අපිත් එක්ක ඇමරිකාවෙ ඇපල් කඩන්න ‍යමුද? 🍎 / Apple Picking in America / Aura in America

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 178

  • @dumindasri
    @dumindasri ปีที่แล้ว +4

    මේක බැලුව මාත් ඔයාගෙ ඒ ලස්සන හීනෙ ජීවත් උනා වගේ හැගීමක් දැනුන 😊 ඔය සතුට හැමදාම රැදේවා..බුදුසරණයි

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +1

    ඇපල් වත්තකට මමත් ගියා වගෙයි මට දැනුනේ... ලස්සනයි දෝණි බුදු සරණයි පරිස්සමින් ඉන්න..

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +4

    හදවතින්ම ස්තූතියි ඔබට මේ දෙවල් අපිට පෙන්නුවාට ඉදිරියටත් මෙවන් වීඩියෝ ගේන්න 😍👍👍

  • @orshadi51
    @orshadi51 ปีที่แล้ว +2

    ශෝයි අනේ එ කටහඩ අහන් ඉන්න ආසයි එ හීනෙත් හරි ලස්සනයි ❤️🥰 ඉස්සරහටත් මේ වගේ video ⁣අරන් එන්න 💞🥰

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +3

    ඔයාගෙ channel eka අද දකින්නේ නංගී. ලස්සනයි video එක ❤❤❤❤

  • @niroshadeepani254
    @niroshadeepani254 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤ ඔයාට තියෙන්නේ ලස්සන හදවතක්.
    ඔයාගේ හීනේ අහගෙන ⁣ඉන්න කොට ඇස් වලට කදුළු ආවා.අදුරන්නේ නැති උනාට හදවතින්ම සුබ පතනවා.ඔයාලා දෙන්නාටම බුදු සරණ යි.❤❤❤❤❤❤

    • @aurainamerica465
      @aurainamerica465  11 หลายเดือนก่อน

      ඒ වචන ටිකත් මට ගොඩාක් වටිනවා අක්කා ❤️🙏 ආදරේ බෙදාගන්න අපි අදුරන අයම වෙන්නෝනි නෑ අක්කා.. ඉතිං ආදරෙයි මාත් ඔයාගෙ ආදරනීය හදවතට ❤️ තෙරුවන් සරනයි අක්කා 🙏❤️

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    හැගීම්බරව මිහිරි කටහඩකින් හදවත ස්පර්ශ කළ ඒ කථාව ලස්සන වෘත්තාන්තයක් වගේ..ආශා හිතෙන අර්ථවත් පද ගැලපීම හරිම අගෙයි සොයුරිය. ඉදිරියත් ලස්සන වේවි තවත්..බුදු සරණයි

  • @udanipramodika1377
    @udanipramodika1377 ปีที่แล้ว +5

    හැම දාම සතුටින් ඉන්න.හීන සැබෑ වේවා කියල ප්‍රර්ථනා කරනවා

  • @Waga_Danuma
    @Waga_Danuma ปีที่แล้ว +3

    අපිත් ආසයි ඒ වගේ රටකට යන්න..මෙහෙ ඉදලා දුක් විඳලා ඇති වෙලා..අපිටත් ඇමරිකාවට යන්න විදිහක් කියලා දෙනවද වීඩියෝ එකකින්..

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      Thank you so much ❤ අනිවාර්යයෙන්ම මං ඒ ගැන වීඩියෝ එකක් ඉදිරියේදී දාන්නම්

  • @dilhanperera3431
    @dilhanperera3431 ปีที่แล้ว +1

    ලස්සනට විස්තර කරනවා. දිගටම වීඩියෝ දාන්න . දිග ගමනක් යන්න ලැබේවා . ❤❤❤❤

  • @funworld2002
    @funworld2002 ปีที่แล้ว +1

    ඉක්මණට ජනප්‍රිය wen chanel ekk wei ❤

  • @maheshinarmada1088
    @maheshinarmada1088 ปีที่แล้ว +4

    Keep up the good work Rangi! All the very best 🥰

  • @ayushaweerasingha1972
    @ayushaweerasingha1972 ปีที่แล้ว +1

    Congratulations akka .. Oya nathuva mehe harima palui.. Eth oya ohoma lassanata innva dakinakota harima sathutui... ❤️

  • @sujeewairangani505
    @sujeewairangani505 ปีที่แล้ว

    Haruma lassanai akke oyage voice eka.oyata lassanata liyanna puluwan ethi.mageth ekamabheene oka akke.hebewai kiyala math hithenawa.balanvinne mm.

