ඔසී ඉඳන් ආTM අනුරගේ අවසන් නුගේගොඩ රැලියේ වේදිකාවට.මං මේ සින්දු කියල තියෙන්නේ අනුරලාගේ වේදිකාවේ පමණයි
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- ඊයේ පාන්දර ඔසී ඉඳන් ආ TM අනුරගේ අවසන් නුගේගොඩ රැලියේ වේදිකාවට නගී.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
මේ ඉන්නේ නියමම කලාකරුවො ❤🎉 ජයවේවා මගේ රටට
❤❤❤❤
රාජිත බල්ලො ඔන්න පිටරටින් ආව අපේ හද්වතේ ගායකයා ටී.එම්.ජයරත්න ,,බලාපල්ලා ඇස් ඇරලා 🧭 ජයවේවා.
අනුර සහෝදරයා ලංකාව විතරක් නෙවෙයි . දවසක ලෝකයටම අදර්ශයක් වෙන්නෙ පුලුවන් දේශපාලන නායකත්වයක් වෙන්වා අනිවාර්යයෙන්ම .🎉❤
❤❤❤❤
@@moreenfernando3983 🎉️
@@GamageSomalatha 🎉️
සියක් ආයු ලැබ,
මගෙත් ආයු ගෙන,
මටත් වඩාකල්,
ඔබ ජීවත් වේවා...!
❤❤❤
කේමදාස මාස්ටර්ගෙ ගෝලයත් ගුරුතුමාගෙ ජනතාවාදී ගමන් මාර්ගයේම.❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🙏
❤❤❤❤
අපිත් නුගේගොඩ රැලියට ගිහින් ආවේ. ඉතා සාර්ථක යි. ජය නියතයි .
❤❤❤❤❤
💐🌹🌷💐🌹@@GamageSomalatha
ගමේ කොල්ලා රටේ ඉහළටම, උතුම් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා,තෙරුවන් සරණින් නිදුක් නීරෝගී ම වේවා.ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤
T.M.ජයරත්න කලාකරැවාණෙනි ඔබට අපගේ ප්‍රණාමය!!!!!!
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
ආදරෙයි හදවතින්ම🎉🎉🎉🎉❤❤❤❤
MENNA..MIENEISU...ARA..PAKE...RUKANTHA...PONNA..PAKA...WAGEDA..........T.M...❤❤❤❤❤🎉🎉❤❤❤❤❤A.K.D ❤❤❤❤❤❤T.M.❤
සතුටුයි කියන්න වචන හිතට එන්නේ නැහැ ❤❤️❤❤️❤
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
ජය ජයග්‍රහණය ජය අනුර කුමාර සහෝදර ය ට 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 ලැබේවා ❤❤❤🎉🎉🎉 T M ජයරත්න .මහත් mata ස්තුතිවන්ත වනවා .නිදුක් නිරෝගී සුවපත් වේවා
සියලු හදවත් එකතු කල. නියත ජනපති. අනුර ඔබ සදා අමරනිය වනු නියතයකි 🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හදවතේ ගායක යාණිනි,ඔබ තුමා ට,ස්තුතියී .
මෙි විෂ්වයේ අාශිර්වාදය අනුර පුතාටත් මගේ රටටත් ලැබෙිවා.ජයවෙිවා.❤❤❤❤❤❤🎉🎉🎉
T M ජයරත්න මහතා රටට ආදරය කරන මනුස්සයෙක් කවදත්❤❤❤
ඔබතුමන්ලා රටට ආඩම්බරයක් රටට හයියක් දරුවන්ට අනාගතයක් හදන්න වෙහෙසෙන ගායකයානනි ඔබට අපේ ප්‍රනාමය 💐💐💐💐🙏🙏🙏🙏🙏
ටී එම් ජයරත්න කලාකරුවාණෙනි ඔබට අපගේ ප්‍රණාමය ♥️ මාලිමාවට කෝටියක්
මෙන්ම අපේ රටෙි නියම කලාකරැවෙත් t m ජයරත්න මහතානෙනිඔබට දීර්ඝයුෂ ලැබෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤️
හේලයේ ආදරණීය මානව සම්පත tm ඔබගේ අෂ්ර්වාදය ලැබීම ලැබෙන ජයට විශාල ශක්තියක් ඔබට හර්දයාන්ගම ස්තුතිය
❤❤❤❤ ගොඩාක් ආදරෙයි කලාකරුවනනි හදවතේ ගැඹුරුම තැනක ඔබ තුමා ජීවත් වෙනවා ජයවේවා නිහතමානී ඔබ තුමා ඇතුළු සියළු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය වෙර වීරිය ලැබේවා
හරියටම හරි ඔබතුමාගේ කතාව
❤❤❤එක දවසක් ඕස්ට්‍රේලියාවේ ගමන නවතා මහරගම යොවුන් නිකේතන යට ආවා අපේ රට වෙනුවෙන් ඔබට අපි සදා ණය ගැති යි TMI මහත්තයානනි❤❤❤
අද රෝම ගුවන් තොටුපල දිගම පෝලිම මාලිමාව ට. උදේත් එක ගෘප් එකක් ගියා...හවස තව එනවා .. බලන්න හෙට උදේ කටුනායක ට මාලිමා වැස්සක්....ඹබ සැමට ජයවේවා!!!
