පොල් රොඩු | කුලු බඩු | ඔීනම දෙයක් විනාඩි 5 න් වියලන්න | thuru tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2023
  • #pooranuwa #vijalanaya

ความคิดเห็น • 544

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 11 หลายเดือนก่อน +40

    සොබාදහමට වද දෙන වියදම් අධික නවීන අංගෝපාංග ගැන කලකිරුනු අප වෙනුවෙන් මේ වටිනා මිහිකත සනහන ක්‍රම සොයන ඔබට ජය

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma pin.

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +67

    පංකාදු හඳුන්වා දීමක්. ඇත්තටම අද කාලෙ කරන්ට් වියදමත් එක්ක බැලුවම ගොඩාක් ප්‍රයෝජනවත් දේ සඳහා නවීකරනයකින් යුතුව නවලොවට හඳුන්වා දිය හැකි ක්‍රම වේදයක් බව කියන්න පුලුවනි. වැසි දවස්වලට වුවත් පාවිච්චි කල හැකිවන ලෙස සාදා ගැනීමෙන් කඳුකරයේ ජනතාවට ඔවුන්ගේ කුලු බඩු වියලා ගැනීමට කදිම නිර්මාණයක් බව කියන්න පුලුවනි. මෙය හඳුන්වා දුන් ඒ මහතාට ජයම වේවා. තෙරුවන් සරණයි.

  • @w.p.dgeethanjali141
    @w.p.dgeethanjali141 11 หลายเดือนก่อน +26

    කොළඹ අයට ගෙවල් වල ඉඩ මදි ඒ වුණත් ගම්බද අයට ගොඩක් වටින කියන දෙයක් රටට ඔය වගේ දෙයක් හඳුන්වලා දුන්නට ඔබතුමාට බුදු සරණයි 🙏 දෙවි පිහිටයි

  • @dgamage2832
    @dgamage2832 11 หลายเดือนก่อน +25

    ගමේ අපිට හරිම වටින වැඩක් මහත්මයා ස්තූතියි

  • @indranisubasinha6267
    @indranisubasinha6267 11 หลายเดือนก่อน +17

    සුපිරියි වැඩේනම් 👍. ලස්සන වැඩක්.😀 ඔයාගෙ වීඩියෝනම් ගොඩාක් වටින ඒව. නෑ. බෑ නොකිය හදාගන්න පුලුවන්. ගොඩාක් ගොඩාක් ස්තූතියි 🙏 ඔයාට 🙏තෙරුවන්සරනයි 🙏

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma bohooma pin.

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 11 หลายเดือนก่อน +16

    ගම්වල ඉන්න අපි වගේ අයට මේක හරිම වටිනවා. ඔබතුමන්ට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්.

  • @navodajayasiri5202
    @navodajayasiri5202 11 หลายเดือนก่อน +11

    කාගෙවත් දේ උපුටා නොගෙන කරන හොද වැඩක් ❤❤

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      ane bohooma pin.

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +5

    හරිම අගෙයි...ස්තූතියි ඔබ තුමාට...

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      ස්තුතියි.

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 ปีที่แล้ว +9

    අද කාලෙට ගොඩක් වටිනවා මේ වගේ දෙයක් හදුන්වා දීම.

  • @senaratnesa
    @senaratnesa ปีที่แล้ว +6

    වැඩේ හොදයි . හුගක් ප්‍රයෝජනවත් දෙයක් . බොහෝම ස්තුතියි 🙏 .

  • @user-dw9et3fr7d
    @user-dw9et3fr7d 11 หลายเดือนก่อน +1

    බොහොම වටිනා උපදෙසයක් ස්තුයි ඔබතුමාට

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      බාෙහොම ස්තුති.

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් වැදගත්.ස්තුතියි.

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      ස්තුතියි.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน +2

    ඔබතුමා ගෙ වීඩියෝ 👍 ..හරිම වටිනවා ...ගොඩක් ස්තූතිය් ..ගොඩක් පින්, නැති බැරි කෙනෙක්ට ප්‍රයෝජනවත් ..💐👌🙏

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohooma pin obata.

