බම්බලපිටිය මුහුදේදී අවසන් ගමන් ගිය දැවැන්තයාගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @මධුවා
    @මධුවා 26 วันที่ผ่านมา +13

    බ්‍රේක් නැති කෝච්චියක් එහෙම නැද්ද ඔය පැත්තට එන😢 මීට ජයරත්න මල් ශාලාව❤⚰️⚰️❤

  • @PiguraKusataahara
    @PiguraKusataahara 22 วันที่ผ่านมา +1

    අවසානෙට අදහස් දක්වපු මැතිතුමිය අපි නොදන්නා වැදගත් අදහස් දැක්වීමක් කලා ❤❤❤❤❤❤

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 26 วันที่ผ่านมา +4

    දැවැන්තයා කියපු නිසායි බැලුවේ , දැන් ඔය සතාට මොනවා කරන්න යනවද මන්දා😮

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 หลายเดือนก่อน +35

    ලන්කාවෙ උන්ට මැරිච්ච මාළුවෙක් හරි කමක් නෑ සෙල්පි ගහන්න 😂😂

  • @samanthawadage1593
    @samanthawadage1593 26 วันที่ผ่านมา +3

    තල්මහ බැරි වෙලාවත් නැගිටිටොත් හාල් මැස්සන්ට දුවවන්න පාර මදි

  • @SanjeewaRanathunga-l9j
    @SanjeewaRanathunga-l9j 27 วันที่ผ่านมา +5

    ඇයී මුහුද ට දැම්මේ ...දන්නෙ නැත්තම් මොකටද ඔය පාට්ටම්😅😅😅😂😂..

  • @ashan2000
    @ashan2000 หลายเดือนก่อน +13

    ගෝල්ෆේස් එකට තල්මහෙක් ගොඩගැහුවා වගේ කියන්නේ ඕකට තමා.
    අර තල්මහෙක් බලන්න ඔක්කොම එතන පොර කනවා. මැජික්නේ..
    Marine Dv එකේ ට්‍රැෆික් එක ඒක බලන්න ඇවිත්.
    අනේ මංදා මුං කවදා හැදෙයිද මංදා 🙄

    • @ShanikaAmaraweera
      @ShanikaAmaraweera หลายเดือนก่อน

      සුනාමියක් ආවොත් සුන් නේද.යාලු.😊

    • @nksiyani5663
      @nksiyani5663 27 วันที่ผ่านมา

      අලියේක් මැරැනම පරිෂ්න කරන කරනවා ඇයි මේ සතාට පරිසන නැතේ අපේ මුහුදු සිමා වේ සතුට ව්ස වායුවක් තියවා ද කියලා බාලන්න ඔනි නේද

    • @ashan2000
      @ashan2000 27 วันที่ผ่านมา

      @@nksiyani5663 මම කීවේ ඒක ගැන නෙමේනේ. මිනිස්සු මොකටද මෙතන ඇවිත් පොරකන්නේ.

  • @sankaudhara523
    @sankaudhara523 หลายเดือนก่อน +7

    මොනවද බං මෙ මිනිස්සු කියන්නෙ මුන්ට මුලින් ම සිංහල උගන්වන්න වෙයි මුං මුකුත් හරියට දන්නැ කටට ආපු දෙවල් කියන්නෙ 😅😅😅😅😅 දන්නැත්තං දන්නැ කියහං😊😊😊😊

  • @samanthadheerasekara7413
    @samanthadheerasekara7413 หลายเดือนก่อน +10

    මැරිලා අවෙනැ බන් එ සතා ජිවිතය ඉල්ලුවා ගල් වැදිලා උ මැරුනෙ

    • @වීරවර්ධන
      @වීරවර්ධන 28 วันที่ผ่านมา

      උඹ උගෙ ගාවට ගිහිල්ල පුක පොඩ්ඩක් අැල්ලුව නම් උට ජීවිතේ දෙන්න තිබ්බ .... උෟ බඩගින්නෙ ඉන්න අැත්තෙ මැරෙන්න කලින් පව් වැඩේ

  • @surangagamage5058
    @surangagamage5058 23 วันที่ผ่านมา +2

    අරැ එච්චර ලොකු ද බං දැවැන්තයා කියන්නෙ 😂 ඔයිට වැඩියලොකු බලයෝ ඉන්නවා විකුනන්න 😂

  • @madurangakusal2472
    @madurangakusal2472 25 วันที่ผ่านมา +3

    AKD app එකෙන්ද හම්බ වුනේ.

  • @Tracka321
    @Tracka321 หลายเดือนก่อน +6

    පැටියෙක්

  • @trevino0017
    @trevino0017 19 วันที่ผ่านมา

    Paw🎉

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 หลายเดือนก่อน +5

    😢

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o 23 วันที่ผ่านมา

      ඒකත් අපේ ගිණුමට.. 😊😅😅

  • @cookiemonstertana297
    @cookiemonstertana297 25 วันที่ผ่านมา +1

    Aiyo what happened? How did the fish die ?

