අනුර කුමාරට උපදෙස් දෙන්න උපදේශකයෙක් ඇවිල්ලා.මම ඇහුවා කොලිෆිකේෂන්ස්-අම්මට සිරි කෝලිෆිකේෂන් මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 418

  • @amilanishantha1254
    @amilanishantha1254 16 ชั่วโมงที่ผ่านมา +7

    ඩිග්‍රියයක් තියෙන්න ඕනමද උපදෙස්දෙන්න.ඒ මනුස්සය හොඳ බුද්ධිමත් මනුස්සයෙක් පව් ඒ වගේ කෙනෙක්ට අපහාස කරන එක.

  • @Shamali-m7v
    @Shamali-m7v 20 ชั่วโมงที่ผ่านมา +14

    මිනිස්සු ඔය තරම් අපහසුතාවයට ලාල්පත් කරනවා කියන්නේ ලාලුත් ඒ වගේම පහත් මනුස්සයෙක් නිසා වෙන්න ඇති
    ඒ මනුස්සයා කියන කතාවල සාමාන්‍යයෙන් නෙවේ සැබෑම ඇත්තක් තියෙනවා

  • @SamanAmarathunga-y6o
    @SamanAmarathunga-y6o 20 ชั่วโมงที่ผ่านมา +9

    මම මාලිමාවට කැමතියි ලාල් අයියටත් කැමතියි උපාධිසෑමදේටම මිනුම්දණ්ඩක් කර නොගුතයුතුය සෑම දෙනාගේම අදහස්වටිනව😊

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 17 ชั่วโมงที่ผ่านมา

      Aniwarayen upadi thibilada nawaloka mudalali , siddalepa, dasa mudalali,premadasa janapath Adi manawawadeen parayogika danumen lowama piligath Aya wuna. upadiya meneemarapu dr la , pupura binda halunu palam hadapu injineruwo ona tharam hitiya ratak.game weda mahaththaya nadi Allala swarwangema le kiwuwe upadiyen nowey. "lowen ekek ek deyakata wey samatha" kiyamank thiyenne nikamata nowey.
      ema nisa lal diggriya gana Ahanna epa.🙏🏽 mahchan Api lal oyage kapaveemata goda Adarey.❤❤

  • @SampathKumara-to8bp
    @SampathKumara-to8bp 22 ชั่วโมงที่ผ่านมา +34

    ඩිග්රියම ඔිනිද හැමදේටම .මිනිසුන් පහත්කරන්න එපා. දැනුමක් තියන මිනිහෙක්.

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 16 ชั่วโมงที่ผ่านมา

      Methana lal shodaraya kiyanne..paripalana nila dariyak kiyala..

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 12 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍

  • @ireshalakmali6205
    @ireshalakmali6205 วันที่ผ่านมา +33

    මේ රටේ ඔක්කොම මිනිස්සුනේ.එ මනුස්ස්‍යා මොනවා හරි දෙයක් කරන්න පුලුවන් කෙනෙක් වෙන්න පුළුවන් .අනුර ජනාධිපති අවතක්සේරුවට ලක් උනු කෙනෙක්

    • @FgdFfhf-pf3ti
      @FgdFfhf-pf3ti 17 ชั่วโมงที่ผ่านมา +1

      නොදන්නා දෙ කියන්න එප අනුර මැති එයා නියම වීරයෙක්

    • @jayanthadissanayake1251
      @jayanthadissanayake1251 15 ชั่วโมงที่ผ่านมา +1

      පුක සුද්ද?

    • @nandikanalin1606
      @nandikanalin1606 15 ชั่วโมงที่ผ่านมา

      Me lala amu gobaye meka hodata guti kanawa dawasaka

    • @camilasupali9749
      @camilasupali9749 12 ชั่วโมงที่ผ่านมา

      Lankawe awa thakseruwala thiyenne(horu Rajapksala, Ranilla. Sajth...)arudu 76 rata kapu un.)

