Neth fm Unlimited History Sri Lanka 140

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2023
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 57

  • @sampathjanaka8319
    @sampathjanaka8319 3 หลายเดือนก่อน +1

    දැන් බලන්නේ නැති වෙයි,ඒත් අවුරුදු 50කින් ලංකාවේ වටිනම වැඩසටහන වේවි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +2

    අපි ඔබ සමග ඉන්නවා

  • @surendrapradeep1914
    @surendrapradeep1914 ปีที่แล้ว +1

    වැඩසටහන නම් නවත්වන්න එපා ,හරිම ආසවෙන් බලන්නෙ

  • @thusithag9462
    @thusithag9462 ปีที่แล้ว +3

    ආයුබෝවේවා ඔබ දෙපලට බුද්ධ ඤාණය ප්‍රඥාලෝකය ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @user-jr5jf6vp3n
    @user-jr5jf6vp3n 4 หลายเดือนก่อน +1

    Keep up the good work. 👏 Oniell of Havana, Cuba.

  • @nandathero9763
    @nandathero9763 ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක දැනගත්තා❤❤❤❤❤

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    ස්තුතියි පැහැදිලි කිරීම ගැන

  • @noyellasantha2078
    @noyellasantha2078 ปีที่แล้ว +1

    Appreciate a lot 🙏🙏🙏

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว

    L.jaya 👍🇱🇰🙏

  • @HippopotamusMr
    @HippopotamusMr ปีที่แล้ว

    13:50 චීන, දෙමළ සහ පර්සියානු - ගාල්ල ත්‍රෛභාෂා ශිලා ලිපිය (1409).
    බුදුන්ට, අල්ලාහ්ට සහ විෂ්ණු දෙවියන්ට දුන් පූජා ගැන සඳහන් කරයි
    ශ්‍රී පාදයේ සහ දෙවුන්දර ......

  • @dharmasene6459
    @dharmasene6459 ปีที่แล้ว +2

    මමනම් එහෙම පලවූ නිග්රහාත්මක ලිපි 3 ක් විතර ඔබලා වෙත එව්වා ඔබේ දන ගැනීම සඳහා ඒ එව්වේ nuvan කිව්වා නිසා ඒවා දැක්කේ නැහැ කියල

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @charithruwan
    @charithruwan ปีที่แล้ว

    👍👌

  • @salitharajamuni4911
    @salitharajamuni4911 ปีที่แล้ว

    ❤️❤️

  • @lakviduholdings14
    @lakviduholdings14 ปีที่แล้ว

    "අංග මංගද පිංගලෙන් වැඩි පිං උතුම් පැරකුම් නරාදිප" - -පැරකුම්බා සිරිත -

  • @susilranathunga8487
    @susilranathunga8487 ปีที่แล้ว

    🙏👍

  • @srinathvijendra4486
    @srinathvijendra4486 ปีที่แล้ว

    👍👍👍❤❤❤

  • @darmarathneherath5440
    @darmarathneherath5440 ปีที่แล้ว

    ❤❤❤

  • @thishu11
    @thishu11 ปีที่แล้ว

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @mathewph5277
    @mathewph5277 6 หลายเดือนก่อน

    👍👍👍👍👍🙏🙏

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @sohralalage6333
    @sohralalage6333 ปีที่แล้ว +1

    Programme Eka prasansaniyai, lot of poor people in the country hearing Radio only. Apologize ekwela me rata hari widiyata wenas karamu.Obalata ,theruwan balayan shaktiya, arakshawa labewa.,

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰

  • @ajithjayasekera756
    @ajithjayasekera756 ปีที่แล้ว

    Dear Sir/Nuwan!
    I hopefully wish that you'll talk about the present ancestors of King Weera Alakeshwara of Kotte Kingdom, now living in China in the next episode of Unlimited History Programme.
    Thanks.
    Ajith Jayasekera
    from NSW, Australia

  • @anomakumuduni6266
    @anomakumuduni6266 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @pilselisrilanka
    @pilselisrilanka ปีที่แล้ว

    දෙවුන්දර දේවාලයට කරපු පුජාවක් පිළිබද විස්තරයක් එකේ තියෙන්නේ

  • @chamilanandani2242
    @chamilanandani2242 ปีที่แล้ว

    😀😀😀😀

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 ปีที่แล้ว

    අහන්න ඉන්න දේම කියනව..මමත් හිතන්නෙ ලෝකයේ හොදම උගත් පාඩම් අවුරුදු 2500කටත් එහා ගිය ..අත් දැකීම් පිරි ජාතියක් දේශයක් ව්ව්න නම් නෑ..ඒත් බලයට එවන්නෙම එක්කෝ මෝහ මතුන්..නැත්නම් ආවටපස්සෙ මොහයට පත් වෙනව

  • @pasanwicky
    @pasanwicky ปีที่แล้ว

    අපිත් අහනවා. 2009 ඉදන් අපේ රටට මොන රටේ බුද්ධි අංශද විවධ ආගමික ගැටලු ඇති කරේ?වගකිව යුතු මාධයක් සහ වැඩසටහනක් ලෙස හරියට කියන්න.unlimited history නම් හැමදෙයක්ම facts ඇතුව කියන්න.අපිත් දැනගන්න ආසයි.මිනිස්සු අන්දන්නධ එහෙම කිව්වේ? වැඩසටහනට ජය.