  • @bando-go7ui
    @bando-go7ui หลายเดือนก่อน +1

    මුඑ.ලන්කාවට මඑකයි

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 หลายเดือนก่อน +1

    ලොකු සාලයෙක් නේද

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 26 วันที่ผ่านมา

    තල්මසා අස්සෙ හාල්මැස්සො රිංගලා

  • @nalindarukmal7380
    @nalindarukmal7380 21 วันที่ผ่านมา

    අපරාදෙ අර සත්වසංවිධානෙ අය ගෙන්නුවෙ නැත්ද එයාල රිලව් පස්සෙ ගිහින්ද

  • @isharaemoshan1067
    @isharaemoshan1067 21 วันที่ผ่านมา

    It’s a selfe time 😂😂😂😂

  • @padminisamrweera
    @padminisamrweera หลายเดือนก่อน +3

    කියන්න මුකුත් නෑ බලන් ඉන්න ව

    • @niky7197
      @niky7197 หลายเดือนก่อน

      ඇඹුල් තියල් දාන්න හිතුනා නේද ?
      🙂

  • @anojcroos1644
    @anojcroos1644 21 วันที่ผ่านมา

    Chilawwalath me wage ekak goda awa

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 21 วันที่ผ่านมา

    Short wings Pilot Whale 😢😢

    • @MoritzJay-ty1ho
      @MoritzJay-ty1ho 21 วันที่ผ่านมา

      No, Short FIN Pilot Whale.

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 20 วันที่ผ่านมา

    Yako oita lokui mage junda

  • @lakmal-bw4bq
    @lakmal-bw4bq 26 วันที่ผ่านมา

    😢😢😢😢😢

  • @bando-go7ui
    @bando-go7ui หลายเดือนก่อน +2

    අම්මො

  • @thusharamalinga-zr5go
    @thusharamalinga-zr5go หลายเดือนก่อน

    😢😢😢😢

  • @dermasaudi9393
    @dermasaudi9393 หลายเดือนก่อน +1

    Pwuu anthya dukka anathma 😂😂😂😂😭😭😭😭sabban pahaya gamaneeyan oyata sasara dukin midathvaa uthum budu sasunama divya thalayama epadeevaa nivan maga avaboda wevaaa sadu sadu

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse หลายเดือนก่อน

    යකඩෝ මාලුවෙක් බලන්න ඉන්න සෙනග ගොඩ

  • @UdayasooriyanUdayasooriyan
    @UdayasooriyanUdayasooriyan 26 วันที่ผ่านมา

    Kg ,?

  • @REerandiMadusha
    @REerandiMadusha 21 วันที่ผ่านมา

    Selfieth ghnwa😂

  • @bando-go7ui
    @bando-go7ui หลายเดือนก่อน +1

    තල්මහා

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 25 วันที่ผ่านมา

    Boruwada nathnam wada

  • @niky7197
    @niky7197 หลายเดือนก่อน +3

    මුගේ මස් කන්න ආසයි
    🙂🙂🙂

    • @niky7197
      @niky7197 หลายเดือนก่อน

      කොහෙද වල දැම්මේ මූ
      🙂🙂🙂

    • @ldramanitharushi6789
      @ldramanitharushi6789 26 วันที่ผ่านมา +1

      Kapan ithin

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o 23 วันที่ผ่านมา +1

      මේකගෙ මස් කලදක්වත් නෑ යාලුව.😊😊😊
      මෙයාලගෙ තියෙන්නෙ මාලු විතරයි😢😢😢ජාඩි දාලවත් මාලු කන්න බලාපන් 😂...පෙරේත කම යන්න 😊😊

  • @PriyanthiCintha
    @PriyanthiCintha 21 วันที่ผ่านมา

    Me satha dangaladdi ei goda ganne

  • @sithyalkamya1253
    @sithyalkamya1253 หลายเดือนก่อน

    මොකාද මේ

  • @bando-go7ui
    @bando-go7ui หลายเดือนก่อน

    මොකාදඑ

  • @NilanthiFernando-d7s
    @NilanthiFernando-d7s 26 วันที่ผ่านมา +1

    කොචිචියක් අවානමි තල්මසා පෙන්නයි

    • @shaz8369
      @shaz8369 26 วันที่ผ่านมา +1

      කෝච්චි railway station එකෙන් නවත්තලයි ඕක කරන්නෙ

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc หลายเดือนก่อน +1

    මුදල් වියදම් කර නැතුව භූමි දාන කළා නම්ඉවරයි බං ඔය පළවෙනි එකත් නෙමෙයි අවසාන එකත් නෙමෙයි සත්තු මැරෙනවා මහ මුහුදේ

  • @sajee-vm7pi
    @sajee-vm7pi 28 วันที่ผ่านมา

    Thama hoyagena na kiyaneka apitath kiyanna puluwam.😅 ehenam mokatada oya oya sheshraya hadarane. 😏

  • @ramika-m6z
    @ramika-m6z หลายเดือนก่อน +3

    Mungi sobana wada

    • @ashan2000
      @ashan2000 หลายเดือนก่อน

      Mokkda?

  • @DewmiDinanjanee
    @DewmiDinanjanee 26 วันที่ผ่านมา

    Kunisso vitharak dakalathiyan ayata me satha thalmasek.😂😂😂😂😂😂

  • @sriyanigunawardana-bokunda6804
    @sriyanigunawardana-bokunda6804 หลายเดือนก่อน +1

    Potoganne nati ekek naha

  • @musicrythem1
    @musicrythem1 26 วันที่ผ่านมา

    Pissu ban minissunta

  • @Lakmal-c4k
    @Lakmal-c4k หลายเดือนก่อน +1

    😢

  • @ipop-xu7tz
    @ipop-xu7tz 26 วันที่ผ่านมา

    😢😢😢