  • @koekloeren3797
    @koekloeren3797 วันที่ผ่านมา +24

    අවුරුදු 76 මු කොහෙද හිටියේ 😂😂

    • @GayanPushpakumara-g6i
      @GayanPushpakumara-g6i 20 ชั่วโมงที่ผ่านมา

      Awrudu 76 k uba koheda hitiye ,,ubalatath me parane as arune me manussayatath dan thamai as padila thiyenne

  • @s.isuranga7543
    @s.isuranga7543 21 ชั่วโมงที่ผ่านมา +16

    ලාල් තෝ දවසෙම ඔතනද ඉන්නේ😅

  • @chandaniperera7485
    @chandaniperera7485 วันที่ผ่านมา +39

    Thank you so much ලාල් අයියා ඔයා ඔතනම ඉන්නවට 🙂👐

    • @PRASADFOODHUNTER
      @PRASADFOODHUNTER วันที่ผ่านมา +2

      මේ යකාට වෙන.වැඩක්.නැහැ

    • @chandaniperera7485
      @chandaniperera7485 วันที่ผ่านมา +1

      @PRASADFOODHUNTER මේක තමයි අපේ ලාල් අයියාගේ එයා කැමතිම වැඩේ ජනාධිපතිතුමා කොතනද ලාල් අයියා එතන 😊👐

  • @UdayaYapaappuhamilage
    @UdayaYapaappuhamilage วันที่ผ่านมา +19

    මුන් දෙන්නම පිස්සෝ.අයියයි මල්ලියි වගේ.

  • @chinthakajoseph8539
    @chinthakajoseph8539 วันที่ผ่านมา +48

    ලාල් ශ්‍රීලංකා කියන්නේ ඔයාගේ විතරක් නෙමෙයි, ඔයා පුක නොදී ඉන්ඩ, අනුර සහෝදරයා ඒවා විසඳගනී

    • @PRASADFOODHUNTER
      @PRASADFOODHUNTER วันที่ผ่านมา +2

      වැඩක්.නැහැ කියලා මුදැන් පුදුම රැගිල්ලක්නේ රගන්නේ අහිංසක මනුස්සයෙක් අල්ලගෙන අනික මේ යකා භහිරවයා වගේ ජනාධිපති ලේකම් කාර්යාලය ලග හැම වෙලේම 😅😅

    • @senakajayalath3793
      @senakajayalath3793 23 ชั่วโมงที่ผ่านมา

      යන අධිපති ඔයාගේ විතරක්ද ලාල්@PRASADFOODHUNTER

    • @Anlp-n6q
      @Anlp-n6q 23 ชั่วโมงที่ผ่านมา +3

      ඔව්.. මූ අහිංසක මනුස්සයන්ට දාන තග.. 😂😂

    • @tasutasu4470
      @tasutasu4470 22 ชั่วโมงที่ผ่านมา

      Vesadae ban keyala

    • @m.gariyaratne450
      @m.gariyaratne450 20 ชั่วโมงที่ผ่านมา +2

      මේ ලාල තව මාස හයක් යනකොට හොයාගන්නවත් නැති වෙයි .

  • @Dilithmadagedara
    @Dilithmadagedara วันที่ผ่านมา +78

    අනුරට වංගු දාන්න එන කාටවත් ලාල්ගෙන් බේරිලා යන්න බෑ..එන්න කලින් කවුරැ හරි එවල ලාල් ඉන්නවද කියල බලන්න.

    • @sportyFlash19688
      @sportyFlash19688 วันที่ผ่านมา +7

      ඉස්සරාට ලාල්ට බෙරෙන්න බැරි වෙවි මිනිසුන්ගේ න්

    • @gajalanka95
      @gajalanka95 วันที่ผ่านมา

      රනිල් රාජපක්ෂලාගේ පොලිස් හමුදා පාතාලය ඔය ඉන්න විදිහටම හිටියොත් ලාල්ටත් කෙලවෙනවා ​@@sportyFlash19688

    • @ireshalakmali6205
      @ireshalakmali6205 วันที่ผ่านมา

      පිස්සු මුට

    • @myvocal12
      @myvocal12 วันที่ผ่านมา

      ජෙප්පොන්ගෙ වෙඩෙ කාටහරි අපහස කර කර ඉන්න එක ඔව් ඔව් හරියට කොරනවනෙ නෙද ගොන් ලාල් උපාදි ඔන නෙ බොල දියඋනු රටවල් උපාදිය ලොකු කරන් නෙ උපාදියෛ මාන්නයයි විටරයි එති රෙද්දක් නහ

