පොලිසියේ වැඩ දවසක් ♥️| Life in japan 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 5 หลายเดือนก่อน +12

    ඔයාගේ කතාව හරියටම හරි නන්ගියේ.ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් තමයි.ඔයා ගිය ආත්මේ ලොකු පින් කරල තියනවා සතුටු සිතින්.ඒකයි ඔයාට මේ ආත්මේ මේ තරම් ලස්සන ජීවිතයක් ලැබුනේ.මේ ආත්මෙත් පුලුවන් තරම් පින් කරන්න නන්ගියේ.මල් ටික නම් පුදුම ලස්සනක්.හිත පිරුනා පුදුම තරම්.ඉතින් සතුටින් ඉන්න හැමදාම .ආදරෙයි ඔක්කොටම ...❤❤❤❤🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️🤗🤗🤗🤗😍😍😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🙏🙏🌷🌷 ආදරෙයි ♥️♥️♥️

  • @DL12323
    @DL12323 5 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි මල්🥰🥰 ශෝක්❤, හොද ආදරණීය පවුලක් හොද ජීවිතයක් ලැබිලා තියනවා😊 නැන්දා හරිම වාසනාවන්තයි කියලා මටත් හිතෙනවා😊 , ජපානෙ ලස්සන පෙන්නුවාට ස්තූතියි,ඒ පරිසරේ හරිම ලස්සනයි දකිද්දි හිතට සැහැල්ලුවක් දැනෙනවා🥰❤ හැමදාම ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +2

      ස්තූතියි 🌷♥️🙏 ආදරෙයි 🌷🌷

  • @ivorathnayake896
    @ivorathnayake896 5 หลายเดือนก่อน +12

    ඔයා හරි ලස්සන ට වැඩ බැලන්ස් කරගෙන කරගන්නවා. හරිම ආඩම්බරයි ලංකාවේ කෙනෙක් විදියට.ඔයාගෙන් ගන්න ආදර්ශ ගොඩක් තියනවා හැමෝටම ජේසු පිහිටයි.මම නදී

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @damayanthigunasekara8201
    @damayanthigunasekara8201 2 หลายเดือนก่อน +2

    ඔයාගෙ චැනල් එක දැක්කෙ අද අසාවෙන් ඒ වීඩියෝ බැලුවේ අපිට හීනෙන් වත් රටකට යන්න හිතන්න වත් බැරි එකේ මේ රටවල් වල ලස්සන මේ වගෙ වීඩියෝ වලින් හරි පෙන්නනවට ගෝඩාක් පින් ඔයාට බුදුසරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ❤️❤️❤️😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 5 หลายเดือนก่อน +9

    ඔයා ගැන හරිම ආඩම්බරයි……ධෛර්යවන්ත කාන්තාවක් , ජපානෙ ලස්සන පෙන්වනවාට ස්තූතියි…….ඔයාලත් සතුටින් පඑිස්සමින් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SanjeewaniMadumali-wr1zu
    @SanjeewaniMadumali-wr1zu 5 หลายเดือนก่อน +7

    අපිට හරිම ආඩම්බරයි අපේ රටේ කෙනෙක් ඔය වගේ රැකියාවක් කරන එක ගැන. තව තවත් ඔයාට ශක්තිය ලැබෙන්න ඕන. බුදු සරණයි අක්කෙ ඔයාගෙ පවුලේ හැමෝටම.ආදරේ යි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 5 หลายเดือนก่อน +13

    නැන්දා හරිම වාසනා වන්තයි නැන්නදේ හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න තව තවත් නැන්දගෙ ජීවිතේ ට සතුට ගේන දේවල් එකතු වෙන්න කියලා පාර්ථනා කරනවා මම 😊❤ ආදරෙයි හැමෝටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 5 หลายเดือนก่อน +30

    නංගී ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ..ඉතින් ඔයාට දෙවියන්ගේ පිහිට සහ මේ විස්වයේ ආකර්ෂණය ලැබේවා

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️🙏🙏

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 5 หลายเดือนก่อน +7

    ඔයාට ගොඩක්ම ස්තුතියි,අපට ඒ ලස්සන පරිසරය පිළිබඳව විස්තර කරල ඒ වගේම ඒවා පෙන්නුවට,ඒ වගේම හරිම සතුටුයි ඔයාට ඒ වගේ ජපානය තුල හොද වගකිව යුතු රැකියාවක් තියන එක ගැන. මම කැමතිම මලත් සුවදත් Lavender, කැමතිම පාටත් දම්පාට. ඉතින් අද video එක දැක්කම ගොඩක්ම සතුටක් ලැබුවා.thanks for sharing your precious time with us, God bless you all. ❤💕🙏🫶

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      මමත් ආස පාට දම්. ඉස්සර දැන් තමයි කලු පාටට ආස වෙලා ඉන්නෙ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @visakaweerasinghe4236
      @visakaweerasinghe4236 5 หลายเดือนก่อน

      ⚘️💕👍🫶❤️

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 5 หลายเดือนก่อน +25

    ස්තුතියි .ජයවේවා ❤❤❤ලංකාවේ කෙනෙක් විදිහට මට හරිම සතුටුයි .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @achchinitharanga6727
    @achchinitharanga6727 5 หลายเดือนก่อน +5

    අක්කි හරීම වාසනාවන්ත කෙනෙක්..ගිය ආත්මේ ගොඩාක් පින් කරපු කෙනෙක්...ඒ වගේම හිත හොද ලස්සන කෙනෙක්..ඒකනේ ඔයාට දවසින් දවස හරියන්නේ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🌷😘😘

  • @M.g.b.c.2331
    @M.g.b.c.2331 4 หลายเดือนก่อน +2

    අනේ ඒ මල් වල ලස්සන මුලු හිතම පිරුනා ඒවා දැක්කම නැන්දා නම් හරිම වාසනාවන්තයි මරීනා හරිම ලස්සනයි ❤❤❤❤ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 5 หลายเดือนก่อน +11

