CRI - Coconut Research Institute Sri Lanka
CRI - Coconut Research Institute Sri Lanka
  • 47
  • 336 034

วีดีโอ

රස කළ මී රා... ක්ෂණික පානයක් විදියට..... Instant Natural Toddy Spray Dried Sap Powder
มุมมอง 348ปีที่แล้ว
#cri #coconut #spreads #ccc #coconut #ceyloncoconut #coconuttoddy #SapPowder #මීරා
Coco Cheese - පොල් වලින් චීස්
มุมมอง 582ปีที่แล้ว
#cri #coconut #Cococheese #coconutresearch #ceyloncoconut #VeganCoconutCheese #Vegan
Coconut Butter - පොල් බටර්
มุมมอง 234ปีที่แล้ว
#cri #coconutbutter #spreads #ccc #coconut #ceyloncoconut #Vegancoconutbutter
QR 10 - සුදුමැස්සාගේ හානිය සහ මර්දනය
มุมมอง 3.1Kปีที่แล้ว
#cri #coconut #whiteflycontrol#coconut #ceyloncoconut #coconutresearch
අපනයනය සඳහා තැඹිලි කල් තබා ගැනීමේ තාක්ෂණය
มุมมอง 22K2 ปีที่แล้ว
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
Coconut Research Institute of Sri Lanka (CRISL)
มุมมอง 5332 ปีที่แล้ว
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
සාකච්ඡාව - ගෘහස්ථ නාස්තිය අවම කරමු
มุมมอง 1.8K2 ปีที่แล้ว
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
සාකච්ඡාව - පළිබෝධ සහ රෝග පාලනය කරමු , පොල් අපනයනය පොල් මුදල් හොයමු
มุมมอง 2.9K2 ปีที่แล้ว
පළිබෝධ සහ රෝග පාලනය අනෙකුත් වැඩසටහන් පහත දැක්වේ QR 07 - කළු කුරුමිණි හානිය සහ මර්දනය th-cam.com/video/JTb5mI5miGg/w-d-xo.html QR 08 - රතු කුරුමිණි හානිය සහ මර්දනය th-cam.com/video/lqLHQVZFxaM/w-d-xo.html QR 09 - පොල් මයිටා හානිය සහ මර්දනය th-cam.com/video/NSIKvhrVtWY/w-d-xo.html QR 11 - ප්ලෙසිස්පා කුරුමිණි හානිය සහ මර්දනය th-cam.com/video/aFE9qjIQ-f0/w-d-xo.html QR 12 - පොල් දළඹුවාගේ හානිය ස...
සාකච්ඡාව - පොල් අශ්‍රිත නිෂ්පාදන සහ අතුරු නිෂ්පාදන වලින් අපනයන අදායම හොයමු
มุมมอง 6K2 ปีที่แล้ว
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
කප්රුකේ ඇති ධනය ගොඩගන්න
มุมมอง 3572 ปีที่แล้ว
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
පොල් වල්ලකට තව එක ගෙඩියක් වැඩිකර ගන්න රහස්
มุมมอง 1K2 ปีที่แล้ว
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
How to double coconut milk domestic use
มุมมอง 2312 ปีที่แล้ว
Reduce Waste in the Home - th-cam.com/video/59usDh9BB84/w-d-xo.html The Coconut Research Institute CRI is prepared to supply you with all of the technical and economic information you require. Sign up today to use our company's services. cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/y...
Reducing domestic usage
มุมมอง 4112 ปีที่แล้ว
පොල් ගෙඩිය පොල් බාගෙට අඩුකරන රහස පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk instagram...
