ඇමරිකාවේ ඇපල් කඩන්න යමු | APPLE PICKING WITH US 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • In this video, we are enjoying picking apples in a beautiful orchard at Hillsboro, Ohio. Something we do in the fall every year, We had so much fun at the orchard. As per our multiple viewer's requests, We decided to do some vlogs in Sinhala (Language in Sri Lanka) as well. So this is our first video in Sinhala.
    APPLE PICKING WITH US 2020
    ඇමරිකාවේ ඇපල් කඩන්න යමු

ความคิดเห็น • 596

  • @dumindaprabath5513
    @dumindaprabath5513 3 ปีที่แล้ว +99

    Wow super 👍👍👍

  • @dahammadusanka6170
    @dahammadusanka6170 3 ปีที่แล้ว +121

    ලස්සනයි ආස හිතෙනවා. අතපය හතර හොදට තියාගෙන මුකුත් නොකර ජිවිතය විදවන මිනිිස්සු අතරේ ජිවිතය විදින ලස්සන මිනිිස්සු ඔයාලා .සතුටින් ඉන්න ඔින ඔමී ....බුදු සරණයි

  • @gayalak9366
    @gayalak9366 3 ปีที่แล้ว +29

    නියමයි... වාසනාවන්ත family එකක්.. අපිටත් ආස හිතුනා...

  • @tumweer5957
    @tumweer5957 3 ปีที่แล้ว +42

    දැන් නම් life with Ome channel එකේ vlogs වලට මල්ලියෙක් ඕනෙමයි වගේ..........😋

  • @ygcmalithkumara3002
    @ygcmalithkumara3002 2 ปีที่แล้ว +102

    ඔයා හරිම ලකී අපිට කවදාවත් ඔය සතුට ලබන්න බැරිවෙයි. මොකද අපි හරිම දුප්පත්. අපිට ඉන්න ගෙයක් වත් නැහැ. ඔයට බුදුසරණයි අක්කි.

    • @TeChNoTee
      @TeChNoTee 2 ปีที่แล้ว +76

      දුප්පත් කියල දෙයක් නෑ මචං ඔයා මල්ලි කෙනෙක්ද අයියා කෙනෙක්ද මාමා කෙනෙක්ද කියලා මන් දන්නෙ නෑ හැබැයි උත්සහ කරපන් අවංකව වැඩ කරපන් ලෝකෙ කෝටිපතියෝ ගොඩක් අයගෙ මුල කන්නවත් තිබිලා නෑ youTube ඇවිත් video බලන data වල ඉඳන් ඉතුරු කරල ගේමක් ගහපන් ගොඩක් කට්ටිය බෑ කියල අතාරින වෙනස් දෙයක් කරපන් එහෙම අය තමා මෙකේ කෝටිපතියෝ වෙලා ඉන්නෙ good luck ❤️

    • @thaalamathra
      @thaalamathra 2 ปีที่แล้ว +26

      ඔයා දුප්පත් නෑ මචන්. එහෙම හිතන්න එපා. අපේ ජීවිතේ ලැබීම් නොලැබීම් එකිනෙකාට වෙනස්. එහෙම වුණා කියල අපි ඒ ගැන වැඩිය හිතන්න ඕනෙ නෑ. මොන දේ තිබුනත් කවදා හෝ සියල්ල හැරදා යා යුතුමයි.ධර්මයට අනුව ජීවත් වෙන්න. ඒක මුළු ජීවිතේටම පුදුමාකාර සැනසීමක්.
      ජයවේවා! තෙරුවන් සරණයි! හැමදෙනාටම! 🙏🙏🙏🙏🙏

    • @nethmilakmali9796
      @nethmilakmali9796 2 ปีที่แล้ว +15

      Hamotama hamadema eka wage labaenne na mona de thibbath dawasak enawa hamadema dala yna eka nisa kawadwath duppath kiyala hithanna epa api kauruth manussayo

    • @dulajmaduranga9458
      @dulajmaduranga9458 2 ปีที่แล้ว +1

      🥺

    • @ireshaniro102
      @ireshaniro102 2 ปีที่แล้ว

      @@nethmilakmali9796 👍

  • @gt.430
    @gt.430 3 ปีที่แล้ว +144

    ශා නියමයි අක්කේ.. මමත් කොහොම හරි USA එනවා ලගදීම..හැමදාම හීන දකිනවා USA LIFE එක ගැන.. අනිවරෙන්ම ඒ බලාපොරොත්තුව ඉටු කරගන්නවා.

