මීට කලින් දැනන් හිටියා නම් පුදුම වටිනවා😲😲 kitchen & homemaking tips|tricks & hacks

แชร์
ฝัง

ความคิดเห็น • 349

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 7 หลายเดือนก่อน +18

    ගොඩක් ඒව දැනගත්ත. Thanks
    කරපිංච වැඩිපුර තියන ඒව කල්තියාගන්න හොදම විදිහ තමයි කරපිංච හුරල කොල ටික විතරක් අරගන වතුර කලවම් නොකර, බෝතලයක දාල තියන්න. වැඩි ඉඩක් යන්නෙත් නැහැ මාසයක්වුනත් තියාගන්න පුල්වන්.

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 7 หลายเดือนก่อน +2

    Thanks දුව. හරිම වටිනවා මේ tips ටික.තෙරුවන් සරණයි දුවට. ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නැන්දා 💛🤗🧡🤗💛

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 7 หลายเดือนก่อน +2

    මිලකරන්න බැරි දැනුවත් කිරීමක් අපේ අක්කියො ඔයාට ජයෙන් ජයම වේවා !නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා !

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 7 หลายเดือนก่อน +3

    ස්තූති නොදන්නා කරුණු කීපයක්ම දැනගන්නට ලැබුණා,♥️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗🙏🙏

  • @preethika-q9k
    @preethika-q9k 7 หลายเดือนก่อน +4

    ගොඩක් වටින tips ටිකක් . ස්තූතියි ඔබතුමියට

  • @candikaRodigo
    @candikaRodigo 7 หลายเดือนก่อน +3

    කියලා දුන්නු හැම දෙයක්ම හරිම වටිනවා..ආදරෙයි ..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබුණාම 💛🧡🤗🤗🤗

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 7 หลายเดือนก่อน +14

    මට අමතක වෙලා තියන ඒවා දුව අලුත් කලා...බොහොම ස්තුතියි දුවේ ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +2

      🤗💛🧡💛🤗🤗🙏🙏🙏 ස්තූතියි නැන්දේ ....

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 7 หลายเดือนก่อน +14

    ඔබ තුමිය මුන ගැසීම පිලිබඳ මේ විශ්වයට ස්තුති වන්ත වේවා !!!!!❤

  • @gayaniperea4970
    @gayaniperea4970 7 หลายเดือนก่อน +1

    ඉතාමත් vatina කරුණු ටිකක් බොහොම ස්තුතියි obatumiyata❤

  • @wimala8576
    @wimala8576 6 หลายเดือนก่อน

    Very nice tips thank you for showing me how to keep long lasting things in the kitchen good luck and triple gem bless you and all

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 หลายเดือนก่อน

      You are so welcome🧡💛🤗💛🧡🙏🙏

  • @mallikakumrihami
    @mallikakumrihami 7 หลายเดือนก่อน +3

    වැදගත් අදහස් ටිකක්. බොහොම ස්තුතියි.

  • @gayaniperera4243
    @gayaniperera4243 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි .

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน +18

    වැදගත් Kitchen Tips ට්කක් .🙏 ස්තුතියි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තූතියි 🤗🧡💛🧡🤗🤗

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 7 หลายเดือนก่อน

    වටිනා උපදෙස් ලබා දීම ගැන ඔබ ට ගොඩක් ස්තුති යි❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🤗🧡💛🤗

  • @sriyaniabeywickrama7110
    @sriyaniabeywickrama7110 7 หลายเดือนก่อน +18

    එඬරු තෙල් කෑමට ගන්න පුළුවන් ද ???

