පළමුගීය විඳපු අනුර ඉල්ලුවේ දමිළ ගීයක්ද-උයිරේ ගයා නදීක භාවනාවකට ගෙනගිය වවුනියා සමුළු ශාලාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • පළමු ගීය විඳපු අනුර ඉල්ලුවේ දමිළ ගීයක්ද? උයිරේ..ගයමින් නදීක ගුරුගේ වවුනියා සමුළු ශාලාව භාවනාවක් කරයි
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #anurakumara

ความคิดเห็น • 1.1K

  • @sarangarajapaksha1658
    @sarangarajapaksha1658 10 หลายเดือนก่อน +547

    උයිරේ සින්දුව කියද්දී අර කුරුක්කල්තුමන් ඒක විඳපු විදිහ.. wow. ❤❤

    • @jayalathrodrigo1365
      @jayalathrodrigo1365 10 หลายเดือนก่อน +25

      මාලිමාවට ජයෙන් ජය .....❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️

    • @senatm7625
      @senatm7625 10 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤

    • @aluthpatabedige4923
      @aluthpatabedige4923 10 หลายเดือนก่อน +23

      ඇස් දෙකට කඳුළු ආවා උයිරේ සින්දුව ඇහෙද්දී..... ඇත්තටම හදවතට තදින්ම දැනුනා .....

    • @nalinindika5192
      @nalinindika5192 10 หลายเดือนก่อน

      Ò​@@jayalathrodrigo1365

    • @roshikafernando2961
      @roshikafernando2961 10 หลายเดือนก่อน +4

      💐💐💐

  • @susanthaamarasinghe7453
    @susanthaamarasinghe7453 10 หลายเดือนก่อน +599

    ආදරෙයි නදීක ගුරුගේ සහොදරය ඔබ අපට සම්පතක් හරිම තැන හිටගත් ඔබට අපගේ ගෞරවය...මාලිමාවට ජය...

  • @MudithaRanganatha
    @MudithaRanganatha 10 หลายเดือนก่อน +138

    ආඩම්බරයි නදීක සහෝදරයා උතුර දකුන යා කරන වැල් පාලමට අත්වැලක් වූවාට හුගක් රස වින්දා ඔබේ හඩට

  • @lakshikapemarathna7903
    @lakshikapemarathna7903 10 หลายเดือนก่อน +120

    විශ්මිත හැකියාවක් මහත්මයාණෙනි....අපේකම කකියනවා.මාතෘ භුමියට ජයවේවා !!!

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 10 หลายเดือนก่อน +399

    අපේ කිලිනොච්චි ජනතාවටත් ප්‍රනාමය ....🙏🙏🙏💪💪💪💪🤝🤝🤝🤝ජාති බේද දුරැලමින් අපි එකතුව රට ගොඩ නගමු.❤❤

    • @tribelife7650
      @tribelife7650 10 หลายเดือนก่อน +6

      නුදුරු අනාගතයේ සාමය උදාකිරීමට පෙරමුණ ගත් සහෝදර සහෝදරියන්ට - පරාජය හමුවේ නොසැලී සිටින "ජාති භේදයකින් තොරව ලංකාවට උදවු කරන අපේම මිනිසුන්ට" ජය.

    • @visulakavinda5659
      @visulakavinda5659 10 หลายเดือนก่อน

      පුක තමයි.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 10 หลายเดือนก่อน

      1978න් පස්සේ රටක ආනයන අපනයන හරිහැටි කළමනාකරණය නොකර, කෙහෙල්මල් සමාජවාදයක් අල්ලගෙන නිකම්මුන්ට නොමිලේ දේවල් දීලා, ඒකෙන් ඇතිවුන අයවැය හිඟය පියවන්න විදේශ ණය අරගෙන, ඒවා උඩට හැම ආණ්ඩුවකම සමහර දේශපාලකයින්ගේ හොරකමුත් එකතුවෙලා රටේ ආර්ථිකයට කෙළවුනාම; මේ හැමදේකම වගකීමෙන් කොටසක් භාරගන්න ඕනේ අපේ රටේ ඉන්න මිනිස්සු මේකේ සම්පූර්ණ බර රැල්ලට රාජපක්ෂලා පිට දාලා, ඒ පවුලේ හිටපු හොරකම් නොකර රට හදන්න අවංකව කැපවුන එකම මනුස්සයවත් එලවගෙන, දැන් රැවුල් කොණ්ඩ වවාගෙන ලෝකෙට බණ කියන ගංජා, අයිස් කාරයෝ ටිකකුත් වට කරගෙන, මේ රටේ එදත් මිනීමරලා ත්‍රස්තවාදීකම් කරපු, අදත් කැම්පස් කොල්ලොයි යූනියන් ටිකකුයි අල්ලගෙන ත්‍රස්තවාදීකම් කරන, කිසිම රස්සාවක් නොකර පවුල් පිටින් නඩත්තු කරලා අයර්ලන්තයේ ගෙවල් හදන, කලින් හැම ආණ්ඩුවක් එක්කම ඩීල් දාපු, හොර තක්කඩි කුහක වනචාරී ජෙප්පෝ රැලකටයි උන් වටේ තාවකාලිකව ඉන්න ලිබරල් නඩයටයි කඩේ ගිහින් රටේ බඩු මිල අඩුකරලා, විදේශ ණය ගෙවන්නේ නැතුව රට සුරපුරයක් කරන්න හදන හැටි දැක්කම හිතෙනවා මොන ලබ්බකට මේ රටේ උන්ට සර්ව ජන ඡන්ද බලයක් දුන්නද කියලා. තුක් නොදකිං ගොබ්බ මාලිමා හැතිකරේ.

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 10 หลายเดือนก่อน

  • @dimuthu0821
    @dimuthu0821 10 หลายเดือนก่อน +72

    සුපිරියි....අද වනවිට ජනතාවගේ හදවතට කිදා බහින්න npp සමත් වෙලා...මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් එකතු කරන්න දරණ මේ උත්සාහය මල්ඵල ගැන්වේවා...