  • @danushkaperera9773
    @danushkaperera9773 ปีที่แล้ว

    Mewa me hama thibbata balana Aya Adu unata. Issaraha dawasaka mewa balai. Issrata wada tikak Dan aluth param parawa mewa balanawa

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 ปีที่แล้ว +1

    😝😝😝😄😄😄😄😄

  • @Peterbeen123
    @Peterbeen123 ปีที่แล้ว

    චීන්නු කීයක් දුන්නද. අද රටේ අද්‍යාපනයෙන් ගොඩනැගෙන්නේ මෙන්න මේ වගේ වහල්ලු තමයි.

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว

    🌹🌹🌹🌹❤️

  • @upulmadhushanka6169
    @upulmadhushanka6169 ปีที่แล้ว +1

    බැරි ද මෙි unlimited histtri මුල ඉදන් මෙි දක්වාම television drama එකක් බවට පත් කරන්න .හොද අලෙවි වාර්තා තියන්න පුළුවන් drama එකක් වේවි

    • @thishu11
      @thishu11 ปีที่แล้ว

      😂😂😂😂

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 ปีที่แล้ว +1

    1.වෙලාවට අද පාන්දර අනිමිසලෝචනය මේකට දාගත්තෙ. මහාචාර්යතුමාට සහ ඊට කුඩාචාර්ය නොවන නුවන් දෙන්නටම සුභ සතියක්!
    2.මේ පැහැදිලි කළ රජ්‍යතාන්ත්‍රික භාවය බුදුන්ගේ බුද්ධ රාජ්‍ය දවස සේද මාවත හරහා ලක්දිව, රැංගුන්, රජගග, ගන්ධාර,සුනාපරන්තය, චක්‍රවර්ති රාජ්‍යයක න්‍යෂ්ටිය වූ තව්තිසාව (Greece of Dark Age), දක්වා තිබී ඇති බව බෞද්ධ සාහිත්‍යයෙන් හා දීඝ නිකායේ සූත්‍රයකින් ගම්‍ය වෙනවා. ආටානා ආරක්ෂාව ඒ වගේ එකක් නොවේද මහාචාර්ය තුමනි

  • @anuwa7009
    @anuwa7009 ปีที่แล้ว

    💪🏿💪🏿🫡

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 7 หลายเดือนก่อน

    Nuwan please don’t disturb so much! Terrible voice too. Better to speak softly. Your voice is too rough

  • @amawansaharithabandararatn7930
    @amawansaharithabandararatn7930 ปีที่แล้ว

    ඔබේ උත්සාහය අගය කරමි. පුලුවන් කමක් ඇත්නම් , ඉදිරි වැඩ සටහනකදී මම සිතන අයුරින් සිංහල ජනතාව එදා මියගිය රාවණ ගේ පරම්පරාවෙන් ද, දෙමළ ජනතාව රාවණ පාවාදීම නිසා ලංකාව තුල තවදුරටත් රැඳී සිටිය නොහැකි වූ විභීෂණ ගෙන්ද පැවතෙන බව ඔප්පු කිරීම සඳහා වැඩ සටහනක් කරන්න. ද්‍රවිඩ භික්ෂූන් පැරණි සිංහල ලේඛන වල සටහන් ආරක්ෂා කිරීමට යැයි කියා පාලියට හරවා එකී සිංහල ලේඛන විනාශ කලේ එකී යටගියාව විනාශ කිරීමට බවත් , මගේ විශ්වාස යක් ඇත. එසේ නොවේනම් මහානාම හිමි පැරණි සිංහල ලේඛන වලින් මහාවංසය ලියා එකී පැරණි ලේඛන වැඩුනු අලින් 7 දෙනෙකු ගේ උසට ගොඩගසා පුලුස්සා දැම්ම බව වංසත්ථප්පකාසිනියේ කියෙනවා නොවැ.

  • @wishvaprabhath3405
    @wishvaprabhath3405 ปีที่แล้ว +1

  • @arunananayakkara
    @arunananayakkara ปีที่แล้ว

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 7 หลายเดือนก่อน

    ❤❤

  • @saddhaS
    @saddhaS ปีที่แล้ว

    ❤❤❤

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 ปีที่แล้ว

    💕

  • @majialwis
    @majialwis ปีที่แล้ว

  • @Rpkosala
    @Rpkosala 11 หลายเดือนก่อน

  • @Rpkosala
    @Rpkosala 11 หลายเดือนก่อน

  • @eroshshaman3743
    @eroshshaman3743 5 หลายเดือนก่อน