    අක්කා වගේ නිහතමානී කෙනෙක් මෙහෙම හරි අපිට මුනගැහුණු එක සතුටුයි ❤️.මං ආසම සුවදක් තමයි ලැවෙන්ඩර්🪻🪻.මලීශව මං side එකට දැක්කේ දිනේෂ් තරංග වගේ😊.මරිනාට ඇලජික් එකක්වත් ද දන්නේ නැ අක්කා ඇස් ඉදිමුනේ🥺.අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ඔව් ඇලජික් එකක් වගෙ ඒක එදාම හරි ගියා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

    • @sudharshanicooray757
      @sudharshanicooray757 5 หลายเดือนก่อน +2

      ඇලඡික් වලට එවලෙම පිරිටන් එකක් දුන්නා ම හරි

    • @sudharshanicooray757
      @sudharshanicooray757 5 หลายเดือนก่อน

      ඇලඡික් වලට එවලෙම පිරිටන් එකක් දුන්නා ම හරි

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 5 หลายเดือนก่อน +2

    අක්කාගේ අනිත් job එක ගැන අපිටත් කිව්වාට හුගක් ස්තූතියි ❤❤ ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි අක්කේ ❤❤ අදත් ලස්සන දේවල් හුගක් පෙන්නුවට ස්තූතියි ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි ☺♥️♥️ ආදරෙයි නංගියො😘😍😍

  • @sadalitharuka2716
    @sadalitharuka2716 5 หลายเดือนก่อน +3

    අනූ නැන්දට white theame එක හරි ම ලස්සනයි ❤ අනෙ මටත් ඊයෙ lavender bouquet එකක් ලැබුනා😍 මාර සතුටුයි මෙක දැක්කම හැමෝම ලස්සනට ඇදලා ❤ අනේ ගොඩක් ආදරෙයි මන් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ එහෙමද 🌷♥️

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සන video එකක්. ආසාවෙන්ම බැලුවා. දෙවිපිහිටයි ඔයාට සහ පවුලේ සියලූම දෙනාටම. හරිම ද්‍යිර්‍යයවනත බිරිදක්, අම්මෙක් සහ ලේලියක්.💕💕💕💕💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @かわいい工芸品
    @かわいい工芸品 5 หลายเดือนก่อน +11

    අද වීඩියෝ එක හරිම ලස්සනයි. නැන්දගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි. ලැවෙන්ඩර් මල් ලස්සනයි අපිට පෙන්නුවාට ස්තූතියි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයාගෙ ජීවිත කතාව ගත්තම ඔයා හරිම වාසනාවන්ත යි.හරිම සතුටුයි ..❤❤

  • @SanukiGayansa
    @SanukiGayansa 5 หลายเดือนก่อน +3

    අද වීඩියෝ එකත් ලස්සනයි ...❤අනේ මන්දා නැන්දගේ වීඩියෝ නම් පිස්සුවක්...අපි ඇබ්බැහි වෙලා ඉන්නේ නැන්දගේ වීඩියෝ වලට 😊😊😊😊නැන්දගේ කටහඬ ඇහුනත් ඇති හිත නිවෙන්න😊❤නැන්දගේ පවුලේ හැමෝටම බුදු සරණයි 🌸💫🌼

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 4 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි අක්කෙ ඔයා ගැන.ඔයා හරිම ශක්තිමත්..මමත් ඔයා වගේ හිත හයිය කෙනෙක්..හැම දෙයක්ම මමත් තනියම කරගන්න වා.ගෙදර වැඩ දුව එක්ක..එවගේම එලවලු වවනවා..මම හරිම ආසාවෙන් ඉන්නවා ඔයා එක්ක කතා කරන්න.ඔයා ගේ වීඩියෝ වලින් ජපානය දකිද්දී ආසයි..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාලට..❤❤❤❤❤තෙරුවන් සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි ♥️♥️ ආදරෙයි ♥️♥️

  • @theshikapradeep3881
    @theshikapradeep3881 5 หลายเดือนก่อน +3

    අක්කේ ඔයාගේ විඩියෝ හැම එකක්ම අපි බලනවා. ඇත්තටම ඔයා ගොඩාක් හොඳ කෙනෙක්. මගේ දුවත් මරිනට ගොඩාක් ආදරෙයි.සුදු අම්මටත් අපි ගොඩාක් ආදරෙයි .ඔයාලා හැමෝට ම දළදා සමිදු පිහිටයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @calistafernando4108
    @calistafernando4108 3 หลายเดือนก่อน +2

    හරි ආඩම්බරයි ඔයා ගැන ගොඩක් ස්තුතියි දුවේ ඔයාට බුදුසරනයි දෙවි පිහිටයි

  • @ShamaliLewan
    @ShamaliLewan 5 หลายเดือนก่อน +12

    ආදරණීය සැමියෙක්❤ වගේම ආදරණීය දුවක්❤ ආදරණීය පුතෙක්❤ ඔයා හරිම වාසනාවන්තයි අක්කේ❤🌹 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න😍ආදරෙයි හැමදාමත්❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️ ආදරෙයි ♥️♥️♥️

  • @prasannakad3999
    @prasannakad3999 5 หลายเดือนก่อน +2

    ඔයා හොඳ දේවල් කරන නිසා ඔයාටත් හොඳ දේවල් ලැබෙනවා❤❤

  • @lakshmikarunanayake3542
    @lakshmikarunanayake3542 5 หลายเดือนก่อน +3

    ජපානයේ ලස්සන පරිසරය පෙන්නුවාට ඔයාට ස්තූතියි.