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 10 หลายเดือนก่อน +128

    හරිම ලස්සනයි නදීක. බුදුසරණයි සියලු දෙනාට !

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 10 หลายเดือนก่อน +209

    කලාව බඩගෝස්තරය වෙනුවෙන් කාපු අය අතර කොන්ද කෙලින් තියාගත්ත සබෑම කලාකරුවෙක් ඔබ අපගේ ආචාරය.....❤❤❤❤❤❤

    • @ritacohen6398
      @ritacohen6398 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 10 หลายเดือนก่อน +1

      1978න් පස්සේ රටක ආනයන අපනයන හරිහැටි කළමනාකරණය නොකර, කෙහෙල්මල් සමාජවාදයක් අල්ලගෙන නිකම්මුන්ට නොමිලේ දේවල් දීලා, ඒකෙන් ඇතිවුන අයවැය හිඟය පියවන්න විදේශ ණය අරගෙන, ඒවා උඩට හැම ආණ්ඩුවකම සමහර දේශපාලකයින්ගේ හොරකමුත් එකතුවෙලා රටේ ආර්ථිකයට කෙළවුනාම; මේ හැමදේකම වගකීමෙන් කොටසක් භාරගන්න ඕනේ අපේ රටේ ඉන්න මිනිස්සු මේකේ සම්පූර්ණ බර රැල්ලට රාජපක්ෂලා පිට දාලා, ඒ පවුලේ හිටපු හොරකම් නොකර රට හදන්න අවංකව කැපවුන එකම මනුස්සයවත් එලවගෙන, දැන් රැවුල් කොණ්ඩ වවාගෙන ලෝකෙට බණ කියන ගංජා, අයිස් කාරයෝ ටිකකුත් වට කරගෙන, මේ රටේ එදත් මිනීමරලා ත්‍රස්තවාදීකම් කරපු, අදත් කැම්පස් කොල්ලොයි යූනියන් ටිකකුයි අල්ලගෙන ත්‍රස්තවාදීකම් කරන, කිසිම රස්සාවක් නොකර පවුල් පිටින් නඩත්තු කරලා අයර්ලන්තයේ ගෙවල් හදන, කලින් හැම ආණ්ඩුවක් එක්කම ඩීල් දාපු, හොර තක්කඩි කුහක වනචාරී ජෙප්පෝ රැලකටයි උන් වටේ තාවකාලිකව ඉන්න ලිබරල් නඩයටයි කඩේ ගිහින් රටේ බඩු මිල අඩුකරලා, විදේශ ණය ගෙවන්නේ නැතුව රට සුරපුරයක් කරන්න හදන හැටි දැක්කම හිතෙනවා මොන ලබ්බකට මේ රටේ උන්ට සර්ව ජන ඡන්ද බලයක් දුන්නද කියලා. තුක් නොදකිං ගොබ්බ මාලිමා හැතිකරේ.

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 10 หลายเดือนก่อน +1

  • @kahandawaranjith62
    @kahandawaranjith62 10 หลายเดือนก่อน +95

    අන්න නියම සමගිය. ජයවේවා !

  • @LDAnanda
    @LDAnanda 10 หลายเดือนก่อน +73

    පැමිනසිටින සියළුම දෙනාටම බුදූසරනයි ආදරෙයි මාතරඅපි

  • @AshokaAthukorala-om1jy
    @AshokaAthukorala-om1jy 10 หลายเดือนก่อน +144

    තුන් සිංහල්‍යම එකතු වෙමු මාලිමාවට ජයෙන් ජයක්

  • @swarnawendakoon1550
    @swarnawendakoon1550 10 หลายเดือนก่อน +54

    නියමයි. භාවනාවක් වගේ. ඔහොම යමු. ජය වේවා සහෝ.

  • @Tauranga-rt2sz
    @Tauranga-rt2sz 10 หลายเดือนก่อน +99

    අනුර සහෝදරය දැහැන්ගත වෙලා .ආදරෙයි සංවේදී නායකයා

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 10 หลายเดือนก่อน +121

    අපි ඔක්කොම ශ්‍රී ලාංකේයයි, සියලුම සහෝදරවරුණි ජයවේවා 🧭

  • @Gkhlp
    @Gkhlp 10 หลายเดือนก่อน +31

    පට්ට ආඩම්බරයි මේ වගේ වටින වැදගත් ඔබ වගේ කලාකරුවන් නිවැරදි තැන ඉන්න එක ගැන❤❤👍👍🙏

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 10 หลายเดือนก่อน +162

    සියලුම ජාතින් එකමුතුව රට ගොඩ නගමු එක ජාතියක් ලෙස එකට ජිවත්වෙමු ඔබ සැමටම ජයවේවා .

    • @tribelife7650
      @tribelife7650 10 หลายเดือนก่อน +4

      නුදුරු අනාගතයේ සාමය උදාකිරීමට පෙරමුණ ගත් සහෝදර සහෝදරියන්ට - පරාජය හමුවේ නොසැලී සිටින "ජාති භේදයකින් තොරව ලංකාවට උදවු කරන අපේම මිනිසුන්ට" ජය. NPP

    • @SunethrajayalathMalkanthi
      @SunethrajayalathMalkanthi 5 หลายเดือนก่อน +1

      අපි අපේ පුංච් රට ආරක්ෂා කර ගනිමු ජාති, ආගම්, වන්ස, කුල බේද අතුගාල මුහුදට දාමු 🙏🙏🙏🙏

  • @jbsaumya7876
    @jbsaumya7876 10 หลายเดือนก่อน +136

    අපේ නදීක සොහොයුරා
    ට අපේ ආදරය ගෞරවය ස්තුතිය ප්‍රනාමය ජයවේවා මාලිමාවට ජයවේවා ..❤❤❤❤