    • @sunilwijesooriya4555
      @sunilwijesooriya4555 23 ชั่วโมงที่ผ่านมา +1

      බත්තරමුල්ල ගියානම් හරි අද ලාල් කියන ස්වාධීන මද්දිය වේදියාට 😮

  • @maleeekanayake5548
    @maleeekanayake5548 7 ชั่วโมงที่ผ่านมา +1

    දැන් සැරියුත් හාමුදුරු වො වැඩියත් එලෝනව.....පංසලට ගිහින් බලන්න බුදුහාමුදුරුවො වැඩියත් පංසල පිළිගන්නෙ නැ නිකායක් නෑනේ 😢 ...මේ මනුස්සයගෙ ඉදිරිපත් වීම හොඳයි .😅😅සළකා බලන්න අනේ
    .කොල කෑලි සෙටිපිකට් වල නෙවෙයි .. ප්‍රායෝගික හැකියාවයි ඕන..මැටිවලින් හරි කමක් නෑ පූසා මීයො අල්ලනවනම් 👌👌👌

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i วันที่ผ่านมา +12

    ලාල් සහෝදරයා ඔය මනුස්සයා හැල්ලුවට පත් නොකර අරින්න සජිත් ගාවට මිනිහා හොඳයි සජිත්ට

  • @BeekeepingSL
    @BeekeepingSL วันที่ผ่านมา +27

    පිස්සෙක්ට පිස්සෙක් හමුවීම

  • @priyanammuni3546
    @priyanammuni3546 18 ชั่วโมงที่ผ่านมา +6

    එක එක සොම්බියො .....රටේ ජනාදිපති ජෝක් එකට අරගෙන.
    ඔ්නවට වැඩිය බුරැල දුන්නම කරේ නගින්න හදනවා.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 12 ชั่วโมงที่ผ่านมา +1

    බුදාධිමත් මනුෂ්‍යයෙක් විහිළුවට ගන්න එපා!!
    රටට අවශ්‍ය මේ වගේ අය🙏
    ඒ මනුෂ්‍යයාගේ මොලේ ලාල්ට තියෙන වද?

  • @hanifahamed1692
    @hanifahamed1692 วันที่ผ่านมา +24

    ලාල් ඔය මනුෂ්‍යයාව අංගොඩට අරගෙන 😝😝😝යන්න බොරුවට කාලය නාස්ති නොකර 😜😜😜😜ජයවේවා 😝😝😝

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri วันที่ผ่านมา +19

    ඩිග්‍රිය ක් ඕනෙ නැහැ බං පරි පාලන සේවයට යන්ඩ 😢

  • @vilashinidilrukshika
    @vilashinidilrukshika 16 ชั่วโมงที่ผ่านมา +1

    මේ ලාල්මාත්‍යයෝ ඉගෙන ගන්නම ඕන් නැහැ මොළේ තියෙනවා නම් ඕන කෙනෙකුට ගෙනියන්න පුළුවන් ඔයා හිතන්න එපා ඉගෙන ගත්තු මිනිස්සුන්ට විතරයි මොළේ තියෙන්නේ කියලා අද ඉගෙන ගත්තු නැති මිනිස්සු හොඳ තැන්වල ඉන්න

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 15 ชั่วโมงที่ผ่านมา +2

    රයිගමයයි-ගමිපලයයි

  • @MartialArt-k1c
    @MartialArt-k1c 19 ชั่วโมงที่ผ่านมา +3

    පහුගිය කාලෙ පුරාම ලාල් හොඳ වැඩකොටසක් කළා.විවිධ පුද්ගලයින්ට විවිධ අදහස් තියෙනවා ඒවා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න ඕනා. ලාල් ඔය උපාධිය ගැන ඔය තරම් ලොකුවට හිතන්න එපා.