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว +1

      Thank you so much ❤ අනිවාර්යයෙන්ම දවසක ඔයාගෙ හීනෙ හැබෑවක් වේවි❤ එතකල් විස්වාසයෙන් ඉන්න ❤

  • @ruwaniishara4793
    @ruwaniishara4793 ปีที่แล้ว +2

    ශෝයි අනේ...
    ආසාවෙන් බැලුවේ...

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว

    අක්කි ඔයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි ..මං subscribe kara...ඒ තරම් හිතට දැණුනා අක්කි ගෙ කතාව ට

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa ปีที่แล้ว +2

    මගේ ජීවිතේත් හීනයක් තමා ඒක , අවුරුදු ගානක් බලාගෙන ඉන්න. හැබැයි හැබෑ වෙන පාටක් නම් පේන්න නෑ ඉතින් .😴. Good luck

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว +1

      බලාපොරොත්තු අතෑරගන්න එපා ඒ හීනෙ අනිවාර්යයෙන්ම හැබෑවේවි❤ thank you ❤

  • @go-co9
    @go-co9 ปีที่แล้ว +3

    ආදරෙයි අක්කා.. ❤ මටත් තියෙනවා ඔයාට වගේම ලස්සන හීනයක්..

  • @wathsalarajapakshe1947
    @wathsalarajapakshe1947 ปีที่แล้ว

    Harima lassani ..oya kohomada oya taram lassanata katha karanne.. ahagenna inna harima asai.. suba pathanawa oyala dennatama...

  • @dilshamalshani
    @dilshamalshani ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අක්කි vlog1,ඔයා නැතුව මෙහෙටනම් ගොඩාක් පාඩුයි😘❤️

  • @LifewithPandS
    @LifewithPandS ปีที่แล้ว +1

    Good job...keep it up 🥳🥳🥳

  • @asankajayarathna2539
    @asankajayarathna2539 ปีที่แล้ว

    Everything is beautiful with you.i wish you for the happy and better future.may your all dreams come thru .🤜

  • @pradeepperera2442
    @pradeepperera2442 ปีที่แล้ว

    ඔයාගෙ vedio හරිම ලස්සනයි 👌👌

  • @jayawikramajayawikrama8540
    @jayawikramajayawikrama8540 ปีที่แล้ว

    Ane math asai apple kanna wagema kadannath oyage heene nm hebe una ekata apitath sathutui bs hemadama oya sathuta thiyanna lebewa kiyala prarthana karanawa

  • @morissaiman7147
    @morissaiman7147 ปีที่แล้ว +1

    Wow amazing and supper

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Wow so beautiful good job good luck congratulations 💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹💙❤️💚💜♥️💚💙

  • @madulifestyle2280
    @madulifestyle2280 11 หลายเดือนก่อน

    Hi. ada tama oyaga vidio dakka. sub kala.👍👍👍

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว

    Hamadama sathutin inna Sìyalu Deviyange Phita Araksawa Dergayousa Labewa oyata❤❤❤

  • @tharukasamanmali327
    @tharukasamanmali327 ปีที่แล้ว

    Attatama dakiddi puduma asawak danenne. Oyalage oya heena thawa thawath lassana wenna kiyala subapathanawa nangi & ayya. Adarei dennatama😍😍

  • @sanjeewaniebogoda4740
    @sanjeewaniebogoda4740 ปีที่แล้ว +2

    Great job👌❤️

  • @simpleworktube
    @simpleworktube ปีที่แล้ว +2

    Great ❤🎉

  • @nishadichathurangika3615
    @nishadichathurangika3615 ปีที่แล้ว

    Nangi oyage hada hari aadaraneeyai.man hithuwa oya meka start karai kiyala. Oyata hadawathin suba pathanawa.

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      Thank you so much akka ❤️

    • @wadihiti6725
      @wadihiti6725 ปีที่แล้ว

      අනේ මටත් යන්න වාසනාව ඇත්නම්

  • @kapilasenevirathna1754
    @kapilasenevirathna1754 ปีที่แล้ว

    Akke oya dakapu hine hodai . Namuth oya a hine mehema dakkanam hodai. Mage rate mage gedara apple gahak hitavala kohoma Hari aken gediyak kadanavamai kiyala oya a hine dakkanam ape ratath oya vidihatama lassana Kara ganna puluvan vei. Lankave api hamoma ahema hithuvanam ape rata thavamath lassanai.🥰🥰🥰🥰

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      ඇත්තටම ලංකාවේ දේශගුනය ඇපල් වගාවට සුදුසු නෑ ඒකයි ලංකාවේ ඇපල් වවන්න බැරි. ඔයාගෙ අදහස ගොඩක් හොදයි.. ❤ ස්තූතියි ❤

