OUR DAUGHTER'S FIRST DAY OF PRESCHOOL | LIFE IN AMERICA | අපේ දුව Preschool යන පලවෙනි දවස !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • OUR DAUGHTER'S FIRST DAY OF PRESCHOOL | LIFE IN AMERICA | අපේ දුව Preschool යන පලවෙනි දවස !!
    And Just like that my baby girl is off to preschool🥰 We are so proud of you and so excited about all the amazing things you’ll do in your life 😘 My sweet girl you are more than we ever expected ❤️ Today is your day. Your Mountain is waiting. So get on your way 🙌😘
    When I ask her who she wanna become when you grow up. she said 5 things ( a pilot, a dancer, a teacher, a police officer, an engineer). And the last day I asked it again she said, a teacher because she was excited to meet her new teacher Mrs. Liesch ❤️ so that’s how we came up with the teacher.
    I just wanna say whoever you are gonna be, be a good person. Spread kindness like you always do🥰Be the sweet girl you always are 😇 Go win the world my love, sky is the limit 🙌 Happy first day of preschool my baby !!
    I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what do you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. see you all soon in my next video !!
    INSTAGRAM:- / life_with_ome
    FACEBOOK PAGE:- / lifewithome
    While you are here please check out my other videos :
    *Extreme Clean With Me 2021 - • ALL DAY CLEAN WITH ME ...
    What I Eat In a Day - • WHAT I EAT IN A DAY | ...
    *Water Park එකේ මොකද උනේ - • Water Park එකේ මොකද උන...
    *Q&A - LOVE | LIFE | FAMILY | WORK | EDUCATION & MORE… - • Q&A - LOVE | LIFE | FA...
    *A Day In Our Life In America - • A Day In Our Life In A...
    *රාත්‍රී අහාර සඳහා අදහස් 7 ක් - • WHAT WE ATE FOR DINNER...
    *අපේ උදෑසන ආහාර වට්ටෝරු - • WHAT WE ATE FOR BREAKF...
    *ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් - • ඇමරිකාවට එන්න පුලුවන් ...
    *My Morning Routine With a Toddler - • මගේ උදෑසන කාලය බබාත් එ...

ความคิดเห็น • 1.2K

  • @praveen_brother
    @praveen_brother 3 ปีที่แล้ว +97

    අනේ චූටි නංගි පසග පිටල වදින විඳිය සහ අම්මගෙයි තාත්තගෙයි කකුල ඉබින විඳිය තමයි මාරටම හිතට වැදුණේ. මරම හැඟීමක් ආවේ, මං කවදාවත් දෙමව්පියන්ගෙ කකුල ඉබලා නෑ. මේකනම් මටත් ලොකු ආදර්ශයක් ගොඩක් ස්තූතියි ඔයාලා තුන් දෙනාටම. HOWEVER GOOD LUCK & GOD BLESS KAYLA PREE SCHOOL JOURNEY WITH HER PARENTS..❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +46

      ane oya eka dekkada? ow eya ape kakul imbinawa. nitharama eka karanawa. wisheshayen wandinakota🥰🙏 api harima wasasnawathayi apita me wage duwek labima gena. thank you so much praveen ❤️

    • @praveen_brother
      @praveen_brother 3 ปีที่แล้ว +12

      @@LifeWithOme නංගියා ඔයාලා දෙන්නටම වැදල කකුලත් ඉබල තමයි නැගිටින්නේ. ඒක මාරයි. ඔයාලා දෙන්නගේ ආදරේ නිසා තමයි හැම දෙයක්ම. අපේ චූටි මල්ලියටත් මේ හැම ගුනධර්මයක්ම කියල දෙන්න මිස්. ඔයාලා දෙන්න ගොඩක් ආදර්ශමත් දෙමව්පියෝ දෙන්නෙක්.....
      නංගිට සිංහලයි english පැටලෙන්නේ නැද්ද?

    • @jwwidanpathirana811
      @jwwidanpathirana811 3 ปีที่แล้ว +2

      @@LifeWithOme mamath vadinava

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 ปีที่แล้ว +100

    චූටි මැනික හොදට ඉගෙන ගෙන හොඳ යහපත් දූ පැටියෙක් වෙන්න.මුලු ලෝකයම ඔයා දිහා බලන් ඉන්නවා.අපි දන්නවා ඔයාට පුළුවන් මුළු ලෝකෙටෙම යහපත් දුවෙක් වෙන්න මොකද යහපත් අම්මා තාත්තා දෙන්නෙක් ගාවනේ මැනික ඉන්නෙ❤️‍🩹බුදු සරණයි

  • @ashanmalaka5056
    @ashanmalaka5056 3 ปีที่แล้ว +74

    කෙලා බබා නම් මාරයි. ඔයලා. එයාට ජිවිතේ කියලා දෙන විදිය ඇත්තටම මාරයි මන් video වල ගොඩක් enjoy කරන්නෙ එ දේ ...සුබ අනාගතයක් කෙලා බබා🌸🌸

    • @nipuniiiii1238
      @nipuniiiii1238 3 ปีที่แล้ว

      කේලා නෙවෙයි කෙයිලා keyla .🤦

  • @LifeWithOme
    @LifeWithOme  3 ปีที่แล้ว +117

    We feel so blessed to have you all as our TH-cam family. Thank you everyone for lovely comments and blessings 🙏❤️ Can’t express my feelings right now. So grateful for every one of you 😇 🙏 Kayla said thank you to all of you ☺️

    • @sandusandu5729
      @sandusandu5729 3 ปีที่แล้ว +2

      ආදරෙයී❤️❤️❤️ අක්කි පන.....