  • @sunilperera4944
    @sunilperera4944 11 หลายเดือนก่อน +3

    විශිෂ්ටයි ,හරිම අගෙයි මාත්තයා
    බොහොම ස්තූතියි
    තෙරුවන් සරණයි

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน +1

      bohoma sthuti.

  • @thilinichathurika1534
    @thilinichathurika1534 9 หลายเดือนก่อน +1

    අපි හැදුව පොඩ්ඩක් වෙනස් අකාරයකට ගඩොල් යොදා අපි තිරිවාන ගල් යොදාගත්තා වැඩි උෂ්ණත්වයක් ලබාගැනීමට එය සාර්ථකයි කරවල වේලුවා බිස්කට් හැදුවා පාන් හැදුවා කෝපි බත් කහ වෙලගත්ත ඔබතුමාට බොහොම ස්තූතියි

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      shaaa niyamai bs yalu

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 11 หลายเดือนก่อน +2

    සුපිරි ගොඩක් ස්තුතියි මෙවන් විඩියෝ එකක් අරගෙන ආවාට 👍

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      obatath sthuti.

  • @ESongslk
    @ESongslk 11 หลายเดือนก่อน +5

    හරිම වැදගත් වීඩියෝ එකක් . ගොඩක් ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma pin.

  • @wimalranathunga7435
    @wimalranathunga7435 11 หลายเดือนก่อน +1

    ඉතාමත් සරලයි.
    බොහෝම ස්තූතියි ,

  • @HewadewageJayasirilferna-zr8xf
    @HewadewageJayasirilferna-zr8xf 11 หลายเดือนก่อน

    බොහොම ප්‍රයෝජනවත් ක්‍රමය ක් , ඔබතුමා ට ස්තුතියි, බොහොම පින් සිද්ධ වෙනවා.

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohooma sthuti.

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා විඩියෝ එක ඔබතුමාට ගොඩක් ඉස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma pin.

  • @pushpadandeniya6239
    @pushpadandeniya6239 ปีที่แล้ว +6

    Very use full.good luck.

  • @SamarasingheAthukoralaar-lj8en
    @SamarasingheAthukoralaar-lj8en 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට.

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohooma pin.

  • @gangahemamali1351
    @gangahemamali1351 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @chintawickramasinghe1544
    @chintawickramasinghe1544 หลายเดือนก่อน

    ලස්සන ,සුපිරි වැඩක් මහත්මයා , බොහොම ස්තුතියි කියා දුන්නට

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 ปีที่แล้ว +2

    ඇත්තටම හොද දෙයක් ස්තූතියි

  • @hmkkbandara6809
    @hmkkbandara6809 11 หลายเดือนก่อน

    ගොඩාක් වටින වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමාට.

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma pin yalu.

  • @NiroSMedia
    @NiroSMedia 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා video එකක් 🌻 බුදුසරණයි 💐

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      godek pin oyata.

  • @pushpakumara3195
    @pushpakumara3195 11 หลายเดือนก่อน +3

    වටිනාකම නිමකල නොහැක පට්ට දැක්මක් 🙏🏻🏆🏆🏆👍🏼👍🏼👍🏼

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohooma sthuti.

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 11 หลายเดือนก่อน

    මම මේ පෝරනුව සකස් කර ගත්තා .හරිම වටිනා උපකරණ යක් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma sthuiti.

  • @sudarmaranasinghe1653
    @sudarmaranasinghe1653 ปีที่แล้ว +4

    හරිම වටිනා අදහසක් ස්තුති මහත්මයා

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma pin.

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw 5 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටිනව අපි නොදන්න බොහෝ දෙවල් අලුත් දේවල් වලින් අපිව දනුවත් කලාට බොහොම ස්තුතිය

    • @thurutv5804
      @thurutv5804  5 หลายเดือนก่อน

      obatath bhooma pin.