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 5 หลายเดือนก่อน +1

    අක්කා ගැන මට ගොඩක් ආඩම්බරයි❤ජපන් අයත් එක්ක හරි හරියට වැඩ කරද්දි ගොඩක් සතුටුයි.ලැවෙන්ඩර් මල් යාය හරිම ලස්සනයි .ගොඩක් සුවද ඇති.මරීනා මැණිකට ඇලජි එකක් වෙන්න ඇති.අක්කා පරිස්සමෙන් ඉන්න .ආදරෙයි .බුදුසරණයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤❤❤❤😘

  • @selanikasilva7054
    @selanikasilva7054 5 หลายเดือนก่อน +7

    Harima lassanai akki ada vedio eka❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️

  • @darshiwarnaweera7374
    @darshiwarnaweera7374 5 หลายเดือนก่อน +1

    මට video eka බලන්න parakku una .api හැමෝම අසනීප wela hitiya නිසා .ඇත්තටම akki ගොඩක් සතුටුයි මට akki ගොඩක් වාසනාවන්ත කෙනෙක් .ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌷🙏

  • @damitgtissa6747
    @damitgtissa6747 5 หลายเดือนก่อน +18

    ආසාවෙන් කියලා යූටියුබ් චැනල් එකක් බලනවානම් ඒ අක්කගෙ චැනල් එක විතරයි .මේ මගෙ පලවෙනි කමෙන්ට් එක අක්කි.හැමදාම සතුටින් ඉන්න.මම නදීරා ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      අනෙ බොහොම ස්තූතියි 🌷 ගොඩාක් සතුටුයි ♥️♥️🌷🌷

  • @slrelaxationmusic8675
    @slrelaxationmusic8675 3 หลายเดือนก่อน +1

    මාත් ආසයි කවදා හරි දවසක් හිතේ සතුටින් ජීවත් වෙන්න.. ඔයාලගෙ සතුට දැකල මං ගොඩාක් සතුටු වෙනෝ❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න 💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @NiroshiNiroshini
    @NiroshiNiroshini 5 หลายเดือนก่อน +104

    අක්කි ගැන හිතනකොට අපිට ගොඩක් ආඩම්බරේ. ඉතින් කවදා හරි අක්කිව ශ්‍රී ලංකාවේ දකිනකොට මටත් දෙමලෙන්ම කතා කරන්න පුළුවන්. අක්කිගේ රෝස වගාව නම් ගොඩක් ලස්සනයි. Tamil කෙනෙක් විදියට මම ශ්‍රී ලංකාවේ සිංහල vog channel එකක් බලන්නේ අක්කිගේ විතරයි. ඉතින් වෙනදා වගේම අදත් වීඩියෝ එක ලස්සනට තිබුණා හැමෝටම යේසු පිහිටයි❤❤❤❤

    • @hannan1460
      @hannan1460 5 หลายเดือนก่อน +1

      මෙි අක්කා දෙමල නොවි

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 5 หลายเดือนก่อน +2

      අක්කා ගැන මට ගොඩක් ආඩම්බරයි❤❤ජපානෙ අයත් එක්ක හරි හරියට වැඩ කරද්දි හරිම සතුටුයි අක්කේ .ලැවෙන්ඩර් මල් යාය හරිම ලස්සනයි .පුදුම සුවදක් ඇත්තෙ.මරීනා මැණිකට ඇලජි එකක් වෙන්න ඇති.පරිස්සමෙන් ඉන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි .❤❤❤❤

    • @NiroshiNiroshini
      @NiroshiNiroshini 5 หลายเดือนก่อน

      I kw. But she kwz tamil ​@@hannan1460

    • @PriyakanthiThalakumbura
      @PriyakanthiThalakumbura 5 หลายเดือนก่อน +4

      අද මට ලියන්නම හිතෙනවා. අහන්නකෝ..ඔයා අයිති සිංහල රටට. ඒත් අහම්බෙන් පැමිණෙන සධක ඔයාව ඔය ලස්සන රටට, සංස්කෘතියට හුරු කලා. හැමදේම අහම්බෙන් ලැබෙනවා. ඒකනෙ ඇත්ත . මම නම් සංසාර පුරුදු විශ්වාස කරනවා. ඔයාටත් සංසාරේ හුරුපුරුදු අය,හුරුපුරුදු පරිසරය විශ්වය ඔබට දීලා හා තවත් දෙනවා. ඒකයි ඇත්ත. ඔයා ගොඩාක් නිහතමානීව හිතන, හැසිරෙන කෙනෙක් .ඒකනේ කවදාවත් මුණ නොගැහුන ඔයාගෙ වීඩියෝ බලන්න,ඔයා ගැන හිතන්න අපිත් පුරුදු වුනේ..❤❤❤
      තව තවත් නිහතමානී වෙන්න. ආගමානුකූලව හොඳම ක්‍රියාවන් අතර ඉන්න. අතීතයේ යහපත් දේ කල ඔයාට..අද යහපත් දේ ලැබෙනවා . සතුට ලැබෙනවා. ඒ දේ විශ්වාස කරන්න .
      යහපතම, සතුටම ලැබේවා ..

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි ♥️♥️♥️

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 2 หลายเดือนก่อน

    ඔයා හරිම lucky.💐💐💐💐තව දෙයක් තමයි නිහතමානිව හැමදේම කියා දෙනවා...මටත් ජපානයට අාස හිතුනා.❤❤❤❤wish your all the best.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි හරිම වටිනවා ඔයාට ස්තූතිය ❤️ ජය වේවා 🙏 ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @maduliyanage
    @maduliyanage 5 หลายเดือนก่อน +2

    අක්කේ දැනුයි පුලුවන් උනේ ඔයාගේ වීඩීයෝ එක බලන්න ...ඇත්තටම ඔයා ගැන මාර ආඩම්බරයි❤❤❤❤
    අපේ රටේ කෙනෙක් වෙන රටක ඔය වගේ තත්වෙක ඉන්නවා කියන්නේ කොයිතරම් දෙයක්ද😊😊😊
    ඇත්තටම මෙහෙත් අක්කේ රජයේ තැන් වලට ගියාම වැඩ කරගන්න ඒ අය හරිම සුහදශීලි...
    අනේ මල් ටික මට නම් පිස්සු වගේ...මරීනා හරිම ලස්සනයි සුරංගනාවියක් වගේ..ඔයාලා ඔක්කොම ලස්සනයි හොදේ නැත්තන් තරහ උනොත් ඔයා😊😊😊😊 ආදරෙයි අක්කේ හැමදාමත්❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @NIMNAVI-m7s
    @NIMNAVI-m7s 5 หลายเดือนก่อน +6