    • @nalakathusithakumara9718
      @nalakathusithakumara9718 3 ปีที่แล้ว +1

      Tnx so much 💓💖💗💛💕☺

    • @deepthiekanayake979
      @deepthiekanayake979 3 ปีที่แล้ว

    • @pathu_j
      @pathu_j 3 ปีที่แล้ว +2

      ඔයාගෙයි අයියාගෙයි ඔය තියෙන නිහතමානී ගුණය හැමදාම තියා ගන්න අක්කේ. ඒකයි මේතරම් අය ඔයාලට ආදරේ...❤️

    • @nirashapremasiri08
      @nirashapremasiri08 3 ปีที่แล้ว +3

      Love you akkiiiiiii ❤️

  • @shazykim
    @shazykim 3 ปีที่แล้ว +142

    කාලය ඉක්මනට ගියා නේද
    කේලා ලොකු වෙලා ඉස්කෝලේ යනවා ශෝයි අනේ
    බුදු සරණයි 🙏💕

  • @rashannirmal3256
    @rashannirmal3256 3 ปีที่แล้ว +25

    2:34 හැම රටකම කොල්ලෝන්ට මේ වයසේදී ගැනු ළමයි ඇලජික් නේ. All the very best little angel 💖

  • @sitharaherath4206
    @sitharaherath4206 3 ปีที่แล้ว +80

    Hodata igena ganna little angel.....තෙරුවන් සරණයි

  • @asithasky5713
    @asithasky5713 3 ปีที่แล้ว +41

    පින් කරපු බබෙක්..බුදුසරණයි අනාගතයේ අම්මා වගේම යහපත් කෙනෙක් වේවි ♥️

  • @nirashakavindi1932
    @nirashakavindi1932 3 ปีที่แล้ว +15

    අනේ...😍මට කඳුලුත් ආවා චූටි මැණික අයියටයි,අක්කටයි වඳිනකොට...😘හොඳට ඉගෙන ගන්න වස්තුවේ...❤️😘

  • @angara_12
    @angara_12 3 ปีที่แล้ว +65

    අනේ මට කදුලුත් ආවා අක්කේ...දෝණි දණගහලා ඔයාලා දෙන්නට වදින විදියට....හොදට ඉගෙන ගන්න පැටියෝ..බුදුසරණයි ❤❤❤

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon9040 3 ปีที่แล้ว +86

    අක්කි මං තාම student කෙනෙක් ලබන අවුරුද්දෙ තමා ඒලවල්ස්...බයෝ වලින් තමා කරන්නෙ මටත් මාරආසවක් හිතුනා ඇමරිකාවට එන්ඩ.... ඔයාලගේ විඩියෝස් බලල...අක්කි අයියා & sweety kayla.... much ❤️ forever

    • @sathsaraabishek2478
      @sathsaraabishek2478 3 ปีที่แล้ว +6

      Lankawet wela idhn bn

    • @nimeshamunasinghe2175
      @nimeshamunasinghe2175 3 ปีที่แล้ว +3

      Next year maths 👍

    • @wavecarft
      @wavecarft 3 ปีที่แล้ว +2

      කරන්න දෙයක් නෑ බොක්ක මෙහෙ ඉපදුනා නම් අවුරුදු 25 වගේ වෙද්දි උපාදියක් ගමු.... බලා සැන සෙමු... usa වල 20-21 ගන්නව නෙද අපි පවු නේද.

    • @dinithikawya7111
      @dinithikawya7111 3 ปีที่แล้ว

      @@wavecarft anna eekai bn duka

    • @betasagarika4900
      @betasagarika4900 3 ปีที่แล้ว

      ❤️

  • @tharudish5882
    @tharudish5882 3 ปีที่แล้ว +13

    දෝනියා හරිම cute.. අපිනම් ඔය දවසේ අඩුවා..😄 මේ පටන් ගන්නා ඉගේනීමේ ගමන සාර්තකව ඉදිරියට යෑමට හැකි වේවා! ගනදෙවි පිහිට ලැබේවා.. පුන්චි දෝනිට තෙරුවන් සරනයි.. ❤❤❤💐

  • @jaykulathunga5725
    @jaykulathunga5725 3 ปีที่แล้ว +91

    So lovely to see ... and she was not fussy and seems loving the place.. And this preschool is super fancy aneh. Even I felt like go in there 😂😂

    • @Hesh0809
      @Hesh0809 3 ปีที่แล้ว +1

      Try to go there❤️ u can get the visa so easily

  • @madhavianuththara
    @madhavianuththara 3 ปีที่แล้ว +12

    අම්මා කෙනෙක් දුවෙක්ගෙන් ලබන සතුට ...ආදරෙයි දෝණි❤

  • @siemens6429
    @siemens6429 3 ปีที่แล้ว +16

    What a lucky child, to have caring parents, born in a perfect country has well ethics and a future ❤️
    හොඳින් ඉගෙන ගන්න දුවේ!

