අනුර ආපු ගමන් පොලිසියේ වෙනසක් | ආණ්ඩු වලින් නොකරපු දේවල් අනුරගෙන් පොලිසියට | මේක අහන්නම ඕන කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • අනුර ආපු ගමන් පොලිසියේ වෙනසක් | එතෙක් මෙතෙක් ආණ්ඩු වලින් නොකරපු දේවල් අනුරගෙන් පොලිසියට | පොලිස් නිළධාරින් අහන්න ඕන කතාවක්

ความคิดเห็น • 139

  • @aivisionaryhubUSA
    @aivisionaryhubUSA หลายเดือนก่อน +49

    සජිත් ප්‍රේමදාසත් හෙට අනිද්දා සාජන් නල්ලතම්බි පෙන්නනවා බලන්න පුලුවන් වෙයි .

    • @lalithlankanayake5110
      @lalithlankanayake5110 หลายเดือนก่อน

      😂

    • @pemawathibamunusinghe
      @pemawathibamunusinghe หลายเดือนก่อน

      Www

    • @Pkthama2478
      @Pkthama2478 หลายเดือนก่อน +1

      ඒකනම් හොදටම කරයි😂පියාණන්ගෙ නාමයෙන්😂😂

  • @gihanchameera6881
    @gihanchameera6881 หลายเดือนก่อน +28

    ඔබ තුමන්ලාට ස්තුතියි ,,බුද්ධිමත් තීරණයක් අරගෙන මාලි මාව වටා එක්වීම ගැන,🙏 අපි බලමු❤️ අපි හිමීට හිමීට මේ රට දියුණු කරමු❤️❤️❤️

  • @anujadeepthi3698
    @anujadeepthi3698 หลายเดือนก่อน +19

    සුබ පෙර නිමිති.... රට වැසියාට ජය ගෙනෙන .මාලිමාවට ❤

    • @RathnayakaRanjith
      @RathnayakaRanjith หลายเดือนก่อน

      Thawa sarawak kamu api

    • @anujadeepthi3698
      @anujadeepthi3698 หลายเดือนก่อน

      @@RathnayakaRanjith
      මෙච්චර කල් කන්න දීලා , කාලම දාන කල් බලන් හිටිය එකේ , එක සැරයක් කන එක බලන් ඉන්න බැරිම නෑ නේද ?

  • @priyanthadharmarathna-po6hd
    @priyanthadharmarathna-po6hd หลายเดือนก่อน +11

    ගංග අවට ගස් වැටේනවා කියලා නිලධාරීන් කපනවා . මේගැන අපේ වත්මන් අනුර ජනාධිපතිවරයාට කරුණාකරලා දැනුවත් කරන්න. මෙය මා විනාශයක් වෙන්න යන්න. මාලිමාවට ජය වේවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +15

    මාතෘභූමියට නිදහස ❤❤

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk หลายเดือนก่อน +10

    පොලිස් සාමූහිකයට අපගෙ ආචාරය....🌷

  • @ajithkumar9017
    @ajithkumar9017 หลายเดือนก่อน +12

    ජය වේවා මාලිමාවට ❤❤❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 หลายเดือนก่อน +6

    ඉදිරියෙදි.නීති.ගරුක.උසස්.ගෞව්‍යනීය.පොලීසියක්.සැමටම.ජයවේවා

  • @P.G.S741
    @P.G.S741 หลายเดือนก่อน +8

    මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා

  • @nandagunasiri3210
    @nandagunasiri3210 หลายเดือนก่อน +19

    මගේ ආදරණීය ආයාචනය මෙම සියලුම පොලිස් නිලධාරීන් හැකි හැම විටකම ප්‍රවේශම් වන්න . මොකද මේ පාලකයන් දුෂඨ පවුකාර යක්කු කොටසක් ..වියපත් මම ඔබ සැම ඉතා අගය කරමි ..සැමට ඉතා ආදරය කරමි .දිවා රෑ ඔබ සැමට ආරක්ෂාව පතමි .. .මාලිමාවට ජයවේවා !

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +5

    ❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤අනුර කුමාර❤❤❤ජය වේවා ❤❤❤❤❤❤

  • @shanthadias7764
    @shanthadias7764 11 วันที่ผ่านมา

    ජයවෙිවා අනුර සහෝදරයාට ❤❤❤❤

  • @user-hi1gb7fw1z
    @user-hi1gb7fw1z 23 วันที่ผ่านมา +3

    මාලිමාවට ජන්ද කෝටියක් . ජනතාව සූදානම්.