..
❤❤❤❤❤
🙏🙏🙏🙏
අපි..21.පාන්දර.ලංකාවට..මැලෙසියාවෙ.සිට..43දෙනයි..දැන්නමි.අපෙ චන්ද.ඕනෙත් නෑ..අනූර සර් දිනලත්.ඉවරනෙ..ඒ.උනත් අපි එනවා සවි බිමට🙏👉🧭❌
යකුනේ වරෙව්, මාලිමාවට කෝටියක් දෙන්න
සතුටුයි සහෝදරයිනට. මමත් ඉතාලියේ ඒමට නොහැකිව ලතවන කෙනෙක්.නිවාඩු ගන්න බැරිව ඉන්නවා. ඇවිත් තවම මාස දෙකයි ලංකාවට නිවාඩ ගිය නිසා.මාලිමාව දිනවමු. ජයමෙිවා. ජයවෙිවා..
පුනරුද යුගයක් කරා මගේ රට යන මේ ගමනේදී දැනෙන සතුට කියන්න වචන නැහැ, අපේ නියත ජනාධිපති තුමන්ට ජයෙන් ජයම වේවා 👍
නියම ප්‍රවීන කලාකරුවන් මාලිමාව වටා රොක් වෙලා රටට ජයවේවා මාලිමාවට ජයවේවා
❤❤❤❤
@@MaliMargarettefree😂
T.M..ජයරත්න .ඔයාට ආදරෙයි ජයවේවා MALIMAWATA ජයවේවා
ට් ම් ඔබතුමා ට නිරොගි සුවය
Tm ජයරත්න මහත්තයා අපගේ pranamaya❤❤❤❤❤
එකතුකළ විට චන්දයක් මාලිමාවට කෝටියක් ❤❤❤
හදවතේ ජනාධිපති ❤️ AKD
අණුරකුමාරයානෙනි ඔබෙ ශක්තිය අපේ ශක්තියයි සදා ජය ශිු
අනුරට ජය වේවා මගේ රටට යහපතක්ම වේවා මගේ බුදුනේ🙏🏾
ටී එම් ජයරත්න මහත්මයාණෙනි ඔබ තුමාට ගොඩක් ආදරේ ඔබ තුමා නිහතමානී උතුම් ගුනාංග ඇති ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මාලිමාවට ජය වේවා
ඔබතුමාට දීර්ගායුෂ ❤️❤️❤️🌹🌹🌹🧭🧭🧭❌❌❌💕💕💕🌸🌸🌸🙏🙏🙏
ජනතා ගායක්‍යාට.ට් එම්.බුදුසරණයි ජාතික මෙහවරට thanks 👍
අනුර සොහොයුරා වේදිකාව ට නැග්ග t.m.ජයරත්න ගයකයානේනි ඔබට අපේ. ප්‍රණාමය හිමිවේවා
ටි එමි ජයරන්න කලාකරුවනි බොහොම ආදරෙයි ගොඩක් පින් පින් බිම රකින්න ඔබතුමා මාලිමාවට සහය දෙන් හැම කලාකාරනියක් කලා කරැවන් ආදරය යෙන් පිලි ගනිමි අපේ දරැවන්ට රට හදලා දෙයි අනුර කුමාර දිසානායක අපි මහ විශ්වාසයක් තිබෙනවා පවුල් බරින් මිදුන රටක් අනුර හදයි දුප්පතා ගේ දුක් අදුනා මනුෂ්‍යයෙක් නිසා අපට රට හැදුව හැකි අපි රට ඉදලා හමිබ කරලා රට දියුණු කරමු මලිමාවට ජය ංය තව දින දෙකක් රටම කිරි ඉතිරෙන දවස
❤❤❤
ජය නියතයි අපේ අනුර සහෝදරයා දිනනවා! අපේ රටට ජයෙන් ජයම වේවා!!! 🧭❌💪💪💪💪🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️
සුන්දර තරැන දරැවෝ ප්‍රිතියෙන් දැස් දල්වාගෙන සහෝදරයෝ සහොදරියන් . අවසන් පැයකීපයක් බලාපොරොත්තු කෝටියක්
සපල වන දවස බලන් ඉන්නවා දුටුවාම දැනෙන සතුට අපමනයි . ❤ සියල්ල ටම ආදරෙයි ...ජය නියතයි .
