සාකච්ඡාව - පොල් ඵලදාව වැඩි කරන සියලු රහස් දැනගන්න, පොල් අපනයනය පොල් ඩොලර් හොයමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • පොල් පර්යේෂණ ආයතනය. ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්.
    අප ආයතනයේ සේවාවන් ලබාගැනීමට අදම ලියාපදිංචි වන්න
    cri.gov.lk/ser...
    Kapruka Pdf Download
    cri.gov.lk/Kap...
    Kapruka Video playlist
    cri.gov.lk/Kap...
    / httpswww.facebook.comg...
    Facebook පිටුව Like කරන්න .
    cri.gov.lk/you...
    cri.gov.lk/fac...
    / crigovlk
    / crigovlk
    / crigovlk
    / crigovlk
    මෙම අoකයට 070 400 19 28 WhatsApp හරහා යොමු කර විසදුම් ලබා ගන්න. Hotline- 1928
    CRI පොල් පර්යේෂණ ආයතනය.
    --
    Training services - පුහුණු වැඩසටහන්
    docs.google.co...
    ---
    Provision of planting materials - බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
    docs.google.co...
    ---
    Quality certifications - තත්ත්ව සහතික නිකුත් කිරීම
    docs.google.co...
    ----
    Analytical services - විශ්ලේෂණ ‌සේවා
    docs.google.co...
    ---
    Management of pest and disease outbreaks - රෝග හා පළිබෝධ කළමනාකරණය
    docs.google.co...
    ---
    Advisory services - උපදේශාත්මක සේවා
    docs.google.co...
    ---
    #cri #crisl #crilk #coconut #coconutspread #coconutjam #srilanka
    #export #drsaranga #ccc #coconut #ceyloncoconut #ceyloncoconut #tropicofcoconut #srilanka #staysafe #worldsbestcocount #Kaprukacri #export #kaprukabook

ความคิดเห็น • 52

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 ปีที่แล้ว +25

    ගමට ඉන්න කෘෂිකර්ම නිළධාරීන් කෘෂිකර්මය ගැන නොදන්නා දේශපාලන පත්වීම් ලැබූ අය..ඉතින් කොහොමද රටක් දුවන්නේ...

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 ปีที่แล้ว +13

    සහන මිලකට පොල් පොහොර ලබාදෙන්න කටයුතු කරන්න මහත්මයා එයයි කරන්න පුලුවන් ලොකුම උදව්ව

  • @padmaalahakoon
    @padmaalahakoon ปีที่แล้ว +1

    Thanks thanks thanks for the programme! It will be helpful and useful for people like us.

  • @kusumajayasooriya5144
    @kusumajayasooriya5144 3 หลายเดือนก่อน +1

    පොල්ගහේමල්ආවටකුරැමිබැටිටි හැදුනත්,ඒවා
    හැලිලයනවා.පොල්හැදෙන්නෙ.නැහ.ඒ,ඇයි.

  • @sisiradasanayake8107
    @sisiradasanayake8107 ปีที่แล้ว +6

    ප්‍රාදේශීය මට්ටමේ ඉන්න නිලදාරීන් වගා බිම් වලට එන්නේ නැහැ, ගොවීන්ට අවශ්‍ය දැනුම දෙන්න, පුටු රත් කිරීමක් සිදුවන්නේ, සොයාබලන්න,

    • @dgamage2832
      @dgamage2832 ปีที่แล้ว

      අනේ මහත්මයා වගා නිලධාරි සංවර්දන නිලධාරී කෘෂි පර්යේෂන නිලධාරී කියන මහත් හොර ටික නම් මාතර අකුරුගොඩ ප්‍රදේශයේ නම් පස් පාගල නැ , උපදෙස් ගන්න ගියොත් රස්තියාදු ම තමයි

    • @srilanka5819
      @srilanka5819 7 หลายเดือนก่อน

      උන්ට කිසිම දැනුමක් නැහැ .දේශපාලන පතිවීමි.