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +31

      Definitely ❤️ good luck with everything 👍

    • @gt.430
      @gt.430 3 ปีที่แล้ว +12

      @@LifeWithOme Thanks a lot ❤️.. and i think now in USA time is 1.50 P.M 😍

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว +8

      Me too❤

    • @bossladykylie2432
      @bossladykylie2432 3 ปีที่แล้ว +5

      Good luck 💗

    • @cvt48
      @cvt48 3 ปีที่แล้ว +5

      me too..good luck

  • @pamood8960
    @pamood8960 3 ปีที่แล้ว +74

    අපිට ඇපල් නෑ පැපොල් තමයි😂 ගොඩක් ආසාවෙන් බැලුව අක්කි❤හරිම ලස්සනයි ❤🇱🇰

    • @jayanisandika7999
      @jayanisandika7999 2 ปีที่แล้ว +1

      අපිට පැපොලුත් නෑ 😁

    • @amilanishantha9305
      @amilanishantha9305 2 ปีที่แล้ว

      Akki mata oyage dewani babage vidiyo ekak balanna oni puluwannam dannaata oyage nember ekath one

  • @europayeapi
    @europayeapi 3 ปีที่แล้ว +26

    දැකලා පුරුදු මූණක් තිබ්බ නිසා ක්ලික් කරා, බැලුවහම හරියටම හරි. 😊
    යුරෝපයේ අපෙන් සුභ පැතුම්. ජය වේවා!
    ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +6

      Bohoma sthuthi subapathum walata❤️🥰🤗👍🙌 oyalatath hadawayhinma suba Pathanawa !!

  • @sandujayamanna7982
    @sandujayamanna7982 3 ปีที่แล้ว +17

    හරිම ආසාවෙන් බැලුව එපිය ❤️

  • @sajethkumara9201
    @sajethkumara9201 3 ปีที่แล้ว +5

    ඔය ගොල්ලන්ගෙ වැඩ සටහන් කිහිපයක්ම බැලුව. හරිම ලස්සනයි.

  • @Bioseteka
    @Bioseteka 2 ปีที่แล้ว +11

    Wow akki....you are so lucky....මාත් කවදහරි USA එන්න හීන දකින කෙනෙක්...මන් හිතනව මටත් කවදහරි එන්න පුලුවන් වෙයි කියල.Thank you so much for this vidieo..Good luck akki.❤️

  • @dilinikaushalya5074
    @dilinikaushalya5074 3 ปีที่แล้ว +5

    Super akki.godaak lassanai.asa hithenawa dekkama...😍👍👌❤️ithin ayemath lassana video ekakin enna...bye akki.❤️😘

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +56

    අහම්බෙන් මුණගැසුණේ ඔයලව හරිම ලස්සනයි budusaranai

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +4

      Ane thank you so much darling ❤️😊🥰😘🙏 welcome to my channel ❤️❤️❤️

    • @Craftsarefu
      @Craftsarefu 3 ปีที่แล้ว +3

      @@LifeWithOme ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @anupamawed
    @anupamawed 2 ปีที่แล้ว +12

    නියමයි අක්කේ අපිටත් ආසයි!!❤

  • @malimali631
    @malimali631 3 ปีที่แล้ว +30

    අනේ දැක්කම ආස හිතෙනවා එන්න ආසයි ඒත් හීනයක් තමයි 😥😥

    • @senuthihimansa8015
      @senuthihimansa8015 3 ปีที่แล้ว +2

      එහෙම හිතන්න එපා......කොහොම හරි ආසව ඉටු කර ගන්න උත්සහ කරන්න.......

