Ane🥰ඔයාට බොහෝම ස්තූතියි…ow Darshi akka nisa ada godak aya mage channel eka gana dana gatta…math eyage hoda fan kenek😃ehenam digatama mage channel ekath ekka inna❤
ඔව් අද American life eke Darshi Akka dapu post eka nisa godak aya mage Chanel eka gana danagatta🥰 mamath eyage loku fan kenek😃 man lankawe inna kale idanma Darshi akkage videos balanawa…ඔයාට බොහෝම ස්තූතියි mage video eka baluwata…😊 Digatama channel ekath ekka inna☺️
@@bluepebbles Thanks akko kiwwata 😌🖤me sare passport one nathi nisa green card damma kokatath kiyala student visa ganna salli thiyenna one ne kohomhri enna try ekak denawa
he he...eka depends patio..amaruma na eth lesith na.... athuth ratak kiyanne aluth life ekak...mata attatama e gana loku experience ekak na.. man meheta enakota husband mehe hitiyane..habay ona taran girls mehe Innawa wena wena rata walin awith lassanata life eka hadagatta...samahara rata wal walin ena ayata english poddak wath ba..eth kohoma hari egollo huru wenawa hama dekatama..e nisa e gana baya wenna epa ....lankawe kellanta ba kiyala deyak nane🤪
ඔයා දකින දේවල් අනිත් අය එක්ක බෙදාගන්න එකත් අගය කරනවා. අපිට දකින්න නොලැබෙන දේවල් මෙහෙම පෙන්වනවාට ගොඩාක් ස්තුතියි 🌷🌷🌷🌷
ඔයාට බොහෝම ස්තූතියි❤ 🌷 මගේ අරමුණත් ඒකයි🌷
හරිම ලස්සනයි.හොඳට වීඩියෝ එක කරනවා.සුභ පතනවා තවත් ලස්සන විඩියෝ කරන්න.අපි බලන්න අාසයි....Thank You.....
ඔයාට බොහෝම ස්තූතියි Thushari❤ Anivaryenma🤗
අද තමයි අක්කගෙ මුලින්ම බලපු විඩියෝ එක හරිම ලස්සනයි අක්කාත් ගොඩක් ලස්සනයි පරිස්සමෙන් යින්න බුදු සරනයි ❤️❤️❤️
Anee🥰😘 ඔයාට බොහෝම ස්තූතියි nangi❤digatama mage videos balanna😊
@@bluepebbles ha akki ❤️❤️
මමත් අද මේ අක්කිගෙ බලන පලවෙනි විඩියෝ එක හරිම ලස්සනයි අක්කී..
@@dimalkakulasinhe5790 ඔයාට බොහෝම ස්තූතියි Nangi❤
අද තමා චැනල් එක දැක්කෙ ඔන්න ලයික් එකක් දැම්ම එල එල ජය වේවා ❤
ඔයාට බොහෝම ස්තූතියි❤
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව ආසාවෙන් බැලුවා. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. ගොඩක් සතුටුයි ඇපල් වගාවන් දැකලා. මමත් subscribe කරා.
ඔන්න ඇමරිකන් ලයිෆ් චැනල් එකේ දර්ශි අක්කි කියපු නිසා මමත් ඔයාව සබ් කරා.weldone dear keep it going 💐
ඔයාට බොහෝම ස්තූතියි❤ow mamath Darshi akkage fan kenek😃…
අක්කිට මේ වගේ තවත් ලස්සන vedio කරන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා.