  • @user-gq7di6xo9q
    @user-gq7di6xo9q หลายเดือนก่อน +5

    Malimawata Jaya niyathai 💪❤ budu saranai 🙏🌹🙏 kuweit sita ✈️✈️

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj หลายเดือนก่อน +8

    Idemichcha කකුල gana qwwama මට hasban මතක් una .ඔහු අවුරුදු 34 සේවය kala .ඔහු police රාජකාරි නිසා dahaduk vinda.ලොකු කතාවක් eka.අන්තිමට cancer hadela රාජකාරි යෙදී සිටියදී මිය ගියා .මම ලංකාවට awella අනිවාර්යයෙන් ඡන්ද දෙනවා .අනිවාර්යයෙන් malimawata ජයවේවා

  • @beastlord.1234
    @beastlord.1234 11 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා 🧭 ජයවේවා

  • @priyajanakakumara859
    @priyajanakakumara859 หลายเดือนก่อน +4

    ජයවෙවා❤❤❤❤❤

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 หลายเดือนก่อน +6

    Jayawewa n p p ❤

  • @AmarasingheRanaweera
    @AmarasingheRanaweera วันที่ผ่านมา

    බුද්ධිමත් සිතන්න මාලිමාව දිිසාවට එක් රොක්වන්න මාලිමාවට ජයවෙිිවා අදිටනයට ජයවෙිිවා

  • @prasannakulatunga180
    @prasannakulatunga180 หลายเดือนก่อน +4

    Jaya wewa 👍👍👍

  • @ChsndansKumara
    @ChsndansKumara หลายเดือนก่อน +6

    සියලුම පොලිස්තානවල ස්තානාදිපතිල අයින් කරල එම පොලිස් බල ප්‍රදේශයේ සමත මන්ඩලයේ සබාපති ස්තානාදිපති තන තුරට පත් කරන්න නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වෙයි

  • @pathumrathnayake1082
    @pathumrathnayake1082 หลายเดือนก่อน +5

    වෙන මුකුත් ඔනේ නෑ හොරා කාපුවා රජයට පවරන්.හොරුන්ගේ ගැනු දරුවෝ විදින සැප නැතිකල යුතුමයි. Npp ජය

  • @lannyjr1042
    @lannyjr1042 หลายเดือนก่อน +4

    👏👏👏

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 หลายเดือนก่อน +2

    Thank you.

  • @malanialwis6080
    @malanialwis6080 วันที่ผ่านมา

    ජාතික ජනබලවේගයට ජයසිකුරැයි ❤🎉

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana5099 หลายเดือนก่อน +3

    Npp niyatha jaya❤❤❤

  • @user-oi7js4bz1g
    @user-oi7js4bz1g หลายเดือนก่อน +8

    Malima rajayakin neethigaruka police sevavak bihi weva

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 หลายเดือนก่อน +3

    Good luck NPP 🌷 🙏

  • @athuladesilva2813
    @athuladesilva2813 5 วันที่ผ่านมา

    ❤❤❤❤👌🇱🇰 අනාගත ජනාධිපති

  • @user-ir4rh4ml8b
    @user-ir4rh4ml8b หลายเดือนก่อน +3

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 หลายเดือนก่อน +11

    පොලිසිය ප්‍රතිව්‍යුහගත කල යුතුයි නනීතියේ ආධිපත්‍යක් තිබේනම් පොලිසි හමුදාද 100%අඩුකලහැක.