    • @WPKarunawardana-yd5og
      @WPKarunawardana-yd5og 4 หลายเดือนก่อน

      ඔබගේ ප්‍රදේශයේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටින පොල් සංවර්ධන නිලධාරි මහතා හමුවන්න.

  • @user-ic4dr6rk8q
    @user-ic4dr6rk8q หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @apkgamage8349
    @apkgamage8349 ปีที่แล้ว +4

    බලන්න Thailand/malaysiaපොල් මොන කරම් දියුනු variety හදුන්වා දීල තියෙනවද නමුත් cri එක හදුන්වා ප්‍රබේද හරිම දුර්වල අස්වැන්නක් දෙන්නෙ cric 60tt.වගේ .

  • @namaligunasakara
    @namaligunasakara 16 วันที่ผ่านมา

    අඩි 12 උස පොල්පැල දෙක සරුවට මල් 12 ක් අවා පැල දෙකෙන් ම නමුත් දෙකේම මල් හැලෙනවා තාමත් මල් අලුත් තවම වේලිච්චත්
    තියෙනවා

  • @champikaranasinghe6918
    @champikaranasinghe6918 2 ปีที่แล้ว +2

    හොද වීඩියෝවක්,,,

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya ปีที่แล้ว

      මේ තරම් මේ මහත්වරුන්ට කියවන්න වැඩක් නැහැ ,සහන මිලකට පොල්පොහොර ලබාදුන්නොත් ගොවියා දන්නවා ඒවා පොල් ගහට දමා අස්වැන්න වැඩිකර ගන්න ,ප්‍රදාන උවමනා දේ කරන්නේ නැතිව නිකන් කියෙව්වාට ඇති පලක් නැහැ

  • @sudammifonseka7085
    @sudammifonseka7085 ปีที่แล้ว +3

    වර්තමානයේ පවතින ගැටලුව සුදු මැස්සා උවදුරට ප්‍රතිකාරයක් කියන්න.

  • @harshadissanayaka5445
    @harshadissanayaka5445 วันที่ผ่านมา

    Sathwa hani rilau

  • @chamindarohan6996
    @chamindarohan6996 7 วันที่ผ่านมา

    පොල් ගසකට දවසකට වතුර ලීටර් 60 අවෂ්‍ය යි

  • @sunilfernandu800
    @sunilfernandu800 2 ปีที่แล้ว

    Great explanation Dr Anjana, ape Pulathisi putha, Good and Great job,

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n ปีที่แล้ว +3

    පොල් හැදෙනවා. අපේ යායම රිලවු කන්නෙ. අපෙ අක්කර 4න්ම කඩන්නෙ පොල්ගෙඩි 1000 විතර. ගස් යට ඇතිතරම් කෝම්බ තියනවා.හැදෙනවා අඩුවක් නෙවෙයි. හානිය. අපි පොල් ත්‍රිකෝනේ. ආනමඩුවෙ

    • @user-vt7fo9bp8j
      @user-vt7fo9bp8j ปีที่แล้ว

      😢

    • @srilanka5819
      @srilanka5819 7 หลายเดือนก่อน

      ඔය කියන සතුන් වැඩිපුරම ඉන්නේ පාර්ලිමෙින්තුවෙි 😂😂😂😂😂😂😂😂😂

    • @buddhikathennakoon9840
      @buddhikathennakoon9840 6 หลายเดือนก่อน

      බැලුම් බෝලවලට මිරිස් කුඩු නයි මිරිස් කුඩු දාල අවුව වැටෙන්නෙ නැති රිලවුන්ට අහු වෙන තැන් වල තියන්න.

  • @thilakalwis2249
    @thilakalwis2249 หลายเดือนก่อน

    Hoda wadasatahanak mat polakkara dekak waga karanna inna

  • @nimalsirigunawardena8207
    @nimalsirigunawardena8207 4 หลายเดือนก่อน +1

    පොල් නැතිවෙලා යනවා. අතු දැනටම මැරිලා. මේකට පිලියම් කෝ.