    හැමදාම වගේ අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kanthipathirana3178
    @kanthipathirana3178 5 หลายเดือนก่อน +2

    ඔයා ගැන ආඩම්බරයි.ඒ වගේම සතුටුයි.trip එක සතුටින් වින්දා.ඔයාගෙ family එකේ සතුටසදා රැදේවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @jaikarthi-uj3ox
    @jaikarthi-uj3ox 5 หลายเดือนก่อน +5

    Mage amma aasawen ahanawa adha oyage video eka nadda kiyala😍😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 5 หลายเดือนก่อน +1

    ඔයා නම් දුව ගොඩක් දක්ෂයි. ඇස් වහ කට වහ වදින්න එපා. බුදුසරණයි පරිස්සමින් වැඩ කරන්න. නිදුක් නීරොගී වේවා. බුදුසරණයි.ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @maleeshatheekshani5582
    @maleeshatheekshani5582 5 หลายเดือนก่อน +20

    මම අහන්න ගියේ අද විඩියෝ එක කෝ කියල. උදේ ඉදන් බලන් හිටියේ. බලන්න කලින් කමෙන්ට් එක දැම්මේ .. බලල තව එකක් දාන්නම්කෝ ❤🙈

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @GamiduniNayanathara
      @GamiduniNayanathara 5 หลายเดือนก่อน +1

      Vidio eka lassanai sathutin prissamen innna

  • @anushkakumari1978
    @anushkakumari1978 5 หลายเดือนก่อน +2

    අද වීඩියෝ එක ලස්සණයි, ❤ ඒ වගේම මටනම් ගොඩාක් වටිනවා.
    ප්‍රශ්න වැලකට උත්තර හොයා ගන්න බැරුව පිස්සු හැදිලාවගේ ඉන්න වෙලාවක ඔයා දේවදූතිකාවක් වගේ ඇවිත් මේ වීඩියෝ එක දැම්මේ. (මම FB message එකක් දැම්මා, නිවාඩුවක් තියෙන වෙලාවක ඒක බලන්නකෝ, සේරම විස්තර ඒකේ තියෙනවා)
    Thank you so much අක්කේ 🙏
    ආදරෙයි හැමදාමත් 😘😘😘💞

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      හරි මම අනිවාර්යයෙන් බලන්නම්කො. ♥️♥️ කල්පනා කරන්න එපා ♥️♥️🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @anushkakumari1978
      @anushkakumari1978 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 බොහෝම ස්තුතියි අක්කේ 🙏😍
      පරිස්සමෙන් ඉන්න​.
      ආදරෙයි 😘😘😘💞

  • @Niwaa3435
    @Niwaa3435 5 หลายเดือนก่อน +12

    මලීෂ හරිම වාසනාවන්තයි මේ වගේ පුංචි කෙනෙක් ලබන්න❤ දෙවැනි අම්මා වගේනෙ පුංචි කෙනෙක් කියන්නෙ ❤❤

  • @chamilapalamure7896
    @chamilapalamure7896 3 หลายเดือนก่อน +1

    අක්ක කරන වැඩ..ඔයාගේ ඒවා ගැන මේ තරම් කල් අපි දන්නෑනේ..හරිම නිහතමානී ඔයා.

  • @hirunikanimnadi
    @hirunikanimnadi 5 หลายเดือนก่อน +12

    අනේ නැන්දේ...අනිත් දවසෙ වීඩියෝ එකේ දෙමලෙන් ටිකක් කතා කරන්නකෝ..ආසයි අහන්න...

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 5 หลายเดือนก่อน +1

    නැන්දි ව බලන්න එන්න පොඩ්ඩක් පරක්කු උනා .. එ උනත් අමතක කරන්නේ නැතුව බලනවා.....😊😊😊 ....හරිම අසාවෙන් බලනවා.....❤❤ හරිම ලස්සනයි මල් ටික.....අනේ...❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @shiromafernando6416
    @shiromafernando6416 5 หลายเดือนก่อน +30

    ඔයා වචනයේ පරිසමාර්ත අර්ථ යෙන්ම දෙවනි අම්මා කෙනෙක්. අක්කගේ දරැවෝ, අයියගේ දරැවෝ කියලා නෑ ලේ කිරි නොවුනාට තමන්ට දැනෙන්නේ තම කුසින් වැදුවා හා සමානවම. මමත් පුංචි කෙනෙක් නිසා අත්දැකීමෙන් ලිව්වේ. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +4

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 5 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි මොනා ලියන්නද හිතාගන්න බැහැ ඔයා හරිම ආඩමීබරයි ජෙසුපිහිටයි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kmnranasingha5171
    @kmnranasingha5171 5 หลายเดือนก่อน +4

    අපේ අනූ නැන්දා ගැන හරිම ආඩම්බරයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @ShamaliGunathilaka-id9vk
    @ShamaliGunathilaka-id9vk 5 หลายเดือนก่อน +1

    හැමදේම ලස්සනට පැහැදිලි කලා.ඔයා නිහතමානී කෙනෙක්.හරිම ආඩම්බරයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @watvijayanthi5522
    @watvijayanthi5522 5 หลายเดือนก่อน +9

    ඒ රටෙ ලොයර් කෙනෙක් වෙන්න කොහොමද අක්කෙ ඉගෙනීම් එහෙම කරන්න ඕනෙ කොච්චර ශොක්ද අක්කෙ ලන්කාවටත් ඔයා ආඩම්බරයක් ❤❤

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 5 หลายเดือนก่อน

      💛💛💛

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ලෝය කෙනෙක් වෙනවා කියන්නේ ලේසි නෑ. මම ලෝය ලඟ වැඩ කරනවා විතරයි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @champikakottahewa2519
    @champikakottahewa2519 2 หลายเดือนก่อน