❤❤❤❤❤❤❤
මෙවර ඒ වෙනස වියයුතුමයි! NPP විජයග්‍රහණයට තව දින 3යි ❤
තෙරුවන් සරණයි🙏
නියත ජනාධිපති අනුර කුමාර දිසානායක 🎉🎊💯💯💯🔥🔥🔥🎉🎊🙏🙏♥️♥️
❤❤❤❤ 21 🎉🎉🎉🎉 T M ඡයරත්න වැනි ප්‍රවින ගායන ශ්‍රල්පියාට ස්තති 🎉🎉 රට අනුරට 🎉🎉🎉 ශ්‍රි ලංකා නමය බබලමු 21 පස්සෙ 🎉🎉🎉🎉🎉🎉🎉
හිතන්නත් අමාරැයි වාසනාවන් මනස දියුණු අය හරියටම තේරැමි අරන්
tm ජයරත්න ගායකයාණෙනි. මම අවුරුදු හැත්ත අටක් වැයසති කෙනෙක්. ඔබගේ ප්‍රබුද්ධ ගීතවලට මම එදා සිටම ඇලුම් කලෙමි. රසවිඳිමි. ඔබතුමාට නිදුක් නිරෝගී ඉසුරුමත් ජීවිතයක් පතමි. නිවැරදි දිසාවකට අපේ රට හැරවීමට සහාය වීමට දුර ගෙවා පැමිණි ඔබට මගේ ගෞරවය පුදමි
❤we love you and Godbless you.too
ආදරෙයි ආදරෙයි ජයරත්න මහත්තය සතුටුයි ඔබල වගෙ නිහතමානී කලාකරුවන් මාලිමාව සමග එකතු වෙලා ඉන්න එක ගන.මාලිමාවට විශිෂ්ඨ ජයක් ❤️❤️❤️❤️❤️
මාලිමාවට ජයවේවා ❤❤❤
ටී,එමි,පියාණන් ඔබට දීර්ඝායුෂ ලැබේවා,,❤❤මාලිගාවට. ඡය වේවා,❤❤
ජයවෙිවා
රටේ කලාව දන්නැති උන් තමයි විජය ප්‍රේමකීර්ති මැරුවවෙ .⭐⭐⭐♥️♥️♥️
ඔවු හඩා වග කියන්න ඔන බව ප්‍රෙමකිර්තීගෙ නොනා කියලා තිබුනා .ව්ජය මැරුවෙ කියා තිබුනා
ඔබතුමාට අපේ උපහාරය ❤
ආසම කෙනෙක් ❤🙏🏾
ඔබ වැනි උදාර මිනිසුන් මේ ලොව යළි යළි බිහිවේවා! ඔබට ජය!රටටජය!අපට ජය!🎉🎉🎉🎉❤❤❤🌋🌋🌋
හදවතෙ ආදරණිය ගායකයා ණනි ඔබට අපට රටට ජය මාලිමාව ට විශිෂ්ඨතම ජයක් පතමි ඔබට තෙරුවන් සරණයි අපේ ජනපති තුමනි ඔබට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
ඇත්තටම ඔහු ඔබතුමා කියන කතාව සහතික ඇත්ත පාට පක්ෂ කිසිම භේදයක් නැතුව මගෙත් ප්‍රාර්ථනාව මගේ රටට කිරි උතුරන්න ඕනේ මමත් විදේශ රටක ගෘහ සේවයේ වැඩ කරන කෙනෙක් අවුරුදු ගානක් අම්ම තාත්තා පවුලේ අයගෙන් දුරස් වෙලා ඉන්න එක කොයි තරම් අමාරු පීඩනයක්ද කියන එක මේ රටවල ඉන්න අය පමණයි දන්නේ අපිත් ආසයි මගේ රටේ මගේ පවුලේ අය සමග සතුටෙන් ජීවත් වෙන්න මහා ලොකු දේවල් අපි ඉල්ලන්නේ නෑ අපිට අපේ පවුලේ අය එක්ක එකමුතුව සාමාන්‍ය විදිහට සරල ජීවිත ගත කරන්න මගේ රට ස්වයංපෝෂිත රටක් විදිහට ගොඩ ගන්ඩයි ඕන මම වගේම අපේ රටේ අහිංසක මිනිසුන්ගේ මූණවල් වල තියෙන පීඩනය දුක දුරුවෙලා ඒ මූණවල් වලට හිනාවත් එන්නයි ඕනේ පහුගිය අවුරුදු වල මොනතරං දෙමව්පියෝ දරුවන්ට කෑම ටික දෙන්නෙ නැතුව ජීවිත පවා නැති කර ගත්තද දරුවෝ සමග එකට ජීවිත නැති කරගත්තද අර පෝලිං මේ පෝලිං වල ඉඳලා ජීවිත කීයක් නැති උනාද වතුර ටිකක් වත් නැති අහිංසක දරුවෝ අද කොයිතරම් අදටත් දුක් විඳිනවද