Neth fm Unlimited History Sri Lanka 148

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 45

  • @rasikawithanage4561
    @rasikawithanage4561 ปีที่แล้ว +1

    අදත් හරිම රසවත්.. සර්ගේ කැස්ස ඉක්මනින් සුව වේවා... ❤️❤️❤️

  • @onlife2055
    @onlife2055 ปีที่แล้ว +1

    මේ තරම් ලස්සන ඉතිහාස වැඩසටහනක් නෑ... ඉගෙන ගන්න කෙනෙකුට නම් මේ තරම් වටිනා වැඩසටහනක් නෑ..💐💐💐💐💐💐💙💙💙💙💙

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว +1

    ඔබ දෙපලට පිං සිද්ධ වෙන්න ඉතිහාසය ගැන දැන ගන්නවා

  • @kassyapasaikkiya464
    @kassyapasaikkiya464 ปีที่แล้ว

    Prof you are amazing 👍🏽you tell things as it is well done I have mixed parents and I am a proud Tamil Buddhist;

  • @rohansk1
    @rohansk1 ปีที่แล้ว +1

    දේශපාලන බයියන්ගේ comment වලට අනුකම්පා කරන්න. යනඑනමන් නැතිවෙනකොට බය්යො, අයති නැති රෙදි අස්සටත් රිංගනව

  • @ashaniroshini8014
    @ashaniroshini8014 24 วันที่ผ่านมา

    👍👍👍

  • @ruwanhettiarachchi7634
    @ruwanhettiarachchi7634 ปีที่แล้ว +1

    10 වෙනි කොටසින් පටන් අරන් මාස තුනක් ඇතුලත අද තමයි දැනට ඇති යාවත්කාලීනම (latest) වැඩසටහන ඇහුවේ. දැන් ඉතින් පුරුදු වෙන්න ඕනෙ සතියක් බලන් ඉන්න😅. නුවන්ටයි සර්ටයි බොහොම පින් මේ සද්කාර්යයට. සති දෙකකින් දඹුල්ලේදි හම්බ වෙමු❤

  • @dharmasene6459
    @dharmasene6459 ปีที่แล้ว +1

    සිංහලේ රජවරු එම්ප්‍රදෝරු /මහාධිරාජ /ඒකාධිපති වර්ගයේ විරාජමාන වෙමින් සිටි අ ය නොවන බවටත් ඔවුන් රාජ ගුණධර්ම සහිත ගොව්න් බවත් ඔබ කියූ කතාව මමත් පිලිගන්නවා .ඒ බව මම 1990 ජුලි 04 දිවයින බදාදආතිරේකයෙ ලිපියක් මගින් පලකලා

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 4 หลายเดือนก่อน

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @manaharakulathilaka5020
    @manaharakulathilaka5020 ปีที่แล้ว

    Great work 👏 👍 👌 💪

  • @rajandrenvalaudan
    @rajandrenvalaudan ปีที่แล้ว +1

    mage nama rajandren mama damala baudda❤

  • @samje9042
    @samje9042 ปีที่แล้ว

    🙏

  • @thishu11
    @thishu11 ปีที่แล้ว

  • @JagathKalupahana
    @JagathKalupahana 5 วันที่ผ่านมา

    Itha hoda wadasatahanak

  • @nimaljayawardena-z7c
    @nimaljayawardena-z7c 9 หลายเดือนก่อน

    Itha hoda wadasatahank

  • @anuruddhaindatissa
    @anuruddhaindatissa 3 หลายเดือนก่อน

    Great

  • @itsolutionssl
    @itsolutionssl ปีที่แล้ว

    👍 Maid in Sri lanka by China. Ahe aya maheth avith padinchi unada. Siriwardanalage face aka China wage ayath innawa

  • @intercontinentaltv5525
    @intercontinentaltv5525 หลายเดือนก่อน

    සිරිවර්ධන ප්‍රතිරාජ කියන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජුත් සෙංකඩගල මධුරා කුමරියටත් දාව කුමාරයා නෙමේද

  • @binodyasantha3095
    @binodyasantha3095 ปีที่แล้ว

    රජවරුන්ගේ නම් ගැන සදහන් කරන විට පළවන, දෙවන ලෙස(උදා- සයවන පරාක්‍රමබාහු ) හදුන්වන්නේ ,
    අපට හැදෑරීමට පහසුවන ලෙසද, නැතහොත් එම කාලයෙත් රජවරුන් හැඳින්වූයේ අප අද හඳුන්වන එම නමින්මද?

    • @rohansk1
      @rohansk1 ปีที่แล้ว

      මට මතක හැටියට sir මෙය පැහැදිලි කලා. පලවන, දෙවන සයවැනි යන කොටස් යොදාඅඇත්තෙ ඉගෙන ගැනීමේ පහසුවට, හදුනා ගැනීමේ පහසුවට, මේම ප්‍රශ්නයට සර්ගෙ පිලිතුර නැවත බැලුවොත් වඩාත් පැහැදිලි වේවි.

  • @chan400
    @chan400 ปีที่แล้ว

    🙏🙏😃😃👌👌

  • @anomakumuduni6266
    @anomakumuduni6266 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว +1

    Great work 🎉

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 10 หลายเดือนก่อน

    ❤❤

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 ปีที่แล้ว

    ❤🙂

  • @darmarathneherath5440
    @darmarathneherath5440 ปีที่แล้ว

    ❤❤❤

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว

    ❤❤❤

  • @ruwanthikanadeeshani5959
    @ruwanthikanadeeshani5959 ปีที่แล้ว

    💕

  • @donyahampath5219
    @donyahampath5219 ปีที่แล้ว

    නිවටයන්ගේ මනෝ විකාර.
    ඉතිහාසය විකෘති කරන පරයන්.
    හෙලුවෙන් රට පාවා දෙන වහලුන්.
    සුවපත් වේවා!!!

  • @sumithjayathissa3170
    @sumithjayathissa3170 ปีที่แล้ว

    කාලීන වැඩසටහන්

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว

    L.jaya 👍🙏🙏🙏👍

  • @surendrapradeep1914
    @surendrapradeep1914 ปีที่แล้ว

    චීනයේ කූමරිය ලංකාවට ගෙනල්ලා රජ්ජ්‍ය ගව්‍රරව ලබදිය යුතුය

  • @sangeethgunawardana6957
    @sangeethgunawardana6957 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @HasithaBandara-kc6uk
    @HasithaBandara-kc6uk ปีที่แล้ว

    💛

  • @gamindabandara7683
    @gamindabandara7683 11 หลายเดือนก่อน

    මාතෘභුමිය මොකක්ද තේරුම කියල අහපු එකා විද්වතෙක් වෙන්නෙ කොහොමද මහාචාර්‍ය තුමනි...😂

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @salitharajamuni4911
    @salitharajamuni4911 ปีที่แล้ว

    ❤️❤️

  • @hewageanura6473
    @hewageanura6473 ปีที่แล้ว

    Wedakne mata uththra hambaune ne