  • @mangalakumara3601
    @mangalakumara3601 วันที่ผ่านมา +13

    සන්දෙෂය බාරදිලා යන්න...පසුව දැනුමි දෙන්නමි...ඹබතුමාට

  • @anilmendis7994
    @anilmendis7994 20 ชั่วโมงที่ผ่านมา +9

    මෙරටේ හෙනය තමයි, හැම එකාම තමුන්ට රට පාලනය කරන්න පුලුවන් කියලා උන්මාදයෙන් සිටීම 😊

    • @ajithgunasekaragunasekara8673
      @ajithgunasekaragunasekara8673 20 ชั่วโมงที่ผ่านมา

      කියල වැඩක් නෑ..හයියෝ..😂

    • @ajsumanasekara7500
      @ajsumanasekara7500 18 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සුන්ගේ මාර සිතුවිලි නේද?

  • @ranjithsamaranayakewidanag6949
    @ranjithsamaranayakewidanag6949 วันที่ผ่านมา +6

    ගොනා දන්නෙ නෑ ඌ ගොනෙක් බව..එලියෙ ඉදන් බලන මිනිස්සුන්ට පේනවා..❤❤❤

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 วันที่ผ่านมา +5

    President , me රජය api ආරක්ෂා කරමු ....

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q 17 ชั่วโมงที่ผ่านมา +4

    ඕනම කෙනෙකුගේ බුද්ධිය ඔය තරම් පහත් කරන්න එපා...
    හැබැයි මෙයා මොකද මේ අනුරටම උපදෙස් දෙන්න ආවේ..ගෝඨා ,රනිල් ඉද්දි මෙයාකොහෙද හිටියෙ

    • @Tharanga.darma81
      @Tharanga.darma81 15 ชั่วโมงที่ผ่านมา

      Mu monawada me kiyanne

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q 5 ชั่วโมงที่ผ่านมา

      @Tharanga.darma81 එක්කො වීඩියෝ එක බලපම් හරියට.නැත්නම් කමෙන්ට් එක හරියට කියවපම්

  • @මධුවා
    @මධුවා วันที่ผ่านมา +8

    මරු ආතල් වැඩ බං වෙන්නෙ😂😂😂😂 ලාල් අයියෙ කොහොමද හිනාව නතර කරන් ඉන්නෙ😂

  • @gajalanka95
    @gajalanka95 วันที่ผ่านมา +14

    මහත්තයා යූටියුබ් චැනල් එකක් කරනවා මං දැකල තියෙනවා හැබැයි ගියා ආණ්ඩු අවුරුදු හැත්ත හයක් තිස්සේ මෙයාට උපදෙස් දෙන්න බැරුව ගියා

  • @SankaMahee
    @SankaMahee 18 ชั่วโมงที่ผ่านมา +1

    ඒක මිනිස්සු ගේ සිතුම් පැතුම් ඒක ඒක විදියට වෙන්න පුළුවන් තමන්ගේ අදහස් දැක්විමට පුළුවන් ජනදිපති තේරුම් අරගෙන නිසි පියවර ගනිවී

  • @cookiemonstertana297
    @cookiemonstertana297 วันที่ผ่านมา +1

    Lal he has a point don't laugh at him he is not mad hes well knowledgeable.....a degree is not need

  • @nandalekamge1250
    @nandalekamge1250 วันที่ผ่านมา +5

    මෙයා එව්ව කෙනා කවුද කියල අහන්න

  • @rohithafernando9665
    @rohithafernando9665 วันที่ผ่านมา +2

    සජියාගේ උපදේශකයකු වෙන්න නම් සුදුසු කමක් තියෙනවා පිස්සු නැත්නම් ශෝක්

  • @roshnibarbour7754
    @roshnibarbour7754 20 ชั่วโมงที่ผ่านมา +1

    Do not need degree if you have common sense. Anura Kumara will listen to him

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 13 ชั่วโมงที่ผ่านมา

      Lal pal modayek wage garu kirimak naha manushshayanta

  • @derickfernondo8443
    @derickfernondo8443 วันที่ผ่านมา +4

    හපොයි දෙයියනේ ???? මෙ මොක්කුද මට තනි ඇහැට ඇඩෙනවා අප්පා තාත්තා කෙනෙක් වගේ නිසා මොකුත් ලියන්නෙ නැ