  • @naviwije1558
    @naviwije1558 3 ปีที่แล้ว +2

    අනේ kayla පැටියෝ ඔයා හැසිරුණු විදිහ බලලා ඇත්තමයි මගේ දරුවෙක් වගේ මට සතුටු කඳුළු ආවා.. ඔයාට මුළු හඳවතින්ම සුභ පතනවා පැටියෝ.. ලෝකයක් ජය ගන්න ශක්තිය,ධෛර්ය, හැමදෙනාගෙම ආශිර්වාදය, වාසනාව ලැබී ජයෙන් ජයම ලැබේවා කියලා🙏 දෝණිගේ ජය හැමදාමත්ම බලන්න අම්මිටයි තාත්තිටයිත් මේ අපි හැමදෙනාටමත් වාසනාව උදා වේවා! හඳවතට එකඟව තුන් හිතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!😍🙏💖

  • @vijinithakshilavijinithaks4899
    @vijinithakshilavijinithaks4899 3 ปีที่แล้ว +2

    පිටරටක හැදුන බබේක් උනත් අක්කි අයියායි දරුවට බුදු දහම හුරු පුරුදු කරලා තියෙන්නවා එකට ගොඩාක් සතුටුයි එවාගේම ලස්සනයි බුදු සරණයි ඔයාලට්

  • @nuwanthikumari5056
    @nuwanthikumari5056 3 ปีที่แล้ว

    Amma kenekta ඇත්තටම මේ දවස මාරම සතුටු දවසක් වගේම හිතට මාරම අමුතු හැගීමක් දැනෙන දවසක් ඒක wachana වලින් කියන්න බැරි තරම්. මාගෙ පුතාත් මුලින්ම scole යනකොට මට aduna ඒක මාර හැගීමක් හොඳින් ඉගෙන ගන්න kayla patiyo දළදා සමිඳු pihitai

  • @pathumsuranga9701
    @pathumsuranga9701 3 ปีที่แล้ว +3

    බුදු සරණයි චූටී මැණිකට.අම්මා අප්පච්චි වගේ හොද ට ඉගෙන ගෙන රටට වැඩදායි හොද පුරවැසියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘😘😘❤️❤️❤️

  • @diwya_gamage
    @diwya_gamage 3 ปีที่แล้ว +9

    හොදට ඉගෙන ගන්න කේලා... ලස්සනට සතුටින් ඉන්න හැමදාම.... තෙරුවන් සරණයි!!! 🥰🥰🥰🥰

  • @sachinifernando3568
    @sachinifernando3568 3 ปีที่แล้ว +7

    Have a Blessed begin dr Kayla.....! 😘 හොදට ඉගෙනගෙන අම්මියි තාත්තියි වගේ දැනුමින් වගේම හොද ගතිගුණ වලිනුත් පොහොසත් දරුවෙක් වෙන්න කියලා wish කරනවා....ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි.....staty safe and happy....❤️🥰 god bless !

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว

    ඉස්සෙල්ලාම කෙයිලා පැටියා ට සුභ පතනවා.. එයාගෙ ඉගෙනීමේ වැඩ ටික ගොඩාක් හොදින් කරන්න ඕන කරන ශක්තිය වාසනාව ලැබෙන්න කියලා..💜️💖💖💜️ මට විශ්වාසයි පැටියා ගිය පළවෙනි දවසෙම එයා පෙන්නුවා එයා ගොඩක් දක්ෂ බුද්ධිමත් බබෙක් කියලා..💜️💖💜️ අක්කි අයියා වගේම බලන් ඉන්න අපිත් ගොඩක් emotional උනා..🥰❤️🥰 හරිම සතුටුයි 🥰❤️🥰 අපිවත් අපේ ඉස්කෝලෙ කාලෙට අරං ගියා.. 🥰❤️🥰 හැබැයි ඒ රටේ තියෙන සුන්දරකම දියුණු බව ඒ School එක දිහා බැලුවම ඕන කෙනෙක්ට පේනවා.. හරිම පිලිවෙලයි ලස්සනයි ආස හිතෙනවා..🥰❤️🥰 කෙයිලා මැණික ගොඩක් වාසනාවන්තයි ඔයාලා දෙන්නා වගේ අම්මා තාත්තා ලබන්න..🥰❤️🥰 එයා අක්කි ලාට වැන්ද විදිය 💜️💖💜️💖💜️ කකුල් දෙකම වැන්දා.. ❤️❤️ ඒ හොද පුරුදු එක්කම අනාගතය ජීවිතය ජය ගන්න චූටි පැටියො..💜️💖💜️ තාම මට උපදෙස් දෙන්න තරම් වයසක් අත්දැකීමක් නැති උනත් හිතට දැනුන දේ මේ විදියට කිව්වා...💜️🥰💜️🥰 ආදරෙයි ගොඩාක්..💖💜️💖💜️💖 කමෙන්ට් එක ඊයෙ දැම්මෙ ඒත් spam වෙලාද කොහෙද අක්කි 😭

  • @amasha605
    @amasha605 3 ปีที่แล้ว +24

    හොදට ඉගෙනගන්න නංගි බබෝ.ආදරෙයි ඔයාලට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharikamadushani3158
    @tharikamadushani3158 3 ปีที่แล้ว

    ඔයාගෙ සතුට ඔයාගෙ ඇස් වලින් පේනවා අක්කේ. ඒ අත්දැකීමට මේ අවුරුද්දෙ මුල මාත් මූන දුන්නා... ඒ හින්දාමද මන්දා මේ වීඩියෝ එක මට ගොඩාක් දැනුනා.. ඇස් වලට කදුලු ආවා... මන් හිතන්නෙ මේ අවස්තාව අම්මා කෙනෙක්ට දැනෙනවා වැඩිද කොහෙද.. ඉපදුන දවසෙ ඉදලා අම්මා ලගම හැදෙන පැටියෙක් සමාජයට යන පලවෙනි දවස... හරිම ආස හිතුනා අක්කේ.. කේලා මැණික ඔයාට සාර්ථක සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි පැටියෝ..😘😘😘😘😘❤️

  • @imashaheshani6501
    @imashaheshani6501 3 ปีที่แล้ว +40

    බුදු සරනයි පැටියෝ..... හොදට ඉගෙන ගන්න....❤️❤️❤️❤️ආදරෙයී...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @monojasudarshani4665
    @monojasudarshani4665 3 ปีที่แล้ว