  • @MahadurageSamarasinha
    @MahadurageSamarasinha 2 วันที่ผ่านมา

    Npp.jvp.jayawewa❤❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 หลายเดือนก่อน +2

    පොලිස් කාරයො ආණ්ඩුවට කඩෙ යන එවුන් පරිසන් වෙන්න

  • @user-eh3yb3oo6d
    @user-eh3yb3oo6d หลายเดือนก่อน +1

    Yes sir ❤ 1st clean up this all the best think big at somll

  • @sudathmunasinghe8314
    @sudathmunasinghe8314 หลายเดือนก่อน +2

    💪👍

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 21 วันที่ผ่านมา +1

    Npp jaya wewa ❤❤❤

  • @user-yc9ot1li7z
    @user-yc9ot1li7z หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @user-op8zq9qe6p
    @user-op8zq9qe6p 10 วันที่ผ่านมา

    🎉

  • @hewalandageravindra18
    @hewalandageravindra18 หลายเดือนก่อน +1

    ❤❤❤NppJvp jayawewaa ❤❤

  • @wasanthajayathilaka1855
    @wasanthajayathilaka1855 หลายเดือนก่อน +2

    ❤❤❤❤😊

  • @gaminimunasingha9427
    @gaminimunasingha9427 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @mayuraweerathunga8650
    @mayuraweerathunga8650 9 วันที่ผ่านมา

    පොලිසිය නම් සුද්ද කරන්නම ඕනේ 👍

  • @sunil9834
    @sunil9834 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤.🙏🙏🙏👍

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +1

    💐👍🙏

  • @miprasadindika5349
    @miprasadindika5349 หลายเดือนก่อน +1

    NPP 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 JVP 🙏🏼🙏🏾🙏🏾🙏🏾🙏🏾❤❤❤❤❤

  • @user-hi1gb7fw1z
    @user-hi1gb7fw1z 23 วันที่ผ่านมา

    ඔබලා මිහිපිට දෙවිවරු.

  • @mrsing5685
    @mrsing5685 หลายเดือนก่อน +1

    Bahutarayak ugattu rassa karana widesa ratawala godadenek malimawata ❤❤❤❤❤

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +2

    ලැට් පෝච්චියට කලින් ඉන්න රට ගැන හිතපියව් ගොනෝ රටත් නැතිව ලැට් එකත් නැතිව එල්ලෙන්න වැල් පාලමක්වත් නැති වෙයි

  • @surangamahesh6660
    @surangamahesh6660 27 วันที่ผ่านมา

    ❤️budusaranai anura sahodara 💪💪

  • @user-ty1ze4sr5q
    @user-ty1ze4sr5q หลายเดือนก่อน +1

    Npp jayawewa ❤❤❤❤❤❤

  • @mouninarjun3485
    @mouninarjun3485 18 วันที่ผ่านมา

    මාලිමා කාරයොන්ටත් කියලා ඇරගන්න මේ දවස් වල සිංහල යක්ක පුත්තුන්ට මාර ආසවක් තියෙන්නේ 😂😂😂

  • @user-ty1ze4sr5q
    @user-ty1ze4sr5q หลายเดือนก่อน +1

    Npp jayawewa ❤❤❤❤

  • @kusumkumari3929
    @kusumkumari3929 หลายเดือนก่อน +1

    N.p.p❤❤❤❤

  • @premkumara501
    @premkumara501 29 วันที่ผ่านมา

    Malimawata Jaya wewa ❤

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 หลายเดือนก่อน +1

    Malimawata jaya weva

  • @rnirfaan9852
    @rnirfaan9852 หลายเดือนก่อน +2

    මේවා කතාවට රසයි විවස්ථාව මාරු නොකර මේවා කරන්න පුළුවන් ද...හැම දේශපාලකයින් සමග එකසේ වැඩ කර අන්තිමට පැන්ෂන් ගිහිං අර කරපු කියපු කාපු සියළු දේ වාමාරීම කොච්චර සදාචාරය ද... සිස්ටම් වැරදි වුනාට මෙච්චර කල් අඩු වැඩි වශයෙන් රට සාමය ස්ථාපිත කර ඇත...ඔබලාත් ඇතුලත්...රටක ගෞරවනීය පොලිස් සේවයක් මෙම බංකොලොත් රටෙන් හදන්නේ කොහොමද... කටින් චන්ද ගොඩ වැඩිකරගන්න හැම පකෂයම කරන වැඩේ තමයි මේක .... නමුත් ඇත්තටම රටේ තිබෙන විවස්ථාව නීති රීති වලට පටන් ගහලා එක රැයින් කරන්න පුළුවන් ඒවාද ... දැන් හෙට කන්න හොයන්නෙ කොහොමද කියලා ඉන්න රටක් ....