ඔයාට බොහෝම ස්තූතියි නංගී❤
ඔන්න මමත් ඔයාව අද දැක්කේ අපේම සහෝදරියක් වගේ ඉන්න දර්ශි නංගිගේ american life එකෙන් දාපු මැසේජ් එකෙන්. ඕං එහෙනම් මමත් ඔයාව subscribe කලා... ඉදිරියටම යමු සුබපැතුම් .. ජයවේවා 🎉️🎉️🎉️🎉️
Ane🥰ඔයාට බොහෝම ස්තූතියි…ow Darshi akka nisa ada godak aya mage channel eka gana dana gatta…math eyage hoda fan kenek😃ehenam digatama mage channel ekath ekka inna❤
Hi akki oyage videos harima lassnai ..mn ada thmai oyge videos blnna gththe
Hi Nangi, Thank you very much😍 digatama mage videos balanna❤😃
Lassanai oyage wada satahana, suba pathanawa, apitanam dn apple thiya papolwath Kanna vidiyak nathuwa inne,
Api wish karamu ikmannata rata kalin thibuna wage wenna kiyala😢 bohoma isuthuyy mage video eka baluwata😊❤
මන් බලපූ පලවෙනී විඩීයෝ එක ඔයාලා එක්ක මාත් ගියා වගේ දැනුනා සමහර වෙලාවට ගෙඩි වලට කැමරා එක ලන් කරනකෝට ඔය ගෙඩිය කඩන්නකෝ කියලා කියවුන වාර අනන්තයී 😍😍😍
Ane🥰Thank you oyage comment ekata…mage purpose eka uneth oyata e danuna dema kenekta danenna salaswanna❤️
අදයි දැක්කෙ ඔන්න මම සබ්..... කලා ඇමරිකාවෙ තවත් ලස්සන තැන් ගේන්න අපි බලන් ඉන්නව
ඔයාට බොහෝම ස්තූතියි Samadara😃 ඔව් අනිවාර්යෙන්ම
Thanks apita lasana video denawata
ඔයාට බොහෝම ස්තූතියි baluwa❤ Ow anivaryenma
@@bluepebbles hamaotama reply karana aka tamai akage hodama de wene thank akke
@@lgsslgod7802 😊❤
What is the season for apple picking. In which month do they ha
Best month is September☺️ Depending on the variety, apples are available from late July through early November.
Ada tamai vidiyo eka dakke..lassanai godak dan nam hama vidiyo ekakma balanava ...🤗❤️❤️❤️
Aneee😃 ඔයාට බොහෝම ස්තූතියි❤️
Hello
Nice video akka❤ keep it up🫶🏻♥️ i watched your all videos😍
Thank you Nangiyo❤
Darshi nangi kiwwa nisa onna mamath sub kala.mita kalin dekala thibunema nehe.good luck nanga.
ඔයාට බොහෝම ස්තූතියි❤..Math Darshi akkage fan eken😃
ගොඩක් වටිනා videyo ekak ජයවේවා නංගී 👍☝️
ඔයාට බොහෝම ස්තූතියි❤
Aththatama asai balanna.thankns oyata
ඔයාට බොහෝම ස්තූතියි❤
Aniwa yanawa ❤❤ nice work , keep it up akka
Thank you😊❤
ඔන්න මාත් subscribe කරා..අද තමා මුලින්ම වීඩියෝ එක දැක්කෙ ❤❤️
ඔයාට බොහෝම ස්තූතියි❤
අද තමයි chanal එක හම්බුනේ, හරිම ලස්සනයි , ආයෙත් අලුත් වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නවා. ඔන්න මං subscribe කරා 🔥
Ane🥰ඔයාට බොහෝම ස්තූතියි❤
අපේම පවුලේ කෙනෙක් වගේම අපිත් එක්ක ඉන්න American Life eken thamayi awe. ඔයත් ඉතින් අපේම කෙනෙක්නේ.ඔන්න මාත් ඔයාව සබ්ස්ක්‍ර්‍රයිබ් කරනවා. වීඩියෝ එක ලස්සනයි.ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා. බුදු සරනයි.🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
ඔව් අද American life eke Darshi Akka dapu post eka nisa godak aya mage Chanel eka gana danagatta🥰 mamath eyage loku fan kenek😃 man lankawe inna kale idanma Darshi akkage videos balanawa…ඔයාට බොහෝම ස්තූතියි mage video eka baluwata…😊 Digatama channel ekath ekka inna☺️
Enjoyed the Video!! 😍😍😍 waiting for the next
Thank you very much Dimara❤Ill bring it soon😊
Api dakka heena oya habaa karanakota asai nangiyo.....proud of u sithari nangaa....hansika akka from jbv
Hi Hansika akke, Thank you very much❤
lassanai video thawa travel video danna supiri
ඔයාට බොහෝම ස්තූතියි Chathura❤anivaryenma
නියමයි නියමයි හැමෝටම ලැබෙන්නේ නැති අවස්ථාවක් ..👍👍👍
ඔයාට බොහෝම ස්තූතියි❤
Ratata enna puluwan widiya kiyannako
Hari Shoi Akki. Balan innath asai. Good luck Akki
Thank you very much nangi❤
What is the price of your apple bag? Is it free?
