PACK WITH ME FOR OUR FIRST DISNEY CRUISE 2023 🚢 || 7 Days Cruise Trip එක යන්න මොනවාද pack කලේ 🎒

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 220

  • @sameerahettige2353
    @sameerahettige2353 ปีที่แล้ว +125

    වාසනාවන්ත දෙමව්පියෝ වාසනාවන්ත දරුවෝ වාසනාවන්ත පවුලක්

    • @mithunikasiriwardane767
      @mithunikasiriwardane767 ปีที่แล้ว +22

      I would rather say that’s “hard work pays off” 🙌🏻

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +7

      @@mithunikasiriwardane767very well said nanga❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +4

      Thank you ❤❤❤

  • @chanu2176
    @chanu2176 ปีที่แล้ว +23

    මගෙත් ලොකු හිනයක් රටකට ගිහින් එහෙ travel කරන එක 🤗 ඔයාලා හරිම වසානාවන්ත පව්ලක් ❤️ ඉක්මනින් අනිත් විඩියො ටිකත් upload කරන්න

  • @sithnidilukshi
    @sithnidilukshi ปีที่แล้ว +7

    ඔයාලා කොච්චරක් නම් වාසනා වන්තයි ද...හරිම සතුටුයි ...😍❤️ එත් අපිට ඔයා සතුට තප්පෙරේකටවත් ගන්න විදිහක් නෑ...😪 ඇදුමක් ගන්නත් අවුරුද්දක් බලාන ඉන්න ඔනී... එක අපේ ලැබිම නේ... හැමදාම සතුටින් ඉන්න පුංචි පැටවුනුත් එක්ක... ආදරේයී අක්කියෝ😍❤️

  • @arishifernando1161
    @arishifernando1161 ปีที่แล้ว +7

    අනෙ වාසනාවන්ත පවුලක්.අක්කි අපි දැකලවත් නැති අප හිතන්්වත් බැරි දයක් දකින්න හරි ලැබුවාට ගොඩක් පින් අක්කිට ඉදිරියටම යන්න දෙවි ප්හිටෙන් අක්කි

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507 ปีที่แล้ว +3

    ජීවිතය සතුටින් විදින්න හැමදාම වාසනාව ළැබෙන්න, ජේසු පිහිටයි🥰

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +11

    ආදරනීය වාසනාවන්ත පවුලක් ගොඩාක් ආදරෙයි හැමදාම වගේ ❤❤❤ අදර්ශමත් පව්ලක් ඔයාලා හැමටෝම

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️🙏

    • @madu7264
      @madu7264 ปีที่แล้ว

      @@LifeWithOme ❤❤❤

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +2

    hi කෙහොමද සනිපෙන් නේද කටිටියම.පුතා අැවිදින vidio එකත් බැලුවා.අපේ අම්මත් තාත්තත් හරිම අාදරෙයි බබාලට වගේම ඔයාලටත්.කොයිවෙලෙත් මල්ලි බබාගේ vidio එකක් දාලදත් අහනවා.මෙහෙම හරි දැකිමත් සතුටක්.❤❤🙏🙏👍👍🌸👫🌹

  • @THARINDU282
    @THARINDU282 ปีที่แล้ว +9

    අනිත් vedios ඉක්මනටම ගේන්න අක්කි.ආදරෙයි ඔයාලා ඔක්කෝටම ❤❤❤

  • @Livingdiaries002
    @Livingdiaries002 ปีที่แล้ว +17

    Finally the wait is over 😍😍🙈🙈♥️

  • @indikaliyange509
    @indikaliyange509 ปีที่แล้ว +1

    asawen balan innawa ithuru videos tikath balanna. Harima lassanai. Mage patau thundenama harima asawen balanawa hamadamath wagema.. ❤❤❤❤❤❤❤

  • @nayominayomi7320
    @nayominayomi7320 ปีที่แล้ว +4

    Wow akki🤩🤩අනිත් vedios ඉක්මනටම ගේන්න අක්කි.ආදරෙයි ඔයාලා ඔක්කෝටම ❤️❤️❤️

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +4

    මගේ එකම එක දෙයක් තියෙනවා කැමති මම දාන comment එකකට මොකක් හරි අක්කා reply කරන එක 😥😥❤️ ඔයාලාට කොහොමද ඉතින් අක්කි