    • @martinluther2911
      @martinluther2911 หลายเดือนก่อน

      අවුරුදු හැටක් කනකම් ඉන්න පුලුවන් උඹලට මේක පොඩ්ඩක් ගැටගහ ගන්නකම් ඉන්න බෑ නේද? උඩ ඉදන් යටට යට ඉදන් උඩට හදන දගර වෙලුවක් දාන්නේ බං. රට අලුත් කරන්න අලුත් විවස්ථාවක් හදනවා බං..
      කොහොමද අහයි. රටේ මිනිස්සු මාළිමාව එක්කනම් ඕවා මොනවද??

    • @ChandaniPuspalatha
      @ChandaniPuspalatha 23 วันที่ผ่านมา

      😂

  • @ChampikaChampi-oi4oz
    @ChampikaChampi-oi4oz 11 วันที่ผ่านมา

    පොලිසියෙ ආරක්ෂාවට මාලිමාව ජනතාව පත් කරනවා .

  • @AmarasingheRanaweera
    @AmarasingheRanaweera วันที่ผ่านมา

    සාසෙ එකෙන් විශ්‍රාම යනකෙනෙක් නැත එසේ විශ්‍රාම යනවානමිි කැරොල් නෙක් හො අප්සන් කෙනෙක් විය යුතුයි

  • @W.G.Navarathna
    @W.G.Navarathna หลายเดือนก่อน +1

    හොදටම කරයි මොකද කලින් ගත්ත කුසලතා තවම මතක ඇතිනෙ.

    • @waguregamage6863
      @waguregamage6863 หลายเดือนก่อน

      නවරත්න ඔබ වෙනස් වෙන්න සූදානම් නැද්ද

    • @sagaranil1836
      @sagaranil1836 หลายเดือนก่อน

      රටක් දියුණු වෙනව කියන්නෙ ගොඩනැගිලි මන්මාවත් විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වෙන්න ඕනෙ ඔයාල හැමදාම හනමිටි අදහස් තියාගෙන වහල් කම් කර කර ඉන්නව

  • @Gaminikumara51
    @Gaminikumara51 หลายเดือนก่อน +1

    නීති ගරුක රටක් විනය ගරුක හෙටක්

  • @warunapushpika2236
    @warunapushpika2236 หลายเดือนก่อน +1

    Npp✊✊✊✊

  • @AnuradhaTransefort-vz6cs
    @AnuradhaTransefort-vz6cs หลายเดือนก่อน +1

    Mulinma policeyea විනය hadanna oni.මොනවා denna th kalin.

  • @hanryekanayake
    @hanryekanayake หลายเดือนก่อน +49

    සහෝ ඔබට විස්වයෙ පිහිට හැම දාම ලැබෙනවා

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy หลายเดือนก่อน +1

    geniega.salloon.araksa.watath..prabu.araksawa..puthanoge😢😢😢😢😢😢😢😢😢😢

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 14 วันที่ผ่านมา

    ඇයි හමුදාවෙි එහෙම..නැද්ද ......පොලියට වඩා..හමුදාවෙි තියනවා .බැදෙනෙත්..සාසේ.
    විශ්‍රාම යන්නේත් සාසේ..එකම යුද්දේ කලේ........එකම බංකරේ හිටියේ ..හැබැයි .C0/OC/....මුටිටය .ඇල්වෙි..නැ..........උසස් විමි...නැ.......පදක්කම් නැ................

  • @jdsjothiratana1817
    @jdsjothiratana1817 หลายเดือนก่อน +10

    අනුර මහත්තයා සෙරටම කලින් පරිස්සම් වෙන්න ඕන ඔය පැන්ෂන් ගිය පොලිස් කාරයො ටිකගෙන් ඉන්නකම් පොලිසියෙ සියලූම පහසූකම් අරගෙන දැන් නැති නිසා ඔය ඇවිත් ඉන්නේ කිසිම දවසක පහල නිළධාරීන් ඉන්න කම් බලලා නැහැ