  • @circainidi7839
    @circainidi7839 18 ชั่วโมงที่ผ่านมา +1

    ජනතාවගෙ මතය සමීක්ෂනයක් තුලින් හරි රජය ලබාගන්නවා නම් ඒක හොදයි. චන්ද දුන් ජනතාව ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ රජය ගැන

  • @premakulathilaka950
    @premakulathilaka950 22 ชั่วโมงที่ผ่านมา +2

    දන්නම නිසයි කියන්නේ...මෙයාට අසනීපයි...ලාල් ඔයාටත් අසනීපයක්ද

  • @ranillisanka534
    @ranillisanka534 21 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපති ලේකම් කාර්යාලයෙ ඉස්සරහට වෙලා ඉදලම ලාල්ට පුරුද්ද. දැන්වත් බැරිද කඩපලක් පොළක් ෂෙඩ් එකක් පැත්තෙ ගිහින් බලන්න😂

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 10 ชั่วโมงที่ผ่านมา

      ලගදිම මු හැංගෙනවා😂😂

  • @HilmiMohamed-d7e
    @HilmiMohamed-d7e 7 ชั่วโมงที่ผ่านมา

    Alexander is a good Air craft e& I Technician.please don't insult him.

  • @w.bandara6128
    @w.bandara6128 23 ชั่วโมงที่ผ่านมา +1

    මේ රටේ දෙන ඩිග්‍රි එතරම් වැදගත් නෑ ඒ නිසා අත්දැකීම් තියෙන පුද්ගලයෙක් ට පුලුවන් උපදෙස් දෙන්න වියතුන් ඇවිත් කරපු හරිය අපි දන්නවා

  • @jayanthaperera7194
    @jayanthaperera7194 วันที่ผ่านมา +7

    ලාල් හොයලා බලන්න මිනිහා ගේ දරුවන් ඉන්නවා ද.කියලා පුලුවන් තරම් ඉක්මනින් අංගොඩ අරගෙන යන්න කියන්න

  • @BAIYASl-rc3ej
    @BAIYASl-rc3ej วันที่ผ่านมา +4

    මන් නිකන් අහන්නෙ ලාල් පදිංචි වෙලාද බන් ඉන්නෙ 😂 මට හිතෙන්නෙ ඌ හිතන් ඉන්නෙ ඌ ජනාධිපති කියල.😂 මොනව උනත් අරපොරට ඇත්තටම පිස්සුද කොහෙදෝ😅

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 15 ชั่วโมงที่ผ่านมา

    හැම තිස්සෙම තවත් කෙනෙක් පහත්කර දකින එකත් ලෙඩක්...නේ..

