ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Still this LOVE for My kings 😚❤
හොද වැඩසටහනක් බොහොම ස්තුතියි
Great #cricoconut
ඉතා අගනා වැඩසටහනක්...❤️
Thabili pala milata gatha hakida
Excellent
Pol pala ganna puluwanda apitaAkkarayakata oni karana pela thiyenawanm Ganna puluwan vidiyata kiyanna
වැඩ සටහන උසස් , පොල්කොල හකුලන සුදු දිලීරයක් පවතී වියලි කලාපයේ ,බෙහෙත් නැද්ද
Very informative 👍👍
super
HOW MUCH YOUR ORGANISATION DO LIKE THIS PROGRAMES YOU SHOULD EXPAND TO RECEIVE COCONUT SIBLINGS. GOOD EXAMPLE IS YOUR GAMPAHA OFFICE .
best
ඔව් ඔව් ඔයාලනම් ඕව ඇතුලට වෙලා ලොකු ලොකු වැඩ කරනව ඇති ඒත් ගම් වලට ආවම හොද පැලත් නෑ, වෙලාවට පෝරත් නෑ, තියෙන පැලෙත් කුරුමිනියි, සුදු කැරපොතු ජාතියකුයි කාල දානව ඒවට විසදුමකුත් නෑ.. මොකක්ද ඉතින් ඔයාලගෙ වැඩ වල ඇති පලේ... මාසේ අන්තිමට පඩි ගන්න පුලුවන්නෙ නේද... අයියෝ සල්ලි.
රටේ නැති පර්යේක්ෂන විතරයි. නිකමට එක ලෙඩකට බෙහෙතක් කියල නැනෙ.
අපේ හැම කෘෂිකර්ම කාර්යාලයකම සංවර්ධන නිලධාරීන් ඉන්නවා ඒ අයට පුළුවන් ගම් පුදේශවලට පොල් වගාවට අදාලව වගාව සම්බන්ධ දැනුම ජනතාවට දෙන වැඩසටහන් සංවිධානය කලහැකියි ඒවගේම අර ඉස්සර වගේ ජනතාවට දැනුම දෙන්න වාර්තා චිතුපට සංවිධානය කලහැකියි ගොවීන්ට ඒතුලින් වගාව වැඩිදියුනු කරන හැටි අස්වැන්න අඩුවීමට ගතහැකි පියවරජනතාව වෙතට ගෙනගියහැකියි මේවා පොල් පර්යේෂන ආයතනය සැලකිල්ලට ගන්න
රජයේ අවධානයට ඔය කියන තරම් ලොකු සේවයක් කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලවලින් ලැබෙන්නෙ නම් නැහැ ඒක නං මම අත්දැකීමෙන්මයි කියන්නෙ එයාලට පුළුවන් වගාව පිළිබද තොරතුරැ අඩුපාඩු පොහොර භාවිතය ලෙඩරෝග පාලනය පලිබෝධ මර්දනය ගොවීනට වගාකරැවන්ට කියාදිය හැකිය එසේම වාර්තා චිතුපට සංවිධානය කළහැක ව්‍යාප්ති නිලධාරි කාර්යාල නොදන්වා පරීක්ෂනයට භාජනය කරන්න ඇමතිතුමනි මේකරැණු මගින්මේකරැණු කාර්යක්ෂම කලහැක
Nisi rakiyawak nomathi wagakiremata idamak nomathi apawani podgalayanta pol wagakiremata awasyaa idam labdime karma wedayak nathida
Pil hitawanna gihin amaruwe වැටුණේ ..kapruka loan akey භාගයක් ලබාදී ithiriiya nodeema nisa .
මහත්මයා පොල් පැල පරික්ෂා කරන උපකරණ (Redrin)නලව ගන්නෙ කොහෙන්ද
මාස හයක් වැනි පොල් වගාවක බඩඉරිඟු සිටුවීම සුදුසුද
Pol pel ganne kohamada
💖💖
Keta lunu kohenda ganne
Nice
👍
ඔයාලා කවදාද පොල්වගාවේ මාරාන්තික රතුකුරුමිනියට බෙහෙතක් හොයාගන්නේ.. පිටරටින් එන්නෙත් නැහැ නේද?
👍👍👍
පුරන් කුඹුරුවල පොල් වගා කල හැකි ආකාරය ගැන වැඩ සටහනක් කරන්න
පොල් වගාව සහ යටිවගාව පිළිබඳව පුහුණු වැඩසටහන් තිබේද ? සම්බන්ද විය හැකකේ කෙසේද ?ද
This organisation mever work for country. They still unable to find the solution for sudu maka desese
Pol pus wela narak enne ai?
Pol kuru miniyanta bathak kiyanna.