    • @senuthihimansa8015
      @senuthihimansa8015 3 ปีที่แล้ว +2

      මමත් ඊශ්‍රායලේ ඉන්නේ

    • @pawanijayasinghe4405
      @pawanijayasinghe4405 2 ปีที่แล้ว +1

      @@senuthihimansa8015 ඊශ්‍රායලය හොද රටක් නේද.එහේ එන්න අපිට අමාරුද අක්කේ

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 3 ปีที่แล้ว +2

    Lassnai oyala mama lagadi thmai akki oyge video balanne .parissmata inna .budu saranai

  • @thilinimadhushika9104
    @thilinimadhushika9104 2 ปีที่แล้ว +5

    ඔයා ලා හරි වසනාවන්තයි.අපිට නමි ඔවා හින.අපි හරි දුප්පත් අපේ පුතා හරි අසවෙන් බලනවා.ඔයා ලට බුදු සරණයි .

  • @nimashaudari8687
    @nimashaudari8687 3 ปีที่แล้ว +10

    We are waiting for a berry season video ...loving 😍😍😍

  • @user-bo8hu3yj6f
    @user-bo8hu3yj6f 3 ปีที่แล้ว +14

    ඇපල් කඩන්න මාත් ආවා ඔන්න 😂☝️

  • @nethmikaushalya1727
    @nethmikaushalya1727 3 ปีที่แล้ว +1

    Akki oyaga video nam maru mama ham video akakm dalanva akki ma video aka nam mara maru

  • @sandyasanjeewani1035
    @sandyasanjeewani1035 3 ปีที่แล้ว +18

    මෙහ තියන ඇපල් කෑවොත් හැමදාම doktar ලග thamai ඉන්න වෙන්නෙ අක්කේ මෙහෙට එනකොට බෙහෙත් නවලානේ එන්නේ

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 ปีที่แล้ว +68

    ඒ රටවල්වල රාජ්‍යය පාලනයෙ හොද කම තමා ඒ රටවල් මෙච්චර දිව්නුවෙලා තියෙන්නෙ .

    • @sanukiamanda3070
      @sanukiamanda3070 2 ปีที่แล้ว +2

      Ane ow ape rata hamasama ekh thana ithing

    • @nilunature192
      @nilunature192 2 ปีที่แล้ว

      Ea ratawal wala minissuma thama ape rata yatath karagena ape minissu wahallu karagena ape rate mulu sarayama aragena gihin ea ratawal diyunu karala ape rata awurudu 100k withara apassata edala dala duppath kerewweth ea kale...eththa ekai.eth dawasaka me lankawa thama loke ithiri wenneth sundarawa...

    • @raviduviraj6102
      @raviduviraj6102 2 ปีที่แล้ว +1

      Atta

  • @kumarikodagoda4099
    @kumarikodagoda4099 3 ปีที่แล้ว +33

    ලස්සනයි ඔයාල තුන් දෙනාම..හැමදාම සතුටින් ඉන්න අක්කේ..♥️

  • @ruubalasooriya4949
    @ruubalasooriya4949 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන ජීවිතයක්.මගෙත් හීනයක්..සුභ පතනව ඔයාල හැමෝටම.

  • @user-el4pv9th3m
    @user-el4pv9th3m ปีที่แล้ว +1

    බුදු සරණයි මගේ අක්කට අයියට චූටි දුවටත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුකක් කරදරයක් හිරිහැරයක් වෙන්න එපා හැමදාමත් සතුටින් ඉන්න අපිට ඇමරිකාවට එන්න හීනයක් විතරයි 😥😥😥 මම ගොඩක් දුප්පත් කොල්ලෙක් බුදු සරණයි ඔයාලට