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 วันที่ผ่านมา +3

    ලල් තමා ජනාධිපති අයියාට උපදෙස් දෙන්න ඉන්න එකම උගතා

  • @SunilSusantha-g3j
    @SunilSusantha-g3j วันที่ผ่านมา +3

    අනේ ලාල් අයියා මේ මනුෂ්‍යයා ගම්පහ ඔයාගෙ කාලෙ නාස්ති කරගන්න එපා

  • @WaruniHimali
    @WaruniHimali วันที่ผ่านมา +8

    Joli Siya lagta yanna 😊😊😊😊😊

  • @IranganiUwagedona
    @IranganiUwagedona 18 ชั่วโมงที่ผ่านมา +1

    ලාමක ටිංටිංගේ සහෝදරෙයෙක්වගේ

  • @rexdesilva6687
    @rexdesilva6687 วันที่ผ่านมา +1

    ජනාධිපතිවරයාට උපදෙස් දෙන. මහාචාර්ය ආචාර්ය වරැන්ට වඩා. මෙ මනුෂ්‍ය හොද ඇති

  • @stanleygamage666
    @stanleygamage666 วันที่ผ่านมา

    thank you for your work 👍👍

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 17 ชั่วโมงที่ผ่านมา +1

    ලාල් අයියේ ඔතන පොල්ලක් අතේ තියාන ඉදලා පොලු පාර පාර ගහපන් ඕකුන්ට බං😅😅😅😅😅😅😅

  • @nihalepa8174
    @nihalepa8174 22 ชั่วโมงที่ผ่านมา +1

    ඔය කියන විදියට ලාල්ටත් ජනමාධ්‍යවලින් ඩිග්‍රි දෙක තුනක් වත් ඇති නේද ?😄

  • @chandaniperera7485
    @chandaniperera7485 วันที่ผ่านมา +19

    බනින්න ලාල් අයියා මගේ ජනාධිපතිතුමාවම කන්න හදනව ඇවිත් හමෝම මේතන 😐👐

    • @Anlp-n6q
      @Anlp-n6q 23 ชั่วโมงที่ผ่านมา

      උඹේ විතරක් උනේ කෝමෙයි බං? 😂😂

  • @sadunkanchana2093
    @sadunkanchana2093 วันที่ผ่านมา +2

    ඔහොම එක එකිකෙනා එන්නෙ ඉන්න අය හරියට කරන් නැ වගේ ජනතාවට හිතිල වගේ වෙන්ඩ බැරිද

  • @Lath-q2t
    @Lath-q2t วันที่ผ่านมา +1

    ඇයිමෙයා රනිල් රාජපක්ෂ ආන්ඩුවට උපදෙස් දෙන්න ආවෙ නැ ත්තෙ අපරාදෙ අර උපදේශකයන්ට කොයිතරමක් යානවාහන දුන්නද කෝ එයාල ගොඩ ගියා ව්තරයි දේශය නම් ගොඩ ගත්තෙ නැ ලාල් සහෝදරය බුදු සරණයි

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 15 ชั่วโมงที่ผ่านมา

    බන්දු-ටෙනිසන්

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 16 ชั่วโมงที่ผ่านมา

    ඇයි අන්කල් රනිල් ජනාධිපතිට උපදෙස් දුන්නෙ නැද්ද?

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 วันที่ผ่านมา +4

    පොඩ්ඩක් ඔලුව පාත් කරාම එලුවත් නිකට පෑවලු රැවුල කපන්න කියලා...... 😂😂

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 วันที่ผ่านมา +2

      ඒක තමයි දැන් වෙන්නෙ

  • @RasikaSilva-m9w
    @RasikaSilva-m9w วันที่ผ่านมา +6

    ඕකව අංගොඩ අරින්න 134 බස් එකේ

  • @madushani9684
    @madushani9684 16 ชั่วโมงที่ผ่านมา +2

    කයියනායකට උපදෙස් දෙන්න කවුරුත් ඕන නෑ තමයි කයිය විතරනේ වැඩ නෑනේ😅😅

    • @codeofit8128
      @codeofit8128 14 ชั่วโมงที่ผ่านมา

      Dan ithin katada koranna puluwan kiyalath kiyannako.😂

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 10 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @KapuruJayakodi
    @KapuruJayakodi 3 ชั่วโมงที่ผ่านมา

    ලාල් ලොන්ඩ්‍ර්‍ය ජන්ගි සොදනු ලැබෙ

  • @bandara8764
    @bandara8764 16 ชั่วโมงที่ผ่านมา

    ඩ්‍රිග්‍රියෙන් උස් පහත් මනින උන් එක්ක මොන දේශපාලන කතාද

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 15 ชั่วโมงที่ผ่านมา

    ලාල් ඔයත් දැන් එහාපැත්තෙ පාරට පැනල වඩෙි ටිකක්වක් විකුණන්න බලන්න

  • @sudeshneo1994
    @sudeshneo1994 วันที่ผ่านมา +5

    පොඩ්ඩක් විතර අවුල් වගේ නේද...