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Hi nanga api hondin. Kohomada oyalata? Thank you so much adaren comment ekak demmata. Means a lot❤️🙏

    • @namanirathnayaka9172
      @namanirathnayaka9172 ปีที่แล้ว

      @@LifeWithOme I 'm fine sister i love your videos and enjoy watching them .come visit us aging soon with a nice video always with you and love you .💕💕💕😘 How long has it been since you went to america ? 🤔

    • @namanirathnayaka9172
      @namanirathnayaka9172 ปีที่แล้ว

      @@LifeWithOmei also like to travel in country . i like to travel in america and korea .sister is very lucky and grandparents are also very lucky😥❤️ . I have only been to Dubai💕

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +18

    අනේ හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක .වීඩියෝ එකක් එනකම්මයි බලන් හිටියේ ඔයාලාගේ වීඩියෝ හරිම ලස්සනයි .මල්ලී බාබාත් දැන් ලොකුයි නේ නංගිත් ලොකු වෙලා.ශෝයි අනේ සතුටින් පරිස්සමෙන් හැමෝම ඉන්න ආදරෙයි හැමදාම ඔයාලා එක්කම ඉන්නවා .First comment එක මගෙන් අක්කි .මේ වීඩියෝ එකට කැමති අය මේ කෙනාට 👍😘😘😘😘😘

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 ปีที่แล้ว +11

    බබාලා දෙන්න ලස්සනයි ❤️❤️

  • @sunilbwijethunga4277
    @sunilbwijethunga4277 ปีที่แล้ว

    Ane godak thank u. Apita bala ganna bari dewal oya danawata oyalage fun ekatath disturb kara gena😚

  • @piyumihettiarachchi1964
    @piyumihettiarachchi1964 ปีที่แล้ว +1

    Woww one of my dream😍waiting for nex video

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Coming soon👍🙌❤️

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 ปีที่แล้ว

    සුබ අනාගතයක් නංගී තෙරුවන් සරණයි හැමෝමටම පරිස්සමෙන් ඉන්න.🙏🙏🙏💓💓💓

  • @ishuriupeksha109
    @ishuriupeksha109 ปีที่แล้ว +1

    Godak lassana family ekak budusaranai hamotama . parissamn inn hamadama🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Lassana video ekak.babala denna ane harima cute.godak adare hithenawa.wow nice gift.so lucky.❤️❤️❤️❤️❤️👍

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 ปีที่แล้ว

    Wow...harima lassanai ...vedio eka enakam maga balagena hitiye❤❤❤

  • @githmidevindi5466
    @githmidevindi5466 ปีที่แล้ว

    Asawen enakam balan hitiya video ekak💫. Me daws wala wibage nisa balana tikak parakku unaa. 😣Ikkamanata anith video tikath genna😘issarahata godak lassana video tikak balanna puluwan wei 🤩 . Shopping video ekakuth one lagadima. 👀 budu saranai 🙏❤️

  • @ruwanianuththara1730
    @ruwanianuththara1730 ปีที่แล้ว

    Very beautiful akke ❤waiting for next

  • @skrathnayaka9984
    @skrathnayaka9984 ปีที่แล้ว +1

    Harima lassanai akki oyala sathutin inna

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว +1

    Akki video eka balanna kalinma thanks karanawa sathiyak yanna kalin video eka genawata.. 🙏 ithuru videos tikath ikmanin genna harima asawen man akkige videos balanne. Man favorite youtube channel 💖💖 daily vlogs oni akki me trip series eka iwara unama 🙏

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Ow ikmanin genna thamayi plan eka. Thank a lot nanga ❤️🙏

  • @ManudayaRansilu
    @ManudayaRansilu ปีที่แล้ว +2

    akkalage aluth video ekak enakam hitapu aya me paththata

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ... හැමදම සතුටින් පරිස්සමින් ඉන්න 🌹❤

  • @lankasilva974
    @lankasilva974 ปีที่แล้ว

    ane video ekak oya danakn blagena hitiye akkiyo...oya video eka krana vidihata ahagna inna asai.my favorite ❣️❣️❣️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Awww thank you so much sweet girl ❤️🙏