මහත්වරුනි,,නෝනමහත්වරියනි,, ඔයාලා ඔතන පර්යේෂණ කරනවා ඒක හොදයි.,, හැබැයි ගමට ඇවිල්ලා බලන්න අපේ පොල් ගස්වලට මොකද වෙලා තියෙන්නේ කියලා. මට පොල් ගස් 50 කට වැඩිය තියෙනවා කෝ අස්වැන්න කුරුමිණියෝ කාලා ගස් ,,ගස්වල ගෙඩ නෑ. මොන තරමි දුක් විදලද පොල්ගස් ටික හදා ගත්තේ ඒත් දැන් දුකක්ම විතරයි. කිසිම විසදුමක් නෑ. පොල් පොහොර තියා මයිටා රෝගයට බෙහෙතුත් නෑ. මොනවා කරන්නද.. ඔයාලා පර්යේෂණ කරන්න අපි දුක්ම විදිනනමි.😢.
පොල් ගහේ කදේ පනුව ගහනවට මොකද කරන්න ඕන. කද මැදින් ගහ වැටිල
Great post ad vedio
පොල් කුරුමිනියා කනවා යැයි සැක සහිත පොල් ගස් වල ගසේ මුදුනට කාබෝෆියුරාන් ස්වල්පයක් දැමීමෙන් පොල් කුරුමිණි රෝගය වලක්වා ගත හැක. පොල් මයිටාවන්ට පොල් ගස මුලට කාබෝෆියුරාන් ස්වල්පයක් දැමීමෙන් වළක්වා ගත හැක.
අක්කරයට පොල් කීයක් වගේ සිටුවන්න පුළුවන් ද.ඒ වගේම පුරන් වූ කුඹුරක පොල් වගා කරන video එකක් කරන්න පුළුවන්නම්.
64ක් 72ක් අතර පුමාණයක්
පොල් ත්‍රිකෝණයට අයත් ද්රිස්ත්රික්ක මොනවාද?
කොලඹ . හලාවත.කුරුනෑගල
Pol pala ganna puluwan kohenda
Uttara ne neda
හොඳ පොල් පැල සොයා ගන්න අමාරුයි .මිලදී ගන්න තැනක් කියන්න ..
පිළිතුරු නෑ නේද? රාජ්‍ය ආයතන වල හැටි ඔහොම තමයි. පොල් පැළ ලබාගැනීමේදී හොඳ මව් ශාකයක ගෙඩි ගෙන පැල කර ගැනීම වඩාත් සුදුසුයි.
නාරම්මල අලව්ව පාරේ පොල් තවාන් තියෙන වා.
Kohada ma
සිරිලකහි තියෙන් හොඳම පොල් වර්ගය කූමක්ද
පිං වැටුප් ගන්නා ආයතන වංශය කබල් ගගා ඉන්න.
රටේ පොල්ගෙඩිය 200...තොපි නිදි...
Phone number ekak denna please
Still this LOVE for My kings 😚❤
හොද වැඩසටහනක් බොහොම ස්තුතියි
Great #cricoconut
ඉතා අගනා වැඩසටහනක්...❤️
Thabili pala milata gatha hakida
Excellent
Pol pala ganna puluwanda apita
Akkarayakata oni karana pela thiyenawanm
Ganna puluwan vidiyata kiyanna
වැඩ සටහන උසස් , පොල්කොල හකුලන සුදු දිලීරයක් පවතී වියලි කලාපයේ ,බෙහෙත් නැද්ද
Very informative 👍👍
super
HOW MUCH YOUR ORGANISATION DO LIKE THIS PROGRAMES YOU SHOULD EXPAND TO RECEIVE COCONUT SIBLINGS. GOOD EXAMPLE IS YOUR GAMPAHA OFFICE .
best
ඔව් ඔව් ඔයාලනම් ඕව ඇතුලට වෙලා ලොකු ලොකු වැඩ කරනව ඇති ඒත් ගම් වලට ආවම හොද පැලත් නෑ, වෙලාවට පෝරත් නෑ, තියෙන පැලෙත් කුරුමිනියි, සුදු කැරපොතු ජාතියකුයි කාල දානව ඒවට විසදුමකුත් නෑ.. මොකක්ද ඉතින් ඔයාලගෙ වැඩ වල ඇති පලේ... මාසේ අන්තිමට පඩි ගන්න පුලුවන්නෙ නේද... අයියෝ සල්ලි.
රටේ නැති පර්යේක්ෂන විතරයි. නිකමට එක ලෙඩකට බෙහෙතක් කියල නැනෙ.