No it was $ 30 😊Thanks for watching my videos❤
Wow Ape hina,oya sabakaragena,Sathutui Saha isthuthi obata…
Thank you very much❤
Apitath enna asay udau karannako
Green Card lottery eka open dan😊
සුභ පැතුම් නංගි මම අදයි මෙ වීඩියෝ එක දැක්කෙ ගොඩාක් ලස්සනයි මට හිතෙනවා මේ ගැනත් විස්තර කළොත් හොදයි කියල
ගස්වල වයස ගැන
ගස්වල විශාලත්වය ගැන
වෙනත් අය තමන්ට කැමති විදියට ඇපල් කඩනකොට ෆාම් එකට ලැබෙන ලාභය මොකද්ද ආදිය ගැන
ඔයාට බොහෝම ස්තූතියි❤Anivariyenma ilaga videos waladi thawa vistara wadi karannam😊
Harima lassanai. Pissu hadenawa balan innakota. Asawee ba
Thank you video eka baluwata😊❤
🍎 ගොඩාක් කාලෙකින් දැක්කෙවත් නැති මම.... thankyou ❤
😃Anee..Thank you video eka baluwata❤
Me wage aluthma aluth gahen kadagena apple gediyak kanna kochchara wasanaw thiyenna onida kiyl mt hithenaw ane akkiyoo oy nm harim wasanawanthai anee sathutin parissamin innaa budu saranaii 💖💖💖
Aneee🥰 comment ekata bohoma isthuthi nangi…lankawe indi math harima asawen hitiye me wage videos dakiddi….oyatath man wish karanwa oya asa karana me wage thanakata yanna labenna kiyala❤
🙏
ශා..නංගි ඔයා ලස්සනටම වීඩියෝස් කරනවා. ඉවර වෙනවා තේරුනේ නැහැ. අද අහම්බෙන් ඔයාගෙ මේ වීඩියෝ එක
දැක්කෙ. ඔයාගෙ state එකේ තව ලස්සන වීඩියෝස් කරන්න අපි ආසාවෙන් බලනවා.. ❤
🥰ඔයාට බොහෝම ස්තූතියි akke❤Anivaryenma karanwa….digatama mage channel ekath ekka inna 😊
,adane oyage vlog akak dekke nangi.good luck
Thank you very much Akke❤
ලස්සනයි 👍 සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🙏🇱🇰
ඔයාට බොහෝම ස්තූතියි❤🙏
Wow very nice video. ( A. I. Attanayake)
Thank you very much❤
Ane akki dakinakotath asa hithuna parissamin inna budu saranai
Thank you Nangi❤ Budu sarany oyatath
Ane matath reply euwada .godaak sathutui akki
@@dilmiimalsha8704 ❤
you all video very peautiful video 👌👌👌❤️❤️, from jaffna,,,,,,,, 🇨🇭,,
Thank you very much Janu ❤Keep in touch
Apitath apple gediyak denna akkiya😍😍😍😋
He he😂❤ Thank you video eka baluwata…🍎
හරිම ලස්සනයි නංගි ඔයාගෙ විඩියෝව මම අද යිදැක්කෙ
ඔයාට බොහෝම ස්තූතියි❤️
Nice work Sitha ♥️ Keep it up!!
Heyy……Thank you Prasa🥰❤
Thank you for the video.
You are welcome & Thanks for watching❤
American life darshi akka kiwwa nisa balana mn😋 ❤️
ඔයාට බොහෝම ස්තූතියි❤🤗
Woow nice Vlog 🥰🥰 god bless you all ❤
🥰Thank you so much Malee❤
Excellant videos
Thank you very much!❤
Good.grate job.