    • @lankasilva974
      @lankasilva974 ปีที่แล้ว

      Ikmnta anith video tikat danna akki...api bln innawa....oyaa busy ati keyden baba nisa ithinn..ane ithin ona api blagena innawaaa 😍

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    Niyamai niyamai
    Jaya wewa
    ❤❤❤❤

  • @pramilakumari5957
    @pramilakumari5957 ปีที่แล้ว

    සතුටින් ඉන්න ලැබේවා හැමදාම අක්කි ඔයාලා 4 ර දෙනාටම කවදාවත් වරදින්න එප බුදුසරණයි

  • @TheSaraEdit
    @TheSaraEdit ปีที่แล้ว +2

    You are soooooo lucky.....stay blessed....we love you'r nice family...God bless you....Theruwansaranai....❤🙏👨‍👩‍👧‍👦🙏😘

  • @nadeeshajayathunga6728
    @nadeeshajayathunga6728 ปีที่แล้ว +2

    So lucky and nice family .... we can be happy so much by looking at them.

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz ปีที่แล้ว

    Ane omesha gdk asawen mai,duwai oyalage videos balanne.❤

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 ปีที่แล้ว

    You inspire me with your perfect packing. ❤️🥰 Bon voyage! Can’t wait to see the cruise activities in your next video. 💕

  • @nethmaappuhamy3531
    @nethmaappuhamy3531 ปีที่แล้ว +4

    So happy for u all akka...😘😘😘

  • @allisonkimtae4728
    @allisonkimtae4728 ปีที่แล้ว

    You just gave me a great travel idea! I’m from Houston too, so yeah Imma do this.

  • @umeshaharshani9710
    @umeshaharshani9710 ปีที่แล้ว

    බලාගෙන හිටියා video එකක් අක්කී❤ හරිම ලස්සනයි. හතර දෙනාම පරිස්සමෙන්

  • @nimesham881
    @nimesham881 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි. ඔයාලා හතර දෙනාටම බුදු සරණයි.

  • @sandamalierandika4325
    @sandamalierandika4325 ปีที่แล้ว

    so exciting for the next video🤩🤩🥰

  • @dilanisajeewa181
    @dilanisajeewa181 ปีที่แล้ว

    Nice video akki ❤❤❤

  • @rohandissanayake892
    @rohandissanayake892 ปีที่แล้ว

    harima lassanai akki video eka..god bless you all 😘

  • @user-asd__1K
    @user-asd__1K ปีที่แล้ว

    Ane akki ei den video danna parakku api oyalawa dakinna godak asai oyalawa apita godak watinawa api adarei godak oyalata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 ปีที่แล้ว

    Nice vlog🌷
    Waited to watch this vlog
    Lovely💕💕

  • @sachinidilanka4324
    @sachinidilanka4324 ปีที่แล้ว

    Lassanai akke adarei paulatama❤️❤️🥰

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +1

    ඉක්මනටම අර video එක අරගෙන එන්න.

