Genetics and Plant Breeding Div. of Lunuvila Coconut Research Institute | MaaBima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 18

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +2

    වියලි කාලගුණය හේතුවෙන් පොල් පලදාව අඩුවීමට හොදම විකල්පය පුරන් කුඹුරු වල පොල් වගාව ප්‍රචලිත කිරීම යි,උදා, තායිලන්තයේ ෂොජාන් ක්‍රමය ඹවුන් හොද පලදාවක් ලබයි,පසුගිය කාලයේ ඒ පිළිබඳ කථා බහ කලත් එය අක්‍රීය බවක් පෙනෙන්නට ඇත.නැවත එය සක්‍රීය කිරීම ට කටයුතු කරන ලෙස දන්වමි. දැනට එය ක්‍රියාත්මක වේ නම් 😮 ඒ පිළිබඳ වැඩ සටහනක් ඉදිරිපත් කරන්න.

  • @yasaskantha1783
    @yasaskantha1783 ปีที่แล้ว +1

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැල මිල දී ගැනීමට ඇති ස්තාන හා දුරකථන අංක

  • @wasantha-br3cb
    @wasantha-br3cb ปีที่แล้ว +2

    රන් තැඹිලි හා රත්තරන් තැඹිලි පැල ගන්න පුලුවන් ද ?

  • @DelgodaApi
    @DelgodaApi 2 หลายเดือนก่อน

    2024 මැයි මාසයේ උඩුපිල ගොවිජන මධ්‍යස්ථානයේ පොල් පැලයක මිල 800 ?

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 9 หลายเดือนก่อน

    පැල ලාබා ගන්න අපි අභිජනන අංශයට එන්න වැඩ කරන්න දුරකථන අංක දෙන්න

  • @VihagaSathsara-nb8ni
    @VihagaSathsara-nb8ni 23 วันที่ผ่านมา

    වර්තමානයෙ හොද මෙහෙයක් අනාගතෙ ?

  • @kpfelixperera3686
    @kpfelixperera3686 ปีที่แล้ว

    What is the closest place as I am in Jaela. I want to buy demuhum plants

  • @NuwanthiChanali
    @NuwanthiChanali หลายเดือนก่อน

    Number dannako. Minisunta prasha ktha krala wisadum gnna awasthawak labadenna

  • @yasaskantha1783
    @yasaskantha1783 ปีที่แล้ว +1

    දුරකථන අංක ලබාදෙන්න

  • @danumatv226
    @danumatv226 ปีที่แล้ว +1

    Kundera gahakin tawan Dana pala laba Gatha hakeda. Pol dmuhun karannay kesada?

  • @raffycell9636
    @raffycell9636 9 หลายเดือนก่อน

    අපිට පොල් පැල ගන්න තැනක ටෙලිපොන් නොම්බරයක් එවන්න

  • @upulgunasekaraupul2227
    @upulgunasekaraupul2227 10 หลายเดือนก่อน

    මෙයාලගෙනුත් යමක් හිටු වෙනවා නමුත්...

  • @asangabuddhi2099
    @asangabuddhi2099 ปีที่แล้ว

    එතෝට කෝ රම්පොල්?

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 6 หลายเดือนก่อน

    Man masa 12 ka sita dikiri pol pela ilanawa màsa 3n 3 ta call kala pela loku unhama call karanam kiya vistarath gatha thama mulin mila 250,eth nhe ita pase 500i eth dùnhe gisumane kathakalama mila900 masa 06 kin denamlu mewa ganath amathi thuma margayen ena onada

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 10 หลายเดือนก่อน

    9

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 ปีที่แล้ว +3

    Lankawema pol වගා විනාශ වෙනවා oyala අපිට හීන පෙන්වන්න .