    චූටි දෝණී සතුටින් පරිසමින් pre school ගිහින් හොදට ඉගෙන ගන්න මැණික...මම හදවතින් ම සුබ පතනවා චුටි දෝණිට....අම්මිටයි තාත්තිටයි වදින කොට මගේ අැස් වලට කදුලු අාවා...මට මාව මතක් උනා...marry කරන්නවත් තාම හිතලා නැති වුනාට kayla පැටියව දැක්කම කවදා හරි මටත් මේ වගේ සුරංගනාවියක් ඔිනි කියලා හිතෙනවා....බුදු සරණයි තුන් දෙනාටම...හරිම සතුටින් වැදගත් ලෙස ජීවත් වන ලස්සන family 👪 එකක්....😍😍😍💖💖💖

  • @hashiniamanda961
    @hashiniamanda961 3 ปีที่แล้ว +11

    That was very emotional to see a little butterfly going out of home to fly alone.

  • @ශෂිප්රභා
    @ශෂිප්රභා 3 ปีที่แล้ว +1

    චූටි දූ කේලා ඔයාගේ ජීවිතේ ස්විශේෂි දිනයකට පා තැබුවේ..ඔයාගේ තිබෙන බලාපොරොත්තු සියල්ලම ඉෂ්ඨ වෙන්න කියලා මගේ හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
    ජීවිතේ ජය ගන්න ❤️💐

  • @kumudunipriyangika1320
    @kumudunipriyangika1320 3 ปีที่แล้ว +10

    බුදු සරණින් කේලාගෙ අධ්‍යාපනය සාර්ථක වේවා!!!❤️❤️❤️🌹🌹🌹

  • @ksworld6442
    @ksworld6442 3 ปีที่แล้ว +1

    This video is very useful to me because I'm a pre school teacher in Sri Lanka... 👍👍
    Mama godaak deval me video eken denagaththa... godak aluth ideas me video eken mama aragaththa labana avuruddata aluth batch ekata karanna😊
    Lankave kohamath me vidihata nemai pre school karanne... bohoma saamradayaka vidihata... Lankave physical activities valata vada multhena denna akuruvalata... eath developed country vala ehema nehe... babalage skill development ekata thami multhena denna... pre school vayasathi thamai babalage brain eke 20% develop venne eeta kalin brain 80% vitharai vardanaya vela thiyenne... ehinda thami api pera paasal avadiyata multhena denna one kiyenne... lankave bohodurata meva parent's lata danne ne... matath aasa saamradayaka vidihata pre school karannethuva mevage develop vidihata karagena yanna...
    Oyala pre school eke vedagathkama danna nisai me vidihata babava yevve... kiribath hadala eka dennama babata kavala... babava bless karala yevve... it's so emotional too( mang kalinuth eka video ekata comment eka daala thibba mata akki godak adarshamath kiyala... bcz matath chooti doniyak innava eyata thaama maasa 10... mekenuth mata godak lessons thibuna thanks a lot😊)
    Issarahata thava detail va pre school gena video ekak hari balaporaththu venava sister😊( uniform, activities, foods, pre school time duration, admission, monthly fee or term fee, school supplies, etc)

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 3 ปีที่แล้ว +7

    බුදු සරණයි දෝනි❤... ආදරෙයි හැමදාම😘... හොඳට ඉගෙන ගන්න😍... සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා💕... හැමෝම පරිස්සමට ඉන්න🤗...

  • @whisky_utazas
    @whisky_utazas 3 ปีที่แล้ว

    හොදට ඉගෙන ගන්න.. බුදු සරණයි

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +4

    අනේ ඉතින් කේලා පැටියා ලොකු වෙලා නේද, හොදින් ඉගනගන්න දුවේ, ඔයාගේ අම්මී තාත්ති වගේ යහපත් වැඩදායි පුරවැසියෙක් වෙන්න තෙරුවන් සරණයි...!❤️❤️

  • @chinthakagamage3970
    @chinthakagamage3970 3 ปีที่แล้ว +2

    මොනා වුනත් දුවට හොද පුරුදු කියලා දිලා තියෙනවා අපි එක අගය කරනවා ගොඩක් ඔය ගොල්ලොත් ඒ හොද පුරුදු ඒ විදිහටම කරනවා 👍👍 තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න🙏🙏

  • @c.ransirini4066
    @c.ransirini4066 3 ปีที่แล้ว +6

    When kayla entered the classroom I went to my childhood how I entered my pre school,,I felt very emotional how I completed schooling and now we don't have that opportunity again in our life .day by day how we learnt letters ,colors , pictures those are Golden memories🥺🥺🥺❤️❤️🥰🥰

  • @keilakedi2568
    @keilakedi2568 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාලා ඔය විදින සතුට ඒ video එක රගපැමක් නෙමෙයි නේ. ඔයාලෑ තියෙන ඔයාලා ඒ මොහොතේ විදින ඒ සතුට අපිට video එකකින් දෙනවා.. ඒක මම මාර විදියට විදිනවා අක්කෙ... අද කේලා class room එක ඇතුලට ගියාම ඒක හරි අමුතු විදියට දැනුනා.. කිරි බත් කෑල්ල කවන කොට ඒ හැගීම.. ගොඩක් පින් අක්කේ මේම ඉන්නවාට... ගොඩක් පින්. ...