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE วันที่ผ่านมา +1

    අයියෝ ලාල් එයාට ඉංග්‍රිසියෙන් කියන්න දුන්නේ නැත්තේ ඇයි

  • @harithaagro7215
    @harithaagro7215 21 ชั่วโมงที่ผ่านมา

    ජනතාවට සවන් දිය යුතුයි.මහ පොලවෙ ඉන්න අය දන්න දේ වැදගත් පාල්කයන්ට

    • @pradeepviraj8711
      @pradeepviraj8711 21 ชั่วโมงที่ผ่านมา

      Puka thamai ithine 😂😂

  • @priyanthachinthaka
    @priyanthachinthaka 16 ชั่วโมงที่ผ่านมา

    රටේ බූරු වංශයේ උන් නිසා මේවා පිස්සෝ රගනවා. ටොයිලට් එකකට ගියා වගේ තමයි මේවත්

  • @priyankarajayathilaka8953
    @priyankarajayathilaka8953 วันที่ผ่านมา +4

    මුන් දෙන්නම පිස්සො

  • @SarathchandraDissanayake
    @SarathchandraDissanayake 22 ชั่วโมงที่ผ่านมา

    සජියට.නියම.පොරක්

  • @RasikaSilva-m9w
    @RasikaSilva-m9w วันที่ผ่านมา +4

    ඕකා පිස්සං කොටුවෙන් පැනලා ඇවිල්ලා

  • @SarathAshoka-is4ln
    @SarathAshoka-is4ln วันที่ผ่านมา +1

    ලාල තමයි අනුර රෙන බෙටිට

  • @WaruniHimali
    @WaruniHimali วันที่ผ่านมา +3

    Lala aiya ehama kiynna apa pau ma ankal 😊😊😊😊😊

  • @sarathchandra9893
    @sarathchandra9893 วันที่ผ่านมา

    මේ මනුස්සය අඩු තක්සේරු කරන්න එපා. ඉස්සරවෙලා සොයා බලන්න කාගේද කව්ද මොනාද කරන්නේ කොහොම කෙනෙක් ද කියලා. සමහර විට ගිය ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරන්ට වැඩිය හොද අධ්‍යාපනයක් අවබෝදයක් තියෙන්න පුළුවන්.

  • @senukisenalya1849
    @senukisenalya1849 20 ชั่วโมงที่ผ่านมา

    ලාල නිකන් මිනිස්සු පහත් කරන්නෙ ලාලගෙ චන්දෙන් විතරක් අනුර ජනාදිපති උනා වගේ නේ... මොකක් හරි ගැනියෙක් ගෙනල්ල නම් ලාල ආතල් දෙනව ඒක අව්ලක් නෑ. පිරිමියෙක් ආවොත් ලාල අව්ල්😅😅

  • @madugunathilake4440
    @madugunathilake4440 วันที่ผ่านมา

    මනුස්සයෙක් අවතක්සේරුවට ලක්කරන්න එපා මොනවා හරිගන්න දෙයක් ඇති උපාදිය තියෙන එවුන් රටවිනාසකරල තියෙන්නෙ

  • @RasikaSilva-m9w
    @RasikaSilva-m9w วันที่ผ่านมา +5

    ඕකට පිස්සං කොටුවේ අච්චු කරලා තියෙන්නේ දැන් පැනලා ඇවිල්ලා

  • @hiransumudu596
    @hiransumudu596 23 ชั่วโมงที่ผ่านมา +1

    මෙයාට මානසික ලෙඩක් තියනවා

  • @annejasintha1988
    @annejasintha1988 วันที่ผ่านมา +3

    ඔවා කියන්න ගියා ද. බටලන්ද වදක යා. මිනිමරැ රජපස්ලාට

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 16 ชั่วโมงที่ผ่านมา

    Niyamai lal aiye..

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga วันที่ผ่านมา +2

    සුපිරි ලාල් අයියා

  • @circainidi7839
    @circainidi7839 18 ชั่วโมงที่ผ่านมา

    මේ මිනිහා ඔය කියන පරිපාලනයක් කලින් නොවු කතාව ඇත්ත.

  • @MaduThilina
    @MaduThilina วันที่ผ่านมา

    අනිවාර්යෙන්

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 วันที่ผ่านมา +1

    ඉතින් ඇයි රනිල්ට උපදේශ දුන්නැත්තෙ😂😂😂

  • @WinnerElLute
    @WinnerElLute 22 ชั่วโมงที่ผ่านมา

    This mans seems better than Ranil. So take this paper to Anura.