  • @Mycrochettime
    @Mycrochettime 7 หลายเดือนก่อน +1

    Aththtama nodanna tips kipayakma thibuna...thank u....godak watina vedio ekak..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you so much darling 🤗💛🧡💛🤗

  • @susilperera7609
    @susilperera7609 7 หลายเดือนก่อน +2

    Very valuable tips, thanks

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Glad it was helpful!🧡🤗🧡🤗

  • @chamaliyapa6178
    @chamaliyapa6178 7 หลายเดือนก่อน +31

    කඩල තම්බනකොට පොල්තෙල් ටිකක් හරි..එදාම ගාපු පොල් කටුව කෑල්ලක් දාන්න..ගොඩක් ස්තූතියි ඔයාට

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +3

      බොහොම ස්තූතියි අදහස් බෙදා ගත්තට🤗🧡💛🧡🤗🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 7 หลายเดือนก่อน +1

    හොඳයි, ප්‍රයෝජනවත්.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🤗💛🧡💛🤗

  • @AmaraBoteju
    @AmaraBoteju 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටින දෙයක් ඔයාට ස්තූතියි ❤❤

  • @dhammikaperera1255
    @dhammikaperera1255 7 หลายเดือนก่อน +3

    ස්තුතියි

  • @inokaino8506
    @inokaino8506 7 หลายเดือนก่อน +4

    Tks.. Dear frd.. 💐

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 7 หลายเดือนก่อน +5

    වටින විඩියෝ එකක් මම නමි දැනගෙන හිටියේ නැ..ස්තුතියි ❤❤❤❤❤❤

  • @sumithragamage8442
    @sumithragamage8442 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 7 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ඉදිරියටත් බලාපොරොත්තුව ඉන්නවා .

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏🙏

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 7 หลายเดือนก่อน +1

    හරිම වැදගත් බොහොම ස්තුතියි දුව ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      💛🤗💛🤗🧡🧡🙏🙏🙏

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා dear❤️❤️ .thank u so much dear❤️❤️ .take care .God bless u❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you so much darling 🤗💛🧡💛🤗

  • @malinivithana3780
    @malinivithana3780 7 หลายเดือนก่อน

    මටත්, අමතකව ගිය දේවල් කීපයක් මතක් වුනා සේම අළුත් දේවල් කීපයකුත් දැනගත්තා ස්තුතියි,දුවේ. ❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      මගේ වීඩියෝ බලනවට නැන්දාටත් ගොඩාක් ස්තූතියි 💛🧡🤗🧡💛🙏🙏

  • @Indrani-lx5ts
    @Indrani-lx5ts 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා 👍❤️👍❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗🧡💛🧡🤗

  • @dilrukshijayakodi5353
    @dilrukshijayakodi5353 5 หลายเดือนก่อน

    හරිම වටිනවා....

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 7 หลายเดือนก่อน +1

    ස්තුතියි 🌹♥️

  • @pererachaminda386
    @pererachaminda386 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤️❤️❤️🌼🌼🌼

  • @indikagamage8580
    @indikagamage8580 7 หลายเดือนก่อน

    ස්තුතියි .ගොඩාක් දේ දැනුවත් උනා

  • @padminisiribaddana7814
    @padminisiribaddana7814 7 หลายเดือนก่อน +1

    🙏 🙏 ස්තුතියි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ඔබටත් 🤗💛🧡💛🤗🤗🙏🙏

  • @sriyaniileperuma7945
    @sriyaniileperuma7945 7 หลายเดือนก่อน +7

    ඉතාම ප්‍රයෝජනවත් මෙන්ම බොහෝ වැදගත් කරුණු රැසක් ලබාදීම මහත් ප්‍රසංශනීයයි. ඔබගේ මෙම සේවයට මාගේ ප්‍රණාමය සහ ස්තුතිය පුද කරමි. ඔබට න

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗🧡💛🙏🙏🙏

  • @tammydesilva
    @tammydesilva 7 หลายเดือนก่อน

    Thank you so much for sharing these valuable kitchen tips with all of us. Bless you! ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      You are so welcome darling 🤗💛🧡💛🤗

  • @dharmakumari6359
    @dharmakumari6359 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡💛🧡💛

  • @nandadissanayake4840
    @nandadissanayake4840 7 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳයි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗🧡💛🧡🤗🤗🤗

  • @nimalprasanga8351
    @nimalprasanga8351 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      🤗🧡💛🧡🧡🤗🤗🙏🙏

  • @sanuradhibandara449
    @sanuradhibandara449 7 หลายเดือนก่อน

    Kalin danne nethi godak ewa thibuna. Thanks dr..