    Oya aththatama godak wasanawanthai .apitath adambarai lankawe kenek nisa wagema apita godak de oyagen egena ganna pluwanada.oyata godak pin me wage godak lassana vidio danawata.aadarei oyage pawle hamotama ❤❤❤❤aadarei marina duwata❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @Anu.00
    @Anu.00 5 หลายเดือนก่อน +6

    මලීෂ දැන් ටිකක් මහත් වෙලා.. 😁🤭

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ටිකක් නෙමෙයි 😀😀😀🤭🤭

  • @AAS-wl1lh
    @AAS-wl1lh 3 หลายเดือนก่อน

    නැන්දාගෙන් අපිට ගන්න ගොඩක් ආදර්ශ තියෙනව. ගෑණු ළමයෙක් විදියට ගොඩක් දේවල් මෙ වීඩියෝ වලින් ඉගෙන ගන්නව.ගොඩක් ස්තූතියි❤
    ඒවගේම ජපානයේ ලස්සන අපිට අරගෙන එනවට ගොඩක් ස්තූතියි ❤
    නැන්දව විශ්වය හැමදාම සතුටින් තියන්න ඕන....😊 🧚🧚බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @achaladesilva6132
    @achaladesilva6132 5 หลายเดือนก่อน +2

    අදත් ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් වාසනාවන්තයි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SujaniSamanthika-x2r
    @SujaniSamanthika-x2r 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ,මේ විදියට බලන කොට අපිත් ජපානයේ ගිහින් වගේ දැනුනා.ගොඩාක් ස්තුතියි .❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Pethusha
    @Pethusha 5 หลายเดือนก่อน

    මේ වීඩියො එක බැලුවම... මට තව දෙයක් කියන්නම හිතුනා... ඇත්තට ඔයා හරිම වාසනාවන්තයි ... ඒ වාසනාව ඔයාට හම්බෙලා තියෙන්නෙ... ඔයාගෙ හොද ගති ගුන නිසා... වැඩ වල පිලිවෙල.. හැමදෙයක්ම බැලන්ස් කරගෙන ජිවත් වෙන විදිය... හරිම ලස්සනයි ... බලාගෙන ඉන්නකොට... මෙ දෙවල් වලට ඔයාගෙ අම්ම තාත්තාටත් .... ස්තූති කරන්න ඕනි... හොද ගතිගුන එක්ක හොද දුවෙක් හැදුවට... ආදරෙයි ගොඩක්...❤️❤️❤️❤️❤️😘😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @maleeshatheekshani5582
    @maleeshatheekshani5582 5 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි ඒ පැත්ත. නුවරඑළිය වගේ.. අක්කිට ඒ සුදු බ්ලවුස් එක හරිම ලස්සනයි ... ආදරෙයි හැමෝටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @RuviniTharuka-l7b
    @RuviniTharuka-l7b 5 หลายเดือนก่อน

    ඔයානම් ගොඩක් හොද කෙනෙක්. හරිම පිලිවෙලයි. ඒ වගේම මලීශටත් තමන්ගෙ ලමයෙක්ට වගේම සලකනව. එහෙම මිනිස්සුත් ඉන්නව. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.❤❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️🙏🙏

  • @Hasitha420
    @Hasitha420 5 หลายเดือนก่อน

    මට මාරම සතුටුයි ඔයා ගැන එක වීඩියෝ එකක් බැලුවම අනිත් එක කවදා දාවිද කියලා බලාගෙන ඉන්නවා ඒ විතරක් නෙමෙයි මගෙත් ප්‍රාර්ථනා වැකිය වෙලා තියෙන්නෙ පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ann5715
    @ann5715 5 หลายเดือนก่อน

    අනූ අක්කා ❤❤❤ අක්කා කොච්චර හිත හොඳද , දෙවියන් දුන් ජීවිතයට මොනතරම් ආදරේද , ඒක ලස්සනට සරසනවා ඒකයි දෙවියන්වන්සේ හැමදාම අක්කාට ආශිර්වාද කරනවා .. වාසනාවන්ත බව දැනෙන්නේ ඒකයි අක්කේ❤❤. ඒ සතුට මුලු ජීවිතකාලය පුරාම තියෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදත් හරීම ලස්සනයි වීඩියෝ එක. අක්කා කෙට්ටු වෙලා අනේ තවත් ලස්සන වෙලා ❤❤ මරීනා මැණික වාසනාවන්තයි ගොඩක්❤❤
    ජපන් ජාතිකයන් හරිම ගෞරවනීයයි වගේම ගොඩක් පිලිවෙලයි උත්සාහවන්තයි. රටක් දියුනු වෙන්න කම්මැලිකම නැති ජනතාවක් වගේම රටට ආදරේ පාලකයෝ ඉන්න ඕන අක්කේ .. හරිම දුකයි අද අපේ රටට වෙලා තියෙන දේ ගැන. අපි මොනතරම් මහන්සි වුනත් දැන්නම් ගැලවීමක් පේන්නවත් නෑ. බලන්න නුවරඑළිය වගේම තමයි අක්කා අද පෙන්නපු පැත්තත්. ඇත්තටම ලංකාව ගොඩගන්න සංචාරක ව්‍යාපාරය හොඳටම ඇති ,ඒත් දුකයි කිසිම ක්‍රියාමාර්ගයක් නෑ ඒ දේවල් වලට.
    මගේ ලස්සන රටත් කවදාහරි හොඳ තැනකට එයි.. ❤
    හරීම සතුටුයි අක්කා නිසා ලස්සන ජපානය දකිනවා. අනේ අර රෝස මල් නම් මාව පිස්සු වට්ටනවා අක්කේ 🥰
    මරීනා රෝස මලවත් මතක් කලා කියන්න.😘
    පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි ! හැමෝටම🙏❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ඇත්තටම අපේ රට කොච්චර ලස්සන රටක්ද .. අවුරුද්ද පුරාවටම කොල පාටින් පිරිච්චි රටක් ඒත් දුකයි වෙන දේවල් වලට ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Saneesha_Sadewaki
    @Saneesha_Sadewaki 5 หลายเดือนก่อน +2