  • @udaraakumudumali8711
    @udaraakumudumali8711 3 ปีที่แล้ว +16

    I like the way you talking..... Its so lovely..... And wishing you to fulfill all of your dreams..... 😘😘😘

  • @kevinashtontaylor8290
    @kevinashtontaylor8290 3 ปีที่แล้ว +9

    Wow such a nice video.. N my favorite fruit too APPLE 🍏.. One of my dream also to visit an appleyard.. God bless you all.. N all the best.. Be safe

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏❤️

  • @siyumioshadi5006
    @siyumioshadi5006 3 ปีที่แล้ว +7

    Woowwww akkii your vlogs are sooo beautiful & attractive 🥰🥰😘😘I am a new watcher of your channel 🥰 you & your family also soo beautiful & lovely♥️♥️♥️ stay safe akki hope to watch another beautiful vlogs from your channel 🥰 wish you all the very best & thank u for showing us the beauty of USA that we can't see 🥺🥺😘😘😘❤️❤️❤️❤️

  • @dinushamalkanthi7158
    @dinushamalkanthi7158 3 ปีที่แล้ว +2

    Me 🍎 kadana vedio eka api ගොඩාක් baluwa.ane කොච්චර baluwath ati wen naha.oyalata ගොඩාක් stuuti .

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Awwww thank you so much ❤️❤️❤️🥰🥰🥰

  • @buddhikaerandi6527
    @buddhikaerandi6527 3 ปีที่แล้ว +6

    Wow akki...hari shook oyala...❤️❤️❤️

  • @nilupamadhuwanthi8892
    @nilupamadhuwanthi8892 3 ปีที่แล้ว +6

    අනේ ආස හිතුනා🥰 හරිම ලස්සනයි

  • @dulaniuththara7395
    @dulaniuththara7395 2 ปีที่แล้ว +2

    Wooooooww i most most most like video❤️🤘😅💌

  • @niranganafonseka113
    @niranganafonseka113 3 ปีที่แล้ว +7

    Very very dreamy
    Its like Alice in Appleland 😁😁

  • @susupipi240
    @susupipi240 3 ปีที่แล้ว +13

    Keyla is very beautiful and so cute.😘

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +3

      Thank you so much ❤️❤️❤️

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +21

    Niyamai akki.thankyou and my congratulations

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you darling 🥰❤️😍

    • @sljokeryt2970
      @sljokeryt2970 2 ปีที่แล้ว +1

      මම හරි ආසයි අක්කෙ

  • @cookie-fi8nl
    @cookie-fi8nl 3 ปีที่แล้ว +14

    The bite is nice and crispy! Gorgeous daughter!

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 3 ปีที่แล้ว +8

    The way you speaking english ❤️ wow ❤️❤️❤️ Love you so much akki 😍😘

  • @samanthiherath4278
    @samanthiherath4278 3 ปีที่แล้ว +9

    ඔයත් ගොඩක් ලස්සනයි නංගි චුට් දෝනි ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් බුදුසරණයි ඔයාලට 😍❤😘👌👍

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +2

      Ane thank you so much 🥰❤️😘 Budu saranaiy 🙏

  • @rohanchaminda1028
    @rohanchaminda1028 3 ปีที่แล้ว +101

    හරිම ලස්සනයි.ඔයා ගොඩක් වාසනාවන්තයි

  • @pathumdinuranga849
    @pathumdinuranga849 3 ปีที่แล้ว +34

    අපිට නැ අැපල් අපි කඩනවා පැපොල්😂
    All the best ome

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +9

      😂😂😂thank you ❤️

  • @ckushi9794
    @ckushi9794 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කෙ ඔයාලගෙ family එක හැමදාම සතුටින් ඉන්න 😘😘

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 ปีที่แล้ว

    Ane nagi math asai oya wage govithen weda walata pulwanm mata hoya dennakoo oyath oyage මහත්තයth boyth budu sarani

  • @devikawijesinghe2780
    @devikawijesinghe2780 3 ปีที่แล้ว +14

    Beautiful ...❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

  • @sau4243
    @sau4243 3 ปีที่แล้ว +1

    anee ithin japan yanna inna mage sampoorna mind eka wenas una akkige video dakkama.....aththatama asai akki....hugak lassanai oyage videos....stay happy and safe akki....