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 10 หลายเดือนก่อน +338

    මාලිමාව විතරක් නොවෙයි මුලු රටම මාලිමාව සමග රොදබැදගෙන රට ගොඩගමු. රටට හෙටක් අපිට රටක්. මාලිමාවට ජයවේවා.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 10 หลายเดือนก่อน +1

      1978න් පස්සේ රටක ආනයන අපනයන හරිහැටි කළමනාකරණය නොකර, කෙහෙල්මල් සමාජවාදයක් අල්ලගෙන නිකම්මුන්ට නොමිලේ දේවල් දීලා, ඒකෙන් ඇතිවුන අයවැය හිඟය පියවන්න විදේශ ණය අරගෙන, ඒවා උඩට හැම ආණ්ඩුවකම සමහර දේශපාලකයින්ගේ හොරකමුත් එකතුවෙලා රටේ ආර්ථිකයට කෙළවුනාම; මේ හැමදේකම වගකීමෙන් කොටසක් භාරගන්න ඕනේ අපේ රටේ ඉන්න මිනිස්සු මේකේ සම්පූර්ණ බර රැල්ලට රාජපක්ෂලා පිට දාලා, ඒ පවුලේ හිටපු හොරකම් නොකර රට හදන්න අවංකව කැපවුන එකම මනුස්සයවත් එලවගෙන, දැන් රැවුල් කොණ්ඩ වවාගෙන ලෝකෙට බණ කියන ගංජා, අයිස් කාරයෝ ටිකකුත් වට කරගෙන, මේ රටේ එදත් මිනීමරලා ත්‍රස්තවාදීකම් කරපු, අදත් කැම්පස් කොල්ලොයි යූනියන් ටිකකුයි අල්ලගෙන ත්‍රස්තවාදීකම් කරන, කිසිම රස්සාවක් නොකර පවුල් පිටින් නඩත්තු කරලා අයර්ලන්තයේ ගෙවල් හදන, කලින් හැම ආණ්ඩුවක් එක්කම ඩීල් දාපු, හොර තක්කඩි කුහක වනචාරී ජෙප්පෝ රැලකටයි උන් වටේ තාවකාලිකව ඉන්න ලිබරල් නඩයටයි කඩේ ගිහින් රටේ බඩු මිල අඩුකරලා, විදේශ ණය ගෙවන්නේ නැතුව රට සුරපුරයක් කරන්න හදන හැටි දැක්කම හිතෙනවා මොන ලබ්බකට මේ රටේ උන්ට සර්ව ජන ඡන්ද බලයක් දුන්නද කියලා. තුක් නොදකිං ගොබ්බ මාලිමා හැතිකරේ.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 10 หลายเดือนก่อน +1

      රොද නෙමෙයි මාලිමාව පුකේ බැඳගනින්. බඩයන වෙලාවට ඇබේට ගහගන්න පුළුවන්. 😂😂😂😂😂

    • @hemanthapushpakumara7993
      @hemanthapushpakumara7993 5 หลายเดือนก่อน

      Buruwo dakalatiyanawa eth kakuldeke undakala na

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 10 หลายเดือนก่อน +26

    පැමිනි සැමට බොහෝම පින් .❤❤❤ජයම වේවා !!!

  • @WaruniRanaweera-h9n
    @WaruniRanaweera-h9n 10 หลายเดือนก่อน +26

    ගැයෙන්නට හැකි නම් දොරින් දොර රටම පුබුදන ගීතයක්වී...🌹🌹🌹

  • @BandulaUpali-j7v
    @BandulaUpali-j7v 10 หลายเดือนก่อน +13

    ඔබ හැමදාම වටිනා දෙකක් කරන සහෝදරයෙක් ...උපහාරය

  • @dinukaperera4478
    @dinukaperera4478 10 หลายเดือนก่อน +57

    ජයවේවා ✌✌✌

  • @subadramanel2239
    @subadramanel2239 10 หลายเดือนก่อน +115

    ගුරුගේ මහතාට ස්තුතියි මාලිමාවට එකතුවීම සමිබන්ධව.

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 10 หลายเดือนก่อน +38

    ඔබ‍තුමාගෙන් විය යුතුදේ වෙම්න් පවතී. තෙරුවන් සරණයි මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🌹🌹❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 10 หลายเดือนก่อน +133

    ඉතා විශිෂ්ඨ ගනයේ ගායනයක් ,,,,දිනවමු මාලිමාව❤ ලංකා

  • @jbsaumya7876
    @jbsaumya7876 10 หลายเดือนก่อน +179

    කිලිනොච්චිය ජනතාවට අපේ ආදරය ගෞරවය ස්තුතිය ...❤❤❤❤

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 10 หลายเดือนก่อน +161

    මේ දියුණු ලෝකයේ වාද භේද වැඩක් නෑ බං. හැමෝම මිනිස්සු. වටින්නේ දක්ෂතාව, හැකියාව, කුසලතා, ගුණ ධර්ම. එච්චරයි.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 10 หลายเดือนก่อน +79

    කිලිනොච්චියේ මාලිමාව වටා එක් වු අපේ ආදරණිය දමිළ සහෝදර ඔබ සැමට හිස නමා ආචාර කරමි! අපේ රට හරි විදිහට වෙනස් කරමු . ඒ සදහා දමිළ අපේ සහෝදරයින්ට ගෞරවයෙන් ආරාධනා කරමි .
    මාලිමාවට ජය වෙිවා!
    ජාතික ජන බලවෙිගයට ජයම වෙිවා !

  • @AshanSenavirathna-c7v
    @AshanSenavirathna-c7v 10 หลายเดือนก่อน +123

    උතුරේ දෙමළ ඡනතාවට ඡයවේවා සියලුම ඡාතීන්ට සම අයිතිය ලැබී නිදහස් නිවහල් රටක් ඡීවත් වීමට උදාවේවා මාලිමාවට ඡයවේවා ...❤❤❤❤❤❤❤❤❤

    • @tribelife7650
      @tribelife7650 10 หลายเดือนก่อน +1

      எதிர்காலத்தில் சமாதானத்தை ஏற்படுத்த முன்வந்த சகோதர சகோதரிகளுக்கு வெற்றி - "இலங்கைக்கு இன பேதமின்றி உதவி செய்யும் எமது சொந்த மக்கள்" தோல்வியின் போதும் அசையாதவர்கள்.NPP

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 10 หลายเดือนก่อน +1

      1978න් පස්සේ රටක ආනයන අපනයන හරිහැටි කළමනාකරණය නොකර, කෙහෙල්මල් සමාජවාදයක් අල්ලගෙන නිකම්මුන්ට නොමිලේ දේවල් දීලා, ඒකෙන් ඇතිවුන අයවැය හිඟය පියවන්න විදේශ ණය අරගෙන, ඒවා උඩට හැම ආණ්ඩුවකම සමහර දේශපාලකයින්ගේ හොරකමුත් එකතුවෙලා රටේ ආර්ථිකයට කෙළවුනාම; මේ හැමදේකම වගකීමෙන් කොටසක් භාරගන්න ඕනේ අපේ රටේ ඉන්න මිනිස්සු මේකේ සම්පූර්ණ බර රැල්ලට රාජපක්ෂලා පිට දාලා, ඒ පවුලේ හිටපු හොරකම් නොකර රට හදන්න අවංකව කැපවුන එකම මනුස්සයවත් එලවගෙන, දැන් රැවුල් කොණ්ඩ වවාගෙන ලෝකෙට බණ කියන ගංජා, අයිස් කාරයෝ ටිකකුත් වට කරගෙන, මේ රටේ එදත් මිනීමරලා ත්‍රස්තවාදීකම් කරපු, අදත් කැම්පස් කොල්ලොයි යූනියන් ටිකකුයි අල්ලගෙන ත්‍රස්තවාදීකම් කරන, කිසිම රස්සාවක් නොකර පවුල් පිටින් නඩත්තු කරලා අයර්ලන්තයේ ගෙවල් හදන, කලින් හැම ආණ්ඩුවක් එක්කම ඩීල් දාපු, හොර තක්කඩි කුහක වනචාරී ජෙප්පෝ රැලකටයි උන් වටේ තාවකාලිකව ඉන්න ලිබරල් නඩයටයි කඩේ ගිහින් රටේ බඩු මිල අඩුකරලා, විදේශ ණය ගෙවන්නේ නැතුව රට සුරපුරයක් කරන්න හදන හැටි දැක්කම හිතෙනවා මොන ලබ්බකට මේ රටේ උන්ට සර්ව ජන ඡන්ද බලයක් දුන්නද කියලා. තුක් නොදකිං ගොබ්බ මාලිමා හැතිකරේ.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 10 หลายเดือนก่อน +47

    Excellent bro ❤️ ❤️ භාවනාවක් වගේ ..

  • @NatureNest76
    @NatureNest76 10 หลายเดือนก่อน +18

    පිටරටක ඉදන් මේවා බලන්නෙ සතුටු කඳුලින් ඇස් පුරවගෙන.. ආදරෙයි මගේ රටට මගෙ සහෝදර සියලු ජනතාවට❤❤❤

    • @9-xty138
      @9-xty138 5 หลายเดือนก่อน

    • @saranganayanajith820
      @saranganayanajith820 5 หลายเดือนก่อน +1

      බොහොම අගය කරනවා ඒ හැගිමට

  • @sewwandykavindaya5631
    @sewwandykavindaya5631 10 หลายเดือนก่อน +22

    රටට හොදක් නම් අපි එතන .ජය

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 10 หลายเดือนก่อน +130

    මුළු රටේම ජනතාව මාලිමාව ට ජයවේවා AKD

  • @janithamahakumbura3503
    @janithamahakumbura3503 10 หลายเดือนก่อน +119

    2015 දී නදීක ගුරුගේ සහභාගි උන දෙරණ මා නොවන මම වැඩසටහන අහම්බෙන් youtube එකේ බලන්න ලැබුනා. ඔහු කවුදැයි දැන සිටියේවත් නෑ. ඒක මාරම ඉදිරිපත් කිරීමක්. ඒක කීප පාරක් බැලුවා, එතකොට පහලින් suggested video වල ආවා නදීක සහ නලින්ද ජයතිස්ස සහභාගි උන ජාතික රූපවාහිනී සිහිනයකි රෑ වැඩසටහන.
    මගේ සිතුවිලි සම්පූර්ණයෙන් වෙනස් කරපු වැඩසටහන, ඒක බලලා තමා ජෙප්පෝ කියන්නේ කවුද කියලා කියවන්න බලන්න හිතුනේ.
    එච්චර කැපකිරීම් කරන්න තරම් අපි පරිත්‍යාගශීලී නැති නිසා පුලුවන් විදියට මේ සමාජ ව්‍යාපාරයට උදවු වෙනවා.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 10 หลายเดือนก่อน +16

    ආදරෙයි නදීක සොයුර. අපි හැමෝම ඔබට.❤❤❤❤

  • @miranduminda9320
    @miranduminda9320 10 หลายเดือนก่อน +78

    ජයවේවා මාලිමාවට

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 10 หลายเดือนก่อน +8

    ලස්සනයි සහෝදරයා.....ලස්සනම ලස්සනයි තුහිරේ. ගීත අනුවාදනය. ගීතයේ තේරුම පිළිබඳව කිසිම දැනුමක් නැති උනත් වාදනයට සහ ඔබගේ හඩට නිහඩ උනා මොහොතක් .....හදවත........❤❤❤❤❤

  • @Nandaproduction.
    @Nandaproduction. 10 หลายเดือนก่อน +43

    ලන්කාවේ ඉන්න සුපිරි ම වැඩ්ඩා 🎸 කාපූ කෙනෙක් #1

  • @Tauranga-rt2sz
    @Tauranga-rt2sz 10 หลายเดือนก่อน +19

    මේ වගේ නායකයෝ හදන්න වේදිකාවක් නිර්මාණය කරපු රෝහණ සහෝදරයාව ආදරයෙන් මතක් කරන අතර.ඒ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා ලග ලගම ආත්මයක සිරි සද්ධර්මය අසා චතු අරිය සච්චයම අත් දැන අත්දැක ගනිත්වායි අධිට්ඨාන කරමි.

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 10 หลายเดือนก่อน +43

    මම බෑගැපත්ව ඉල්ලීමක් කරනවා උතු ර යාපනේ දෙසිය cricket තරග පවත්වීමට එහි cricket stadium එකකක්‌ වහාම ඉදි කරන්න කියා තව‍ cricket ක්‍රීඩාංගය යාපනේ පළමුවෙන් පටන්ගෙන එය දිඋනුව සහ වරදනය ට ලක් කරන්න කියා තවම, ඒ පළාතේ turf තියන තන පිලි ඇත්තෙම නැහැ හරි කනගාටූ ඉ cricket වෙන පළාත් සමග පාසල් වලින් පටන් ගෙන club ලෙවල් එකට, යමින් එය වරදන්යට ලක්‌ කලා කියන්නේ, රටේ දෙමල සිංහල සමගිය වැඩී කෙරීමක්ය

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 10 หลายเดือนก่อน

      Api malima anduwak yatathe cricket withrak newei anikuth krida sandahada obalata awahya stadium equipment tranee school hadala uparima sadarana yak samata sathutin inna puluwan yugayak uda karanawa mn uk idan promise wenawa ekata

  • @rantharu1058
    @rantharu1058 10 หลายเดือนก่อน +641

    මේ පාර රට හදනවාමයි. දෙමළ සිංහල මුස්ලිම් බර්ගර්අපි හැමෝම එකතුවෙලා රට දිනවමු. මාලිමාවට ජයවේවා!

    • @mmasood2620
      @mmasood2620 10 หลายเดือนก่อน +10

      Yes

    • @VaniRaj-tz3iz
      @VaniRaj-tz3iz 10 หลายเดือนก่อน +13

      Exactly we love npp

    • @tribelife7650
      @tribelife7650 10 หลายเดือนก่อน +7

      Victory for the brothers and sisters who have taken the lead to bring about peace in the near future - "our own people who are helping Sri Lanka without ethnicity" who did not budge in the face of defeat.எதிர்காலத்தில் சமாதானத்தை ஏற்படுத்த முன்வந்த சகோதர சகோதரிகளுக்கு வெற்றி - "இலங்கைக்கு இன பேதமின்றி உதவி செய்யும் எமது சொந்த மக்கள்" தோல்வியின் போதும் அசையாதவர்கள்.

    • @HansiRupasinha
      @HansiRupasinha 10 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MevinuR
      @MevinuR 10 หลายเดือนก่อน +13

      සතුටුයි bro ඇගට ගැම්මක් එනව මේවගේ comment දකිද්දි.අපි හැමෝම එකතුවෙලා අපි හැමෝටම සතුටින් ඉන්න අපේ මව්බිම හදාගමු මාලිමාව වටා එකතුවෙලා.🌹🌹

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 5 หลายเดือนก่อน +23

    ජයවේවා අපෙ වවුනියා දෙමල සහොදර සහොදරියන්ට❤❤❤❤

  • @nandagaladeni1390
    @nandagaladeni1390 10 หลายเดือนก่อน +26

    Very Very Excellent .Thank you Nadiika.

  • @MrSanjaya1984
    @MrSanjaya1984 10 หลายเดือนก่อน +3

    සිංදු දෙකට නම් සාධාරණයක් වුණා. ස්තූතියි.. නදීක ගුරුගේ මහතා..❤❤❤

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi 10 หลายเดือนก่อน +35

    ජාති ආගම් භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට මාලිමාවට යෝධ ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️❤️

  • @kavidumadusanka9857
    @kavidumadusanka9857 10 หลายเดือนก่อน +17

    අපි ඔක්කොම එකට ඉන්න ඔනේ 💖🥺 මේ රට වෙනුවෙන් ආදරෙයි මගේ රටට 🥺💖

  • @janakadesilva4253
    @janakadesilva4253 10 หลายเดือนก่อน +20

    හරිම විශිශ්ඨයි සහෝ❤❤❤

  • @Thusharasampath8721
    @Thusharasampath8721 10 หลายเดือนก่อน +25

    ජයවේවා ජයවේවා npp සහෝදරියන් ❤❤❤❤

  • @lokubandaraherath8732
    @lokubandaraherath8732 10 หลายเดือนก่อน +46

    නදී ක උතුමානෙනි
    ආදරණීය ගෞරවණීය ආඩම්බරයක් ඔබ තුමාට BUDUSARANAI

  • @gihandarshana2079
    @gihandarshana2079 10 หลายเดือนก่อน +16

    ජයවේවා❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 10 หลายเดือนก่อน +27

    නියත ජය මාලිමාවට උතුර,දකුන,නැගෙනහිර ,බටහිර එකපොදියට එකතුව රට නැගුමට එකතුවෙමු ජයවේවා ❤❤

  • @dilaniperera7509
    @dilaniperera7509 10 หลายเดือนก่อน +158

    වවුනියාවේ සින්හල දෙමල ,මුස්ලිම් සියලූ ජාතින්ට ජයවේවා. . එකමවකගේ දරුවෝ වගේ විනාශවු රට ගොඩ ගැනීමේ පරම චේතනාවෙන් එක්වෙමු රොක්වෙමු රොද බැදගමු මාලිමාව වටා
    ලන්කා ලන්කා පෙම්බර ලන්කා පිනවමු ඔබලන්කා දිවිදි සුරකිමු ඔබ ලන්කා.
    උතුරු කොනේ නුබ සිටිනා නඩරාජාමල්ලියේ දකුනු කොනේ නුබ සිටිනා සෙනෙහෙ ලතා නන්ගියේ අපි ඔක්කොම අපේ අයිතීන් වෙනුවෙන් ලස්සන රටක් වෙනුවෙන් දරුවන්ට සුරක්ශිත රටක් වෙනුවෙන් කැපවීම් කරමු සත්‍යගරුක වෙමු අපි හැමෝම කවදා හරි මැරෙන මිනිස්සු තව කාටවත් දුකක් වේදනාවක් දීලා ආත්මාර්තකාමිව තමන්ගේ බලා පොරොත්තු පමනක් ඉටු කරගැනීම රටක දිටුනුවට භාදකයක්. .ජාතිභේද ආගම්භේද .කුලභේද වශයෙන් නොබෙදෙමු එකටනිර්දන පන්තිය වෙනුවෙන් සටන්කරමු. අපි කවුරුත් මේ මහ පොලොවේ මියැදෙන මිනිස්සු අපිට අවන්ක දක්ශ තරුන නායකයින් පිරිසක් නායකත්වය දෙනව. අපි ඔවුන් විශ්වාස කරමු බොලද ගති ඇති නායකයින්ට රටක් දියුනු කරන්න බෑ පෙරට තිබු පය ආපස්සට නොගෙන අපේදරුවන්ට ලස්සන රටක් හදන්ට අපි අද වැටී ඇති දුක්ඛ්ත තත්වයෙන් මිදෙන්‍ර්ට මාලිමාව වටේ පෙල ගැහෙමු සියලුමදෙනාට යහපතක්ම වේවා ❤️🌷👍

    • @mmasood2620
      @mmasood2620 10 หลายเดือนก่อน +3

      Jayawewaa

    • @tribelife7650
      @tribelife7650 10 หลายเดือนก่อน +6

      எதிர்காலத்தில் சமாதானத்தை ஏற்படுத்த முன்வந்த சகோதர சகோதரிகளுக்கு வெற்றி - "இலங்கைக்கு இன பேதமின்றி உதவி செய்யும் எமது சொந்த மக்கள்" தோல்வியின் போதும் அசையாதவர்கள்.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 10 หลายเดือนก่อน +1

      1978න් පස්සේ රටක ආනයන අපනයන හරිහැටි කළමනාකරණය නොකර, කෙහෙල්මල් සමාජවාදයක් අල්ලගෙන නිකම්මුන්ට නොමිලේ දේවල් දීලා, ඒකෙන් ඇතිවුන අයවැය හිඟය පියවන්න විදේශ ණය අරගෙන, ඒවා උඩට හැම ආණ්ඩුවකම සමහර දේශපාලකයින්ගේ හොරකමුත් එකතුවෙලා රටේ ආර්ථිකයට කෙළවුනාම; මේ හැමදේකම වගකීමෙන් කොටසක් භාරගන්න ඕනේ අපේ රටේ ඉන්න මිනිස්සු මේකේ සම්පූර්ණ බර රැල්ලට රාජපක්ෂලා පිට දාලා, ඒ පවුලේ හිටපු හොරකම් නොකර රට හදන්න අවංකව කැපවුන එකම මනුස්සයවත් එලවගෙන, දැන් රැවුල් කොණ්ඩ වවාගෙන ලෝකෙට බණ කියන ගංජා, අයිස් කාරයෝ ටිකකුත් වට කරගෙන, මේ රටේ එදත් මිනීමරලා ත්‍රස්තවාදීකම් කරපු, අදත් කැම්පස් කොල්ලොයි යූනියන් ටිකකුයි අල්ලගෙන ත්‍රස්තවාදීකම් කරන, කිසිම රස්සාවක් නොකර පවුල් පිටින් නඩත්තු කරලා අයර්ලන්තයේ ගෙවල් හදන, කලින් හැම ආණ්ඩුවක් එක්කම ඩීල් දාපු, හොර තක්කඩි කුහක වනචාරී ජෙප්පෝ රැලකටයි උන් වටේ තාවකාලිකව ඉන්න ලිබරල් නඩයටයි කඩේ ගිහින් රටේ බඩු මිල අඩුකරලා, විදේශ ණය ගෙවන්නේ නැතුව රට සුරපුරයක් කරන්න හදන හැටි දැක්කම හිතෙනවා මොන ලබ්බකට මේ රටේ උන්ට සර්ව ජන ඡන්ද බලයක් දුන්නද කියලා. තුක් නොදකිං ගොබ්බ මාලිමා හැතිකරේ.

    • @supunperera8203
      @supunperera8203 10 หลายเดือนก่อน +1

      Always and for ever

  • @SDd-c3f
    @SDd-c3f 10 หลายเดือนก่อน +82

    Tear comes to my eye...
    Ape minissu...Party of all Sri Lankans.
    NPP❤❤❤❤
    From UK

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 10 หลายเดือนก่อน +2

      Same here from italy ❤❤❤❤

    • @KelumRamanayaka-i8s
      @KelumRamanayaka-i8s 10 หลายเดือนก่อน +2

      Absolutely from Korea 😢

    • @shriyaniperera7035
      @shriyaniperera7035 5 หลายเดือนก่อน

      Gods bless you all ❤❤❤❤❤❤🤴👨‍🎓🇱🇰💎👑✍️🙏✍️✍️✍️✍️✍️✍️

    • @shriyaniperera7035
      @shriyaniperera7035 5 หลายเดือนก่อน

      Gods bless you sir thanks ❤❤❤❤❤❤❤

  • @kbt3831
    @kbt3831 10 หลายเดือนก่อน +70

    Thanks නදීක. ඔහොම යමං.