මම ඒ පන්තියේ කෙනෙක් ඒ දුක හොඳට දැනෙනවා ඒනිසා ඔබතුමාගේ ඒ ලස්සන අර්ථවත් ගීතවලින් කියන ඒ අර්ථය හරියන මිනිස්සු තමා අපේ රටේ ඉන්නේ රජකම් කරලා වැජඹෙන අය වෙනම කොට්ඨාසයක් ඔබතුමා කිව්වා වගේ විසිඑක් වෙනිදායින් පස්සේ මගේ රටට කිරි උතුරන්න ඕනේ භේදයක් නැතුව හැමෝගෙම මුහුණුවල ලස්සන හිනාවක් ලැබෙන්න ඕනේ එතනදී අනුර කුමාර දිසානායක ද සජිත් ප්‍රේමදාස ද මම ඉල්ලන්නේ මිනිසුන්ගේ දුක දන්න පොළවෙ පය ගහලා මිනිසුන් වෙනුවෙන් වැඩ කරන රට උඩට ගෙනියන්න ශක්තිය දෙන නායකයෙක් අපිට ඕන අනිවාර්යෙන් මගේ රට නැගිටිනවා මමත් විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක මහත්තයා මීට පෙර රට නායකත්වය භාරගත්ත කෙනෙක් නෙවෙයි ඒ නිසා එතුමා රට නැගිටවන්න පුළුවන් නායකයෙක් කියලා මමත් විශ්වාස කරනවා මගේ රටට අනන්ත බුදුගුණ බලයෙන් විශ්වයේ සියලුම සුභවාදී ශක්තීන්ගේ බලයෙන් විසිඑකෙන් පස්සේ 22 වැනි දා ඉඳලා රටේ නායකත්වය බාරගන්න නායකයාගේ ශක්තියෙන් මගේ රටට කිරි ඉතිරේවා🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷👏👏👏👏👏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍
නියම කලාකරුවන් ❤ ආදරෙයි
ඔබට අපේ උත්තමාචාරය. Akd ජයවේවා
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.ඇත්තටම .හිනාව...වුනත් .අපිට .වටිනවා .ඒ.තරම් .හිතහොද .නායකයේ.අනේ..දැන් .ඉනෙන්.🙏🙏🙏🙏💑💑💑💑💑💑💑💑💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රටට ආදරේ ඇති බුද්ධිමත් මිනිස්සු malimavata එක් වෙලා ❤️❤️❤️❤️
ටී එම්... ආදරෙයි ඔබටත්..❤❤❤රට අනුරට....❤❤❤❤❤❤❤
ඇත්තටම සහුර්ද ගාන්ධාර්වයානණි...ඔබ හරි කිරිබත් කාලා සුබවැඩ අරඹමු.රටටම ජයවේවා
ටි එම ජයරත්න කලාකරැවානනි ඩබට මාගේ පුනාමය තුනුරැවන් සරනයි
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤❤❤
ආදරෙයි TM අදත් ඔයා ට සහෝදරයා ..❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️
කිරියෙන් උතුරා රට සුවපත් කරන්නට අනුර සහෝදරයා ප්‍රමුඛ NPP කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබේවා.......❤🎉
ගීත ලෝකයේ ආදරණීය
පියානෙනි ටී.එම්.ජයරත්න මැතිදුණි ජයවේවා ජයවේවා
ඔබට උත්තමාචාරය කලාකරුවාණෙනි 🎉🎉🎉
නියත ජනාධිපති අනුර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෝටියක් මාලිමාවට ජයවේවා ♥♥♥♥♥♥♥
Gods bless you all ❤❤❤❤❤🤲🙏👏👏👏✍️✍️✍️✍️
ටී එම්. හදවතේ ගායකයා
ටී.එම්.කලාකරුවානනේ අපි ඔබට ගරු කරමු.