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว +1

      ඔයාට ඔය හිතිච්ච මුල් ටික හිතෙන්නේ මෙගා නාට්ටි , දෙවැනි ඉනිම වගේ මුග්ධ දේවල් නරබල වැඩිවුණාම. දෙලොවක තනිවෙල. එහෙම හිතන්නෙපා.
      එක අතකට ඇත්ත. සතුට, ජීවිතය, සෙනෙහස, වින්දනය නැති රටක, විදිය යුතු ජීවිතේ විදවන රටක ඉන්න කෙනෙක්ට මේ වගේ දේවල් දැක්කාම නාට්ටියක් වගේ පේන එක සාදාරණයි. මේ අමුතු ඇටේ උතුම් රටේ පැය විසිහතර පුරා ජීවිතයෙ හඩාවැටෙන රටක මේ වගේ දේවල් දකින්නේ නාට්ටි වලින් විතරයි. ඒ නිස තමයි මේ දේවල් පිටසක්වල දේවල් වගේ පේන්නේ. ඇත්තටම ලංකාවේ අයට දැන් මේ දේවල් අමුතු දෙයක් වී අවසන්ය. එබැවින් ඔවුන් මෙවන් දේ තිබේදැයි යන්නවත් නොදන්නාහුය.😶

    • @keilakedi2568
      @keilakedi2568 3 ปีที่แล้ว +1

      @@ThinkGenius අනේ මන්ද මන් ඔයා කිව්ව ඔය ජරානාට්‍ය නම් බලන්නෑ.. ඒත් මන් ආස ජීවිතේ තියෙන්නේ මෙහෙ නෙමෙයි ඉතින් ඒකයිමන් අක්කෑ ජීවිතේ දැකලා සතුටු වෙන්නේ.. මගෙ හීන වලට යන්න ශක්තියක් වෙනවා.. ඉතින් මන් ඒක විදිනවා.... ඔයා ඒම කිව්වේ ඇයි කියලා මන් දන්නෑ.. ඒත් අපි ආස විදියේ දේවල් දකින කොට ඒම හැගීමක් එනවා.

    • @keilakedi2568
      @keilakedi2568 3 ปีที่แล้ว +1

      @@ThinkGenius ඔයා වැරදි ... මන් ලංකාවේ එක කතාවයි බලන්නේ ..

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว

      @@keilakedi2568 මං ඔයාගේ හීන සර්වප්රකාරයෙන් සැබෑ වෙන්න කියල පාර්තනා කරනව. මං මේ වගේ දෙයක් කිව්වේ ලංකාවේ lifestyle ඇමරිකාවේ lifestyle එකෙ අහසට පොලව වගේ තියෙන touch point එකක් පෙන්න්න විතරයි. ඔයාත් පුලුවන් තරම් ඔයාගේ හීන achieve කරන්න උත්සහ කරන්න අනිව හරි යනව. කොහොම හරි අක්කි විදිනව වගේ ජිවිතයක් ඔයාටත් ලැබෙනව කියල අදිටන් කරගන්න. අනිවාරෙන් මේ නරාවලෙන් බේරිලා පැනගන්න උත්සහ කරමු.
      You can Dream It
      You can achieve It!
      ❤🇺🇲❤

    • @keilakedi2568
      @keilakedi2568 3 ปีที่แล้ว +1

      @@ThinkGenius thanks ... ow apita eka karanna puluvan අපි මෙතනින් යනවා... .... ඔයාටත් බුදු සරණයි ...

  • @tln8085
    @tln8085 3 ปีที่แล้ว +11

    Heartiest wish to become everything successful in Kayla's life...Best of luck little Kayla...Be a good citizen one day,through the journey you started today!!!

  • @madumadu1850
    @madumadu1850 3 ปีที่แล้ว

    බුදුසරණයි කේලා හොදින් ඉගෙනගන්න ඕන .. අක්කා කේලගේ ආධ්‍යාපනික වැඩ ගැන විඩියෝ දාන්න අක්කා ඒ අධ්‍යාපන රටාවට ආස හිතුනා ක්ලාස් රූම් එක හරිම ලස්සනයි මේ වගේ විඩියෝ ඕන

  • @kaushikavlogs3365
    @kaushikavlogs3365 3 ปีที่แล้ว +6

    හොදින් ඉගෙනගන්න චූටි පැටියා ආදරෙයි ...

  • @thanushiwelivita937
    @thanushiwelivita937 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි රත්තරං මැණිකේ ......
    ආදරෙයි ගොඩාක් .....හදවතින්ම සුභ පතනවා කේලා පැටියෝ.....❤️❤️❤️❤️

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว +3

    කේලා පැටියෝ❤❤❤🌼🌼හොඳට ඉගෙන ගන්න මැණික..අම්මිට තාත්තිට ආඩම්බරයක් වෙන්න..🌼🌼❤❤😘😘

  • @lalanisenanayake2621
    @lalanisenanayake2621 3 ปีที่แล้ว

    අනේ අක්කේ මට මේ vdo එක බලනකොට ගොඩාක් ඇඩුනා.මටත් ඉන්නවා අවුරුදු 2 හමාරක දුවක්.මං ඔයාලගේ vdo upload කරනකන් බලන් ඉන්න කෙනෙක්.හරිම loving family එකක්.මාත් ගොඩාක් දේවල් ගන්නවා ඔයාගෙන් අක්කේ.හැමදාමත් අපි ඔයාලා එක්ක ඉන්නවා.චූටි keyla පැටියාට හොදින් school එකේ වැඩ කරගෙන හොද බුද්දිමත් දරුවෙක් වෙන්න ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි 😘😘❤

  • @roamwithshashauk
    @roamwithshashauk 3 ปีที่แล้ว +4

    Aww this is soo touching 🥺❤️
    The way Kay worshipped you both ❤️❤️ May she be blessed with a great future 😘😘😘

  • @nandarathana6040
    @nandarathana6040 3 ปีที่แล้ว

    බබාගෙ අනාගතයට මා සුභ පතනවා. සියලු කටයුතු සර්ථක වේවා. භවතු සබ්බ මංගලම් රක්ඛං තුසබ්බ දේවතා සබ්බ බුද්ධානු / ධම්මානු/ සංඝානු භාවෙන සදා ටසාත්ථි භවන්තු තේ.