  • @madunikachathurangani3767
    @madunikachathurangani3767 ปีที่แล้ว

    අනේ ශෝයි 😍 ආදරෙයි ඔයාලට ගොඩක්

  • @rravishan9803
    @rravishan9803 ปีที่แล้ว +5

    Akke home tour 1k oneeee 😍😍😍

  • @adithisenevirathne4867
    @adithisenevirathne4867 ปีที่แล้ว

    thank you so much akki..🥰❤ i really enjoyed the video ❤

  • @madushithennakoon4686
    @madushithennakoon4686 ปีที่แล้ว

    Woow maru ane. Ithuru tika enakam නොඉවසිල්ලෙන් balan innawa🥺❤️. Lovely family 😍

  • @Evoblooming
    @Evoblooming ปีที่แล้ว

    ❤❤❤අක්කව දැක්කේ බොලයක් වගේ....හරිම ලස්සනයි

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      😝😝😝 thankuuuuuuu 😂😂😂

  • @sumin_kimm
    @sumin_kimm ปีที่แล้ว

    අද සෙනසුරාදා ඔයාලා යන්නෙ අඟහරුවාදා එතකොට යන විීඩියෝ එක දාන්නෙ කවදද?🤔

  • @kavee1605
    @kavee1605 ปีที่แล้ว +1

    most awaited video ever😁💖

  • @fathimariyasha5278
    @fathimariyasha5278 ปีที่แล้ว

    Most awaiting video ❤ lassani akki

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว

    Super nice
    Omege vada lassanai

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️🙏

  • @dilshikamadushani2719
    @dilshikamadushani2719 ปีที่แล้ว +2

    Wow❤ you are very lucky family ❤🥰

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 ปีที่แล้ว

    Happy Family God Bless Nendi 😘❤☺️

  • @MPCreations81
    @MPCreations81 ปีที่แล้ว

    May tripple gem bless you❤❤🙂

  • @liyanage1202
    @liyanage1202 ปีที่แล้ว

    Akkige video akak enakan balan hitiye . Hope you guys enjoy the vacation..🥰🥰 Best experience ever ❤️

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 ปีที่แล้ว

    නයගරා ගියාවගේ subscribers ඩබල් කරන ට්‍රිප් එකක් වගේ......ඈ....🇱🇰🤩🤩🤩🍬🎂🍬🍭🍰🍿🍨....🌹🌹🌹🌹🌹

  • @shaminilakshani4498
    @shaminilakshani4498 ปีที่แล้ว

    Mewa dakinakota akki surangana lokepodi kale dakapu hina mathak wenawa...oyala ta nam aswahak nam epa appa.....oyala 4 denama hari lucky family ekak.anyway good luck...

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    Woooow beautiful ❤️❤️

  • @netcore8659
    @netcore8659 ปีที่แล้ว

    Ane oyala harima vasanavanthaii oyalata devipihitaiii

  • @dilekajayaverage8498
    @dilekajayaverage8498 ปีที่แล้ว

    I will wish safty and happy your family 😀👍

  • @Nilmi_Shehara
    @Nilmi_Shehara ปีที่แล้ว +20

    එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤❤❤ 🥺🥺

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Awwww ❤️❤️❤️

    • @Nilmi_Shehara
      @Nilmi_Shehara ปีที่แล้ว

      ​@@LifeWithOme තව ඕන😢😢

  • @maheshiwijesinghe7639
    @maheshiwijesinghe7639 ปีที่แล้ว

    Wowwww

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว

    මේ වීඩියෝ සෙට් එක එනකන් සෑහෙන්න දවස් බලාගෙන හිටියා අක්කා...Last year summer එකට ගැල්වෙස්ටන් ගිහින් එද්දි මේ crouise ටික දකිද්දි හස්බන්ඩ් කිය කිය ආවේ ඊළඟ සමර් එකට අපි මේකක යන්න ප්ලෑන් කරමු කියලා .. ඉතින් ෆේස්බුක් එකේ එම අක්කලාගේ ස්ටේටස් දකිද්දි ඒ ආසාව තව වැඩි උනා. අනිත් හොඳම දේ ඔයාලා ගිහින් වීඩියෝ ටික දැම්මම අපිට තවත් හොඳට රෙඩි වෙලා යන්න පුලුවන් නේද කියලා කොච්චර දවස් බලන් හිටියද ඉතින් මේක එනකන්..
    Sending love to the luckiest family.❤❤❤❤❤❤🥰😘 may the triple gem bless you all🙏☸️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Ehemada. Oyala koheda inne nanga❤️❤️❤️ ow yanna yanna godak fun. Balannako videos tika. Balala hondata ready wenna ❤️👍

    • @serendibfamilyusa
      @serendibfamilyusa ปีที่แล้ว

      @@LifeWithOme අපි ඩලස් ඉන්නේ අක්කා 🌹

  • @kushani2007
    @kushani2007 ปีที่แล้ว

    Aluth video ekak enakan hitiye❤

  • @sewmisathsara5961
    @sewmisathsara5961 ปีที่แล้ว

    vidio ekk danakn hitiye soo beautiful family ❤

  • @vihangavihanga9748
    @vihangavihanga9748 ปีที่แล้ว +1

    Hi akiiiii....love ur family 😘😘😘😘

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +1

    ලස්සනයි 😘😘😘😘

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 ปีที่แล้ว

    Beautiful family, love you ❤ so much

  • @chenulrandira4043
    @chenulrandira4043 ปีที่แล้ว

    Lucky family.budusaranai.