  • @makchandrika3186
    @makchandrika3186 9 หลายเดือนก่อน

    හරිම හොදයී . ඔබතුමාට ස්තුතියි .

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      bohooma pin

  • @mnsenevirathna939
    @mnsenevirathna939 11 หลายเดือนก่อน

    අපූරු නිර්මාණයක් ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohooma pin.

  • @user-vr2so4sx3d
    @user-vr2so4sx3d 11 หลายเดือนก่อน

    Godak vatina nirmanayak. Thank you .

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thank you.

  • @shiranikulathunga6410
    @shiranikulathunga6410 ปีที่แล้ว +2

    Niyamai bro.

  • @sampathkumara5814
    @sampathkumara5814 ปีที่แล้ว

    Harema vatenawa budu saranaei jesu pihitaei

  • @rohinikzon954
    @rohinikzon954 11 หลายเดือนก่อน

    නියමයි මේ දේ නම් .බොහොම ස්තුතියි මෙහෙම දේවල් කියලා දෙනවට.🙏🙏

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohooma pin yalu.

    • @rohinikzon954
      @rohinikzon954 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .

  • @hemalathagamage6805
    @hemalathagamage6805 11 หลายเดือนก่อน

    Game inna අපිට හරි වටිනවා දැනුවත් කිරීම ගොඩක් වටිනවා .

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thank s yalu

  • @zeenathharoon6485
    @zeenathharoon6485 9 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා වැඩසටහනක්👍👍👍👍ඇත්තටම අද කාලේ හැටියට මේ වාගේ දෙයක් ගොඩාක් වටිනවා.ගොඩාක් ස්තුතියි 🙏 ඔයාට ගොඩාක් පින් 🙏 තෙරුවන් සරනයි .

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      obatath bohoma pin adahas dakuwata bs

    • @danushkasanjaya2546
      @danushkasanjaya2546 7 หลายเดือนก่อน

      නම්බර් දෙන්න ඔබතුමා ගේ

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 11 หลายเดือนก่อน

    OBa thumata bohoma pin ahthatama gane inna ayata nam mewa mathak wenna godak watinawa.Theruwan saranai 🙏😇

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma sthuti.

  • @lakshmisenarathna15
    @lakshmisenarathna15 11 หลายเดือนก่อน

    හුගාක් හොඳ අදහසක්. ඔබට .ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      godrk sthuti .

  • @shamshamly409
    @shamshamly409 11 หลายเดือนก่อน +1

    Game apita godak watinawa gok pin oyaata budusaranai

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      oyata budusaranai.

  • @rathnasiribogodage1446
    @rathnasiribogodage1446 11 หลายเดือนก่อน

    Well done. Good job. Thanks!

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      Thank you too!

  • @kanthikanthi358
    @kanthikanthi358 11 หลายเดือนก่อน

    වැදගත් බොහොමත්ම ස්තුතියි ..මහත්තය...

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thank yalu.

  • @renukasamarakon6883
    @renukasamarakon6883 ปีที่แล้ว +5

    Niyamaiiiiiiii mama hoya hoya hitiya deyak.jaya wewa.

  • @madusri8473
    @madusri8473 11 หลายเดือนก่อน +1

    Godak watinawa budusaranai

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      budusaranai.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 8 หลายเดือนก่อน

    ඉතා හොද නිර්මාණයකි.

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      thank you

  • @dammikadammika2071
    @dammikadammika2071 ปีที่แล้ว +1

    Godak hodayi kiyalaadunnata

  • @user-jy7ue3tv9m
    @user-jy7ue3tv9m 5 หลายเดือนก่อน

    Excellent method.

    • @thurutv5804
      @thurutv5804  5 หลายเดือนก่อน

      Many many thanks

  • @kwtkwwt5203
    @kwtkwwt5203 10 หลายเดือนก่อน

    Godak hodai thank you ❤. ❤ 👍

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      thank .