  • @nilankasabeetha8209
    @nilankasabeetha8209 3 ปีที่แล้ว +15

    චුටි දුවට. සුබ පතනවා. ආදරෙයි. ජෙසුපිහිටයි

  • @bodhikadhananjani2449
    @bodhikadhananjani2449 3 ปีที่แล้ว

    මගෙ අක්කිගෙ බබාත් preescl යනවා වගේ දැනුනේ..ඇත්තටම අක්කි මට ඇඩුනා .මගේ අක්කිගේ චූටි දුවත් scl යනකොට මට මේ විඩියෝ එකයි කේලවයි මතක් වෙයි.මගේ චූටි කේලා ට බුදු සරනයි 🙏😍

  • @chinthakagamage3970
    @chinthakagamage3970 3 ปีที่แล้ว +3

    පවුලක තියෙන සමගිය ඒ විදිහටම තියෙනවා තෙරැවන් සරණයි🙏

  • @purnimakalpani3661
    @purnimakalpani3661 3 ปีที่แล้ว

    හරිම ආසයි අක්කෙ ..ඇස් දෙකෙන් කදුලුත් ආවා❤️ මගෙ චූටි පුතාටත් 4yr.එයත් මේ january වල preschool යන්න පටන් ගත්තා..ඒත් ලංකාවෙ covid තත්වෙ නිසා මගෙ පැටියට 2month වගේ තමයි යන්න පුලුවන් උනේ😌..මේ වසංගතේ ඉක්මනින් තුරන් වෙලා අපේ පැටව්න්ට ඉක්මනින් ආයෙත් school යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !🙏🙏

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 3 ปีที่แล้ว +10

    Made a emotional feeling. Wish you to win the world keyla. ❤️❤️

  • @sandunikajayasooriya98
    @sandunikajayasooriya98 3 ปีที่แล้ว +1

    අනේ තෙරුවන් සරණයි හදවතින් ම මේ සුරංගනාවීට සුභ පතනවා ඉදිරි ජීවිතේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!!!!

  • @chamudithalakshan1565
    @chamudithalakshan1565 3 ปีที่แล้ว +4

    Hodata igenaganna nangi oya.good luck

  • @naturellife6458
    @naturellife6458 3 ปีที่แล้ว

    ඔයා හරිම හොද දූ පැටියෙක් කේලා.. මන් එක දැක්කා .. අක්ක ඔයා හොද දේවල් එයාට උගන්වලා තියනවා. හෑමදාම සතුටින් ඉන්න.. ඔයාල තුන්දෙනාටම අපි ගොඩාක් අදරෙයි.. 🧡🧡🧡💕💕😘😘

  • @nadeeshasandamali5316
    @nadeeshasandamali5316 3 ปีที่แล้ว +3

    සුභ අනාගතයක් දුවේ බුදු සරනයි හොදට ඉගෙන ගන්න හොද දරුවෙක් වන්න
    🥰🥰🥰❤️❤️❤️

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 3 ปีที่แล้ว +1

    කාලය ගෙවිලා යන ඉක්මන නේද අක්කි. මටත් තාම මතකයි මගෙ ෆස්ට් ඩේ එක ප්‍රී ස්කූල් ගිය දැන් මං ඒලෙවල්ස් කරනව ලබන අවුරුද්දෙ. මටත් හරිම ආසයි විභාගෙ කරල ඇමෙරිකාවලට එන්න ඔයාලගෙ වීඩියෝස් බලල 😍😍. සුභ පතනව කෙයිල පැටියට අනාගතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල . හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එන්න ස්වීට් 😘😘❤️❤️❤️ ලව් යූ කෙයිලා බබී

  • @maneljayasinghe7448
    @maneljayasinghe7448 3 ปีที่แล้ว +4

    Preschool is the best place to exercise positive thoughts. I am sure you will have a great year ahead. Wish you the best first day in school. May you find success in everything you do! Best wishes for your first day.

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 2 ปีที่แล้ว

    කේලාට ගොඩාක් ආදරණීය දරුවා හොදට තේරුම්ගත්ත ගුණ නුවන වගේම මනුෂ්‍යත්වය පිරුණු දෙමව්පියෝ දෙන්නෙක් ඉන්නේ වාසනාවන්තයි ගොඩාක් කේලා🌼❤

  • @dhanunjayaprabodhani5024
    @dhanunjayaprabodhani5024 3 ปีที่แล้ว +6

    අනේ kayla ශෝයි අප්පා..😍😍❤️

  • @lakshanfernando4987
    @lakshanfernando4987 3 ปีที่แล้ว

    ඔයාලා හරී වාසනා වන්තයී අක්කේ.චූටි දුවටත් හදවතින්ම .සුබ පතනවා.හොද රටක හොද මිනිස්සුත් එක්ක හැමදාම සතුටින් ඉන්න. මෙ රටෙන් කිහිප දෙනෙක් හරි ඔය වගෙ රටක ජීවිතේ විදින එකට සතුටුයී. මට නැතත් ඔයාලට හදවතින්ම සුබ පතනවා පරිස්සමින් ඉන්න . පන වගෙ දූව පරිස්සම් කරන්න ජේසු පිහිටයී 🙏