  • @lakmalisamarasinghe4918
    @lakmalisamarasinghe4918 3 ปีที่แล้ว +5

    ලස්සනයි අාස හිතේනවා බුදුසරනයි අක්කි

  • @ishaniariyarathna1513
    @ishaniariyarathna1513 3 ปีที่แล้ว +2

    නියමයි අක්කේ ❤️😍ආස හිතෙනවා

  • @chandimaprasad
    @chandimaprasad 3 ปีที่แล้ว +7

    නියමයි නියමයි 🤩

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you 🙏🏻😍

  • @rehaniamanda1570
    @rehaniamanda1570 3 ปีที่แล้ว +9

    Akki you looking so pretyy.. nice fam . Much lv akki . God bless

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Awww 🥰🥰🥰 thank you so much nanga ❤️❤️❤️

  • @pramukageethanjana1866
    @pramukageethanjana1866 3 ปีที่แล้ว +20

    After watching these videos, I am dreaming everytime for USA life ! 🥺

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 2 ปีที่แล้ว +2

    Wow, It's very butiful.... Dear Sister... Man oyage programme balanna hari aasai... Mamath green card apply karanna hitiye me year eke. Eth mata passport hadaganna barivuna. Next thava davas 4 ine thiyenne. Kalaya madi. Next year eke anivaryema man apply karanava. and I can win. God bless you. 👌🙋‍♂️👍🙏💐🇱🇰

  • @l.t.s.tshihanpeiris5919
    @l.t.s.tshihanpeiris5919 3 ปีที่แล้ว +2

    Woow සුපිරි 👍👍🍎🍎

  • @anushadilhani7320
    @anushadilhani7320 3 ปีที่แล้ว +5

    අනේ හරිම ශෝක් අක්කියෝ 🥰🥰

  • @u.hthenuka5812
    @u.hthenuka5812 3 ปีที่แล้ว +5

    Beautiful Akke❤❤❤❤

  • @kumarirathnayaka6996
    @kumarirathnayaka6996 2 ปีที่แล้ว +4

    ඔයා නිසා අපි නිකන් ඇමරිකාවේ වගේමයි

  • @sadeepanishshanka1164
    @sadeepanishshanka1164 3 ปีที่แล้ว +2

    Woow akki😍❤

  • @hashinijayasinghe4404
    @hashinijayasinghe4404 3 ปีที่แล้ว +6

    As per request, can you do aquarium visit vlog. Its will be fantastic vlog. Thank for sharing amazing experience with us

  • @yashodaralakminilakmini1717
    @yashodaralakminilakmini1717 3 ปีที่แล้ว +4

    Dakkama asa hithenwa akki. Oyath godak lassanai......

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you petiyo 🥰❤️😍😘

  • @nilukasadamali2884
    @nilukasadamali2884 3 ปีที่แล้ว +1

    Lassanai akke asa hithenwa. Alitanam anna hithnnwat be. Kamak ne ithin. Oyala sathutin inna. 👍👍❤️❤️

  • @tathira6783
    @tathira6783 2 ปีที่แล้ว +1

    අපිට නම් මේ කාලෙ අැපල් තියා පැපොල්වත් නෑ.
    වීඩියෝ එක ලස්සනයි.