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      bohoma sthuti

  • @nilanthigunasekara6996
    @nilanthigunasekara6996 8 หลายเดือนก่อน

    නියමයි ගොඩක් වටිනා පාඩමක් thank මහත්තයෝ

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      thank you

  • @leelapinnawala1055
    @leelapinnawala1055 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      teruwan saranai

  • @onefoodaday1709
    @onefoodaday1709 ปีที่แล้ว

    Oya thaniyama aeka athin phon aeka allagena poranuwa hadala pennuwa.oya danna de kiya denawa aeka godak hoda deyak oyata.thank

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 ปีที่แล้ว +2

    ඉතාමත් ස්තූතියි...

  • @asgteam890
    @asgteam890 9 หลายเดือนก่อน

    Ada kalayata itha wedagath.👍👋 Theruwansaranai🙏.Jayama wewa🎉🎉🎉🎉

  • @UpulGunawardena-ns4su
    @UpulGunawardena-ns4su 11 หลายเดือนก่อน

    Great job thank you

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      Thank you too!

  • @maniksapugolla3795
    @maniksapugolla3795 8 หลายเดือนก่อน

    Supiri නිර්මාණයක් jayen jaya

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      jaya vewa.

  • @manjulachamila5332
    @manjulachamila5332 ปีที่แล้ว +1

    Godak watinawa.sthuthi obathuta

  • @BuddhamandalaJayajaya-sf9ix
    @BuddhamandalaJayajaya-sf9ix 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි.!!!!

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน +1

      bs yalu

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 8 หลายเดือนก่อน

    Bohoma agei sthithi oba thumata budusaranai

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      budusaranaioyata

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 11 หลายเดือนก่อน +1

    Niyamai.parisarika.watinakamak.wiyadamak.noyana.gemi.watinakam.agayamu.theruwan.saranai.obata.

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      teruwan sarani

  • @sadahamsewana-ez9zi
    @sadahamsewana-ez9zi 11 หลายเดือนก่อน +1

    ස්තුතියි, තෙරුවන් සරණයි.තව තවත් දියුණු වේවා!!!

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      teruwann saranai

  • @lalaniperera4685
    @lalaniperera4685 ปีที่แล้ว

    Ape gedara wahale galWapu ulu kata godak tiyenawa bohoma stuti sir danuwat kalata

  • @danushkatharangani4302
    @danushkatharangani4302 9 หลายเดือนก่อน

    ගොඩක් වටින අදහසක්.

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      bohoma sthuti

  • @leenusdisanayka1949
    @leenusdisanayka1949 11 หลายเดือนก่อน +1

    Thank you sir

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      Welcome

  • @SanathPerera-ju9hi
    @SanathPerera-ju9hi 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohooma pin yalu.

  • @wijenayakewasanthasarathbandar
    @wijenayakewasanthasarathbandar 11 หลายเดือนก่อน +1

    ස්තුතියි 👍

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thank s.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 11 หลายเดือนก่อน

    Really useful thank you for sharing it.

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      You're very welcome!

  • @mudithasubashini3172
    @mudithasubashini3172 11 หลายเดือนก่อน

    වටිනවා ගොඩක්

  • @ruwinimendis4731
    @ruwinimendis4731 11 หลายเดือนก่อน

    Obathumata deergausa labewa.bohoma pinmewage sarala dewal kiyadenawata.

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohooma pin.

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 ปีที่แล้ว +3

    Attami goodak wdagath deyaka kicima viydamaki torawa pirciduwa poll kuda eituru wena bath ankutha apta awsya dewal viyala gath hak❤👍🙏🙏🙏

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      oba gena harima satutui.bs

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 11 หลายเดือนก่อน

    Thank you ..

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      Welcome!