  • @growwithbunchey1239
    @growwithbunchey1239 ปีที่แล้ว +1

    මගෙත් ලොකුම හීනයක්...😍😍😍

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      දවසක ඒ හීනෙ හැබෑවක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤️

  • @manorimadhushika2899
    @manorimadhushika2899 ปีที่แล้ว +1

    නියමයි නංගි ❤️❤️❤️❤️

  • @krishanfrank9014
    @krishanfrank9014 ปีที่แล้ว +1

    වචන ටික 😍

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t ปีที่แล้ว

    ❤😊Oyge හීන sebe una ekata mtath සතුටුයි

  • @manjuk9561
    @manjuk9561 ปีที่แล้ว

    හදවතින් සුභ පතනවා. ....

  • @thanujasilva3130
    @thanujasilva3130 ปีที่แล้ว

    matath thiyenawa sherlok holmes poth wala thiyena apple wathu, loku gas thiyena gardens, ashwayo inna lassana thanakola pittani, loku waththak meda mal wawapu midula thiyena lassana gewal walata

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      දවසක ඒ හීනෙ හැබෑවක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤

    • @thanujasilva3130
      @thanujasilva3130 ปีที่แล้ว

      Thankyou dear🤗

  • @mohamedirfan797
    @mohamedirfan797 ปีที่แล้ว

    Woooow Woooow lvly akka vlogs 🥰🧚‍♀️🥀💞✌

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +1

    මාත් එන්නද??!!ඇමරිකාවේ ඇපල්කඩන්න විස්තර එවන්න

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී මං ඒ සම්බන්ධව වීඩියෝ එකක් ගේන්නම්❤

  • @mihirisandamali1596
    @mihirisandamali1596 ปีที่แล้ว

    Harima pudumai oyata thiyena asawamai matath thiyenne

  • @pulasthilahiru1817
    @pulasthilahiru1817 ปีที่แล้ว

    Supiri ❤️❤️❤️🤟🤟🤟 jaya wewa

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว

    Saa ලස්සන katawak tank you අපට pannuwata

  • @ayeshasewwandi6922
    @ayeshasewwandi6922 ปีที่แล้ว

    ආසම ඒ කතාවට 😘🤩😍

  • @shanikakariyawasam1576
    @shanikakariyawasam1576 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-oo3yf3ed2r
    @user-oo3yf3ed2r ปีที่แล้ว

    Congratulations ❤❤❤❤

  • @MrMichie
    @MrMichie ปีที่แล้ว +1

    Aura කියන වචනයේ තේරුම මොකක්ද aura lanka කියලා ආයතනයක් තියෙනවා ඇමරිකාවේ

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว +1

      Aura කියන්නෙ අපේ ශරීරය වටා පිහිටන රැස් වලල්ලට. ❤

  • @dilshanianjana5725
    @dilshanianjana5725 ปีที่แล้ว

    Mata hariyata hithune bothak kiyavanava vagee harima lassanai mata eeka hariyata danuna mokada mage hiineth aka nisa akke

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      Thank you so much ❤ ඔයාගෙ හීනෙ දවසක අනිවාර්යයෙන්ම හැබෑවක් වේවි❤

  • @sachira00sasanka
    @sachira00sasanka ปีที่แล้ว

    බුදුසරණයි ❤😑

  • @shasiniharshani3290
    @shasiniharshani3290 ปีที่แล้ว

    E wikara hine mageth Hine akke 🤭 mn hithuwe mn witharai ehema Dewal hithanne kiyal 💕

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว +1

      දවසක ඒ හීනෙ හැබෑවක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤️

  • @methmilivisarani3467
    @methmilivisarani3467 ปีที่แล้ว +1

    😍❤️

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    Lankawata oya epal gas tikak genella hitawanna beridha

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 9 หลายเดือนก่อน

    Oyawa hewwa.. kalekin

    • @aurainamerica465
      @aurainamerica465  9 หลายเดือนก่อน

      Anee ❤️🌹 thank you so much ❤️🌹

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว

    Lassanai, godak asai dakkamath

  • @chalu7764
    @chalu7764 ปีที่แล้ว

    This is all about law of attraction . You did attract what u have wanted .🙏❤

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @travelwithayona5786
    @travelwithayona5786 ปีที่แล้ว

    Snow video ekak oneeee

  • @sandalifernando2383
    @sandalifernando2383 ปีที่แล้ว

    මගේ හීනය ලස්සන රටකට ගිහින් lavender බලන්න යන්න🥰

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම දවසක ඒ හීනෙ හැබෑවක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤

  • @sammaniperera6761
    @sammaniperera6761 ปีที่แล้ว

    Good One 💖😍

  • @nuwankaluarachchi1793
    @nuwankaluarachchi1793 ปีที่แล้ว

    Ekh maru akko ❤

  • @flashmash-couplevlogs
    @flashmash-couplevlogs ปีที่แล้ว

    ❤️❤️❤️❤️ mage bolee

  • @mihirisandamali1596
    @mihirisandamali1596 ปีที่แล้ว

    Apall gahakin gedi kadagena kanna matath godak kaleka edala loku asawak thibuna oyata wage dawasaka mage hinayath haba karaganna puluwan weida

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      ඔයාගෙ හීනෙ හැබෑවක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤️

  • @pushpakumari3528
    @pushpakumari3528 ปีที่แล้ว

    Math asai.

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 ปีที่แล้ว

    Adara sundarae ath pen made una labanna taram adarayak

  • @paramiparami8569
    @paramiparami8569 ปีที่แล้ว

    Ane hithata wadinwa godak

  • @kumarimanju692
    @kumarimanju692 ปีที่แล้ว

    Ane ape lamainta apal gediyak aran dennavat vidiyak na

  • @asankaharshani6332
    @asankaharshani6332 ปีที่แล้ว

    Niymai gewanthi

  • @asankakumara0881
    @asankakumara0881 ปีที่แล้ว

    Suparb 👌

  • @rasikamadhuwanthi5727
    @rasikamadhuwanthi5727 ปีที่แล้ว

    👍❤️🙏

  • @nadeeshaniperera2799
    @nadeeshaniperera2799 ปีที่แล้ว

    Mageth hinayak oyala koheda amaricawala akki green card awe

  • @dulmitharuka1733
    @dulmitharuka1733 ปีที่แล้ว

    😍😍😍😍🍎🍎🍎🍅🍅

  • @Beauty-bc3wd
    @Beauty-bc3wd ปีที่แล้ว

    😍😍❤️

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว

    Oya mara ලකි

  • @srilankagemstones5685
    @srilankagemstones5685 ปีที่แล้ว

    Apita barida enna,

  • @srilanisrilani3387
    @srilanisrilani3387 ปีที่แล้ว

    මන්හරිආසයිඇපල්කඩන්නයන්න

  • @sujeewanimala1825
    @sujeewanimala1825 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @ruwanbandara5037
    @ruwanbandara5037 ปีที่แล้ว

    Laki gral good

  • @ujuraujura9285
    @ujuraujura9285 ปีที่แล้ว

    අවුරුදු ..කියක්.වෙන්න.ඔනිද.ඇමරිකාවට.එන්න ..මම .දැනට.සෙවය..කරන්නේ ..සවුදියේ ..එන්න .අවුරුද්දේ..මම ..ලංකාවට.ගිහින් .එන්න මට .පුළුවන් ..එ..කියන්නේ මට .දැනිවත්..කරන්න ..මැඩම්

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว +1

      ඇමරිකාවට එන්න ක්‍රම කීපයක් තියෙනවා මං ඒ ගැන ඉක්මනින් වීඩියෝ එකක් දාන්නම්❤️

    • @ujuraujura9285
      @ujuraujura9285 ปีที่แล้ว

      @@aurainamerica465 අනිවාර්යයෙන් .දාන්න .මට .එන්න .හොදේ..ම්ස්

  • @pradeeproshan4073
    @pradeeproshan4073 ปีที่แล้ว

    ලස්සණයි

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    🇰🇼

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    💗💗❤❤❤🌷🌷👍🦋🦋

  • @sajithwijesundara1230
    @sajithwijesundara1230 ปีที่แล้ว

    Japane inna pawani katha krnwa wage.

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      Thank you so much ❤ මාත් ඒ නංගිගෙ වීඩියෝස් හරි ආසාවෙන් බලන කෙනෙක්❤

  • @shiranimanike-wg6oi
    @shiranimanike-wg6oi ปีที่แล้ว

    Nangi oyage number eka denna puluwanda

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      පේජ් එකට මැසේජ් එකක් දාන්න අක්කා ❤

  • @k.e.m.h6834
    @k.e.m.h6834 ปีที่แล้ว

    ❤❤❤❤

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว

    ❤️❤️❤️❤️✔

  • @chaminishu2320
    @chaminishu2320 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @pradeeproshan4073
    @pradeeproshan4073 ปีที่แล้ว

    ❤❤❤❤

    • @aurainamerica465
      @aurainamerica465  ปีที่แล้ว

      Thank you so much ❤️

    • @vinitha5952
      @vinitha5952 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