  • @Amarasinghage.25
    @Amarasinghage.25 23 วันที่ผ่านมา

    මේ මොන පිස්සෙක්ද😡😡😡😡😡

  • @user-sd4sq3mx8j
    @user-sd4sq3mx8j หลายเดือนก่อน +1

    Gona 🦬🦬🦬

  • @imsbandara571
    @imsbandara571 หลายเดือนก่อน +3

    ඔබතුමා මේ කියන කතාවේ පොලිස් උසස්වීම් පිළිබඳව කියන කතාව සම්පූර්ණයෙන් බොරැ
    මොකද උසස්වීම් නොදෙන තත්ත්වය දැං වෙනස් වෙලා දැං නියමිත වෙලාවට උසස්වීම් ලැබෙනවා සුදුසුකම් තියන අයට හැංගිලා ඉන්න වැඩ නොකරන නිකම්ම නිකං වැඩකට නැති අයට උසස්වීම් දෙන්නේ නෑ ඒක සාදාරණයි.
    වෙනස් විය යුත්තේ
    පොලිසිය දේශපාලනීකරයෙන් මුදවා ගැනීම ,
    දුෂිත පොලිසිය කීර්තිමත් පොලිසියක් බවට පත් කිරීම ,
    පොලිසිය සහ මහ ජනතාව අතර සමීප සම්බන්ධතාවක් ඇති වන පරිදි පොලිසිය පිළිබඳව ජනතාවගේ විස්වාසයක් ඇති කල යුතුයි .
    හිඟන්නාගේ සිට ජනාධිපති දක්වා නීතිය එකසේ ක්‍රියාත්මක කරන පොලිසියක් විය යුතුයි ,
    අපරාධයකදී වහා ක්‍රියාත්මක වන කාර්‍යෂම පොලිසියක් බවට පති කල යුතුයි ,
    පොලිසිය ජනතාවගේ ආරක්ෂකයා කල යුතුයි ,
    පොලිසියට නුසුදුසු අය ඉවත් කල යුතුයි ,
    දවි පරදුවට තබා රාජකාරිය දේවකාරියක් බඳුව ඉටුකරන නිලදාරීන්ට ත්‍යාග හා අමතර උසස්වීම් ලබාදීමට කටයුතු කල යුතුයි ,
    මහන්සි වන තතරමට නොලැබෙන වැටුප පිළිබඳව සලකා බැලිය යුතුයි ,
    දේශපාලනඥයන්ගෙන් එල්ල වන බලපෑම් නතර වන අයුරින් සංස්කරණය කල යුතුයි ,
    මෙවැනි වෙනස් වීමක් ඇති කිරීමට විද්වතුන්ගේ උපදෙස් ලබාගන කටයුතු කිරීම අවශ්‍යයි .
    තවද ඔබ තුමාගේ දේශපාලන ගමනට සුභ පතනවා.
    මාලිමාවට ජය වේවා !
    මෙදා පාර අපිත් මාලිමාවට .

    • @LakmaliJayasinghe-x3b
      @LakmaliJayasinghe-x3b 10 วันที่ผ่านมา

      Koheda denne.15panapu kee denek innawada

    • @AmarasingheRanaweera
      @AmarasingheRanaweera วันที่ผ่านมา

      විශ්‍රාමික ත්‍රිවිධ හමුදා වෙ වැඩි පිරිසක් අද මාලිමාවටා එක්රොක්වි ඇත අනිත් අයගේ හැම දෙයක්ම කොපිකිරිමයි ඒත් ඔවුන් ට සමකල නොහැක

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 หลายเดือนก่อน +1

    බැරි පොරොන්දු නම් දෙන්න එපා පුතො

  • @warsil3735
    @warsil3735 หลายเดือนก่อน +1

    Gedara ydns kota constablevwrnne paga kala ahuweunama😂😂

  • @roshansamaraweera1149
    @roshansamaraweera1149 หลายเดือนก่อน +1

    Policiya kollanwa allan gihin a ayata boru chodana danawa. Bandanagara gatha karanawa. Ganja gram ganan boruwata dala usavi dala dhada gassanawa. Pili nogena enna beri kama nisa eyala piligannawa. Policiye me nohobina dewal genath balanna onamai.

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug 3 วันที่ผ่านมา

    Anura apu gaman policeyata niwadu dennada hadanne

  • @indikasampath2101
    @indikasampath2101 15 วันที่ผ่านมา

    අනුරගෙ බුද්ධිය පුකේ

  • @Dayarathnarasnayaka
    @Dayarathnarasnayaka หลายเดือนก่อน +1

    Lapayaga dawl hina

  • @warsil3735
    @warsil3735 หลายเดือนก่อน +1

    Smura awama lal kantha keewax wagenpilice valathala gsme jvp ekata😂😂😂

  • @nalindesilva4736
    @nalindesilva4736 หลายเดือนก่อน

    The guns that were stolen from POLICE could be returned.......if you know who were DJV..............