  • @amayaanuhasani4094
    @amayaanuhasani4094 3 ปีที่แล้ว +3

    බුදු සරණයි kayla....වෙනදා වගේම හරිම හුරතල්.බුදුසරණයි චූටි පැටියො🥰❤️

  • @omeshahiruni6907
    @omeshahiruni6907 3 ปีที่แล้ว +2

    අපේ Kayla angle අක්කිටයි අයියටයි වඳින වෙලාවෙ මම ඇත්තමයි ගොඩක් emotional උනා. 😍😍Good luck and congratulations our little cute angle. බුදු සරණයි 😘❤️

  • @sandusandu5729
    @sandusandu5729 3 ปีที่แล้ว +12

    අක්කිට දැන් ඉතින් ගොඩාක් වැඩ තියෙයි නේද?ඔයාට සතුටුද දැන්❤️❤️❤️❤️

  • @dildilsweety1818
    @dildilsweety1818 3 ปีที่แล้ว

    මගෙ ගොඩක්ම හිත ගියෙ චූටි බබා අම්මිටයි තාත්තිටයි වදින විදියට. ඇමරිකාවෙ හිටියත් ලන්කාවෙ සංස්කෘතිය අමතක කරේ නෑ.. බුදු සරණයි චූටි මැනිකේ. ❤️❤️❤️❤️😘😘😘😘

  • @ayshushani9797
    @ayshushani9797 3 ปีที่แล้ว +3

    Sending lots of love and best wishes to you little princess Kayla❤️🦄. You are about to start your very first academic journey in life. May you have so much fun everyday!😻🐣🎉️🎉️🎉️🎊️🎊️🎊️🎊️

    • @dinushaudugampola4718
      @dinushaudugampola4718 3 ปีที่แล้ว

      Congratulations kayla chuti pattiyo .god love you and bless you

  • @saurumakalpani1765
    @saurumakalpani1765 2 ปีที่แล้ว

    අක්කගේ හැම video එකක්ම් වගේ බැලුවා.මේක ගොඩාක් emotionl video ekak.මම ගොඩාක් keylaට ආදරෙයි...අක්කගෙයි අයියගෙයි කකුල ඉඹල වදිද්දි කදුලු ආවා.ආදරෙයි ඔයාල හැමෝටම❤

  • @roshanepa2234
    @roshanepa2234 3 ปีที่แล้ว +3

    Hodata igena ganna Patto ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gaganagunarathna2623
    @gaganagunarathna2623 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි චූටි දෝණී......ලෝකයම ජයගන්න පැටියෝ...
    Omee oya daruwawa godak gunayahapathwa godanaganawa.harima adaraneeyai.mata babala ne.adarei godak.budu saranai oyala hemotama.❤❤❤
    HEMALI DILRUKSHI

  • @thamawithanage2537
    @thamawithanage2537 3 ปีที่แล้ว +6

    Been watching ur videos for a while now. They are really interesting ♥️ All the best Kayla! 😀

    • @lindacooray8474
      @lindacooray8474 3 ปีที่แล้ว +1

      Kayla patiyo oya school yanawa dakkama harima sathutui ass walata kaduluth awa oya harim wasanawanthai oyata guna yahapath amma kenekui thaththa keneku labila innawa oyage anagathe wasanawen wasanawata pathwewa!patiyo ..budu saranai !!😂😂😂😆😆😎😎

  • @liyanacreations7336
    @liyanacreations7336 3 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ හොදින් ඉගෙනගෙන හොද දරුවෙක් වෙලා අම්මිගෙ තාත්තිගෙ හීන හැබෑ කරන්න මැනික..

  • @KushlaniHansima
    @KushlaniHansima 3 ปีที่แล้ว +5

    Adorable!! Wishing little princess all the very best in her life! May she become someone who delivers happiness around everywhere she goes and a strong confident person like her mama!

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 3 ปีที่แล้ว

    බුදුසරණයි පැටියට.දවසක අපේ රටේ නම බබළවන්න...අක්කේ මගේ නෙමේ අපේ චූටි දූ කියන්න..ඔයාගේ හස්බන්ඩ් හරිම හොද කෙනෙක්...එයාගේ සතුට ගැනත් කියන්න..අම්මා වගේ තාත්තාගේ ලෝකෙම දූවනේ

  • @niroshapple3065
    @niroshapple3065 3 ปีที่แล้ว +9

    ඒකෙන් පේනවා ල0කාව තියෙන තැන.ගොඩ ඒමක් නෑ.හොදම වැඩේ සුද්දියෙක්ව බැදලා රට යන්න ඕනේ.නැත්නම් රට පැනලා බදින්න ඕනේ.මෙහෙ අය බැදගෙන මේ නරා වලේ ඉන්නවට වඩා හොදයි.අපෙ රට ගොඩ ඒමක් නෑ.ජය වේවා ❤️🙏

  • @vihangasandanayake4131
    @vihangasandanayake4131 3 ปีที่แล้ว +1

    හොදට ඉගෙනගන්න kayla... අක්කේ ඉක්මනටම sliver play award එක හම්බෙයි.... ❤️‍🔥

  • @nilu5020
    @nilu5020 3 ปีที่แล้ว +4

    Cutiiiii ❤️❤️ all the best

  • @renukakodithuwakku7642
    @renukakodithuwakku7642 2 ปีที่แล้ว +1

    කේලා හරිම ෂෝක් අනෙ පුංචි පුලුං බෝලෙට බුදු සරනයි 😀😀

  • @tharu5332
    @tharu5332 3 ปีที่แล้ว +4

    You will 🦦be study well kayla.best of luck .🎉️🎊️🎊️

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 3 ปีที่แล้ว

    ඇත්තමයි කදුලු ආවා පැටියෝ .
    දනගහල වැන්ද විදියට .. බුදු සරණයි පැටියෝ

  • @slarmygirl1051
    @slarmygirl1051 3 ปีที่แล้ว +4

    Love you all ❤️

  • @s.h.jeewarani1884
    @s.h.jeewarani1884 3 ปีที่แล้ว

    ඔයාගේ පුංචි cayla හරිම sweet,
    හොඳින් ඉගෙන ගන්න.