  • @nethmininawanjana817
    @nethmininawanjana817 2 ปีที่แล้ว +1

    නැන්දෙ විඩියෝ එක ලස්සනයි👍❤️❤️😘

  • @dilkinirosha4499
    @dilkinirosha4499 3 ปีที่แล้ว +2

    Godak lassanaii akkee puluwannm thwa fruit farm ekaka video ekak dannkoo 😘😍

  • @sajeevichamindika3592
    @sajeevichamindika3592 3 ปีที่แล้ว +1

    Today found your youtube channel. your videos are great. thanks for showing America

  • @omeshamaas6902
    @omeshamaas6902 3 ปีที่แล้ว +3

    My name is also ome.. accidentally i got your video sister.. i'm also dreaming to go abroad.. Suddenly I thought I saw my future. Good luck

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +2

      Wow really that’s awesome omesha ❤️🥰🤗 good luck 👍

    • @omeshamaas6902
      @omeshamaas6902 3 ปีที่แล้ว +1

      @@LifeWithOme my full name is Omesha Maas sister.. you have a wonderful family..❤️

  • @imashaheshani6501
    @imashaheshani6501 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි...❤️❤️❤️❤️❤️❤️

  • @smmendis3969
    @smmendis3969 3 ปีที่แล้ว +4

    Wooow...wut a beautiful experience....supr

  • @gihanchaminda6911
    @gihanchaminda6911 3 ปีที่แล้ว +2

    නනියමයි නැන්දි බුදූ සරණයි!

  • @white-shadow
    @white-shadow 3 ปีที่แล้ว +7

    Amazing 🤩

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much ❤️🙏

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว

    Man obage chanl ekata aluthen aw kenek harima wadagath video ekak thank you budu saranai oyalata ❤❤❤

  • @pawanisadesh9199
    @pawanisadesh9199 2 ปีที่แล้ว

    Anr man godak asawen baluwa..බුදු sarani punchi paulata..sathutin enna hamadama.❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸

  • @isurulakmal2273
    @isurulakmal2273 3 ปีที่แล้ว +1

    Lassanai akkiyo padam karala mahansiyata baluwe badai hithai dekama piruna 😍😍 A/l iwara wela math yanawa

  • @prabodhamadushani877
    @prabodhamadushani877 3 ปีที่แล้ว +1

    Ada tama oyage vedio eka dakke.ane harema lassanai
    Vedio eka ewara wenakam asawen balan heteye🌹🌹🌹🌹🌹🌹🌹

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Ane thank you so much darling 😘🥰❤️😍😊🙏

  • @kusumkusum2962
    @kusumkusum2962 3 ปีที่แล้ว +4

    😊Soooooo sweet bring some for us.Godbless u all...

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +6

    super nice

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you so much 😊❤️

  • @tharushilakshima2136
    @tharushilakshima2136 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා😊 ඉතින් අක්කේ ඔහොම ඇපල් කඩන්න ආවම ඇපල් කඩන් කෑවෑම බනින්නෙ නැද්ද😁

  • @vipulapuspakumara5754
    @vipulapuspakumara5754 2 ปีที่แล้ว +1

    Ane Hari lassanai 😍😍

  • @shammi9055
    @shammi9055 2 ปีที่แล้ว

    Super ....i like an apple😁😁🍎🍎🍎.....keyl babe is very showy....😘😘😘😘❤❤❤

  • @sulochanapushpakumari483
    @sulochanapushpakumari483 3 ปีที่แล้ว +2

    Anee shook akke apitath asai.oyanam pin karala thiyenawa akke.super 👍👍❤️❤️

  • @gihandhananjaya7131
    @gihandhananjaya7131 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි මම හැම විඩීයෝ එකක්ම බැලුවා අක්කි චුටි පැටියා ලස්සනයි අාදරෙයි 😍😘❤😍❤😘❤😘😍😘❤👍👍👍👍

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 ปีที่แล้ว +6

    Superb......
    I want to come USA.....
    Thank you akki......

  • @ranganajayathunga7385
    @ranganajayathunga7385 3 ปีที่แล้ว +3

    Wow amazing ❤️

  • @maheshpradeep9973
    @maheshpradeep9973 2 ปีที่แล้ว

    Oya harima luky. Apita nm kawadawat yanna be

  • @hemaliwerasinha5833
    @hemaliwerasinha5833 2 ปีที่แล้ว

    Shaaaa niyamai.asawen baluwe.dakinnath asai ehema dewal good luck

  • @chethanaamali9297
    @chethanaamali9297 3 ปีที่แล้ว +3

    wow akki you all vary lucky ♥️ love you all

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon1563 2 ปีที่แล้ว

    Nice haa! 👍

  • @buddhikawijewardana31
    @buddhikawijewardana31 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.