  • @ranjiniranaraja2365
    @ranjiniranaraja2365 7 หลายเดือนก่อน +1

    වැදගත්. උපදෙස්. ටිකක් ස්තුතියි

  • @deepikand5722
    @deepikand5722 7 หลายเดือนก่อน

    Godak hoda dewal kiya dunnata බොහොම ස්තුතියි nangi oyata mata onama wela tibuna deyak karapinchcha palawarga tika kalayak tiganna kramayak man rata gedraka wadakaranne apita karapinchha mehen godak salli dela genawama tiyaganna amaru nisa welala ganne ane oyata gidak ස්තුතියි karapinchcha adi seetakaraneye da danne nangi 🎉🎉🎉❤ තෙරුවන් සරණයි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Na akkei නෝමල් කොටසේ දාන්න 🧡💛🤗💛🧡🧡🙏🙏

  • @savitriwijesinghe3282
    @savitriwijesinghe3282 7 หลายเดือนก่อน

    Very useful tips Mani Thank u so much.❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      You are welcome darling 🤗💛🧡💛🤗

  • @nazlymarzook5687
    @nazlymarzook5687 7 หลายเดือนก่อน +2

    Valuable tips thanks for sharing

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 7 หลายเดือนก่อน

    Balanana tikake parakaku una sudu nanaga . Harima vatinava manika pelake deval danane hitiya aluthe de igenagathatha thanks patiyo ❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Adarei mage akke 🤗💛🧡💛🤗🤗🙏🙏

  • @gnanawathinavarathne4061
    @gnanawathinavarathne4061 7 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක් වටිනව 👍

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 7 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට.

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 7 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනව ස්තුතියි ඔබට ❤

  • @NishaAmarasinghe
    @NishaAmarasinghe 7 หลายเดือนก่อน

    ඇත්තටම හොඳයි වීඩියෝ එක නොදන්න කරුණු ටිකක් ඉගෙන ගත්තා

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 7 หลายเดือนก่อน +1

    වටිනා විඩියෝ එකක් .බොහොම ස්තුතියි 🎉❤

  • @pibidenalanka987
    @pibidenalanka987 7 หลายเดือนก่อน

    Very valuable ideas. Thank you for sharing with us.

  • @premakulathilaka950
    @premakulathilaka950 7 หลายเดือนก่อน +2

    වැදගත්..ස්තූතියි ...❤❤❤❤❤

  • @swarnamanike6717
    @swarnamanike6717 4 หลายเดือนก่อน

    ස්තූතියි

  • @himalidesilva5527
    @himalidesilva5527 7 หลายเดือนก่อน +1

    Godak wadagath nangi oyage video eka ❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      මගේ වීඩියෝ බලන ආදරණීය අක්කලා මෙහෙම කියනකොට මට මාරම සතුටුයි 🧡💛🤗🤗

  • @chandanigunasekara2575
    @chandanigunasekara2575 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 7 หลายเดือนก่อน

    දැනුවත් කලාට ස්තූතියි ඔබට

  • @lakshmamadurapperuma5755
    @lakshmamadurapperuma5755 7 หลายเดือนก่อน

    Appreciate your tips. ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you so much darling 🤗💛🧡💛🤗

  • @dewathulagama588
    @dewathulagama588 7 หลายเดือนก่อน +1

    ❤❤❤Thankyou akki

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      You are welcome darling 🤗💛🧡💛🤗

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 7 หลายเดือนก่อน

    Thank u fr your kind Tips👍💗

  • @ChandraniGunaratna-si5dj
    @ChandraniGunaratna-si5dj 7 หลายเดือนก่อน

    වටිනා අදහස් ඔබ ට ස්තුතිය ❤

  • @ranjaneepushpa4733
    @ranjaneepushpa4733 7 หลายเดือนก่อน

    Thank you so much ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      You are welcome darling 🤗💛🧡💛🤗