  • @kolithajayatilake2140
    @kolithajayatilake2140 ปีที่แล้ว

    Thanks

  • @sameerasampath8211
    @sameerasampath8211 10 วันที่ผ่านมา

    ඔබතුමා කියන්නෙ අවුරැද්දකට පොල් ගසකින් පොල්ගෙඩි 40/50 වගේද ගන්න පුලුවන්

  • @mahendraperera109
    @mahendraperera109 ปีที่แล้ว +5

    අප පළාතේ පොල් වගා නිලධාරීයට කථා කලා උපදෙස් ගන්න ඌ වත්ත වැඩක් නෑ කියලා යන්න ගියා

    • @chamindarohan6996
      @chamindarohan6996 7 วันที่ผ่านมา

      මොන පලාතෙද වත්ත තියෙන්නේ මට විස්තරයක් දෙන්න

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 5 หลายเดือนก่อน

    Denuwath kirima Rupavahiniyen hulan widuliyen pamanai..prayogika denuwath kirim walata me niladarinta denumak ne...okkoma pothe gura senn eke thamsi inne..AC room eken eliyata enna meyalata kondak ne

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 6 หลายเดือนก่อน

    Sirr, පොල් pela tikak ganna puluwanda, ape edame sitawanna,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +2

    ප්‍රදානම කාරණය පොල් පොහොර ලබා නොදිමයි

  • @imkaruimkaru5590
    @imkaruimkaru5590 4 หลายเดือนก่อน

    Mahahmaya Nani sudu masi vinasaya nawathlanna kohomada Kiya Danna monawada bahtha

  • @hshhdhghs3790
    @hshhdhghs3790 ปีที่แล้ว

    rupa satahan thibunanam hodai

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 2 ปีที่แล้ว +1

    Taniya

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 ปีที่แล้ว +1

    ජල සම්පාදනයට ජල ප්‍රභවයක් තිබිය යුතුය. බොහෝ විට නියං සමයේදී වගා ලිං වල ප්‍රමාණවත් ජලය නැත. සමහර විට ජලය සිදී යයි. මෙයට කුමක් කට යුතුද?

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 6 หลายเดือนก่อน

    අක්කර dekakata danna pol pela dennako please help me sir,...........................................

  • @srilanka5819
    @srilanka5819 7 หลายเดือนก่อน +1

    පොල් පලදාව වැඩි කරගැනීමට මුහුදු වතුර දැමීම සාර්ථකද?

    • @chamindarohan6996
      @chamindarohan6996 7 วันที่ผ่านมา

      නැහැ මඩ ලුනු කිලෝ එකක් දාන්න

  • @user-kz3ob8zd7r
    @user-kz3ob8zd7r 5 หลายเดือนก่อน +1

    Ado niliya oya

  • @enigmagermany2303
    @enigmagermany2303 2 ปีที่แล้ว +2

    පොහොර තහනම නිසා අස්වැන්න අඩු වුණා.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว

    ඔබ කතා කරන්නේ ටෙලි ප්‍රොම්ප්ට් එකක් තබා ගෙනද?

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 ปีที่แล้ว

    පොල් වගාවට අමතරව පුවක් වගාව සුදුසුද?

  • @jayban9209
    @jayban9209 2 ปีที่แล้ว

    kapseta pela 5k one kohomada ganne?

  • @sandalaldinu4286
    @sandalaldinu4286 2 ปีที่แล้ว +1

    Pelayak kiyada

  • @sandalaldinu4286
    @sandalaldinu4286 2 ปีที่แล้ว

    Akkareta gas kiyak daanawada

  • @thusharajayalal2061
    @thusharajayalal2061 3 หลายเดือนก่อน

    අහකටමයි, කෝ පොල් සංවර්ධන නිළධාරීන් ??? ක්ෂේත්‍රයේ නම් එන්නෙම නෑ. උපදෙස් නෑ. ඇත්තෙන්ම වැඩක්ම නෑ

  • @PodiHettinayaka
    @PodiHettinayaka 2 หลายเดือนก่อน

    Kapruka lone /??????????.😊