  • @lifewithsaku9427
    @lifewithsaku9427 3 ปีที่แล้ว +4

    All the best little one ❤

  • @randikasameera5275
    @randikasameera5275 3 ปีที่แล้ว

    Good luck කේලා 🎊️🎊️හොදට ඉගෙනගන්න බුදුසරණයි ..☸️☸️

  • @ashaniperera8151
    @ashaniperera8151 3 ปีที่แล้ว +5

    හොඳට ඉගෙන ගන්න දෝණි... බුදු සරණයි...❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +2

    කාලය යන ඉක්මන😘 .අපේ දොා්ණි හොදට ඉගෙන ගන්න ඕන❤️

  • @pradeepherath1573
    @pradeepherath1573 3 ปีที่แล้ว +5

    Congratulations Kayla wishing a great ahead .....
    Is this state funded pre school or private preschool dear?

  • @paradisetiliz
    @paradisetiliz 3 ปีที่แล้ว +1

    I got emotional just by watching the video … good luck lil gurl …💜💜💜

  • @sandamaliekulasekeraa2128
    @sandamaliekulasekeraa2128 3 ปีที่แล้ว +5

    Brought tears to my eyes♥️💛❤️💝💖💚💙💜💐💐💐💐😊😊😊😊😊😊

  • @dilshinigamage7483
    @dilshinigamage7483 3 ปีที่แล้ว

    බුදුසරණයි පැටියො 😘😘😘 hodata igen ganna ❤❤❤❤❤❤❤❤❤❤❤❤ akkigei aiyagei බලාපොරොත්තු එ විදියටම ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. ❤❤❤❤❤❤❤❤❤

  • @w.saroja9795
    @w.saroja9795 3 ปีที่แล้ว

    ඇත්තටම කේලා බබා හරිම වාසනාවන්තයි අක්කි . 💝💘I love you kayla. 💝💘ඔයාට සුබ අනාගතයක් .

  • @hansimenaka3020
    @hansimenaka3020 3 ปีที่แล้ว +1

    හොඳින් ඉගෙන ගන්න මැණික ❤️ බුදුසරණයි .!!

  • @semasems3115
    @semasems3115 3 ปีที่แล้ว

    So very happy 1st journey .... little daughter ... ඔයාල ලංකාවේ කොහෙද ..?

  • @gihanisubhasinghe7054
    @gihanisubhasinghe7054 3 ปีที่แล้ว

    හොඳට ඉගෙන ගෙන හොඳ මනුස්සයෙක් වෙන්න මැණිකේ..❤.

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 3 ปีที่แล้ว +1

    හොදට ඉගෙන ගන්න චූටි දෝණි. Budu saranai !!!! ❤️❤️❤️❤️

  • @samadarasubodini245
    @samadarasubodini245 2 ปีที่แล้ว +1

    සුභ අනාගතයක් චූටි මැණික

  • @hettiarachchi-ez9um
    @hettiarachchi-ez9um 3 ปีที่แล้ว

    Kayla baba good luck..
    oyage අධ්‍යාපන ජීවිතය සාර්ථක වෙන්න කියලා මන් wish කරනවා පැටියා . ...🌸💞💐

  • @jani482
    @jani482 3 ปีที่แล้ว

    Budusaranai දූ පැටියෝ... හැමෝම හැමදාමත් ඔය සතුට තියන් ජීවත් වෙන්ඩ ඕනේ... සුභම සුභ අනාගතයක් වේවා පුතේ... රටක් ලෝකයක් ජය ගන්න රටක් ලෝකයක් දිනවන්න අපෙන් සුභ පැතුම් ..♥️🐣🐥💐🤗 😘

  • @hashnime4751
    @hashnime4751 3 ปีที่แล้ว

    අම්මෝ දෝනී අද ගොඩක් ලස්සනයි .ඒ වගේම අක්කිත් වාසනාවන්ත අම්මී කෙනෙක් 😘💜️💜️💜️💜️💜️

  • @piumikafdo5908
    @piumikafdo5908 3 ปีที่แล้ว

    හොඳට ඉගෙන ගන්න කේලා දුවේ 😍 බුදු සරණයි

  • @lakminiindunil2894
    @lakminiindunil2894 3 ปีที่แล้ว

    හොදට ඉගෙනගන්න කේලා පැටියෝ ඔයලා හැමොටම බුදුසරණයි ❤️❤️ පරිස්සමෙන් ඉන්න ❤️😘

  • @pathu_j
    @pathu_j 3 ปีที่แล้ว +1

    Suba pthanawa chuty patiyata.... Eyage jivithe lassana kraganna ona palaweni piyawara eya thybbe... Ithin godak daksha lamayek widihatath guna nena piri watina chuty patiyek widihata bablenna labewa kyla prarthana kranwa...

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +2

    I Wish You Have A Bright Future Little Kayla ! And Akki kayla ta best education wagema good qualities godak kyala denna. Humanity, Good Behavior and Nature Loving person kenek kranna .eya godak lucky USA wge country ekaka studies krnna. E wgema Sri lankan Best Qualities tyena best and cute girl knk wei kyla wish krnwa❤🌼

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 3 ปีที่แล้ว

    මගේ සසූ මැණික ඉස්කෝලේ ගිය පලවෙනි දවස මතක් වුණා..සතුටින් ආසාවේන් ආදරෙන් හොදින් ඉගෙන ගන්න පැටියෝ ... බුදුසරණයි ❤❤