  • @chandramalani6001
    @chandramalani6001 7 หลายเดือนก่อน +1

    හරිම වටිනවා

  • @desilva381
    @desilva381 7 หลายเดือนก่อน +2

    සමහර tips කලින් දැනගෙන හිටියා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා .thanks

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      හරිම සතුටුයි 🤗🧡💛🧡🤗🤗🤗🙏🙏🙏

  • @mashi7719
    @mashi7719 7 หลายเดือนก่อน +1

    හරිම වැදගත්.ඔයාගේ වීඩියෝ එක.හර්ම වටිනව.thak you❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🤗💛🧡💛🤗🤗🙏🙏🙏

  • @emdcekanayaka8659
    @emdcekanayaka8659 7 หลายเดือนก่อน

    Danne nathi godak dewal danagaththa nangi.t.y.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 💛🧡🤗🧡💛🙏🙏

  • @nimalichandrika1955
    @nimalichandrika1955 7 หลายเดือนก่อน +2

    Attatama godak watina video ekak thank you

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗🤗

  • @sanjuchamila3025
    @sanjuchamila3025 7 หลายเดือนก่อน

    Bohoma ස්තුතිය hugak watinawa කරුණු tika

  • @asokakularathne5653
    @asokakularathne5653 7 หลายเดือนก่อน

    ❤❤❤ Thank you...

  • @sachininawarathne4733
    @sachininawarathne4733 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ❤

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 7 หลายเดือนก่อน +1

    Eka nm godak watinawa ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥 thank you

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you so much darling 🤗💛🧡💛🤗

  • @nilushipriyanwada570
    @nilushipriyanwada570 7 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @serimaserima2019
    @serimaserima2019 7 หลายเดือนก่อน

    ඉස්තුතියි ඔයාට ❤️❤️👌

  • @SureshPillai-x6m
    @SureshPillai-x6m 7 หลายเดือนก่อน

    Godakma watina adahas tikak...thankyou..nangiyo

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 💛🧡🤗🧡💛🙏🙏

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 7 หลายเดือนก่อน

    ගොඩාක්ම ස්තූතියි ඔයාට

  • @OliviaFernando-e8s
    @OliviaFernando-e8s 7 หลายเดือนก่อน

    Thank you very much

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      You are welcome darling 🤗💛🧡💛🤗

  • @mallikakumariheelbathdeniy5077
    @mallikakumariheelbathdeniy5077 7 หลายเดือนก่อน

    Hi
    ඉතාමත් හොඳ video එකක්

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🧡💛🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

  • @SumithraKulathilake
    @SumithraKulathilake 7 หลายเดือนก่อน

    Thanks for your tips

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      You are welcome darling 🤗💛🧡💛🤗

  • @vgamage2448
    @vgamage2448 7 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතීයි නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා . ඒ වගේම බ්ලෙන්ඩර් එකයි ග්ලයින්ඩර් එකයි වෙන වෙනම පාවිචිචි කලයුත්තේ මොන මොන දේවල් වලටද කියලත් දැනුවත් කරන්න පුලුවන්ද මේ වගේ..❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      මගේ වීඩියෝ බලනවට ඔබටත් ගොඩාක් ස්තූතියි 💛🧡🤗🧡💛💛

  • @hiranthijoonoos2064
    @hiranthijoonoos2064 7 หลายเดือนก่อน

    Very good tips 🎉

  • @RavindraDayarathna-vq6ob
    @RavindraDayarathna-vq6ob 7 หลายเดือนก่อน

    thank you mis.....

  • @KumariDissanayake-h2i
    @KumariDissanayake-h2i 7 หลายเดือนก่อน +1

    Thank you so much duwa..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      You are welcome aunty 💛🧡💛🙏🙏

  • @SapuniRajapaksha
    @SapuniRajapaksha 7 หลายเดือนก่อน +2

    මමත් ලගදි marry කරන්න ඉන්නේ .. මට මේ tips ගොඩක් වටිනවා.. Thank you 🥰

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      මං ඔයාට සුබ පතනවා පැටියෝ වාසනාවන්ත යුග ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා 🤗💛🧡💛🤗🤗🤗

