude Jayamaha Consultant Virologist MRI

  • @georgewarnakulasooriya5085
    @georgewarnakulasooriya5085 6 หลายเดือนก่อน +2

    ඔබ සියලු දෙනාටම මාගේ හදපිරි ප්‍රණාමය

  • @user-hy8on8iw3d
    @user-hy8on8iw3d 6 หลายเดือนก่อน +2

    මේ දැනුවත් කීරීමට ඔබ සියලු දෙනාට ස්තූතියි 🙏

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po หลายเดือนก่อน

    මේ කරන සත්කාරයට හැමෝටම ගොඩාක් පින් 🙏🙏🙏

  • @sampathsampath9214
    @sampathsampath9214 6 หลายเดือนก่อน +5

    ඇත්තටම ලස්සන වැඩක්❤❤

  • @chandrikadissanayake8075
    @chandrikadissanayake8075 6 หลายเดือนก่อน +1

    වෙදවරු දෙවිවරු දීගායු ලැබේවා.

  • @sureshchamara8280
    @sureshchamara8280 6 หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳ වැඩක් මිනිස්සුන්ට මෙක පෙන්නපු එක හැමොම💯 උදව් කරමු.❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-pm1og2wi2h
    @user-pm1og2wi2h 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොද වැඩසටහනක් 👍🙏👏👏❤..... ගොඩක් පින් මේ වගේ වීඩියෝ එකක් එව්වා ට... ❤🎉🙏

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 6 หลายเดือนก่อน +1

    🙏ඇත්තටම වටිනවා සහෝදර ජනයි ප්‍රියයි මහත්වරුන් දෙපලට🙏

  • @nika3440
    @nika3440 6 หลายเดือนก่อน +2

    ලොව සියලුම පිලිකා රොගින් සුවපත් වේවා 😢🙏

  • @peshalamelonika1190
    @peshalamelonika1190 4 หลายเดือนก่อน +1

    Aththtama docter,jana,priya athulu hamotma gdk pin.. ❤

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 6 หลายเดือนก่อน +1

    මෙම වැඩ සටහනට සහභාගි වු වෛද්‍යවරුන්, ජනා සහ ප්‍රියා ඇතුලු කාර්ය මංඩලයට බොහෝ පින්. ස්තුතියි 🙏
    47
    Reply

  • @chamindibhagya4211
    @chamindibhagya4211 6 หลายเดือนก่อน

    ගොඩක් වටින සේවයක් වගේම ගොඩක් පින් සියලු දෙනාටම 🙏 ඉක්මනින් සුව වේවා සියලු දෙනාම.❤

  • @user-bu2dx6uh3y
    @user-bu2dx6uh3y 4 หลายเดือนก่อน +1

    සියලු පිලිකා රොගින් ඉක්මනින් සුව වෙවා

  • @hlsusantha495
    @hlsusantha495 4 หลายเดือนก่อน

    ජනයි ප්‍රියයි..ඔබ දෙපල අපව හිනස්සවන කොමඩි වැඩ සටහන් හරිම අගෙයි...මෙවැනි සමාජ දැනුවත් කිරීමේ සමාජ සත්කාර වැඩසටහන් වලට දායක වීම ඉතාම අගෙයි....

  • @samudraekanayake8000
    @samudraekanayake8000 6 หลายเดือนก่อน +1

    You’re the best blocks
    No kukuharapas
    Well done guys!
    Five stars!

  • @dutugamunuparapura5335
    @dutugamunuparapura5335 4 หลายเดือนก่อน

    ඉතාම වැදගත්. ඔබ දෙපලට ⁣ගොඩක් පින් මේ වගේ වැදගත් දේවල් සමාජ ගත කරනවට. ඔබ දෙපලට දුටු ගැමුණු පරපුරේ ශීර්ෂ ප්‍රණාමය.

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 3 หลายเดือนก่อน

    හරිම වටිනවා නේද ජනයයි ප්‍ර්‍රියයිගේ නාට්‍ය ❤❤❤ ලොකු සේවයක්

  • @dulanjaneejayasinghe1349
    @dulanjaneejayasinghe1349 6 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. මේක share වෙන්නම් ඕනෙ වැඩසටහනක් 💗

  • @user-ij3uz1zz8b
    @user-ij3uz1zz8b 6 หลายเดือนก่อน +1

    කලාව තුළින් රටට වටිනා දෙයක් කරන්න පුළුවන් අගය කළ යුතු වැඩසටහනක්

  • @Rohan-qz8oi
    @Rohan-qz8oi 2 หลายเดือนก่อน

    හොද ඉදිරිපත් කිරීමක්! ස්තුතියි ! බොහොම පිං දෙදෙනා ටම. බුදුසරණයි !

  • @isuruinduwara8715
    @isuruinduwara8715 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක්.ලොකු සමාජ මෙහෙවරක් .ජය වේවා❤️❤️❤️

  • @padmasirikumara913
    @padmasirikumara913 6 หลายเดือนก่อน +3

    නියම වැඩක්

  • @AsankaDharmabandu-zt6gg
    @AsankaDharmabandu-zt6gg 6 หลายเดือนก่อน

    මේ ආකාරයෙන් ජනතාව දැනුවත් කිරීම ගොඩක් වටිනවා . සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @shenalipanditha5440
    @shenalipanditha5440 6 หลายเดือนก่อน +1

    බොහොම වටිනා ඉදිරිපත් කිරීමක් 👍ස්තුතියි ඔබ සැමට 💐💐

  • @creativework6128
    @creativework6128 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤ ඉතාම වටිනා වීඩියෝවක් ❤❤❤❤❤❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්. සියලු දෙනාටම ස්තුතියි .....
    තෙරුවන් සරණයි .....

  • @thenukadilshan4933
    @thenukadilshan4933 6 หลายเดือนก่อน

    සමාජයට මේ පණිවිඩය දෙන්නට වෙහෙස වූ සියලුම දෙනාටම තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා🌸🌸🌸🙏🙏🙏සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා 🌸🌸🌸තෙරුවන් සරණයි🌸🙏

  • @nilupullife
    @nilupullife 6 หลายเดือนก่อน

    ඇත්තටම ජනයි ප්‍රියයි මේ කරන දැනුවත් කිරීමට ගොඩක් පිං❤️🔥

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 6 หลายเดือนก่อน +1

    Great job guys..❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 6 หลายเดือนก่อน

    සුවය ල්බෙවා සියලුම රොගීන් 🙏🌸🙏🌸🙏🌸🙏🌸 බුදුසරනය් ,ජෙසුපිහිට ,අල්ලා දවියන්ගෙ පිහිටි

  • @maheshsenarathna4104
    @maheshsenarathna4104 6 หลายเดือนก่อน +2

    මම දැකපූ වටිනම විඩියෝ එකක් මේක ❤

  • @supundilanka9524
    @supundilanka9524 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව ඔබ මේ කරන සේවය❤❤

  • @Anything.95331
    @Anything.95331 6 หลายเดือนก่อน +1

    ගොඩක් පින්

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 5 หลายเดือนก่อน

    ස්තුතියි ... මැඩම්....
    ජනා. ප්‍රියා.... ❤❤❤❤❤

  • @buddhisiri5605
    @buddhisiri5605 6 หลายเดือนก่อน +1

    සියළුම පිලිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා