ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ රටේ අපි දන්න කාලෙකට කිසිම ඉංජිනේරු වෙක් මේ වගේ දේකට උනන්දු වුණේ නෑ. ඔක්කොම නසා යන්නයි ඉගෙන ගත්තෙ. අපේ රටට ජය!
අත් ට්රැක්ටරය හදපු පේරාදෙනියෙ ඉංජිනේරැ මහතාට කරපු දෙය දන්න රටෙ දක්ෂයන් දිරි නොගැන්වෙන තරමට පත්වෙලා අැති.
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂
නියමයි සහෝදරයා..කුහක නොවී ඔයාගෙ අදහස අපිත් එක්ක බෙදාගත්තට..ඔයා වගේ අය තව බිහි වේවා... ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🙏
oyatath bohooma stutui mitura.
උදැල්ලකින් නෙලනවාට වඩා ගොඩක් වැඩි ප්‍රමාණයක්, අඩු මහන්සියකින් නෙලන්න පුලුවන්. බොහොම ස්තුතියි. මේ දැනුම නිකම් දෙන නිසා අපේ මිනිසුන්ට අගයක් නෑ.
thank you
සල්ලි වලට හදල ඩෙන්න බැරිද.?
හරිම වටින උපකරණයක්.මේක හදල විකුණන්න දානව නම් අපිට පුළුවන් online ගෙන්වා ගන්න .
ඉතාම වටිනා නිර්මාණශීලි අදහසක්... මෙම උපකරණය යකඩ බටයක් හා කම්මලෙන් වැඩි දියුණු කල සවිමත් සැහැල්ලු තලයක් හා රේසේර් යෙදු රෝදයක් යොදා සාදා ගන්න ඕනැ... මට නෙලන වැඩවලට... ස්තුතියි ඔබට... ජයවේවා.
අනේ හරිම වටිනවා .ඔබතුමාට ගොඩාක් ස්තූතිය
අඩෝ මලයා....හදල දාපං හාර්ඩ්වෙයාර් කඩවලට..
Aththatama
මං දාන්නම්
නියමයි මේක නම් මරු.අපේ උන් එක එක දේවල් කියයි.අහලා ඇති නේ තවලම ඉදිරියටම යනවා.තවතවත් දේවල් කරන්න .ජය වේවා
thank you yalu .
❤sthuti
හොඳ නිර්මාණයක්. ව්‍යාපාරික අවස්ථාවක්
thank you .
අනේ ඔයාට ගොඩාක් ස්තුතියි.දියුණු කරලා වෙළඳ පොළට දාන්න.අපිටත් ඕන
සරළ තාක්ශනය භාවිතාකර මේ වගේ සරළැ උපකරන හදාගන්න එක වටිනවා.. ඔබතුමට ස්තූතී
මහා විද්‍යාඥයෙක් වෙන්නේ මෙවැනි වෙනස් විදිහට හිතන්න පුලුවන් අයමයි. මෙය මිනිස්සුන්ට හොඳ පාඩමක්...ස්තුතියි
😢අනේ බොහොමත්ම ස්තූතියි ....... හරිම වටිනවා ..... තෙරුවන් සරණයි , මෙවැනි නිර්මාණ තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා
ඔබතුමා කවදාවත් ප්‍රයෝජනවත් නොවන දෙයක් ගෙනල්ලා නැහැ...ඇත්තටම හරිම වටිනවා ...මේ අපේ රටේ කම්මැලි මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න...අඩු වියදම් ,සරල තාක්ෂණික ක්‍රම...ගොඩක් ස්තුතියි ...ගොඩක් පින් ...👍👌💐✌🤣
Oyatath bohooma pin itin
ඉතාමත් සරල නිපයුමක් කෝටියක් වටිනව ඔබට දෙවියන් ආශිර්වාද කරන සේක්වා
නියම වැඩක් ,බල්ලො බුරයි ගනන් ගන්න එපා,
Hamootama adarei yalu bannata kamak na
ඇත්තෙන්ම මේක නම් කියන්න බැරි තරම් වටිනව ස්තුතියි ඔබතුමාට ,මේ තණකොළ නෙලන ප්රශ්නය නම් අපටත් තියනව .....👍💐
Ow oyAlage pahasuwata mama me nirmanaya haduve.
මේ අදහස අරගෙන යකඩ බාවිතයෙන් , ඉදිරිපස එක් රෝදයට අමතරව පසුපස රෝද දෙකක්ද යොදා අපූරු යන්ත්‍රයක් සාදා ගත ගත හැකිය. ජයවේවා 🇱🇰
Obage adahasata gAru karanawa
හැමදාම හොඳ නිර්මාන ඉදිරිපත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!❤❤❤❤
💓💓 ඉවතලන දේ එකතු කරගෙන, අත්‍යවශ්‍ය දේ සරලව නිපදවන්න ඔබ බෙදා හරින මේ දැනුම ඉංජිනේරුවන්ටවත් උවමනාවක් නැති එක රටේම අභාග්‍යයක්. ඉතාම ස්තූතියි. දීර්ඝායු...!!! ඔබට ජය...!!! 🎉🎉🎉🫡🫡🫡
නියමයි ඔබ කිව්ව වගේ ශක්තිමත් විදිහට යකඩෙන් හදාගත්තොත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
හරිම වැදගත් දෙයක්.ඔබට ජය වේවා
Thank jayavewa .
ඔයාගේ දැනුම අගය කරනවා.බොහොම ස්තුතියි. බොහොම පින් 🙏 💕
thank 👍
ගොඩාක් වටිනව මම දන්න හැමෝටම Share කරා බුදුසරනයි
budusaranai
බොහොම ස්තුතියි.හොඳම නිර්මාණයක්.ගොඩාක්ම ප්‍රයෝජනවත්.
Thank you ❤️
ඇත්තටම එය පහසු ක්‍රමයක් ඔබට ස්තූතියි.
Ow obatath stutui
හොඳ සරල ප්‍රයෝජනවත් නිර්මාණයක්.
මේක ලක්ෂ ගණනක් වටින අදහසක්. මටත් ලොකු ප්‍රශ්ණයක් මිදුලේ තණකොළ කපන එක. පිටරටින් ගෙන්වන යන්ත්‍ර පවා වැඩි කළක් පාවිච්චිකරන්න බැහැ. ඒ වගේම විදුලියටත් පැට්රල්වලටත් සෑහෙන මුදලක් යනවා. මේ ක්‍රමය ටිකක් වැඩිදියුණු කරලා වඩා හොඳ උපකරණයක් හදන්න උත්සහකරන්න ඕන. ඔයාට හුඟක් ස්තූතියි මේ අදහස පේටන්ට් නොකර මාධ්‍යයට ඉදිරිපත්කිරීම ගැන.
Thank you yalu
හොඳ අදහසක්, කදිමයි! (ඔයා ඇමෙරිකාවේ ඉපදිලා හිටියානං මෙලහකට අඟහරු ලෝකයෙත් වල් පැල උගුල්ලන්න අපූරුවට යන්ත්‍රයක් හඳුන්වල දීල ඇති) බොහොම ස්තුතියි! ජයවේවා!
Thank you
ගොඩක් හොඳ අදහසක් හැරීම වටිනවා . ගොඩක් isthuthi❤❤❤❤
ගල් බොරලු තියන ඉඩම් වලට ගැලපෙන්නෙ නැහැ වගේ . පස්විතරක් තියන ඉඩම් වලට හරි. වැඩේ හොඳයි.❤
ඉතා වටිනා උපකරණ යක්
මමත් හදල බලනවා .අදහස ලබාදීම ගැන බොහොම ස්තූතියි .
Ow hadala balanna
අඩු වියදමින් ලොකු වැඩක්කලහැකි නිර්මානයක් කාලය අඩු අයට ගොඩක් වටිනවාස්තුතියි ජයවේවා
Oyatath jayavewa .
සරල හොද නිර්මාණයක් ❤️
Thank mitura.
නියමයි.ඔබතුමා දුන් අදහස
බොහොම ස්තුතියි මට නම් මෙක ගොඩක් වටිනවා
අලුත්ම දෙයක් නිර්මාණය වැදගත්
bohooma stutui
ස්තූතියි මල්ලි මේ වගේ දෙයක් රටට හදුන්වා දෙන දුන්නට❤
ඇත්තටම හොද වැඩක්. ඔයාට සවයං රැකියාවක් හැටියට කරන්න පුළුවන් .දියණුවට පත්වේවා !,තෙරුවන් සරණ ලැබේවා !
Teruwan saranai .
පලක් ඇති ප්‍රයෝජනවත් වැඩක්. ස්තූතියි🎉
Ow thank you .
නියමයි හොද අදහසක් ගොඩක් ස්තූති ❤❤
It's amazing thank you so much for this video ❤
වටිනා නිර්මාණ යක් බොහොම පිං...
මමත් කියන්නේ මෙම උපකරණය සාදා වෙළඳ පොල ට දාන්න තවත් මෙවැනි උපකරණ නිපදවා.ගැනීමට.ශක්තිය ධෛර්ය ලැබෙන්න මා ප්‍රාර්ථනා කරනවා .❤
Okay thank you yalu .
Great brother 🎉
ඔයාගේ අදහස වටිනව මටනම් පොඩ්ඩක් වැඩි දියුනු කරල ගන්න ඕනේ
ow mage adahasa oyala diunu karala ganna.
නියමයි හිතා ගන්නවත් බැරි උනා මාරම සරල දෙයක්
වටිනවා ස්තුතියි ඔයාට ඡය👍
හරිම වටිනාදෙයක් කියලදුන්නේ බුදු සරණයි
oyatath bs.
ජයවේවා ... ඔබ තුමාට .. හරිම වටිනවා මේ දේ...
Ow neda bs
හරිම අපූරුයි..!! ඔබට ජය තව වැඩි දියුනු කරල වෙළඳපොළට නිකුත් කරන්න. ඔබට ජය.
Ow puluwan
හරිම වටිනවා තෙරුවන් සරණයි
Thank you .
ස්තූතියි, වටිනා නිර්මානයක්.
හොඳ අදහසක්
Thank you 😌
නියම වැඩක්. බුදුසරණයි. ජය වේවා ඔබට....❤❤❤❤
,,ගොඩක් වටිනව 😢😅
හොද නිර්මානයක👍🌷❤️
ඇත්තටම ගොඩක් හොඳ නිර්මාණයක්
Godak watinawa meka. Apita kiyala dunnata godak pin 🙏🙏🙏🙏🙏
Thank
නියමයි 😊😊😊😊😊😊😊😊😊😊
ඉතාම හොඳ සුපිරි අදහසක්
Oyatath bohooma sthuti .
නියමයි ජයවේවා ඔබට
බැනලා හරි දාන්න කීවනේ බනින්න දෙයක් නෑ හොඳ වැඩක් බුදු සරණයි
ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි
bohooma stutui obatath
හොඳ අදහසක් වැදගත්
Bohooma stutui
ශක්තිය අවම මහන්සියක් නැති සුපිරි වැඩක්👌👌👌👌
thank 👍👍👍
ලේසි හොද නිර්මානයක් සුබ පැතුම් .
Oyath hadala balanna .
@@thurutv5804 ඔව් ඒහෙම තමයි හිතන් ඉන්නෙ
බොහෝම ඉස්තුතියි ඔබට
හොඳ අදහසක් ✌
ඇත්තටම හොද වැඩක් .🇱🇰🇱🇰🇱🇰
මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..
Oyatath godek stutui
අපෙ මිනිස්සු හැමදාම හිතුවෙ නාසා එකට යන්න සෙවය කරන්න නමුත් ඔබතුමා හිතල තියෙනවා ලංකාවට දැන් අවශ්‍ය දෙවල්
නියමයි ඔබ තුමාට බොහොම පිං මමත් ඔහොම එකක් හදා අන්නව
Ow oyatath hadala balanna
❤❤❤🙏🙏🙏..ස්තුතිය ඔබට
stutui obatath
ගොඩක් ස්තුතියි 👍
සුපිරි වැඩ්ඩෙක් සුභම සුභ අනාගතයක්
ඔබ තුමාට ගොඩක් පිං 🙏
හරිම ලොකු වැඩක් ගොඩක් පිං මේ වගේ පලදායි නිර්මානයක් ඉදිරිපත් කළාට
සුපිරිම වැඩක් මේක නම්... ❤🔥
මෙක නම් හොදයි 👍 කොන්ද අමාරුවක් නැතිව වැඩ කරන්න පුලුවන් ❤
මේ යන්ත්‍ර ය ඔබ තුමා හදලා විකුනන්න අපි ගන්නම්
ඔබගේ මේ නිපැයුම, සරලයි, ඉතා පහසුයි, ප්‍රයෝජන වත්, ඉතා අගය කරමි.
Godak watinawa.godaaaak sthuthi.❤❤❤❤❤
Godek pin
බොහොම අගෙයි නියමයි අපේ රටේ මොලගෙඩී සුපිරියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Godake hode vadake .sthutji oyate.😊❤
පට්ට අදහසක් මරැ
Supiri aiya . Ahamben dakketh
නවතින්න එපා මචෝ තව මේ වගේ ඒව හදන්න සරල වුනත් වටිනා දෙයක්
Ow Yalu
අපූරු උපකාරයක් . මමත් එකක් හදන්නම්කො. ස්තුති කියලා දුන්නට.
ow oyatath hadana
සුපිරි වැඩක්👍🏽
බොහොදායි බුදු සරනයි
පරිස්සමට දෙසපාලුවෙක් දැක්කොත් හිරේ දායි
😅
ඒකත් නියමයි 😊
වටිනා නිර්මාණ යක්
Oyatath watinaa kenek stutui
ඇත්තටම ගොඩක් හොද වැඩක්...
tx yalu bs
නියමයි ඒ අදහස.
Thank s
බොහොම ස්තුතියි 🙏🙏🙏❤️
ඉතාමත්ම වටිනවා
ඇත්තටම හොද දෙයක්.
සුපිරි අදහසක්
Hugak sthuthi midula sudda kirema vadayak vela thibune oba thumata pin
මූලික අදහස නියමයි.
තහඩු කැබලලේ් කැපෙන කොටසට නැවත මාරුකලහැකි ආකාරයට බෝල්ට් ඇණ දෙක තුනකින් මුවාත් කළ හැකි තලය ක් යෙදීම මගින් තහඩුව ගගෙවීයාම වැලක්වීමටත් නවත මුවාත් කර ගැනීමටත් පහසු වේවි.ජයවෙිවා!
Ow obage adahasata mama kemati
Supiri wedak niyamai obata jaya
අපේ රටේ අපි දන්න කාලෙකට කිසිම ඉංජිනේරු වෙක් මේ වගේ දේකට උනන්දු වුණේ නෑ. ඔක්කොම නසා යන්නයි ඉගෙන ගත්තෙ. අපේ රටට ජය!
අත් ට්රැක්ටරය හදපු පේරාදෙනියෙ ඉංජිනේරැ මහතාට කරපු දෙය දන්න රටෙ දක්ෂයන් දිරි නොගැන්වෙන තරමට පත්වෙලා අැති.
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂
නියමයි සහෝදරයා..කුහක නොවී ඔයාගෙ අදහස අපිත් එක්ක බෙදාගත්තට..ඔයා වගේ අය තව බිහි වේවා...
ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🙏
oyatath bohooma stutui mitura.
උදැල්ලකින් නෙලනවාට වඩා ගොඩක් වැඩි ප්‍රමාණයක්, අඩු මහන්සියකින් නෙලන්න පුලුවන්. බොහොම ස්තුතියි. මේ දැනුම නිකම් දෙන නිසා අපේ මිනිසුන්ට අගයක් නෑ.
thank you
සල්ලි වලට හදල ඩෙන්න බැරිද.?
හරිම වටින උපකරණයක්.මේක හදල විකුණන්න දානව නම් අපිට පුළුවන් online ගෙන්වා ගන්න .
ඉතාම වටිනා නිර්මාණශීලි අදහසක්... මෙම උපකරණය යකඩ බටයක් හා කම්මලෙන් වැඩි දියුණු කල සවිමත් සැහැල්ලු තලයක් හා රේසේර් යෙදු රෝදයක් යොදා සාදා ගන්න ඕනැ... මට නෙලන වැඩවලට... ස්තුතියි ඔබට... ජයවේවා.
අනේ හරිම වටිනවා .ඔබතුමාට ගොඩාක් ස්තූතිය
අඩෝ මලයා....හදල දාපං හාර්ඩ්වෙයාර් කඩවලට..
Aththatama
මං දාන්නම්
නියමයි මේක නම් මරු.අපේ උන් එක එක දේවල් කියයි.අහලා ඇති නේ තවලම ඉදිරියටම යනවා.තවතවත් දේවල් කරන්න .ජය වේවා
thank you yalu .
❤sthuti
හොඳ නිර්මාණයක්. ව්‍යාපාරික අවස්ථාවක්
thank you .
අනේ ඔයාට ගොඩාක් ස්තුතියි.දියුණු කරලා වෙළඳ පොළට දාන්න.අපිටත් ඕන
සරළ තාක්ශනය භාවිතාකර මේ වගේ සරළැ උපකරන හදාගන්න එක වටිනවා.. ඔබතුමට ස්තූතී
මහා විද්‍යාඥයෙක් වෙන්නේ මෙවැනි වෙනස් විදිහට හිතන්න පුලුවන් අයමයි. මෙය මිනිස්සුන්ට හොඳ පාඩමක්...ස්තුතියි
😢අනේ බොහොමත්ම ස්තූතියි ....... හරිම වටිනවා ..... තෙරුවන් සරණයි , මෙවැනි නිර්මාණ තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා
ඔබතුමා කවදාවත් ප්‍රයෝජනවත් නොවන දෙයක් ගෙනල්ලා නැහැ...ඇත්තටම හරිම වටිනවා ...මේ අපේ රටේ කම්මැලි මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න...අඩු වියදම් ,සරල තාක්ෂණික ක්‍රම...ගොඩක් ස්තුතියි ...ගොඩක් පින් ...👍👌💐✌🤣
Oyatath bohooma pin itin
ඉතාමත් සරල නිපයුමක් කෝටියක් වටිනව ඔබට දෙවියන් ආශිර්වාද කරන සේක්වා
නියම වැඩක් ,බල්ලො බුරයි ගනන් ගන්න එපා,
Hamootama adarei yalu bannata kamak na
ඇත්තෙන්ම මේක නම් කියන්න බැරි තරම් වටිනව ස්තුතියි ඔබතුමාට ,මේ තණකොළ නෙලන ප්රශ්නය නම් අපටත් තියනව .....👍💐
Ow oyAlage pahasuwata mama me nirmanaya haduve.
මේ අදහස අරගෙන යකඩ බාවිතයෙන් , ඉදිරිපස එක් රෝදයට අමතරව පසුපස රෝද දෙකක්ද යොදා අපූරු යන්ත්‍රයක් සාදා ගත ගත හැකිය. ජයවේවා 🇱🇰
Obage adahasata gAru karanawa
හැමදාම හොඳ නිර්මාන ඉදිරිපත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
❤❤❤❤
💓💓 ඉවතලන දේ එකතු කරගෙන, අත්‍යවශ්‍ය දේ සරලව නිපදවන්න ඔබ බෙදා හරින මේ දැනුම ඉංජිනේරුවන්ටවත් උවමනාවක් නැති එක රටේම අභාග්‍යයක්. ඉතාම ස්තූතියි. දීර්ඝායු...!!! ඔබට ජය...!!! 🎉🎉🎉🫡🫡🫡
නියමයි ඔබ කිව්ව වගේ ශක්තිමත් විදිහට යකඩෙන් හදාගත්තොත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
හරිම වැදගත් දෙයක්.ඔබට ජය වේවා
Thank jayavewa .
ඔයාගේ දැනුම අගය කරනවා.බොහොම ස්තුතියි. බොහොම පින් 🙏 💕
thank 👍
ගොඩාක් වටිනව මම දන්න හැමෝටම Share කරා බුදුසරනයි
budusaranai
බොහොම ස්තුතියි.හොඳම නිර්මාණයක්.ගොඩාක්ම ප්‍රයෝජනවත්.
Thank you ❤️
ඇත්තටම එය පහසු ක්‍රමයක් ඔබට ස්තූතියි.
Ow obatath stutui
හොඳ සරල ප්‍රයෝජනවත් නිර්මාණයක්.
මේක ලක්ෂ ගණනක් වටින අදහසක්. මටත් ලොකු ප්‍රශ්ණයක් මිදුලේ තණකොළ කපන එක. පිටරටින් ගෙන්වන යන්ත්‍ර පවා වැඩි කළක් පාවිච්චිකරන්න බැහැ. ඒ වගේම විදුලියටත් පැට්රල්වලටත් සෑහෙන මුදලක් යනවා. මේ ක්‍රමය ටිකක් වැඩිදියුණු කරලා වඩා හොඳ උපකරණයක් හදන්න උත්සහකරන්න ඕන. ඔයාට හුඟක් ස්තූතියි මේ අදහස පේටන්ට් නොකර මාධ්‍යයට ඉදිරිපත්කිරීම ගැන.
Thank you yalu
හොඳ අදහසක්, කදිමයි! (ඔයා ඇමෙරිකාවේ ඉපදිලා හිටියානං මෙලහකට අඟහරු ලෝකයෙත් වල් පැල උගුල්ලන්න අපූරුවට යන්ත්‍රයක් හඳුන්වල දීල ඇති) බොහොම ස්තුතියි! ජයවේවා!
Thank you
ගොඩක් හොඳ අදහසක් හැරීම වටිනවා . ගොඩක් isthuthi❤❤❤❤
thank you
ගල් බොරලු තියන ඉඩම් වලට ගැලපෙන්නෙ නැහැ වගේ . පස්විතරක් තියන ඉඩම් වලට හරි. වැඩේ හොඳයි.❤
ඉතා වටිනා උපකරණ යක්
thank you .
මමත් හදල බලනවා .අදහස ලබාදීම ගැන බොහොම ස්තූතියි .
Ow hadala balanna
අඩු වියදමින් ලොකු වැඩක්කලහැකි නිර්මානයක් කාලය අඩු අයට ගොඩක් වටිනවා
ස්තුතියි ජයවේවා
Oyatath jayavewa .
සරල හොද නිර්මාණයක් ❤️
Thank mitura.
නියමයි.ඔබතුමා දුන් අදහස
බොහොම ස්තුතියි මට නම් මෙක ගොඩක් වටිනවා
thank you
අලුත්ම දෙයක් නිර්මාණය වැදගත්
bohooma stutui
ස්තූතියි මල්ලි මේ වගේ දෙයක් රටට හදුන්වා දෙන දුන්නට❤
Thank you
ඇත්තටම හොද වැඩක්. ඔයාට සවයං රැකියාවක් හැටියට කරන්න පුළුවන් .දියණුවට පත්වේවා !,තෙරුවන් සරණ ලැබේවා !
Teruwan saranai .
පලක් ඇති ප්‍රයෝජනවත් වැඩක්. ස්තූතියි🎉
Ow thank you .
නියමයි හොද අදහසක් ගොඩක් ස්තූති ❤❤
It's amazing thank you so much for this video ❤
වටිනා නිර්මාණ යක් බොහොම පිං...
මමත් කියන්නේ මෙම උපකරණය සාදා වෙළඳ පොල ට දාන්න තවත් මෙවැනි උපකරණ නිපදවා.ගැනීමට.ශක්තිය ධෛර්ය ලැබෙන්න මා ප්‍රාර්ථනා කරනවා .❤
Okay thank you yalu .
Great brother 🎉
ඔයාගේ අදහස වටිනව මටනම් පොඩ්ඩක් වැඩි දියුනු කරල ගන්න ඕනේ
ow mage adahasa oyala diunu karala ganna.
නියමයි හිතා ගන්නවත් බැරි උනා මාරම සරල දෙයක්
Thank you
වටිනවා ස්තුතියි ඔයාට ඡය👍
හරිම වටිනාදෙයක් කියලදුන්නේ බුදු සරණයි
oyatath bs.
ජයවේවා ... ඔබ තුමාට .. හරිම වටිනවා මේ දේ...
Ow neda bs
හරිම අපූරුයි..!! ඔබට ජය තව වැඩි දියුනු කරල වෙළඳපොළට නිකුත් කරන්න. ඔබට ජය.
Ow puluwan
හරිම වටිනවා තෙරුවන් සරණයි
Thank you .
ස්තූතියි, වටිනා නිර්මානයක්.
thank you .
හොඳ අදහසක්
Thank you 😌
නියම වැඩක්. බුදුසරණයි. ජය වේවා ඔබට....❤❤❤❤
thank you
,,ගොඩක් වටිනව 😢😅
හොද නිර්මානයක👍🌷❤️
ඇත්තටම ගොඩක් හොඳ නිර්මාණයක්
thank you
Godak watinawa meka. Apita kiyala dunnata godak pin 🙏🙏🙏🙏🙏
Thank
නියමයි 😊😊😊😊😊😊😊😊😊😊
ඉතාම හොඳ සුපිරි අදහසක්
Oyatath bohooma sthuti .
නියමයි ජයවේවා ඔබට
බැනලා හරි දාන්න කීවනේ බනින්න දෙයක් නෑ හොඳ වැඩක් බුදු සරණයි
ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි
bohooma stutui obatath
හොඳ අදහසක් වැදගත්
Bohooma stutui
ශක්තිය අවම මහන්සියක් නැති සුපිරි වැඩක්👌👌👌👌
thank 👍👍👍
ලේසි හොද නිර්මානයක් සුබ පැතුම් .
Oyath hadala balanna .
@@thurutv5804 ඔව් ඒහෙම තමයි හිතන් ඉන්නෙ
බොහෝම ඉස්තුතියි ඔබට
හොඳ අදහසක් ✌
ඇත්තටම හොද වැඩක් .🇱🇰🇱🇰🇱🇰
මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..
Oyatath godek stutui
අපෙ මිනිස්සු හැමදාම හිතුවෙ නාසා එකට යන්න සෙවය කරන්න නමුත් ඔබතුමා හිතල තියෙනවා ලංකාවට දැන් අවශ්‍ය දෙවල්
නියමයි ඔබ තුමාට බොහොම පිං මමත් ඔහොම එකක් හදා අන්නව
Ow oyatath hadala balanna
❤❤❤🙏🙏🙏..ස්තුතිය ඔබට
stutui obatath
ගොඩක් ස්තුතියි 👍
සුපිරි වැඩ්ඩෙක් සුභම සුභ අනාගතයක්
Thank you .
ඔබ තුමාට ගොඩක්
පිං 🙏
Thank you
හරිම ලොකු වැඩක් ගොඩක් පිං මේ වගේ පලදායි නිර්මානයක් ඉදිරිපත් කළාට
Bohooma stutui
සුපිරිම වැඩක් මේක නම්... ❤🔥
Thank you
මෙක නම් හොදයි 👍 කොන්ද අමාරුවක් නැතිව වැඩ කරන්න පුලුවන් ❤
මේ යන්ත්‍ර ය ඔබ තුමා හදලා විකුනන්න අපි ගන්නම්
ඔබගේ මේ නිපැයුම, සරලයි, ඉතා පහසුයි, ප්‍රයෝජන වත්, ඉතා අගය කරමි.
Thank you .
Godak watinawa.godaaaak sthuthi.❤❤❤❤❤
Godek pin
බොහොම අගෙයි නියමයි අපේ රටේ මොලගෙඩී සුපිරියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you
Godake hode vadake .sthutji oyate.😊❤
Thank
පට්ට අදහසක් මරැ
Supiri aiya . Ahamben dakketh
නවතින්න එපා මචෝ තව මේ වගේ ඒව හදන්න සරල වුනත් වටිනා දෙයක්
Ow Yalu
අපූරු උපකාරයක් . මමත් එකක් හදන්නම්කො. ස්තුති කියලා දුන්නට.
ow oyatath hadana
සුපිරි වැඩක්👍🏽
Thank
බොහොදායි බුදු සරනයි
පරිස්සමට දෙසපාලුවෙක් දැක්කොත් හිරේ දායි
😅
ඒකත් නියමයි 😊
වටිනා නිර්මාණ යක්
Oyatath watinaa kenek stutui
ඇත්තටම ගොඩක් හොද වැඩක්...
tx yalu bs
නියමයි ඒ අදහස.
Thank s
බොහොම ස්තුතියි 🙏🙏🙏❤️
thank you
ඉතාමත්ම වටිනවා
Thank you .
ඇත්තටම හොද දෙයක්.
Thank
සුපිරි අදහසක්
Thank you .
Hugak sthuthi midula sudda kirema vadayak vela thibune oba thumata pin
මූලික අදහස නියමයි.
thank you
තහඩු කැබලලේ් කැපෙන කොටසට නැවත මාරුකලහැකි ආකාරයට බෝල්ට් ඇණ දෙක තුනකින් මුවාත් කළ හැකි තලය ක් යෙදීම මගින් තහඩුව ගගෙවීයාම වැලක්වීමටත් නවත මුවාත් කර ගැනීමටත් පහසු වේවි.
ජයවෙිවා!
Ow obage adahasata mama kemati
Supiri wedak niyamai obata jaya