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 6 หลายเดือนก่อน

    මම කඩල හොඳට සෝදලා රෑට bekin powder ටිකක් දාලා තියලා, උදේට නැවත හොඳට සෝදලා තම්බනවා.එතකොට ත් ඉක්මනින් තැම්බෙනවා. ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 หลายเดือนก่อน +1

      ඔව් ඒ විදිහටත් පුළුවනි.🤗💛🧡💛🤗🙏🙏

  • @Lakeesha-dilshani
    @Lakeesha-dilshani 7 หลายเดือนก่อน

    Very useful dr❤

  • @nihaldissanayake9362
    @nihaldissanayake9362 7 หลายเดือนก่อน

    Thanks❤

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 7 หลายเดือนก่อน

    Athatama wadegath thankyou❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මගේ පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @malkumarei4131
    @malkumarei4131 7 หลายเดือนก่อน

    great 👌

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 7 หลายเดือนก่อน

    Thanks nangiyo ❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ආදරෙයි අක්කා 🤗💛🧡💛🤗

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 7 หลายเดือนก่อน

    Thanks

  • @SuganthiSuganthi-ix3ot
    @SuganthiSuganthi-ix3ot 7 หลายเดือนก่อน

    Thank you sooo much duva veryi inpot tips god bess you

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      You are welcome aunty 🧡💛🧡💛

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 7 หลายเดือนก่อน +1

    වටානා පරිප්පු හොදින් තැම්බීමක් සිදුවෙන අයුරින් වෑංජන පිසීමක් කියලා දෙන්නකො අක්කියො

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ඉදිරි වීඩියෝ එකකින් කියලා දෙන්නම් පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @siriamarathunga2067
    @siriamarathunga2067 7 หลายเดือนก่อน

    Godak watinawa nangi

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අක්කේ 🤗💛🧡💛🤗🙏🙏

  • @sanjudinusha
    @sanjudinusha 7 หลายเดือนก่อน

    Sahodariya pok tel mudu wenawata hal ata tikak,lunu keta tikak danna kiyala oya video ekakin kiyala tiyanawa.ewa demmat mudu wenne na neda pehedili karala dennako.plz.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ඔව් ඒ ක්‍රම 2ත් හරි අර සමහර අය එඩරු තෙල් දාන්න කැමති නැනේ එහෙම කෙනෙක්ට මේ වැඩේ කරන්න පුළුවන් හබැයි හාල් ඇට ගොඩාක් දාන්න එපා

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 หลายเดือนก่อน

    Obage karunu tika watinawa
    Video walata wedagathwena kanata karadarayak nowana pehedili handath obage videoekata hondata gelapenawa
    Thuthi obata 👍👌👍👌🙏🙏🙏

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗🙏🙏

  • @IndraKalyani-f7d
    @IndraKalyani-f7d 7 หลายเดือนก่อน

    Thank you duwa bring some more tips good luck

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you so much for your kind appreciation 🧡🤗🧡🤗 🙏🙏

  • @miladissanayake3264
    @miladissanayake3264 7 หลายเดือนก่อน

    Mama me v. Aken godakma දැනුවත් una mai පුතාට ගොඩක් pen thawatawath මෙවැනි vedeyo අරන් anna පුතේ . B.s.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නැන්දේ 🧡💛🙏🙏🙏

  • @lakmalidissanayake894
    @lakmalidissanayake894 7 หลายเดือนก่อน

    Super

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you darling 🤗💛🧡💛🤗

  • @Somalatha-ee8vs
    @Somalatha-ee8vs 7 หลายเดือนก่อน +2

    අපි පුංචිකාලේ අපෙ අමිමලා ඔය වංගේ එවා කිපයක් කරනවා මට මතකයි එකක් ගෙරකා සුදුළුණු මුටිටිය දුවෙ එවා නැවත මතක් කලාට බොහොම පිං❤️❤️❤️

  • @NishaAmarasinghe
    @NishaAmarasinghe 7 หลายเดือนก่อน

    Thenk

  • @Sandhaya-ro5rd
    @Sandhaya-ro5rd 7 หลายเดือนก่อน

    Tanks