    හරියට කතාවක් වගේ වීඩියෝ ටික...ビデオはきれいです。🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shashi7178
    @shashi7178 5 หลายเดือนก่อน +1

    අනෙ හරිම ලස්සනයි එ මල් මලිස හරිම ලස්සනයි ඇගෙ ගනට ඇන්දම හැමදාම වගෙ බැගි ටිසර්ට් අදින්නෙ මෙහෙම ඇන්දම් ගොඩාක් ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz 5 หลายเดือนก่อน

    ඇත්තටම හරිම අහින්සක ආඩම්බරයක් දැනුනා අක්කා ගැන ඒ තරම් වාසනාවන්තයි ඔය වාසනාව හැමදාම රැදෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Pperera92
    @Pperera92 5 หลายเดือนก่อน

    අක්කී...ඔයා නම් multi talented...නියමයී...අපිට නම් හිතාගන්නවත් බෑ...❤❤❤ ඔයාල ඉන්න පැත්තේ ලස්සන flower garden එකක් තියෙනවා නේද....අනේ දවසක එහෙට යන්නකෝ...බලන්න ආසයී...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️♥️🌷🌷🙏 බලන්නම්කො. ♥️♥️🌷

  • @sandunibandara4411
    @sandunibandara4411 2 หลายเดือนก่อน

    Aneee akki gana hithuwama mara sathutui adambarai ape rate kenek me wage tanaka job ekak karanwa ne kuyala.. Athttama mara sagutui akki... Akki kiuwawage akki gana adambarai akki hariiima lucky tama.... Akkige husbun ta koccra sathutu athidaaaa........ Kisi adupduwak nati kanthawak tama akki nam.. Hamadama karana kiyana dewal hodin sidda wennakiyala wish karanwa akki.... Adarei.....oyalata...... Parismata sathutui inna jesu pihitai akki oyalata ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @CharithNandika-ry9ci
    @CharithNandika-ry9ci 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ අලුත් ජොබ් එකට හදවතින්ම සුබ පතනවා අක්කි. Congratulations ❤🎉

  • @kethnipahasarani1956
    @kethnipahasarani1956 4 หลายเดือนก่อน

    ඔයා ගැන හරිම ආඩමිබරයි නංගීයෝ බුදුසරනයී ජේසුපීහිටයී 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💚💚💚💚💚💚💜💜💜💛💛💛💛💛💛💛💛💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️💞💕💕❣️🙏🙏🙏🙏

  • @PiyumiHewage-w8s
    @PiyumiHewage-w8s 5 หลายเดือนก่อน +1

    පුදුම ලස්සන රටක්..හරිම පිලිවලයි.ඒ පිලිවල තමයි මේ අලංකාරය .... ජීවීතකාලේ ඇතුලත ඇවිත් මේ ලස්සන ඇස් දෙකෙන්ම දකින්න ඕන...❤.. ගොඩාක් ආඩම්බරයක් ඔයා අපිට නැන්දී.... හැමදාම සතුටින් ඉන්න ලැබේවා..❤🎉

  • @herathchandra4082
    @herathchandra4082 3 หลายเดือนก่อน

    වාසනාවන් !!!🎉❤ eththenma දුව ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් තමයි ❤ මම europ රටක ජීවත් වෙන අවුරුදු 60 ක අම්මා කෙනෙක්,, මම ආසාවෙන් බලනවා ඔයාගේ video ,,සහ ඔයාගෙ katahada හරිම හිත niwana bawanawak වගේ මට,, ඉතින් දුව මම හුඟක් කැමති ඔයාගේ තියෙන මේ උත්සාහ වන්ත කම වගේම හරිම piliwelata වැඩ කරන විඳිය සහ ඔයා ඉතාමත් දක්ෂ ඉතාමත් හොඳ ආදරණිය බිරිඳක් වගේම ආදරණිය අම්මා කෙනෙක් බව penawa,,, ඉතින් ඔයාලට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ashirvadaya ලැබේවා hemadamath!!!❤ තෙරුවන් සරණයි!!! හැමෝටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️♥️

  • @tharushisewmini2105
    @tharushisewmini2105 5 หลายเดือนก่อน +1

    ඔයා හරිම වාසනාවන්තයි ඇන්ටී ........ඔය වගේ ලොකු දියුණු රටක ඔහොම පරිපාලන අංශයේ රස්සාවල් වලට ලාංකිකයෙක් විදියට දායක වෙන්න ලැබුන එක ගැන....so proud ....කිසිම යූටියුබ් නාලිකාවකට කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි මම...ඔයාගෙ ඔක්කොම වීඩියෝ බලන්නෙ පුදුම ආදරේකින්......ජයවේවා ❤😎🔥
    ඉස්සරහටම යන්න ....දවසක ජාපානයට ආවොත් වැකේෂන් එකකට හරි අනිවාර්යයෙන් ඔයා බලන්න එනවා මම ආන්ටී...🌸😘❤😍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මට මෙ ආදරණීය Comment එක දැම්මාට ♥️🌷🌷 ආදරෙයි ♥️🌷

  • @drashitennakoon7601
    @drashitennakoon7601 3 หลายเดือนก่อน

    Hi! I'm a fellow Sri Lankan living in the Maldives with my husband, and I absolutely love watching your videos every day. As a psychologist, I find your content so inspiring and uplifting. You're such a lovely lady who takes care of everyone around you, and it truly shines through in your videos. It's a beautiful way to stay connected to home, even from afar. Thank you for sharing your journey with us-keep up the amazing work!"💗💗

  • @NithuNithu-r5n
    @NithuNithu-r5n 2 หลายเดือนก่อน +2

    මම දැන්නම් නැන්දා ගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අද වීඩියෝ එකනම් හරිම ආසාවෙන් බලන් හිටියේ ඒ පරිසරය හරිම ලස්සනයි අසනීපෙන් ඉන්නේ අක්කි හිමීට තමා වීඩියෝ එක බැලුවේ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අනෙ එහෙමද නංගි .. ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ♥️♥️🌷🌷😘 ආදරෙයි ♥️♥️