  • @malikaa7749
    @malikaa7749 11 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා කමක් ඇති අයුරු අදහස් කරනවා ඉතා සතුටුයි,,අගය කරනවා

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohooma pin.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 10 หลายเดือนก่อน

    මහත් මයා කහටික වෙලා ගන්න විදිය ක් නැතිව සිටියෆ ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතිය ❤️🙏

  • @dshdhammi7724
    @dshdhammi7724 9 หลายเดือนก่อน

    හරිම වැදගත් ස්භාදහමට ආදරය කරන අපට ස්තුතියි දිගාසිරි වේවා

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      bohoma pin

  • @udayakumari6592
    @udayakumari6592 11 หลายเดือนก่อน +1

    Gamwala jiwath wena apata godak watinawa

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      ow bohooma watinawa.

  • @NihalBandula
    @NihalBandula 11 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් වටිනා ඉදිරිපත් කිරීමක් මම දැක්කා රට උලු කැට 4ක් සහ කරාමයක් භාවිතා කරල සිසිල් වතුර බොන්න ටැංකියක් හදලා තියෙනවා උලුකැට ජොයින්ට් කර තිබුනේ සිමෙන්ති වලින් ඔබට🎉🎉🎉

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma watina upadesak mamath ewage nirmanayak karannam.

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 8 หลายเดือนก่อน

      මාලු කරවල කරන්න පුළුවන් ද

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 11 หลายเดือนก่อน

    Niyamai ceke ekak unat hada ganna puluwan

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      ceke hadanna ba.

  • @janakamanju5639
    @janakamanju5639 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @rupawathirupawathi6259
    @rupawathirupawathi6259 11 หลายเดือนก่อน

    ස්තුතියිඔබතුමාට

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      budusaranai.

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +3

    සුපිරියක්෴නියමයි෴

  • @MohamedKaleel-wv3rx
    @MohamedKaleel-wv3rx ปีที่แล้ว +1

    Niyami bro

  • @sreeathukorala1342
    @sreeathukorala1342 ปีที่แล้ว +1

    හරි හොඳ ය්.

  • @sarathkorala1646
    @sarathkorala1646 11 หลายเดือนก่อน

    Supiri wadak.

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      tx yalu.

  • @menakasampath5210
    @menakasampath5210 10 หลายเดือนก่อน

    ඉතාම වටිනවා

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      bohooma sthuti.

  • @damienfernando6432
    @damienfernando6432 ปีที่แล้ว

    Thanks ❤

  • @sampathsenanayake3329
    @sampathsenanayake3329 11 หลายเดือนก่อน +1

    Excellent

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 11 หลายเดือนก่อน

    Thank you so much ❤

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      You're welcome 😊

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 หลายเดือนก่อน +1

    නියමයි විදුලි බිලට තිතතක් තියන්න පුළුවන්.

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      ow neda.

  • @charithgayan2723
    @charithgayan2723 11 หลายเดือนก่อน +1

    ❤❤❤Woow good job ❤

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thank you.

  • @awimala24apura71
    @awimala24apura71 2 หลายเดือนก่อน

    ගොඩාක් පිං

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 11 หลายเดือนก่อน

    Thank you so much

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thank you.

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 9 หลายเดือนก่อน

    ඇත්තටම හොඳයි ,,sadikka welanna

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      thank you

  • @ramyadisanayaka8530
    @ramyadisanayaka8530 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි හොඳ හදුන්වා දිමක්

    • @thurutv5804
      @thurutv5804  5 หลายเดือนก่อน

      Thanks yalu

  • @SandyaKapukotuwa-he6bo
    @SandyaKapukotuwa-he6bo 11 หลายเดือนก่อน

    Harima ageyi

  • @rohinidesilva5466
    @rohinidesilva5466 10 หลายเดือนก่อน

    බුදුසරණයි.ඹබතුමාට

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      budusaranai

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul ปีที่แล้ว +1

    Bohoma pin oba thumata.

  • @wivant9008
    @wivant9008 11 หลายเดือนก่อน +1

    Supiri wedak❤❤

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma pin.

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว +2

    හොද දෙයක්