  • @kamalwijayantha
    @kamalwijayantha หลายเดือนก่อน +1

    නිවාඩුවට ගෙදර ආවම පොලිස් නිළධාරියා මරලා බෙල්ල වැටේ ගහපු එකත් මතක් කොරානම් තමයි හොඳ. අප්පුඩි ගහන අප්පෝලාට ඒවා මතක නෑ..

    • @WajiraDamayanthi-zq7mq
      @WajiraDamayanthi-zq7mq หลายเดือนก่อน

      Ahema. Gahuwada. Ali. Dannane

    • @nuwangunawardana2488
      @nuwangunawardana2488 หลายเดือนก่อน

      80 gananwalada bn.?

    • @KrRathnayaka
      @KrRathnayaka หลายเดือนก่อน

      Edatawadiyadan idiriyata hodai

    • @ChandaniPuspalatha
      @ChandaniPuspalatha 23 วันที่ผ่านมา +1

      😢

    • @SamarakoonRanjan
      @SamarakoonRanjan 21 วันที่ผ่านมา +1

      අපිනම් ඇත්ත දන්නව දැං ඉංන උං ඇත්ත පිලිගන්නෙ නෑ..

  • @mahindajayaweera7506
    @mahindajayaweera7506 12 วันที่ผ่านมา

    P0lis karayanta hoda kathawak thanikara aththa polisiya desapalana unoth rate arakshawata hethuwak wenawa maina thama oya wade kale maina hithan hitiye hamadama uta raja put😢uwema inna puluwan wey kiyala

  • @prasannawanigabaduge8984
    @prasannawanigabaduge8984 หลายเดือนก่อน

    Kaia means doesn't do anything because no money no run country paw overestimate kawru awath beg for rich companies and countries paw overestimate mu creature da thope

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +2

    රට පාලනය කල පාලකයෝ මෙ දුප්පත් රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතු නිශ්පාදන ආර්ථිකයක් නිර්මාණ කලයුතු නමුත් බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංකෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. හිස්පුහු ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් බුදුදහම අවතක්සෙරු කර කෝවිල් වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් ලබා ගැනීමට හෝ ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් බහුලව දිනපතාම දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    අද අන්ධ වූ එක් ඇසක් ඇති දේශපාලකයන් දක්නට ලැබෙමු ඔවුහු ලාභගරුකයෝ මිස ගුණගරුකයෝ නොවෙති..
    එබැවින් ඇස් දෙකම ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් අද බිහිවී ඇත්තේ ද................................

    • @martinluther2911
      @martinluther2911 หลายเดือนก่อน

      තඩි හෑල්ලක් ලිව්වාට වැඩක් බං. උඹේ පපුවේ ඩිග් ඩිග් ගානවා නේද අබරන්.. උඹේ හොරෙක් නොවේනම් මැඩීලින් ගහන එක නවත්ත ගනින්....😥😥

  • @indikasampath2101
    @indikasampath2101 15 วันที่ผ่านมา

    මිනිමරුවෙි තොපි

  • @KanishkaEkanayake-ng9on
    @KanishkaEkanayake-ng9on หลายเดือนก่อน

    ඔබ තුමා ජනාදිපති උනොත් ඔය පොලිසියේ බහුතරයක් ලෙඩ්ඩු ඉන්නෙ.. වෙන රට්වල් වල වගේ අපේ රටේ forserce වල ඉන්න අය වගේ ඇක්ටිවු /නිහතමානී /සමාජශීලී /විනයක් /තියෙන්න වෙනස් කරන්වද
    පොලිසියේ ඉන්න බහුතරයක් කතාකරන්නවත් දන්නෙ නෑ
    අත්දැකීමෙන් කියන්නෙ
    දෙවිවරු වගේ අයත් ඉන්නවා
    ජරාව කනවා
    Trafic police එක අල්ලන්නෙ පොඩි බයික් එකක් 3විල් එකක්
    ඩෙලිවරි ලොරියක් එවට නැති දඩ ගහනවා ...
    ඇයි ලොකු වාහන වලට එවා නැත්තේ...ඔයා එක හදනවද??
    පොලිසියේ හැමෝටම හමුදාවේ ට්‍රේනින් එකක් දීලා විනය හදලා
    සුපිරියට නිහතමානිව විනය ගරුක අය කරන්න....
    කතාවටත් කියන්වනේ පොලිසිය දඩමස් ගොරකා කරලා ගොරකා දඩමස් කරනවා. කියලා..
    ඔබතුමාගේ අදහස මොකක්ද