පොල් ගැන අපි තරම් දන්න වෙන රටක්
มุมมอง 2612 ปีที่แล้ว
පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්. අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න cri.gov.lk/services/ Kapruka Pdf Download cri.gov.lk/Kapruka-Potha.pdf Kapruka Video playlist cri.gov.lk/Kapruka-Potha Facebook පිටුව Like කරන්න . cri.gov.lk/youtube cri.gov.lk/facebookgroup crigovlk crigovlk www.linkedin.com/co...
සාකච්ඡාව - පොල් ඵලදාව වැඩි කරන සියලු රහස් දැනගන්න, පොල් අපනයනය පොල් ඩොලර් හොයමු
มุมมอง 50K2 ปีที่แล้ว
සාකච්ඡාව - පොල් ඵලදාව වැඩි කරන සියලු රහස් දැනගන්න, පොල් අපනයනය පොල් ඩොලර් හොයමු
මවමු ඩොලර් "අපේ පොල්ගස" - ගෘහස්ථ නාස්තිය අවම කරමු
มุมมอง 5632 ปีที่แล้ว
මවමු ඩොලර් "අපේ පොල්ගස" - ගෘහස්ථ නාස්තිය අවම කරමු
පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුලුවන්.
มุมมอง 7742 ปีที่แล้ว
පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුලුවන්.
හැම පවුලකටම, පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුළුවන්..
มุมมอง 5632 ปีที่แล้ว
හැම පවුලකටම, පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුළුවන්..
QR 06 - පොල් වගාවෙහි ජල අවශ්‍යතාවය
มุมมอง 8K2 ปีที่แล้ว
QR 06 - පොල් වගාවෙහි ජල අවශ්‍යතාවය
QR 19 - ගෘහස්ත පරිභෝජන නාස්තිය අවම කිරීම
มุมมอง 1.2K2 ปีที่แล้ว
QR 19 - ගෘහස්ත පරිභෝජන නාස්තිය අවම කිරීම
සාකච්ඡාව - පොල් වල සල්ලි හොයන විස්තරය හරියටම දැනගන්න
มุมมอง 7K2 ปีที่แล้ว
සාකච්ඡාව - පොල් වල සල්ලි හොයන විස්තරය හරියටම දැනගන්න
QR 04 - පොල් වගාවට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ කෙසේද
มุมมอง 11K2 ปีที่แล้ว
QR 04 - පොල් වගාවට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ කෙසේද
QR 16 -පොල් වගාව තුළ අතුරු බෝග වගාව
มุมมอง 15K2 ปีที่แล้ว
QR 16 -පොල් වගාව තුළ අතුරු බෝග වගාව
QR 13 - ක්ෂීරපායී සතුන්ගේ හානිය සහ මර්දනය
มุมมอง 2.6K2 ปีที่แล้ว
QR 13 - ක්ෂීරපායී සතුන්ගේ හානිය සහ මර්දනය
QR 15 - පොල් වගාවේ ප්‍රධාන රෝග මර්දනය
มุมมอง 3.7K2 ปีที่แล้ว
QR 15 - පොල් වගාවේ ප්‍රධාන රෝග මර්දනය
QR 14 - වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය පාලනය
มุมมอง 2.2K2 ปีที่แล้ว
QR 14 - වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය පාලනය
QR 08 - රතු කුරුමිණි හානිය සහ මර්දනය
มุมมอง 28K2 ปีที่แล้ว
QR 08 - රතු කුරුමිණි හානිය සහ මර්දනය
QR 01 - ගුණාත්මයෙන් ඉහළ පොල් පැළයක් තෝරා ගන්නේ කෙසේද
มุมมอง 2.7K2 ปีที่แล้ว
QR 01 - ගුණාත්මයෙන් ඉහළ පොල් පැළයක් තෝරා ගන්නේ කෙසේද
QR 18 -පොල් වගාව තුළ වල් පැළෑටි කළමනාකරණය
มุมมอง 3.5K2 ปีที่แล้ว
QR 18 -පොල් වගාව තුළ වල් පැළෑටි කළමනාකරණය