  • @pwggaamaaa6857
    @pwggaamaaa6857 3 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් ලස්සනයි

  • @shanikadilrukshi3838
    @shanikadilrukshi3838 2 ปีที่แล้ว +1

    Your family is very lucky

  • @thusharirathnayake5532
    @thusharirathnayake5532 3 ปีที่แล้ว +4

    Wowww..lovely family ❤️

  • @ahinsapalliyaguru733
    @ahinsapalliyaguru733 2 ปีที่แล้ว +2

    අක්කේ ,පුළුවන් නම් ඇමෙරිකාවේ ඒ එක ප්‍රාන්ත, ඒ වගේ ලිවිංග් කොස්ට්, පරිසරය, ජොබ් ස්ටේටස්, society වගේ පොයින්ට් විස්තර කරලා වීඩියෝ එකක් කරන්නකො,,ගොඩක් අයට වැදගත් වේවි,

  • @hansirathnayaka5657
    @hansirathnayaka5657 3 ปีที่แล้ว +1

    Oyata harima adarey akki.

  • @ZenuFF114
    @ZenuFF114 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි... මටත් ඔය වයසෙ පුතෙක් සහ ලොකු පුතෙකුත් ඉන්නවා..

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว +5

    YOU are beautiful and you are having a great life there... but be careful... real sri Lanka always try to put down people who are having better lives than them.. bs

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +2

      Thank you so much for your kind words😍🥰 Means a lot 🙏 I know right? ☺️ In my channel, I have a lovely community. And I only welcome nice people here. Thanks again for your concern. much love ❤️ bs

  • @RizaRomaLiyanage
    @RizaRomaLiyanage 3 ปีที่แล้ว +2

    Wonderful video...niyamai 😊apple garden lassanai

  • @priyanganiparanamana8332
    @priyanganiparanamana8332 3 ปีที่แล้ว +13

    අපෙ ලංකාවෙත් Food city නොයා මේම තැනක් තියෙනවනම්..

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Ekane neda ❤️❤️❤️

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +3

      Lankawe horu wadi bn. Eka hari yanne na

  • @vikumabeysiri2926
    @vikumabeysiri2926 3 ปีที่แล้ว +6

    ඔහෙ ඇපල් වල ගනන් කෝමද යන්නේ?

  • @arishanamandara1360
    @arishanamandara1360 3 ปีที่แล้ว +4

    Lovely Family...Stay Safe...

  • @THVN9321
    @THVN9321 3 ปีที่แล้ว +3

    Cute little Girl. Super video.

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much 😊🙏❤️

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 2 ปีที่แล้ว

    Love you akki harima lassanai ape punchi innath ohe thamai eya lagadi avith giya🥰😍

  • @sudharakadeshan3874
    @sudharakadeshan3874 2 ปีที่แล้ว +2

    Cherry pinking ekakuth one akki aniwa

  • @nktasampath5293
    @nktasampath5293 3 ปีที่แล้ว +5

    Search kare berry picking... anthimata hamba une apple picking & oyalawa... anyway... good job akka... sooo hope to be your big fan.... TC BS... 😍😍😍😍

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you so much malli 🤗☺️👍🙌❤️ tc bs

    • @nktasampath5293
      @nktasampath5293 3 ปีที่แล้ว +2

      Akka america immigration gana video tikak karannako... enna balan inna ayata udawwak wewi

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +2

      Ow malli anivaryen 👍godak aya ahanawa karamu ekak.

    • @nktasampath5293
      @nktasampath5293 3 ปีที่แล้ว +2

      Ok akka thank a lot.. 🙏🙏😍❤️😍❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +2

      No problem ❤️