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 21 ชั่วโมงที่ผ่านมา

    ලල්.අයියේ.ඔය .මිනිසුන් ට..කතකරන්න .යන්නේ.උපදිය.ගැණ.අහන.නිසයි.කියන්නේ ..උපදිය .තියෙන.ඉජිනේරු වන්ට.බැරි දෙවල්...පහ.වසර ට.ගිය.මම.කරලා.තියෙනවා .උපදියට.වඩ.වටිනවා.පළපුරුද්ද ..ඔයට .ඔනනම්.එන්න .මැෂේජ්.එකක්.දලා..ඔයට .උපදිය.ගැණ.පේන්නන්න.

  • @jayanthaseneviratne477
    @jayanthaseneviratne477 8 ชั่วโมงที่ผ่านมา

    මොක්කුද මේ. කොහේද මෙච්චරකල් හිටියේ උපදෙස් දෙන්න.

  • @upulshanthal9495
    @upulshanthal9495 23 ชั่วโมงที่ผ่านมา +2

    ඔකා පිස්සෙක් ඔකාට මම බැනලා එලවුවා මගේ කඩෙට ඇවිත් මට අත්සන් කරන්න කිවුවා කොල ය කට ඔකාට පිස්සු

  • @Heshu-frodaction
    @Heshu-frodaction วันที่ผ่านมา +1

    ගෙදර පව්ල ගැනි කෝම ඉන්නවද දන්නෙ නැ මෙයකා එක්ක😂😂

  • @anurudkumara2843
    @anurudkumara2843 23 ชั่วโมงที่ผ่านมา

    මයික් ඇත්තම ඒවාද?😅😅😅

  • @arunaranpati694
    @arunaranpati694 20 ชั่วโมงที่ผ่านมา

    පිස්සෝ එක්ක ඉඳලා පිස්සන් ට කොකා පේන්න න ලා එවි ඩීන්, උන් පිට පස්සෙන් එනවා

  • @panishanthi7428
    @panishanthi7428 16 ชั่วโมงที่ผ่านมา

    ගම්පහ බටපොත ඇලයට පිස්සු😂

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 วันที่ผ่านมา

    Me හදිසියේ මොකද , කවුද එව්වා ...කීයක් ගත්තා da ...

  • @buddikabuddika8106
    @buddikabuddika8106 18 ชั่วโมงที่ผ่านมา

    අංගොඩ යන ගමන් පාර වැරදිලා මෙහෙ ඇවිල්ලා

  • @DhisanayakaDhisanayaka-un3xz
    @DhisanayakaDhisanayaka-un3xz 19 ชั่วโมงที่ผ่านมา

    එහෙම කින්න එපා. ගම් වල මරණාධාර සමිති වල කොටිගනන් ඉතුරු. කරලා තියෙන්නේ නූගත් මිනිසුන්

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage 4 ชั่วโมงที่ผ่านมา

    ඔය මිනිහා සුපිර බුද්දමතෙක් ටග්ගාල යවන්න සජිත් ගාවට මිනිහට උපදෙස් දෙන්න

  • @sentapt8387
    @sentapt8387 วันที่ผ่านมา +2

    Lol!!!! You made my day!!!

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 22 ชั่วโมงที่ผ่านมา

    👍

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 23 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @pfgcooray6200
    @pfgcooray6200 23 ชั่วโมงที่ผ่านมา

    ලාල්ගෙ විතරද ජනාධිපති ?

  • @Nihalanagipurage-qb6hm
    @Nihalanagipurage-qb6hm 21 ชั่วโมงที่ผ่านมา

    ඇයි බං මේ news හිගා කන්නෙ mic අල්ලගෙන

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr วันที่ผ่านมา

    මේ වගේ කවටයන් ජනාධිපති
    කාර්යාලයට එන්නේ කවදාද ?
    කුමන වෙලාවක ද ? එතන ලාල් .

  • @LalWijesingha
    @LalWijesingha วันที่ผ่านมา +1

    අමු පිස්සෙක්.