    • @mis.darshi1236
      @mis.darshi1236 5 หลายเดือนก่อน

      ස්තූතිය අක්කි 😍😍😍🙏🙏🙏

  • @hemalifernando2197
    @hemalifernando2197 5 หลายเดือนก่อน +2

    Ow nangi oyata god asirwadaya thiyenawa. Oya hoda kenek nisa mamath blessing karanawa. Lassany wata pitawa. God bless nangi.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @prasandhikadasanayaka4807
    @prasandhikadasanayaka4807 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි , ආඩම්බරයි අක්කි ඔයා ගැන, ඒ වගේම බොහොම ස්තූතියි අපිට ලස්සන දේවල් පෙන්වනවට, ආදරෙයි, සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @PinkyWithanage
    @PinkyWithanage 5 หลายเดือนก่อน

    මරිනා මැණික ඒ වෆේම ඔයාත් අද හරිම ලස්සනයි. මටනම් ආඩම්බරයි ලංකාවේ අපේ කෙනෙක් ජපන් වෆේ රටක පොලිසියේ ජොබ් එකක් කරන එක ගැන.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 5 หลายเดือนก่อน +2

    Oya harima wasanawanthai thamai.hamadamath adaren sathutin parissmin inna❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️🌷

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 5 หลายเดือนก่อน

    Harima shoi akke video eka ,Apith japan wala Lassana balanawa Oya nisa , oyage outfit eka excellent harima elegant ❤❤.. marinata lavender pollen allergy wenna athi samahara wita eka wenna athi kasanna une .. okay ehenam thanks Apita Lassana video dala relax karanawata.. stay blessed ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      මටත් එහෙම හිතුනා එදාම හරි ගියා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 5 หลายเดือนก่อน +2

    අද වීඩියෝ එක ලස්සනයි අක්කේ ,අපිත් ඔයාලා එක්කම විනෝද උනා ,මට ගොඩක් ආසයි අක්කා හැබහින්ම දකින්න,බලමු ඒ වාසනාව උදාවෙයිද කියලා ,❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මාත් ආසයි ඔයාලව දකින්න ♥️♥️

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 ♥️♥️♥️

  • @indranipushpa1438
    @indranipushpa1438 5 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි විඩ්යෝඵක මල් ට්ක නම් හරි ලස්සනයි ගොඩක් ස්තූතියි මල් වීඩියෝ එක කින් පෙන්නූවාට ගොඩක් වටිනවා ලැන්වේජ දෙක තුනක් ම දැනගෙන ඉන්නවට ගොඩක් පිටරට ඉන්න කොට මට හරි ආඩම්බරයි මතිෂ පුතා ටත් මරිනා දුවටත් හොද ගමනක් නේද
    අයියා කෙනෙක් නංගි ලග ඉන්න කොට හරි ආඩම්බරයි නේද පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🌷🙏♥️

  • @Pethusha
    @Pethusha 5 หลายเดือนก่อน

    මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි ... අක්කා... ගොඩක් ලස්සන වෙලා❤... හැමදාමත් වගෙ ආදරෙයි බුදුසරනයි ...❤❤❤❤😘... වීඩියෝ එක බලන්න පරක්කු උනෝ සොරි...

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අනෙ එහෙම පරක්කු නෑ ♥️♥️ ආදරෙයි ♥️♥️

  • @ChamaraMadusanka-v2k
    @ChamaraMadusanka-v2k 5 หลายเดือนก่อน +1

    Godak lassanai akki nisa api japanaya dakinawa... Marina harima hurathal ❤❤❤ budu saranai family ekatama...

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️🌷🌷🙏🙏🙏

  • @lochiakarsha1101
    @lochiakarsha1101 5 หลายเดือนก่อน

    හරිම අසාවෙන් වීඩියෝ එක බැලුවේ. දැනුනේ හරියට ඔයලා එක්ක ගියා වගේම 😊ඇත්තටම සතුටුයි වෙන රටක භාෂාවක් දැනම් අපේ රටේ භාෂාව පරිවර්තනය කරන එක.. 😇දැන් වීඩියෝ හරිම ආසයි බලන්න මරීනා විතරක් නෙමෙයි නේ දැන් ඉන්නේ අනික් මල්ලිත් ඉන්න නිසා දැන් ගොඩක් ශෝක් ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 5 หลายเดือนก่อน

    My favorite smell is lavender ...Japan is so beautiful.. thank you, Anusha.. we 've enjoyed with video... like we're in Japan..you are lucky Anusha.. Congratulations ❤❤🎉🎉 What a great job..

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      Thank you so much 😊♥️♥️

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq 5 หลายเดือนก่อน

    ❤❤❤අාාදරෙයි අක්කි අැත්තමයි ඔයා ගැන නම් පුදුම විදියට අාඩම්බරයි අක්කි ❤❤❤කාන්තාවක් විදියට ❤❤❤එවගෙම ඔයාගෙ අවංක කමට තමයි ඔයාට හරියන්නෙ ❤❤❤❤ලස්සන අාාදරණීය පවුලට බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 🌷🌷♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @SumuduKumari-dd8by
    @SumuduKumari-dd8by 3 หลายเดือนก่อน

    Harima lassanai akki .oyage video balanne harima asaven.