Thank you❤
ඔයාගෙ videyo දැක්කෙ අද න0ගි හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි
ඔයාට බොහෝම ස්තූතියි Akka❤ දෙවි පිහිටයි oyatath😊
ලොකු deyak meka mokada kawadawath apita ohoma dakinna wenne na.. Minissunta jeewithe eka eka widiyata ape daiwaya dila tyne. Hamota hamadema na. Eka patthakin oyala godak lucky ohoma dewal dakinna ohoma rataka jeewath wenna. Haby apith lankawe hoda jewetha gatha karanawa namuth apita othanata enna bari way... Kohoma unath tyna de raka gena api jeewath wenawa . oy a loku deyak me karanna. Thaw deyak danna lassana api balagena. Innawa. Good bls you
Bohoma isuthi oyata😊….oya kiyana de attama atta….😊 mage channel ekath ekka digatama inna😊❤
mage baba meka dakala ammi mewa dennako babata kanna kiyanawa lankawe kohomada api ithin dan palathurak kanne
Aneeee🥰🥺 Ow eka tama nada! Chooti babekta wath aran denna food citys walath nalu nada dan…mata me farm ekata awama loba hithuna ….Api wish karamuko kalin thibba wage ape rata apita labemna kiyala🥺
Awww nice vedio sitha❤🥰🥰🥰
Thank you Niru❤😃
Math Hari asai 🍎 gahakin aluthpita kadan Kanna koheda ithin apita pinak.oya hugak lucky
Oya try kaloth oyata yanna puluwan…thank you video eka baluwata😊❤
Good luck duwa
Thank you aunty❤
Super akki❤🌏😘
Thanks for watching malli❤
sok ane. apita kawada gannada oya wage apple bakkayak. kawada balanna yannada. akkiyo apita apple tikak ewanna bada.. 🍎🍎🍎
ඔයාට බොහෝම ස්තූතියි video eka baluwata❤
Hi nangi,ඔයාගෙ video හරිම ලස්සනයි.ඔයා ඉන්න State එක ගැන පොඩි introduction එකක් කරන්නකො.ඇත්තටම ඒ ගැන දන්නෙ නෑ.සුභ පතනවා ඔයාට ♥️
Hi Akka, ඔයාට බොහෝම ස්තූතියි…Anivaryenma karannam issarahata😃 Boston kiyanneth me state ekatama thama😊Oya ahalath athy samahara wita❤
Boston wala it field eke jobs thiyannawada 🤔🤔🤔🤔🤔
Ow thiyanwa man hithanne
ගොඩාක් ස්තුති යි.ඔයාගෙ ප්‍ර්‍ර්‍ර්‍රාර්තනාව ට..තෙරුවන් සරනයි .ඔයාට🙏🙏🙏❤️
ඔයාට බොහෝම ස්තූතියි❤️Theruwan saranay oyatath😊
Apple bag ekak ewannako
😂 Mage videos digatama baluwoth ewanawa🙈
Very nice video Sithari😍 ❤️Honey crisp is my fav. Should try out the ginger gold variety🍏
Thank you Harini❤yea you should try😃It tastes really good
I am loking for a job
Can you help me
Hi Harinda, Im really sorry. I came here very recently and still stay at home…still I have no big idea about jobs and all
Ok thanku
Akki cherry fram nedda
Thiyanwa nangi..habay picking season eka thiyenne June wala…matath mis unane me para😢…api next year yamu😊
@@bluepebbles ok akki 😁♥️
Really nice ❤❤😊😊
Thank you❤
Apeta balanna akki mawga video karanwata ඔයාට thanks akki
Your welcome nangi❤…Thank you video eka baluwata😊…digatama mage channel ekath ekka inna🤗
Very nice video nanga..very great & important .my favorite An apple..so wonderful Apple farm..value ..god bless you too nanga..🌼🌼🌷🌹❤️
Aww Thank you very much akka.. keep in touch❤
Shaaa niyamai 😍❤️
Thank you😊❤
සුපිරි විඩියො එකක්😍😍😍😍✔✔✔
ඔයාට බොහෝම ස්තූතියි❤
අම්මෝ ඒක නම් පිස්සුවක් අක්කි..මෙහෙ ඇප්ල් කිරල දෙන්න් දැන් කාපු කාලයක් මතක නෑ
Ow nada nangi🥺Thank you video eka baluwata😊❤
@@bluepebbles yko nangi kenek newr mn akke😂
Harima lassanai akkiyo apitath aekkama kanna den lankawe applle gediyak kanawa kiyanne hinayak 😞😞😞😞😞😞😞
🥺🥺🥺🥺🥺🥺api wish karamu malli ikmanata rate me prashna wisadenna kiyala
බොහෝම ස්තුතියි ඔයාට මම අදයි බ්ලුබෙරි ගස් දැක්කෙ
Ehemda☺️ඔයාට බොහෝම ස්තූතියි video eka baluwata❤
👍
Video eka Ahenava Madi..good luck
Ah ehemada !!! Thank you e gana mention kalata….man balannam! Thank you. Video eka baluwata❤
oyata apal hari thiyeno..lankawe apita mukuth na
Thank you video eka baluwata😊❤
Thnq 😍💜️
Thanks oyatat😊❤
Very nice akkii ❤️❤️💞💞
Thank you☺️❤️
Apita enna baida akke wadata
Jobs gana nam man echchara danne na
Maru ane apita jambu , lovi vage eyalata appl
Ow😂 Blueberry picking video ekath balanna..Thank you oyata me video eka baluwata❤
@@bluepebbles HM dannako ithim
Akki mat lagadima enawa..