ความคิดเห็น

  • @sanjeewamaheepala1050
    @sanjeewamaheepala1050 5 วันที่ผ่านมา

    Kopol

  • @sanjeewamaheepala1050
    @sanjeewamaheepala1050 5 วันที่ผ่านมา

    😢

  • @sanjeewamaheepala1050
    @sanjeewamaheepala1050 5 วันที่ผ่านมา

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 13 วันที่ผ่านมา

    අපේ හැම කෘෂිකර්ම කාර්යාලයකම සංවර්ධන නිලධාරීන් ඉන්නවා ඒ අයට පුළුවන් ගම් පුදේශවලට පොල් වගාවට අදාලව වගාව සම්බන්ධ දැනුම ජනතාවට දෙන වැඩසටහන් සංවිධානය කලහැකියි ඒවගේම අර ඉස්සර වගේ ජනතාවට දැනුම දෙන්න වාර්තා චිතුපට සංවිධානය කලහැකියි ගොවීන්ට ඒතුලින් වගාව වැඩිදියුනු කරන හැටි අස්වැන්න අඩුවීමට ගතහැකි පියවරජනතාව වෙතට ගෙනගියහැකියි මේවා පොල් පර්යේෂන ආයතනය සැලකිල්ලට ගන්න

    • @rpsrajapaksha788
      @rpsrajapaksha788 9 วันที่ผ่านมา

      රජයේ අවධානයට ඔය කියන තරම් ලොකු සේවයක් කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලවලින් ලැබෙන්නෙ නම් නැහැ ඒක නං මම අත්දැකීමෙන්මයි කියන්නෙ එයාලට පුළුවන් වගාව පිළිබද තොරතුරැ අඩුපාඩු පොහොර භාවිතය ලෙඩරෝග පාලනය පලිබෝධ මර්දනය ගොවීනට වගාකරැවන්ට කියාදිය හැකිය එසේම වාර්තා චිතුපට සංවිධානය කළහැක ව්‍යාප්ති නිලධාරි කාර්යාල නොදන්වා පරීක්ෂනයට භාජනය කරන්න ඇමතිතුමනි මේකරැණු මගින්මේකරැණු කාර්යක්ෂම කලහැක

  • @nissagaag
    @nissagaag 14 วันที่ผ่านมา

    Great job

  • @NirasaHeewage
    @NirasaHeewage 19 วันที่ผ่านมา

    මම මෙවට බොහෝ කැමැතියි නමුත් ඒ සදහා මා සතු කිසිවක් නැත. ඇත්තෙ උනන්දු ව සහ අවශ්‍යයතාව පමණයි.

  • @wasanthakumara3847
    @wasanthakumara3847 23 วันที่ผ่านมา

    Pol sanwardanaya karanna inna aya office walata wela kaiyya gahuwata wadak na. Boruwata wasara dekakata withara paarak awith sangananayak karagena yanawa. Onna oyalage sanwardane..

  • @champashirani2046
    @champashirani2046 24 วันที่ผ่านมา

    මහත්වරුනි,,නෝනමහත්වරියනි,, ඔයාලා ඔතන පර්යේෂණ කරනවා ඒක හොදයි.,, හැබැයි ගමට ඇවිල්ලා බලන්න අපේ පොල් ගස්වලට මොකද වෙලා තියෙන්නේ කියලා. මට පොල් ගස් 50 කට වැඩිය තියෙනවා කෝ අස්වැන්න කුරුමිණියෝ කාලා ගස් ,,ගස්වල ගෙඩ නෑ. මොන තරමි දුක් විදලද පොල්ගස් ටික හදා ගත්තේ ඒත් දැන් දුකක්ම විතරයි. කිසිම විසදුමක් නෑ. පොල් පොහොර තියා මයිටා රෝගයට බෙහෙතුත් නෑ. මොනවා කරන්නද.. ඔයාලා පර්යේෂණ කරන්න අපි දුක්ම විදිනනමි.😢.

  • @dayanuwanjanakadharmapriya382
    @dayanuwanjanakadharmapriya382 29 วันที่ผ่านมา

    කප්සුවය පොල් ගහ උපරිම කොච්චර උස යනවද?

  • @hansanihirupaba-n5c
    @hansanihirupaba-n5c หลายเดือนก่อน

    Still this LOVE for My kings 😚❤

  • @sihashussain6516
    @sihashussain6516 หลายเดือนก่อน

    verteko පැකට් එක අරන් දාල තියෙන විස්තර අනුව ජලයේ දියකරල කඳ හිල් කරල දාල වහන්න

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි หลายเดือนก่อน

    පොල් පැලේ සිටුවීමේදී පොල්ගහ නැවෙන පැත්ත හොයාගන්නේ කොහොමද

  • @AberathnaKapurushinha
    @AberathnaKapurushinha หลายเดือนก่อน

    මෙම පැලයක් අවුරුදු 2 සිට ගැනීමට සොයමි.පො.සං.ම නිලධාරීන් කියා සිටියේ මෙම පැල සිටුවීමට සුදුසු නැති බවය. මෙම පැල තියෙන තැනක දුරකථන අංකය ලබාදෙන්න.

  • @clarencefernando8268
    @clarencefernando8268 หลายเดือนก่อน

    Red.......... Ditector. What is the blank word ?