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 4 หลายเดือนก่อน

    Waw අක්කි ඔයා නම් පිස්සුවක් අක්කියෝ.සුබ පතනවා අනාගතයට.ඉදිරියටම යන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @nilushikathilakarathne3316
    @nilushikathilakarathne3316 5 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි තමයි අක්කේ ❤ ඔයාගේ videos බලන්න මන් දැන් addict වෙලා 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shashitevi4734
    @shashitevi4734 5 หลายเดือนก่อน

    මට දෙමල ලියන්න කියවන්න විතරයි පුලුවන් ...චතුරව කතා කරන්න බැහැ....දෙමල අකුරැ හරිම ලස්සනයි ....අනූශා මන් හිතනව ඔයාට ඉතා පහසුවෙන් දෙමල ලියන්න පුලුවන් වෙයි කියල...මොකද ඔයා ලබල තියෙන ජයග්‍රහණයන් එක්ක ඒක සුඑ දෙයක් කියල....i wish u all the very best & so proud of u❤💐😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @gayathriprasadini915
    @gayathriprasadini915 5 หลายเดือนก่อน

    oya gena apita adambarai akke❤❤❤ oya japan giya ekama oyage luck eka. hemadama sathutin inna api adarei oualata ❤❤❤❤❤ budusaranai jesu pihitai.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Sameesenavirathna-kw6dx
    @Sameesenavirathna-kw6dx 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක..මම අක්කා එක්ක මුල ඉදන්ම ඉන්න කෙනෙක් ...අක්කගේඑක වීඩියෝ එකක් දෙපාරක් වත් බලලා තියෙනවා ..මම කිව්වේ ප්‍රෙග්නට් කාලේ අක්කීගේ කෑම කන්න හිතුනා කියලා ..බබාත් අතේ තියම් කොහොම හරි මේ කමෙන්ට් එකක් දැම්මේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 5 หลายเดือนก่อน

    ගොඩාක් පරක්කු උනා නැන්දේ විඩියෝ එක බලන්න . අදත් හරිම ලස්සනයි නැන්දේ

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 🌷♥️🙏

  • @navo_989
    @navo_989 5 หลายเดือนก่อน

    අක්කගේ වීඩියෝ බැලුවම මාරම විදියට මෝටිවේට් වෙනවා පිලිවෙලකට ලස්සනට ඉන්න හිතෙනෝ කොච්චර ලස්සන සමබර ජීවිතයක්ද ගෙනියන්නේ.....❤🥰🌼

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @ruchiraperera6186
    @ruchiraperera6186 5 หลายเดือนก่อน

    ගොඩක් ආඩම්බරයි අනූ ඔයා ගැන. හැමදාම කියනවා වගේ ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි . ඉක්මනට ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න . බුදුසරණයි 🙏🙏❤️❤️😍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Lidiyaruth
    @Lidiyaruth 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි අක්කේ..❤ බලන්නකො අයියයි නංගිගෙයි ආදරේ❤❤❤ හැමෝටම ආදරෙයු❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️

  • @nilushadilru6731
    @nilushadilru6731 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤ ආදරේයි හැමොටම අක්කෙ .. හැමදාමත් සතුටින් ඉන්න ඔනි ... බුදු සරණයි ..

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️♥️

  • @KosalaID
    @KosalaID 5 หลายเดือนก่อน

    අනේ හරි ලස්සන මල් ඔයාලත් මල්වගේ ඕවා තමා දිවියලෝක කියන්නෙ ඕව පෙන්නනවට නංගිටත් ගොඩක් පින් පුදුමලස්සනට අහන් ඉන්න ආසවිදියට.පැහැදිලි කරනව බලන්න ඔය පොලීසිය මනුස්සයන්ට හොදට ගෞරව කරනව අපේ පොලීසිය බලන්න බැරිය රෙස්ප්ට් හැබැයි හැමෝම නෙවෙයි හොද අය එක්කෙනෙක් දෙන්නෙක ඉන්නව ජපානෙ ඵකිනෙකාට ගෞරවකරනව මගේ අසම රට.ඉතින් වීඩියෝ ඵක කොව්චර බැලුවත් ඵපා වෙන්නෙ නැහැ ඒ ගෞරවය ඔයාට බුදුසරනයි ජේසු පිහිටයි තව තවත් ගොඩක් වීඩියෝ ගේනන ඔයාට ශක්තිය දයිරිය ලැබෙන්න කියල මම පතනව අයියෝ ඉවරකරනන ගිහිල්ල මෙන්න ආයෙ වටෙ යනවය එච්චරට හිතට දේවල් ඵනව❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @RuwanAsanka-b4v
    @RuwanAsanka-b4v 5 หลายเดือนก่อน

    හරි ම ආශාවෙන් බැලුවේ .ආදරෙයි ඔයා ලා හැමොටම ....දෙවි පිහිටයි ....❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️🙏🌷 ආදරෙයි ♥️♥️

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 5 หลายเดือนก่อน

    මගෙ අක්කෝ මට ඔයා ගැන හරි ආඩම්බරයක් දැනෙන්නෙ.හැම දේකින්ම දක්ශයි මගෙ අක්කා.ආදරෙයි අක්කටත් මරීනා පැංචිටත්.❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน +1

    අක්කෙ ඔයාගෙ vlogs එක අදනම් බලන්න චුට්ටක් පරක්කු උනා ⁣😢 වැඩ කරන ගමන් තමයි බලන්නෙ වෙනදා වගෙම අද vlog එකත් ගොඩාක් ගොඩාක් ලස්සනයි 🌺🌷❤😊😊😊😊❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අනෙ එහෙම පරක්කු නෑ නංගියො😘😍😍 නිවාඩු පාඩුවෙ ⁣බලන්න ආදරෙයි ♥️♥️🌷

  • @KawyaCharuni-lu6xl
    @KawyaCharuni-lu6xl 5 หลายเดือนก่อน +1

    අක්කේ කොහොමද හැමෝම සනිපෙන් ඉන්නවද 😊😊😊අක්කේ ජපානයේ හොස්පිටල්ස් වල එහෙම නර්ස්ලට වෙකෙන්සි එහෙම තියෙනවද අක්කේ ආසයි අක්ක වගේ ජපානයේ ඇවිත් ලස්සන ජිවිතයක් ගත කරන්න අක්ක ඇත්තටම අපිට ගොඩක් ආදර්ශයක් ආදරෙයි අක්කේ ඔයාලට සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ෆැමිලි එකම ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අපි හොඳින් ඉන්නවා නංගි ♥️♥️ ඒක නම් හරියටම දන්නෙ නෑ නංගි ♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️