Wow😊Congratulations malli👍
Niyamy akke ada dakke mn nm channel eka amaricawata giye kohomada
Thank you very much malli❤man awe marriage based visa eken.mage husband citizen mehe
@@bluepebbles Thanks akko kiwwata 😌🖤me sare passport one nathi nisa green card damma kokatath kiyala student visa ganna salli thiyenna one ne kohomhri enna try ekak denawa
@@Hasun2 Eka hoday malli
නියමයි අප්පා ඇපල් ලස්සනයි වීඩියෝ එක
Thank you video eka baluwata😊❤
Great job!
Thanks 💕💕
Thank you❤
නියමයි නංගියා ලස්සනට කරගෙන යන්න❤❤❤❤❤
Darshi Akka😘 ❤️🥰Anivaryenma❤ඔයාට බොහෝම ස්තූතියි mage video eka oyage channel eke post kalata…
Nice Video. Good luck machan
Thank you Shamila❤
American life channel එකෙන් තමයි ..හොඳ video akak .good luck .❤️❤️❤️👌
Ah😃….Thank you very much Jagath…..❤
Very beautiful . American life eke nangiya thamai oyawa apita introduce kale. Oyage state eka gana දැනගන්න ආසයි .
ඔයාට බොහෝම ස්තූතියි❤Anivaryenma issarahata City tour ekak yamu math ekka😃
ane bima wetila gdk apple..akke dnm mehe apple kannath asi
Ow Nangi...hariyata gas yata pedi watila....matath aparade kirala hatuna. Thank you video eka baluwata❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ ලස්සනයි. සියලු දේ සාර්ථක වේවා
ඔයාට බොහෝම ස්තූතියි❤️
Apitath evanna barida
ඔයා කනකොට අපිත් කනව වගේ හරිම සතුටුයි
😂🙈🙌Thank you oyata mage video eka baluwata❤️
Harima lassanai
Bohoma isthuthi❤
Akke single girl knkta green card win karala USA ena eka loku challenge ekakda?
he he...eka depends patio..amaruma na eth lesith na.... athuth ratak kiyanne aluth life ekak...mata attatama e gana loku experience ekak na.. man meheta enakota husband mehe hitiyane..habay ona taran girls mehe Innawa wena wena rata walin awith lassanata life eka hadagatta...samahara rata wal walin ena ayata english poddak wath ba..eth kohoma hari egollo huru wenawa hama dekatama..e nisa e gana baya wenna epa ....lankawe kellanta ba kiyala deyak nane🤪
@@bluepebbles ආදරෙයි අක්කේ ❤️❤️❤️
Apivath ganako hiii 🥰 🥺 pata koheda yana pina nene a 😔🤷
Thank you video eka baluwata😊❤
Ane yanna hituna amarikawata a wage lassana apple wattak ...
😃Thank you video eka baluwata❤
Family akkama farm job akkta annay kohomadda poddak kiyela denna baredda.thanks.
Ane attatama man e gana danne na dear….math awith thama masa 6y
වීඩියෝ එක ලස්සනයි අක්කා.. ❤️❤️
Oyata Bohemia ithuthi Nangi❤
Good job 👍❤️❤️❤️
Thank you very much❤
අක්කි ඔයාගෙ විඩීයෝ ලස්සනයි අක්කි
ඔයාට බොහෝම ස්තූතියි Nangi❤
ගොඩක් ලස්සනයි අක්කියෝ ඔයාට තෙරුවන් සරණයිනින් ජයෙන්ජයම වේවා
ඔයාට බොහෝම ස්තූතියි❤Thruwan Saranay😊