  • @lalkarunathilaka-t1s
    @lalkarunathilaka-t1s หลายเดือนก่อน

    Pol lelith rata patawane

  • @Rukman-ez4ui
    @Rukman-ez4ui หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරිමක් ඔබතුමා බෙහෙවින්ම ස්තුතියි තෙරුන්සරනයි

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 หลายเดือนก่อน

    ඔය ආයතන වල හොද පොල් ප්‍රබේදවල පැල ගන්න නෑ

    • @ChandrawSaara
      @ChandrawSaara หลายเดือนก่อน

      Muge.kaiya.witharai.dakmak.atuwa.wada.kalaanam.Mela.ratak. maha.polowee.agaya.dakkee.natha

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b หลายเดือนก่อน

    රටේ පොල්ගෙඩිය 200...තොපි නිදි...

  • @ShiranKumara-s1m
    @ShiranKumara-s1m 2 หลายเดือนก่อน

    Pol.wagewan.puwak.Athuru.boga.itawanna.epa.mun.igena.gatha.thakshana.weradi.A.mokada.pol.gas.welan.pora.danna.ewa.puwak.gas.welan.Athuru.gas.gas.welan.pora.huragannawa.Athakota.dekatama.labayak.ne.

  • @LeonardNakandala
    @LeonardNakandala 2 หลายเดือนก่อน

    HOW MUCH YOUR ORGANISATION DO LIKE THIS PROGRAMES YOU SHOULD EXPAND TO RECEIVE COCONUT SIBLINGS. GOOD EXAMPLE IS YOUR GAMPAHA OFFICE .

  • @ChandimaSamankumara-x6r
    @ChandimaSamankumara-x6r 2 หลายเดือนก่อน

    Thabili pala milata gatha hakida

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd 2 หลายเดือนก่อน

    කළුතර දිස්ත්‍රික්කය තුල පොල් පැල ගන්න තැනක් කියන්න සිටුවීම සදහා යොදා ගන්නා හොදම වර්ග මොනවාද

  • @HhSs-lm9tu
    @HhSs-lm9tu 2 หลายเดือนก่อน

    ඇකේෂියා වගාකරන්න කියන්නෙ පිස්සො.ඒව විදේශීය ශාක .එහිමල් වල රොන් ගන්න මීමැස්සන්ට විෂ සහිතයි කිසිකෙනෙක් විදේශීය ශක වගාකිරීම විනාශ සහිතබව වටහා ගන්න

  • @nadushkachathuranga735
    @nadushkachathuranga735 2 หลายเดือนก่อน

    Dehi wagawa sudusu nedda

  • @DiluDilu-m6o
    @DiluDilu-m6o 2 หลายเดือนก่อน

    😊😊

  • @RoyFernando-w1h
    @RoyFernando-w1h 2 หลายเดือนก่อน

    Wedi wedi😂😂😂

  • @DS-jh4qk
    @DS-jh4qk 2 หลายเดือนก่อน

    1928 call karanna,,,lunuwila onema welawaka pala tiyanawa

  • @sameeraskumara8124
    @sameeraskumara8124 2 หลายเดือนก่อน

    පොල් ගහේ ⁣කදේ පනුව ගහනවට මොකද කරන්න ඕන. කද මැදින් ගහ වැටිල

  • @nishanthiweerasekara-f1l
    @nishanthiweerasekara-f1l 2 หลายเดือนก่อน

    Pala ganna giyama ganna naha.hariyata tiyana tanaka t.n danna

  • @sarathnarangoda4489
    @sarathnarangoda4489 2 หลายเดือนก่อน

    This organisation mever work for country. They still unable to find the solution for sudu maka desese

  • @Agricultureruwanmini
    @Agricultureruwanmini 2 หลายเดือนก่อน

  • @majorkrishanthmalavigersp8008
    @majorkrishanthmalavigersp8008 2 หลายเดือนก่อน

    පොල් වගාබිමේ කුණු රොඩු දිරාගොස් හැදුන පොභොර පස්වල සිටින ඔඵව කහපාට ඇඟ ඇත්දල පාට සුදු වකුටු වෙලා ඉන්න ලොකු පණුවා කුරුමිණි කීටයෙක්ද? නැතිනම් හානිකර එකෙක්ද? කම්බිලි පණුවා කියන්නේ ඌද?

  • @majorkrishanthmalavigersp8008
    @majorkrishanthmalavigersp8008 2 หลายเดือนก่อน

    මෙම පෙරමෝන් හෝමෝනය මම පාවිච්චි කරා. මගේ ප්‍රයෝගික අත්දැකීම නම් මෙම උගුල කිසිවිටෙක පොල් ගහේ හෝ පොල්වගා භූමියේ සවිකරන්න එපා. පොල්ගස් නොමැති ස්ථානයක හෝ කුඹුරක සවිකරන්න. නැතිනම් කොටසක් උගුලට අහුවෙලා එන අනික් කුරුමිනියන් පොල්ගහට වහලා ගහ විනාශ කරනවා. මගේ හොඳම හා එකම තැඹිළි ගහ තැඹිළි වලු හයක් එක්ක උගුල තියලා දවස් කීපයක් තුල රතු කුරුමිනියා විනාශ කරා. උගුලටත් අට දෙනෙක් විතර එක දවසට අහුවුනා.