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 10 หลายเดือนก่อน +129

    ,මාලිමාවට ජයවේවා අපේ රටේ ජනතාවට ජයවේවා

  • @samantharukmal5659
    @samantharukmal5659 10 หลายเดือนก่อน +5

    සියල්ලෝම එකතු වෙමු.. ජයවේවා

  • @beveryholiday8427
    @beveryholiday8427 10 หลายเดือนก่อน +14

    ඇත්තටම කදුළු ආවා. මේ තරම් සුහද ජන කොට්ඨාශය දෙකක් බේද බින්න කළේ අපේ හිටපු සහ ඉන්න දූෂිත දේෂපාලුවන්. අපි රට මාලිමාව සමග එකතුවී හරි දිශානතියකට යොමු කරමු

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 10 หลายเดือนก่อน +129

    මාලිමාව නියත ජය

  • @EverythingInOne4444
    @EverythingInOne4444 10 หลายเดือนก่อน +39

    මේ මව්බිමට...ගහට කොළට...සතා සිව්පාවට ...රටේ අනාගතය ආදරේ හැම අතින්ම පරිපුර්ණ වීමට උත්සාහ දරන සංවේදී මිනිසුන් සියල්ල එකට මාලිමාව වටා රොද බදිමින් සිටී....ඉතාමත් සාහසික ලෙසින් ඔබෙත් මගෙත් නූපන් දරැවාගෙත් අනාගතය උදුරා ගත් සාහසිකයන්ගෙන් බේරීමට නුවනින් කටයුතු කරමු.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 10 หลายเดือนก่อน +159

    රට ගෝඩ ගමු ඔක්කෝම එකතු වෙමු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tribelife7650
      @tribelife7650 10 หลายเดือนก่อน +3

      නුදුරු අනාගතයේ සාමය උදාකිරීමට පෙරමුණ ගත් සහෝදර සහෝදරියන්ට - පරාජය හමුවේ නොසැලී සිටින "ජාති භේදයකින් තොරව ලංකාවට උදවු කරන අපේම මිනිසුන්ට" ජය.

    • @SinhalaSlowedReverb
      @SinhalaSlowedReverb 10 หลายเดือนก่อน

      Npp❤

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම #මාලිමාවටකෝටියක් ඡය නියතයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරවමු

  • @Suraj-u7q2t
    @Suraj-u7q2t 10 หลายเดือนก่อน +40

    අද සුපර් ස්ටාර් නදීක ගුරුගේ සහෝදරයා. ඔබ හරිම සුන්දර මිනිසෙක් 🥰❤😍

  • @NimalPeiris-w1b
    @NimalPeiris-w1b 10 หลายเดือนก่อน +65

    මාලිමාවට ජයවෙි්වා...

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 10 หลายเดือนก่อน +12

    බල අරගලයකට වඩා
    මව් බිම රුක
    ගැනීම ට කෙරෙන අධිෂ්ඨාන යක් මැයි❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 10 หลายเดือนก่อน

      රැක ගනිමු ලක්මව අප සැවොම එක්වී

  • @asitharanjan8177
    @asitharanjan8177 10 หลายเดือนก่อน +3

    මෙිපාර වෙනසක් කරමු ජයවෙිවා හැමෝටම ජයමවෙිවා

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 10 หลายเดือนก่อน +45

    Wow ❤❤❤ උයිරෙ song eka play karaddi zoom karala පෙන්වපු පුංචි කෙල්ල හරිම ලස්සනයි ❤❤❤ මට මතක් වුනේ මීට අවුරුදු කීපයකට කලින් යාපනේ දී ජීවිතෙන් සමු ගත්ත පුංචි කෙල්ල, දිව්‍යා 😢මෙ රටට නීතියක් හැදිය යුතුයි. දරුවන්ට සුරක්ෂිත රටක් විෂෙශයෙන් ගැහැණු දරුවන්ට අපි තැනිය යුතුමයි. ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤ මම දකුණේ. අපි සැවොම එකම අම්මගෙ ලෙයින් හැදුනු දරුවො❤

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 5 หลายเดือนก่อน +1

    ආඩම්බරයි ගුරුගේ මහත්මයා අද හරිම ලස්සනයි ඒවගේම ගීතයලස්සනට රසවින්ද ස්‍තුතියි මාලිමාව වේදිකාව ලස්සනකරාට තවත් ස්තුතියි

  • @lalithweerasinghe7856
    @lalithweerasinghe7856 10 หลายเดือนก่อน +7

    ස්තුතියි නදික සහෝදරයා මාලිමාවට ජය වේවා රටට ජය වේවා

  • @sathya-100
    @sathya-100 10 หลายเดือนก่อน +58

    කේමදාස මාස්ටර්,කපුගේ ජීවතුන් අතර හිටියානම්...
    ❤❤❤❤❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 10 หลายเดือนก่อน +30

    සුරකිමු ඔබ ලංකා..... ජයෙන් ජය..

  • @tribelife7650
    @tribelife7650 10 หลายเดือนก่อน +48

    NPP எதிர்காலத்தில் சமாதானத்தை ஏற்படுத்த முன்வந்த சகோதர சகோதரிகளுக்கு வெற்றி - "இலங்கைக்கு இன பேதமின்றி உதவி செய்யும் எமது சொந்த மக்கள்" தோல்வியின் போதும் அசையாதவர்கள்.