  • @helangaperera7032
    @helangaperera7032 ปีที่แล้ว

    Goodak aswen akkige videos balanne ..❤️ beautiful family 🥰

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much 😊

  • @ChocolateCrown
    @ChocolateCrown ปีที่แล้ว

    ❤❤wow...🎉

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว

    Tawa Grocery Shopping videos tikak gennako.. wisheshen Tech shopping 😍😄

  • @anushapriyadarshani1798
    @anushapriyadarshani1798 ปีที่แล้ว

    Me video eka enakn iwasillak nathuwa hitiye 🥺❤️❤️❤️😘

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Apita lassana video's godak balanna puluwan weii neda akki......keylata godak sathutuii hitheiii.......Video eka lassanai akki.......oyala harima wasanawanthai thawa thawa lassana tan walata yanna wasanawa labewa oyala hatara denatama.........

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you for the nanga ❤️❤️

  • @pradeepiweerakoon4187
    @pradeepiweerakoon4187 ปีที่แล้ว

    Sooo sweetttt.

  • @sashinihettiarachchi2425
    @sashinihettiarachchi2425 ปีที่แล้ว

    Woow 😍😍😍❤❤❤

  • @ShanthiGunaratna-yz7pl
    @ShanthiGunaratna-yz7pl ปีที่แล้ว

    Gorgeous

  • @bandulakumara2957
    @bandulakumara2957 ปีที่แล้ว +1

    Pera karapu kusala karma wala prathipala. .❤❤❤❤

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 ปีที่แล้ว

    Oyala 4 denama lassanaiii

  • @udariperera7433
    @udariperera7433 หลายเดือนก่อน

    From where we can get this customised tote bag with family name written?

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 ปีที่แล้ว +1

    Beautiful ❤

  • @gathsayuriperera7814
    @gathsayuriperera7814 ปีที่แล้ว

    Nice video .❤

  • @kavindiprabuddhini2597
    @kavindiprabuddhini2597 ปีที่แล้ว +4

    Hii , I really waited for this video . Hope you all enjoyed a lot. I think we can have more beautiful and interesting videos . Stay safe & happy forever . God bless you ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much ❤️sure we did 🙌

  • @nimmisanjana694
    @nimmisanjana694 ปีที่แล้ว

    Thank you so much akkii video ekak genawata last months wala channel eke nama search karanawa but you didnot upload a video thank ypu so much akkiii ❤🖤❤🖤love you from Sri Lanka 🇱🇰

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Ane ehemada. Ow nanga last month godak busy una. Den Gennan okkoma video tika ikmanin❤️🥰thank you so much 🙏

    • @nimmisanjana694
      @nimmisanjana694 ปีที่แล้ว

      Really love you family akkiii❤🖤❤

  • @s.amalithikasamanaleedesil7007
    @s.amalithikasamanaleedesil7007 ปีที่แล้ว

    Happy life ❤

  • @rebeccacooray6329
    @rebeccacooray6329 ปีที่แล้ว +1

    Wow ❤️😍

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว

    Your are very very 💖💖✌✌✌ lucky family & kids 💖💖💖 😮😮😮😊😊😊😊

  • @sandunichamika6206
    @sandunichamika6206 ปีที่แล้ว

    Akki pavichchi karana makeup Badu skin care products pennannako

  • @pavithramadushani5684
    @pavithramadushani5684 ปีที่แล้ว +1

    My kayde babee 🥺♥️♥️

  • @nimeshalakshani1343
    @nimeshalakshani1343 ปีที่แล้ว

    Budu saranai hematama parissamin

  • @sheshaninawanjana3128
    @sheshaninawanjana3128 ปีที่แล้ว

    Whoa 😍🤗🥰

  • @prabuddhibandara8467
    @prabuddhibandara8467 ปีที่แล้ว

    Vedio eka danakan balan htyee 😍

  • @nu7575
    @nu7575 ปีที่แล้ว

    next video eka ikmntma genna akki

  • @hiranyajayasekara-kw2pf
    @hiranyajayasekara-kw2pf ปีที่แล้ว

    wooow❤

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 ปีที่แล้ว

    Lovely

  • @nush8807
    @nush8807 ปีที่แล้ว

    So beautiful❤ ❤ ❤ ❤

  • @nethmigeesha7582
    @nethmigeesha7582 ปีที่แล้ว

    Very nice ❤❤

  • @chandrawickramarachi5177
    @chandrawickramarachi5177 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ❤❤❤❤