  • @PubuduLakmal-d4b
    @PubuduLakmal-d4b 3 หลายเดือนก่อน

    හදුන්වා දුන්න විතරක් ඇතිද. ගොවින්ට අවශ්‍ය පොල් පැල මිලදීගැනීමට නැත්නම්😂

  • @PubuduLakmal-d4b
    @PubuduLakmal-d4b 3 หลายเดือนก่อน

    මුන්ගේ කයිය විතරයි ගොවියො ගියාම පැල ගන්න නෑ.

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 3 หลายเดือนก่อน

    Sol

  • @Jeewanthaekanayaka
    @Jeewanthaekanayaka 3 หลายเดือนก่อน

    බොරු කාරයෝ

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 3 หลายเดือนก่อน

    ඔලිව් ඉඩම් ලොකු අයියාට දීල මට පොල් ඉඩමක් දෙන්න. හැන්ද බෙදන්න ඕන සමානව.

  • @KevinYasa-i4m
    @KevinYasa-i4m 3 หลายเดือนก่อน

    Krushi niladarin satha oahakata wadak na. Godakma inne danumak nathi , padiyata nisi wadak karanne nathi kalakanni ewun tikak. Unnpin padi ganne. Kisi wadk karanne na. Okunta hena hathama gahanna ona parayinta, satha oahaka wadak karanne na gamata

  • @ErandaJayamal-g4y
    @ErandaJayamal-g4y 3 หลายเดือนก่อน

    ඔය පොල් පැල ගන්න පුලුවන් තැනක් තියනවද

  • @JPradip-lp4ee
    @JPradip-lp4ee 3 หลายเดือนก่อน

    බොරු නොකියා හිටපන්...

  • @Subhash3z
    @Subhash3z 3 หลายเดือนก่อน

    ඉඩම කටමැට්ට සහිතනම් හෝ මැටි බහුලනම් ඔයවගේ වලේසිට 15cm, තියන්ඩෙපා. මොකද වතුර වැඩිවෙලා පැල සවුත්තුවෙනවා. ඒනිසා මැටි පස් ඉඩම්වලදි පොලොවෙන් 10cm විතර උසින් හදන්නෙ අපිනම්. ඒක හොද ක්‍රමයක්. හැබැයි වටෙට පස් පුරවගන්ඩෝනි ඒටිකට නැත්තම් පැලේ හුලන්කාලෙදි පෙරලෙනවා

  • @TharangaDangalla-zd7sf
    @TharangaDangalla-zd7sf 3 หลายเดือนก่อน

    ok😊😊

  • @UpaliJayasundara-nl3rx
    @UpaliJayasundara-nl3rx 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 4 หลายเดือนก่อน

    පොල් නිලදාරිණියක්ද මෙයා නිලියක්ද , ඔසරිය ඇදන් ඉන්නේ ඉනට හුගාක් පාතින්.

  • @Sujithra-d8c
    @Sujithra-d8c 4 หลายเดือนก่อน

    මහත්තයා පොල්පෙල කුරුමිනියො කනවාට මොකද්ද කරන්න පුලුවන් වට්ටෙ පොල්පෙල 50ක් විතර තියනවා එකෙන්20ක් විතර ම කඋරුමිනියො කලා පොඩි පොල් ගස්ම්‍යි කලා තියෙන්නෙ මෙකට විසදුමක් කිය්න්නකො සර්

  • @SamanDeshappriya-e9l
    @SamanDeshappriya-e9l 4 หลายเดือนก่อน

    Apita pohora kadayakin Ganna kramayak hadala denn puluwanam godak watinawa mama kuliyapitiye

  • @harshadissanayaka5445
    @harshadissanayaka5445 4 หลายเดือนก่อน

    Sathwa hani rilau

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj 5 หลายเดือนก่อน

    Mila kiyada?

  • @chamindarohan6996
    @chamindarohan6996 5 หลายเดือนก่อน

    පොල් ගසකට දවසකට වතුර ලීටර් 60 අවෂ්‍ය යි