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 10 หลายเดือนก่อน

      ❤❤❤🎉🎉

    • @Cyberthinu
      @Cyberthinu 10 หลายเดือนก่อน +1

      ඔබට ස්තුතියි ඒක තේරුම් ගත්තට❤

    • @priyanthaathukorala339
      @priyanthaathukorala339 5 หลายเดือนก่อน

  • @arunanadun1461
    @arunanadun1461 10 หลายเดือนก่อน +110

    මාලිමාවට ජයවේවා ❤

  • @kumarakumara7793
    @kumarakumara7793 10 หลายเดือนก่อน +8

    මම සංගීතය කලේ ඉස්කෝල යනකාලේ..මේ ගීතය කොතරම් සුන්දර ද .ජය් වේවා. මාලිමාව ❤❤❤

  • @niluherath-z6h
    @niluherath-z6h 10 หลายเดือนก่อน +17

    ජය වේවා malimawata

  • @dilhani7540
    @dilhani7540 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤💐ස්තූතියි සහෝදරයා .මාලිමාවට ජයවේවා

  • @sewwandykavindaya5631
    @sewwandykavindaya5631 10 หลายเดือนก่อน +15

    ලස්සනයි උහිරෙ ..අන්න හැකියාව

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl 4 หลายเดือนก่อน

    දක්ෂ , විශේෂ හැකියාවක් ඇති, කලා ලොවේ, සම්පතක් , නදීක ගුරුගේ, මහතාණනි, ආදරෙයි අපි හැමෝම, දීර්ඝායුෂ !ලැබේවා !ඔබ තුමාට ,

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 10 หลายเดือนก่อน +36

    ජය වේවා උතුරේ මිනිස්සුන්ට ..

  • @jbsaumya7876
    @jbsaumya7876 10 หลายเดือนก่อน +11

    තෙරුවන්සරනයි දෙවිරැකවරනයි නදීකසොයුරා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 10 หลายเดือนก่อน +24

    Malimawata ජයවේවා .

  • @farisrahmaniac6093
    @farisrahmaniac6093 10 หลายเดือนก่อน +5

    Flute එකට නොදෙවෙනි whistling
    Hat's off Guru❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 10 หลายเดือนก่อน +25

    බුදු සරනයි ඔක්කෝටම

  • @Ranjansellapperumage
    @Ranjansellapperumage 5 หลายเดือนก่อน +4

    ඇත්නම් සුපිරි ගායනයක්. වෙලාවට ගැලපෙනවා.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 10 หลายเดือนก่อน +5

    ස්තුතියි ගුරුගේ මැතිඳුණි.
    👏👏👏👏👏👏

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 10 หลายเดือนก่อน +5

    හොඳ ප්‍රවන තාවයක්. සැබැවින්ම සියළුම ජනතාව එකාවන් ව මේ රට ගොඩනඟන්නට එක්වෙනවානම්, එය රටේ වාසනාවක්❤

  • @NihalAmarathunga-g4f
    @NihalAmarathunga-g4f 10 หลายเดือนก่อน +20

    සිංහල ජනතාව දෙමළ ඉංග්‍රීසි නොදැනීම හරිම අඩුවක් ඒ අඩුව ඉදිරි අධ්‍යාපනයේදී ජාතිවාදී පාසල්බෝඩ් ගලවා ඉවත්කර සිංහල දෙමළ ඉංග්‍රීසි සියල්ලමඑකම පාසලේ දරුවන්ටසමසේ ඉගැන්විය යුතුමයි

  • @ChamaraPradeep-z7n
    @ChamaraPradeep-z7n 4 หลายเดือนก่อน +1

    ඔයාට බුදු සරණයි පරිසම්න් යින්න ගොඩක් අදරෙයි ඔයාට සහොදරය

  • @udanravindu3459
    @udanravindu3459 10 หลายเดือนก่อน +25

    අනුර උබ මගේ රත්තරන්

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 10 หลายเดือนก่อน +14

    නියමයි ❤❤❤❤❤

  • @JmspharmacyKatubedda
    @JmspharmacyKatubedda 10 หลายเดือนก่อน +17

    සිංහල ,දෙමළ ,මුස්ලිම් කියලා දෙයක් නැහැ .අපි ඔක්කොම sri ලාංකික .එක මවගේ දරුවන් .

  • @ChamaraPradeep-z7n
    @ChamaraPradeep-z7n 4 หลายเดือนก่อน +2

    මගෙ සහොදරය ඔයාට ජය

  • @chamarasandaru6438
    @chamarasandaru6438 10 หลายเดือนก่อน +9

    ජාති භේදය අවසන් කරන්න පුලුවන් අනුර සහෝදරයාට විතරයි

  • @prasagm
    @prasagm 10 หลายเดือนก่อน +3

    මොනවා කියන්නද තේරෙන් නෙහේ. ලස්සනයි

  • @emajewellers8805
    @emajewellers8805 10 หลายเดือนก่อน +35

    මෙවර අනිවාර්යයෙන්ම මේ මුලු රටම එක මිටට මාලිමාව සමගයි. ජයෙන් ඡය

  • @isurumusicz
    @isurumusicz 10 หลายเดือนก่อน +28

    උයිරේ ❤ ජාතික සමගියෙන් මේ රට නැලවේවා ❤

  • @anurakumara3729
    @anurakumara3729 5 หลายเดือนก่อน +5

    නදීකගේ ඉතා ලස්සන ගැයුමක් වේදිකාවේ පිස්සු
    නටන අයට මේක හොඳ ආදර්ශයක්

  • @srilankanraja9338
    @srilankanraja9338 10 หลายเดือนก่อน +19

    ♥️♥️♥️❤️❤️❤️💪💪🇱🇰🇱🇰🙏🙏 அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை

  • @chandanajmg5032
    @chandanajmg5032 10 หลายเดือนก่อน +31

    This is not just politics this is raise as one nation❤❤❤❤❤❤🎉🎉
    Victory of jvp-npp is a victory of citizens❤🎉

  • @DamayanthiHerath-ez4fk
    @DamayanthiHerath-ez4fk 10 หลายเดือนก่อน +17

    ගොඩාක් ස්තුතියි සහෝදරයා මාලිමාවට ජය වෙිවා ❤

  • @athulahemantha149
    @athulahemantha149 10 หลายเดือนก่อน +3

    ජයවේවා සහෝදරයා 🥰🥰🥰🥰

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 10 หลายเดือนก่อน +5

    මිනිසත් බවින් පිරිපුන් සැබෑම මිනිසුන්...❤️❤️❤️💐💐💐🇱🇰
    🇬🇧