T.M.Jayarathna ,soduru kalakaruwanani !!obata apage pranamaya !!!!!🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමන්ලාට ගොඩක් ස්තූතියි. පින්. ඔබතුමන්ලා වගේ උගත් පින්වත් අවංක වටිනා අය මාලිමාව එක්ක අත්වැල් බැදගන්නා මොහොතෙ අනූශා වගේ නලගනන් තාමත් නාමල් පූජාව.
ප්‍රවීන බුද්ධිමත් උගත් සියළු දෙනා මාලිමාව වටා...
❤❤❤❤
CC. B. 😊.
සහෘදයාණෙනි..දුක්විදපු මේ ජිවිතය වෙනුවෙන්..මේ කල කැප කිරිමට ජාතියේ උත්මාචාරය..
🎉🎉හරම.සතු ටක්.දඅනනව්..
ටීඑම් මැතිතුමනි දීර්ගායූ වේවා . ඉතා වැදගත් මහත්මයෙක්
Tm jayarathna මම කැමති ගායකයෙක් ඔබත් අපේ මාලිමාවට මට හරි සතුටුයි
රත්නපුර අපි හැමෝම අනුරට.....🧭🧭🧭🧭🧭❤️❤️❤️
අපේ වාසනාවට බිහි උන කලාකරුවෝ
ආදරෙයි ට් ම් ආදරෙයි
මම ආසම ගායකයා ආඩම්බරයකි
ටී එමි ජයරත්න කලාකරුවාටත් ජය
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
අනුර සහෝදරයාට ජය වේවා
නියමයි t m අනුර ❤ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා
හරිම සතුටුයි ..... නිවරදි තැන සිට ගැනීම ගැන ❤ සොදුරැ කලාකරුවානනි ❤❤ ඔබට නීරෝගී සුව 🙏
ආදරණීය T.M
මහත්මයාණෙනි ඔබට ජයවේවා රටට ජයවේවා
මාලිමාවට ජයවේවා
ආදරෙයි t m
ආදර්ශමත් කලාකරුවානෙණි ඔබ වැනි කලාකරුවන් අප රටට වාසනාවන්..
❤❤❤ මේ මූණු වල සතුට
Hi 🌹🌹🌹🌹🌹🌹
අපිටම ගැලපෙන ගීත ටිකක්, වෙන කිසිම කෙනෙක් වෙනුවෙන් මම ගීත ගායනා කරලා නෑ, නමුත් අද අනුර වෙනුවෙන්, පට්ටයි ටී එම් ඔයා,
සුවපත් වේවා!!!!
අනුරට 80% වැඩි ජනවරමක් ලැබෙනවා ❤❤❤❤❤
ඉස්සර .ආසම.ගායක.මහත්තයෙක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාව ට ජයවේවා
❤❤💪💪💪💪💪💪❤❤
We honour you
රටට ආදර්
ජනතාව ආදර
අපේ ආදරනිය හදවතේ කලාකරුවා නෙනි ස්තුතියි .
ජයවේවා.මාලිමාවට
ජයවේවාඅනුරසහේදරයාට. ජයවේවාසහේදරසහේදරියන්ට❤❤❤❤❤❤