    • @sagaranil1836
      @sagaranil1836 หลายเดือนก่อน

      විනය හදල පොඩි කැමරාවක් ගහන්න ංංඕනෙ ඇමරිකාවෙවගේ

  • @user-me7kh4dv9o
    @user-me7kh4dv9o หลายเดือนก่อน

    Anurala 88 89 kalet loku wenasak karanna hedu matakane minissu haddahak amu amuwe marala demme polisiye hamudawe ayage gewalwala ammala tattala marala demme me sakkili tamai

  • @NishanthaDharmasena-r5r
    @NishanthaDharmasena-r5r 7 วันที่ผ่านมา

    අනේ උබත් බමිබු ගහායි කයිය විතරයි

  • @dilanchathuranga5476
    @dilanchathuranga5476 หลายเดือนก่อน

    මෙි පයියා කයිවාරු ගහනවා විතරයි .වැඩ නෑ .යකෝ අහිංසක මිනිස්සුන්ට ලැටිි පෝචිිචියක්වත් දිිිකො.

    • @sunilherath4360
      @sunilherath4360 หลายเดือนก่อน +5

      umbata lat pochiyada loku apitanam rata.

    • @priyanthapeiris5798
      @priyanthapeiris5798 หลายเดือนก่อน +4

      ඇයි උඹ renne kale ද?

    • @tharutharu8381
      @tharutharu8381 หลายเดือนก่อน +5

      නුගත් මිනිස්සුන්ට තමන්ගේ ඡන්දෙ toilet පෝච්චියකට උනත් පාවා දෙන්න පුළුවන් කියන්න හොඳම උදාහරණ තමයි මේ කියවන්නේ...😂

    • @gihanchameera6881
      @gihanchameera6881 หลายเดือนก่อน

      නෙද්දකින් තෝ වගේ කාලකන්නියෙක්. තොගෙ කටට රෙන්ඩ හිතෙනවා අපිට🤬

    • @m.srathnasiri1954
      @m.srathnasiri1954 หลายเดือนก่อน

      ඇයි ලැටි පොචිචි දෙන්න ආණ්‍ඩුව මාලිමාවෙද ඔල්මාදෙ හැදිලද පිස්සෙක්

  • @thanurasanjeewa4085
    @thanurasanjeewa4085 หลายเดือนก่อน

  • @user-hx3pq7py4n
    @user-hx3pq7py4n 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @tourwithiranga
    @tourwithiranga หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @psathya6345
    @psathya6345 หลายเดือนก่อน

    ඔබ නොදන්නව වුනාට හිතලු වෙනුවට පොලිසියෙ බදවා ගැනීම් උසස් වීම් මාරු කිරීම් ප්‍රතිපත්ති තියෙනව. ඒව කැඩූ අවස්ථාවල නඩු තීන්දු ලබාගෙන තහවුරු කර තිබෙනව. පොලිසිය අද ඊයෙ වෙනකම් නිකම් තිබුන ආයතනයක් නොවෙයි. වසර සිය ගණනක ඉතිහාසයක් හා සංවිධාන ව්‍යූහයක් තිබේ. ජනාධිපතිට ඕන වුනත් පොලිස්පති අස් කරන්න බෑ. ඕව දේශපාලන බැදුම්.

  • @susantharathnayaka8244
    @susantharathnayaka8244 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @prabadkumaramohottige7980
    @prabadkumaramohottige7980 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤

  • @surathnikahettiarachchi1860
    @surathnikahettiarachchi1860 หลายเดือนก่อน +4

    ❤❤❤👍👍👍👍

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou หลายเดือนก่อน +10

    Npp❤❤❤❤❤

  • @Pathirana23456
    @Pathirana23456 หลายเดือนก่อน +7

    Npp❤

  • @isharasewwandi9725
    @isharasewwandi9725 หลายเดือนก่อน +9

    👍👍👍