අපේ හැම කෘෂිකර්ම කාර්යාලයකම සංවර්ධන නිලධාරීන් ඉන්නවා ඒ අයට පුළුවන් ගම් පුදේශවලට පොල් වගාවට අදාලව වගාව සම්බන්ධ දැනුම ජනතාවට දෙන වැඩසටහන් සංවිධානය කලහැකියි ඒවගේම අර ඉස්සර වගේ ජනතාවට දැනුම දෙන්න වාර්තා චිතුපට සංවිධානය කලහැකියි ගොවීන්ට ඒතුලින් වගාව වැඩිදියුනු කරන හැටි අස්වැන්න අඩුවීමට ගතහැකි පියවරජනතාව වෙතට ගෙනගියහැකියි මේවා පොල් පර්යේෂන ආයතනය සැලකිල්ලට ගන්න
රජයේ අවධානයට ඔය කියන තරම් ලොකු සේවයක් කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලවලින් ලැබෙන්නෙ නම් නැහැ ඒක නං මම අත්දැකීමෙන්මයි කියන්නෙ එයාලට පුළුවන් වගාව පිළිබද තොරතුරැ අඩුපාඩු පොහොර භාවිතය ලෙඩරෝග පාලනය පලිබෝධ මර්දනය ගොවීනට වගාකරැවන්ට කියාදිය හැකිය එසේම වාර්තා චිතුපට සංවිධානය කළහැක ව්‍යාප්ති නිලධාරි කාර්යාල නොදන්වා පරීක්ෂනයට භාජනය කරන්න ඇමතිතුමනි මේකරැණු මගින්මේකරැණු කාර්යක්ෂම කලහැක
Nisi rakiyawak nomathi wagakiremata idamak nomathi apawani podgalayanta pol wagakiremata awasyaa idam labdime karma wedayak nathida
Pil hitawanna gihin amaruwe වැටුණේ ..kapruka loan akey භාගයක් ලබාදී ithiriiya nodeema nisa .
මහත්මයා පොල් පැල පරික්ෂා කරන උපකරණ (Redrin)නලව ගන්නෙ කොහෙන්ද
මාස හයක් වැනි පොල් වගාවක බඩඉරිඟු සිටුවීම සුදුසුද
Pol pel ganne kohamada
💖💖
Keta lunu kohenda ganne
Nice
👍
ඔයාලා කවදාද පොල්වගාවේ මාරාන්තික රතුකුරුමිනියට බෙහෙතක් හොයාගන්නේ.. පිටරටින් එන්නෙත් නැහැ නේද?
👍👍👍
පුරන් කුඹුරුවල පොල් වගා කල හැකි ආකාරය ගැන වැඩ සටහනක් කරන්න
පොල් වගාව සහ යටිවගාව පිළිබඳව පුහුණු වැඩසටහන් තිබේද ? සම්බන්ද විය හැකකේ කෙසේද ?ද
This organisation mever work for country. They still unable to find the solution for sudu maka desese
Pol pus wela narak enne ai?
Pol kuru miniyanta bathak kiyanna.
මහත්වරුනි,,නෝනමහත්වරියනි,, ඔයාලා ඔතන පර්යේෂණ කරනවා ඒක හොදයි.,, හැබැයි ගමට ඇවිල්ලා බලන්න අපේ පොල් ගස්වලට මොකද වෙලා තියෙන්නේ කියලා. මට පොල් ගස් 50 කට වැඩිය තියෙනවා
කෝ අස්වැන්න කුරුමිණියෝ කාලා ගස් ,,ගස්වල ගෙඩ නෑ. මොන තරමි දුක් විදලද පොල්ගස් ටික හදා ගත්තේ ඒත් දැන් දුකක්ම විතරයි. කිසිම විසදුමක් නෑ. පොල් පොහොර තියා මයිටා රෝගයට බෙහෙතුත් නෑ. මොනවා කරන්නද.. ඔයාලා පර්යේෂණ කරන්න අපි දුක්ම විදිනනමි.😢.
පොල් ගහේ කදේ පනුව ගහනවට මොකද කරන්න ඕන. කද මැදින් ගහ වැටිල
Great post ad vedio
පොල් කුරුමිනියා කනවා යැයි සැක සහිත පොල් ගස් වල ගසේ මුදුනට කාබෝෆියුරාන් ස්වල්පයක් දැමීමෙන් පොල් කුරුමිණි රෝගය වලක්වා ගත හැක. පොල් මයිටාවන්ට පොල් ගස මුලට කාබෝෆියුරාන් ස්වල්පයක් දැමීමෙන් වළක්වා ගත හැක.
අක්කරයට පොල් කීයක් වගේ සිටුවන්න පුළුවන් ද.
ඒ වගේම පුරන් වූ කුඹුරක පොල් වගා කරන video එකක් කරන්න පුළුවන්නම්.